අපි කාබනික ගොවිතැන මතින් ගොඩනැඟුණු ජාතියක් | ලෙස්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • #Iraj #IrajShow #SriLanka
    අපි කාබනික ගොවිතැන මතින් ගොඩනැඟුණු ජාතියක් | ලෙස්ලි
    Follow Iraj
    irajw
    irajw
    irajonline
  • บันเทิง

ความคิดเห็น • 259

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +46

    ඉරාජ් පුළුවන් නම් කන්දේගම මහතා සමගත් මෙවැනිම වැඩ සටහනක් කරන්න 👍👍👍

    • @kasunekanayake355
      @kasunekanayake355 2 ปีที่แล้ว +1

      @Iraj need to be careful on all people. This is cultivated in a scientific way and these are proven. Lesleys farm, Umandawa are proven. We need genuine people who has shown results.

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +1

      iraj kandagama mahaththa genne nee mokada kanda gama anduawa baninawa

    • @chamindajanaka4101
      @chamindajanaka4101 2 ปีที่แล้ว

      Eaka atta

    • @tharusha_nethsara_deshapriya
      @tharusha_nethsara_deshapriya 2 ปีที่แล้ว

      ඔව්

    • @manodtv49
      @manodtv49 ปีที่แล้ว

      👍

  • @4nky2oo2
    @4nky2oo2 2 ปีที่แล้ว +36

    ලංකාව මෙ වැටිලා තියන වලෙන් ගොඩ ගන්න තියන එකම විදිහ නිශ්පාදන අර්තිකයක් ඉරාජ් අයියා Thanks මෙ කරන වැඩේට Keep it up #IRAJ

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 2 ปีที่แล้ว +15

    ඉරාජ් ඉතාමත් හොඳ වැඩක්. දිගටම මේ වගේ වැඩ සටහන් කරලා ගොවීන් උනන්දු කරන්න රටට ජය 🙏

  • @sundarasrilanka8320
    @sundarasrilanka8320 2 ปีที่แล้ว +21

    ලංකාවේ දැන් ඉන්න මිනිසුන්ට ඕවා තෙරෙන්නේ නෑ...මිනිස්සු හරිම ආත්මාර්ථකාමි....තමන්ගේ වත්කම වැඩි කරගෙන බඩ පුරවාගන්න ජාතියක්...අපිට වැරදුන තැන ඔතන....සල්ලි උපයන්න නම් රසායනික හරි ගහලා තමන්ගේ අනාගත දරුවෝ පවා පාවා දිලා සල්ලි හොයන ජාතියක් ....ඉතාමත් වැදගත් ඉරාජ් මහත්තයා රටට මේවා පෙන්වන එක.....මේ මහත්තයාත් රටට ලොකු ආදර්ශයක්....අනිත් දේශද්‍රෝහි පාලකයන් අතුරින් අතිගරු ජනාධිපති තමා රටට වචනයකින් හරි පෙන්වපු මේ කාරණය අගය කරනවා....
    ඔබේ අනාගත දරු පරපුර ගැන හිතන්න ගොවි මහතුනි...
    උද්ඝෝෂණ වලට වියදම් කරන එක රුපියල පවා කාබනික හදාගන්න යොදාගන්න
    වෙනස්ව හිතන්න...පාලකයො අපට වෙනස් කරන්නට හැක්කේ ද අපි හරි මගේ යන විටය...
    නැත්තං ඔවුන්ද ඔබ අපව රවටනු ඇත...

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +1

      💯

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 ปีที่แล้ว +1

      Huthawal nokiya කුඹුරු ta bahala thiyan prasne balapn .uba hithuwada goviyo hanne nikn kiyala ,goyam kapanne nikan kiyalada .yko mewa weradi kiyan na .poddak minissunge prasnath tikak therum gattanm narakida ..eka kannak nathi unoth කොහොමද naya gewanne lamita ugannanne .mita wada me weda පිළිවෙළ

    • @udithabandara1363
      @udithabandara1363 2 ปีที่แล้ว

      කීබෝඩ් එක අතට ගත් පමනින් මෝඩයෙක් සේ හැසිරීමෙන් වලකින්න.. කාබනික වගාව කරන්න දැන් තියන පස සහ බීජ වර්ග සුදුසු නෑ.. එහෙම කරන්න අවුරුදු 5ක් වත් යනවා.. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලට යනව කියන්නේ බත් කන එක් නවත්තලා වී කන්න පටන්ගනවා වගේ වැඩක්..මෝඩයෙක් වගේ කතා කරන්න එපා..

