Yantham Bass (යන්තම් බාස්) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 27

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +11

    අපේ ගමේ බර්ටි බාසුන්නැහේ කියලා මනුස්සයෙක් හිටියා මිනිහත් ඔයවිදිහටම ලැට් එකක් බැන්දා 😂😂😂

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 ปีที่แล้ว +2

    අද කතාව නම් එලයි එලයි එලම තමයි . මට හිනාව නවත්තන්න බැරි වුනා .

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +7

    මරු යකෝ මට මතක් උනා අපේ ගමේ යංතං බාස් බිත්තියක් බැදලා තිබ්බා පැත්තෙන් බලද්දි සීගිරි ගල වාගේ පිම්බිලා

    • @l.kssnath1437
      @l.kssnath1437 4 ปีที่แล้ว +1

      එළ..එළ.මැවිලා පෙනුනා කියහංකෝ "සීඟිරි ගල වා...ගේ පිම්බිලා"....👆🤣🤣🤣🔥

    • @sandayakumari8445
      @sandayakumari8445 4 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rocketscience9703
    @rocketscience9703 4 ปีที่แล้ว +4

    මොරටුවේ අශාන් ලග වැඩ කරන බුද්ධික බාසුන්නැහැ වගේ 😂😂

    • @user-fi8tf4vx3q
      @user-fi8tf4vx3q 4 ปีที่แล้ว +1

      අශානයා ලෝක හොරෙක්. උගේ මුණ දැක්කම පේනවනි හොර බැල්ම.

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +11

    ඉස්සෙල්ලම කරපු වැඩේතමයි මරු එලියට නොගෙන ඉන්නයි තිබ්බෙ😃😆😆😆👌.

  • @hwijesekara2896
    @hwijesekara2896 4 ปีที่แล้ว +2

    අම්මෝ ෆට්ට ✌😁

  • @sandafernando9209
    @sandafernando9209 4 ปีที่แล้ว +1

    Hina kewa supiri 👍👍👍

  • @noizyd7504
    @noizyd7504 4 ปีที่แล้ว +3

    😂😂😂💙 👍

  • @niroshanparty9149
    @niroshanparty9149 ปีที่แล้ว

    😂😂😂

  • @tharindumendis3523
    @tharindumendis3523 4 ปีที่แล้ว +3

    😀😀

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว

    Eka ela supiri niyamai.😄😄😄

  • @isurusampath007
    @isurusampath007 4 ปีที่แล้ว +8

    ලංකාවේ බහුතරයක් ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණුවක් නෑ. නුපුහුණු කුලීකරුවන් විදිහට වැඩ කරන්න පටන්ගෙන, බලා ඉඳලා, ඉගෙනගෙන පසුව පුහුණු ශ්‍රමිකයින් ලෙස වැඩට එනවා. යම් යම් දේ කරන්නෙ කොහොමද, මොකටද යන දැනුම නැහැ. ඒ අඩුපාඩු පුරවන්නේ කතාවෙන්.
    චූටි මල්ලියි පොඩි මල්ලියි කතා නම් පට්ට!

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @GAMEBOY-fu9pc
    @GAMEBOY-fu9pc 4 ปีที่แล้ว +1

    අපේ ගමේ පොරක් තනියම පොඩිවට කාමරයක් බැදල ගමේ හොදම වඩු බාස් කෙනෙක්ට කීවා වහලෙ ගහලා දෙන්න කියලා පොර කිව්වා මට ගේ වටේටම පලන්චියක් බැදලා පුලුවන්තරම් ඇද ලී හොයාන කතාකරන්න කියලා ඒතරම් ඇදයි

  • @dhanugeadaviya
    @dhanugeadaviya ปีที่แล้ว

    අම්මෝ ඒක 😅

  • @r.p.p.sampathkarunananda9411
    @r.p.p.sampathkarunananda9411 4 ปีที่แล้ว

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @wasanagamage2231
    @wasanagamage2231 2 ปีที่แล้ว

    Uluwassa thiyala thibuna oluwe wadinawa adawage mathakai bastunade

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 4 ปีที่แล้ว

    Hina kala werenawa

  • @ImalVlog
    @ImalVlog 4 ปีที่แล้ว

    Mun ne yako baas la 😂😂😂

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂

  • @athihitiyaproductions7052
    @athihitiyaproductions7052 4 ปีที่แล้ว

    Noyama

  • @olictclass8139
    @olictclass8139 ปีที่แล้ว

    අපෙ ගෙදරට කිට්ටුව ඉන්නවා මක බාසෙක්. ඌ අපේ ලිඳ කපරාරු කලා. දැන් වත්තේ හැමෝම අපේ ලිඳ හඳුන්වන්නේ සොත්ති ලිඳ කියල. එක කණුවක් හීනියි. අනෙක මහතයි.