රවින් ශනුද්‍රිගෙන් පළිගත්තාද ? Kiss Season 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • රවින් ශනුද්‍රිගෙන් පළිගත්තාද ? Kiss Season 02
    Cast - Raween Kanishka, Shanudri Priyasad
    Denuwana Senadi, Michelle Dilhara
    Bimal jayakody, Morin Charuni
    Malkanthi Jyasinghe, Sudarshani Galanigama
    Kinsley Loos, Asitha Rathnayake
    Produced By - CeyFliX -
    WARNING All dramas, movies and videos broadcast by CeyFLiX™ are protected by international copyright laws. Reproduction and distribution without the written permission of CeyFLiX™ is prohibited.
    මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් ceyflix සතුය එය බාගත කරගෙන upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි
    A CeyFlix Original Series
    © 2020 OSMO Group Pty Ltd AUS. All Rights Reserved.
    This Motion Picture is protected under the laws of the Australia and other countries. Unauthorized duplication, distribution or exhibition may result in civil liability and criminal prosecution.
    Subscribe Now | www.ceyflix.com | ceyflix.com/

ความคิดเห็น • 190

  • @tastesntrailswithnaviya
    @tastesntrailswithnaviya 4 ปีที่แล้ว +203

    පිටපත හොද අතක... කැමරාකරණය නියමයි.. ටීවී එකේ ගියා නං ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙන එක ශුවර්..

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +14

      Aniwa.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +10

      E wagem raween ta rangapana honda awastha thiyawa.ey di eka janapriya unsta
      Hariyata eyage charithe liyanwada.habai meke eyage acting lassaie wagema charirhe season 1 indN lassanai ta liyauna.praweena,ayai,mitchel gana kiyanne one na.
      Sattui rasika wage kenek ta eyata hambuna eka

    • @mperera9999
      @mperera9999 4 ปีที่แล้ว +8

      @@fairy3560 hariyata hari oyage cmment eka 👍👍

    • @mperera9999
      @mperera9999 4 ปีที่แล้ว +10

      Aniwaryayenma tv eke giyanam Janappriyama drama eka wenawa aparade me kale lassanama multi talented couple eka Raween Shanudrie inna drama ekak tv yanne nathi eka .

    • @sansala29
      @sansala29 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

  • @raneeshaheshan230
    @raneeshaheshan230 4 ปีที่แล้ว +52

    නියමයි රවීන් ශනුද්‍රී ❤❤ My Best Favorite couple

  • @lakmaliperera5994
    @lakmaliperera5994 4 ปีที่แล้ว +44

    Shanu & Raween, our multi talented duo. Looking forward to seeing you together more!

  • @tharushilankani3976
    @tharushilankani3976 4 ปีที่แล้ว +39

    රවීන්....... ඔයා නම් අපිට පිස්සු හදවනවා❤️❤️❤️

  • @darknight3321
    @darknight3321 4 ปีที่แล้ว +56

    ලෝකේෂන් ටිකනම් මාරම ටචිං ❤️😍🤲

  • @thanujajanika271
    @thanujajanika271 4 ปีที่แล้ว +38

    ආදරෙයි රවීන් ශනූ ❤️❤️

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 ปีที่แล้ว +36

    රවීන් .. Such a multi talented star ❤️ The besttt Raween ; source of expressions 🔥

  • @doloresperera8575
    @doloresperera8575 4 ปีที่แล้ว +22

    Best romantic teledrama I have ever seen on Sri Lankan television. Keep up the great acting Raween & Shanu our favourite couple ❣️❣️

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 4 ปีที่แล้ว +17

    බලන්න ආසම කතාවක් රවින් කනිශ්ක අයියා nisa

  • @TGDhananjaya
    @TGDhananjaya 4 ปีที่แล้ว +14

    Raween aiyage acting improve wela thiyenwa godak durta ..mge adhasa eki...anith aynm ithin kohomth superb thma...raween aiya and shanu akki and cey filx team and kiss drama team unsum suba pathum👌👌👍👍💖💖

