ප්‍රධාන පක්ෂයක් තුනට කැඩේ | BLACK & WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 185

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 21 วันที่ผ่านมา +46

    පාර්ලිමේන්තුවේ හිටපු එක හොරෙක්වත් ආයේ පාර්ලිමේන්තු එවන්න එපා.
    අපිත් බොක්කෙන්ම මේගමන මාලිමාව දිනවන්න සුවෙච්චාවෙන්ම හදවතින් වැඩ කරනවා.
    හාල් වෙනුවට කුබුරක් දුන්නත් බෝතයක් වෙනුවට බාර් එකක් දුන්නත් ආයේ රැවටෙන් නැහැ.
    අපි දැන් මාලිමාව සමග රොදබැදගෙන ඉවරයි.

  • @maintenancesolutions763
    @maintenancesolutions763 21 วันที่ผ่านมา +23

    මාලිමාව සමඟ රටේම ජනතාව එකට ....❤❤❤🧭🧭🧭💯💯💯👍👍👍

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 21 วันที่ผ่านมา +19

    මන්ත්‍රාල සන්ධාන ගැහුවට ජනතාව උන්ටඡන්දෙ දෙන්නෑ

  • @kusumlive9979
    @kusumlive9979 21 วันที่ผ่านมา +15

    සජිත්ගේ..කටිටිය..තලතාපෝම්..කරගෙන..එක්ක..යයි..හැබැයි ..තොපි..පලයවි..චන්දයෙන්..ගෙදර..තොපි..ගියාට..මිනිස්සු..තොපට..චන්දය..දෙන්නේ..නැහැ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 21 วันที่ผ่านมา +12

    ජනතාවට කල විපාක ඔය හොරු රැලට විපාක දෙන කාලයයි මෙ .💪💪💪

  • @panaduresarananda6455
    @panaduresarananda6455 21 วันที่ผ่านมา +12

    මේවෙලාවේ එහෙට මෙහෙට පනින එවුන් සේරම හොරු බව ජනතාව තේරුම්ගතයුතුයි . නැවත පසුතැවෙන්න වෙන වැඩ කරන්න එපා .

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 21 วันที่ผ่านมา +10

    1948 දී නිදහසෙන් පසුවත් 1977 න් පසුව මානුෂික විවෘත ආර්ථිකය ත් මෙරටට හඳුන්වාදෙමින් දේශීයත්වය කාබාසීනියා කරමින් මේරට පාලනයකල පැලැන්තිය පන්නා දමන්නට ජනතාව පෙරමග බලාසිටී.මාලිමාව ට ජයවේවා.

  • @thejungletravel4482
    @thejungletravel4482 21 วันที่ผ่านมา +5

    ❤❤❤npp

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 21 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයෙන් ජය ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayathilakark6403
    @jayathilakark6403 21 วันที่ผ่านมา +8

    අනුර දිසානායක සහෝදරය,
    අපට කිසිවක් එපා.
    හින්දා හිතින් රටක් සහ ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් සලසා දෙන්න.
    දශක ගණනාවක් මේ හොරුන්ට දූෂිතයින්ට අපි රැවටුනා..
    මෙදා ඔය බලයේ සිටි එකෙකුටවත් අපේ ගම්බිම්වලට එන්න ඉඩක් නෑ.
    අපි ඔක්කොම මාලි මාව සමගමයි.

    • @kumarthenuwara7258
      @kumarthenuwara7258 18 วันที่ผ่านมา

      Malimawata beriwelaawath rata giyoth ratama ley wilak

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 21 วันที่ผ่านมา +9

    හ්මි හ්මි තව පෝය 4 යි .

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 21 วันที่ผ่านมา +10

    මොකා කොහොම බෙදුනත්..එකම හොරු ටික තමා හැම සංදානෙම ඉන්නේ,ලකුනයි,නමයි වෙනස් වෙන්නේ,ඔය පරණ මොඩ චුන් දැන් වලංගු නෑ... මිනිස්සු ඇත්ත තෙරුම් අරගෙන ඉවරයි, එකට තියලා කුණූ බක්කියට තමයි...

