Kadulu Pisadalana Karaoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • track made by suraa tracks pls subscribe#karaoke #kadulu_pisadalana#bandara_athauda#
    sura tracks sinhala karaoke,without voice,most populer karaoke,new karaoke,sinhala karaoke songs,sinhala music tracks without voice,kandulu pisadalana karaoke without voice,bandara athauda karaoke songs,ruwan tharaka karaoke,ashawe mal karaoke,sithuwili sira wee karaoke,

ความคิดเห็น • 53

  • @AnammanamLankaඅනම්මනම්ලන්කා
    @AnammanamLankaඅනම්මනම්ලන්කා หลายเดือนก่อน +2

    කඳුළු පිසදාලන, සඟවාලන
    රැයේ සෙනෙහේ මල්
    සිතම සනසාලන, සතපාලන
    නුඹේ සිනා මල්
    නුඹේ සිනා මල්
    කඳුළු පිසදාලන සඟවාලන
    රැයේ සෙනේ මල්
    සිතම සනසාලන, සතපාලන
    නුඹේ සිනා මල්
    නුඹේ සිනා මල්
    අවර නැකත නොවේ
    තරු පීදෙන, සඳ පායන නුඹමය රාත්රී
    සතුටු කඳුළු පිපේ
    මල්යායට සිත්යාකළ නුඹ මගෙ දේවී
    කඳුළු පිසදාලන, සඟවාලන
    රැයේ සෙනේ මල්
    සිතම සනසාලන, සතපාලන
    නුඹේ සිනා මල්
    නුඹේ සිනා මල්
    අරුණ ගලන පැයේ
    නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්රී
    සිතට තනිය නොදී
    තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී
    කඳුළු පිසදාලන, සඟවාලන
    රැයේ සෙනේ මල්
    සිතම සනසාලන, සතපාලන
    නුඹේ සිනා මල්
    නුඹේ සිනා මල්
    කඳුළු පිසදාලන, සඟවාලන
    රැයේ සෙනෙහේ මල්
    සිතම සනසාලන, සතපාලන
    නුඹේ සිනා මල්
    නුඹේ සිනා මල්

    • @SuraaTracks
      @SuraaTracks  หลายเดือนก่อน

      ඒක මරු 💚💚💚

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 ปีที่แล้ว +2

    pattama lassanai sura jayawewa

  • @pubuduransith8558
    @pubuduransith8558 2 หลายเดือนก่อน +2

    සුපිරි brother ❤❤❤

  • @kanishkaarachchi6581
    @kanishkaarachchi6581 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️ ලස්සනම ලස්සන සින්දුවක් මං හරිම ආසයි බ්‍රදර්...තවත් ලස්සන අරැත්බර traks අපිට ඔන ...දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว +2

      aniwa brother aadarei ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @sureshnethsaraproduction5803
    @sureshnethsaraproduction5803 3 ปีที่แล้ว +2

    🔥🔥 ඈයේ තියෙනවා මල්ලි ලෙසටම 🔥🔥🔥 නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි 🔥🔥🔥🔥🔥🔥 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරිනේ සුපිරිනේ🔥🔥🔥

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      Thanks ayye aadarei ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @dilanrashmindra6763
    @dilanrashmindra6763 2 ปีที่แล้ว +2

    Wow❤️❤️❤️ සුපිරි ...👍👍👍

  • @sampathbandara8135
    @sampathbandara8135 2 ปีที่แล้ว +3

    Sura supiri

  • @NishaNilupa
    @NishaNilupa หลายเดือนก่อน

    මරැ❤

  • @mmsenaka7564
    @mmsenaka7564 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි ස්තුතියි ...

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      Thanks ayye ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +2

    සුපිරී මල්ලියා.ජයම වේවා.ආයෙ tracks ටිකක් හදාගන්න ඕන මට මල්ලියා.

