I agree with you, certain matters are not clear. This issue should be given the highest priority and investigated under military law, since, Courts-martial have the authority to try a wide range of military offenses, many of which closely resemble civilian crimes like fraud, theft, or perjury.
Mun Mahama Horakan Karana Kota Apit Danna Teyana Pansan Aka Gana Kauda Kata Karanna ,good Job Sir Sasu Nilayot Ennava Ohoma Boruvata Ganna Un Ganat Kata Karanna
2020 gana kiyapu aka neme bolau hoyanna ona me wena aparade gana hithapalla thopi nam harak jathiyak konda pana thiyena sinhala manussa kamata adare karapiyau❤❤❤❤
Brigadier Ranjan wijedasa eyage programme ekak man wena you tube cahannel ekaka dakka, ea minissu ratata naya nati jathika weerayo, mea hora wada karana ewnta owa pala denawa aniwaryenma
ඔබ තුමාට බෝහොම ස්තුතියි රටට මේවා හෙලිකරාට 👍👍❤❤✌✌
මේක සම්පුර්ණ ඇත්ත මගේ යාලුවෙක් ඉන්නවා ඒක ඔය කතාව කියලා තියනවා
ආබාධිත අපි දුක් විඳිනවා මුන් සැප විඳිනවා
ඒ හේනම්😢😢😢😢😢😢😢
මමත් හමුදාවේ පුර්ණ ආබාධිතයෙක් හමුදාවේ 95%ඉහල නිලධාරින් හොරු
Thanks ❤
ච්මුදිත මහත්තයා ඔයා මේ රටට සම්පතක් ❤ තෙරුවන් සරණයි ඔබතුමාට ❤ අනේ මගේ මහත්තයා ඇන්ටනෝච් 32 ගුවන් අනතුරින් මිය ගියා ඉතින් අපිට ගෙවන්න තියන පඩිය තමයි ඔය හමුදාවේ ලොක්කො ගන්නේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ රටේ ආර්ථිකය නිසා ඉතින් අනේ ඔබට පින් අපේ පඩිය ගන්න මොනව හරි කරන්න
පට්ට ...ආස හිතෙනවා ..මයිනා වගේමයි
සම්පුර්ණ සත්‍යයක්
ලංකාවෙ දූශිතම ආයතනය පොලිසිය නෙවෙයි හමුදාව ..
අම්මො
ඇට දෙකවත් බේරුනොත් ඇති මෙහෙ ඉදලා
එකත්. බං. හම. නැත්නම් බිම
😂😢😅😂😅😮😮😊😊
මාත් ඇතුළු රටේ සියළුම ජනතාවගේ ඇට දෙක නැති කරලා බොහොමයක් කළ් ,
ඒකනේ දේශද්‍රෝහින් කරන කියන හැමදේම ඉවසාගෙන
...සියෝ වගේ ඉන්නේ
කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය අප්පච්චි
අපි හැමෝම
...න්නයෝ කළා😢😢😢😢😢😢
සමිත ❤️
හොද හෙළිදරව්වක් 👍🏿
රන්ජන් විජේදාස එක්ක අතක් අහිමි එදා අතක් අහිමි උනා මගේ පන්ති සගය වජිර කාරියවසම්ට 😢
එක උනේ පුනරීන් ගැටුමේදී.😢
විජේට වගේම වජිර ටත් ඒ ගැටළුව තිබුන 😢
ඔවුන් හොද සටන් කරුවෝ 🦁
මට ඔවුන් දෙදෙනා එක්ක සුන්දර මතකයක් පුනරීන් බිමේ තියෙනවා ❤
Good job.❤
ඇත්තටම යුද පිටියේදී තුවාල වෙලා අද වෙනකොට විශ්‍රාම ඉන්න අය ඉන්නවා මෙම තුවාල දීමනාව හදාගන්න බැරි වෙලා ඒකට හේතුව තමයි මේ වගේ හොරු නිසා මගේ වම් අතත් සම්පූර්ණයෙන්ම පණ නැහැ මේවා හදාගන්න ගියායින් පස්සේ ඔය හොර වැඩ කරපුවා ගැන තමයි අපිට කියලා දෙන්නේ ඒක මට කරපු ලොකුම අසාධාරණයක් මේ යුධ හමුදාවෙන්
මහඡනයාට මොන තරම් බදු,ගැහුවත් මෙම වියදම් පියවන්න පුලුවන් ද?