    • @charithabanadara9490
      @charithabanadara9490 21 วันที่ผ่านมา +2

      මාලිමාවට ජයවේවා AKD ජනාධිපති ලෙස අනිවාර්යයෙන්ම ජයගන්නවා

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 21 วันที่ผ่านมา +1

      උන් 🐸🐸🐸 වගේ එහාට මෙහාට පනින්නෙ ජනතාවට ආදරේට වෙන්න ඇති.🤣🤣🤣
      මේ පැනිල්ල ම ඇති මුන්ගෙ අරමුණු තේරුම් ගන්න
      මුන්ට තවත් ඡන්ද දෙන 🐃🐃🐃🐃
      ඉඳීද බලමු.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 21 วันที่ผ่านมา +2

    Malimawata jayawewa ❤

  • @nalakaag
    @nalakaag 21 วันที่ผ่านมา +9

    උන් ඔක්කොම එකයි මල්ලි..

  • @user-ld4nu5sm7o
    @user-ld4nu5sm7o 21 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 21 วันที่ผ่านมา +8

    අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරාපු UNPසජබේ පොහොට්ටුවේ ශිු ලංකා නිදහාස් පක්ෂයේ අය මොන පක්ෂ අටවගෙන ආවත් අයේ මේ තක්කඩින්ට අහුවේන්න එපා කරුනාකරලා සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl 21 วันที่ผ่านมา +1

      ඒ 76න් වැඩියෙන්ම රට විනාශ කලේ ජෙප්පො 71.87.88.89මේ රටේ මොන ජාතික සම්පත් ගිනි තිබ්බද පිපිරෙව්වද උන් තමයි මේ රටේ විනාශය

    • @ayeshkodikara5093
      @ayeshkodikara5093 21 วันที่ผ่านมา +1

      @@ShakilaUdani-wj7klha 😂

    • @NishaniUdeshika
      @NishaniUdeshika 21 วันที่ผ่านมา

      හොරු හොරු කොහොම උනත් එකට එකතුවන වා මේ පාර මාලිමාවට වැඩ කරපල්ලා

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 21 วันที่ผ่านมา

      ​@@ShakilaUdani-wj7kl😂😂😂😂😂

    • @premalalambegoda9429
      @premalalambegoda9429 20 วันที่ผ่านมา

      මෙවර මාලිමාව විජයග්‍රහනයකින් දිනවමු මාලිමාවට ජය වේවා ❤

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o 21 วันที่ผ่านมา +3

    චමුදිතගෙ සහෝදරයෙක්ද මේ

  • @koekloeren3797
    @koekloeren3797 21 วันที่ผ่านมา +2

    ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪

  • @dineshfernando8495
    @dineshfernando8495 21 วันที่ผ่านมา +3

    අනේ බන් ඕක අහලම දැන් එපා වෙලා තියෙන්නෙ
    හැමදාම රනිල් ගාවට යනව කියන කතාව 😅

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 19 วันที่ผ่านมา

      ඇත්ත ඒක තමයි. මුන් බය වෙලා හොරු නන්නත්තාර වෙලා😂😂
      ❤️🧭❤️

  • @nimalabeseka4501
    @nimalabeseka4501 21 วันที่ผ่านมา +5

    ඒක හොදයි මාලිමාවට ජයවෙිවා

  • @ernestamarasinghe7922
    @ernestamarasinghe7922 21 วันที่ผ่านมา +2

    විශ්‍රාමික පොලිස් බලාඇනියක් නොව බොල,විශ්‍රාමික පොලිස් සාමූහිකයක් කියා නිවැරැදි කරපිය බොල.😂😂😂😂

  • @user-xt2uc3bg3h
    @user-xt2uc3bg3h 21 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @rangethrangeth-xo9wj
    @rangethrangeth-xo9wj 21 วันที่ผ่านมา +3

