ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලතා මංගේශ්කාර් ගෙ කතාව නම් ඇත්ත .මොකද එතුමිය නිර්මාංශව,බ්‍රහ්මචාරීව ජීවත් වෙමින් සෑම දිනකම සරස්වතී මෑණියන්ට භජන් ගී ගයමින් පූජා පැවැත්වුවලු..🙏
මන් ඔයා ලඟෙන් ඉල්ලපු විඩීයෝව බොහොම පිං දේවකතා
සරස්වතී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🌺🪔🕉️
සරස්වති මැනියන් ගෙ ආසිර්වාදය මගෙ දුව ට ලැබෙවා .විභාගයෙන් ජය ම ලැබෙවා
සරස්වතී දෙවියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබැ වේවා ...
🙏🙏🙏සරසවි දේව් නමෝ.....සරසවි දේව් නමෝ 🙏🙏🙏....🙏🙏🙏සරසවි දේව් නමෝ.....සරසවි දේව් නමෝ 🙏🙏🙏.....
Really very very nice video. Without her blessings everything is zero. Thank you for showing very good pooja.
Thank you for the comment ❤️
වටිනා කුරුණු ගොඩක් දැනගත්තා ❤ගොඩක් පින් මේ වගේ වටිනා වීඩියෝ ලිපි පලකරනවට 🙏🙏 තෙරුවන් සරණයි☸️🙏 සරස්වතී මෑණියන්ගේ පිහිටයි 🕉️🙏
Thank you so much for this valuable information!
Obata devi pihitai
@@dewakatha Obatath theruwan saranai. Devi pihitai.
Saraswathi amma mage godaaaaaaaaak adarei mage amma 😘❤️🥺
සරස්වතී දෙවියන්ගේ පිහිට මාහට ලැබේවා ....🙏🙏🙏
අපේ විහාරස්ථානයේ මීට පෙර හිම්නමක් විසින් නිර්මාණය කල දේවල කුටිදෙකක් ඇත එකක සරස්වති දේවියගේ ප්‍රතිමාවක් ඇත.අනිත් කුටියේ ව්ස්නු කතරගම සමන් සහ සූනියම් දෙවියන්ගේ යැයි සැල්කෙන දේවප්‍රතිමාවක් ඇත.හිම්නම වැඩ සිටි කාලයේ එහි විවිධ දේව කටයුතු කලා .ඒත් දැන් පන්සලට හවසට යම් ආගමික කටයුත්තක් සදහා කෙනෙක් ගියොත් ව්තරක් සමාන්‍ය විදියට මල් පහන් පුදනවා හැර වෙන ව්සේස පූජාවක් නැහැ .අපේ ගමේ ඉන්න කීපදෙනෙක් එකතු වෙලා නැවත ඒ දේවාල දෙකේ පූජාවන් ආරම්භ කරන්න හිතුවා. බාර හාර වෙන්න ,ඔප්පු කරන්න ,ආසිර්වාදය ගන්න වගේ දේවල් වලට . මට උපදෙස් ට්කක් දෙන්න .ඒ පූජාවන් තියෙන මාමාලාට කියන්න . එයාලා දැහැමි අය . ඒ වගේම ඒ ගැන යම් දැනුමකුත් තියෙනව .ඒත් මගේ අදහස් අනුව තමයි ආය ම පටන් ගන්න ඉන්නේ .ඒක නිසා මම කැමති ප්‍රවීනයකුගෙන් උපදෙස් ලබාගැනීමට .ඔබ තුමාට පින් .මට උපදෙස් දෙන්න .
"SRI SARASWATHI DEWAMENIYANGE PIHITA ARAKSHAWA ASHERWADAYA MAHATA LABEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱
Oba thumat godk pin apit hadem kiya denwat🙏
සරස්වතී මෑණීයන්ගේ පිහිටෙන් මගේ කුසතුල දරුපැටියෙක් පිලිසිද ගනිත්වා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
සරස්වතී මහා දේවි විනාපුස්තක ධරිණි. හංස වාහිනී සමායුත්තේ, විද්‍යා ධානම් කුරු මම. සරස්වතී නමෝ මහියං වරදේව කාමරූපිණී. විද්‍යාරම් භාන්කරිස්සාමි. සරස්වතී නමත්තුමේ. දළඳා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏PKGPS. රාජපක්ෂ. අයියානායක දෙවියන් වැඩ සිටින පිං බිම මාරවිල
මට කියන්න පුළුවන්ද සරස්වතී දේවියට වඳින්න වේලාවක් තියෙනවද කියලා.
