BYD විදුලි මෝටර් රථ ලංකාවේ විකුණන මිල මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • BYD විදුලි මෝටර් රථ ලංකාවේ විකුණන මිල මෙන්න.
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 73

  • @lankabusinesstv
    @lankabusinesstv  29 วันที่ผ่านมา +5

    MyTickets ඔස්සේ ටිකට් පත් වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel - මීගමුව, වත්තල, කොළඹ 03, කටුනායක. Hotline 778 997 667 ව්‍යාපාරික සමුළුව ගැන සම්පූර්ණ විස්තරය - th-cam.com/video/GVaA863SFbw/w-d-xo.htmlsi=Ay3CO8832RjPwM_i

    • @buddikanuwan1906
      @buddikanuwan1906 29 วันที่ผ่านมา

      Tickets are not available in mytickets website. Is there any other way to buy ??

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 29 วันที่ผ่านมา +15

    $ 10k - Rs 30lks ..
    Tax 100% - 30 Lks. ( Government aprooved 80%)
    Profit Jhone Keels - 30 Lks...
    හූරගෙන කන් මුන්ටමනේ හරි යන්නෙත්...

  • @sooriyabandara3724
    @sooriyabandara3724 29 วันที่ผ่านมา +28

    මෙච්චර බදු ගහලා ගත්තු සල්ලි වලට මොකද වෙන්නේ 😢 225 නඩත්තු කරන්න තමා මේ මුදල් යොදවන්නේ 😢 ඔය වහන චීනේ අලවිවන මිලත් සදහන් කරන්න.මේ පරන දෙසපළුවෝ මේපර හරි එලෙවුවේ නැත්නම් අපට සැපක් විදින්න ලැබෙන එකක් නැ.

    • @viduruvans
      @viduruvans 29 วันที่ผ่านมา +9

      ඇයි අකාර්යක්ෂම රජයේ සේවකයෝ නඩත්තු කරන්න

    • @Trevor90able
      @Trevor90able 28 วันที่ผ่านมา

      කුණු ගඳ ගහන රාජ්‍ය යාන්ත්‍රණයට පඩි ගෙවන එක තමයි කරන්න්නෙ. බදු වලින් 87% ක ඒකටම ඉවරයි..

    • @sameerasameera6746
      @sameerasameera6746 25 วันที่ผ่านมา +2

      රජයේ වියදම් ගෙන ඔබ තුමා තව ටිකක් හොයලා බලන්න එතකොට හරියටම තේරුම් ගන්න පුළුවන්

    • @sooriyabandara3724
      @sooriyabandara3724 25 วันที่ผ่านมา

      @@sbk2207 100% බුදු ගත්තාක් කමක්නැ ඒත් ඩොලර් 10000 එක ඩොලර් 30000 විකුණන එකනම් ඉතාම නරකයි.

    • @sooriyabandara3724
      @sooriyabandara3724 25 วันที่ผ่านมา

      @@sameerasameera6746 රාජ්‍ය වියදම් ගොඩක් තියෙනවා ඔබ හරි ❤️ නමුත් දෙසපළුවන් අසීමිතව අපේ බදු මුදල් විනාස කරනවා.😢

  • @user-mm4lb4or7e
    @user-mm4lb4or7e 29 วันที่ผ่านมา +20

    ලංකාවේ busness කරන්න එන්නේ මුල මාසෙම ලෝකේ ලොකුම ලාබෙ ගන්න බලාගෙන. මාස කීපයක් යන කොට ඉබේ ම බංකොලොත්. මිනිස්සුන්ට සේවා සපයලා පොඩ් ගානක් ගන්න ඉන්නේ pick me විතරයි. ගොඩක් උන් පරිභෝගිකය ට අරින්න හදන්නේ එකනේ 100 ට 95 ක්‌ ම අසාර්ථක වෙන්නේ.