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 ปีที่แล้ว +19

    ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි රවින් සනු දෙන්නට ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්න ගැලැපෙනව ලමයි බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishararajapaksha871
    @ishararajapaksha871 ปีที่แล้ว +2

    ශනූ ❤ රවින් ❤ Best couple 🥰🥰🌹🌹🌹

  • @gihaa529
    @gihaa529 9 หลายเดือนก่อน +2

    මාරම ලස්සන කතාවක් මේක කවදමහරි tv එකේ යයි කියලා බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් තව මේක viral කරන්න ❤Ceyflix

  • @kanankeliyanage9876
    @kanankeliyanage9876 4 ปีที่แล้ว +13

    Me kathawa godak ලස්සනයි, plz meka youtube ake denna, raween aiyai, shanu niyemata රඟපානවා,

  • @erandipeiris2328
    @erandipeiris2328 4 ปีที่แล้ว +35

    නමක් නැති ආදරේ වෙලා
    සොයන්නැති සසර පුරා...❤

  • @noisyboy3469
    @noisyboy3469 4 ปีที่แล้ว +13

    Shanuu raven best couple. 💓💓💓💓💓💓💓

  • @Ridmii12
    @Ridmii12 4 ปีที่แล้ว +24

    Romantic drama i have ever seen in sri lankan industry❤💕😘😘👍

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris8611 4 ปีที่แล้ว +16

    All the best for Kiss 2 team . Superb acting. Shanu n Raweens role goes well n matching each other. We enjoy Kiss 2. 😍

  • @saranianusha9597
    @saranianusha9597 4 ปีที่แล้ว +24

    Raween Shanuu 😘❤️

  • @maheshsanjeewa6539
    @maheshsanjeewa6539 4 ปีที่แล้ว +19

    රවින් අයියා ඔයා හැන්සම්

  • @priyanthidilani3133
    @priyanthidilani3133 4 ปีที่แล้ว +29

    Shanu raven best copule

  • @samadhilakshani1733
    @samadhilakshani1733 4 ปีที่แล้ว +12

    ශනු ❤️😍😘

  • @dilsilva3839
    @dilsilva3839 4 ปีที่แล้ว +14

    One of the best Drama, 👌

  • @samadhilakshani1733
    @samadhilakshani1733 4 ปีที่แล้ว +39

    ගොඩාක් ආසාවෙන් මේක බැලුවේ ශනු රවින් කපල් එක ඉන්න නිසා එත් මේක සතියකට එකක් දාන්න ගත්ත එකෙන්ක් interesting ගතිය අඩු උනා මොකද මේ සතියේ බලාඅ ලබන සතියේ බලද්දි මේ සතියේ උන දේ මතක නැ. අපරාදේ ලස්සනට කරන් ආපු දේ,ceyflix එකේ අධි තණ්හාව නිසා අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති කරගන්න යන්නේ.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +3

      Excellent comment

    • @soldier2927
      @soldier2927 4 ปีที่แล้ว

      කොහොම ද මේක බලන්නේ 🙂

    • @thanujajanika271
      @thanujajanika271 4 ปีที่แล้ว

      මේකනම් හරියටම හරි

    • @swarnimapremathilaka9044
      @swarnimapremathilaka9044 4 ปีที่แล้ว

      Eka Aththa....