Pls give murugan puja
Ok
මැරෙනකන් මගෙ හොදම යාලුවා,හොදම අම්මා,හොදම ගුරුවරිය සරස්වතී අම්ම තමයි....ආදරෙයි සරස්වතිී අම්මා❤️❤️❤️❤️❤️❤️❤️
Saraswati maniyanane ape prartana itu kara dena sekwa
Natha,vishnu ,katharagama ,paththini ,ගණපති ,sarasvathi ,lakshmi ,durga,saman ,dadimunda ,maha kali deviyan pujasanaye thampath කරන්නේ කොහොමද
"SRI SARASWATHI DEWAMENIYANGE PIHITA ARAKSHAWA ASHERWADAYA APA SEYALUMA DENATA LABADENA SEKWA "🙏🙏🙏🔱🔱🔱🙏🙏🙏
සරස් වතී මෑනියන්ගේ පිහිටයි අපි සැමටම
ගනදෙවියන් ට හා සරස්වති මෑණියන්ට පහන් දැල්වීමට සුදුසු වේලාව සදහන් කරන්න පුලුවන් ද ...
මම අසා ඇති ආකාරයට දවසෙ ඕනෑම වෙලාවක තියන්න පුලුවන් 😊 මම තියන්නෙ රාත්‍රී 9 පසු 😊 උදෑසන තියෙනවා බුදුන් වැදල ඉවර වෙලා 😊
😍😍
Aiyyappan poojava ganath kiyala denna
Hari
අනේ ඔබතුමාට පින් සිදු වෙයි ,මගෙ අක්කට දරු පල ප්‍රමාදයි ,කොව්චර දේවල් කලත් පලක් නෑ ,කොච්චර බෙහෙත් කරාද ,හැම දේම කරා ඒත් පලක් නෑ, ප්ලිස් එයට සුදුසු මන්තරයක් දෙන්න ,🙏🙏 මාත් මගේ ජීවිතේ ආපු හැම කරදරයක්දීම dewa katha මන්තර ඇහුවා ,මැරෙන්න ගියපු අවස්තාවේදී පවා මට පිහිට උනා, ඒ හින්දමයි ඔබතුමාගෙන් විශ්වාසයෙන් ඉල්ලන්නේ ,මගේ අක්කගේ වේදනාව දරන්න බෑ ප්ලිස් ඉකමනින් නිරෝගී දරුපල ලැබෙන මන්තරයක් ඉකමනින් දෙන්න්කෝ 😭🙏🙏🙏🙏
ඉක්මනින්ම දෙන්නම්
@@dewakatha දෙවියන්ට ස්තුති වේවා. 🙏🙏🙏
Mama wandana karanne gana deyyoi saman dewiyoi me pujawak thibboth hamadama thiyanna onetha katharagama dewiyan wandanawa gana one
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
❤️🥺🙏
💐🙏❤
2022 මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් කල හැකි පූජා කියන්නකො
උපවාස කරන්න පුළුවන් ..බෙලිපත්‍ර පූජා කරනවනම් හුගක් හොදයි ..එළකිරි තියෙන වනම් පුජා කරන්න..
Hanumantha deviyata puja thiyana hati kiyala denna puluwanda bhoma pin
Saraswathi deviyata wadina gatha thiyenawada piliwelin ganadeyange gatha wage
ඔව්... Saraswati mool mantra,Beej mantra ,Gayatri mantra වගේම ඔයට් Dvadasanaam,Ashtoththarashatanaam,Sahasranaam වලින් දේවියට වදින්න පුළුවන් ..නාම ගායනා කිරීම හුගක් බලවත්..(You tube එකේ තියෙන වා search කරලා බලන්න..)
Lakshmi deviya vadina akaraya pahadili Krnna puluvanda
Idiriyedi dannam
සිහිනෙන් සරස්වතී මෑණියන් වන්දනා කරනවා දුටුවා 🙏 ඒ ඇයි ද කියන්න පුලුවන් ද? මේ වීඩීයෝ එක බලන්න ගත්තෙත් ඒකයි, මෑණියන් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගන්න හැකි උනා. කෝවිලකට ගියත් හරිහැටි දෙවියන් වන්දනා කරන්න අපි දන්නෙ නැහැ. ඔබතුමාගෙ වීඩීයො වලින් ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. ඔබට බොහොම පිං 🙏
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට චාගිකට සරස්වති මෑණියන්ගේ ආශිර් වාදයලැබ්වා.
සර් මම ගන දෙවියන් සහ ලක්ෂ්මි දෙවියන් සහ සරස්වතී දේවිය එකම පූජා සනයෙ තියලා තියෙන්නේ ඒක නිසා මෙ පූජාව එම ස්ථානයේ කරාට කමක් නැද්ද නැත්තං වෙන වෙනමද කරන්න ඕන අනෙ සර් ලොකු උදව්වක් 😊
කමක් නැහැ...අනික සරස්වතී මෑණියෝ අපි අතින් වරදක් වුණාම කේන්ති අරන් දඩුවම් කරන දෙවගනක් නෙමේ.හැබැයි හැම කෙනාටම කලින් ගනේශ්ට වැදලා තමයි සරස්වතී මෑණියට වදින්න ඕනේ..