    Malimawata jyawewa

  • @user-tf3nq8vt3o
    @user-tf3nq8vt3o 21 วันที่ผ่านมา +3

    Npp jaya wewa

  • @kusumlive9979
    @kusumlive9979 21 วันที่ผ่านมา +3

    තලතා..තමයි..සේරම..කරන්නේ..රනිල්..ඇට..මිරිකන්න..යනවා

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +10

    ඉතාම රහසි ගත නම් .ඔහේ කොහොමද දන්නේ අංජන ම්.බැලුවා ද .😂😂..නැකත් නැ උන්ගේ දැන් නැකත් පත වෙලා යන්න ලගයි ..😂😂..සොම්බ් රනිල් රාජපක්ෂ පොහොට්ටුව උන් පිස්සු බල්ලො වගේ එහාට මෙහාට දුවනවා ..

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 21 วันที่ผ่านมา +1

      වත්තේ හුලන් ද ? හුලන් බෝකනවද ?

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา

      @@RupachandraAmarasinghe-qj9np කාගෙද බොලා ගෙ ගෑනිගෙ ද .පල කොටලුව

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +2

      @@RupachandraAmarasinghe-qj9np ඉයේ මම දැක්කා එක vedio එකක කවුද comment එකක් දාලා තිබුණා උඹ මිය ගිහිල්ලා කියලා .🤣

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 21 วันที่ผ่านมา +1

      Jvp ත්‍රස්තවාදී යෝ ගෙනත් විකුනන්න වෙන්නේ ගණිකාවෝ, කුඩ්ඩෝ, බේබද්දෝ 🤣🤣🤣 3%

    • @Chandi38
      @Chandi38 21 วันที่ผ่านมา

      @@RupachandraAmarasinghe-qj9np uba nan mooda awajathakayek

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 21 วันที่ผ่านมา +12

    සජිය,රනිල් ,මහින්ද ඕකුන් ඔක්කොම එකයි! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 21 วันที่ผ่านมา +2

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @salindadesilva471
    @salindadesilva471 21 วันที่ผ่านมา +3

    New bottle with old wine won't taste well this time

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 21 วันที่ผ่านมา +4

    තුනට බැරිනම් කුඩු කරපන් අපිට පුකද බන් 🤣🤣

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 19 วันที่ผ่านมา

      ඇයි මේ කේන්ති ගිහින්? මාලිමාවට ජයවේවා!❤️🧭❤️

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 20 วันที่ผ่านมา +1

    No MP from SJB WILL ever leave the party.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 21 วันที่ผ่านมา +1

    උඹල ඔක්කොම එකට එකතු වී හොර නඩය වරෙල්ලා මැතිවරණයට. එකට තියල පරද්දනව . අපි ලෑස්තියි . මාලිමාවට ජය.✌️✌️✌️✌️✌️✌️

  • @anuraranjith602
    @anuraranjith602 21 วันที่ผ่านมา +1

    NPP ජයවේවා

  • @user-ug6mr8fk7d
    @user-ug6mr8fk7d 20 วันที่ผ่านมา +1

    ආදරණීය රටේ ජනතාවනි ; පරිස්සමින් ??? කව්රු මොන වේශයෙන් , මොන ආකාරයෙන්, ආවත් ඒ එන එකාගේ, ඒ එනවුන්ගේ පෙර හැසිරීම බලන්න. මුන් රටට විනකරපු හොරුද ? මුන් රටට විනකරපු උන්ට උදව්කරපු, කඩේගිය උන්ද කියල හොදට හොයල බලන්න. ඒ කිව්ව උන්නම් කිසිම සමාවක් නැතිව කුණු බක්කියටම දාන්න.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 12 วันที่ผ่านมา +1

    දැන් ඉන්න 225 යෙන් තුනක් ඇර අනිත්222 ම ගෙදර යවන්න කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @chamindaranasinghe630
    @chamindaranasinghe630 21 วันที่ผ่านมา +1

    කෙලින්ම කියන්න කොන්ද පන නැද්ද පක්ෂය නම

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 21 วันที่ผ่านมา +1

    එහෙම වුනාට සජිය උදමිිඅනන්නෙ අපේ කණ්ඩායමෙි කිසිවෙක් මුදලට විකිනෙන්නෙ නැහැ කියල ..

