Clean 2025! අනුර ගත් මිනිස්සුන්ට ඇඬෙන තරමේ තීන්දු හතරක්...! Four stories with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 116

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 17 วันที่ผ่านมา +19

    කොළඹ රෝයල් ප්‍රින්සිපල් විභාග දෙපාර්තමේන්තුවට ආවේ අතිරේක ලේකම් ලෙස නොවෙයි. අතිරේක විභාග කොමසාරිස් ජනරාල් හැටියටයි. අතිරේක ලේකම් තනතුරක් විභාග දෙපාර්තමේන්තුවේ නැත.

    • @SatahanRadio
      @SatahanRadio  17 วันที่ผ่านมา +15

      අනේ ඔව්! කියද්දී සිදු වූ අත්වැරදීමක්. පුරුද්දට අතිරේක ලේකම් කියලා කියැවුණේ. ඔබ සම්පූර්ණයෙන් නිවැරදියි.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 16 วันที่ผ่านมา +1

      ඒක පොඩි වරදක් නෙවෙයි ආයිත් මේ වගේ වැරදි නොවෙන්න හදාගන්න වෙනවා​@@SatahanRadio

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 16 วันที่ผ่านมา +4

    😂😂😂😂 හරිනි මොනව කරන්නද බන්.. විභාගෙ ප්‍රස්න පත්‍රය කලින් පිට කරපු උන්ගෙන් සල්ලි ඔක්කොම අරගෙන උන්ගේ වියදමින් ඒ විභාගය පවත් වන එක.. අයි ජිවිතෙටවත් මොකෙක් වත් කරන එකෙක් වත් නැ😂😂😂😅😅

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 17 วันที่ผ่านมา +4

    සුබ නව වසරක් ඔබ සැමට..ආශාවෙන් බලන චැනල් එකක්...ඇත්ත ඇති සැටියෙන්...❤❤❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 17 วันที่ผ่านมา +3

    තරිඳු කරන ලද විග්‍රහයට බොහොම ස්තුතියි

  • @truthseekerlk
    @truthseekerlk 16 วันที่ผ่านมา +3

    ෆාතිමා දුවගේ වචන හැසිරීම හා ඉදිරිපත්කිරීම ඉතාම ආකර්ශනීයයි.

  • @sirinimalwickramaratne5381
    @sirinimalwickramaratne5381 17 วันที่ผ่านมา +2

    Thanks!

  • @richardsmith8183
    @richardsmith8183 17 วันที่ผ่านมา +4

    ලස්සනයි ලමයි කරන වැඩේ. ආදරේයි දරුවන් සියළු දෙනාටම.
    තෙරුවණ් සරණයි. 👍👍👍👍👍👍💕💕💕💕💕💕

  • @judesivaraj5357
    @judesivaraj5357 17 วันที่ผ่านมา +6

    Thank you ,both are excellent
    Keep up the good work.

  • @hpjdes
    @hpjdes 17 วันที่ผ่านมา +6

    Excellent presentation. Probably the best daily program on social media. Please continue without a break.

  • @kanthiadikari1700
    @kanthiadikari1700 17 วันที่ผ่านมา +7

    ඔබ දෙපළ මේ වැඩ සටහන අහගෙන ඉන්න පුළුවන් විදිහට ලස්සනට ඉදිරිපත් කරනවා.
    අනෙක් දියණියගේ කට හඩේ හෝ උගුරේ ප්‍රශ්නයක් නිසා දෝ අහගෙන ඉන්න අපහසුයි. ඒ දියණියගේ උගුර ආශ්‍රිතව යම් දෝෂයක් නම්, ඒ සඳහා ප්‍රතිකාර කරන්න උදව් කරන්න..
    ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤

    • @chandranijagoda8759
      @chandranijagoda8759 16 วันที่ผ่านมา

      Ganu daruwadanuwath bawa penawa bamut siyalla pahadili.