ආණ්ඩුව මහඡනයා මිරිකල ගන්න බදු මුදලට වෙන සන්තෑසිය.
මෙහෙම ආණ්ඩුව වලවද නැවත චන්දය දෙන්න කියන්නේ. මෙන අපරාධයක් ද?
ඇත්ත කතාව ඇත්ත
මේක ඇත්තක්..
නිළදාරීන්ට අමතරව කැටගරි ෆිට් කරලා ආයෙ ඒක අයින් කරගෙන ඉහලම නිළ වලට ගිහින් පසුව ඒ නිළ වලට අදාල පෙන්ශන් එකත් එක්ක හිඟ ආබාදිත දීමනාව පවා ලක්ශ ගනනින් අරගත්ත සෙබලුන් පවා ඉන්නවා..
මේව රටේ මුදල්
රෙන්ට් එකට දුවන වාහන ගැන බලන්නේ නැද්ද? හොයලා බලන්න ආස හිතෙයි 😜😜😜🤭
ඒක ඇත්ත
සුපිරි ප්‍රශ්නය
Good revelation regarding corruption in one branch of the security force.
මේ රටේ අවංක එක රජයේ සේවකයෙක් නැද්ද?
❤❤❤❤ good job sir😢
Good job sir❤
🙏🙏🙏
දේශපාලුවෝ විතරක්ම නෙමේ. රටේ බහුතර උන්ගේ හිත්වල හොරකම සහ වංචාව. ඒකයි මේ රටට හෙණ ගෑහුවේ....🤨
මේ වගේ හොර වැඩ කරන ලොකු ලොක්කෝ එක්ක අපි බලමු අරුණ කුමාර දිසානායක මොකක් ද කරන්නේ කියල ?? ඔය මොකා ආවත් ලංකාවේ ඉන්න හොරු නැති කරන්න බැහැ. මහජනයා කියන උන්ගෙන 90% ක් ම හොරු! NPP ජයවේවා කියන්නෙම හොරු!
Siyata 96.
Siyayata 100
සහතික ඇත්ත
මේ වංචාව කරන කාලිකන්නිව අල්ලලා ඒ මුදල් නැවත අයකර ගත යුතුයි,ඊට පසුව නීතිය අනුව දඬුවන් දිය යුතුයි රජයේ දේපල අපහරනය කිරීම සම්බන්ධව
මේ වගේ සිදුවීමක් සම්බන්ධව මට වුණ ලොකුම අසාධාරණයක් තියෙනවා ඒක කියන්න තියෙනවා නම් ගොඩක් වටිනවා
❤❤❤❤❤
Bhoma istuthi chamuditha sir
හමුදාව සුද්ද කරන්න මේ කතා වලට බනින එකෙක් ඉන්නවා නම් Comment කරලා ඌ මේ වගේ හොරා කන ආමි කාරයෙක්ම තමා මේක ඇත්ත මේවා ගැන හොයන්න කවුරුත් නැ FCID CID මෙවට අත දාන් නැ
සර්ඔබතුමාගෙ නමිබරය එවන්
Okath patta horeb chamuditha
විහිලු කරන්න එපා ඕයි...
උපතින්ම අපි ලාංකිකයෝ එයයි වෙනස.................
හමුදාවේ විතරක් නෙවෙයි.