ගණදෙවියන්ගේ දකුණු පසින් සරසවි දේවිය තැබුවාට කමක් නැද්ද ?
ගණ දෙවියන් සහ සරස්වතී දේවිය යන දෙදෙනාටම එක පහනක් දල්වා පිං අනුමෝදන් කිරීම වැරදිද
එහෙම තරහ වෙන්නෙ නෑ දෙවියෝ..ඔයාගෙ හිතේ ආදරයයි වැදගත්
ඊශ්වර දෙවියන්ට පුද පූජා කිරීම ගැන වීඩියෝවක් දාන්න පුළුවන් ද?
ඉක්මනින් දෙන්නම්
ශිව දෙවියෝ වඳින ආකාරය ගැන කියලා දෙන්නකෝ
අනේ මට කියන්නකෝ සරස්වතී මෑණියන්ට උදේ හවස සාමාන්‍ය විදියට බුදු පහන තියලා පහන තිබ්බට කමක් නැද්ද?
කමක් නෑ
සරස්වතී ශක්තිය ගැන පැහැදිලි කරන්න
saraswath maniyanta pahana thiyanna welawak thiyanawada
Vishesha welawak ne
ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
shiva deviyo gana video ekak karala thiyenawa balanna chanal eke thiyenawa.
කතරගම දෙවියන් ගැනත් ඕනේ
Malageyak una ape ගෙදර neme ආච්චි nathi ine mewa karana hodayda
තමන්ගේ ගෙදර නෙවෙයි නම් ප්‍රශ්නයක් නැත.මල ගෙය සිදුවූයේ තමන්ගෙම ගෙදර නම් යම් කෙනෙක් මිය ගිය පසු මරණ කිල්ල හෙවත් තම පවුලේ අයෙකු වියෝවෙන් ඇතිවන අපිරිසිදු භාවය මාස තුනක් පවතී. එම නිසා මරණයක් සිදුවී මාස එකහමාරක් වැනි කෙටි කාලයකින් පසු කිසිසේත් දෙවියන්ට පහන් නොදල්වන්න.යම් කිසි අයෙකු මිය යාමෙන් පසුව එම නිවස ආශ්‍රිතවත් මෙසේ කිලි සහිත කාල සීමා ප්‍රබලව බලපවත්වයි. එබැවින් මාස තුනකින් පසු කහ දෙහි මිශ්‍ර ජලයෙන් දේව ප්‍රතිමා සහ පූජාසන හොදින් පිසදා සෝදා නිවසටත් වත්තටත් කහ දියර ඉස පහන් දැල්වීම හා පූජා කටයුතු අරඹන්න. මරණයක් සිදුවූ නිවසේ බුදු පහන් දැල්වීම අඛණ්ඩව සිදුකල හැකි නමුත් දෙවියන් උදෙසා පහන් දැල්වීම සහ වතාවත් කිරීම තුන් මසකට පසු සිදුකිරීම අනිවාර්ය වේ.
@@dewakatha mala ge nisa mama nawathuwa heta idan patan ganam
ලක්ෂ්මි දේවිය ගැනත් ඔ්න
සරස්වතී දේවියගේ ජන්ම දිනය කවදද කියන්න පුලුවන්ද
සරස්වතී දෙවගනගේ උපන් දිනය හෙවත් වසන්ත් පංචමී දිනය සෑම වසරකම ජනවාරි හෝ පෙබරවාරි අතර කාලයේ දිනයක යෙදේ2021 වසන්ත් පංචමී - පෙබරවාරි 162022 වසන්ත් පංචමී - පෙබරවාරි 052023 වසන්ත් පංචමී - ජනවාරි 262024 වසන්ත් පංචමී - පෙබරවාරි 142025 වසන්ත් පංචමී - පෙබරවාරි 02
වසන්ත පංචමී දිනය...වසරෙන් වසරට වසන්ත පංචමී දිනය යෙදෙන දවස වෙනස් වෙනවා මම හිතන්නෙ
ඒ කියන්නේ සරස්වති ප්‍රතිමාව තැන්පත් කරන්න ඕන ගන දෙවියන්ගේ වම් අත පැත්තෙන් නේදා...
ඔව්
ගනදෙවියන් හා සරස්වති මෑණියන්ගේ ප්‍රතීමා එක පූජාසනයක තබා පහන් දැල්වීමේදි එක් පහනක් පමනක් දැල්වීම සුදුසුද..? පහන් දෙකක් දැලිවිය යුතූද...? පිලිතුරක් අවශ්‍යයි. 🙏🙏
ගැටලුවක් නැත එක පහනක් දැල්විය හැක.
