O/L History - How to write an essay question

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Online ඉතිහාසය පංතියට සහභාගි වීම සහ class fees දැන ගැනීමට - 0766827515 (Message පමණයි call කිරීමෙන් වළකින්න) නම, පාසල, ද්‍රිස්ත්‍රික්කය සහ විභාගය ලියන වර්ෂය - WhatsApp Message මගින් එවන්න.
    🔺Follow us on social media
    Facebook- / dinu-induwara-11132805...
    Instagram- ....
    .
    🔺Facebook group- / 4575346. .
    Instagram - / pluton_academy

ความคิดเห็น • 399

  • @PlutonAcademy
    @PlutonAcademy  3 ปีที่แล้ว +228

    බලනවා වගේම මහන්සි වෙලා වැඩත් කරන්න ජය වේවා😊❤️
    Online ඉතිහාසය පංතියට (2021 දෙසැම්බර්/2022 දෙසැම්බර්) සහභාගි වීම සහ class fees දැන ගැනීමට - 0764993588 (Message පමණයි call කිරීමෙන් වළකින්න) නම, පාසල, ද්‍රිස්ත්‍රික්කය සහ විභාගය ලියන වර්ෂය - WhatsApp/ Telegram/ Signal or Text Message මගින් එවන්න.

    • @chamathdewsara3684
      @chamathdewsara3684 3 ปีที่แล้ว +1

      Idea එකක් ආවා thanks aiye🙏

    • @yasirukodikara9471
      @yasirukodikara9471 3 ปีที่แล้ว +1

      Thanks ayye...

    • @yasirukodikara9471
      @yasirukodikara9471 3 ปีที่แล้ว +2

      හොය හොය හිටපු video ekk...thanks

    • @positivethinkingsl3620
      @positivethinkingsl3620 3 ปีที่แล้ว +2

      ඉදුවර සර් දක්ෂයි .හැබැයි ඔයාල දක්ෂයි කියල පෙන්නන්න වෙන්නෙ විභාගයට නිවැරදිව පිළිතුරු ලියල .ඒ සඳහා මේවීඩියෝව මග පෙන්වීමක් කරයි අහල බලන්න කෝ.th-cam.com/video/pj5Db_G3DIQ/w-d-xo.html

    • @namalmadhushanka7212
      @namalmadhushanka7212 3 ปีที่แล้ว

      Thanks aiye apita karana hema udauwakatama oyat budu saranai

  • @අපේපුංචිස්කෝලේ
    @අපේපුංචිස්කෝලේ 3 ปีที่แล้ว +143

    මට මේ වැඩසටහන නිසා මම අකමැති ඉතිහාසය විෂය මාර ලෙසී උනා...🙏🙏

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +17

      නියමයි😊 Good luck!

  • @bestfilm.lk_
    @bestfilm.lk_ 2 ปีที่แล้ว +46

    අද විබාගෙට මේ ප්‍රශ්නේ මේ විදිහටම අවා sir. 🤩

  • @hashiniamalka6860
    @hashiniamalka6860 4 หลายเดือนก่อน +8

    O/L හෙට තියන් තමා මන් මේ විඩියෝ එක බැලුවෙ අයියේ ☺️
    අයියා කිව්වා වගේ මන් පිටුගාණක් ලිව්වත් ළකුණු පොඩ්ඩක් 👀
    ඒත් , මට ඉතිහාසයට 75යි අයියා 🥺👍 මට ලකුනු වැඩි කරගන්න උදව් කරාට ගොඩක් පින් අයියට 👍☺️💗 ඇත්තටම මාරම වටිනවා අයියා ☺️❤️

  • @hiranyaliyanage4302
    @hiranyaliyanage4302 3 ปีที่แล้ว +58

    මේ අන්තිම කාලෙ
    මේ වගේ වීඩියෝ එකක් upload කරාට thank you ayye
    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක නම්

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +13

      නියමයි😊හොඳට වැඩ ටික කරගෙන ගොඩයන්න ඕගොල්ලොන්ට ජයෙන් ජය!❤️🙌🏻

    • @rashinirashini2069
      @rashinirashini2069 3 ปีที่แล้ว +4

      me panthiyata. den aethulath venna berida

  • @iroshaniavanthi3736
    @iroshaniavanthi3736 2 ปีที่แล้ว +34

    රචනා ප්‍රශ්න ටිකක් අවුල් වෙලා තිබ්බේ.ඒත් අයියගේ වීඩියෝ එක නිසා ඒකත් හරි. ගොඩක් ස්තූතියි අයියේ..... බුදු සරණයි 🙏❤️

