Lakai Sikai - Quarantine l ලකයි සිකයි - කොරන්ටයින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Lakai Sikai - Quarantine l ලකයි සිකයි - කොරන්ටයින්
    Script & Director - Lakmal Weerasiri (ලකා) /
    Line Producer - Shan Arosha(සිකා)/
    Production Manager - Thameera Maduranga /
    DOP - Madawa Kamalasiri /
    Lightning - Wajira Deepal /
    Makeup - Sandun Wimalarathne /
    Editor - Pathum Sandaruwan /
    Colour - Malinda Sampath /
    Production & Audio Assistant - Sachindu Dilshan /
    Marketing - Dilan Rajapaksha
    Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) / Shalika Nadeeshani
    #LakaiSikai #Srilankacomedy

ความคิดเห็น • 815

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +120

    ඒක බලල ඉවර නම් මේකත් බලන්න - th-cam.com/video/G9WHNnyeVkU/w-d-xo.html

  • @ireshacrish9795
    @ireshacrish9795 3 ปีที่แล้ว +25

    අනිවාර්යයෙන් අයියේ පිට රට ඉන්න අපි ලංකාව දිහා බලං හුල්ලනවා එන්න විදියක් නැතුව ඒ අපි අපිටත් වඩා රටට ආදරේයි අපි පිට රටක ඉදන් අපේ රටට ලෙඩේ අරන් එන්න බය නිසා අනේ හැමෝම තමුන්ගේ යුතුකම මේ වෙලාවේ ඉශ්ඨ කරන්න ගේදරටම වෙලා ඉන්න ❤❤❤

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +4

      දැන්නම් යාලු ඔහේම ඉන්නෙ එක හොදයි වගේ. මෙහේ කැද හැලියක් වෙලා තියෙන්නෙ

    • @slpicca2711
      @slpicca2711 2 ปีที่แล้ว +4

      ගොන් මෝඩයෙක් වගේ ආපහු මේ ලබ්බට රිංගන්න හදන්න එපා. ඉතියෝපියාවේ හරි කමක් නෑ ඉදපන්. පුලුවන් නම් මෙහෙ ඉන්න එව්න්වත් ගනින්.
      මෙහෙ 225ක් ඇවිල්ලා සාපයක් වෙලා ඉන්නේ 🤧😪

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +3

      ඔයා තාමත් හූල්ලනවද නැත්නම් ලංකාවේ ද ඉන්නෙ එහෙමනම් පිට රටකට යන්න හූල්ලනවද..🤔🤔🤔🤔🤔

    • @omethwidmal3999
      @omethwidmal3999 2 ปีที่แล้ว

      අපි රටෙන් පැනගන්න හූල්ලනව මචන් ☹️💔

    • @gayanpriyankara8816
      @gayanpriyankara8816 2 ปีที่แล้ว

      දැන් කොහොමද ?

  • @sajithishanka3022
    @sajithishanka3022 3 ปีที่แล้ว +37

    TH-cam channel එකකට දාන පළවෙනි comment එක, නොදා ඉන්න හිතදුන්නෙම නැති නිසාමයි දැම්මෙ, තමන් කරන දෙයින් හරි විදියට සමාජයට යුතුකම් ඉෂ්ඨ කරන්නෙ කොහොමද කියන එකට හොදම උදාහරණෙ මෙ channel එක, මෙව එලව මෙලොව ඵලදෙනව අයියේ ඔහොම යං ඡයෙන් ඡයම වෙවා

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

    • @mogremixdj4321
      @mogremixdj4321 3 ปีที่แล้ว

      th-cam.com/video/O24hsZxGR3Y/w-d-xo.html

  • @gayanlng
    @gayanlng 3 ปีที่แล้ว +11

    ඔය වගේ ගොං චරිත වලටනම් සිකා නියමට ගැලපෙනවා 🤣🤣🤣
    සුපිරි ලකා 👍

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +125

    සමාජයට හොද පණිවිඩයක් දුන්නට ස්තූතියි ඔබ දෙපලටම❤️❤️❤️❤️❤️

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว +4

      Like එකක් නොදා ඉන්න බැරි වුනා. ආයුබොවන්න👍👍👍👍👍

    • @apekade-6735
      @apekade-6735 3 ปีที่แล้ว +1

      ගෙදරදීම දුරකථන අලුත්වැඩියාව.subscribe කරලා ඒ සහයෝගය දෙන්න. th-cam.com/video/mgCwF0DVq7k/w-d-xo.html