  • @wijayalalperera2668
    @wijayalalperera2668 21 วันที่ผ่านมา

    කොහොමත් ඒ අය නැවත එන්නෑ .
    එහාට මෙහාය පනින අය එන්නෙම නෑ .

  • @nihalperera4623
    @nihalperera4623 21 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @gunapalagalkissa
    @gunapalagalkissa 17 วันที่ผ่านมา

    Ym😮

  • @merrilkodikara187
    @merrilkodikara187 20 วันที่ผ่านมา

    මේ පාර මහමොල සීයා ගෙදර

  • @shandrikasriyani101
    @shandrikasriyani101 21 วันที่ผ่านมา +17

    විසඳුම මාලිමාව ජයවේවා

  • @user-si5si9uf9o
    @user-si5si9uf9o 21 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය වේවා

  • @sharwaaz
    @sharwaaz 21 วันที่ผ่านมา

    RW 🔥💚

  • @user-ox6qu4sw3h
    @user-ox6qu4sw3h 21 วันที่ผ่านมา

    අවදානම දැඩිව දැනෙන විට විවිධ ගුහා සොයමින් හදමින් ස්ථානන ගතවන සූකර රැල නැකත් හෙව්වට වැඩක් වෙන්නෙ නැහැ උත්සාහය අපරාදෙ.

  • @koekloeren3797
    @koekloeren3797 21 วันที่ผ่านมา

    හොරු රැලට කතිරය ගහලා පාර්ලිමේන්තුවට යවල උන් ගේ පරම්පරාවට සුඛ විහරණය වරප්‍රසාද ලබා දුන්න අපි මෙවර මාලිමාවට කතිරය 💪💪 ජය වේවා අනුර කුමාර දිසානායකට ජයවේවා 💪💪

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 21 วันที่ผ่านมา +2

    ජයවේවා ජාතික ජනබල වේගයට ❤🎉

  • @liyanagetissera2866
    @liyanagetissera2866 21 วันที่ผ่านมา +2

    බොරැවෙන් වංචාවෙන් කවදාවත් දිනන්න බැහැ,සජිත් මහතා ගැන ජනතාව විස්වාශ තියලා අවසානයි,,

  • @hemalchaminda7510
    @hemalchaminda7510 20 วันที่ผ่านมา

    මාලිමාවට ජය....✌

  • @chandimabandara1995
    @chandimabandara1995 20 วันที่ผ่านมา

    3 ma kudu unave..Apita moko..Kala paw okunta pala denawa..
    Unta kade yana unta hodak venne na...
    NPP❤❤❤❤

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 20 วันที่ผ่านมา

    No MP belonging to SJB party

  • @sandanayakenimal82
    @sandanayakenimal82 21 วันที่ผ่านมา

    ලොක්කා හිතෙනවා ඇති පක්ෂයවල් කඩලා, මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එකතු කරගතහොත් තමන්ට ගොඩවෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහුට සහයෝගය දක්වන්න එකතුවෙන්න ඉන්න අයට, පහුගිය ඡන්දයෙන් අපි දිනුවේ අපිට තිබුණු ඡන්ද පදනම කරණකොටගෙන ද නැත්නම් සජබයෙන් ඉදිරිපත්වූ නිසාද කියලා ටිකක් හිතලා බලන්න වටිනවා. තමන්ට ඡන්ද දිනාගන්න පුළුවන් තරම් ඡන්ද පදනමක් තිබුණා නම් ඇයි සජබයෙන් ඉදිරිපත්වුණේ තමන් හිටිය එජාපයෙන්ම ඉල්ලන්න තිබුණා නේ. යනව නම්, ඡන්දයට කලින් යන්න. විනිණෙන්න බලාගෙන මෙහෙන් ඉල්ලන කැත වැඩ විතරක් කරන්න ලෑස්තිවෙන්න එපා.😎😎😎

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 20 วันที่ผ่านมา

    S.J.B paksayata JAYAWEVA - VICTORY assured - will win with a 2/3 majority.