  • @tharushimadushani1995
    @tharushimadushani1995 2 ปีที่แล้ว +22

    අද එක්සැම් ඉතිහාසය ol .. විඩියෝ එක බැලුවා විතරයි තිබ්බ බයත් නැති උනා.. තෑක්ස් සර් ඔයාට ..😍❤️

  • @niroshandanthanarayana597
    @niroshandanthanarayana597 3 ปีที่แล้ว +28

    හොදටම තේරුනා..ඉක්මනින්ම 10 හා 11 පාඩම් කරල video දාන්න කෝ...

  • @kaishamdhaan1461
    @kaishamdhaan1461 3 ปีที่แล้ว +49

    මට ලොකු අවුලක් තිබ්බ essay questions වලට හරිය⁣ටම total marks ගන්න ලියන්නෙ කොහොමද කියල...idea එකක් ගත්තා...Thank You So much!!!!

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +9

      නියමයි❤️හොඳට වැඩ ටික කරගන්න ජයෙන් ජය!🙌🏻

    • @kaishamdhaan1461
      @kaishamdhaan1461 3 ปีที่แล้ว +1

      @@PlutonAcademy Thanks Sir!!!

  • @artstudio9800
    @artstudio9800 2 ปีที่แล้ว +16

    සර් කියාදෙන හැමදෙයක්ම හොදට තේරෙනවා...හැමදාම මේ වගේ හොද දෙව්වල් කරන්න පුලුවන් වෙන්න කියලත් ප්‍රාත්තනා කරනවා 😇

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว +4

      නියමයි! 😊🙌🏻

  • @Anneprasadika-mx8wl
    @Anneprasadika-mx8wl 4 หลายเดือนก่อน +6

    සර් මම මෙ මැයි වල exm එක ලියන කෙනෙක්🥺.. තවත් මේ වගේ ක්‍රම තියෙනවා නම් කියලා දෙන්න කෝ 🥺❤️

    • @PlutonAcademy
      @PlutonAcademy  4 หลายเดือนก่อน

      රචනා වලට මේ ටික ඇති. ගේමක් ගහමු!

  • @nisalsamarathunga
    @nisalsamarathunga 2 ปีที่แล้ว +12

    Thank you sir. Before watching this video I had no idea about how to answer the ol history paper. This is very useful.

  • @dinuwa_yt_
    @dinuwa_yt_ ปีที่แล้ว +10

    හරියටම රචනා ප්‍රශ්නයක් ලියන්න දැනගත්තා සර්....☺️❤️💫

    • @PlutonAcademy
      @PlutonAcademy  ปีที่แล้ว +4

      නියමයි😍දැන් ඉතින් වැඩේ ගොඩදාන්න තමයි තියෙන්නේ🔥🙌🏻

    • @dinuwa_yt_
      @dinuwa_yt_ ปีที่แล้ว +2

      @@PlutonAcademy ow sir

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว +15

    Your Teaching Style is amazing ❤ Stay Blessed sir ☸️❤

    • @PlutonAcademy
      @PlutonAcademy  ปีที่แล้ว +1

      Thank you so much 😊🙌🏻 You too!

  • @Music_falcon
    @Music_falcon 5 หลายเดือนก่อน +5

    mama 2024 may o/l liyanne mama kochchra padm karth mata exam akt lakunu adui ee vichara parshnawlt dn akth hari thank you ayye😇😇