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว

      @@apekade-6735 Subscribe karaa,oya wage ewa kiyala dena channel ekak thibba eka loku deyak

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +12

    දෙවෙනි පාරටත් සිකා අහගත්තා 😂 ඔික තමයි තිත්ත ඇත්ත ලංකාවේ ගොඩක් උන් හිතන්නේ එහෙම තමයි 😂😂😄අසරණ දෙමව්පියන් ආචිචිලා සිියලා ගැනවත් හිතපන් එතකොට මෙික ලොකු අවුලක් නොවෙයි 😍😘

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +29

    ඇත්තටම ආදර්ශමත් විඩියෝවක් හැදෙන එකාට මෙ ටික ඇති අන් ලයික් කරලා තියෙන්නේ මක බෑවෙන්න කැමති එවුන් , ආදරෙයි ලකාටයි සිකාටයි 🤗🤗🤗

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว

      අනේ මාව සබ්ස්ක්රයිබ් කරන්න 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 ปีที่แล้ว

      අහිංසකාවී පැරඩිය බැලුවේ නැත්තන් දැන්ම බලන්න th-cam.com/video/U_IIJTh6XZk/w-d-xo.html

  • @shashiniyashodara7590
    @shashiniyashodara7590 3 ปีที่แล้ว +13

    සිකා ගේ මූඩ් එක මාර ෆන් 😉😂

  • @mangalaperera2753
    @mangalaperera2753 3 ปีที่แล้ว +4

    Ela...ela ...bro...අපේ un ඔය ටික විතරයි කරන්නේ නැත්තේ ...ඒක ජනාධිපති ..නැත්නම් ...පාර්ලිමේන්තුව ...නැත්නම් හමුදාව karanakan බලාගෙන ඉන්නවා ... මෙච්චර අවුලක් asse සමහරු ආණ්ඩු peralannath try කරනවා .... ඔහොම හරි කියලා බලන එක තමයි media වල වගකීම ... good work bro ...👍👍

  • @vishwayasas7981
    @vishwayasas7981 3 ปีที่แล้ว

    Niyama kathawa.. parana sika na kiyala wenasak na lakage wada supiri . Issaratath wada hodai wage. Niyama wenask. Good luck.

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ปีที่แล้ว

    Kelawenakam idala nagitinna ba ඒක මරු

  • @janakabandara2693
    @janakabandara2693 3 ปีที่แล้ว +2

    මේ දවස් වලට හොඳ පණිවිඩයක් . ජය වේවා දෙන්නට ම .දිගු ගමනක් යන්න ලැබේවා . Dan nam video සේරම බලලා ඉවරයි ..... 👍👍

  • @Imhesha
    @Imhesha 3 ปีที่แล้ว +7

    ට්‍රෙන්ඩින් එන්නම ඕනි එකක්.....❤️❤️ පට්ට..😍💪

  • @techtbe
    @techtbe 3 ปีที่แล้ว +3

    එකම ගෙදර උඩ තට්ටුවෙ ද මන්දා..🤭🤭🤔🤔🤔🤔

  • @chamathsandeepa2577
    @chamathsandeepa2577 3 ปีที่แล้ว +42

    සමාජගත වෙන්නෙ නෑ මේ පාර ඉතිහාසය ගත වෙන්න යන්නෙ❤🇱🇰

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      මටත් සප්සප එකාක් දෙන්න යාලුවාව plz🙏😃