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 17 วันที่ผ่านมา +5

    මගේ, දැනීමෙ. හැටියට, මෙසියලු, පුස්න ගැටලු, අවම. වසයෙන්1978. ඉදල. නවූආන්ඩුව. පත්වනතුරෑ. හිටපු. ආන්ඩු. ජනතාවගැන. හිතන්නෙ. නැතුව. තමන්ගේම. බලයරෑකගැණීම. සදහා. සද්භාවයෙන් තොරව ගත්. අමන. තීන්දු. නිසාම. ඇතවූ. ඇතී 22:04 කල. පුස්න, මටමතක. හැටියට, N'M,පෙරේරා. නම්. සුවිශේෂ. විද්වතා, වසර පනහකට. පෙර කීවෙ, ,JRට රට, දෙන්නත්එපා. දීලගන්නත්. එපාකියල. ජනතාවට. ඒක. හරියටම. 2022. තමයි. තෙරැනෙ එකයී. ඒකෙවෙනස්. කරන්න. ජාතික ජනබලවෙගෙට. තුනෙන් දෙකටවැඩිබලයක්. දුන්නෙ. හැබෑයිජනතාව. මතක්කරගන්න. නිතරම. ගන්නෙඑපා. කීවරටෙ. වසර 50ක වීනාශය. ඉතැකෙටිකාලෙන්. හදන්න. බැරිබවත්. රටකාපු. අද. අනුපාත. ඡන්දය. කුමයනිසා. පාර්ලිමේන්තුව. විපක්ෂයේ ඉන්න. පෙරදිග. ගෙවල්වල. ඉදන්,සුලුපුස්න. ලොකු කරමින්, නෑතීපුස්න. ඇතිකරන, පට්ට පල්. පචවලට, කන්නෙදී, ලබාදෙන. සහනත්. ලබාගෙන, අදපටන්. ගත්,,Clensrilanka. වැඩපිළිවෙලට. සැමදෙනාගේම. සහයලබාදි. වසරක්වත්. ඉවසුමෙන්. කටයුතු.කරමුකියල. කරැණාවෙන්. සිහිපත්. කරමී
    තෙරෑවන් සරණයි.

    • @truthseekerlk
      @truthseekerlk 16 วันที่ผ่านมา

      ඔබ ඉතා වැදගත් අදහසක් මතු කලේ

  • @Para933
    @Para933 17 วันที่ผ่านมา +31

    දැන් මේක බලන්නෙ slvlog නැවැත්වුවා

  • @Amarathunge
    @Amarathunge 17 วันที่ผ่านมา +3

    ස්තුතියි ......

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 17 วันที่ผ่านมา +1

    Thank you very much for the explanation. Its clear.

  • @priyankarapushpakumara6427
    @priyankarapushpakumara6427 17 วันที่ผ่านมา +32

    සිංහල දෙමළ මුස්ලිම් එකට ඉද්ධි කොච්චර ලස්සනද ඥාණසාරයට මේවා පෙන්නන්න ඕන

    • @zahirmohammad9104
      @zahirmohammad9104 17 วันที่ผ่านมา +4

      Gnanasara ponnayata witharak newei Kahakada pakayo okkotama pennanna ona

    • @upulkumara3265
      @upulkumara3265 17 วันที่ผ่านมา

      ​@@zahirmohammad9104ආ බෝල වෙසිගේ පුතෝ තෝ අපහාස කරන්නේ මේ රටේ ඉන්න හැම සිංහල බෞද්ධයෙක්ටත් භික්ෂුවකටත් පොදුවේ.මොන වරද උන්වහන්සේලාගෙන් මොන වරද උනත් එහෙම කතාකරන්න තොපිට අයිතියක් නෑ මොකද තොපි මේ රටට බලෙන් රිංගගෙන ඉන්න අරාබි මුදු කොල්ලකාරයො නිසා.මීට පස්සෙ තෝ මේ වගේ කමෙන්ට් කරොත් මම පටන් ගන්නෙ තොගේ අල්ලාහ් ගෙන්

    • @heshannanayakkara965
      @heshannanayakkara965 17 วันที่ผ่านมา

      උබ මුස්ලිම් උනාට හැමෝටම බනින්න අයිතියක් නෑ උබට...අනවශ්‍ය කතා අහ ගන් නැතුව civilized විදිහට කතා කරපන්...​@@zahirmohammad9104