  • @ঔৣALPHAঔৣ-l1s
    @ঔৣALPHAঔৣ-l1s 3 ปีที่แล้ว +38

    අයියේ මන් 2022 o/l කරන්නේ දැන් 10 වසරේ අපිට ඉතිහාසයට තීන දෙවෙනි පාඩම වගේ(ශ්‍රී ලංකාව ජනාවාස වීම) වාක්‍යක් වාක්‍යක් ගානේ වැදගත් කරුණු තියෙන පාඩමක් පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද??🙏 අයියා පුලා අයියත් එක්ක කරපු කරපු video series එකත් මම බැලුව එකේ අයියා කියලා තින්නේ මේ වගේ පාඩම් කථාවක් වගේ පාඩම් කරන්න කියලා එත් මේ පාඩමේ එහෙම පාඩම් කිරීමට අමතරව තවත් ගොඩක් පොඩි පොඩි කරුණු තිනවා ප්‍රශ්න හදලා පාඩම් කලත් වැඩිය සාර්ථක නෑ ඒ වගේ පොඩි පොඩි කරුණු ගොඩක් මතක තියා ගන්න ක්‍රමයක් තමා ඕනේ අයියට පුලුවන්ද මේකට විසදුමක් කියලා දෙන්න🙏🙏🙏

    • @ravindukaushalya8094
      @ravindukaushalya8094 2 ปีที่แล้ว +1

      🙂😓ඖ බන් මමත් 10යෙ මටත් ඔය ඖල තීනෝ

  • @ajithkumara3024
    @ajithkumara3024 2 ปีที่แล้ว +17

    You are great 👍I'm interesting your teaching sir 😊 I'm wishing your all dreams come true 👍

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว +4

      Thank you so much😊Good luck to you too!

    • @ajithkumara3024
      @ajithkumara3024 2 ปีที่แล้ว +2

      @@PlutonAcademy keep it up 😊

  • @blackhands815
    @blackhands815 3 ปีที่แล้ว +15

    I do history in english medium , yet i watch all your videos ... !!! .. cz in evry video i find something very useful ...
    Nicceee job ...
    Keep it up !!!

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว

      That’s great😊 Thank you so much

    • @movieclips6554
      @movieclips6554 3 ปีที่แล้ว

      Same here . Do we have essay type questions in history?

    • @Sumu29
      @Sumu29 3 ปีที่แล้ว +1

      me tooo

    • @Ann_Ann2810
      @Ann_Ann2810 3 ปีที่แล้ว

      Same here!

    • @nikiofficial8635
      @nikiofficial8635 3 ปีที่แล้ว +2

      I can't do history even sinhala😂😂

  • @shanudiwyanjali7353
    @shanudiwyanjali7353 3 ปีที่แล้ว +6

    Wow dinu aiya this is very important...for us...good luck ..keep it up...

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +1

      Great🙌🏻😃Thank you so much

  • @doc4321
    @doc4321 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින දෙයක්.ස්තූතියි සර්...🙏🙂

  • @mangalikagamage4704
    @mangalikagamage4704 3 ปีที่แล้ว +10

    Thank you so much sir. This is awesome!

  • @upulmaho5367
    @upulmaho5367 3 ปีที่แล้ว +9

    හොඳටම තේරුනා thank you 😊

  • @cmzega5503
    @cmzega5503 2 ปีที่แล้ว +7

    Thanks a lot, sir,hats off 🙇❤

  • @damirusenhas3903
    @damirusenhas3903 2 ปีที่แล้ว +2

    Mama 2021o/l (2022) Exam ekaya yanna kalin ude sirge me video ekai karmika wiplawaya play list ekai balala giye e dekenma awilla thibba THANK YOU SIR KEEP IT UP

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว

      Niyamai😍ඉතුරු ටිකත් හොඳටම කරගන්න🙏🏻

  • @ap_slholomin6057
    @ap_slholomin6057 ปีที่แล้ว +4

    කලින් පේපර් එක දීල උත්‍ර්හර පාඩම් කරත් පාඩම් හිටින්නෙ නැති ඉතිහාසය අයියා නිසා දැන් හරි ලෙසි C එකෙ හිටිය මට දැන් ලේසියෙන් A ගන්න පුලුවන්

  • @tharindinihara4368
    @tharindinihara4368 3 ปีที่แล้ว +6

    Godak වැදගත් 👍👍, superb👍👍

  • @rthicovers9024
    @rthicovers9024 2 ปีที่แล้ว +4

    you are a great teacher . thank you very much sir 😊😊

  • @yohanlakshitha9374
    @yohanlakshitha9374 3 ปีที่แล้ว +3

    Supiri Aiye hama video ekakma.SUPER ,oyata me Sri Lankawe ihalinm nama giyapu homahoda,history teacher kenak wenna puluwan suba pathum magen.CONGRATULATIONS ,,, Good Luck And May the triple gem bless you,God Bless You🥳😷👏🏻👏🏻👍🏻👍🏻🙏🏻💐🌹🥇🏅🎆🎇🎀🎊🎉🎁💗💖💗💓💖☸️💝🇱🇰

