සුපිරි ලොරි රථයක් ඉක්මනින් විකිණීමට🚚 Low budget lorry🚚 Lasa motors🚚🚚🚚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2023
  • ආයුබෝවන් !
    Lasa motors මගින් ඔබගේ සිහින වාහනය ඉක්මනින් මිලදී ගැනීමට අපි ඔබට උදව් වන්නෙමු. අඩු මිලට හොඳම යතුරුපැදියක්, ත්‍රීවිල් රථයක්, කාර් රථයක් හෝ වෙනත් ඕනෑම වාහනයක් හොයන ඔබට මෙය උපකාරයක් වේ යැයි සිතමි.
    තවද ඔබගේ විකිණීමට ඇති වාහනය ඉක්මනින් විකුණා ගැනීමට ඔබගේ දැන්වීම නොමිලේ පල කරවා ගැනීමට අප ඔබට අවස්ථාව සලසා දී ඇත.
    නොමිලේ දැන්වීමක් පල කර ගැනීම සඳහා පහත විස්තර අපගේ whatsapp අංකයට /email වෙත යොමු කරන්න.
    වාහනයේ ජායාරූප කිහිපයක්
    වාහනයේ වර්ගය
    ලියාපදිංචි වර්ෂය
    ධාවනය කර ඇති දුර
    වාහනය තිබෙන ප්‍රදේශය
    වාහනයේ මිල
    දුරකථන අංකය
    ගොඩාක් ස්තුතියි.
    Lasa motors.
    / @lasantha-kz2pc
    Hi friends
    Today I share this video for you to find the best vehicle for a low budget without spending more time referring to advertisements on websites and newspapers too. I always bring you the low budget & superb condition bikes,three wheel, cars & all other vehicles for sale in Sri Lanka. If this video is helpful for you, please comment on your views and ideas. Further, if you want to see this type of videos daily, SUBSCRIBE my channel. Thank you for watching.
    Lasa motors
    වාහන පරීක්ෂාවට පෙර මුදල් ගෙවීමෙන් වලකින්න!
    E mail- lasamotors1@gmail.com
    / @lasantha-kz2pc
    profile.php?...
    සුපිරි ලොරි රථයක් ඉක්මනින් විකිණීමට🚚 Low budget lorry🚚 Lasa motors🚚🚚🚚
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 3