  • @GayaniThamara-y2d
    @GayaniThamara-y2d 4 หลายเดือนก่อน +1

    සම්මාන ලැබෙයි කියලා ද හංගන්නේ මෙච්චර රූපවාහිනයට වත් දීලා විකාශය කලා කවරුත් බලනවා

  • @sayurin6138
    @sayurin6138 4 ปีที่แล้ว +24

    R&S ❤️

  • @__kavi__1518
    @__kavi__1518 4 ปีที่แล้ว +29

    Raween & Shanu ❤️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත්,රවී& ශනූ..❤️🌹❤️

  • @lovelybird6557
    @lovelybird6557 4 ปีที่แล้ว +5

    Raween shanu 😢🥰😍😍😍😍

  • @saranianusha9597
    @saranianusha9597 4 ปีที่แล้ว +19

    Shanuu you are soo cute😘❤️😘

    • @krishanthianjalita706
      @krishanthianjalita706 4 ปีที่แล้ว +4

      Yesss😁😁😁

    • @mperera9999
      @mperera9999 4 ปีที่แล้ว +3

      Owu Shanudrie harima lassanai harima cute e wagema eya multi talented girl kenek. Raweenuth e wagema lassana multi talented boy kenek. 👍👍❤️❤️

    • @krishanthianjalita706
      @krishanthianjalita706 4 ปีที่แล้ว +3

      @@mperera9999 අනිවාර්යයෙන් එකඟයි😍😍❤

  • @sethshewoni8630
    @sethshewoni8630 4 ปีที่แล้ว +11

    Raween and shanudrie.

  • @inokaperera2531
    @inokaperera2531 4 ปีที่แล้ว +15

    Shanu you are multi talented. I haven't seen in srilankans actress has such talents. We love you

  • @dilaniperera4055
    @dilaniperera4055 4 ปีที่แล้ว +10

    Raween.. my all time favourite..

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 4 ปีที่แล้ว +8

    Wow nice place congratulations team kiss

  • @rosefernando5477
    @rosefernando5477 4 ปีที่แล้ว +11

    Best screen couple, good future for srilankan Cinema 👍

  • @b.gunawardana432
    @b.gunawardana432 4 ปีที่แล้ว +12

    Raween superb

  • @dimuthihansamali6658
    @dimuthihansamali6658 4 ปีที่แล้ว +18

    Ft R&S

  • @madu5514
    @madu5514 4 ปีที่แล้ว +8

    ලස්සන පරිසරය...

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +7

    Athatama Harema Lassana Katavak. Raween pute Obe Ranganaya. Gayanaya.. Athe Veshestai. Superei.. Hamotama Adarei.. Suba Anagatayak. Dalada Samedu Pehetai. 🙏 🙏. 💐 💐 💖 💖 ✨ ✨ 💐 💐 🎶 🎶 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @salinirathnayake5675
    @salinirathnayake5675 4 ปีที่แล้ว +11

    RNS♥️

  • @kanchanalakmali3374
    @kanchanalakmali3374 4 ปีที่แล้ว +5

    Ane meke kotas okkoma dannako please. Meka harima lassanai

  • @SLTECMENU_123
    @SLTECMENU_123 3 ปีที่แล้ว +1

    super rveen and shanu.matching you real life too

  • @Pushpakanthi-z8i
    @Pushpakanthi-z8i 23 วันที่ผ่านมา

    Ane raween aiyagei roshel akkai inna kathawa dennako

  • @chathurikagunawardana8008
    @chathurikagunawardana8008 4 ปีที่แล้ว +8

    Tv eke balanna Danna meka plz

  • @niroshandemel5769
    @niroshandemel5769 4 ปีที่แล้ว +25

    සතියකට එක සැරයක් episode එකක් දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ceyflix?
    Season 1 වගේ සතියකට epi 3ක් දාන්න. සල්ලි ගෙවලා subscribe කරේ රවීන්+ශනූ ඉන්න kiss බලන්න ඕන නිසා. අපිව රවට්ටන්න එපා.