    • @manodtv49
      @manodtv49 ปีที่แล้ว

      👍

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 2 ปีที่แล้ว +8

    මම එච්.ඒ. දයාන් මාධව විමලසේන මම ගැඩවිලි පොහොර මගේ ගෙවත්තට භාවිත කරා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි පොහොරක්.

  • @brandurself3427
    @brandurself3427 2 ปีที่แล้ว +20

    ඉරාජ්ට තමන්ට පුලුවන් මට්ටමෙං හරි මේ කාබනික වැඩේට බැහැල ඉන්නව . 👍

    • @brandurself3427
      @brandurself3427 2 ปีที่แล้ว +5

      @Alpha Wolf හෝදනවද නැද්ද කියල දැක්කෙ නං නෑ , නමුත් ඌ ඉරාජ් ලංකාවම ඌව දන්නව , උබව කී දෙනාද බං දන්නෙ ? 😂

    • @moviclips
      @moviclips 2 ปีที่แล้ว +2

      @Alpha Wolf ගුටිත් කාලා ඇවිත්... පව් ඉතිං නෙ බං🤭🤭

    • @LahiruIshanka
      @LahiruIshanka 2 ปีที่แล้ว +1

      @Alpha Wolf yako iraj janapriya une deshapalane karala nemei.

    • @slcsa996
      @slcsa996 2 ปีที่แล้ว

      @Alpha Wolf අනේ යකෝ ... හැම රෙද්දකටම දේශපාලනයක් අදින්න එපා... මොකෙක් හරි හොද වැඩක් කරනව නං ඒකට හොදයි කියන්න පුරුදුවෙයං කාලකණ්ණියා

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +30

    *බැහැ කියලා දෙයක් නැහැ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ good job❤️👌*

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 2 ปีที่แล้ว +11

    තව වැඩිපුර වෙලා අරගෙන මොහුගේ අදහස් ගත්තනම් සුපිරියි 🔥

  • @chamodh22
    @chamodh22 2 ปีที่แล้ว +27

    ඉතාමත් හොඳ වැඩසටහනක්. පොහොර හදාගන්න හැටි ගැන පොඩි පොඩි වීඩියෝ ටිකක් කලානම් ඒක තවත් ඵලදයී කියලා මම හිතනවා. ජය

  • @gunap7326
    @gunap7326 2 ปีที่แล้ว +19

    දකෂයෙක්, වැඩ්ඩෙක්. රජය විසින් මෙවැනි ගොවිපලවල් පුහුණු මධ්‍යස්ථාන කර, ගොවින්ට පුහුණුව දිය යුතුයි. ජෙප්පනට කැගසන වේලාවේ පොහොර හැදුවනම් සල්ලි.

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +5

    රසායනික පොහොර නැමෙති වස උගුල ට අහුවෙච්ච , බෑ කියන කම්මැලි යන්ට හොඳ ආධර්ශයක්.

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +17

    නිරොගී මත් ජනතාවක් බිහිකිරීමේ අර මුන ඉතාමත්ම අනර්ගයි 🙏

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 ปีที่แล้ว +2

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා පුදුම සතුටක් දැනේන්නේ අැත්තටම කැපවිම විතරයි ඔන කරන්නබැරිදෙයක් නැ අපට ඔන උත්සහය හා කැපවිම ජයවෙිවා

  • @tharushikavindya5318
    @tharushikavindya5318 2 ปีที่แล้ว +14

    මේ ගොවිපලේ Google Map Location එක Discription එකේ දානවද? මට මගේ යාලුවොත් එක්ක යන්න ඕනී❤

  • @igcas
    @igcas 2 ปีที่แล้ว +13

    පට්ට , මාර ගති.😍❤

  • @mayuratharanga8913
    @mayuratharanga8913 2 ปีที่แล้ว +5

    සුපිරි....මහත්තයො ...දිනෙන් දින දියුණු වේවා....🙏

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 ปีที่แล้ว +3

    Amazing ! good job Lesly.