@@dewakatha ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
Shiwa deviwarunta puja thiyana hati kiyala denna puluwanda
Ikmanin dannam
මගේ යාලුවෙක් ඉන්නවා .එයා විවාහ වෙලා අවුරුදු 8 වෙනවා ..ඉතින් තාම එයාලට දරුවෙක් නැහැ ..හැම තැනකින්ම බෙහෙත් කරා ..ඒත් වැඩක් වුනේ නැහැ ..ඉතින් ඒකට මන්තරයක් එහෙම නැද්ද
බොහොම පින් ඔබට 🙏🙏🙏
mantharayk haumba unada
බුදු මැදුරෙම සරස්වතී මෑණියන්ගේ පිළිමයක් තියලා වැන්දට කමක් නැද්ද 🥺🙏 මෑනියන්ට පින් දෙන ගාතාව විතරක් කිව්වට කමක් නැද්ද අනේ පින් සිද්ද වෙයි කියන්න 🥺🥺🙏 සරස්වතී මෑණියන්ට පමණක් වැන්දට කමක් නෑනේ නේද ගණ දෙවියන්ටත් වන්දනා කරන්න ඕනිමද එතන පිලිමයක් තියලා 🥺🥺 අනේ එහෙම කියපු එකත් පවක්ද මන්දා 🥺
එහෙම නීතියක් නෑ මම දන්න විදියට .හැබැයි සාමාන්‍යෙන් ගණ නවරාත්‍රි උත්සවයේ,ශිවරාතියේ පූජා පවා පටන්ගන්නෙ ගණ දෙවියන්ට පූජා පැවැත්වීමෙන් පස්සේ 😊 බුදු මැදුරක තියනවනම් කොයිම වෙලාවකවත් බුදු පිලිමේට සමාන උසකින් හෝ වැඩි උසකින් සරස්වතී පිලිමය තියන්න එපා
ලක්ෂ්මී දෙවියන් ,සරස්වතී දෙවියන්,ඝනදෙවියන්ගෙ පින්තූර එකම තැන තියලා වදින්න හොඳ නැද්ද තුන් දෙනට මල් වට්ටී 3ක් තියන්න ඕනද
එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි මේ කියපු විදියටයි රූප තැන්පත් කරන්න ඕනේ ගණ දෙවියන්ව මැද්දෙන් තියන්න ඕනේ..ඔයාට මල් වට්ටි තුනක් හොයාගන්න අමාරුනම් තුන් දෙනාටම එක මල් වට්ටියක් තිබ්බට කමක් නෑ...
මන් බුදුන් වදිනකොටම ගන දෙවියන් හා සර්ස්වතී මෑනියන් වන්දනා කරනවා වෙනම පහන් දල්වන්නෙ නැතුව ඒ විදිහට වන්දනා කිරීම හරිද
පුළුවන් විදියක් කරන්න...හිතින් මතක් කරලා පින් අනුමෝදන් කලත් දෙවියෝ සතුටු වෙනවා
සරස්වතී මෑණියන්ට, මල ගෙවල් වල ගිහින් ඇවිල්ලා, දවස් කීයකට පස්සේ පහන්, දැල්විය යුතුද.
දවස් තුනක් වත් යනකම් සරස්වතී රූපේ ගාවටයන්න එපා..පූජාසනය වටේට මළ ගෙදර ගියේ නැති කෙනෙක් ලව්වා පිරිසිදුව කහ වතුර ඉහින්න...දවස් ගානකට පස්සේ කහ වතුරෙන් හොදට නාලා පිරිසිදු වුණාට පස්සේ වැන්දට කමක් නෑ..😊
Sadu
Lakshmi dewi ganaona
ඔබට ලක්ෂ්මි මැණියන්ගේ පිහිට ලැබේවා....!
සරස්වති මෑණියන්ට පහන් දල්වන අය පහන් දල්වන දිනයේ පමණක් නිර්මාශ වීම ප්‍රමාණවත් ද...
සරස්වතී දෙවගනට පූජා පැවැත්වීමට දින තුනකට පෙර හෝ අඩුම තරමේ පූජාව පවත්වන දිනට වත් නිර්මාංශ විය යුතුය.
@@dewakatha බොහොම ස්තූතිය 🙏සරස්වති දෙවගනට හැමදාම පහන් දැල්වීම සුදුසුද.. නැත්නම් විශේෂ දවස් තිබේද
@@wasanasewwandi6058 හැමදාම දල්වන්න 😊
🙏🙏🙏🙏
ලතා මංගේශ්කාර් ගෙ කතාව නම් ඇත්ත .මොකද එතුමිය නිර්මාංශව,බ්‍රහ්මචාරීව ජීවත් වෙමින් සෑම දිනකම සරස්වතී මෑණියන්ට භජන් ගී ගයමින් පූජා පැවැත්වුවලු..🙏
මන් ඔයා ලඟෙන් ඉල්ලපු විඩීයෝව බොහොම පිං දේවකතා
සරස්වතී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🌺🪔🕉️
සරස්වති මැනියන් ගෙ ආසිර්වාදය මගෙ දුව ට ලැබෙවා .විභාගයෙන් ජය ම ලැබෙවා
සරස්වතී දෙවියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබැ වේවා ...
🙏🙏🙏සරසවි දේව් නමෝ.....
සරසවි දේව් නමෝ 🙏🙏🙏....
🙏🙏🙏සරසවි දේව් නමෝ.....
සරසවි දේව් නමෝ 🙏🙏🙏.....
Really very very nice video. Without her blessings everything is zero. Thank you for showing very good pooja.
Thank you for the comment ❤️
වටිනා කුරුණු ගොඩක් දැනගත්තා ❤ගොඩක් පින් මේ වගේ වටිනා වීඩියෝ ලිපි පලකරනවට 🙏🙏 තෙරුවන් සරණයි☸️🙏 සරස්වතී මෑණියන්ගේ පිහිටයි 🕉️🙏
Thank you so much for this valuable information!
Obata devi pihitai
@@dewakatha Obatath theruwan saranai. Devi pihitai.
Saraswathi amma mage godaaaaaaaaak adarei mage amma 😘❤️🥺
සරස්වතී දෙවියන්ගේ පිහිට මාහට ලැබේවා ....🙏🙏🙏
අපේ විහාරස්ථානයේ මීට පෙර හිම්නමක් විසින් නිර්මාණය කල දේවල කුටිදෙකක් ඇත එකක සරස්වති දේවියගේ ප්‍රතිමාවක් ඇත.අනිත් කුටියේ ව්ස්නු කතරගම සමන් සහ සූනියම් දෙවියන්ගේ යැයි සැල්කෙන දේවප්‍රතිමාවක් ඇත.හිම්නම වැඩ සිටි කාලයේ එහි විවිධ දේව කටයුතු කලා .ඒත් දැන් පන්සලට හවසට යම් ආගමික කටයුත්තක් සදහා කෙනෙක් ගියොත් ව්තරක් සමාන්‍ය විදියට මල් පහන් පුදනවා හැර වෙන ව්සේස පූජාවක් නැහැ .අපේ ගමේ ඉන්න කීපදෙනෙක් එකතු වෙලා නැවත ඒ දේවාල දෙකේ පූජාවන් ආරම්භ කරන්න හිතුවා. බාර හාර වෙන්න ,ඔප්පු කරන්න ,ආසිර්වාදය ගන්න වගේ දේවල් වලට . මට උපදෙස් ට්කක් දෙන්න .ඒ පූජාවන් තියෙන මාමාලාට කියන්න . එයාලා දැහැමි අය . ඒ වගේම ඒ ගැන යම් දැනුමකුත් තියෙනව .ඒත් මගේ අදහස් අනුව තමයි ආය ම පටන් ගන්න ඉන්නේ .ඒක නිසා මම කැමති ප්‍රවීනයකුගෙන් උපදෙස් ලබාගැනීමට .ඔබ තුමාට පින් .මට උපදෙස් දෙන්න .
"SRI SARASWATHI DEWAMENIYANGE PIHITA ARAKSHAWA ASHERWADAYA MAHATA LABEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱
Oba thumat godk pin apit hadem kiya denwat🙏
සරස්වතී මෑණීයන්ගේ පිහිටෙන් මගේ කුසතුල දරුපැටියෙක් පිලිසිද ගනිත්වා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
සරස්වතී මහා දේවි විනාපුස්තක ධරිණි. හංස වාහිනී සමායුත්තේ, විද්‍යා ධානම් කුරු මම. සරස්වතී නමෝ මහියං වරදේව කාමරූපිණී. විද්‍යාරම් භාන්කරිස්සාමි. සරස්වතී නමත්තුමේ. දළඳා සමිදු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏PKGPS. රාජපක්ෂ. අයියානායක දෙවියන් වැඩ සිටින පිං බිම මාරවිල
මට කියන්න පුළුවන්ද සරස්වතී දේවියට වඳින්න වේලාවක් තියෙනවද කියලා.
