ගවුමක් නිසා වෙච්චි හදියක්🤣😅🙄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • Face book - profile.php?...
    Tiktok - www.tiktok.com/@piyu.desh?_t=...
    Talegram group - t.me/+VsoDaLOobadmMTdl
    #comedy #comedyprank #prankvideo #funny #love #couple #vlog #comedyvideo

ความคิดเห็น • 932

  • @nethashaselvakumar
    @nethashaselvakumar หลายเดือนก่อน +55

    ඇත්තටම මේ Comment එක මං ඊයේ රෑම දාන්න කියලා හිටියේ...වැඩ නිසා අමතක උනා😁🤭අයියලාගේ අලුත් වීඩියෝ එකක් එනකං බලපු එකම බැලුවා🤫😁 එතකොට දැකපු Comment ටිකක් නිසයි මේක කියන්න හිතුවේ......
    අක්කි ඇඳපු ගවුම කොට නැති උනාට ඒ ගවුම Off Shoulder අඳින්න ගිය නිසා තමා අයියාට ගොඩක් කේන්ති ගියේ...ඔය ගවුම ඔය විදිහටම Off Shoulder මං අඳින්න ගියොත් එහෙම නං අපේ තාත්තාගෙන් කන්න තමා වෙන්නේ🤣
    අයියා කියපු දේ, අයියා හිතන විදිහ වැරදි නං අපිව පරිස්සම් කරන්න හදන අපේ තාත්තලාත් වැරදි වෙනෝ.....
    අයියා හරි කියලා මං කියන්නෙම මගේ යාළුවෙක්ට උන දේකින්😢 එයා ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට බස් එකේ එකෙක් අයියා කිව්වා වගේ එයාව උඩින් වීඩියෝ කර කර ඉන්නකොට බස් එකේ Aunty කෙනෙක් තමයි ඒක නවත්තලා තියෙන්නේ...ඉතිං එහෙම උනේ School Uniform එක ඇඳගෙන ඉද්දී, School Uniform එකේ කකුල් දෙකයි අත් දෙකයි ඇර වෙන කිසිම ප්‍රශ්නයක් නෑනේ😏😏
    ඉතිං මේ තරමටම ගැහැණු ළමයින්ට කිසි පරිස්සමක් නැතුව තියෙද්දී අයියා අක්කිට ඕක ඇඳං යන්න දුන්නොත් තමා පුදුමේ....අපේ තාත්තාත් ඔය වගේ Restrictions දාන නිසා අපිට ඒක තේරෙනවා.. "ගෙදරදී කැමති විදිහකට ඉන්න, හැබැයි එළියට යනකොට පිළිවෙලකට යන්න" ඒක අපේ තාත්තා අපිට කියලා තියෙන්නේ 😍😍❤️❤️🤩🤩ඒකෙන් අපිට කිසි වැරැද්දක් වෙලා නෑ❤❤❤
    අයියා අක්කිට නිදහස දෙන්නෙ නැත්තං, අයියාට ඕනි විදිහට අක්කිව handle කරනවානං අයියා අක්කිට Prank දීපු වේලේ අයියා ගුටි කයි ඇයි🤣🤣🤣🤭🤫
    අනික අයියා සංස්කෘතික විදිහට ඉන්න කෙනෙක් නං ඒ ගවුම අයියා එක්ක යනකොටවත් අඳින්න දෙන්නෙ නෑ මං හිතන්නේ 😊😊😊
    ඒ දෙන්නාගේ ආදරේ ඇතුලේ ඒ දෙන්නට ඒ දෙන්නව ගැළපෙනවා නං ඉතිං...........😍😍😍😍
    මෙච්චර ලොකුවට Comments දාන්න පුලුවන්ද නැද්ද නං දන්නෙ නෑ.... හැබැයි මට මේක කියන්නම ඕනෙ උන නිසයි මේ Comment එක දැන්මේ🙂🙂
    ආදරෙයි හැමදාමත් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +17

      අමමෝ නංගෝ😍 මේ කමෙන්ට් එකට කියන්න දෙයක් තේරෙන් නෑ..ඒ තරම් තේරුම් අරගෙන හැමදේම දිහා හොඳට බලලා දාපු කමෙන්ට් එකක් සහ හොඳ් බුද්ධිමත්ව හිතන ගෑණු ළමයෙක් ඔයා..අපිට දෙන ආදරේට පට්ටම ආදරෙයි ඔයාට...🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕 ආදරෙය් මැණික ගොඩාක්😘😘😘😘😘

    • @nethashaselvakumar
      @nethashaselvakumar หลายเดือนก่อน +2

      @@piyu_desh Kiyanna bari tharamtama math oya dennatama adareiii😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @harshaniwasana8728
      @harshaniwasana8728 25 วันที่ผ่านมา

      Lassani oyala denna budu saranai ❤❤❤❤

  • @NiliminiChandrika-ho1wi
    @NiliminiChandrika-ho1wi หลายเดือนก่อน +70

    ගොඩක් හොඳයි ආඩම්බරයි කොල්ල ගැන තමන්ගෙ කෙල්ල පරිස්සම් කර එක අනිත් අයට ත් ආදර්ශයක් ගන්න පුළුවන් කතාව ඇත්ත ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම 🥰🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි ❤❤❤ආදරෙය් ගොඩාක් 💕💕💕😍😍😍😍❤️❤️❤️❤️❤️💕💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @K_A_V_I_1009
    @K_A_V_I_1009 หลายเดือนก่อน +125

    ඒවාට හිනා වෙලා එකක් වෙනවා😂😂 ආදරෙයි දෙන්නටම හැමදාම ❤️ ඔය වගේ විඩියෝ ගෙනවා නම් අපිත් සතුටින් 😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +6

      ගොඩාක් ආදරෙයි ඒ ආදරේට😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕😘

    • @priyanthaadikari7768
      @priyanthaadikari7768 หลายเดือนก่อน +2

      හැමදාම අයියා අක්කට prank දෙන්නෙ අද අක්ක දීපු එකත් මරු අයියාට ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      @@priyanthaadikari7768🙄🙄🙄🙄🙄🙄

    • @Chamoddulanjana-tb9fq
      @Chamoddulanjana-tb9fq หลายเดือนก่อน +2

      ඔය Room එකෙන් එලියෙ ප්‍රෑන්ජ් එකක් දෙන්නකො තව කවුරු හරිත් සෙට් කරන් පොඩ්ඩක් තදට පාරක වගේ කොහේ හරි 😗

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      @@Chamoddulanjana-tb9fqඉස්සරහට කරමු 😍😍😍😍💕🥰