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +2

    ස්තූතියි පැහැදිලි කිරීමක් කෙරුවාව ❤❤

  • @chandranijagoda8759
    @chandranijagoda8759 16 วันที่ผ่านมา +1

    Oba pahadiliwa wistara kara.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 16 วันที่ผ่านมา +1

    Pathima is very beautiful.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 17 วันที่ผ่านมา +1

    සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @jahimakanthi6687
    @jahimakanthi6687 17 วันที่ผ่านมา +1

    සුභ නව වසර ක් වේවා.
    ඔය දෙන්නම හරි කලබලයි

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 17 วันที่ผ่านมา +2

    Thanks you

  • @shriyaniherman8345
    @shriyaniherman8345 17 วันที่ผ่านมา +6

    ළමයිට දෙන වදයක්. ප්‍රශ්ණ පිට කරපු උන්ට දැඩි දඩුවම් දිය යුතුයි

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 17 วันที่ผ่านมา +11

    Paper එක හොරකම් කළ අයට මෙයට වඩා .දඬුවම් ලැබුණා nam හොඳයි ..un තමා ලොකුම අපරාධ ya දරුවන්ට sidu kale. Mewa tution kaarainta හොඳ පාඩම් ??

    • @philomenafernando3842
      @philomenafernando3842 17 วันที่ผ่านมา

      ඒක ඇත්ත, දැන් මේ සියලු ප්‍රශ්න ඒ අය නිසානෙ. මේ දඬුවම් මදි.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 17 วันที่ผ่านมา +12

    ලමයින්ට මේ අවුරුද්දෙ 6 වසරට යන්න පරක්කු වෙනවා දෙමාපියන් නඩු දැම්ම නිසා

    • @anslemfernando8177
      @anslemfernando8177 17 วันที่ผ่านมา

      එක් අතකින් ඔවුන් කරේ අනුවණ ක්‍රියාවක් මන්ද නැවත විභාගය තිබීමෙන් අනවශ්‍ය පීඩනයක් දරැවන් මත පතිත වෙනවා. අනික ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සඳහන් කරන්නේත් තිබෙන විකල්. තුනෙන් එකකට යන එක
      1.කලින් සඳහන් කළ පරිදි පිටවු ප්‍රශ්න තුනට ලකුණු ලබාදීම හෝ ඒ ප්‍රශ්න මගහැර අන් පිළිතුරු වළට ලකුණු ලබාදීම.
      2. පළමු ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම.
      3. මුලු විභාගය නැවත පැවැත්වීම.
      වඩා සාධනීය වන්නේ කළින් තීරණය කළ පරිදි අදාල ප්‍රශ්න වලට නිදහස් ලකුණු ලබාදීම.

  • @anushkarajeev5922
    @anushkarajeev5922 16 วันที่ผ่านมา +3

    සුබ නව වසරක් දෙන්නටම.ගොඩක් ලස්සනයි ෆාතිමා ❤

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 17 วันที่ผ่านมา +3

    good .

  • @weththasingheliyanage6228
    @weththasingheliyanage6228 17 วันที่ผ่านมา +9

    තරිදු උඩුවරගෙදර රාවයේ ඉන්න කාලෙ ඉදල මම කැමතිම කෙනෙක් තරිදුගෙ Tel. අංකය දාන්න වැඩසටහන් අතර තිරයේ ප්‍රදර්ශනය කරන්න

  • @affordbay6700
    @affordbay6700 17 วันที่ผ่านมา +3

    🚩💪

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihandarshanathilakarathna4207
    @gihandarshanathilakarathna4207 17 วันที่ผ่านมา +3

    Happy new year!! ෆාතිමා ❤

  • @nayanthara3277
    @nayanthara3277 17 วันที่ผ่านมา

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @harindraperera637
    @harindraperera637 17 วันที่ผ่านมา +8

    මේවා කරපු උන්ට දුන්න දඩුවම මදි

  • @soba.dahama6977
    @soba.dahama6977 17 วันที่ผ่านมา +1

    Faati.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 15 วันที่ผ่านมา

    මේකෙන් ලමා අයිය්හිවාසිකම් කඩ වෙන්වා මූලික මීනිස් අයිතිකම් කෙසේ වෙතත්

  • @AnupamDananjaya
    @AnupamDananjaya 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @kaushalalanka
    @kaushalalanka 16 วันที่ผ่านมา