  • @DoniDoni-js4ry
    @DoniDoni-js4ry 7 หลายเดือนก่อน

    වෙනදාට විස්තර කරන්න ගොඩා...ක් දේවල් ලියනව. ඒත් ලකුණු නෑ.. දැන් නම් විස්තර කරන්න පුලුවන්... Thank you ayye... ❤

  • @SamadhiRanasinghe-dc9yu
    @SamadhiRanasinghe-dc9yu 3 หลายเดือนก่อน

    Ane thank you aiye...kochchara padam karath eassay question ekak liyana widiya gana ehema lokuwata danan hitiye na....me video eka godaaak watinawa aiye....godak pin...Budu Saranayi Aiye

  • @nilakshikashyamanthi7562
    @nilakshikashyamanthi7562 3 ปีที่แล้ว +6

    Thank you so much sir🙏🙏.

  • @dammikapriyadarasani8177
    @dammikapriyadarasani8177 ปีที่แล้ว +2

    Me vidio eka mata mara widiyata wadagatha wuna thank you

  • @ShalindaDilshan-
    @ShalindaDilshan- 7 วันที่ผ่านมา

    Because of this program, history, which I don't like, became a subject for me.

  • @dinushikanethmini5910
    @dinushikanethmini5910 3 ปีที่แล้ว +6

    Thank u very much aiyh ❤️🙏

  • @manu......8720
    @manu......8720 2 ปีที่แล้ว +2

    I like this work and very good congratulations brother ☺️

  • @rovinsandipa7224
    @rovinsandipa7224 2 ปีที่แล้ว +3

    I LIKE THIS ONE

  • @naunimamihirangi4313
    @naunimamihirangi4313 4 หลายเดือนก่อน

    Sir marama lasni mavaga sir va balanaavth ol valt A gatu aya tavasitida ❤❤❤❤❤

  • @annpraveen8902
    @annpraveen8902 5 หลายเดือนก่อน +2

    ඔයානම් දේවාලයක්

  • @induwarasenesh951
    @induwarasenesh951 2 ปีที่แล้ว +2

    නියමයි සර් ගොඩක් වටිනවා ❤️‍🩹🙂

  • @Sheharadiwyanjali
    @Sheharadiwyanjali 2 ปีที่แล้ว +2

    මේ video එක ගොඩක් වටිනව. Thank you ayye 👍❤️

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว +2

      My pleasure😊හොඳට වැඩ ටික කරගන්න

  • @chandalatha8293
    @chandalatha8293 3 ปีที่แล้ว +3

    Wel done.....👍👍👍

  • @manushikothalawala1759
    @manushikothalawala1759 3 ปีที่แล้ว +4

    Thanks ☺️

  • @malishapinto9291
    @malishapinto9291 3 ปีที่แล้ว +3

    Thank you very much 👍👍👍☺

  • @DihainStudio
    @DihainStudio 3 ปีที่แล้ว +2

    super video bro.. keep it up..

  • @kavindyadewmimadubashini8542
    @kavindyadewmimadubashini8542 2 ปีที่แล้ว +3

    Thank you 😊❤️

  • @piyumibhagya510
    @piyumibhagya510 3 ปีที่แล้ว +3

    Thanks sir nice explanation 😃

  • @JaliyaJayawardana-d4n
    @JaliyaJayawardana-d4n 4 หลายเดือนก่อน

    Godak thanks ayiye ada hambawune chanel eka. godak hodata theerenawa mage yaluwantath therenawa kiwwa. history godak amarui. man hithanawa ayiya kiyana widiyata work karoth A ekak ganna puluwan kiyala.💛

  • @SITHUMSATHSARA-dv9kp
    @SITHUMSATHSARA-dv9kp 10 หลายเดือนก่อน +1

    සර්, සාමාන්‍යයෙන් රචනා ප්‍රෂ්නයක විස්තර කිරීමකදි කරුණ ලිව්වට පස්සෙ රූල් කීයක විතර විස්තරය ලියන්න ඕනද... ?

  • @shakilathushari458
    @shakilathushari458 3 ปีที่แล้ว +1

    Thanks ayye...meh video eka enakal balan hitiye ...