  • @thanuthanujika473
    @thanuthanujika473 25 วันที่ผ่านมา +9

    මගේ boy friend ත් මේ වගේ..මාත් බොරුවට අවුස්සන්න ඔහොම කරනවා හැබැයි එයා ආස නෑ වගේම මාත් එහෙම ඇඳන් යන්න කැමති නෑ..ගෙදරදි කොහොම හිටියත් තැනකට යද්දි නම් ඔය වගේමයි පොඩි දේත් හොයලා බලලා විමසිල්ලෙන් ඉන්නේ..මං වුණත් ඒකට ආසයි..අපේ සම්බන්ධයට දැන් අවුරුදු 8ත් ඉවරයි..අක්කයි අයියයි අතරෙ understanding එක නිසා ඔයාලට හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි..දෙන්න ශෝක් මං ආසම couple එක කිව්වොත් හරි..හරි ආදරෙයි දෙන්නට..දෙන්නගේ videos බලන්නේ හරි ආසවෙන් free වෙලාවට..😘❤

  • @sathunimanilsha3046
    @sathunimanilsha3046 หลายเดือนก่อน +64

    මේ විදිහම තමා මගේ boy friend .. අපේ සම්බන්ධෙටත් දැන් අවුරුදු 7ක් වෙනවා. මේ අවුරුදු 7ටම එයත් මට ඔය වගෙ කොටට අදින්න දෙන්නෙත් නෑ.. සංවර ඇතිව ඇන්දෙ නැත්තන් මට ගෙදරින් එලියට බැහැලා යන්න දෙන්නෙත් නෑ. හැබැයි එයා එක්කලා ඉද්දින් මට ඕනි විදිහකට ඇන්දට මොකුත් කියන්නෙත් නැ. ඒක තමා කොල්ලොන්ගෙ සැබෑ ආදරේ කියලා මං නම් දකින්නෙ .. ❤️😚😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +6

      ඒක තමා මෙච්චරකල් ආදරේ රැකිලා තියෙන්නේ..අපිටත් දැන් 7යි...ගොඩක් ආදරෙන් ඉන්න ඔය දෙන්නම...අපි ආදරෙයි හොඳේ😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @sathunimanilsha3046
      @sathunimanilsha3046 หลายเดือนก่อน +3

      @@piyu_desh ❤️😘 අපිත් ආදරෙයි අක්කේ අයියෙ ඔය දෙන්නට .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නමත් ❤️😘❤️❤️❤️

  • @nethashaselvakumar
    @nethashaselvakumar หลายเดือนก่อน +23

    😘😘❤අක්කි හරිම Understanding ❤️ඒකනේ Prank එක පටන් ගද්දිම අක්කි කිව්වේ අයියා කැමති නෑ කියලා❤️
    මට නං අයියා හිතන විදිහේ කිසි වැරැද්දක් පේන්නෙම නෑ😍අයියා කිවිවේ මොකක්ද කියලා හරියට ඔළුවට ගත්තොත් තේරෙනවා ඒක 100% හරි කියලා😍ඒක අක්කි දන්නවා නං ඒ ඇතිනේ😊ඒකනේ අක්කියි අයියයි මෙච්චර ආදරෙන් ඉන්නේ
    ❤❤❤❤😘😘😘
    මං නං ආදරෙයි ගොඩක් දෙන්නටම ❤😘😘😘😘😘😘😘😘😘😘😘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +4

      ඔව් නංගෝ❤❤❤අක්කා කියන දේ අහගෙන ඉන්නවා හැමදේම❤❤❤ඇත්තටම සතුටුයි කියපු දේ හරි
      කියලා තේරුණ එකට නංගටත්❤❤ගොඩාක් ආදරෙයි නංගෝ💕💕💕💕❤️❤️❤️❤️😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @batagodagepriyangani3491
    @batagodagepriyangani3491 24 วันที่ผ่านมา +6

    මුලින් නම් අක්කා පවු කියල හිතුනා...ඒ උනාට අයියා කියන කතාව අන්තිමට ඇහුවම ..අයියව ලැබුන ඔයා නම් අක්කේ මාරම වාසනාවන්තයි ❤

  • @achiniwimansha3896
    @achiniwimansha3896 3 วันที่ผ่านมา +1

    මේ කොල්ලා කියන කතාව සම්පුර්නයෙන්ම ඇත්ත 100
    එයත් කොල්ලෙක් විදියට සමාජය තුල වෙන දේවල් එක්ක දීපු පණිවිඩයට respect 🫡

  • @user-lj5vn6uu1c
    @user-lj5vn6uu1c หลายเดือนก่อน +5

    ඇත්ත අයියා කියන කතාව.. බලන්න අක්කට කොච්චර ආදරෙයිද කියලා අයියා..🥰 හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම 🥰

  • @user-jk5hp4dc9g
    @user-jk5hp4dc9g หลายเดือนก่อน +32

    මන්නම් කැමතිම අක්කි අයියට ප්‍රෑන්ක් කරනවට❤ඒ ගවුම අක්කිට ලස්සනයි 🍻ඔයා අදින්න අක්කි මමනෙ කියන්නේ 🫣

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +3

      ඉස්සරහට prank ටිකක් දෙමු අය්යට😅...ගොඩාක් ස්තුතියි නංගියෝ..අය්යා ඒක අඳින්න කියලා කීවා මට කර පහලට නොකර🥰🥰🥰 adarei nangoo❤️❤️❤️💕💕💕💕🥰🥰🥰🥰😍😍😍😍😍