ත්‍රිවිධ හමුදාවේ ඇතුලේ වෙන මුදල් වංචා ගැන එලියට එන්නේ නෑ..මොකද ඒවාගේ ඇතුලේ වෙන දේවල් එලියට එන්න කිසිම විදියක් නැති නිසා.සල්ලි විතරක් නෙවෙයි සීනී ඇටේ ඉදලා හැමදේම ලොක්කෝ එකතු වෙලා හොරා කනවා.හමුදාවේ නිළධාරියෙක් විදියට බැදෙනකොට ඉන්න ගෙයක් වත් නෑ හරියට,ඒත් ජෙනරාල් කෙනෙක්,රියර් අද්මිරාල්,එයාර් චීෆ් මාර්ශල් වගේ වෙලා විශ්‍රාම යද්දී පුදුම සල්ලි කාරයෝ 😂
හමුදාවේ කොල්ලන්ට තියෙන දේවල්,ඒ කොල්ලන්ගේ මහන්සිය මේ කාලකන්නි ගසා කනවා,කොච්චර මේවා එලි කරන්න හැදුවත් බෑ...ඇතුලේ ඉන්න එවුන් කොහොම හරි මේ වංචාවන් හංගනවා.ඕක තමයි ඇත්ත
Patta ennea hamudavea
2020 දී තුවාල ඌනලූ.නීවරදී කරන්න චමුදීත
2000 දි විය යුතුයි.
Nonawathina ralla 2020 awe kohamada korona awa kiyalanam mathakai ?
Munta mongal
Pissek. 2020 udde mokakakda
ත්‍රිවිධ හමුදා නිලදාරී හා සෙසු නිලධාරී සදහා වැඩි වූ ආහාර දීමනාව ගැන පොඩ්ඩක් බලන්න චමුදිත මහත්තයෝ
වහාම ඔබ කියන කැබිනට් ඇපෘවල්
එක බල රහිතකොට එම දීමනාව සමාලෝචනය කල යුතුයි.
හොරුන්ට දඬුවම් කල යුතුයි .
අන්න අර හිලෙන් වතුර යනවලු, පොඩ්ඩක් ගිහින් බලපන් චමුදිත 🤚
සරසාලෙ සටන 1999/2000
තරාතිරමවල් ආයතන වල වැඩ කිරීම සඳහා යොදාගෙන තිබුනට එය නීතිය ඉදිරියේ තරාතිරම යොදාගැනීමට භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය නීතිය ඉදිරියේ සියලු දෙනා එකම සයිස් එකේ කුඩා පුද්ගලයන් විය යුතුය
Good couple
What you doing is Exactly correct but
විශාලම මූල්‍ය අපරාධ වන ස්ථාන තමයි...රටේ සල්ලි කොච්චර විනාශ කරන ස්ථානයක්ද. උඹලට කවදාවත් හරි සාක්ෂියෙන් ගැලවෙන්න බෑ....😢😢😢
ඇයි ඔඩිට් එකක් නෑනෙ
හැම තැනම හොරු නේද
හමුදාවේ ලොකු උන් හැමදේම හොර කන්ව, නිලධාරීන්, සෙසුණිලේ උන් අනේ පූ දෙවිවිනේ,
ත්‍රිවිධ හමුදාවේ civil audit කරන්න ඕනේ අනිවාර්වෙන්ම හොර ගුහාවල්
ඔව් මමත් උන්ගෙන් බේරිලා ගෙදර ආවා ගෙදර එනකොට හදාගත්ත ගේත් නැහැ මට හමුදාවේ ඉදිද්දී හොදම ආධුනික පාඨමාලාවේ සිට බොහෝ පාඨමාලාවලට පළමු තැන ගත්තද ඒ හැම අහිමි උනා හොරෙන් අල්ලන්න කතා කරලා ඒකට හිටපු උන් අපිටම කෙලියා අනන්ත වැරදි කල උන් සිංහල හෝඩිය බැරිඋන්ද ඉහලම නිලයට උසස්වීම් ලබා විශ්‍රාම ගියා අපට ගෙදරට එනවිට ඉදගන්න පුටුවක් වත් නැහැ තවමත් සික්‍යුරිටි කරනවා බිරිද දරුවන් රකින්න ඒ අතරෙත් තාම ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ පුරුද්දට බලුවැඩ කරන් තමන්ගෙම එයාලට කෙලින් උන් දැලිපිහියෙන් අපිත් කිරි කනවා තවම
සියළුම මිනිස්සු අංගසම්පූර්ණ නෑ 2020 කියලා වැලලෙන්න එපා. මේ පුද්ගලයා කියන එක හොරකමක් ඒක සම්පූර්ණ වැරදි. එය ගැන හොයන්න ඕන.