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @pilingconstruction157
      @pilingconstruction157 4 ปีที่แล้ว

      Blna brinm nkm htpn bn

    • @niroshandemel5769
      @niroshandemel5769 4 ปีที่แล้ว +3

      @@pilingconstruction157 බලන කෙනෙක් නිසයි කිව්වේ Season 1 පෙන්නපු විදිහට අසාධාරණකම් කරන්නෙ නැතුව පෙන්නන්න කියලා. සිංහල බැරිද

    • @thanujajanika271
      @thanujajanika271 4 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම 1ක් විතරක් අප්ලෝඩ් කරන 1 මාරම අසාධාරණයි 😥

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 4 ปีที่แล้ว

      Apinm gya mase wenknma baluwa. Dn unsubscribe krla inne. Megollo episode dannha. Apita padui.

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +1

    Sanu🌹🌹🌹💕💕💕👌👌

  • @ruvini3529
    @ruvini3529 4 ปีที่แล้ว +22

    මේ අසාධාරනේ කරන්න එපා සතියට එක Episode එකක් දාන එක වැරදි. අපි සල්ලි ගෙවලනෙ බලන්නෙ. කලින් 3 ක් දැම්මෙ.

    •  4 ปีที่แล้ว

      aniwaren

    • @daspiyaa.9497
      @daspiyaa.9497 4 ปีที่แล้ว +1

      Oka balana unta pissu own minissunge salli gasa kanawa...

    • @lifewithpeeranadz7470
      @lifewithpeeranadz7470 4 ปีที่แล้ว

      true.....so unfair...

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      @@daspiyaa.9497 අනේ මේ හලො තමන් කැමති අය රගපාන නිසා,කතව ලස්සන නිසා බලන්නෙ .මිනිස්සු ගෙ කැමැත්ත පිස්සු වක් නෙමෙ.දෙයකට ආස නමි ම්නිස්සු ඒක බලනවා.

    • @daspiyaa.9497
      @daspiyaa.9497 4 ปีที่แล้ว +1

      @@fairy3560 itn mt panda.oyata onenam oya balanna.mata kamati de mn kiyanne..mata waradinam mn eka kiyanawa.oyata kamati de oya karanna.eka nisa anunge adahaswalata hoda noda paduwe ain wela yanna yaluwa..

  • @sewminiwickramasingha8882
    @sewminiwickramasingha8882 3 ปีที่แล้ว +2

    ආදරෙයි රවීන් අයියෙ ශනු අක්කෙ

  • @samithperera7573
    @samithperera7573 4 ปีที่แล้ว +2

    Raween ❤️❤️❤️❤️❤️❤️❤️sanuuuu

  • @mperera9999
    @mperera9999 4 ปีที่แล้ว +15

    Season one eke wage week ekata episodes 3 danna please ceyflix week ekata eka episode ekak witharak dana eka harima asadaranai meka pay karala kiss drama eka balannama ceyflix subscribe karapu hamogema illeemak. Ikmaninma honda prathicharayak labei kiyala balaporoththu wenawa ceyflix team eken.

    • @shanikabatta6993
      @shanikabatta6993 4 ปีที่แล้ว +2

      You tube එකට දැම්මේ නැත්තන් ceyflix චැනල් එක subscribe කරල තියෙන ඔක්කොම unsubscribe කරලා දාන්න ඕනී..

    • @thanujajanika271
      @thanujajanika271 4 ปีที่แล้ว +2

      Ekanam aththa thamai..episodes kipayak danna puluwannam eka thamai wenna oni...❤️

  • @alomafernando7028
    @alomafernando7028 4 ปีที่แล้ว +4

    Thank you so much 👍🙏🏻

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +1

    Sanu💕💕💕💕💕💕

  • @hasanthirupasingha9174
    @hasanthirupasingha9174 4 ปีที่แล้ว +12

    කො අප්පා මේකේ හරි කතාව පිස්සු හදවනවා විතරයි

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      Eka balanna ceyflix subcrime karanma.