    හා හා හා....කෙල්ලට පොඩ්ඩක් ඈතිං වෙන්න හිටියොත් නරකද තරිඳු 🤣

  • @shakthimc
    @shakthimc 17 วันที่ผ่านมา +2

    දැන් ආයේ විභාගේ තිබ්බොත් ආයේ විභාගේ ලියන ළමයිගේ අම්මලා තාත්තලා මුලික අයිතිවාසිකම් නඩුවක් දානවා එතකොට . මේ ලම්යිනත් වෙන්නේ අර ඇල්පිටිය චන්දෙ වගේ දෙයක් . හොදම දේ ප්‍රශ්න තුන ඉවත් කරලා ලකුණු හදන එක සහා පිට කරපු උන්ට ආයේ ඔය වගේ දෙයක් කරන්න හිතන්නෙවත් නැතිවෙන දඩුවමක් දෙන්න ඕනේ

    • @upaliw1
      @upaliw1 16 วันที่ผ่านมา

      true

  • @NawaMax
    @NawaMax 16 วันที่ผ่านมา

    රාජ්ය සේවක සංඛ්‍යාව බරවැඩි නෙමෙයි විද්‍යාත්මක වර්ගීකරණයක් සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් කලයුතු යි. රාජ්ය සේවයේ යෙදී සිටින යම් යම් වෘත්තීන්ට අයත් සේවකයින් විදේශ ශිෂ්‍යත්ව ලබා විදේශ ගතවීමේදී ඔවුන්ගෙන් අඩුම වශයෙන් ලක්ෂ 50 ක වත් ඇප බැදුම්කර යක් තබා ගත යුතුයි.

  • @keynotesl
    @keynotesl 16 วันที่ผ่านมา

    හැබැයි නිළධාරීන්ට තීන්දු ගන්න කියලා උඩ බලන් ඉදලා කොරයි හරියටම.

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 17 วันที่ผ่านมา +2

    2025 ඔබලාගේ ජයග්‍රාහී වසර wewa !!!!!!

  • @samarakkodidasanayaka5768
    @samarakkodidasanayaka5768 16 วันที่ผ่านมา

    විදුලි බිල් ලියපුදවසෙ ඉදලම පොලියක් අය කරන්නෙ ඇයි අඩුම වශයෙන් දින 30ක් වත් ගෙවීමට කාලය දිය යුතුමයි මේකත් අර කංචනයගෙ තක්කඩි වැඩක්

  • @Andy-Dan
    @Andy-Dan วันที่ผ่านมา

    කලබල මොකද තරිදු 😅

  • @OwinLp
    @OwinLp 17 วันที่ผ่านมา +2

    ❤❤

  • @sameeraweerasooriya3156
    @sameeraweerasooriya3156 17 วันที่ผ่านมา +4

    මේ පිස්සු විකාර අතහැරල හොඳම වැඩේ ප්‍රශ්න 3නේ ලකුනු අයින් කරල ලකුනු දෙන එකෙ

  • @chandranijagoda8759
    @chandranijagoda8759 16 วันที่ผ่านมา +1

    Ektara rajay ayaanayak battaramulle tibena idjripasa ayatath ahuna. Phon eken keewa balamu tawa koikalayak mehema yaida kiyala,, issara ae ayata paga nodè mukut karaganne beha. AKDta Pin.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 17 วันที่ผ่านมา +2

    🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +2

    විදුලි පරිපාලන ලොක්කෝ කෙලින keppa බරපතළ යි...laaba ලබපු අය දැන් කියනවා paduiy කියලා...
    හොර විදුලි බිල් හොරට akkramikawa apahadiliwa නිකුත් කරලා ජනතාවගෙන් වැඩිපුර මුදල් හොරා කනව..
    උන් teliphon එකට එවන බිල් thunduwa teliphon ඒකෙන් මැරිලා යනවා..😢😢😮😮සල්ලි දුන්නට පස්සෙ දෙන නොතේරෙන බිල් kaballa පවා මකලා යනවා ඉබේටම...ඒවා photo copi කරලා තියාගෙන පසු කාලයේදී හොර බිල් අවම අධිකරණය ට ගියාම කියනවා..photo copi බිල් බාරගන්න බැරි බවට අවශ්‍ය වෙන්නේ ගෙවපු ඔරිජිනල් බිල් බවත්...යකෝ උන් ඉබේටම මකලා යන බිල් දෙන්නේ ඇයි ද කියලා ඔන්න එතකොට යි මට තේරුනේ 😢😢😢😮😮😮😅😅😅

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 17 วันที่ผ่านมา

    අම්මලා තාත්තලා ඩෙඟා නැටුවට පහ ශිශ්‍යත්වය නැවත තියන්න ප්‍රායෝගිකව අමාරුයි පොඩි එවුන්ටත් මලේ මල පනින වැඩක්😂😅😜😀😉👍

  • @crismalfernando9116
    @crismalfernando9116 17 วันที่ผ่านมา +1

    Tharindu pathima langa innakota kohomath kalabalai😅

  • @Decendent
    @Decendent 18 วันที่ผ่านมา +2

  • @randipro
    @randipro 16 วันที่ผ่านมา +1

    SLVLOG කියන්නෙ ගූ ගොඩක්.

    • @LDON-XTrading
      @LDON-XTrading 16 วันที่ผ่านมา

      Unsubscribe 😂

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 16 วันที่ผ่านมา

    aye vibage na onne mama kiuwa

  • @hpjdes
    @hpjdes 17 วันที่ผ่านมา +1

    Farmer is protected in all countries including US ,Japan and France

  • @shanepereraedu
    @shanepereraedu 17 วันที่ผ่านมา +2

    ෆාතිමා කතා කරද්දි නහය අල්ලගෙන ඉන්න කෙනාව හොයන්න CID එකට පැමිණිල්ලක් දානව මං. හැමදාම කරන්ඩ බෑනෙ මේක 🧐🤨😤

  • @chandramaligamage9381
    @chandramaligamage9381 16 วันที่ผ่านมา

    තරින්දු මොකක්ද ඔයාට හරිනි එක්ක තියෙන අවුල .අගමැති වරිය මූලික අය්ති උල්ලංඝනය කලා කියලා තීන්දුව තියෙනවා ද .මට තේරුණු විදියට නම් දඩ ගැහුවේ අර දෙන්නට නේ

  • @neilranasinghe2505
    @neilranasinghe2505 17 วันที่ผ่านมา

    suprice, Tharidu gone to school🤪🤪😜

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 17 วันที่ผ่านมา

    ඔබගේ මාසකීපයකට කලින්තබූ විචක්ෂණ වාග් විලාශයට දැන් මක්වෙලාද?

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +1

    අනේ කරුණා කරලා ඔය...
    මහජන උපයෝගී තාවය කොමිසම ට අදාළ teliphon අංකය හොයලා ජනතාවට කියන්නකෝ..❤විදුලි පරිපාලන කාර්යාල ජනතාවගෙ ඇස් වලට වැලි ගහලා කූඨ බිල් ක්‍රමයක් පසුගිය වසර සිට ක්‍රියාත්මක කිරිමේ උපාය ක් යොදලා බිල් වලින් අයුතු ලාභ ලබනවා...

  • @jeeva-b9e
    @jeeva-b9e 17 วันที่ผ่านมา +7

    දැන් ආපහු ශිෂ්‍යත්වය තිබ්බොත් මේ ලමයින්ට පුළුවන්ද හොඳින් විභාගෙ⁣⁣ට මුහුණ දෙන්න

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 17 วันที่ผ่านมา

      අම්මලට පුඵවන්

    • @dammikanandani7063
      @dammikanandani7063 17 วันที่ผ่านมา +3

      දරුවන් තබා 5ට ඉගැන්වූගුරුවරුවත් කැමති නැතිව ඇති මේකට හොඳම විසඳුම අදාල ප්‍රශ්න 3අවලංගුකොට ඉතිරි ප්‍රශ්නවලට ලකුනු ලබාදී එම ලකුනු 100ට පරිවර්තනය කිරීම