    • @mogremixdj4321
      @mogremixdj4321 3 ปีที่แล้ว

      th-cam.com/video/O24hsZxGR3Y/w-d-xo.html

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +3

    අම්මෝ යකෝ ඒක
    සුපිරි ඈ 😂😂😂
    ආතල් විතරක්ම දෙන්නෙ නැතුව සමාජෙට පනිවිඩයක් දීපු එක වටිනවා ❤

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ada වීඩියෝ eka වැදගත් පණිවිඩයක් ලබාදුන්නා rate සියලුම දෙනාට ...mage රටෙන් corona උවදුර ඉක්මනින් නැති වේවා කියලා api හැමෝම parthana කරමු ...කුවේට් api

  • @sandaruprodakshan5337
    @sandaruprodakshan5337 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @krishanmadushanka3272
    @krishanmadushanka3272 3 ปีที่แล้ว +17

    Social responsibility, හොද වැඩක්, good concept ,සුභ පැතුම් !

  • @navindusalinda5869
    @navindusalinda5869 2 ปีที่แล้ว

    ඔයල හොද පනිවිඩයක් දෙනව good luck

  • @kusumarathnayake8274
    @kusumarathnayake8274 2 ปีที่แล้ว

    Athatama samqjayata hodapanivida dunnata bohoma isthuthi pin athakotavath apaminissu gavalvalata valaidiina subapathum tharuvan saranai dubai sita👍👍👍👍👍👍👍👍👍👍

  • @gaganasewmith8213
    @gaganasewmith8213 3 ปีที่แล้ว +1

    ඇත්තටම සිකා exersise කරනවා නේ

  • @slcricket2777
    @slcricket2777 3 ปีที่แล้ว +2

    සිකා අයියත් මරු හොදේ 😂😂😂😂

  • @shellpisso8376
    @shellpisso8376 3 ปีที่แล้ว +4

    පොසිටිව් කරගන්නෙයි ඔහෙලා දගලන්නේ..🤣🤣🤣🤣

  • @maheshikalakmali2676
    @maheshikalakmali2676 3 ปีที่แล้ว +3

    ලකා සිකා මරු 😂😂 එල එල

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @veenupeiris5614
    @veenupeiris5614 3 ปีที่แล้ว +1

    Api rekunoth ratath rekei......okkmala sahayogen modayo nowi weda krana ona kalayak meka.....💪💪💪💪💪💪

  • @shanbro5883
    @shanbro5883 3 ปีที่แล้ว +23

    කො බලන්න මෙ විදිහට කරන කට්ටිය like karanna?

  • @user-tq2hx2oq8h
    @user-tq2hx2oq8h 3 ปีที่แล้ว +1

    Eka aluth ekak👍

  • @issowade4874
    @issowade4874 3 ปีที่แล้ว +3

    සිකා කන්නමයි දඟලන්නේ😂😂💔

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 6 หลายเดือนก่อน

    සුපිරියක් ❤❤

  • @pramilakumari5957
    @pramilakumari5957 3 ปีที่แล้ว +4

    ලොකු ආදර්ශයක් හැදෙනවනම් මිනිස්සුන්ට
    අපි මේ වෙලේ ෆන් ගන්න එක නෙමෙයි වැදගත් රටක් හැටියට තමන්ගෙ ආරක්ෂාව තමන් සතුයි ඒකයි වැදගත් 🙏 thanks laka and sika

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +6

    ලකයි සිකයි හදවතේ සෙට් එක 👍👍👍

    • @mvbeast69
      @mvbeast69 3 ปีที่แล้ว +1

      අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව th-cam.com/video/3e8koWCIzUQ/w-d-xo.html

  • @Senucabstours
    @Senucabstours 3 ปีที่แล้ว +2

    නියමයි ලකා & සිකා.සමාජයට හොද පණිවිඩයක්..❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @chamaranuwan3688
    @chamaranuwan3688 3 ปีที่แล้ว

    Me akkage ragapema maru wachanayai dekai katha karanne hema ekema ath munek kiyana dewal wala godak thinawa maru akke wediya weda danne nethuwa supiriyata denawa oya issarahata thawa hodata ragapanna thundenawa issara eka nethiwechcha eka hodai wage den

  • @anuanu8181
    @anuanu8181 3 ปีที่แล้ว +5

    රටටම හොද පණිවිඩයක් ස්තුතියි 🙏🙏

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว

    අම්මො ගෙදර නොනාගෙන් පට්ට ලකුණු වැටේවි එතකොට.......