    • @user-jk5hp4dc9g
      @user-jk5hp4dc9g หลายเดือนก่อน +1

      @@piyu_desh 😍

    • @user-xs3vw3du1t
      @user-xs3vw3du1t หลายเดือนก่อน +1

      අම්මො තව ටිකෙන් කනවා අම්බානෙකට😂අයියාගෙ සැර😮

  • @thakshilamadumali7291
    @thakshilamadumali7291 18 วันที่ผ่านมา +2

    ගොඩක් හොද වීඩියෝ එකක් අද කාලේ ගැනු ළමයිට .අපේ තාත්ත් එහෙම තමා හැබැයි මමත් එහෙම අදින්නෑ .එ නැතත් මගේ බොයි කියල තියෙනිනෙත් කොටට ඇග පේන්න අදින්න එපා කියල . ගෙදර හිටියත් බැන්දම එයා එක්ක කාමරෙ ඉද්දි එහෙම ඇදන් හිටියට එලියෙදි එහෙම අදින්න එපා කියල ගෙදරට මිනිස්සු එහෙම එන වෙලාවල් එහෙම තියෙනවන නිසා .මම ඔයාලග්හ එක වීඩියෝ එකක් දැකල මනි අනිත් ඒවත් බැලුව . සමහරු නිට මේව විකාර වැඩ වුනාට හැමවෙලේම මේ මොහොතේ සතුටින් ඉන්න එක තමයි .. ගලපගන්නවට වඩා ගැලපහ කෙනා හම්බුනා ම ජීවිතේ ලස්සනයි මගේ අයියත් ඔයා වගේ තමා සතුටින් ඉන්න හැමදාම .අක්කිගෙ හිනාව ලස්සනයි .කෙනෙති සතුටින් ඉස්සරහට දියූනූ වෙලා ගමනක් යන්න හදද්දි කකුලෙන් අදින අයත් ඉන්කව.බදුන්ටති නින්දා අපහස කරපු කරදර කරපු අය හිටියනම් අපිට එහෙම වෙන එක අහනින දෙයක් නෙවෙනෙ .එඉ නිසා එඉව හිතන්නෙ නැතුව සතුටින් ඉන්න .අකිකිටයි අයියටයි බුදුසරණ යි .මම විශ්ව විද්‍යාලයේ උපාධියක් ගතිතු කෙනෙක් මම අසනීප වුන නිසා මගේ ආදරෙත් මට නැති වුණා.ඒකයි කීවෙ මිනිස්සු උඩින් හිනාවෙලා හිටියට කෙනෙක් වට්ටන්න ඕනම දෙයක් කරනව අදෘශ්‍යමාන දේවල් වලින් පවා.....❤❤❤

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka333 หลายเดือนก่อน +15

    කතාව නම් ඇත්ත තමයි සමාජෙ අය කෙහෙම වුනත් තමන්ගෙ පවුළ රකින්න තමන් දැනගෙන ඉන්න ඕන ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම අය්යා..ආදරෙයි🥰🥰🥰🥰💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb หลายเดือนก่อน +64

    සිරා කතාව ඇත්ත කොට ගව්ම ලස්සන උනාට ඒ ලස්සන කොල්ල විතරක් දැක්කම හොදටමඇති නැත්තම් සමාජෙන් බ#ව කියල ටැග් එක වදිනවා 🙂😁✌️✨️❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම බන්😍😍😍❤️❤️❤️❤️ ආදරෙයි 🥰🥰🥰🥰😍😍😍😍❤️❤️❤️❤️❤️🥰🥰🥰💕

  • @charunirashmika9485
    @charunirashmika9485 หลายเดือนก่อน +21

    කෙල්ලනේ තමන්ට සල්ලි හම්බකරගනීම නැත්නම් වෙන කෙනෙක්ට ඕන විදියට තමයි ඉන්න තියන්නෙ😒

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

    • @tharidofficial
      @tharidofficial หลายเดือนก่อน +2

      Ubla wage un thamai hora minihala ekka gihin paul kadagena demapiyonta wada denne..rata watema itapsse minihala..me aiyage kathawa hari..kellek thaniyama ynwa nm ehema kotata adan ynna oni na..dennama ekata yaddi nm kmk na..eth thaniyama yddi ehema ynda denna epa..aiya hari..me wage wesa ganu kiyana ewa ahndath epa aiya❤

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika หลายเดือนก่อน

      ​@@tharidofficialහරියටම hari oyge kathawa 😊😊❤🎉

  • @AsankaKumara-gy9ij
    @AsankaKumara-gy9ij หลายเดือนก่อน +8

    ශෝක් අනේ ඔය දෙන්නා හැමදාම වීඩියෝ දාන්න ආදරෙයි❤❤❤❤

  • @sasiking7606
    @sasiking7606 12 วันที่ผ่านมา +4

    ආදරණිය කපල් එකක් ❤🥰
    හැමදාම සතුටින් ඉන්න
    බුදු සරනයි .

  • @anusharoshini4213
    @anusharoshini4213 หลายเดือนก่อน +8

    ලස්සනයි..❤❤ මල්ලිගෙ කතාව ඇත්ත..අද සමාජෙත් එක්ක ඒ කතාව ඒ සිතුවිල්ල හරී..බුදු සරණයි දෙන්නටම..සතුටින් පරිස්සම් ඉන්න..අදරෙයි දෙන්න්ටම..❤😍

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ආදරෙයි අක්කා ගොඩාක්😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Hello-wj3fh
    @Hello-wj3fh หลายเดือนก่อน +69

    ඒ උනාට අක්කිට ඒ ගවුම ලස්සනයි❤🥺.. අක්කි ආසයි නම් අදින්න දෙන්න ඒක. ඇත්තටම හරිම ලස්සනයි❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +4

      ඔව් එයාට අඳින්න දෙනෝ මන් කර පහලට නොකර❤❤❤❤❤❤ආදරෙයි අපි එක්ක ඉන්නවට 💕❤️❤️💕💕💕💕🥰🥰🥰🥰😍😍😍😍

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika หลายเดือนก่อน +2

      Na ayya ekka yaddi withrk owa krnna denna ayye... ❤🎉😊

  • @SubashiniRenuka
    @SubashiniRenuka 29 วันที่ผ่านมา +6

    මං ආසම දෙන්නා ඔය දෙන්නා . ❤හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @user-xj9fn1pr4g
    @user-xj9fn1pr4g 29 วันที่ผ่านมา +3

    Ane akkiyo and ayy vedio ekk dnnko tk gl mm ekm bl nl inne...e thrm lassni lovely oyl denn godaaak adrei ane...❤❤❤❤

  • @darkshadow_modz
    @darkshadow_modz หลายเดือนก่อน +19

    මරු විඩියො එක..😂😂 මොනා උනත් අයියගෙ කතාව නම් හරි...... දෙන්නටම good luck..❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට....ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @nagodagamagepriyanka8111
    @nagodagamagepriyanka8111 หลายเดือนก่อน +3

    Lassanai oya denna. Niyamai prank eka doni.puthata kenthigiya ne.kathawa aththa.❤adrei dennata.hamadama shathutin inna Budu saranai.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Thqqqqqqqq aunty❤❤❤❤❤❤ adarei godaaaak apith🥰🥰🥰🥰💕💕💕💕😍😍😍😍🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @dinethdilshan3181
    @dinethdilshan3181 9 วันที่ผ่านมา +1

    ආදරෙයි දෙන්නටම. තව වීඩියෝ ගේන්න.. බලන් ඉන්නවා❤❤❤

  • @user-gy9dv7ct1q
    @user-gy9dv7ct1q หลายเดือนก่อน +7

    මාර ලස්සනයි එ ගවුම අක්කිට අයියට තව ප්‍රෑන්ක් දෙන්න ඔයා ඒ ගවුම අදින්න අනේ ❤😘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක්..අය්යා එක්ක යද්දි අඳිනෝ😍😍😍😍🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕

  • @user-ct5nx6ki3z
    @user-ct5nx6ki3z หลายเดือนก่อน +36

    අයියා මරු අනේ😊. මොනව උනත් අයියා කියන දේ ඇත්ත .මේ වගේ කොල්ලො හැමොටම ලැබෙන්නේ නැ .අක්කා වාසනාවන්තයි.❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ආදරෙයි ගොඩාක්🥰🥰🥰🥰❤️❤️❤️😍😍😍😍😍🥰🥰🥰💕💕💕💕

  • @user-vg8jj3wu8q
    @user-vg8jj3wu8q หลายเดือนก่อน +48

    Oya ගවුම kota nam කොට ඒවාට කියන්න namk නැහැ 😂😂😂😂😂

    • @KrishisDiary
      @KrishisDiary หลายเดือนก่อน +4

      Aththa 😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢

    • @pasindunisal5243
      @pasindunisal5243 หลายเดือนก่อน +1

      Aniwaryen yako mevatada kota gaum kiyane

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika หลายเดือนก่อน

      ​@@pasindunisal5243😂 දණෙන් උඩට තීන හැම එකකට ම අපි කියන්නෙ කොටයි කියල තමා 😊😊😏😏😏😏

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y หลายเดือนก่อน +4

    Anee ayya 😂🤭 akka gutith kewa 🤭🥺🥰💗 mona unath adrei lovely cuple ❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      🫢🫢🫢😅 adarei godaaaaaaak😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕

  • @user-bg8om7ed1g
    @user-bg8om7ed1g 8 วันที่ผ่านมา +3

    අයියේ කණ පැලෙන්න දේනන තිබුනේ සුපිරි කෝලේක් නේ

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 หลายเดือนก่อน +10

    හැමදාම අයියා අක්කට prank දෙන්නෙ අද අක්කා දීපු එකත් මරු ආතල් ❤😂😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +2

      🫢🫢🫢🫢 කට්ටියම බලන් ඉන්නේ ඉතින් අය්යට prank දෙන්නනේ❤❤🥰🥰🥰🥰💕💕💕💕😍😍😍😍❤️❤️

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 28 วันที่ผ่านมา +3

    බලන්න අක්කා යන්න කලින් ඇත්තටම අයියගෙ කකුල අල්ලලා වැන්ද නෙද ❤❤❤❤❤

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම ලස්සන ආදරයක්.. ආදරෙයි ඔයාලා දෙන්නටම. මල්ලිගේ කතව හරි .. නංගි ආදරෙයි ඔයාටත්.. පවුල් ජීවිතේ පරිස්සමෙන් වගකීමෙන්, කැපවීමෙන් අරන් යන්න ඕන දෙයක්. පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නට ආදරෙයි බුදුසරණයි දෙවි පිහිටයි.♥️♥️♥️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තුතියි ❤❤❤ගොඩාක් පින් අක්කා ඒ උපදෙස් වලට.ගොඩාක් ආදරෙයි ඔයාටත් 🥰🥰🥰🥰😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕

  • @user-bx2pc2sy4g
    @user-bx2pc2sy4g หลายเดือนก่อน +13

    අම්මෝ අයිය බලන විදිහ ඔහොම ගුටි කාල බේරුන ඇති 😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🙄🙄🙄🙄😅😅😅😅💕🥰😍❤️

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj หลายเดือนก่อน +18

    Malawikara ane kellek unama chuttak kotata adala lassanata idiyama mokada thamnge wifene lamayi hambunama kisi nidahasak nane inna kale thamanta oni widihata innone marunama widawanna wenne inna oni kale hodata hitiye na kiyala itawada oyita wada kotata minissu dan adino tikk krllekta thaniyen ghin samaja athdakeem ganna dennoni ohoma unma epaweno kellekta thamn waraddak krannathnm bayawenna onina oken therenne thsmnge kella wishwasa na kiyanaka🥺🥺🥺

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od หลายเดือนก่อน +13

    ඇත්තටම පංති යන දරුවන්ට හොද ආදර්ශවත් කතාවක් දෙන්නටම ආදරෙයි බුදු සරණයි ❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ආදරෙයි අක්කියෝ❤❤❤❤❤❤.😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @user-gz8or8ue5k
    @user-gz8or8ue5k หลายเดือนก่อน

    අද ගවුමක් ඇදන් ටවුන් ගියපු මම🥹🥺බයකුත් හිතට ආවා.මොනා උනත් ඕවා ගැන කියලා දුන්නට අක්කිට අයියට තැන්කුයු .ආයෙවත් අවදානෙන් යන්න පුළුවන් 😘😘

  • @sadunikaindiwari
    @sadunikaindiwari หลายเดือนก่อน +4

    Anee akki gaumata bonikkiyak wage lassanai❤
    Ayya kiyana kathawath atta ithin
    Dennama hodin adaren inna adarei dennatama❤😊❤😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Ane godak sthuthi nangooo❤❤❤ godaaaak adarei😍😍😍😍💕💕💕💕❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr หลายเดือนก่อน +5

    අනේ ඒ ගවුම ලස්සනයි ගොඩක්..ඔයාටත් ඒක ගොඩාක් ලස්සනයි නංගී ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Thqqqq 🥰😍😍😍😍 ආදරෙයි අක්කියෝ ගොඩාක්💕💕💕💕❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @prabodasandeepani1301
    @prabodasandeepani1301 11 วันที่ผ่านมา +1

    😊hrim lassana video ekk.aiya and akki 😊😊😊

  • @anjanadewmini
    @anjanadewmini 20 วันที่ผ่านมา +3

    Mayi mage aiyayi wage eyath ehmayi 😢

  • @user-ro4bu5fp5x
    @user-ro4bu5fp5x หลายเดือนก่อน +13

    මරැ මරැ 😂💔අයියා නම් පවු 😂අයියා අක්කට සුපිරි prank ඵකක් දෙන්න බීලා වැටිලා ඉන්නවා වගේ😂.adarei ehma dama ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢 anna maru wade😅😅😅😅😅😅😅😅🙄🙄🙄🙄🙄