    • @devikalekamge5716
      @devikalekamge5716 17 วันที่ผ่านมา

      Sigithi manasata barapathala thathwayak. Nawatha exam eka pawathwiima

    • @shanepereraedu
      @shanepereraedu 17 วันที่ผ่านมา +1

      @@dammikanandani7063 සිරාවටම ඔව් බං මේ කරන්නෙ තේරුමක් නැති වැඩක්

  • @DinushaSilva-ed4gc
    @DinushaSilva-ed4gc 17 วันที่ผ่านมา

    😂 naduth haamuduruwange baduth haamuduruwange niyaaya

  • @tusith1
    @tusith1 17 วันที่ผ่านมา

    Get together to "Go Ahead "

  • @zahirmohammad9104
    @zahirmohammad9104 17 วันที่ผ่านมา +1

    Ara Gandassarayai anik kahakada ponnayo tikai hoyaa gannath ne neda den🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jan_deno8175
    @jan_deno8175 17 วันที่ผ่านมา +3

    හරිණි: නිලධාරීන් ලව්වා වැඩ කරවා ගන්නවා මිසක්ක ඒවා ඔයාල කරන්න යන්න එපා. AKD වගේ sharp දේශපාලන මීටරයක් නැහැ කියල පේනවා. විභාග කොමාට "දවස් 3ක් දෙන්නම් මේක ගැන තීරණයක් ගන්න" කිව්වා නම් ඉවරයි. ඕනිනම් එයාට වෙනම කියන්න මේ වගේ තීරණයක් තමා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ කියල

  • @lalani-vh5rt
    @lalani-vh5rt 17 วันที่ผ่านมา +1

    ඔය මයික් එකේ ස්ටැන්ඩ් එක හදාගනිම්කො 😂

    • @Para933
      @Para933 17 วันที่ผ่านมา +2

      ඕක දීපන් ලමයෙක්ට😂😂😂😂

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +3

    විදුලි බල මණ්ඩලය පසු ගිය වසරින් රුපියල් බිලියන 200 ක් පමණ ලාභ labala තිබෙනවා නම් ඇයි විදුලි බිල අඩු කරන්න බැරි...

    • @jayanthaam2075
      @jayanthaam2075 17 วันที่ผ่านมา

      Api Tax gewanawa.Mun eken naya gewanawa.
      Profit eken naya C E B gewapiyau. Bila ohoma thibunawe. Samahara parayo NIKAM KANNA BALAN INNE

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 17 วันที่ผ่านมา

    2025 01 01 ❤❤❤❤❤good morning tharedo

  • @neilranasinghe2505
    @neilranasinghe2505 17 วันที่ผ่านมา

    kodagodaya, dosent live in real world, every single day common man get screwed , thas ok, he worry about , small things

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 17 วันที่ผ่านมา

    Ilaga year eke sissathwaya na.

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 18 วันที่ผ่านมา +3

    උඹලා දෙන්නගෙම කට හඩ ඇසීමත් සතුටුයි 😢

  • @sathyajith1
    @sathyajith1 17 วันที่ผ่านมา +1

    වගා හානී නිසා අස්වැන්න අඩුයි. ඒ කියන්නෙ වී වකට තියෙන ඉල්ලුම වැඩියි.
    මේ ආන්ඩුව වී වලටත් පාලන මිලක් දාවී 😂
    ඊටපස්සෙ ....
    වී මිලදී ගැනීමේදීත් සහල් ආනයෙදී වගේම ඇනගන්නවා. කප්පන් (කොමිස්) අරං පෞද්ගලික අංශයට වැඩේ භාරදේවී 😂

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 17 วันที่ผ่านมา +2

    Imf එක රටේම විදුලිය කපන්න ඕන කියල කිවුවොත් රජය ඒකත් කරනවද 😢

    • @codeofit8128
      @codeofit8128 17 วันที่ผ่านมา +3

      Aka ithin mulinma rata bankoloth karala imf akata yanna wada salaswapu ayagen thama ahanna wenne