  • @baristaevon1347
    @baristaevon1347 3 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰එල එල barista evon

  • @naveeshanirmana139
    @naveeshanirmana139 3 ปีที่แล้ว +1

    Supiri bn

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว

    Mae lankawae pinbuttarayonta hoda adarssamat wada satahanak bohomat pin box oyala dannata budusaranai🙏🌹❤💞🖐man kuwait sita

  • @kalpasouthkorea93
    @kalpasouthkorea93 3 ปีที่แล้ว

    මෙකාලේ youtube la හැටියට කරන්න ඔන යුතුකම ඔයාලා කරා අයීයේ මේකතම වෙන්න ඔන්නේ තන්දෙයක් ගන්න ගමන් අනිතයගෙත් යහපතට මෙවගේ දේ දෙන එකට ඔයාලට🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @FairyWorld
    @FairyWorld 3 ปีที่แล้ว

    Super🔥

  • @onadeyakmusic3984
    @onadeyakmusic3984 3 ปีที่แล้ว +2

    Niyamai laka,Sika ohoma karagena yamu

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

  • @lakmalsamarasinghe1486
    @lakmalsamarasinghe1486 3 ปีที่แล้ว +7

    නියමයි..!!!ඔය වගේ යහපත් දේවල් සමාජගත කිරීම ඉතාමත් වැදගත් තෙරැවන් සරණයි!!!

  • @tutubro3502
    @tutubro3502 3 ปีที่แล้ว +26

    අම්මො ලකාගෙ බඩ ආයෙ වැඩිවෙලා. මතකද ජනවාරි 1 ඇඩ් එක??

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥

    • @mogremixdj4321
      @mogremixdj4321 3 ปีที่แล้ว

      th-cam.com/video/O24hsZxGR3Y/w-d-xo.html

    • @ProfessorDS
      @ProfessorDS 3 ปีที่แล้ว

      Ow

    • @binaamusic4338
      @binaamusic4338 3 ปีที่แล้ว

      Mage music channel eka subscribe karala udauwak karanna .mamath අනිවාර්යයෙන් subscribe karanawa .plz

  • @dayadaya1077
    @dayadaya1077 2 ปีที่แล้ว

    Godak pin budu saranai ma kuwait sita

  • @asirinuwan4830
    @asirinuwan4830 3 ปีที่แล้ว +1

    ලස්සන සුපිරි වැඩක් නියමයි ජය වේවා 💞💕💕💕💕

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +13

    වෙලාවෙ හැටියට දැනෙන්නම දීපු පණිවිඩයක් ❤💪

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html

    • @sudathdikkumburage4215
      @sudathdikkumburage4215 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

  • @kalisamkatta-7936
    @kalisamkatta-7936 3 ปีที่แล้ว +1

    මරැ මරැ අයියේ නියමයි.මම හැමදාම බලනවා

  • @k9hub782
    @k9hub782 3 ปีที่แล้ว

    ela ohoma thama kiyanna oni

  • @kushanharsha2530
    @kushanharsha2530 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සුපිරි ආදර්ශමත් වීඩියෝ එකක් 👍👍👍👍

  • @veenupeiris5614
    @veenupeiris5614 3 ปีที่แล้ว +1

    Ekanm atta.....hoda deyk krala tyne...👍👍👍👍👍

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 3 ปีที่แล้ว +13

    මෙක trending එනවා කියන වුන් කො තම නෑ .❤️🔥

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +1

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 3 ปีที่แล้ว

      @@thorathuruviraj ඔවා ගන්න 💰 නෑ 😪

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว +1

      මටත් සප් එකාක් දෙන්න යාලුවා plz👍🙏

    • @mnwhatsappstatus1915
      @mnwhatsappstatus1915 3 ปีที่แล้ว

      @@sokkacinema.4415 අනිවාර්යයෙන්

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න Samsung M51 සිංහල review එක සහ unboxing video එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhanushkaprasad4546
    @dhanushkaprasad4546 3 ปีที่แล้ว +3