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +1

    Sanu👍👍👍👍👍

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +2

    Ragpemanam ගායනය ද දෙන්නා super

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +1

    Raween ❤️ shanu

  • @chthurikageethani1793
    @chthurikageethani1793 4 ปีที่แล้ว +1

    ☹☹☹ Hmmm...😔😔😔 wadak na anith kotas 💗💗kiss season 2 drama💗💗 TH-cam dennane 😦😦😦

  • @rschannel6419
    @rschannel6419 3 ปีที่แล้ว +3

    මේ ටෙලිග්‍රාම එක රූපවාහිනී නාලිකාවකටත් දෙන්නකෝ .
    please

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +1

    Sanu❤❤❤❤❤❤❤❤

  • @isharathathsaranithathsara1716
    @isharathathsaranithathsara1716 3 ปีที่แล้ว

    Aiyooo dannako dama eka plzzzzzzzzźzzzzz

  • @kerastjayawardena7617
    @kerastjayawardena7617 3 ปีที่แล้ว

    Mana baluwa hodama kathawa .....

  • @KaweeshaSewwandi-ul1ys
    @KaweeshaSewwandi-ul1ys 5 หลายเดือนก่อน

    Ane ma katava episode tika pilivalata danna

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +4

    Nice❤️

  • @JanakaPranandu-t6c
    @JanakaPranandu-t6c 7 หลายเดือนก่อน

    ❤patta pahara ❤

  • @thilakkumara5501
    @thilakkumara5501 3 ปีที่แล้ว

    Lassana drama ekak balanna asai eth balanna bane you tube dennako okkoma trending wei

  • @shanupdate6545
    @shanupdate6545 4 ปีที่แล้ว +4

    lassanai godak

  • @kanchanamadubashini5561
    @kanchanamadubashini5561 3 ปีที่แล้ว +1

    Tv ekata dennako

  • @lahirujayamal3959
    @lahirujayamal3959 4 ปีที่แล้ว +2

    Ane Mn Meke Episode 1 Baluwa Ane Me Mulu Kathawama Kohomada Balanne Kiyala Balana Kenek Kiyannako Plzz

  • @anomadamayanthidilmiharasa6938
    @anomadamayanthidilmiharasa6938 3 ปีที่แล้ว

    Plz upload last full episode

  • @leemalakmini1466
    @leemalakmini1466 4 ปีที่แล้ว +5

    Ceyflix ඉතුරු කොටස් upload කරන්නකෝ ඉක්මනින් ...

    • @nuwansampath1529
      @nuwansampath1529 3 ปีที่แล้ว

      Ane youtube ekema me kathawa dannako

  • @chamilapushpakumaripushpak6012
    @chamilapushpakumaripushpak6012 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @chathurikakarunarathne4596
    @chathurikakarunarathne4596 6 หลายเดือนก่อน

    Episode tika okkoma dannko

  • @malymaly559
    @malymaly559 4 ปีที่แล้ว +4

    Dennakoooo please

  • @chathuhimansa289
    @chathuhimansa289 4 ปีที่แล้ว +15

    දැන් එතකොට යශෝරද මේ හැම දේකටම පලි
    මෙත්මා හොදයි එහෙමද?

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      දැන් මෙත්මා නෑ නේ.මේක නාට්‍යයක්

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 4 ปีที่แล้ว +11

    හිගා නොකා හිගා කන TELEDRAMA එකක් , ලැජ්ජාවක් නැද්ද , නලු නිලියනුත් එපා කරවනවා , අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි අප්පිරියයි වමනේ රුපියල් 385/=

  • @kanishkagangani5773
    @kanishkagangani5773 4 ปีที่แล้ว

    Meke okkoma episode tika dannako balanna

  • @NishHettiarachchi0425
    @NishHettiarachchi0425 4 ปีที่แล้ว +8

    Where are the rest of the episodes in Ceyflix? You guys have only uploaded 9 episodes !!When will you upload the rest of the episodes? This is like a sabotage of the fans. Need a response..what's going on???