  • @jayasundaramanike9083
    @jayasundaramanike9083 2 ปีที่แล้ว +16

    මේවයි වෙන්න ඕනා රටට❤🇱🇰

  • @akilarathnayake8318
    @akilarathnayake8318 2 ปีที่แล้ว +6

    කවුරු මොනවා කිව්වත් කාබනික පොහොර තමයි හරියන්නෙ. ඉරාජ් uncle වගේ තමයි.

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +2

    පබයො පුච්චන එවුනුත් මෙ විඩීයොව දකිත්වා...ස්තුතියි ඉරාජ්

  • @Kenothsl8585
    @Kenothsl8585 2 ปีที่แล้ว +7

    නැ,,බෑ,,කියන්නෙ මොකක් හො පක්ශයක වහාල්ලු ..දේශපාලනයට වහල් කම් කරන එක අත් ඇරලා තමන්ටත් රටටත් වැඩදායි පුද්ගලයන් වෙමු.. තමන් කැමති පක්ශයකට තම මනාපය දෙන එක ප්‍රශ්නයක් නැ.නමුත් වහාල්ලු නොවෙමු..දේශපාලනය,,රටින් කන්න දෙනකල් බලන් ඉන්න එක නතර කරගම්මු🙏

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      ub baila karayek ne bn
      . ubale cer pohora nawattuwe doller nati hinda , natuwa minissunta adarekata nemi . 😂
      boru nm meka balala mata reply karahan ko ehema nemi kiyala . th-cam.com/video/APwW1SsDiL0/w-d-xo.html

  • @mayuradilshan3496
    @mayuradilshan3496 2 ปีที่แล้ว +10

    වස කන්න ආස එව්න් අන්ලයික් කරලා 😂

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 2 ปีที่แล้ว +1

      E maura ponnaya waren ganith ekka mokada thota koma tho palaya gottabaya ekka amarikawe gihin enakal gani mata diyan thopi wage ponnayo ජාතිකයන් innakam me rata hadanna baha mokadda thopi andayo

    • @mayuradilshan3496
      @mayuradilshan3496 2 ปีที่แล้ว +3

      @@janakapriyadarshana4607 😂

    • @mayuradilshan3496
      @mayuradilshan3496 2 ปีที่แล้ว +6

      @Alpha Wolf මම චන්දෙට ලංකාවේ හිටියෙත් නෑ ඕයී... බොරුවට පයර් වෙන් නැතුව ඉදපන් .. ගොන් මොඩ ප':#%%?යෝ තොපිලා අවුරුදු ගානක් එක එකාට පුක දි දී .මේ රට කාලා ..දැන් එන්ට එපා බොරුවට පක්ශ වලට බෙදිලා පුක දෙන්න.. ළිඳේ ඉන්න බෙම්බො වගේ හැමදාම මෙක අස්සේ ඉන්නැතුව ලොකේ වෙන රට වලත් ඇවිදලා බලපිය .... තොට ඇත්ත තේරෙයි.. මේ රටේ දේශනය කියන්නේ ගූ හැලියක් .. තෝ ඒකට බැහැලා නාගෙන ඉන්නේ .. ගූ හැලියෙන් ගොඩට ඇවිත් බලපන් ..

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි හැමෝටම

  • @indi15
    @indi15 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @Alex955G
    @Alex955G 2 ปีที่แล้ว +4

    උනන්දුවක්. තියෙනවනම් උද්ඝෝෂණ කර කර ඉන්න ඕනී නෑ තමන්ටම වස විස නැති පොහොර ටිකක් තමන්‍ටම හදාගන්න පුලුවන්. අපේ රටේ ගොඩක් ඉන්නේ නිකොමො ටිකක්.. ආණ්ඩුවෙන් හැම රෙද්දම දෙනකන් බලන් ඉන්න ජනතාවක්. අපේ රටේ ගොඩක් කොල්ලො හරිහමන් ජොබ් එකක් සෙට් උනේ නැති උනොත් ත්‍රීවීල් එකක් එලවන්න තමා බලන්නේ.. මේ තියෙන්නෙ ජොබ් ☝️

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +9

    ඉරාජ් අයියේ.මම නම් ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා.අපේ උමන්දාවේ වගේම මෙතනත් ලස්සන වැඩක් බොහොම ස්තුතියි.ලස්සන රටක් හැදෙනවා නම්...