    • @user-ro4bu5fp5x
      @user-ro4bu5fp5x หลายเดือนก่อน

      😌😌😌

    • @user-ro4bu5fp5x
      @user-ro4bu5fp5x หลายเดือนก่อน

      Me video eka balagena hina vevi inna mama😂💔guli keva vage mn 😂

  • @shavinnimsara2114
    @shavinnimsara2114 หลายเดือนก่อน +25

    Prank එක හොදයි ඒත් brother ඔය හිතන විදිය වෙනස් කරන්න.එක එක්කෙනාගෙ හැටි තමා ඉතිම් ඇදුම්කින් කෙනෙක්ව මනින්න බැ.විශ්වාසය තියෙන්න ඔනෙ.මමයි මගෙ wife අතර මෙ වෙනකම් කිසිම රන්ඩුවක් වෙලා නෑ.හේතුව දෙන්නට දෙන්නව තේරුම් ගැනීම.මට ගැහැණු යාලුවො එයාට පිරිමි යාලුවො ඉන්න්වා ඒත් අපි දෙන්නගෙන් කිසිම කෙනෙක් මෙ වෙනකම් වැරදි දෙයක් කරල නැ.ඔයා ආස දේවල් තියෙනවා වගෙම තමා එයත් ආස දේවල් තියෙනවා බැදලා ඉන්න කෙනාට ප්‍රශනයක් නැත්තම් ඉතිම් අවුලක් නෑ.මෙ comment එක බලන කෙල්ලො ඉන්නවනම් කියන්නෙ නිති වලට යටත් වෙන්න බඳින කෙනාගෙ අවුලක් නැ.ආස හැමදේම එක්කෙනෙක් ණිසා නැති කරගන්න එපා.ඒක ජීවිතය විදීමක් මිසක් විදවීමක් නෙවෙ.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +9

      ඔයා කියන දේ හරි brdh❤ නමුත මන් ආස නෑ එයාව වෙන කෙනෙක් දැකලා හිතින් හරි එයා ගැන රාගයක් ඇති කර ගන්නවට..අපි කොල්ලොනේ අප් දනනවනේ ඉතින් කෙල්ලෙක එහෙම කොටට ඇඳගෙන ඇඟ පේන්න යද්දි අපිට එන හැඟීම්🫢..ආදරෙය් කමෙන්ට් එකට සහෝ🥰🥰🥰🥰😍😍😍❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @heshanidunanya1234
      @heshanidunanya1234 หลายเดือนก่อน +1

      Eka attha aniwarenma

    • @Btom415
      @Btom415 หลายเดือนก่อน

      ​Attha wena ktwth agwal penna adinna onnane gedr iddi kemthi widhkt inna puluwn anika Tamange boy ekka yaddi hari eth kellek ta deyk unoth jiwithema iwarai issr kemthi deyk adinna puluwn athi dn face ekk witrk athi wena body ekk dala edit krnna 🔴​@@heshanidunanya1234

    • @nimeshdilankara8355
      @nimeshdilankara8355 หลายเดือนก่อน

      සංස්කෘතික හෑල්ලක්😁

    • @shavinnimsara2114
      @shavinnimsara2114 หลายเดือนก่อน

      @@nimeshdilankara8355 😁 සංස්කෘතික කවුද කියල ඔයා තේර්‍ය්ම් ගන්න මම කියල තියෙන දෙයින්.

  • @ChathuNalika
    @ChathuNalika หลายเดือนก่อน

    Adarii oya dennatama akka aiya ...man oyalage widiyo okkoma balala iwarii aluth ekka danna adarii adrii ❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ammuuuuuu❤❤❤❤ adarei godak e adareta nangooo❤❤❤❤❤❤❤❤ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍💕💕💕💕❤️❤️❤️❤️💕💕💕💕💕

  • @ShanikaShanika-xn2yq
    @ShanikaShanika-xn2yq หลายเดือนก่อน

    harima lassanai video eka,adarei godak dennatama ❤❤❤❤❤😍😍😍

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ane godaaak sthuthi ❤❤❤❤❤ godaaaaaak adarei oyta🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @NipunsalaJayani
    @NipunsalaJayani หลายเดือนก่อน +8

    😔මටත් ඒම කෙනෙක් ඉදියා ගෙදරටවත් කොටට අදින්න නොදිපූ ක්ලාස් ගියත් එයා ලගක ඉන්නවා චුට්ටක් ඇදුම් අවුල් නම් හැමදෙටම බැණ බැන අඩුපාඩු හොයලා කියලා දීලා මන් ඉතින් හරි ආසවෙන් එයත් එක්ක ඉදියා ඒත් අවුරුදු තුනක ඒ මතක එක්ක අද මන් තනියම 😊ඔයාලා දෙන්නගෙ විඩියො එක්ක්මයි මන් ඉන්නෙ ගොඩක් ආදරෙයි අක්කෙ මන් ඔයාලා දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ඔනි අය්යෙ බුදු සරනයි ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +4

      අනේ😢😢😢😢😢 ඒකට දුක හිතුනා අපිටත් නංගෝ😢😢😢😢අනේ සතුටින් ඉන්න මොනා උනත් නංගෝ..ගොඩාක් ආදරෙයි අපි❤❤💕💕💕💕🥰🥰🥰😍💕💕🥰😍

    • @NipunsalaJayani
      @NipunsalaJayani หลายเดือนก่อน

      @@piyu_desh ❤️🙏

  • @MalinduNimsara-jc8xh
    @MalinduNimsara-jc8xh หลายเดือนก่อน +4

    තව පොඩ්ඩෙන් අක්කගෙ රෙදි ඉල්ලෙ...මොනා උනත් කපල් එක නම් මාරම ලස්සනයි😚❤ හැමදාම එකට ඉන්නෙ❤️‍🩹🤍

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Ow affa🫢🫢🫢 අනේ බෝම ස්තුතියි ❤❤❤ආදරෙයි ඔයාට🥰🥰🥰🥰😍😍😍😍💕💕💕💕💕❤️❤️❤️❤️❤️

    • @MalinduNimsara-jc8xh
      @MalinduNimsara-jc8xh หลายเดือนก่อน +1

      @@piyu_desh 💐❤️‍🩹😚

  • @DineshChathuranga-u1d
    @DineshChathuranga-u1d หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි විඩිඕ එක 🥰

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 หลายเดือนก่อน +1

    Mn asai oyala uyana ,travel,kama kana vedio karanwata. Lankwe thathwe anuwa nam kellk tikk digta andta kmk na akkta e gauma lassnai. Ganu lamayekta habai nidahasath thiyenne one. Habai parissmth thiyenne one. Parissamen inne dennma. Harima humble denek oyala. Professional vedio genna❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Math ekka eliyta yddi one ekk adinna denwa nango man❤❤❤❤ godaaaak adarei oyata❤❤api travel krna, daya vlog isshata danwa lagadima❤❤❤❤adarei💕💕💕💕😘😘😘🥰🥰🥰🥰🥰

  • @DimuthuThushara-lz6uo
    @DimuthuThushara-lz6uo หลายเดือนก่อน +3

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා මල්ලී....

