ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි ❤❤❤
Lassanai wade nam
ඔයිල් ස්පන්චි ගහන්න කියල දෙන්නකො චෙෆ්♥️
ඇත්තටම ලොකු සීන් නෑ.නිහතමානීව තමන්ගෙ දැනුම ලංකාවටම බෙදලා දෙන එකට පිං ඔයාට...💐💐💐
Aadarei
Mahathayo puluwan nam swiss roll video eakak karannako loku udawwak
දෙන්නම්
කම්මැලි නැතුව බලන්න පුලුවන් වීඩියෝ එකම.ගොඩක් ස්තූතී ❤
ඔයා ගොඩක් හොද කෙනෙක්
Niyamai superi waddek💪💪💪
ඇත්තටම හොඳ ට කියලා දෙනවා.ජයවේවා ❤❤❤
සුපිරි වැඩ්ඩෙක් ස්තුතියි ඔබට
කප් එක පිරෙන්න බැටර් එක දැම්මම පුපුරනවා මල්ලි..අඩුවෙන් දැම්මම තමයි පුපුරන්නෙ නැත්තෙ..නොදන්න කෙනෙක්ට දැනගන්න කිවුවෙ..ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා..❤❤❤❤
නියමයි.👍🌻🌷
Thankuu
අනිවාර්යයෙන්ම මමත් බෙිකරි රස්සාව තමා කරන්නේ බුදු සරණයි
Oil dala hadana widihath kiua dennako.
අයියා කල්තියා ගන්න පුළුවන් බනිස් රෙසපියක් දෙන්න පුළුවන්ද
Hoda hita ati kenek thanks
තෙරුවන් සරනයි
Oy sambanda kr gnn khmd
පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තූතියි
Genuine person ❤
Viyaparekata galapena bater cake recipe ekak dannako.
Ela chef❤
Chef mata sour bread gahana vidiha kiyala dennako
ස්තූතියි
❤👌
Hondatama kiyala denava ❤
කිසිම ඉරිසියාවක් නැතුව කියලා දිමට ගොඩක් ස්තූතියි හිත හොද ඔබට වැඩ් වැඩියෙන් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍🌹❤
ගොඩක් පින් ඔබටත්
ස්පන්ච් වලට දාන බේකින් පව්ඩර් හොදම එක මොකක්ද කියන්න.
Kawru monawa hithuwath karana apitai danne duka katta kanna purudu wenna ohne ethakota thamai hari yanne kohama unath oya Pattta aadarei mahaththayo
ආදරෙයි
😂❤❤❤❤❤❤❤
Niymai පැහැදිලිව කියල දුන්න ❤
Thanks malli.
sheya karala saport ekak dunnanam godak pin
❤❤❤❤❤❤❤❤❤❤❤ paniya😊
Fon no 1ka dannako aiye
බිත්තර කීයක් දැම්මා ද
Oyge nubr ewnnko
👍👍👍👍👍
අපෝ කඩවල් වලින් කන්න එපා වෙනව හදන හැටි දැක්කම හරිම අපිරිසිදුයි
Boruvata posh venna dagalanna epa meka thamai eththa meka loke koheth vena vidiya udin pena de nemei venne eka therum ganna amarunam sema dema gedarama hadagena kanna purudu venna meka balalavath.😜😜😜
ඉතාම අපිරිසිදු ලෙස කෑම හදන තැනක්
Anivarenm
ගොඩක් හොඳ වීඩියෝවක්.ඥාන කතා රිසිපියකුත් දෙන්න.
Dala thiyenne bro
මේ ප්‍රමානෙන් කොච්චර හදන්න පුළුවන් ද
Aiya oyage number eka dannako
බනිස් කල් තබා ගත හැක්කේ කොහොමද කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට ?
❤
අවන් එකේදි bake වෙන කොට ස්පන්චි උතැරන්නෙ ඇයි.
ඔයා ස්පන්චි 80ක් හැදුවෙ පාන් පිටි ප්‍රමාණය කොච්චරක් ද අයියෙ
@@DINETHVEHICLESHOW-xv7tz kg1350
Low cost win biscuits adapan machan
සතියට සැරයක් වත් වීඩියෝ දාන්න. ❤
Meke awruddak kaale penala den vedak ne bro
@@bakery-xz3fr එහෙම අව්ලක් නෑ. අවුරුද්ද අදාල වෙන්නෙ පටන් ගත්ත දවසෙ ඉදන් නෙවෙයි. Sub1000 සෙට් වෙන්න ඔනෙ මාස 12ක් ඇතුලත. ඔයාගෙ චැනල් එක අව්රුදු 10ක් කල් පැන්නත් අවුලක් නෑ. මාස 12ක් ඇතුලත sub1000 ගන්න ඕනෙ. අතාරින්න එපා
එහෙම අවුලක් නෑ වයිරල් යවල ගමු
@@tharushanavodya6165 තැන්කු ඔයාට
වැනිලා දැමීමේ නෑ නේද කියවිල්ල වැඩියි හොදේ😮😮
වැනිල ඕනිම නැ හලෝ කිරි පිටි දානවනෙ මන් කොහොමත් කටකාර කොල්ලෙක් කියල අම්ම කියනව.😜😜😜❤️❤️
Beko avan ake A
❤️✨
Nice nice 🎉
පිටි කොච්චර ද
Aaye balanna
පිටි කීයද.1300 gr නේද.
ඔව්
👍🙏💚
පිටි ගැමි 1350ක් නේද දැමිමෙ?
🤔👎
Please number eka danawada
@@nadeekakumari6224 0766879007
❤️