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ වැඩසටහනක් 👍❤️

  • @sldiycraft2737
    @sldiycraft2737 2 ปีที่แล้ว +2

    Good job iraj 😍😍😍

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 2 ปีที่แล้ว +14

    Jepponta kanata 2k gahala penwanna oni

    • @Rdot19
      @Rdot19 2 ปีที่แล้ว +1

      රාජපස්සලට කඩේ ගිහින් පුක පාලාගෙන තාමත් අවුලක් නැතිව ඉන්නව කියන්නේ ම ලොකු දෙයක් බං

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 2 ปีที่แล้ว +1

      Ube ammage piththame gahapan gothayage bothal katu පොහොර ponna huththige putha

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 ปีที่แล้ว +2

      Jeppo tiger wela hengila inwa neda jepi petau tika chande dina gna මිනිසුන්ට wasa kawana dagalana jeppo polimta thiyala hukawana oni

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 2 ปีที่แล้ว +2

      @Danushka Malinda anurata ehma dane neda ponaya

    • @savindunirmal1892
      @savindunirmal1892 2 ปีที่แล้ว +1

      ❤️

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 2 ปีที่แล้ว +3

    මේ video එකට like කරපු කෙල්ලො කොල්ලො හැම එකාම එක මිරිස් පැලයක් ගානෙවත් වවමු.. 👍👍💪💪

  • @chamindachaminda1345
    @chamindachaminda1345 2 ปีที่แล้ว +1

    He is a honest farmer.

  • @iokuyss9333
    @iokuyss9333 2 ปีที่แล้ว

    iraj දැන් තමයි ඔයා නියම තැන් ස්පර්ශ කරන්නේ ඉදිරියටම ජය

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 2 ปีที่แล้ว +1

    මෙි මහත්මයට තේරෙන දේ පාලකයන්ට තේරෙන්නැනේ. ඒකයි ප්‍රශ්න

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว +17

    නිවරදි කාබනික පොහොර හදාගන්න විදිය සරලව පැහැදිලි කරන වීඩියෝ එකක් ඊලගට කරා නම් සුපිරි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 ปีที่แล้ว +3

      @Alpha Wolf කාබනික පොහොර හදන්නෙ ඒවයින් තමයි 😁 උබට අනුරයියා කීවෙ නැද්ද ? ෆේක් එකවුන්ට් වලින් එන ගෝත හැත්ත 😁

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 ปีที่แล้ว +4

      @Alpha Wolf නුවර ගැටඹේ ,අපජල ප්‍රොජෙක්ට් එකක් කරනවා, ගිහිල්ලා බලපන් මොනවගෙන්ද කරන්නෙ කියලා.😁😁😁😁😁 උබලගෙ ඒවගෙන් කරන්නෙ නෑ , උබලා කන්නෙ රනිල් ගෙ වලන් හෝදපු සල්ලි නෙ.😁😁😁😁 කොන්ද පන තියෙනව නම් ෆේක් එකවුන්ට් වලින් එයි ද , මහ එකා වගේම තමයි .. කයිය විතරයි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 ปีที่แล้ว +2

      @Alpha Wolf හරියටම හරි, උබට පුලුවන් කාබනික පොහොර හදන්න, අනුරයියා අරලියගහ මන්දිරේ කක්කුස්සියේ තමයි ඩීල් දාලා තියෙන්නෙ ... 😁😁 ඔව් උබලා ඒකට දක්ශයි තමයි ..😁 කාලකණ්ණි

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 ปีที่แล้ว +2

      @Alpha Wolf රන්ජන් කියන්නෙ අර ගෑනු එක්ක කතා කරලා රෙකෝඩ් කරපු ගෝතයද, ඌ හිරේ ගියේ අධිකරණයට අපහාස කරලා නෙ. 😁 නඩුව දැම්මා අනුරයියලා ගෙනාපු යහපාලන ආන්ඩුව කාලෙ.😁😁😁😁😁 උබ කොහෙද එතකොට හිටියෙ , අරලියගහ මන්දිරේ ද