2010 ගැන කියන්නෙ පොඩි වැරදිමක්
Topita pissu
හමුදාව හොර ගුහාවල්. ලොක්කො කොල්ලන්ට කන්න එන මුවල් සහ බඩු වලලිනුත් ගසා කන කාලකනි පිසාචයො ජාතියක්. මහා එපාකරපු ජාතියක්.කොල්ලන්ට කන්න දෙන්න සල්ලි නැහැ. හිරගෑනු ගෙන මගුල් නටන්න ස්විමින් පූල් හදනව .පර හැත්ත බේබද්දො වගේ බීල නටනව. මුන්ව ආමි එකේ තියා හරක් බලාගන්නවත් වටින ජාතියක් නෙමෙයි
මැතීඇමතීවරෑවිතරක්නෙවේරාජසේවකයෝභාගෙටභාගයක්මහොරෑඒකනෑකියන්ඩබෑඒකයීඇත්ත
අයවැයේ වැඩිම මුදල් ආරක්ෂාවට😂😂😂
මෙතුමා කියනකතාව ඇත්ත කමල් ගුනරත්න මෙලවරහක්නැ රනවිරැවන් ගැන හොයන්නැති ආරක්ෂකලෙකමි වරයෙක්
Mama 2007 12 .26 mannarama adampan waladi motar bomba praharayakata lakwela mage dakuku pade danahisa pradeshaya tuwala una mama medical board ekata giyana mata lebune %10 pratishatayak eyala kiwwe %20 pratishatayak tiyenne ona kiyala namut tuwala wechcha neti 50 padigannawa kiyanne munta henagahanna ona
චමුදිත මතෘකාවක් දාගෙන ජෙප්පොන්ට බනින්න අමතක කරන්න එපා...😁
මෙම වැඩසටහන ඇත්තටම හොඳයි නමූත් පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැත.යුද්ද යෙදි අබාධිත වු සෙබළුන්/ නිලධාරීන් ට ආබාධිත දිමනාව අවුරුදු 55 පසුව හෝ වෛද්‍ය මණ්ඩලය කට කැදවලා සුදුසු නම් මෙම දිමනාව ලබාදීම වරදක් නොමැත.සමහරක් නි/සෙ ට මෙම දීමනාව ලබා දෙන්නේ කුමන හේතුවක් මතද යන්න ප්‍රශ්න සහගතයි . මෙවැනි කෙටි සටහනකින් දීර්ඝ විස්තරයක් කිරිම අපහසු යි.
I agree with you, certain matters are not clear. This issue should be given the highest priority and investigated under military law, since, Courts-martial have the authority to try a wide range of military offenses, many of which closely resemble civilian crimes like fraud, theft, or perjury.
Sir Vidya hethun Matha abaditha bawaaya nisa(Op ekedi) casualty bord out wunuu ranaweruwek ohu thama vathupa ha vishrama vathupa labanawa. Ohu siyadivii NASA gatthoth vathupa nawath wanawada????
@@shammerinikita772 සිය දිවිනසාගත්තනං නවත්තනවා. මරණෙට හමුදා යුනිෆෝම්වත් අන්දන්නෙ නෑනෙ
මමත් 2000 ත් 2009 ත් වෙඩි වැදිලා විශ්‍රාම ගිය සෙබලෙක් හැබැයි අතපය හතර හොඳයි ඒක නිසා බෝඩ් එකට දැම්මේ නැහැ
අනුර කුමාර දිසානායක බලයට ඇවිත් නිවැරදි කරයි නේද
Malimawa ආණ්ඩුවYatathe.ඉතා.Prawesamen.Sathya.සොයා .බැලිය .Uthuya
Mama danna ayat ennwa
2020 කොහෙද බන් යුද්දෙ. 😂
Ammapa atta.. ???
Saicoda 2natama...😂😅😢😢😢
Amtakada 😮😮
බලාගෙන යද්දී මේ රට රකිනවා කියලා අපි හිතන එවුනුත් පට්ට හොරු. ලැජ්ජයි. හිරිකිතයි.
Ai mehema karanne 😮😮
මහ උන් තමයි
Chamuditha 2020 koheda ban youdde thiyenne
මෙයත් ලඟදි චන්දෙට එන්න දඟලන්නෙ, පොඩි ප්‍රසිද්ධියක් ගන්නයි ඔය කතන්දර, මෙයාගෙ මෞ වැඩ තියනව ආමි එකේ ඉන්න කාලෙ, බැලුවොත් පෙනෙයි
හොයල බලන්න හමුදාපතිවරු ඉහළ හමුදා නිලධාරීන් ගෙවල්( එකක් නෙමෙයි )හදාගෙන තියෙන්නෙත් හමුදාවේ බඩු හා හමුදා ශ්‍රමයෙන්.....හමුදාවෙන් තමයි නැදෑයිනට කන්න බොන්න දෙන්නේ....කොච්චර ලැජ්ජා ද කිවුවොත්..උන් හිඟන්නො ....විශ්‍රාම යනකල් හමුදා නිවාසවල ඉඳන් ඕවා තමයි කරන්නේ
හොයල බලන්න බහුතර නිලධාරීන්ge වැඩ.....
ඒක ඇත්ත
Podi kollo ballo navannath oni..lokkange..😢😢😢
Meyat e wageda
Yuddeh saha Suddeh. Mokak wenawada janadipathilath horakan karanawa nam. Mekata thamai kiyanne Sharing and caring kiyala.
අසීමිත බලයක් කිසිවෙකුට නොතිබිය යුතුයි
Yako army eke samahara lokko okkotama wadiya horu ne
හමුදාවෙ අයගෙ ලඟම නෑයින්ට පඩි දෙන එක ටිකක් කල් යන වැඩක්, අපිටත් හම්බුනා ගොඩ කාලෙකට පස්සෙ...
🎉abaditha edala miya gihinda
ඔව් අපිට නවත්තලා ඉස්තාවර දීමනාව දෙන්නෑ අනිත් හැමෝටම දීලා අපේ දීමනාව නවත්තලා තියෙන්නේ අනේ අපේ පඩි දෙන්න
2020 කියන්නේ ඔවුන් තුවාලවී වසර55 සම්පූර්ණ කල අය 2020 පසුව සිදු කර ඇති මගඩිය. එසේ නැතුව යුද්ධයකදී 2020 තුවාල වූ දෙයක් නොව.
Mewa,wenas,karanna berida 😊😊😊
ත්‍රිවිධ හමුදාවෙ දෙවල් හොයන්නෙ නෑ .ඒවගේ වෙන වන්චාවල් දූෂණය මැති ඇමතිලවත් කරන්නෙ නෑ .නෑදෑ සනුහරේම කන්නෙ බොන්නෙ වන්චාවෙන් අරන් යන කොල්ලොන්ගේ කෑම බීම .හැමදාම කොහේ හරී බඩුයි මොකුන් හරි ගෝතයෝ ටිකක් එක්කගෙන ඇවිත් කෑම්ප් වලට නැවු වලට කොල්ලොන්ට කන්න තියෙන මස් කෑල්ල අනික් කෑමවන්චාවෙන් අරගෙන පාටි .මහ වුන්ගෙ ගෙවල් වල වැඩට කීයක් ඉන්නවද .තමන්ගෙ රාජකාරියට දෙන වාහනේ.ලමයි ස්කොලේ ගෙනියන්න වයිෆ්ට ශොපින් යන්න .බල්ලට බෙහෙත් ගේන්න පාවිච්චි කරනවා .එයා යනවා කෑම්ප් එකේ වාහනේක .එහෙම පුලුවන්ද රාජකාරියට දෙන වාහනේ . පවුද්ගලික ගෙවල් හදන්න ගන්නෙ හමුදාවෙ කොල්ලො ගෙදර බල්ලො නාවන්නෙත් කොල්ලො මේවා හොයන්න ඕන
ඒක තමයි මේ රහස නේද
Lankawa wage balu ratak
අනේ නම් ටික කියන්ඩෝ
Mun Mahama Horakan Karana Kota Apit Danna Teyana Pansan Aka Gana Kauda Kata Karanna ,good Job Sir Sasu Nilayot Ennava Ohoma Boruvata Ganna Un Ganat Kata Karanna
කවුරුවත් සොයා බැලිය යුතු නැත මම විසින්ම පිලිතුරු සපයමි.
මේ කියන උදලුපොල ට (උදැල්ලා) පලමුවෙන්ම කියන්න තියෙන්නේ යුද හමුදා නිලයෙන් පහත හෙලා හමුදාවෙන් නෙරපා හැර සිට ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් සානුකම්පිතව නැවත සේවයේ පිහිටවූ අයෙකි.
. මා විසින් අණදෙන නිලධාරීතුමන් තම බලඇනිය අතහැර දමා සිටියදී දෙවන අණදෙන නිලධාරී නොමැති අවස්ථාවක ( ඔහු පවසන ආකාරයට දෙපස සිටි මහලොකු පාබල නිලධාරීන් හා සෙබළුන් දිවයන වෙලාවේ ) A කණ්ඩායමේ නිලධාරී අණදන නිලධාරී වශයෙන් සරසාලේ පස්මන් හංදියේ සිට චාවාකච්චේරි දක්වා ත්‍රස්තවාදීන් සමග සටන් කල පුද්ගලයා මා බව ( පස්මන් හංදිය දාල දුවපු JVP එකේ නිලධාරීන් ලෙස නොසලකන්න ) නොදන්නවා නම් සොයා දැන ගන්න .
නොදන්නවා නම් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අහන්න ඇයි මා අතුලු තවත් දහතුන් දෙනෙකුට වීර සම්මාන (Gallery Award ) ලබා දුන්නේ කියලා. මෙය සංඥා බලකාය විසින් එකම අවස්ථාවක වැඩ්ම වීර සම්මාන ලබාගත් ක්‍රියාන්විතයක් ලෙස ඉතිහාසගත වී ඇත .
ඇත්තමද
අවජතක අඩු උන් ඉස්සර උන්නෙ නතිය් ලොකු තනතුරු වල කුල්‍ය දනවත් කම වද්ගත් බව පවුල් ඉතිහාසය ඔක්කොම හොයල ගත්තෙ
Shameless people!
මුන් ගෙ ඇට කපන්න එපැයි ?
ඇට වලට armor plate දාල තියෙන්නේ.
2020 යුද්ධෙ තිබ්බද
ඕනම අවංක කෙනෙක් රජයේ සේවකයන් වෙලා එතන ඉහළට යනවා නම් ඒගොල්ලොන්ට අවශ්‍ය විදියට විනය ගරුක වෙන්න ඕනෙ. නීතියට විනයගරුක වෙලා නම් බැහැ එතකොට කැපිල්ල දාලා නැති කරලා දානවා ඇත්තටම ඒ රැල්ලට ගිහිල්ලා කුකෙක් වෙන එක තමයි තෝරා ගන්න වෙන්නේ
මා මේ පවසන්නේ මට දැනුන විදිහයි, ඒ ගැන කවුරුහරි පැමිණිලි කරලා ඉහළින් විමසූත් කියන්නෙ ආයතනයට ඕන හැටියට මේගොල්ලෝ හදාගන්න ඕනේ කියලයි එතකොට අර උසස් දේශපාලඥයා රැවටිලා ලොක් වෙලා යනවා
Oba hariyatama hari, Evita kiyanne ape attitude prashna.Horakama wasim.
Army niladari alpayak gene kuwe
කාට කියන්නද මේවා
රටේ මහජනතාව හිගා නොකා හිගා කනව මුං මහජන මුදල් හොරා කනව මුංට මේව කාල දිරවයිද 😢😢😢😢
ඔන්න හොර රණවිරුවොන්ගේ හැටි😮😮😮😮😮😮🤑🤑🤑🤑🤑🤑, උන් ඇවිල්ලා මංකොල්ලකාරයෝ 😡😡😡😡😡🤬🤬🤬😤😤😤😤😤😤
පොඩි එවුන් නෙමෙි මහ එවුන්
😢
2020 Wana ba sa
ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ, චමුදිත කට ඇද කරකර කතා කලාට අමු ගොනා කියල පේනවා, මේ මනුස්සයා 2016 පෙන්ෂන් ගියාලු, 2020 නොනවතින රැල්ලෙන් තුවාල උනාලු, පිස්සුනේ, මෙයාට වැරදිලා වෙන්න ඇති, මම දන්න විදියට යුද්දෙ ඉවරවෙලා දැන් අවු. 15 ක් වෙනව. 2020 තුවාල වෙන්න බැහැනෙ, එක්කො මෙයාට පිස්සු, නැත්තන් අර වාචාලයාට පිස්සු.
Eka varadila kiyanne 2000 thamai hari
මම යුද්දයෙදි තුවාලවෙලා හිස ඇතුලත කැබලි තියෙනවා දැනට ඉන්න ආරාක්ෂක ලෙකමි කැන්සල්කරා වෛද්‍ය මන්ඩලයෙන් අනුමතකරත් එයලැබෙන්නැ
ච අයියා ඔයාට කීයක් හම්බවෙනවද මේ දේ? දේ?
Mun .රණවිරු .කියන්නේ .කොහොමද
පොත් පමනක් ලියපු අය නෙමෙයි..කකුල් නැතිව වැඩ කරන brigadiers ල තව ඉන්නවා..උසස්වීමි නොදීපු..ඒ අයත් ගැන කතාකරන්න..පොත් ලිවීම උපුටා දැක්වීමට නම් උසස් වීම් දීමට සුදුසු කමක් නොවන බව මගේ හැඟීමයි....යුද්ධයේදී කැප්ටන්ද ,මේඡර් ද කියා බේරාගැනීමකින් තොරව යුද්ධකල නිසා සියලු දෙනාටම උසස්වීම් දීම සුදුසුම දේ විය යුත්තේ...සමහර නිලධාරීන් සිටිනවා කකුල් අත් තිබෙන අයට වඩා වැඩකරන...නමුත් කනගාටුවට කරුනක් මේ අය ගැන කතා කරන්න කවුරැවත් නෑ...හැම කෙනෙක්ම මාධ්‍ය ඉස්සරහට ඇවිත් එක එක් කෙනාට කඩේ යනවා...මේ මිනිස්සු ටික ගැන කතා කරන්න නෑ කවුරුත්..තිත්ත ඇත්ත ඕක තමයි..
Sir සම්බන්ධ වෙන්න නමබර් එකක් දෙන්න පුලුවන්ද sir
Mun okkoma ekai
2020 තුවාල වුනේ කොහම
2020 gana kiyapu aka neme bolau hoyanna ona me wena aparade gana hithapalla thopi nam harak jathiyak konda pana thiyena sinhala manussa kamata adare karapiyau❤❤❤❤
2020 ??????😂😢
පොලිසියෙත් ඇතිනෙ ඔය වගේම හොරට පඩි දෙකක් ගන්න හොරු.
ඇයි උබගේ පොලීසියෙන් ඇට දෙක ලාච්චුවේ දැම්මද,
Kotan
Brigadier Ranjan wijedasa eyage programme ekak man wena you tube cahannel ekaka dakka, ea minissu ratata naya nati jathika weerayo, mea hora wada karana ewnta owa pala denawa aniwaryenma
මෙයා army එකෙන් ගිය විදිය ගැන දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න
😮😮😮😮😮