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ගොඩාක් ස්තුතියි අය්යා..ගොඩාක් ආදරෙයි❤️❤️❤️❤️💕💕💕💕💕😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @DimuthuThushara-lz6uo
      @DimuthuThushara-lz6uo หลายเดือนก่อน

      ම‌‌‌ම ඔයාලගෙ video එකක් මුලින්ම දැක්කෙ අහම්බෙන්,දවස් 4කට විතර කලින්. T shirt frank video එක.ඉතින් ඒක පට්ට නිසා දාල‌ තිබුන video සේරම බැලුව එදාම.😂😂😂. Video ලස්සනයි.ඔයාල දෙන්නත් ලස්සනයි..

  • @RavishkaNethmini
    @RavishkaNethmini หลายเดือนก่อน +3

    Shoi akke . Godak lassanai . 🥰💕

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei godaaaaaak🥰🥰🥰🥰😍😍😍😍❤️❤️❤️❤️🥰🥰💕💕💕😍😍

  • @AshanChathumina-or7dj
    @AshanChathumina-or7dj หลายเดือนก่อน

    සුපිරි ආ වෙනදාවගෙ ම තමා දෙන්නා ඔය විදියට ඉන්න හැමදාම ආදරේන් සතුටින් පරිස්සමෙන් ❤️❤️❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤❤❤❤ ගොඩාක් ආදරෙයි අපි 😍😍😍😍😍🥰🥰🥰🥰🥰💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️

  • @chanakasurendra3508
    @chanakasurendra3508 วันที่ผ่านมา

    Mn oyage videi blnwa.. Mge ayyaht ohma tami ...sahtutinn inna dennma ❤❤❤❤

  • @youmestudio7629
    @youmestudio7629 หลายเดือนก่อน +11

    මුන් වගේ උන් ඉන්නකල් මහින්ද තමයි රටේ ජනාධිපති

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

  • @hamesshanethmini-nz2mi
    @hamesshanethmini-nz2mi หลายเดือนก่อน +4

    මට නැතත් ආදරෙන් සතුටින් ඉන්න කපල් එකක් දැක්කම මට සතුටු වෙන්න පුලුවන් 🥺💖ආදරෙයි හැමදාම දෙන්නටම

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අනේ ඔයාට ඉක්මණින්ම හොඳ ලස්සන ආදරයක් හම්බෙයි..ගොඩාක් ආදරෙයි අපි ඔයාට❤❤💕💕💕💕🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️💕💕💕💕😍😍😍😍😍😍

    • @hamesshanethmini-nz2mi
      @hamesshanethmini-nz2mi หลายเดือนก่อน

      @@piyu_desh 🥺💖

    • @user-ls2qk8gq9u
      @user-ls2qk8gq9u 25 วันที่ผ่านมา

      මන් වගේ😢😢

    • @hamesshanethmini-nz2mi
      @hamesshanethmini-nz2mi 25 วันที่ผ่านมา

      @@user-ls2qk8gq9u api adare karana aya apit adare krnne🙂

  • @PramodBuddhika
    @PramodBuddhika หลายเดือนก่อน +1

    ඇත්ත කතාව නියම video එකක් ඔය වගේ කෙල්ල හදා ගන්න ඕනෙ 😊 ආදරෙයි දෙන්නටම 🩵

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් brdh😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SasiniSubodika
    @SasiniSubodika หลายเดือนก่อน +2

    ඔව් අදින්න හොඳ නෑ අයියා කියන කතාව ඇත්ත ඒකෙන් මම ආදර්ශයක් ගත්තා thanx ❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගෝ...ඇත්තටම පට්ට සතුටුයි ආදර්ශයක් ගත්තු එකට එක්කනෙක් හරි ඒ මට්ටමෙන් ගැලවෙන එක❤❤❤ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰❤️❤️❤️❤️💕💕💕😍😍😍😍😍😍😍😍😍😍😍

  • @KanchanaPushpakumari-ob7hx
    @KanchanaPushpakumari-ob7hx หลายเดือนก่อน +7

    අඩේ ලස්සනයි ඒ ගව්ම ඔයාට 😊❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰🥰🥰😍😍😍😍😍💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 หลายเดือนก่อน +5

    ඉඳල ඉඳලා අක්කත් දෙන ප්‍රෑන්ක් මරු😁😂😂😂.
    මන්නම් ආසම කපල් එක.
    ආදරෙයි අනෙ❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😂😂පිස්සිට ඉතිම් පිස්සුනේ කෝමත්😅😅❤❤❤❤ අනේ ගොඩාක් ආදරෙයි ඒ ආදරේට නංගෝ 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍💕💕💕💕

  • @thusharadesilwa3876
    @thusharadesilwa3876 21 วันที่ผ่านมา +1

    ලස්සනයි අක්කි එ ගවුම ඔයාට ❤ මගෙ හස්බනුත් ඔහොමම තමයි 😢

  • @Nadeesha-ru5sf
    @Nadeesha-ru5sf 28 วันที่ผ่านมา +2

    Hamadama adaren inna aiya&akkii

  • @osa_smile
    @osa_smile หลายเดือนก่อน +13

    අපේ බීඩියයි ගැන්ජියි 😂❤😂👌

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අපොයි🙄🙄🙄🙄🙄😕😕😕😕😕😅😅😅😅😅

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw หลายเดือนก่อน +3

    Matath hithuna meke medak hariyedi bendahama kisima nidahasak mehene mona karumayadda kiyala.eth anthimata ayya kivva dein hithuna aththatama hatima lassana adarayak akkita thiyenne koyala.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Aneee godaaaak sthuthi❤❤❤❤❤ godaaaaak adarei api oyalata🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw หลายเดือนก่อน

      @@piyu_desh ane thanq ❤️❤️ oyala hemadama oya vage adaren sathutin parissamata Inna one hemadaamath

  • @sachinihansika2884
    @sachinihansika2884 29 วันที่ผ่านมา

    eththatam ayya wagemi mge hasbnuth 😊😊😊😊❤❤❤ mm e wage pirimint eththtam garu krnwa ...

