කවුරුත් නොගියපු ධූම පල්ලියේ වහලෙ උඩ 😱🇮🇹 | Duomo Rooftop & museum tour | dempasan | Milan Vlog
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- කවුරුත් නොගියට අපි අද යමු 👉 ධූම පල්ලියේ ඇතුලට
ධුම පල්ලිය, එහෙමත් නැතිනම් duomo di milano කියන්නෙ ඉතාලියේ තියන ප්‍රධානම සංචාරක ස්ථානයක්. ඔයාලත් පිටතින් මේ ලස්සන පල්ලියේ පිංතූර ඕනෙ තරම් දැකලා ඇති. ඒත් මේ පල්ලියේ ඇතුලට යන්න වගේම වහලෙ උඩට පවා යන්න පුලුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතිං අද වීඩියෝ එකෙන් ඔයාලට පුලුවන් මාත් එක්ක මේ ලස්සන duomo එකේ ලස්සන බලන්න එකතු වෙන්න. මේ වීඩියෝ එකට අමතරව තව ගොඩාක් වීඩියෝ මගේ channel එකේ තියනවා. ඒවත් ගිහින් බලන්න. එහෙනම් එන්න යන්න කවුරුත් නොගියපු තැනකට !
❤️🇮🇹
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan