UNP කඩන්න සජිත් මෙහෙයුමක | BLACK & WHITE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 116

  • @koekloeren3797
    @koekloeren3797 15 วันที่ผ่านมา +24

    මඩ කලපු පිටින් ගැහුවත් අපි මාලිමාවට ජයවේවා මාලිමාවට එකම විශ්වාසය මාලිමාවයි දිනවමු මාලිමාව 💪💪

  • @neshishanaya9263
    @neshishanaya9263 15 วันที่ผ่านมา +11

    වාසනාවන්ත 🇱🇰 වාසනාවන්ත පාලනයක් බිහිවේවා🙏 මාලිමාවට ජයවේවා🙏

  • @user-rg7qp4yt3l
    @user-rg7qp4yt3l 15 วันที่ผ่านมา +15

    මොකා මඩ ගැහැවත් අනුර ප්‍රමුඛ මාලිමාව නවත්තන්න කාටවත් බෑ අපි මාලිමාව බලේට ගේනව ගේනවමයි අනුර ජනාධිපති සහෝදරයා කරනවාමයි

  • @ranjanathambugala8303
    @ranjanathambugala8303 15 วันที่ผ่านมา +9

    අමුතුවෙන් මඩ බලකායවල් වැඩක් නෑ. අංගොඩ චතුරංගත් තබුත්තේගම අනුර කිය කියා මේකෙ වැලලෙන්න හදන්නෙත් ඒ මඩ ගැහීමේ අරමුනෙන්ම තමා.

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 14 วันที่ผ่านมา

      😂😂😂 definitely 😂😂😂

  • @sarojikajayamini227
    @sarojikajayamini227 15 วันที่ผ่านมา +4

    කවුරු එහෙට මෙහෙට පැන්නත් අපේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ මැති ඇමති වරැ නොව තනි පුද්ගලයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නේ රට ගොඩ ගත්තේ පනින රිලව් කොටහට පැන්නත් අපිට ගැටලුවක් නැහැ ,👍👍👍🙏🙏✍️✍️

    • @sandanayakenimal82
      @sandanayakenimal82 13 วันที่ผ่านมา

      රට ගොඩගත්තා කියනවට වඩා රට බංකොළොත් කළා කියන එකයි ඇත්ත. තමන්ගේ හිතවතෙක් වන මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරගෙන, රවී මුදල් ඇමැති කරගෙන බැංකුව කොල්ලකන්න ඉඩ සලසාදී, අවසානයේ මහේන්ද්‍රන්ව රටින් පැන යන්න ඉඩ සලස්වාදී අදටත් ඒ ගැන ගත් පියවරක් නැහැ. රටම එපා කියලා බලයෙන් පන්නපු එවුන් ටික බේරාගෙන, ඔවුන්ගේ කර මතින් ජනාධිපතිවෙලා, දූෂිතයන් ටික වටකරගෙන, ඔවුන්ව සතුටුකරමින්, රට ගොඩ ගත්තා කිය කියා බොරුව ජනගතකරවන්නට උත්සාහ ගත්තත්, රටේ ජනතාව දන්නවා රට දැන් ගොඩද නැද්ද යන වග. ඔහු හැමදාම කළේ රටේ මිනිස්සුන්ව අන්දවන එක, නුමුත් තමන් වටේ ඉන්න අය තමන්ව අන්දවන බව ඔහුට තවම තේරුම් ගිහින් නැති බවයි පේන්න තියෙන්නේ. දුකයි ඔහුව තේරුම් නොගත් අය ගැන.😢😢😢

  • @stanleyyapa9727
    @stanleyyapa9727 15 วันที่ผ่านมา +9

    අපි ඔක්කොම මෙ පාර මාලිමාවට ,අපේ ජනාධිපති අනුර කුමාර සහොදරයට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 15 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ,ජයවේවා ,ජයවේවා ❤❤

  • @ashokemmc5529
    @ashokemmc5529 15 วันที่ผ่านมา +9

    බංකොලොත් රටක් ගොඩගත්ත කියන්නේ, ණය නොගෙව ද?

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 15 วันที่ผ่านมา

      Danatamath maya gewanawa hello. Danne nathnam danna ekekgen ahaganing

    • @hemanthagamage7734
      @hemanthagamage7734 13 วันที่ผ่านมา

      rata goda enavata jvp kuhaka ballo kamathi naha

  • @chamilanelum8175
    @chamilanelum8175 15 วันที่ผ่านมา +4

    සජිත් යු,එන්පිය විනාස කෙරැවා

    • @nihalbandula8247
      @nihalbandula8247 15 วันที่ผ่านมา +2

      නෑ සජිත් විනාශ කරන්න ගිහින් යූ.එන්.පී. විනාශ වුනා තිත්ත ඇත්ත ඒකයි ❤️❤️❤️❤️❤️

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 15 วันที่ผ่านมา +8

    අපි මාලිමාවට
    අපි මාලිමාවට
    අපි මාලිමාවට
    මාලිමාවට ❤ජයවේවා ❤

  • @ajithcaldera3334
    @ajithcaldera3334 15 วันที่ผ่านมา

    සජිත් ගේ ජයග්‍රහණය වළක්වන්න කොහෙත්ම බැහැ..ඒක ස්ථීරයි ...

  • @nimaliperera9457
    @nimaliperera9457 15 วันที่ผ่านมา +1

    සජියට පුළුවන් ද බං unp එක දෙකට කඩන්න .....
    අනුර යා එක්ක විවාදෙටවත් එන්න බැරි එකා.....
    සූත්තර පුංචා..... නිකං ඉදියි......
    බංකොලොත් රටේ නය ගෙවද්දි....සූත්තර පුංචා..... 😂😂😂

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 15 วันที่ผ่านมา +8

    මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව මාලිමාව ❤❤ජය වේවා ❤❤❤ජය වේවා

  • @wnoyel4481
    @wnoyel4481 15 วันที่ผ่านมา

    ❤❤❤NPP jaya

  • @user-fp7xr4yn1n
    @user-fp7xr4yn1n 15 วันที่ผ่านมา +1

    ගොන් ප්‍රවෘත්ති දාන්නෙ මුන් දෙගොල්ලම එකක් කියලා කව්ද නොදන්නේ...!?

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 15 วันที่ผ่านมา +1

    පිස්සු විකාර මවාගෙන හීනෙන් දොඩවනවා.බලමුකො ජනතාව උබලගෙ මඩ කනවද කියලා.නොවෙනස්වන ජනතාවක් මාලිමාවට එකතුවෙලා ඉවරයි.

  • @sarathranasinghe5704
    @sarathranasinghe5704 14 วันที่ผ่านมา

    No one, doesn't have to involving in breaking UNP. Your present leader, Mr Ranil Wicramsinghe, already started it. Please don't blame, Sajith for that. Congratulations, Mr. Ranil Wicramsinghe.

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 15 วันที่ผ่านมา

    ජනපති අනුරට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @appuhamisir
    @appuhamisir 15 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා

  • @yohan7705
    @yohan7705 15 วันที่ผ่านมา

    We vote for Ranil ❤

  • @AshokaPilimathalawwa
    @AshokaPilimathalawwa 14 วันที่ผ่านมา

    මොන මඩ පාරවල් ගැහුවත අනුර ⁣ගේ ජය නියතයි

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 12 วันที่ผ่านมา

    Horu rela mada newata . Malimawa Dinanawami..
    Monawakalath
    75 . Bariuna da karai......Niyameta jayawewa...❤❤❤❤❤

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 15 วันที่ผ่านมา

    ලගදීම නියම මඩ සමග අසූචි නාන්නට සජිත්ටවෙනවා

  • @SgSudusingha
    @SgSudusingha 15 วันที่ผ่านมา

    මාලිමාවම තමයි හරි වැඩපිළිවෙළක් තියෙන්නේ

  • @manelfernando9321
    @manelfernando9321 14 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 15 วันที่ผ่านมา

    නියත ජය මාලිමාව

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 14 วันที่ผ่านมา

    Waiting for election NPP💯♥️

  • @tissadealwis3037
    @tissadealwis3037 15 วันที่ผ่านมา

    We are for NPP government.

  • @nihalbandula8247
    @nihalbandula8247 15 วันที่ผ่านมา +1

    ඕක කඩන්න දෙයක් නෑ යූ.එන්.පී.කැඩුනෙ කලකට පෙර 😂😂😂😂😂😂

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 15 วันที่ผ่านมา

      U aka lajja weyalla. Ubala kade giya un panala duwadhdhi ranil thaniyama rata goda ganiming innawa

  • @RaveendraRodrigo-rg3tm
    @RaveendraRodrigo-rg3tm 15 วันที่ผ่านมา

    බොරුවට කෑගහන්න එපා රනිල් දිනනවා සජබෙත් ඉවරයි ජා ජ බෙත් ඉවරයි

  • @pkds1983
    @pkds1983 15 วันที่ผ่านมา +10

    උබලා ගහපං මඩ අපි මාලිමාව ට වැඩ❤❤❤

    • @user-lb2zv4vn7g
      @user-lb2zv4vn7g 15 วันที่ผ่านมา +1

      JVP තක්කඩි දෙශපාලනයට ඉඩ නැ .

  • @12345640880
    @12345640880 15 วันที่ผ่านมา

    කවුරු මොනවා කළත් මේ පාර මාලිමාව දිනනවා ඒක තමයි පොළවේ ඇත්ත

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 15 วันที่ผ่านมา +3

    Npp ජයවේවා

  • @wishchem8593
    @wishchem8593 15 วันที่ผ่านมา

    පස් වන ජනාධිපති අට වන ජනාධිපතිට තර්ජනය කරන්න එප✋ 😂

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 15 วันที่ผ่านมา +3

    රනිල් නැත්නම් තම පෝලිම් වල මැරිලා අනිත් කට්ටිය කුහක කයිවාරු විතරයි

  • @chamindaliyanage4438
    @chamindaliyanage4438 4 วันที่ผ่านมา

    Malimava thamyi nambear 1

  • @sl8379
    @sl8379 9 วันที่ผ่านมา

    ඕක කඩන්න දෙයක් නෑ. 1%

  • @neilratnayake4873
    @neilratnayake4873 13 วันที่ผ่านมา

    බොරු කියන්නෙ මොකටද අනුර තමයි දිනන්නෙ ඉතින්....

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku9102 15 วันที่ผ่านมา

    Unp

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s 15 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ඡය සිකුරුයි ❤❤❤❤❤❤❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 15 วันที่ผ่านมา

    අනේ අපොයි.ලෝකෙට නය වෙලා ඒවා නොගෙවා ලක්ශ ගානක් දරුවන් බඩගින්නේ ඉන්න රටක් හදපු රනිල් තව තියාගන්න තරම් රටේ ජනතාව මෝඩ නැහැ .අවුරුදු 45ක් විතර පාර්ලිමේන්තුවේ හිටපු රනිල් දැන්ද රට හදන්නෙ. මඩ ගහලා ජනතා මනස වෙනස් කරන්න උලුවන්ද.මොකද කොලබ 7 රනිල් ,වීර කැටියේ මහින්ද ,කියන්නේ නැතිව තබුත්තේගම අනුර කියලා කියන්නේ.

  • @warsil3735
    @warsil3735 15 วันที่ผ่านมา

    Unp kadanne mikadakafola iwarai

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 15 วันที่ผ่านมา

    No election

  • @HarshaDePerera
    @HarshaDePerera 15 วันที่ผ่านมา +3

    කලාවැව පැත්තෙන් අර අලුත් චූකෑල්ල ජංගිය තෙමාගෙන කෑගහනවා අහන්න පුලුවන් වෙයි .

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 15 วันที่ผ่านมา

    Rassawak karapan pacha kelinnethuwa.pissa

  • @manikawijasooriya2811
    @manikawijasooriya2811 15 วันที่ผ่านมา +6

    බල්ලො.බුරනවා.මාලිමාව.දිනවා.❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 15 วันที่ผ่านมา +1

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @sujeewalalkumara8286
    @sujeewalalkumara8286 13 วันที่ผ่านมา

    Monawa karath mona mada gahawwath mokku akatu unoth ratama malimawata ratama mankolla kapu horu gembo minimaruwo kuddo kappan karayo maha bankuwa mankolla kapu horu aramudal walata ariya kamba horu okkama gedara malimawata jayawewa.

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 15 วันที่ผ่านมา +7

    මේ මනුස්සයට පිස්සු,බංකොලොත් රටක් ගොඩගත් නෙමේ,රටක් බංකොලොත් කරපු රනිල් කියල වෙනස් වෙන්න ඕන.10%ක් වත් නැතුව,ජාතික අපේක්ශක වෙන්නෙ කොහොමද.ජාතියේම අපේක්ශකය අනුර විතරයි.

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 15 วันที่ผ่านมา

      සීයට 2 අනුර කොහොමද ජාතක අපේක්ෂක වෙන්නේ..මිනිස්සු අරගල කළේ අනුර කුමාර ඉල්ලලා නෙමෙයි..

  • @pasindunimsara7438
    @pasindunimsara7438 15 วันที่ผ่านมา

    Ekaponsiyekutawat chande denne neha anurata thamai ape chande madanemei one magulak gahapan dennam api ahuwenne neha owata

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 15 วันที่ผ่านมา

    Jvp babala mada dannema neha 😅😅😅😅😅😅😅

  • @donaldliyanage9094
    @donaldliyanage9094 15 วันที่ผ่านมา

    Mokada thamuse puma puma thambuththegama añura kumara kiyala kiyanne

  • @neilratnayake4873
    @neilratnayake4873 13 วันที่ผ่านมา

    මචන්..ඔයා කියනඑක අහනින්න අමාරුයි. ඔච්චර තටමන්නෙ නැතුව කතාකරපන්කො බන්

  • @maheshfernando1905
    @maheshfernando1905 15 วันที่ผ่านมา +2

    75 වසරක පාපතර දුශිත පාලනයට තිත තබමු.මාලිමව දිනවමු.

  • @myopinion6924
    @myopinion6924 15 วันที่ผ่านมา

    Kalaa veven noveyi., Moken. aavath ,, maalimaave novena eunta mevara navathinna venne, bere veven thamai.. vedi dhenekuta siragedhara asuuchi vale thamai...

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 15 วันที่ผ่านมา

    Kari ballo biruwata n.p.p jayagannawa okunge desapalana miniya thawa masa dekakin walalanawa okunta aye me raten horakala iwarayi

  • @judepereira6597
    @judepereira6597 15 วันที่ผ่านมา

    FONSEKA NEMEHI PONNASEKA
    RATA BERUPU KENA ADA JUDAS WELA

  • @wildsrilanka1645
    @wildsrilanka1645 15 วันที่ผ่านมา

    Ugure amaruwata beheth tikak ganin wamarannethuwa pachath ekka

  • @warsil3735
    @warsil3735 15 วันที่ผ่านมา

    Ubath jvp mada bdlakaya

  • @SathurdeenMohammed-vp1qp
    @SathurdeenMohammed-vp1qp 15 วันที่ผ่านมา

    Oyada salli thenapaththada aran kathakaranda epa ranil obathumada salakandathi neda

  • @thakshisenani3075
    @thakshisenani3075 15 วันที่ผ่านมา

    Mona mada gahuwwath minissu dan dannawa malimawata minissu kamathi nisai mada gahanne kiyala😂😂😂😂😂

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 15 วันที่ผ่านมา

      Malimawe un babala wage ubala wage harakwa rawattanawa ..mole athi in inne ranil ekkai

  • @laband3572
    @laband3572 15 วันที่ผ่านมา +2

    අනේ ඇයී ඔය ගල් පැලෙන බොරු කියන්නේ!!! මාලීමාව නේද රට වටේ මඩ ගහ ගහ යන්නේ???

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 15 วันที่ผ่านมา

    mun horu tika mona pattata giyath kisima vada gammak naha Ranil goda gatta ratak athi habai lankava nevei eya kale rate sampayh vikunala maha bankuva horakan karala thavamayh rata vikunanava

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 15 วันที่ผ่านมา

    පොහොට්ටුව සැඟවුණ ජනාධිපති අමුත්ත සොයා දෙන අයට කළා වැවට එන අයට s.m.චන්ද්‍ර සේන ගානේ අරක්කු කාලක් බත් එකක් සමඟ රුපියල් 5000ක් දිමට නියමිතයි ..දේශපාලන ආරන්ච් මාර්ග අපිට කියන තොරතුරු වලට අනුව කියන්නේ ..😂😂😂😂..අනේ බන් චතුර මැයි 15..ආන්ඩුව විසුරුවා හරිනවා කිව්වා තවම 15.උනේ නැද්ද ..

    • @samanthdevindarodrigo8350
      @samanthdevindarodrigo8350 15 วันที่ผ่านมา

      කොහෙද බං රනිල් රට ගොඩගත්තෙ ඔය හාදයා 6 වරක් ර්ටේ අගමැති කම කරානේ 1978 ඉදල .මොන මඩගැහුවත් ( ඔබත් එක් සාමාජිකයෙක් ලෙස අපි අදුනගෙන මීට පෙර වීඩියෝ වල ප්‍රතිචාර දක්වා ඇත ) අනුරව වට්ටන්නට නොහැක )

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +2

    Jvp ත්‍රස්ත්‍රවදීන් කාලකන්නි

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 15 วันที่ผ่านมา

    Koheda ban rata goda Aran thiyenne.Naya nogewa edawela kanne Rate thiyena sampath wikunala. Eka ubata wikramanwitha wadak widihatada penne.

  • @burtysumanarathna5861
    @burtysumanarathna5861 15 วันที่ผ่านมา +1

    Apth malimawata jayawewa

  • @NiroshanaLakmal-dg2sm
    @NiroshanaLakmal-dg2sm 15 วันที่ผ่านมา +2

    Malimawata jayawewa.

  • @eksilananda6819
    @eksilananda6819 15 วันที่ผ่านมา +1

    ඔි එකෙක් ඔින යකෙක් අපි කරනවා හොදට මටිටු මිට මාලිමා බලකාය

  • @Supportsuresh
    @Supportsuresh 15 วันที่ผ่านมา +2

    J.v.p උන්ට මඩ ගහන්ඩ කවුරුත් ඕනා නෑ...j.v.p කාරයෝ කරන මෝඩ වැඩ හින්ද උන් උන්ටම මඩ ගහගන්නවා