    මේ ටික හුගාක් උන්ට තෙරෙන්නෙ නැහැ ,,හුගාක් උන් බලාගෙන ඉන්නෙ සර් ..ඇවිත් ගෙදර අපි ඉන්නවද බගලා,මාස්ක් එක දාලා,අත්දෙකත් හොදලා යනකම්...එතනයි වරදින තැන ,,තමන් ගැන හිතන එක,හැමදෙයක්ම ආණ්ඩුවේන් කරනකම් බලාගෙන ඉන්නවා..

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥

  • @mattas-1206
    @mattas-1206 3 ปีที่แล้ว +2

    හොඳ පණිවිඩයක් ....👍👍👍

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 3 ปีที่แล้ว +3

    හොද පනිවිඩයක් අනේ ඉතිං හැමෝම තේරැමි ගන්නවානමි

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว +1

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥📴

    • @chamarasrilanka2070
      @chamarasrilanka2070 3 ปีที่แล้ว

      @@dyjnsbsgshsbs6044 👍👍

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 3 ปีที่แล้ว +10

    ඇත්තටම රටට ලොකු පණිවිඩයක් thenk you

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว

      Thenk nme bn thank

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว

      Thenk nme bn thank

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว

      @Anusas Max හිගන්නෙපා පකෝ

    • @slbeauti842
      @slbeauti842 3 ปีที่แล้ว

      th-cam.com/video/T7Btuq2H5zE/w-d-xo.html

  • @shanperera305
    @shanperera305 3 ปีที่แล้ว +45

    That's great! 👍

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      matath sp ekak denna yalu wa plz🙏👍

  • @fightone4944
    @fightone4944 3 ปีที่แล้ว +23

    කියන්ඩ ඕන ටික හොදටම කිවුව..👍❤️
    #FightONE

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      මටත් සප් එකාක් දෙන්න යාලුවා plz🙏👍

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html

    • @sudathdikkumburage4215
      @sudathdikkumburage4215 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

  • @madusankadulanjana757
    @madusankadulanjana757 2 ปีที่แล้ว +2

    කෝරෝනා ඉවර වෙලා මෙක බලන අය කෝ

  • @dsdcreations3341
    @dsdcreations3341 3 ปีที่แล้ว +2

    මගෙ අප්පල positive හිතුවට කමක් නෑ positive වෙන්න හදන්න එපා.. පලුවන් තරම් Negative වෙලා ඉන්න බලහල්ලා....ජය වේවා හැමෝටම...❤️❤️❤️❤️

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

    • @anuruddhikarupasinghe7572
      @anuruddhikarupasinghe7572 3 ปีที่แล้ว

      👍

  • @janakathesomart3135
    @janakathesomart3135 3 ปีที่แล้ว +7

    මෙහෙම කියල දීලත් තේරෙන්නෙ නැති සම හරක් ඉන්නවානේ ....🤔🤔🤔🤔

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

  • @rivith9564
    @rivith9564 3 ปีที่แล้ว +1

    හැමදාම ඉතින් එල තමා

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +1

    👍😂😂
    ආදර්ශමත් 👍

  • @madushaimanjith922
    @madushaimanjith922 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @kingporus7596
    @kingporus7596 3 ปีที่แล้ว +1

    ලකත් Handfree එකක් අරන් වගේ නේ...😂😂😂😂😂😂😂😂

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලි .

  • @manoharamalidu8149
    @manoharamalidu8149 3 ปีที่แล้ว

    Thawa ekak oneee

  • @wasanthamapa3048
    @wasanthamapa3048 3 ปีที่แล้ว

    සමහරු ගෙදරම පෙරා ගත්තා

  • @sahanemal3186
    @sahanemal3186 3 ปีที่แล้ว +1

    ලකයි සිකයි හැම වීඩීයො එකකටම කමෙන්ට් දාලා තියේ...එක හාර්ට් එකක්වත් හම්බෙලා නෑ. .😒👌♥

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 ปีที่แล้ว

    ඒක පට්ට

  • @piyumalshashika4890
    @piyumalshashika4890 3 ปีที่แล้ว +8

    Thats great laka & sika❤️❤️

  • @bestthings5476
    @bestthings5476 3 ปีที่แล้ว +20

    Aniwa trending ## 👍🏼👍🏼

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥

    • @sokkacinema.4415
      @sokkacinema.4415 3 ปีที่แล้ว

      matath sb ekak denna yalu wa plz🙏👍

    • @mogremixdj4321
      @mogremixdj4321 3 ปีที่แล้ว

      th-cam.com/video/O24hsZxGR3Y/w-d-xo.html

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න Samsung M51 සිංහල review එක සහ unboxing video එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️

  • @w.a.shiranamilasilva322
    @w.a.shiranamilasilva322 3 ปีที่แล้ว +2

    Supiri laka ❤️❤️❤️

  • @dinnakids1207
    @dinnakids1207 3 ปีที่แล้ว

    Niyamai lako....

  • @nilanthalakshan190
    @nilanthalakshan190 3 ปีที่แล้ว +1

    Supiri ala covid 19 parissamen 👍👍👍😱😱😱🙏🙏👌🇱🇰🇱🇰

  • @nishanthasumith9410
    @nishanthasumith9410 3 ปีที่แล้ว +1

    🔥🔥👍👍💐🔥🔥

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +6

    සුපිරියි .....👍👍👍❤️❤️👍👍ජයවේවා!!!!

    • @mvbeast69
      @mvbeast69 3 ปีที่แล้ว +2

      අවුරුදු 17 කොල්ලගෙ කොරෝනා බෝ කරන ඇත්තම කතාව th-cam.com/video/3e8koWCIzUQ/w-d-xo.html

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว +1

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.htmlලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @pasindushashmika168
      @pasindushashmika168 3 ปีที่แล้ว +1

      @@mvbeast69 ඔයාව subscribe කරා බොක්ක ..

    • @pasindushashmika168
      @pasindushashmika168 3 ปีที่แล้ว +1

      @@dyjnsbsgshsbs6044 link එකෙන් යන්න බෑ බොක්ක ...

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว +1

      මෙන්න Samsung M51 සිංහල review එක සහ unboxing video එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MtechxLK
    @MtechxLK 3 ปีที่แล้ว +7

    සමාජ ගතවෙලා කියල දෙයක් නෑ පුතා සමාජ ගත වෙලා කියන්නෙ සෙලවෙන මනස

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 3 ปีที่แล้ว

    Meyaala Baya Welaaa...Yako Sinhayek Dan Rata Palanaya Karanne......Corona Mona Sippida......Yako Yuddayak Karapu Waddo Tikak Iddi Api Mokatai Baya Wenne...Sape Inna Oone Sape.....🤐

  • @akalankadayananda2806
    @akalankadayananda2806 3 ปีที่แล้ว +3

    Respect Lakayi Sikayi. I am sharing one of your videos for the first time !!!

  • @lapaisipai6653
    @lapaisipai6653 3 ปีที่แล้ว +54

    ඇත්තටම සිකා වගේ හිතන ගොන් හරක් ඉන්නවා තමයි. උන්ට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ. නියමයි. හොද පණිවිඩයක්. ඔහොමවත් තේරෙයිද බලමුකෝ. 👍👍👍

    • @dyjnsbsgshsbs6044
      @dyjnsbsgshsbs6044 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @HARAH7
      @HARAH7 3 ปีที่แล้ว

      th-cam.com/video/jPh9onx_fsc/w-d-xo.html

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 3 ปีที่แล้ว

    නියමයි,වියු යුත්තේ එයයි

  • @nirvanee7299
    @nirvanee7299 3 ปีที่แล้ว

    ගිය පාර lock down එකට, එකෙක්ව පැන්නුවා, මේ පාර might be your turn SIKA....