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      Un danne wednesday withara.pudua salli perathalanak

  • @havindusadiaka2387
    @havindusadiaka2387 4 ปีที่แล้ว +3

    Season 2 eke kotas 10i tiyenne wadak nh

  • @channadiss7012
    @channadiss7012 4 ปีที่แล้ว +2

    Week ekatama episode dekak wagene update wenne..ekke anflex wage week eke yana dawas pilibada danuwath kirimak thibbanam watinawa

  • @isharathathsaranithathsara1716
    @isharathathsaranithathsara1716 3 ปีที่แล้ว

    Kiss season 1 eke ewa piliwalata dala season 2 dammanm hodai kiyala hithune Mata vitharada ...okkoma you tube danawanam man kamathi naththam pissu wage deweni inimata wada pattai

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 4 ปีที่แล้ว +5

    Dennama ragapanna gayanna natanna me hemadekatama daksai sanu era ravinta wenakauruth hariyanne ne adarei hemadamath

  • @ametha-ky3ng
    @ametha-ky3ng 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @asankanadhishan9380
    @asankanadhishan9380 4 ปีที่แล้ว +2

    Meme episode tika dannako

  • @nandesademini2971
    @nandesademini2971 4 ปีที่แล้ว +1

    Koo.mae.kathawa

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz 7 หลายเดือนก่อน

    Shanu aththatma pregnant unata passe e denna ekthu unada?

  • @rajmalinda2488
    @rajmalinda2488 3 ปีที่แล้ว

    okkoma episode youtube dnnako😐

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 4 ปีที่แล้ว +11

    ඇයි ඉශිරගේ තාත්තා යශෝරට විතරක් මෙච්චර වෛර කරන්නේ මෙත්මා නේද යශොරව මේකට පටලවා ගත්තේ. හැමදේම කරලා දැන් මෙත්මා හොඳ වෙලා. ඒක කතාවේ දුර්වල තැනක්
    අනික ආර්නව ටිකක් ඉශිරගෙන් ඈත් කලොත් හොදයි මේක සල්ලි ගෙවන්නේ ඉශිර යශොරගේ ආදර කතාවක් බලන්න මිසක් ඉශිර ආර්නා ආදරයක් බලන්න නෙවෙයි

    • @hakmak7042
      @hakmak7042 4 ปีที่แล้ว +2

      මුල ටිකට නම් මමත් එකඟයි. හැබැයි ගැටලුව තියෙන්නේ මෙත්මා එතනින් එහාට ඉශිරගෙ ජීවිතේට සම්බන්ද උනේ නෑ. ඒත් යශෝරා සම්බන්ද වෙනවා. තාත්තා අකමැති අන්න ඒකට. යශෝරා තව දුරටත් ඉශිරට සම්බන්ද වෙනවට.
      කමෙන්ට් එකේ දෙවනි කොටස නං ටිකක් ගොං නේද. මොකද මේකෙ කතාවක් යන්නේ. නාට්ටියේ කතාවට අනුව ආර්නා ඉශිර ළං වීමක් වෙන්න පුළුවන්. ඒක තමා මේකේ තියන "කතාව". අපි සල්ලි ගෙවන්නේ මේ කතාව බලන්න. ඒ හින්දා කතාව යකාට ගියාදෙන් කියලා රවීන්වයි ශනුද්‍රිවයි විතරක් බල බල ඉන්න ඕන නං වෙන මොකක් හරි බලාගන්න එක හොඳයි. මොකද අපි බලන්නෙ මේකෙ හැම චරිතයක්ම ඉන්න අදාල වෙන script එකක්, කතාවක්, ගලායාමක් තියන නාට්ටියක්.

