Mama dan sathyak vithara udai redmi 12 me phone eka gaththa. Oya hoda lassanta hadunwa denawa meka. Phone ekath good . Mama asayi. Oyage progame ekath good ❤
Machan math gaththa Oka Kisi lag ekak na heating na battery normal dawas 3k use kara haki hard nam eka dawasai. FREEFIRE,cod, pubg, one game ekak Kisi lag ekak nathuwa play karanna puluwan kisima signal issue ekak naha. FREEFIRE ultra graphics high frame rate ocean settings walin Kisi lag ekak nathuwa play karanna puluwan. Cam ekath supiri mama gaththe meka 50kat pattama device ekak meka. Hariyataka kiwwoth budget monster kenek me phone eka.
Thx you so much brother mn iye redmi 12 ekha buy kra 4n ekha suprise carj power ekhnm hariytma balgnna terne na oyage advice valt godk thx oyta reply krnnet oya. 4n ekenma thma 🌹
මගේ පළවෙනි smart phone එක (redmi 12) ගත්තෙ මේ video එක බලලා. මම phone එක ගත්තෙ 2023 දෙසැම්බර්. මම ගද්දි Rs 50 000 ක් වුනා. 8GB-128GB නිසා කිසිම lag එකක් නෑ. සුපිරියට games play කරන්න පුලුවන්. අළුත්ම Xiaomi hyper OS update එකත් ආවා. පොඩි හරි අවුලක් තියේනම් තියෙන්නෙ camera එකේ. මේකෙ තියන camera set එකෙන් උපරිම performance එකක් ගන්න බැහැ stock එන camera app එකෙන්. ඒකට විසදුම් තියනවා. පොඩ්ඩක් YT search කළොත් හොයාගන්න පුලුවන්. එතකොට මේ වෙනකොට මේ ගානට මීට වඩා හොද smart phone එකක් ගන්න බෑ. SLPhoto YT chanal එකට ගොඩක් ස්තුතියි මේ video එක කළාට...
Oyaage phone ekaa heat wena gthiyk thiynwadd....mage ekaa heat wenwane...eka awlkdd danna nedd...8gb 128 eka thiynne
@@malingagunarathna Ehema note wena tharamatanam heat wela na
Gththa thntd podk kiynn wei ne ehnm😢
@@malingagunarathna mageth heat wenawa bm
Batry camara hodaida machang
හැමදාම හොදම දේ හොයාගෙන අපිට ඉක්මණට අරගෙන ඔයා අදත් ගොඩක් වටින හොද විඩීයෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම 8GB Ram එකක් එක්ක අනිත් ටිකත් එක්ක මේ ගානට Redmi ෆෝන් එක ගෙවන ගානටත් වඩා සෑහෙන්න වටිනවා. ගොඩක් හොදට ඔක්කොම පැහැදිලි කරා...❤ #SLPHOTO 🎉🎉🎉🎉
නියමයි.. මමත් ගන්න ඉන්නෙ .🤗
Lllmop
K@@thishanrandilu7102
Ultra Wide එක 8MP නොදා තව පොඩ්ඩක් වැඩිපුර දුන්නනම් මරු redmi 9 එකෙත් ආවෙ 8MP Cam එකක් ❤️
Redmi 9 එකක් තියෙන්නෙ.ආපු කාලෙම ගත්තෙ.පොලොවෙ ගහපු නැති එක විතරයි.තාම යකා වගේ වැඩ. Much Love Xiaomi 🥵💥
mageth 2 parak poloweth gahuwa bn thama baba wage thiye 🤩
Mageth wenn puluwn okkom dewl una tma bbh wge wd 😊
Redmi 9 ek ptta bn
@@Mr.HiruwaSL ow aaa🤩
ඇත්ත 🙃😂 මෙක වැස්සටත් අහු වුනා
මාත් ගත්තා supiri පහර. ගත්ත ගමන්ම IR remote එක දාගෙන , රිමෝට් එක නැති නිසා පැත්තකට දාලා තිවුන මගේ sub woofer එකත් ගොඩ දාගත්තා.. සුපිරිම සුපිරි phone එක
ගේම් ගහද්දි ලැග් නැද්ද බ්‍රෝ
Singal issue එකක් තියෙනවද
Ir rimote.එක ගැන පොඩි දෙයක් කියපන්කො.. මගෙත් රිමෝට් නැති එකක් තියෙනව බන්
Remort eke nama mokkd bn app eke
Batry camara hodaida machang
මොනවා නැතත් ඔයාගේ පැහැදිලි කීරීම පට්ට ජය වේවා....