Pls give murugan puja
Ok
මැරෙනකන් මගෙ හොදම යාලුවා,හොදම අම්මා,හොදම ගුරුවරිය සරස්වතී අම්ම තමයි....ආදරෙයි සරස්වතිී අම්මා❤️❤️❤️❤️❤️❤️❤️
Saraswati maniyanane ape prartana itu kara dena sekwa
Natha,vishnu ,katharagama ,paththini ,ගණපති ,sarasvathi ,lakshmi ,durga,saman ,dadimunda ,maha kali deviyan pujasanaye thampath කරන්නේ කොහොමද
"SRI SARASWATHI DEWAMENIYANGE PIHITA ARAKSHAWA ASHERWADAYA APA SEYALUMA DENATA LABADENA SEKWA "🙏🙏🙏🔱🔱🔱🙏🙏🙏
සරස් වතී මෑනියන්ගේ පිහිටයි අපි සැමටම
ගනදෙවියන් ට හා සරස්වති මෑණියන්ට පහන් දැල්වීමට සුදුසු වේලාව සදහන් කරන්න පුලුවන් ද ...
මම අසා ඇති ආකාරයට දවසෙ ඕනෑම වෙලාවක තියන්න පුලුවන් 😊 මම තියන්නෙ රාත්‍රී 9 පසු 😊 උදෑසන තියෙනවා බුදුන් වැදල ඉවර වෙලා 😊
😍😍
Aiyyappan poojava ganath kiyala denna
Hari
අනේ ඔබතුමාට පින් සිදු වෙයි ,මගෙ අක්කට දරු පල ප්‍රමාදයි ,කොව්චර දේවල් කලත් පලක් නෑ ,කොච්චර බෙහෙත් කරාද ,හැම දේම කරා ඒත් පලක් නෑ, ප්ලිස් එයට සුදුසු මන්තරයක් දෙන්න ,🙏🙏 මාත් මගේ ජීවිතේ ආපු හැම කරදරයක්දීම dewa katha මන්තර ඇහුවා ,මැරෙන්න ගියපු අවස්තාවේදී පවා මට පිහිට උනා, ඒ හින්දමයි ඔබතුමාගෙන් විශ්වාසයෙන් ඉල්ලන්නේ ,මගේ අක්කගේ වේදනාව දරන්න බෑ ප්ලිස් ඉකමනින් නිරෝගී දරුපල ලැබෙන මන්තරයක් ඉකමනින් දෙන්න්කෝ 😭🙏🙏🙏🙏
ඉක්මනින්ම දෙන්නම්
@@dewakatha දෙවියන්ට ස්තුති වේවා. 🙏🙏🙏
Mama wandana karanne gana deyyoi saman dewiyoi me pujawak thibboth hamadama thiyanna onetha katharagama dewiyan wandanawa gana one
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
❤️🥺🙏
💐🙏❤
2022 මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් කල හැකි පූජා කියන්නකො
උපවාස කරන්න පුළුවන් ..බෙලිපත්‍ර පූජා කරනවනම් හුගක් හොදයි ..එළකිරි තියෙන වනම් පුජා කරන්න..
Hanumantha deviyata puja thiyana hati kiyala denna puluwanda bhoma pin
Saraswathi deviyata wadina gatha thiyenawada piliwelin ganadeyange gatha wage
ඔව්... Saraswati mool mantra,Beej mantra ,Gayatri mantra වගේම ඔයට් Dvadasanaam,Ashtoththarashatanaam,Sahasranaam වලින් දේවියට වදින්න පුළුවන් ..නාම ගායනා කිරීම හුගක් බලවත්..(You tube එකේ තියෙන වා search කරලා බලන්න..)
Lakshmi deviya vadina akaraya pahadili Krnna puluvanda
Idiriyedi dannam
සිහිනෙන් සරස්වතී මෑණියන් වන්දනා කරනවා දුටුවා 🙏 ඒ ඇයි ද කියන්න පුලුවන් ද? මේ වීඩීයෝ එක බලන්න ගත්තෙත් ඒකයි, මෑණියන් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගන්න හැකි උනා. කෝවිලකට ගියත් හරිහැටි දෙවියන් වන්දනා කරන්න අපි දන්නෙ නැහැ. ඔබතුමාගෙ වීඩීයො වලින් ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. ඔබට බොහොම පිං 🙏
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට චාගිකට සරස්වති මෑණියන්ගේ ආශිර් වාදයලැබ්වා.
සර් මම ගන දෙවියන් සහ ලක්ෂ්මි දෙවියන් සහ සරස්වතී දේවිය එකම පූජා සනයෙ තියලා තියෙන්නේ ඒක නිසා මෙ පූජාව එම ස්ථානයේ කරාට කමක් නැද්ද නැත්තං වෙන වෙනමද කරන්න ඕන අනෙ සර් ලොකු උදව්වක් 😊
කමක් නැහැ...අනික සරස්වතී මෑණියෝ අපි අතින් වරදක් වුණාම කේන්ති අරන් දඩුවම් කරන දෙවගනක් නෙමේ.හැබැයි හැම කෙනාටම කලින් ගනේශ්ට වැදලා තමයි සරස්වතී මෑණියට වදින්න ඕනේ..