  • @OppoSmart-qy7lg
    @OppoSmart-qy7lg 21 วันที่ผ่านมา +7

    මචං උඹ රනිල්ට කොච්චර කඩේ ගියත් රනිල් දිනන්නේ නෑ. ඔය මොන කතා කිව්වත් SJB එකේ කව්රුත් රනිල්ට එකතු වෙන්නේ නෑ. අනික එකතු වුනත් ප්‍රශ්නයක් නෑ දිනන්නේ මාලිමාව නිසා

    • @SumithSenarathna-ti6ht
      @SumithSenarathna-ti6ht 21 วันที่ผ่านมา +1

      යන උන්ට⁣ දෙයියන්ගේම පිහිටයි.

  • @ushansandeep3261
    @ushansandeep3261 21 วันที่ผ่านมา +1

    මොන බයිලා ගැහුවත් උඹ රනිල් කියන ගෝරකයා ළඟට මොකෙක්වත් යන්නේ නෑ

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v 19 วันที่ผ่านมา

    පොහොට්ටු අය නොපිපේ.
    ☎ කතනයත් වෙලාවට ක්‍රියා විරහිත වේ වගේ...?
    🧭 මාලිමාවත් නම උනාට පරන සීනුවමයි වදින්නේ?
    අලුත් පක්ෂයක් හදන් අලුත් පිරිසක් ආවොත් 👍👍👍💐✔💪

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 21 วันที่ผ่านมา

    NPP 99%❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Ugprarthana
    @Ugprarthana 17 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ..

  • @nalinpradeep4692
    @nalinpradeep4692 21 วันที่ผ่านมา

    Kalakanni gothrikayo.
    Munta puluwanda to develop our mother land.😢

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 20 วันที่ผ่านมา

    කවුරු කොහොම ගියත් අපිට මොකො මේපාර මාලිමාව දිනිනව

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 19 วันที่ผ่านมา

    හොරු එලවමු. මාලිමාව දිනවමු. ❤❤

  • @werawera3237
    @werawera3237 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @ThusharaLiyanarachchi
    @ThusharaLiyanarachchi 21 วันที่ผ่านมา

    මන්ති්‍වරු යන යන තැනට ජනතාව යන්නේ නැහැ එ් ඉස්සර

  • @stanleyyapa9727
    @stanleyyapa9727 21 วันที่ผ่านมา

    Api ඔක්කොම මාලිමාව සමග

  • @user-jw4xl3zp8q
    @user-jw4xl3zp8q 21 วันที่ผ่านมา

    Npp❤

  • @KarunathilkaJayawardena
    @KarunathilkaJayawardena 21 วันที่ผ่านมา

    ඒඒපැ

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 21 วันที่ผ่านมา +2

    Oya okkoma epa apita anurai malimawai one

  • @lillyd3016
    @lillyd3016 21 วันที่ผ่านมา +4

    පාර්ලිමෙන්තුවේ කාලකන්නි ටික එහෙට මෙහෙට පැන්නට ජනතාවගෙ ඡන්දෙ වෙන පැත්තක බව උන් දන්නෙ නැහැ උන්ට තේරෙන්නෙ නැහැ බලයෙන් වල්මත් වෙලා කුල්මත් වෙලා ඉන්නෙ හැත්ත , උන් ටික මෙදා පාර නං හොද ඉල්ලං කෑමක් කයි ආයි සුන්නත් දූලී වෙලා යන්නම

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 21 วันที่ผ่านมา +1

    උබේ විශ්වසනීය ආරංචි රෝල් කරල ගහගනින් පුපේ…උබ කියපු එකක්වත් තාම හරි ගිහිල්ල නෑ..😂😂

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 21 วันที่ผ่านมา

    Npp akd only 2024 ✔✔✔✔👍👍👍👍

  • @sisirakumara866
    @sisirakumara866 19 วันที่ผ่านมา

    රට ගොඩ දාපු නායකයා රනිල් අනිත් උන් බයේ පැනල ගියා

  • @Fahiimfarook
    @Fahiimfarook 21 วันที่ผ่านมา

    ❌❌🧭🧭🇱🇰🇱🇰

  • @stanleyyapa9727
    @stanleyyapa9727 21 วันที่ผ่านมา

    රටෙම ජනතාව මාලිමාව සමගයි

  • @lalithudawatta7704
    @lalithudawatta7704 20 วันที่ผ่านมา

    ai oyata kiyanna bari ema udgoshana keranne malimawa kiyala epawenawa balanna ugurata hora beheth kanakota

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 21 วันที่ผ่านมา

    කොෆි මෑන් කෝ

  • @leslieperera5589
    @leslieperera5589 18 วันที่ผ่านมา

    සජියට මාර වැඩේ තමයි වෙන්නේ. හැබැයි සජිත් ප්‍රේමදාස රනිලුවා සමග එක් වීමට ඉඩ තියනවා. එනමුත් මාලිමාවට ආසන සංඛ්‍යාව වැඩි නිසා ප්‍රතිඵලය අනුව රජය පිහිටුවන්නට ඉඩ තියනවා. ❤මාලිමාවට ජය...

  • @sunilranawaka6706
    @sunilranawaka6706 21 วันที่ผ่านมา

    ඔය ටිකක් පොත් කියවන්න දනුම වඩවගන්න පුරවැසිය බවය දිත්ව පුරවෙසි බවය කල්ලතොනි මෙගෙන දන්නෙ නෙතුව කතකරන්න එපා

  • @hasithadilshan1340
    @hasithadilshan1340 18 วันที่ผ่านมา

    ubath harin wage bn.

  • @DanmikaNanayakkara
    @DanmikaNanayakkara 20 วันที่ผ่านมา

    අනුර කුමාරයත් චන්දෙ දෙන්නෙ රනිලටම තමයි ...😂😂

  • @koekloeren3797
    @koekloeren3797 21 วันที่ผ่านมา

    පක්ෂ යේ එවුන් දන්නව ඇතිනේ සජි හුතා අමු ගොනා කියලා 😂😂

  • @rekajaya2778
    @rekajaya2778 21 วันที่ผ่านมา

    පරන හොරු රැල ඒකතු උනහාම අලුත් වෙන්නේ කොහොමද බං😂

  • @sisirakumara866
    @sisirakumara866 19 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් රනිල් ජනාධිපති කරනවා පුළුවන් නම් නවත්තපල්ලා

  • @gouthamadasadezoysa6642
    @gouthamadasadezoysa6642 21 วันที่ผ่านมา

    Ranil automatically go home 😂

  • @sathishperera1234
    @sathishperera1234 21 วันที่ผ่านมา +1

    නියමයි. රනිල් මහත්තය අනිවාර්යයෙන් දිනන්න ඕන ජනාධිපතිවරණය. මාලිමාකාරයො නැතිම වෙලා යන්න ඕන.💚💚💚 UNP

    • @sandyakumari4172
      @sandyakumari4172 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @ManjulaChandrapala
      @ManjulaChandrapala 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂 පලයන් බං යන්න..රනිල්ට දින්නන අපි ඡන්දය දෙන්න එපෑය.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +1

      ඔවු ඔවු රනිල් සජිත් දෙන්නාම දිනන්න ඕනෑ රනිල් ජනාධිපති සජිත් අගමැති .පොහොට්ටු කාරයොත් උන්ගේ ලගට එහෙම වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා ..එතකොට තුන් කට්ටුව එකතු වෙලා ඉතුරු වෙලා තියෙන දෙයටත් කෙලවල .දානවා නම් තමා හොදම සතුට ..එසේම වේවා

    • @pcsrodrigo4418
      @pcsrodrigo4418 21 วันที่ผ่านมา

      Muu.Nam .Niwata.Manda.
      Buddikayek.