    • @upulkumara3265
      @upulkumara3265 29 วันที่ผ่านมา +1

      Sahathika eththa kathawa👏👏👏

    • @susodiniheva3844
      @susodiniheva3844 28 วันที่ผ่านมา

      True

    • @sooriyabandara3724
      @sooriyabandara3724 25 วันที่ผ่านมา

      @@user-mm4lb4or7e ඇත්ත 👍👍

  • @dinesh3123
    @dinesh3123 28 วันที่ผ่านมา +7

    රජයට වැඩිම වියදමක් දරන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ය. 2005 දී JVP MR ට සහය දුන්නේ රජයේ රැකියා වැඩි ප්‍රමාණයක් දිය යුතුය යන කොන්දේසිය ඇතිවය.

  • @anushkadilshan8023
    @anushkadilshan8023 29 วันที่ผ่านมา +13

    අනිත් රටවල මිනිස්සු සැප විදින්න කරේ එක දෙයයි මොලේ කල්පනා කරල චන්දෙ දීපු එක අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි හාල් කිලෝ දහයටයි චන්දෙ දීපු අපේ රටේ එවුන්ට දැන් තේරෙනව ඇති තවත් උන්ට චන්දෙ දෙන එවුන් ඉන්නව කියන්නෙ ඉතින්?....

    • @bamunua
      @bamunua 28 วันที่ผ่านมา

      @@anushkadilshan8023 🤣🤣🤣🤣උඹ මොන රටේ ඉඳන්ද අනික් රටවල සැප විඳින එක ගැන කථා කරන්නේ? මෝඩය සැප කියන්නේ මොකක්ද?

    • @sahanpriyankara496
      @sahanpriyankara496 15 วันที่ผ่านมา +1

      ​@@bamunuaපල යන්න ගල් යුගයේ ආදිවාසියා. තොපි වගේ උන් හින්දා අපිත් දුක් වේදනා විඳිනවා.😢

  • @sooriyabandara3724
    @sooriyabandara3724 29 วันที่ผ่านมา +23

    චීනේ ඩොලර් 10000 වහනය ලංකාවේ ඩොලර් 30000 යි මෙවැනි මිලකට කොහොම ගන්නද .කොහොමහරි චීනෙට ගිහින් වහනයක් පදින එක ලාබයි 😢

    • @user-is6qz1kg8g
      @user-is6qz1kg8g 29 วันที่ผ่านมา +5

      Munta pissu. Boruwata agamak issarahata dagena hitiyata meka maha jara ratak karala thiyenne.

    • @sooriyabandara3724
      @sooriyabandara3724 25 วันที่ผ่านมา

      @@user-is6qz1kg8g ❤️ඇත්ත

  • @nuwanranga4442
    @nuwanranga4442 29 วันที่ผ่านมา +11

    ඔහොම ලාබෙට දෙන්න එපා බොස්..පාඩු නැද්ද ..
    😂😂

  • @namalarana5170
    @namalarana5170 26 วันที่ผ่านมา +7

    රට මෙතෙක් පාලනය කල හොරුන්ට නම් ලේසියි වාහන ගන්න.
    ඕනෙ නම් මේපාරත් චන්දේ දෙන්න පරණ හොරුන්ටම.

  • @virajnilantha1043
    @virajnilantha1043 28 วันที่ผ่านมา +7

    චීනයේ BYD internet එකෙන් පරීක්ෂා කළොත් ඇමරිකන් ඩොලර් 9700/= ඉඳන් තියෙනවා. ලක්ෂ තිහක් විතර.
    එතකොට ඉතිරි ඔක්කොම ටික බදු ද

  • @cocoon2024
    @cocoon2024 29 วันที่ผ่านมา +9

    පුලුවන්නම් අපිට ගෙන්නගන්න ක්‍රමයක් තියෙන්න ඕන. බොරුවට tax වලට අමතරව කම්පැණිවලට ගිනි ගණන් දෙන්න ඕන නෑනෙ.

    • @hemaldaha
      @hemaldaha 28 วันที่ผ่านมา +2

      ඕනෑම කෙනෙකුට වාහනයක් ආනයනය කරන්න පුළුවන්. හැබයි brand new තත්වය යටතේ ආනනයන කරනවානම ලංකාවේ එජන්ත කොමිස් මුදල ගෙවිය යුතුමයි. නැතිනම් භාවිතාකල තත්වයෙන් හෝ ඒජන්ත නොගෙන්වන මාදිලියක් විය යුතුයි.