    • @PlutonAcademy
      @PlutonAcademy  3 ปีที่แล้ว +1

      My pleasure😊 Me series eke thawa danawa issarahata

  • @DEW_PRODUCTION
    @DEW_PRODUCTION ปีที่แล้ว +2

    අයියෙ grade 10 වල 4 lesson එක ගැන video එකක් දානකො අයියේ ❤🌼

  • @artstudio9800
    @artstudio9800 2 ปีที่แล้ว +5

    Sir සාමාන්‍යයෙන් රූල් කීයක් විතර විස්තර කරන්න ඕනද සර්.

    • @PlutonAcademy
      @PlutonAcademy  2 ปีที่แล้ว +3

      Video එකේම කියලා තියෙනවා ඒකෙන් වැඩක් නෑ කියලා🙊ආයේ බලන්න

  • @rosemaryperera9843
    @rosemaryperera9843 3 ปีที่แล้ว +2

    Wow thank you so much sir.....

  • @bishaniwimalarathna1623
    @bishaniwimalarathna1623 7 หลายเดือนก่อน +1

    Thanks sir..🙏❤️😊

  • @nelumkumarikumarathunga4862
    @nelumkumarikumarathunga4862 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @imalmiA
    @imalmiA 2 ปีที่แล้ว +2

    Thank you!! Very helpful ✨

  • @achinthyamaneeshi9492
    @achinthyamaneeshi9492 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්

  • @niroshakumari1527
    @niroshakumari1527 3 ปีที่แล้ว

    Godak wativanawa me video eka. rachana prashna thamai amaruma prashne.

  • @timiradilshan9634
    @timiradilshan9634 3 ปีที่แล้ว +1

    Thank you aiya godak ona karapu pasnayak mata meka

  • @shyamalipriyangika4284
    @shyamalipriyangika4284 3 ปีที่แล้ว +2

    Thank youu sir! hodata theruna good job😎😎

  • @bashinihemachandra
    @bashinihemachandra 3 ปีที่แล้ว +8

    tanks aiyee. ලොකු උදව්වක් කලේ😊.

  • @kandcdramaclubsl8504
    @kandcdramaclubsl8504 3 ปีที่แล้ว +4

    උගන්නන විදිය හොඳට තේරෙනවා.👌👍👍anith subject wala video karanawda sir

  • @slcrafts704
    @slcrafts704 2 ปีที่แล้ว +2

    Marama watinawa සුපිරි

  • @PM-bt8lm
    @PM-bt8lm 3 ปีที่แล้ว +2

    Thank you ayye godak watinawa video eka.👍

  • @harshaperera813
    @harshaperera813 2 ปีที่แล้ว +2

    Supiriyata theruna thank you sir

  • @shalikasewwandhi1564
    @shalikasewwandhi1564 3 ปีที่แล้ว +2

    Oyage videos nam hadai hodata therenawa

  • @vishakhaekanayaka2169
    @vishakhaekanayaka2169 ปีที่แล้ว +1

    Thanks sir godak dewal danagaththa ❤️

    • @PlutonAcademy
      @PlutonAcademy  ปีที่แล้ว

      නියමයි! හොඳට වැඩ ටික කරගන්න🙏🏻

  • @danukamalinga8359
    @danukamalinga8359 3 ปีที่แล้ว

    Aiye oya kiyala deno harima saralai.Hodata therenawa. Thank you so much

  • @manthidulara2534
    @manthidulara2534 3 ปีที่แล้ว +4

    Good work

  • @minodamethvindi3465
    @minodamethvindi3465 ปีที่แล้ว

    Heta o/l history nisa kokatath balanna awe. Mara watinawa. Thank u

  • @dishanshaminda4084
    @dishanshaminda4084 3 ปีที่แล้ว +1

    Important video.good luck

  • @ruwiniweerakoon703
    @ruwiniweerakoon703 3 ปีที่แล้ว +1

    good work..thank you very much

  • @sonalkumara8446
    @sonalkumara8446 3 ปีที่แล้ว +2

    puluwannam sir 10 ,11 wasara rupa ashitha parshna pack ekak hadhannako

  • @දම්මග
    @දම්මග 3 ปีที่แล้ว +2

    Video ekak enakam balagena hitiye👍👍

  • @sandunkumara4042
    @sandunkumara4042 3 ปีที่แล้ว +2

    Thank you sir 👍👍👍👍

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +1

    Thankyou very much sir ❤😊

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda1427 2 ปีที่แล้ว +2

    Thank you sir 💞😊

  • @agustd7154
    @agustd7154 3 ปีที่แล้ว +3

    Aiye, rajawarunge Nam saha wisheshatha video ekak karannako. Thanks for the videos. Keep up the good work🙃