    • @shanepereraedu
      @shanepereraedu 17 วันที่ผ่านมา +5

      IMF එකෙන් කියල තියනව උබල වගේ මූලික දේශපාලන අධ්‍යාපනයක්වත් නැති උන්ට සෝශල් මීඩියා තහනම් කරන්න කියල 😂

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 17 วันที่ผ่านมา

      ​@shaneperera😊edu

  • @adevendra100
    @adevendra100 17 วันที่ผ่านมา

    Hi Tharindu, you better start using a mouth wash to freshen your breath. Fathima's body language indicates that your breath is not tolerable.

  • @chamilmp5450
    @chamilmp5450 17 วันที่ผ่านมา

    Mge opinion eka nm aphuu tiyna eka podi mallila t hoda deyk newi e daruwo mara pressure ekakin oya exam eka liyne

  • @sunilrathnasuriya1157
    @sunilrathnasuriya1157 17 วันที่ผ่านมา +1

    Thamange wagakeema peheraheri vibhaga comasarita danduwamak denna ona neda.

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 17 วันที่ผ่านมา

    පරය ඉස්සෙල්ල කමීසෙ බොත්තමම් දදා නින්.

    • @sunilarachchige
      @sunilarachchige 17 วันที่ผ่านมา +2

      තමුසෙ කවුද ඒ මිනිහට කමීසෙ බොත්තම දාගන්න කියන්න? ඒ මිනිහ තමුසෙගෙ යටතෙ වැඩකරන කෙනෙක්ද?

    • @indikabandara6814
      @indikabandara6814 17 วันที่ผ่านมา

      පරයා ....මොකෙද්ද බොල තෝ?

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 17 วันที่ผ่านมา

    අද ඉන්දියාවෙන් ගෙන්වන සහල් වලින් හදපු කිරිබත් කෑවා 🇮🇳, ස්තුතියි ගුණාත්මකභාවය නිසා දැන් හැමෝම ගැබිනි අම්මලා වගේ

    • @NadeekaRanasingha-mq5yu
      @NadeekaRanasingha-mq5yu 17 วันที่ผ่านมา +2

      ගොටගෙ රනිල්ගෙ කාලෙ ඉන්දියන් හාල් පරිප්පූ ලූණූ කනකොට එහෙම උනෙ නැද්ද

  • @rafikarimy8202
    @rafikarimy8202 16 วันที่ผ่านมา

    Thamuse labbak kathakaranawa. No rice, no coconut, no salt. What rubbish are you talking 😂

  • @AnomaJayasekara-qv3zo
    @AnomaJayasekara-qv3zo 17 วันที่ผ่านมา +2

    Ane Tharindu oya kellava nalavana eka navththala issara vage serious venna.

    • @vediclightlineage4661
      @vediclightlineage4661 16 วันที่ผ่านมา

      @AnomaJayasekara-qv3zo really what do you mean "nalavana eka" 😁😜🤪 Lol

  • @pererafrank6470
    @pererafrank6470 17 วันที่ผ่านมา +1

    ඔය ලංකාවට ගෙනාපු sahal plastik කියනවා ඇත්ත ද ?😮😢

    • @anushadamindalionel2768
      @anushadamindalionel2768 17 วันที่ผ่านมา +1

      ප්ලාස්ටික් හාල් මීට කලින් කාල තියෙනවා ද...නොදන්නා දේවල් කියන්න කලින් දෙපාරක් හිතන්න

    • @indikabandara6814
      @indikabandara6814 17 วันที่ผ่านมา

      ප්ලාස්ටික් දිරවන්න පුලුවන් එන්‍සයිම් කාගේ හරි තියනවා නම් මරුනේ..හාල් ගනන් බස්සන්න පුලුවන් ප්ලාස්ටික් කාලා...😂😂

  • @njayasuriya8526
    @njayasuriya8526 17 วันที่ผ่านมา

    Looks like he has found his keys to the 400 files but what about his pen ? It must be up where the sun dont shine 😅😅😅

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 17 วันที่ผ่านมา

    2025 01 01 ❤❤❤❤❤good morning tharedo