  • @charithmadusanka7269
    @charithmadusanka7269 28 วันที่ผ่านมา +7

    විනාඩි 5.38ක දිගම වෙළද දැන්වීම 😅

  • @moderninfo
    @moderninfo 29 วันที่ผ่านมา +9

    කොහොමහරි චීනෙට ගිහින් වහනයක් පදින එක ලාබයි

  • @athulagamage8924
    @athulagamage8924 29 วันที่ผ่านมา +9

    $ 10000 වාහනේ $ 15000 වත් දෙනවනම් ටිකක් හරි ok...

    • @marktilberg
      @marktilberg 28 วันที่ผ่านมา +2

      Yeah even in india there's only 50% blanket tariff for the CIF value regardless of the CIF Value unlike here in Sri Lanka where the import duty could goes upto 3 times the CIF value.

  • @mohanfonseka6256
    @mohanfonseka6256 29 วันที่ผ่านมา +4

    BYD price is USD 10,000 to 30 000 (SUV) in China.

  • @thisismycoment
    @thisismycoment 25 วันที่ผ่านมา +2

    Models keeps changing so fast, lack of body parts and modules could be a draw back. Drastic drop of resale value is inevitable

  • @josephmiltonperera5723
    @josephmiltonperera5723 28 วันที่ผ่านมา +3

    අපේ එවුන් උන්ට ජන්දෙ දීල එදා ගියෙත් පයින් අදත් හෙටත් කිසි වෙනසක් නෑ ඒ දේම තමයි හරක් රජකරන මාත් ඇතුලුව බූරැවො වාසයකරන රටක වෙන මොන දේ බලාපොරොත්තු වෙන්නද

  • @RtayaIaoa
    @RtayaIaoa 29 วันที่ผ่านมา +5

    පොඩි මිනිස්සුන්ට නමි ගන්න බැ ඔය ගණන් වලට

  • @PiyalPushpakumara-y2u
    @PiyalPushpakumara-y2u 29 วันที่ผ่านมา +2

    they must try the affordable solution to the general mass. if not it will not be an effective biz here

  • @NamalKumara-p5s
    @NamalKumara-p5s 28 วันที่ผ่านมา +4

    මට නම් 2 000 000 ට දුන්නත් ගන්ට බැ, අපි රාජ්‍ය සේවකයොනෙ.

  • @lalithperera1197
    @lalithperera1197 28 วันที่ผ่านมา +3

    What about for the meddle class peoples 😮

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 28 วันที่ผ่านมา +4

    Meyath dan advertisement ekak da dala tiyenne

  • @athulagamage8924
    @athulagamage8924 29 วันที่ผ่านมา +7

    අපේ මිනිස්සු පව්. කීයෙන් කීදෙනාටඩ ගන්න පුළුවන් ..

  • @champikaekanayake4587
    @champikaekanayake4587 27 วันที่ผ่านมา +1

    I saw at Union place those vehicles yesterday

  • @rasikagabriel679
    @rasikagabriel679 26 วันที่ผ่านมา +2

    ඇල්ටෝ 15ට ගන්න බලන් හිටපු උන්ට පු@න් තමා යන්න වෙන්නේ 🙃

  • @sidathsenna
    @sidathsenna 29 วันที่ผ่านมา +2

    Model wise මිල කියන්න පුළුවන්ද?

  • @sacprasanna
    @sacprasanna 29 วันที่ผ่านมา +6

    ads nam wede hodatama

  • @gaminifernando2300
    @gaminifernando2300 28 วันที่ผ่านมา +1

    Please tell us how popular this vehicle in product market

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 5 วันที่ผ่านมา

    ඒ කාර්වලින් china and ජපානයට ලැබෙන ආදායමට වඩා දැන් මේ රට උපයනවා

  • @lalsekara1675
    @lalsekara1675 28 วันที่ผ่านมา +2

    පුළුවන් ekaatama තමයි ,බැරි ekaata 3 wheel එක ම තමයි .kala kanni thantharayak තමයි තියෙන්නේ .