  • @vajiramunasingha444
    @vajiramunasingha444 3 ปีที่แล้ว +2

    ලස්සනයි සුපිරි බ්‍රෝ . කින්ස්ලී පීරිස් ගෙ සුදු මැනිකේ අඩන්න මට කදුලු තව මදි සීන්දුව දෙන්නකො .පුළුවන්ද . ඔයා ඉතින් කොහොමත් අපි ඉල්ලපු සින්දු දෙන්නෙ නැහැනෙ. ඔයාට ඕන සින්දු තමයි දෙන්නෙ .

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      Dennam brother ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @Chanuwa-l7n
    @Chanuwa-l7n หลายเดือนก่อน

    ඔයාලගෙ හැම track එකක්ම ආසවෙන් කියන්නෙ හරිම පහසුවෙන් කියන්න පුළුවන් .බොහොම ස්තුතියි ..💜️💜️💜️🫶🫶

  • @priyanthag7347
    @priyanthag7347 3 ปีที่แล้ว +2

    නිමයි සුරා ❤️❤️❤️❤️

  • @nethubandara7650
    @nethubandara7650 3 ปีที่แล้ว +1

    Asama ekak..super super ...🙏

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +2

    සුපිරි මචෝ

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks brother ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks brother ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @sudarshanapriyantha8290
    @sudarshanapriyantha8290 3 ปีที่แล้ว +2

    Lassanai ❤️❤️🙏🙏

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 3 ปีที่แล้ว +2

    නියමයි ❤️👌

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks brother ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @dushanasanka9707
    @dushanasanka9707 3 ปีที่แล้ว +2

    👏👏👏👏👏👍👍👍👍

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      😍😍😍😍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikajuwange7409
    @indikajuwange7409 3 ปีที่แล้ว +2

    💕💕💕💕

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว +1

      thanks brother ..😍😍😍

  • @rajithchathuranga4501
    @rajithchathuranga4501 3 ปีที่แล้ว +2

    Protaas para suppa ......song 1 wagema....

  • @වලවරොක්ඉගල්
    @වලවරොක්ඉගල් 3 ปีที่แล้ว +1

    Super

  • @dhanuahkakeerthirathna2081
    @dhanuahkakeerthirathna2081 3 ปีที่แล้ว +1

    patta broo adarei.... hamadama broo ekka api....

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks brother aadarei ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @nirowithmusic7009
    @nirowithmusic7009 2 หลายเดือนก่อน

    Woooww❤

  • @flatform4772
    @flatform4772 3 ปีที่แล้ว +1

    Ft bro.

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks brother ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @sanathjayaweera6628
    @sanathjayaweera6628 3 ปีที่แล้ว +1

    Beautiful bs

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @tdwijesinghe1094
    @tdwijesinghe1094 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Sajithakarunathilaka
    @Sajithakarunathilaka 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @chamindapushpakumara9538
    @chamindapushpakumara9538 3 ปีที่แล้ว +1

    Aathama liyanage mora suurana wahi karannawako bro

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      aniwa dennam..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @neranjansekanayake4222
    @neranjansekanayake4222 6 หลายเดือนก่อน

    ගැම්මක් බ්‍රෝ උබේ ප්‍රෝගෑමින්❤

  • @harshanikarunarathna4611
    @harshanikarunarathna4611 3 ปีที่แล้ว +1

    🧡🧡👍

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      thanks ..😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @sudarshanapriyantha8290
    @sudarshanapriyantha8290 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @ajithchandrakara6862
    @ajithchandrakara6862 3 ปีที่แล้ว +1

    මියුසික් ටිකක් ගොසා කාරයි

    • @SuraaTracks
      @SuraaTracks  2 ปีที่แล้ว

      Ouyage speaker eka check karanna

  • @anandakumarathunga7139
    @anandakumarathunga7139 3 ปีที่แล้ว +1

    • @SuraaTracks
      @SuraaTracks  3 ปีที่แล้ว

      😍😍😍🙏🏻🙏🏻🙏🏻

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍🙏

  • @tharangatharanga5113
    @tharangatharanga5113 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