  • @dulanjithranasinghe
    @dulanjithranasinghe 2 ปีที่แล้ว +3

    Hidden source for the Sustainability ❤️

  • @djgamaya745
    @djgamaya745 2 ปีที่แล้ว +6

    Good Work

  • @renukapebotuwage6346
    @renukapebotuwage6346 2 ปีที่แล้ว +8

    Good job ♥️

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 2 ปีที่แล้ว +6

    Adarei Iraj Ayya ❤️
    Superb 🔥

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 2 ปีที่แล้ว

      Puka diyan irajta habai iraj ponnaya nisa ganne katata pukr daganba onanam gani diyan lollo gahannr naha bola ponnayo

  • @disapalitharathne6891
    @disapalitharathne6891 2 ปีที่แล้ว +3

    Lesly wish you all the best Iraj thank you for your program

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 2 ปีที่แล้ว

    🇱🇰💪👏😙❤️Thank you Iraj... inspiring, motivational & educational.. 🙏💯

  • @dinushapramodani2153
    @dinushapramodani2153 2 ปีที่แล้ว +1

    ඉරාජ් ඔබට පිං කියන්න ගොඩාක් දේ තිබුනත් මේ ගොවි මහත්තයට මුලු රටම අස්වද්දන යෝදබල යෝද ශක්තිය ලැබෙන්න ඕන.

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +4

    Wonderful Brother! God bless 😇❤🎶

  • @Big_Bang_Theory
    @Big_Bang_Theory 2 ปีที่แล้ว +7

    ලංකාවේ රිසර්ච් මහ ගොඩක් කරනව undergraduate, post graduate මේ field එක ගැන හැම අවෘද්දෙම, හැබැයි ඒ රිසර්ච් වල application පාට් එක සමාජෙට දෙන් නෑ යන් නෑ , රිසර්ච් එකක් කරන එකෙන් වෙන්න ඕනෙ ප්‍රධාන බලාපොරොත්තුවක් වෙන්න ඕනෙ ඒකනේ, නැතුව කුබුරු කරන මනුස්සයා ඇවිත් thesis එක කියවන් නෑනෙ, මේව කැම්පස් හරහ අවෘද්දකට රිසර්ච් වලට යන මහ ධනස්කන්ධයෙන් පොඩ්ඩක් පාවිච්චි කරල කරන්න පුලුවන් , නැත්නම් ඉතින් රිසර්ච් ලක්ශයක් කරත් පොඩි මිනිහට නම් මෙලෝ වැඩක් නෑ,

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      💯

    • @Gjeev_007
      @Gjeev_007 2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියන එක බොරු කියලා රීසච් එකෙන් පෙනන්න පුළුවන්.

  • @geethlankeshwara1360
    @geethlankeshwara1360 2 ปีที่แล้ว +7

    හොඳයි

  • @kalanagayanga7044
    @kalanagayanga7044 2 ปีที่แล้ว +5

    ආදර්ශ

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +3

    ස්තූතියි විරාජ්! මේ වගේ තව තැන් හොයා ගෙන යන්න.පිටරට පොහොර ඉල්ලන වහලුන් ට අනුකම්පා කර එයාලයි ඒ අසරණයින්ව පාරට ගේන දේශපාලනික අවස්තාවාදියන්වයි අපි දැනුමින් හා ක්‍රියාවෙන් පරාජය කරමු.

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 ปีที่แล้ว +1

    Theruwan saranyi iraj 💐👌🙏

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +6

    තරුණ පරපුර දේශපාලනීකරනයට හසු නොවී කාලය අනුව වෙනස් විය යුතු අතර රටට පලදායි වැඩදායි දේවල් වලට සහයෝගය දිය යුතුයි 💞💞

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Super ! Good job Mr Iraj

  • @weerasankili9888
    @weerasankili9888 2 ปีที่แล้ว +2

    ඔන්න ඉරාජ් අහ ගනින්. ලෙස්ලි කියන දේ හරි. සීමාවකට කඩේ පලයං

  • @rosevas6847
    @rosevas6847 2 ปีที่แล้ว +2

    A very useful video. I hope the next government will use Mr. Leslie as as the agriculture minister. Or use reverend Samantha Bhadra Thera and a group of very smart educated people who grow vegetables and fruits after their own experiences to rebuild our country again. We can never rebuild our country by laziness.