    • @sayurin6138
      @sayurin6138 4 ปีที่แล้ว +4

      @@hakmak7042 මේකයි ඉතින් script එකක් තියන, ගලායාමක් තියෙන, නලුනිලියොත් ඉන්න dramas ඕනතරම් channels වල යනවා නේද. ගොඩක් දෙනෙක් මේක subscribe කලේ ඔයා ඔය කියලා තියෙන දේවලුත් ඇතුළුව රවීන් සහ ශනූගෙ ආදර කතාවක් බලන්න. ඒ උනත් season 1 එකෙත් වැඩිපුරම screen time එකක් දීලා තිබුනෙ මෙත්මගෙ කතාවට. රවීන් සහ ශනූ main characters උනාට ඒ දෙන්න ඉන්න seens තිබුනෙ ගොඩක් අඩුවෙන්. Trailers බලපුවහම පේන්නෙ season 2 එකෙත් වැඩිපුර බලන්න වෙන්නෙ වෙන වෙන කතා වගේ. (Just mention the facts. Not to argue with you☺️)

    • @abcabc-bb9ms
      @abcabc-bb9ms 4 ปีที่แล้ว +4

      @@hakmak7042 මම කිව්වේ මගේ කැමත්ත මගේ favourite screen couple Raveen & shanu ඒ දෙන්නා නිසයි මම මේක බලන්නේ වෙන අයට මීට වඩා වෙනස් හේතු තියෙන පුලුවන් හැබැයි ඒවට ගොන් කියන්න මට අයිතියක් නෑ
      Bye

    • @abcabc-bb9ms
      @abcabc-bb9ms 4 ปีที่แล้ว +4

      @@sayurin6138 yes totally agreed. Ceyflix මේක market කලෙත් introduce කලෙත් රවින් ශනූ love story එකක් විදිහට (I mean ishira yashoora love story )

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว

      ඉතින් ඉශිරගෙ තාත්තා හිතන්නෙ යශෝරා ගෙ ව්හිලු නිසා තමා ඉශිරගෙ අම්මා මැරුනා කියලා .මෙත්මා තමා ලොකු ම වරදාකාරි,ඒ ත් ඒ ගෑනි ට මුකුත් උන් නෑ .අනික ඉශිර මෙත්මා ට ආදරෙ කරා.
      යශෝ ට බොරුවට ආදරෙ කර්.

  • @soldier2927
    @soldier2927 4 ปีที่แล้ว +2

    මේක බලන්නේ කොහොම ද

  • @sudarshanasudarshana8742
    @sudarshanasudarshana8742 3 ปีที่แล้ว +1

    Ma magula wada karanna apa ma radda kathawak dala minissunwa awssala dan sadda nathuwa ennawa kuppa wada karanna apa ma radda balanawata wada hodai hamadama yana kathawak balana aka

  • @pubudilakmali5521
    @pubudilakmali5521 ปีที่แล้ว +1

    මෙ දෙන්නගේ කතා නෑනේ අප්පා

  • @AnuSriyani-om2zh
    @AnuSriyani-om2zh 7 หลายเดือนก่อน

    කොහෙද මෙ පැත්ත

  • @nandesademini2971
    @nandesademini2971 4 ปีที่แล้ว +1

    Kiss
    Drama.eky.eturu.kotas.danne.nedda

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 4 ปีที่แล้ว +1

    Me season 2 episode 3 denne nada ne

  • @krishanmadhuranga3502
    @krishanmadhuranga3502 4 ปีที่แล้ว

    Shoot eka ape pette

  • @dammidammi391
    @dammidammi391 4 ปีที่แล้ว +3

    Lassani

  • @deshandulara1442
    @deshandulara1442 4 ปีที่แล้ว +2

    සතියේ කවද්ද episode එක upload කරන්නේ ceyflix එකේ
    දන්න කෙනෙක් කියන්ඩෝ...

  • @Ashi-j1q
    @Ashi-j1q ปีที่แล้ว

    Meka blnne kohomd

  • @chenu6291
    @chenu6291 3 ปีที่แล้ว

    😶😶😶😎😎😍😍😍😍😘😘

  • @mohammednizar4852
    @mohammednizar4852 4 ปีที่แล้ว +1

    👍

  • @sanduniapsara8335
    @sanduniapsara8335 ปีที่แล้ว +1

    Koheda mekq ynne ki ko