  • @mihirilakrandi5392
    @mihirilakrandi5392 3 ปีที่แล้ว +1

    Sir me රචනා prashna wala di adala කරුණු tika vitharak liuwm athi neda?kola පිරෙන්න liynn ona naha neda?

  • @user-jm8nq3db2l
    @user-jm8nq3db2l 3 ปีที่แล้ว

    මට අමාරු විශයක් කියනකොට මුලින්ම වගෙ තියෙන්නේ ඉතිහාසය මට දැන් ඉතිහාසය වලට 80ක්-90ක් විතර තියෙයි කියලා හිතෙනවා මම පොත දිහාවත් බැලුවේ නැති ඉතිහසය මාරම ලේසී ... thank you oyata..

  • @imeshikarunanayaka9066
    @imeshikarunanayaka9066 2 ปีที่แล้ว

    Thanq sir.......man 2021 ol .....meka godak වටිනවා

  • @vimanshainduwara330
    @vimanshainduwara330 3 ปีที่แล้ว +6

    මරු අයියේ ඔයා නිසා ඉතිහාසය ගොඩ 🤟🤟🤟

  • @suhandi_u_wos2642
    @suhandi_u_wos2642 3 ปีที่แล้ว +6

    Thank tou so much 👌🤗

  • @hirushiwijayalath1465
    @hirushiwijayalath1465 3 ปีที่แล้ว +2

    Thanks aiye 😊😊😊😊

  • @priyangashamanie6706
    @priyangashamanie6706 3 ปีที่แล้ว

    Godak hodai.Thawath me wage watina videos dhanna. 😊😊

  • @rashidaramanayaka1689
    @rashidaramanayaka1689 3 ปีที่แล้ว +1

    el el aiye

  • @samanthiKumarasingha
    @samanthiKumarasingha 4 หลายเดือนก่อน +1

    Thanx ❤️❤️

  • @madushasathsarani7044
    @madushasathsarani7044 2 ปีที่แล้ว +2

    සුපිරියි❣️

  • @AsiniDevdinithi
    @AsiniDevdinithi 2 หลายเดือนก่อน

    Watinawa maramavidihata thanks 👍👍👍👍👍👍😊

  • @jagathkumara2443
    @jagathkumara2443 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @chandrikakanthi2568
    @chandrikakanthi2568 3 ปีที่แล้ว +2

    G
    rade 10 ,11 padam digatama kiyala denna eka godak watinawa

  • @samansenavi6611
    @samansenavi6611 4 หลายเดือนก่อน +1

    👍👍

  • @sathsarani7322
    @sathsarani7322 2 ปีที่แล้ว +1

    ane aiye oyata godak pin🙏🙏🙏

  • @diniduachintha6277
    @diniduachintha6277 3 ปีที่แล้ว +6

    ❤️🔥

  • @nawanjanadevindi8780
    @nawanjanadevindi8780 2 ปีที่แล้ว +1

    hodatam theruna sirt godak pin kiy dunn widiytm weda tika kranwa

  • @Avengers-l5m
    @Avengers-l5m 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් 🙏එකෙන්ම subscribe කරා.🙏

  • @kdskumari3985
    @kdskumari3985 3 ปีที่แล้ว +1

    Goos

  • @dinujayalahiru1353
    @dinujayalahiru1353 3 ปีที่แล้ว +2

    Thank you so much dinu ayye

  • @charli6776
    @charli6776 ปีที่แล้ว +2

    2022 May O/l set eka ko blnna 😁

  • @nandasenakarunarathna4349
    @nandasenakarunarathna4349 3 ปีที่แล้ว +1

    Thanks aiya video 1k dammat

  • @nadiishaswarnamali4420
    @nadiishaswarnamali4420 3 ปีที่แล้ว

    sir kiyala deepu tika hodata theruna sir...........❤💕