  • @priyanthakumarasinghewanni6588
    @priyanthakumarasinghewanni6588 2 ปีที่แล้ว +1

    Aththatama me wage dhewal pennanna ona thawa thawath,minissu rinathmaka manasikathwayen iwath karaganna puluwan nam aka thamai jayagrahanaye arambaya,thx Iraj!!

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +3

    ඉරාජ් .. අපි මෙහේ ඉදන් බලන් හිටියේ කවූරු හරි මේක කරලා මිනිස්සු දැනුවත් කරනකන්.... ආණ්ඩුවෙන් අයින් වෙලා ආයේ ඉරාජ් වෙයන්...🇱🇰✌🏽🤙🏽

  • @dammikachandani8768
    @dammikachandani8768 2 ปีที่แล้ว

    එල සුබඅනාගතයක්

  • @liyanageperera444
    @liyanageperera444 2 ปีที่แล้ว +5

    👍❤️

  • @lakminamadushan9803
    @lakminamadushan9803 2 ปีที่แล้ว

    ජය වේවා

  • @manukamethmitha5017
    @manukamethmitha5017 2 ปีที่แล้ว +5

    Supiri

  • @sasirurandika582
    @sasirurandika582 2 ปีที่แล้ว +2

    Iraj aiye thilak kandegama mahathmaya wa balanne yanne
    Sihala gammane loku wade godak kerala tiyenne wa

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 2 ปีที่แล้ว

    Supiri Iraj ayyaaa❤❤❤

  • @lalweragoda
    @lalweragoda 2 ปีที่แล้ว +1

    අනර්ඝයි

  • @chattaofficial
    @chattaofficial 2 ปีที่แล้ว +2

    Iraj bro can you go to cha organics organic paddy field project and put a video. They have successfully grown organic paddy fields and they are exporting now too. If you can show that it would be great

  • @rohanagamage8985
    @rohanagamage8985 2 ปีที่แล้ว +2

    නියමයි

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +4

    Perfect vlog 👍👍👌👌

  • @maheshsoiltecsoiltec1214
    @maheshsoiltecsoiltec1214 2 ปีที่แล้ว +1

    Good work god bless soooo

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว +11

    උමන්දාවේ වීඩියෝ එකේ ඉල්ලපු කුලියාපිටියේ ගොවිපල thaks iraj ❤️🙏

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 ปีที่แล้ว

    harima hoda tana kata ghin tiyanawa iraj malli lasle mhathta ya hoyagana ghin ammo harima sook jaya wewa bs j p mama saudi

    • @janakapriyadarshana4607
      @janakapriyadarshana4607 2 ปีที่แล้ว

      Thopita thawamath puka hirai wage neda kusime me me puke aragannawanam irajtanam baha mokada u mal ponnayek waren puke arala dennam patta wesa huththi

  • @thesirichannel8104
    @thesirichannel8104 ปีที่แล้ว

    Great video

  • @mohammedmumjith
    @mohammedmumjith 2 ปีที่แล้ว +2

    Ane iraj palayan ban yanna oi

  • @erandisansi8613
    @erandisansi8613 2 ปีที่แล้ว

    Great

  • @samsfor9428
    @samsfor9428 2 ปีที่แล้ว

    Niyamai..

  • @funformic997
    @funformic997 2 ปีที่แล้ว +3

    අපි වගා කරන්න නෙවේ පොහොර හදන රැල්ලක් හදමු එතකොට පිටරටකින් ගෙන්නේ නැති වෙන්න ගෙමක් දෙමු!!!

    • @viraj9931
      @viraj9931 2 ปีที่แล้ว

      Bari weida පාර්ලිමේන්තුවේ inna huthige puthala tikai .රාජපක්ෂ kari ballo tikatai kelawanna rellak hadanna .kari ballo tika අවුරුදු ganak hora kala .dana rata kla thuyanne bari weida unta hukawanna .oya rela hadala .