    • @neilratnayake4873
      @neilratnayake4873 13 วันที่ผ่านมา

      නුවනක්කාර උන් කොරේ රටට මෙච්චර කල්

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 15 วันที่ผ่านมา +1

    මඩ නෙමේ ගු ගහලවත් මාලිමාව නවත්තන්න මේ කාලකන්නින්ට නොහක

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 15 วันที่ผ่านมา +2

    අනුර පු. නොදි. ජන්ද. ය. පොට්ටු වට දිමට. පොටිටු පාක්ෂික යො තිරනය. කරයි

    • @nihalgamini2290
      @nihalgamini2290 15 วันที่ผ่านมา

      පොට්ටුවට...ඒ මොකක්ද බන්

  • @OppoSmart-qy7lg
    @OppoSmart-qy7lg 15 วันที่ผ่านมา +1

    මචං මොන සෙල්ලම් දැම්මත් රනිල්ව උස්සන්න bae. දැනට මාලිමාවට 43%යි සජිත්ට 41%

  • @anusuros
    @anusuros 15 วันที่ผ่านมา

    බංකොළොත් රටක් ඉතින් රකාටද බැරි ගොඩ දාන්න. ඔහොම බදු පිට බදු ගහල. කාටද බැරි 😂😂

  • @chamilanelum8175
    @chamilanelum8175 15 วันที่ผ่านมา +3

    රනිල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @npp34
    @npp34 15 วันที่ผ่านมา +1

    Npp💖💖💖💖

  • @lasithachinthaka176
    @lasithachinthaka176 15 วันที่ผ่านมา +1

    Npp❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +2

    ජන ජය නන්වන සජිත් ❤❤❤❤❤❤❤❤❤

  • @user-kk8cg4il5g
    @user-kk8cg4il5g 15 วันที่ผ่านมา +2

    Npp jayavewaa ❤

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 15 วันที่ผ่านมา +1

    Anura සජිත් ආවොත් පෝලිම් තමයි

    • @ChanakaThisara
      @ChanakaThisara 15 วันที่ผ่านมา

      රනිල් මැරොනොත් අපි හැමදාම පොලිමේද 😂

  • @maintenancesolutions763
    @maintenancesolutions763 15 วันที่ผ่านมา

    රටේම ජනතාව පලමුවත් මාලිමාවට .......❤❤❤
    දෙවනුවත් මාලිමාවට ......❤❤❤
    තෙවනුවත් මාලිමාවට .....❤❤❤🧭🧭🧭💯💯💯👍👍👍

  • @vijitharanaweera9144
    @vijitharanaweera9144 15 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා !!!!!!!

  • @NandanaMohotti
    @NandanaMohotti 15 วันที่ผ่านมา +2

    Apith malimawata

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 15 วันที่ผ่านมา +2

    රනිල් නියත ජනාධිපති

  • @dilumsyms9335
    @dilumsyms9335 15 วันที่ผ่านมา

    මාලිමාවට ඡයවේව අනුර දිනනවා රනිල් රාජපක්ෂ හෝ සඡිය දිනන්නේ නැත

  • @RootJoi-ko7rw
    @RootJoi-ko7rw 15 วันที่ผ่านมา

    Npp💜

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 15 วันที่ผ่านมา

    අපි මාලිමාවට වැඩ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි

  • @eksilananda6819
    @eksilananda6819 15 วันที่ผ่านมา

    ඔින මඩක් ඔින ගුවක් මාලිමා අපි රෙඩි ඇ

  • @gladwinfernando1198
    @gladwinfernando1198 15 วันที่ผ่านมา

    UNP Ya Nondi velaa Awasan API 2019 Kunukudeta Thallu Kala.... SJB Thamai Ekama visaduma.Sajith President Ranilge. Game Blast Welaa Awasan. Makari UNPya Apata Epaa...

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +1

    සජිත් ❤️❤️❤️❤️❤️❤️👌👌🌹🌹🌹👌🌹🌹🌹🌹

  • @user-tf3nq8vt3o
    @user-tf3nq8vt3o 15 วันที่ผ่านมา +1

    Npp jaya wewa❤

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 15 วันที่ผ่านมา +1

    NPP 99%❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumudasylvia3769
    @sumudasylvia3769 15 วันที่ผ่านมา

    කොහොමටත් anurath support රනිල් ta තමයි .

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +1

    සජිත් sjb 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 15 วันที่ผ่านมา +1

    ස👌👌👌👌👌👌👌👌👌සජිත් ❤❤😂❤👌👌👌👌👌

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 15 วันที่ผ่านมา

    Anura සජිත් ආවොත් පෝලිම් තමයි

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 15 วันที่ผ่านมา

    Anura සජිත් ආවොත් පෝලිම් තමයි