  • @Aroshidesilva9533
    @Aroshidesilva9533 หลายเดือนก่อน

    Yeeee akka maru hoda wade kare aiyata 🤭🤭 adarei akke thawa video one ❤❤❤❤❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Thqqqqq nangoooo❤❤❤❤❤❤ adarei godak🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕

  • @user-vc4wc8zp3n
    @user-vc4wc8zp3n หลายเดือนก่อน +14

    මරු කොට ගව්ම😂😂😂😂ඕකට කොටයි කියනව නම් කොට ඒවට මොකක්ද කියන්නෙ😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😕😕😕

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg หลายเดือนก่อน +8

    තව ටිකෙන් රෙදි ඉල්ලෙ😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😅😅😅😅🤣🤣🤣❤️❤️❤️❤️💕💕💕💕😍😍😍😍😍😍😍😍😘😘😘😘😘

  • @Sithu_dhananjana
    @Sithu_dhananjana หลายเดือนก่อน

    ඇත්තටම අයියා අක්කිව ගොඩක් රකිනවා...දෙන්නටම ගොඩක් ආදරෙයි ...හැමදාම ආදරෙන් සතුටින් අක්කි අයියායි දෙන්නම ඉන්න...තව vlog ඔනි ඉස්සරහට ❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගෝ❤❤❤ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤ඉස්සරහට vlog ගේනවෝ😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MenashaPrabashani
    @MenashaPrabashani หลายเดือนก่อน +1

    ❤❤ ඔයාලා දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා..god bless you.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ආදරෙයි ඔයාලටච් අපි ගොඩාක් 😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😍💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @disanayakaameesha843
    @disanayakaameesha843 หลายเดือนก่อน +4

    onna sirilankawe thathwe 😂 gode manasikathwayay lankawe asahanakarayoy

  • @dedunusulochana4367
    @dedunusulochana4367 หลายเดือนก่อน +3

    pau me kella. kochchara lassanaida a gauma. eyata lassanai ehema kotath nane ane pau ehema adinna denna eyata.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Math ekka yaddi adagena yano eya🥰🥰🥰🥰🥰❤️❤️❤️💕

    • @dedunusulochana4367
      @dedunusulochana4367 หลายเดือนก่อน

      @@piyu_desh ehenam kamak na lassana girl kenek eya. dennatama adarei sathutin inna. jp

  • @RenujaNitheesh-nb2oj
    @RenujaNitheesh-nb2oj หลายเดือนก่อน

    Aneee Malli oyath mage husband wage.marama lassana video ekak.nangi mallita prank Dena video Maru 😂 godak pin apiwa sathutin thiyanawata.mage loku puthata 7i donita 2i eyala dennath godak adarei oyalata.api ඇබ්බැහි වෙලා ඇත්තටම කිව්වොත් . theruwan saranai.godaaaaaaaaaaaaaàaaaaaaaaaaak adarei 2ma ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Ammoooo❤❤❤ e adareta godaaaaaaak adarei akkiyoooo api..godaaaaak adarei….maaarama sathutui e comment ekata❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindusampth
    @tharindusampth หลายเดือนก่อน

    හොද පණිවිඩයක් තමයි අයියා අන්තිමට කියන්නෙ.සුපිරි අක්කෙ අයියෙ ඔයලාගෙ විඩියො.බුදු සරණයි❤️🥰🤘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි මල්ලියාහ්❤❤❤ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰🥰🥰🥰😍❤️😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nathasha7135
    @nathasha7135 หลายเดือนก่อน +6

    Ai ane hemoma boyfriend ta hri husband ta oni widihta adinne. thamnge life ekne ai api anith ayta oni widihta adinne 🙄😐

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ❤️❤️

  • @sahanpriyankara496
    @sahanpriyankara496 หลายเดือนก่อน +6

    මොන කොටක්ද බන් එ ගවුමෙ. මු දැකලා නැ කොට එවා 😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😂

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 24 วันที่ผ่านมา

    අක්කිටනම් ඒ ගව්ම ගොඩක් ලස්සනයි ❤️😍 හැබැයි අයියා කියපු කතාවත් ඇත්ත 👊❤ ඒ දෙයින් හැදෙන අය ඉඳි ❤👊ඔය දෙන්නටම බුදු සරනයි ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @dilandassanayake2579
    @dilandassanayake2579 หลายเดือนก่อน +1

    රගපෑම සුපිරී.හැමදාම ඔහොම රගපාන්න පුලුවන් වෙන්න.❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ❤️❤️

  • @chamodirandika6535
    @chamodirandika6535 หลายเดือนก่อน +3

    Kellekta ohoma gahanawada modayo

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😢😢😢😢

  • @ravinafernando2120
    @ravinafernando2120 หลายเดือนก่อน +9

    අපේ මනුස්සයාගෙම ෆොටෝ කොපියක් මේයානන් 🥲

    • @UmeshaNethminiRathnayaka
      @UmeshaNethminiRathnayaka หลายเดือนก่อน

      Mageth ❤️

    • @SamandiSamandi-nw8ge
      @SamandiSamandi-nw8ge หลายเดือนก่อน

      Oun ane ape kenath

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢 මනුස්සයත් ඒනම් ගොඩාක් ආදරෙයි ඔයාට 😍😍😍🥰🥰🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      @@UmeshaNethminiRathnayakaඑයත් එහෙනම් ඔයාට ගොඩාක ආදරෙයි❤️❤️❤️😍😍😍🥰🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      @@SamandiSamandi-nw8geසතුටු වෙන්න පටට ආදරයක් ඒක❤️❤️🥰🥰🥰🥰😍

  • @ChathuriPriyadarshani-bc3lh
    @ChathuriPriyadarshani-bc3lh 2 วันที่ผ่านมา

    Oyala denna harima lassanai hamadama oya wageema adaren satutun Inna labewa❤❤❤❤

  • @Vidu_Sachi
    @Vidu_Sachi หลายเดือนก่อน +1

    අම්මෝ බලාගෙන ඉදියෙ වීඩියෝ එකක් එනකන් thanks ආදරෙය් ගොඩාක් දෙන්නටම ❤❤😊😊😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනේ ඒ ආදරේට ගොඩාක් ආදරෙයි 💕💕💕💕💕❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍

  • @thisumbandara2097
    @thisumbandara2097 หลายเดือนก่อน +2

    අඩේ ආතල් ඔයී 😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😅😅😅adarei😍😍😍😍🥰🥰🥰🥰💕💕💕❤️❤️❤️❤️

  • @hdgroup2380
    @hdgroup2380 หลายเดือนก่อน +6

    සංස්කෘතික ගොබ්බයෙක් 😂😂

    • @VgVh-kd6lj
      @VgVh-kd6lj หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😂

  • @venurikalpana
    @venurikalpana หลายเดือนก่อน +1

    ayya akkiwa godak adaren parissam karanawa .adarei dennatama❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Ane godaaaak sthuthi❤❤❤ adarei godak oyatath🥰🥰🥰🥰😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SasikalaSasi-rn5jb
    @SasikalaSasi-rn5jb หลายเดือนก่อน

    Maru akki❤ akki lassanaiiii dennama❤adarriii adareiiiiii godak❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Thank you nangoo😍😍😍😍😍❤️❤️❤️💕🥰adarei godak🥰🥰🥰🥰🥰😍😍😍😍😍❤️❤️❤️💕💕💕💕

  • @sandinishehara6476
    @sandinishehara6476 11 วันที่ผ่านมา

    ඔක්කොම වීඩියෝ බැලුවා..❤❤

  • @SaumyaMalwaththeMohottig-of7yr
    @SaumyaMalwaththeMohottig-of7yr หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලා දෙන්නටම අයියේ & අක්කේ...❤️😘😇🌝

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      අපිත් ගොඩාක් ආදරෙයි ඔයාට 🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️

  • @GayanKulathunga-ye4xn
    @GayanKulathunga-ye4xn หลายเดือนก่อน +2

    කතාව නම් ඇත්ත තමයි අයියේ.
    බුදු සරණයි අයියාටයි, අක්කාටයි.
    Bye bye 👋🏻👋🏻.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤❤❤❤ආදරෙයි ගොඩාක් මල්ලි😍😍😍😍😍💕💕💕💕🥰🥰🥰🥰😍❤️

    • @GayanKulathunga-ye4xn
      @GayanKulathunga-ye4xn หลายเดือนก่อน

      @@piyu_desh 👊🏻🫶🏻

  • @user-vt1zi6nw1t
    @user-vt1zi6nw1t 29 วันที่ผ่านมา

    Oyala denina shok ane hemadama adarei enina denina ekka❤🤗

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 29 วันที่ผ่านมา

    Video එක මුල බලද්දි නම් මල්ලි නිකං 60 දශකයේ ඩයල් එකක් කියලා හිතුවේ... ඒත් කොටට අඳින්න එපා කියපු හේතුව බැලුවම නම් ඇත්තටම උඹ එල කොල්ලෙක් කියලා දැනුනා මචං... ආදරේ කරන කෙනාව මෙච්චර පරිස්සම් කරන කොල්ලෙක් දැක්කම පට්ටම ගැම්මක් එනවා බං... උඹලා දෙන්නගෙම ආදරේ හැම සසරේම තියෙන්න ඕන මචං... මේක හැම කෙල්ලෙක්ම වගේම ගැහැණු දරුවෝ ඉන්න දෙමව්පියෝත් සහෝදරයොත් බලන්න ඕන... 🔥👌👊
    කෝපි එකට අඩු නැත්නම් කොන්ඩ කවුමක් ගලින්න කිව්වනම් හ‍රි...😂👊

  • @user-uc9pj7yi2x
    @user-uc9pj7yi2x หลายเดือนก่อน +2

    Aiya nm pau aneeee.❤❤ habyi supiri prank eka. 😂😂 thawath ekk ikmanata oniiii.😊😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢 adarei godaaaak😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @user-uc9pj7yi2x
      @user-uc9pj7yi2x หลายเดือนก่อน +1

      @@piyu_desh apith adareyi dennatama aaaa.❤️❤️❤️❤️

    • @user-uc9pj7yi2x
      @user-uc9pj7yi2x หลายเดือนก่อน +1

      Akka nm mn vagemayi aniiiii❤️

  • @Anjalee725
    @Anjalee725 29 วันที่ผ่านมา

    මේ විඩියො එකම බලන 4/5, පාර මන් ඔයාල දෙන්නට පට්ටම ආදරෙයි අනේ ❤😫🌏

  • @kaveetiktokbro
    @kaveetiktokbro หลายเดือนก่อน

    Me mama oyalage videos balanawa ath mata therungana bari oyala aiyai nangi da husband and wife da kiyala kohoma unath uyala dena maruwata video karanawa lasaanai ❤❤❤

  • @hiruniamanda9938
    @hiruniamanda9938 หลายเดือนก่อน +1

    Adarei godak wenas widihe prank ekak oni hude 😊❤❤❤❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Dennam issrahata❤❤❤ adare oyatath godaaak🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @DilmiSammani
    @DilmiSammani หลายเดือนก่อน +1

    අපෙ එක්කෙනත් එහෙමයි.එයා එක්ක යනකොට ඕන විදිහක්.තනියෙන් යනකොට ඔක්කොම දිගට අදින්න ඕනි🥺❤️අක්කි ගොඩක් ලකි ඔය වගේ කොල්ලෙක් ලබන්න.මාත් ඒ වගේ🥺

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ඔයාත් ගොඩාක් වාසනාවන්තයි❤❤❤❤ ආදරෙයි ගොඩාක් නංගෝ😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pumudurashmika9054
    @pumudurashmika9054 18 วันที่ผ่านมา

    මමත් අයියා වගේම තමයි මාත් මගෙ කෙනාටාඅත් ඔහොම අදින්න දෙන්නේ නෑ .මොකද අපි දන්නවනේ කොල්ලෝ බලන විදිය පවා.ඔය දෙන්න සුපිරියට වැඩේ කරගෙන යනෝ පට්ට 🥺❤️

  • @tharushikasewwandi759
    @tharushikasewwandi759 หลายเดือนก่อน

    ඒ ආදරේ..❤😊 හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා 🤗❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට...ගොඩාක් ආදරෙයි අපි😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @hashininimesha2323
    @hashininimesha2323 หลายเดือนก่อน +1

    Soi අනේ ඔයාලා දෙන්නා blessing couple

  • @TharushiKawshalya
    @TharushiKawshalya หลายเดือนก่อน

    Mt ohm kane parak gahuwanam video ek paththakin thiyla adanawa mn 😂😂😂
    adarei dennatama❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😅😅😅 aiyoo ithim ❤❤❤aaaadarei apith godaaaaak🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕

  • @Suddh711
    @Suddh711 หลายเดือนก่อน

    Amme mage habiyath ohommaii😂❤ema thama...eyala adre nisai oma karanneeee🥺❤️

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      ❤️❤️❤️🥰🥰 adarei 💕💕💕❤️❤️🥰🥰🥰😍😍😍

  • @user-qk7sx6eu6h
    @user-qk7sx6eu6h หลายเดือนก่อน +2

    දිගටම සුපිරි ප්‍රෑන්ක් දෙන්න ඔය වගේ
     😊

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ස⁣හෝ...ආදරෙය් ගොඩාක් 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️💕💕💕💕💕🥰🥰😍😍😍

  • @charithbimantha7835
    @charithbimantha7835 หลายเดือนก่อน +1

    Supiri Nangi.. Adarei💖💖

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Thqqq🙃🙃🙃💕💕💕 adarei godak😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