ගණදෙවියන්ගේ දකුණු පසින් සරසවි දේවිය තැබුවාට කමක් නැද්ද ?
ගණ දෙවියන් සහ සරස්වතී දේවිය යන දෙදෙනාටම එක පහනක් දල්වා පිං අනුමෝදන් කිරීම වැරදිද
එහෙම තරහ වෙන්නෙ නෑ දෙවියෝ..ඔයාගෙ හිතේ ආදරයයි වැදගත්
ඊශ්වර දෙවියන්ට පුද පූජා කිරීම ගැන වීඩියෝවක් දාන්න පුළුවන් ද?
ඉක්මනින් දෙන්නම්
ශිව දෙවියෝ වඳින ආකාරය ගැන කියලා දෙන්නකෝ
ඉක්මනින් දෙන්නම්
අනේ මට කියන්නකෝ සරස්වතී මෑණියන්ට උදේ හවස සාමාන්‍ය විදියට බුදු පහන තියලා පහන තිබ්බට කමක් නැද්ද?
කමක් නෑ
සරස්වතී ශක්තිය ගැන පැහැදිලි කරන්න
saraswath maniyanta pahana thiyanna welawak thiyanawada
Vishesha welawak ne
ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
shiva deviyo gana video ekak karala thiyenawa balanna chanal eke thiyenawa.
කතරගම දෙවියන් ගැනත් ඕනේ
Malageyak una ape ගෙදර neme ආච්චි nathi ine mewa karana hodayda
තමන්ගේ ගෙදර නෙවෙයි නම් ප්‍රශ්නයක් නැත.මල ගෙය සිදුවූයේ තමන්ගෙම ගෙදර නම් යම් කෙනෙක් මිය ගිය පසු මරණ කිල්ල හෙවත් තම පවුලේ අයෙකු වියෝවෙන් ඇතිවන අපිරිසිදු භාවය මාස තුනක් පවතී. එම නිසා මරණයක් සිදුවී මාස එකහමාරක් වැනි කෙටි කාලයකින් පසු කිසිසේත් දෙවියන්ට පහන් නොදල්වන්න.යම් කිසි අයෙකු මිය යාමෙන් පසුව එම නිවස ආශ්‍රිතවත් මෙසේ කිලි සහිත කාල සීමා ප්‍රබලව බලපවත්වයි. එබැවින් මාස තුනකින් පසු කහ දෙහි මිශ්‍ර ජලයෙන් දේව ප්‍රතිමා සහ පූජාසන හොදින් පිසදා සෝදා නිවසටත් වත්තටත් කහ දියර ඉස පහන් දැල්වීම හා පූජා කටයුතු අරඹන්න. මරණයක් සිදුවූ නිවසේ බුදු පහන් දැල්වීම අඛණ්ඩව සිදුකල හැකි නමුත් දෙවියන් උදෙසා පහන් දැල්වීම සහ වතාවත් කිරීම තුන් මසකට පසු සිදුකිරීම අනිවාර්ය වේ.
@@dewakatha mala ge nisa mama nawathuwa heta idan patan ganam
Hari
ලක්ෂ්මි දේවිය ගැනත් ඔ්න
ඉක්මනින් දෙන්නම්
සරස්වතී දේවියගේ ජන්ම දිනය කවදද කියන්න පුලුවන්ද
සරස්වතී දෙවගනගේ උපන් දිනය හෙවත් වසන්ත් පංචමී දිනය සෑම වසරකම ජනවාරි හෝ පෙබරවාරි අතර කාලයේ දිනයක යෙදේ
2021 වසන්ත් පංචමී - පෙබරවාරි 16
2022 වසන්ත් පංචමී - පෙබරවාරි 05
2023 වසන්ත් පංචමී - ජනවාරි 26
2024 වසන්ත් පංචමී - පෙබරවාරි 14
2025 වසන්ත් පංචමී - පෙබරවාරි 02
වසන්ත පංචමී දිනය...වසරෙන් වසරට වසන්ත පංචමී දිනය යෙදෙන දවස වෙනස් වෙනවා මම හිතන්නෙ
ඒ කියන්නේ සරස්වති ප්‍රතිමාව තැන්පත් කරන්න ඕන ගන දෙවියන්ගේ වම් අත පැත්තෙන් නේදා...
ඔව්
ගනදෙවියන් හා සරස්වති මෑණියන්ගේ ප්‍රතීමා එක පූජාසනයක තබා පහන් දැල්වීමේදි එක් පහනක් පමනක් දැල්වීම සුදුසුද..? පහන් දෙකක් දැලිවිය යුතූද...? පිලිතුරක් අවශ්‍යයි. 🙏🙏
ගැටලුවක් නැත එක පහනක් දැල්විය හැක.