  • @kasvith
    @kasvith 28 วันที่ผ่านมา +3

    90Laks??? isnt BYD so cheap??? WHAT THE F

  • @charithisanka9247
    @charithisanka9247 19 วันที่ผ่านมา +2

    Seagull eka laksha 30i wenne mun mehe genath laksha 90ta denna hadanne maha jara ratak meka nam shik

  • @jayakusumtv1480
    @jayakusumtv1480 28 วันที่ผ่านมา +1

    ඔවා ඔක්කොම බලාපොරොත්තු ඇතිකර ගත හැකියි රනිල් ජනාධ්පති උනොත් නැත්නම් ඉතින් තියෙන වහන ට්ක තියෙයි km ගානක් එක පෙලියට ව්කුනන්න තෙල් නැතුව 😂

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 28 วันที่ผ่านมา +2

    මාරම වටින නිවුස් එක sir

  • @ddtech5065
    @ddtech5065 24 วันที่ผ่านมา +1

    Owa Gini ganno.

  • @DineshWelagedara
    @DineshWelagedara 29 วันที่ผ่านมา +2

    one eke nowene kiyannne

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 23 วันที่ผ่านมา +1

    Ev මාකට් එක ලොකෙ පුරාම පහල වැටිලා

  • @bamunua
    @bamunua 28 วันที่ผ่านมา +2

    චීන බඩු ලංකාවට ගෙන්වන්න එපා. විදුලි වාහනය ලාභ වේවි replace කරන බැටරිය කීයද? ගිනි ගැනීමට තිබෙන සම්බවිතාවය කොපමණද? ගිනි ගත්තොත් නිවන්න පුළුවන්ද? චීනයේ බඩු ගන්න එපා.

    • @dmgpodi3031
      @dmgpodi3031 26 วันที่ผ่านมา +2

      Danna deyak katha karapan pako.....

    • @bandulaalwis1751
      @bandulaalwis1751 21 วันที่ผ่านมา +1

      ගොං කතා කියන්න එපා.

    • @sahanpriyankara496
      @sahanpriyankara496 15 วันที่ผ่านมา

      මෙම මොකෙක්ද මෙ😂😂

    • @ThushinDusa
      @ThushinDusa 9 วันที่ผ่านมา

      ඇරන් බලපල්ලා😂😂😂 ලංකාවට එන්නේ සේරම ෆැක්ට්‍රි අවුල් ඒවා, පංකාවේ හරක්ට කිය්ලා බෑ😂

  • @thejaherath9665
    @thejaherath9665 29 วันที่ผ่านมา +3

    Podu pravahanaya thama diyunu karanna ona.

  • @techzillapro4936
    @techzillapro4936 13 วันที่ผ่านมา

    Lankawe unta kohomath lada premio thamai

  • @kumarasinghe4314
    @kumarasinghe4314 29 วันที่ผ่านมา +1

    🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @priyalkarunathilaka5077
    @priyalkarunathilaka5077 4 วันที่ผ่านมา +1

    Okkoma horu...unuth ekai munuth ekai..

  • @janathkumara3007
    @janathkumara3007 28 วันที่ผ่านมา +1

    Mulu bhaandayenma paaribhogikaya ganna balaporottuwena vaasiya venath pirisak, upaayaseeliwa ganna vidihak wage wada thama siri lamkwe business kiyanne. Anthime paaribogikaya ta hulan hulan💭🤔

  • @janakachamindadesilva1780
    @janakachamindadesilva1780 23 วันที่ผ่านมา +1

    පිස්සුද කවුද ma ganata ganna

  • @RaheemTaha1
    @RaheemTaha1 28 วันที่ผ่านมา +1

    Rajapaksha kenekuth innawane ethana😂

  • @joka771
    @joka771 29 วันที่ผ่านมา +3

    "AKD.".. awahama....lax..20ta...dennam...kiwwa....😳😳😳😳😳😳😮😮😮😮😮😮😮😮.