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว +1

    Iraj thanks
    Mokada oya wena patthakata oyage program change karapu Nisa

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 2 ปีที่แล้ว

    hodai thawath me wage kaabanika wagaa karana then gena apiwa denuwath karanna .digatama .me wede nawaththanna epa.❤❤❤❤👍👍👍👍👍

  • @milanhot
    @milanhot 2 ปีที่แล้ว +2

    ඇයි මේ වගේ මිනිස්සු ඉන්න රටක මී හරක් වගේ උන් ඉපදුනේ

  • @2d3dgatewaylink67
    @2d3dgatewaylink67 2 ปีที่แล้ว

    aththatama math kamathi thilak kande gama mahatha ekka wadasatahanak balanna

  • @hajithprasanna
    @hajithprasanna 2 ปีที่แล้ว +1

    මෙන්න වැඩ🙏🙏 බැරි බැරියාවෙන් වෙලි ගිය දේශපාළන පක්ෂයක උසිගැනිවීමට යටවුනු ගොවීන්ට මේ සංකල්පය හොඳ උදාහරණයක්. අපේ රටේ තරම් සොබාවික සම්පත් වලින් පරිපූර්ණ රටක සොබා දහමට අනුව කරන්න බැහැ කියනවට වඩා උත්සාහා කිරීම මේ අවස්ථාවේ කලයුතුමයි

  • @rohanagamage8985
    @rohanagamage8985 2 ปีที่แล้ว +1

    👍

  • @isurumadusanka4490
    @isurumadusanka4490 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    👍👍

  • @asankasooriya9417
    @asankasooriya9417 2 ปีที่แล้ว

    Niyami iraj 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pulithperera4520
    @pulithperera4520 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @dasunranepura3335
    @dasunranepura3335 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @manodtv49
    @manodtv49 ปีที่แล้ว

    👍🌄

  • @imeshjayawickrama7988
    @imeshjayawickrama7988 2 ปีที่แล้ว +1

    ❤️‍🔥👍

  • @nsg6582
    @nsg6582 2 ปีที่แล้ว +3

    Ela

  • @dineshranaweera450
    @dineshranaweera450 2 ปีที่แล้ว +3

    china Gu nawa kapan iraj.

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🙏

  • @sadunchathuranga4489
    @sadunchathuranga4489 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @freshfishnow9242
    @freshfishnow9242 2 ปีที่แล้ว

    18:15 great job

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 ปีที่แล้ว

    Ow kandegama mahathmyath ekkath program ekak karanna☺️

  • @sihinakumara9501
    @sihinakumara9501 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @udayamalgunarathna1808
    @udayamalgunarathna1808 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @sangeethsavinda1181
    @sangeethsavinda1181 2 ปีที่แล้ว

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 2 ปีที่แล้ว

    Super

  • @kalavitigodashanthi8275
    @kalavitigodashanthi8275 2 ปีที่แล้ว

    💙💙💜️💜️💙💙

  • @lakshmidissanayake9040
    @lakshmidissanayake9040 2 ปีที่แล้ว +3

    මන් ඔයාගෙ ඊයෙ වැඩ සටහනටත් බැලුවා සමන්තභද්‍ර හාමුදුරුවෝ සමග කරපු.අරගෙන යන්න රට වටේටම මේ වගේ ප්‍රචාරය කරලා රටේ තරුණ අයව දිරිමත් කරලා වස විස නැති ආහාර නිශ්පාදනය කරලා නිරෝගිමත් පිරිසක් බිහිකරන්න.👌👌👌👌👌

  • @mayasirlanka3642
    @mayasirlanka3642 2 ปีที่แล้ว +1

    දුස්කර පලාත් වල ගොවියො මෙ යුටියුබ් බලන්නෙ නැ හැම ගමකින්ම ගොවි මහත්වරු ටික දෙනෙක් මෙ වගෙ ගොවිපලල් බලන්න ඵක්ක ඵන්න ඔන

    • @slcsa996
      @slcsa996 2 ปีที่แล้ว

      එහෙම වැඩක් කරනව ඕකේ

  • @Raizul.
    @Raizul. 2 ปีที่แล้ว +1

    Palayan ponnoya Dhen Kade Palayan Gota ta

  • @smartscience9733
    @smartscience9733 2 ปีที่แล้ว

    ❤️😍

  • @nalakaravindre8942
    @nalakaravindre8942 2 ปีที่แล้ว +2

    Monawa kiyannada manda iraj gana .