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 13 วันที่ผ่านมา

    Ssndana gauewata wadak naha us dan rata goda dalada ape ratada wena ratakda chande thiyapiyawko balaganna puluwan

  • @amilapremarathne
    @amilapremarathne 21 วันที่ผ่านมา

    Hi Bro, monawada wishwasawantha deshapalana aranchi marga kiyanne? Anith aya kiyana khelamda?

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 21 วันที่ผ่านมา

    එකම විකල්පය රනිල් පමනයි කවුරුත් ඔහු වටා එක්වෙයි

    • @ericperera3875
      @ericperera3875 21 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @SamanKurukulaadithya
    @SamanKurukulaadithya 21 วันที่ผ่านมา +2

    ඉන්න පල්හොරු කොහෙට එකතුවුනත් එතන කොහොමද බං ප්‍රබල බලවේග හැදෙන්නේ.

  • @user-hx2kx8lg1v
    @user-hx2kx8lg1v 19 วันที่ผ่านมา

    එහෙම යන අය දැන් ගනන් ගන්නේ නැනැ. පොලිස් ආවත් වේලාවට වෙන දේ ඔබවත් දන්නේ නෑ .ඔබ තුමා ක්‍රිකට් විචාරක,නිවේදකයෙක්ද?

  • @harindraperera637
    @harindraperera637 21 วันที่ผ่านมา +2

    රනිල් එක්ක ගියොත් ගෙදර තමයි
    .

  • @nazeel7569
    @nazeel7569 21 วันที่ผ่านมา

    MEA gahanita ladjawack tiyanavaadha?Ranil samaga chanda dinanna bery Bawa pavaa sajith samaga ekathuwunaa, meakita dang Ranil hondai da?meaky saary andagenada dodawannea?

  • @gunarathnagm5546
    @gunarathnagm5546 15 วันที่ผ่านมา

    අපරාදෙ තුන කැඩුවොත් වැඩ කරන්නෙ කොහොමද.තුන කැඩෙන කථා කියන්න එපා.

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 21 วันที่ผ่านมา +1

    නියත ජය මාලිමාව

  • @chulansuraweera1496
    @chulansuraweera1496 21 วันที่ผ่านมา

    මුන් ඔක්කොම ගේම් කාරයෝ.. අපි නම් මාලිමාවට..

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 21 วันที่ผ่านมา

    තලතා

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 21 วันที่ผ่านมา

    අනුර ලාල්. කාන්ත. වලිය. දුර. දිග යයි මු. බෙරෙැ. කරන්නේ

  • @JudebasilFernando
    @JudebasilFernando 21 วันที่ผ่านมา

    Npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandusena7444
    @bandusena7444 21 วันที่ผ่านมา

    පිනාට ඔය ඔක්කොම දාන් ගැට ගහලා ගන්න පුලුවන් උපරිම චන්ද සංක්‍යාව 222 සහ උන්ගෙ පව්ල් වල බත් බැල ගනන පමනයි පව්

  • @user-gk1co8eu6h
    @user-gk1co8eu6h 21 วันที่ผ่านมา

    Mello rahak na news kiyana widhiya.gon karaththayak dhakkana wage kiyawanne .ieya

  • @upathissagardiyawasam3546
    @upathissagardiyawasam3546 20 วันที่ผ่านมา

    ඔය කියන මන්ත්‍රීවරිය මොන පක්ෂයෙන් ආවත් ගෙදර