@@dewakatha ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
Shiwa deviwarunta puja thiyana hati kiyala denna puluwanda
Ikmanin dannam
මගේ යාලුවෙක් ඉන්නවා .එයා විවාහ වෙලා අවුරුදු 8 වෙනවා ..ඉතින් තාම එයාලට දරුවෙක් නැහැ ..හැම තැනකින්ම බෙහෙත් කරා ..ඒත් වැඩක් වුනේ නැහැ ..ඉතින් ඒකට මන්තරයක් එහෙම නැද්ද
ඉක්මනින් දෙන්නම්
බොහොම පින් ඔබට 🙏🙏🙏
mantharayk haumba unada
බුදු මැදුරෙම සරස්වතී මෑණියන්ගේ පිළිමයක් තියලා වැන්දට කමක් නැද්ද 🥺🙏 මෑනියන්ට පින් දෙන ගාතාව විතරක් කිව්වට කමක් නැද්ද අනේ පින් සිද්ද වෙයි කියන්න 🥺🥺🙏 සරස්වතී මෑණියන්ට පමණක් වැන්දට කමක් නෑනේ නේද ගණ දෙවියන්ටත් වන්දනා කරන්න ඕනිමද එතන පිලිමයක් තියලා 🥺🥺 අනේ එහෙම කියපු එකත් පවක්ද මන්දා 🥺
එහෙම නීතියක් නෑ මම දන්න විදියට .හැබැයි සාමාන්‍යෙන් ගණ නවරාත්‍රි උත්සවයේ,ශිවරාතියේ පූජා පවා පටන්ගන්නෙ ගණ දෙවියන්ට පූජා පැවැත්වීමෙන් පස්සේ 😊 බුදු මැදුරක තියනවනම් කොයිම වෙලාවකවත් බුදු පිලිමේට සමාන උසකින් හෝ වැඩි උසකින් සරස්වතී පිලිමය තියන්න එපා
කමක් නෑ
ලක්ෂ්මී දෙවියන් ,සරස්වතී දෙවියන්,ඝනදෙවියන්ගෙ පින්තූර එකම තැන තියලා වදින්න හොඳ නැද්ද තුන් දෙනට මල් වට්ටී 3ක් තියන්න ඕනද
එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි මේ කියපු විදියටයි රූප තැන්පත් කරන්න ඕනේ ගණ දෙවියන්ව මැද්දෙන් තියන්න ඕනේ..ඔයාට මල් වට්ටි තුනක් හොයාගන්න අමාරුනම් තුන් දෙනාටම එක මල් වට්ටියක් තිබ්බට කමක් නෑ...
මන් බුදුන් වදිනකොටම ගන දෙවියන් හා සර්ස්වතී මෑනියන් වන්දනා කරනවා වෙනම පහන් දල්වන්නෙ නැතුව ඒ විදිහට වන්දනා කිරීම හරිද
පුළුවන් විදියක් කරන්න...හිතින් මතක් කරලා පින් අනුමෝදන් කලත් දෙවියෝ සතුටු වෙනවා
සරස්වතී මෑණියන්ට, මල ගෙවල් වල ගිහින් ඇවිල්ලා, දවස් කීයකට පස්සේ පහන්, දැල්විය යුතුද.
දවස් තුනක් වත් යනකම් සරස්වතී රූපේ ගාවටයන්න එපා..පූජාසනය වටේට මළ ගෙදර ගියේ නැති කෙනෙක් ලව්වා පිරිසිදුව කහ වතුර ඉහින්න...දවස් ගානකට පස්සේ කහ වතුරෙන් හොදට නාලා පිරිසිදු වුණාට පස්සේ වැන්දට කමක් නෑ..😊
Sadu
Lakshmi dewi ganaona
ඔබට ලක්ෂ්මි මැණියන්ගේ පිහිට ලැබේවා....!
සරස්වති මෑණියන්ට පහන් දල්වන අය පහන් දල්වන දිනයේ පමණක් නිර්මාශ වීම ප්‍රමාණවත් ද...
සරස්වතී දෙවගනට පූජා පැවැත්වීමට දින තුනකට පෙර හෝ අඩුම තරමේ පූජාව පවත්වන දිනට වත් නිර්මාංශ විය යුතුය.
@@dewakatha බොහොම ස්තූතිය 🙏
සරස්වති දෙවගනට හැමදාම පහන් දැල්වීම සුදුසුද.. නැත්නම් විශේෂ දවස් තිබේද
@@wasanasewwandi6058 හැමදාම දල්වන්න 😊
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏
🙏🙏