  • @keethdhananjaya
    @keethdhananjaya 3 ปีที่แล้ว +5

    😭😭😭... ආතල් එකක් වෙයි කියල හිතුවෙ..... කමක් නෑ... දැනුවත් උනා..... 😎😎😎😎❤️❤️❤️

    • @dilshanisuru_official
      @dilshanisuru_official 3 ปีที่แล้ว

      th-cam.com/video/Nrd6fcYcHKs/w-d-xo.html
      ☝️හැමෝම මේ Video එක බලලා Like Comment කරලා Channel එක Subscribe කරලා පොඩි උදව්වක් දෙන්න අනිවාර්යයෙන්ම❤😘

    • @dininduthill3104
      @dininduthill3104 3 ปีที่แล้ว

      m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @dininduthill3104
      @dininduthill3104 3 ปีที่แล้ว

      @@dilshanisuru_official m.th-cam.com/channels/FubCkZbFkYCmuO6u1HxYaQ.html 💕💕ලින්ක් එකට ගිහින්
      මාව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝර්ට් එකක් දෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝම මාත් අනිවා සබ්ස්ක්‍රයිබ් කරනවා ... 💓🤩💓❤️💓💕💓

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      Infinix hot 9 play phone එක ගන්න එපා 😥⚠️️ th-cam.com/video/QZsI21TXcxE/w-d-xo.html මෙන්න හේතුව😌😌😌😥📴

    • @techaproductions6299
      @techaproductions6299 3 ปีที่แล้ว

      මෙන්න Samsung M51 සිංහල review එක සහ unboxing video එක.
      th-cam.com/video/VcKg59uNDus/w-d-xo.html
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dartme882
    @dartme882 3 ปีที่แล้ว

    Akanam niyamai a👍❤❤❤❤

  • @supunpriyashantha
    @supunpriyashantha 3 ปีที่แล้ว +1

    Hoda panividayk...❤❤👍👍

  • @dilinimadushika4216
    @dilinimadushika4216 3 ปีที่แล้ว

    hama video wagema mekath supiri

  • @sumedabro5743
    @sumedabro5743 3 ปีที่แล้ว

    Lasani aiiye mge ekatatha sapota ekak denna mama oyalage vidiyo balanawa

  • @slcutetv8540
    @slcutetv8540 3 ปีที่แล้ว

    එකටනම් ඇඩුනා ලකෝ

  • @dumindapriyadarshana7024
    @dumindapriyadarshana7024 3 ปีที่แล้ว +1

    නියමයි ඒකනම් මේ රටේ ඉන්න ⁣සමහරක් බත් කන හරක්ට වදින්නම දීලා තියෙනවා

  • @samilgunasekara842
    @samilgunasekara842 2 ปีที่แล้ว

    Niyamai ah

  • @pasinduanuranga3539
    @pasinduanuranga3539 3 ปีที่แล้ว +3

    සිකාගේ නමේ තේරුම අද තමා තේරුනේ🤪

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +2

      🇱🇰කොරොනාවට ගැයෙන අලුත්ම සිංදුව දැන්ම බලන්න ## like 👍& share ✌click here to watch ## th-cam.com/video/JSdTH3s1z58h/w-d-xo.htmlttps://th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html.

  • @subodilakshika6760
    @subodilakshika6760 3 ปีที่แล้ว +1

    සිකා මරූ...

  • @sindika4635
    @sindika4635 3 ปีที่แล้ว

    Patta

  • @thejavageek8450
    @thejavageek8450 3 ปีที่แล้ว +4

    කවුද අප්පා හිත හදන් මේවට් dislike දාන්නේ

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 3 ปีที่แล้ว +2

    තාම සමාජගත වෙලා නෑ බං එලි පත්තේ එලි පත්තේ 🤣🤣

  • @samithachathuranga1454
    @samithachathuranga1454 3 ปีที่แล้ว

    නියමයි

  • @dcphototutorial8763
    @dcphototutorial8763 3 ปีที่แล้ว +1

    ඒකහ්❤️

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +1

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්👌