Still using Redmi 8 from 2019. Best phone ever ❤ Redmi
same. i still using that
Yes 100%
මං මේක ඉයේ ගත්තා .. අයේ සුපිරී මේක කියන්න කිසිම වරදක් නෑ .. පට්ට ලස්සනයි ෆොන් එක එවගේම බටර් වගේ වැඩ, මේකේ වටේ ඉදන් මෙක මේලෝ රහක් නෑ කියන අය මේක අල්ලලවත් නැති උන් 😂
සිරාවටම 😂😂❤
අරන් සති දෙකක් වෙනවා මේ price එකේ තියෙන redmi වලම අනිත් phome එක්ක බලද්දී game lag වෙනවා බොරුනම් ටික කාලයක් පාවිච්චි කරලා බලන්න
@@why8808මොකක්ද බන් ගහන ගේම්
ගොඩක් ලැග් වෙනවද
Dual sim wadada
User experience ek kohomda? Battery/ signal prshna enwda
Thank you so much brother....මං මේ වෙනකම් ඉදියේදෙගිඩියාවෙන්....මොකද්ද ගන්න phone එක කියලා.... ඔයාගේ මේ review එක බලද්දිම හිතාගත්ත මම ගන්නේ redmi 12 එකක්ම තමයි කියලා🥰🥰🥰🥰
Redmi note 12 da? Redmi 12 da
මේ video එක බලලා මං ගත්තේ redmi 12 ජනවාරි වල. නුවරින් ගත්තේ මං. Made in china.
ඇත්තටම මේ වෙනකම් මාරම හොදට වැඩ කරනවා, බැට්රි එක මුල් කාලේ ටිකක් ඉක්මනට බහිනවා වගේ, ඒත් දැන් ඊට වඩා කාලයක් තියෙනවා 🤔.
Redmi 12 ek hodai d samsung wlt wda
මමත් ගත්ත මල්ලි.දැන් දවස් 4ක් වගේ විතර ඇති.කියන්න වදන් නෑ.පාවිච්චි කරපු 4න් වලින් සුපිරිම 4න් එන redmi12 එක.ඒක නම් ඇත්තටම පට්ටම පට්ට😊❤
Lag weida Tika klyk yddi
කොහෙද තියෙන්නෙ
තව මාස 6ක් පාවිච්චි කරපංකෝ 😂
@@TruthfulPromise oya masa 6k pavichi karada🙂
Brother koheda ganna theyenne
අදනම් අයිය ගොඩක් සතුටින් තමා පෝන් එක ගැන විස්තරේ කලේ💝🥰. වචනත් පැටලුනාද මන්ද 😁 . මේ වීඩියෝ එක දානකම්ම බලාගෙන හිටිය මම❤❤
Aththa😂🎉❤
මං මේ පෝන් එක ගැන බල බල හිටියේ අයියා රිවිව් එකක් වත් දාලා තියද කියලා එතකොට තමයි දැන් දැක්කෙ දැන් අයියා රිවිව් එකක් දාලා කියලා මාර මට thanx අයියේ
Ane meken self tiktok vidios karanna ba da.
අම්මෝ අන්තිම ටික තමයි පට්ට Nalinda Aiya 😂😘💚
කවදත් දුප්පතාගෙ හිතවතා ❤Redmi❤.....
Redmi බජට් සීරීස් එක එකියන්නෙ 8,8a,9,9a,9c,10,10a, වගේ ඒවගෙන් ගොඩක් අඩු පාඩු තිබ්බා 12 එක නම් අනෙමන්දා මාරම වෙන්සක් note සීරීස් එක කොහොමත් මුල ඉදන්ම සුපිරී
Hiesenberg 🔥🔥🔥🐐
@ruchira3223 ❤
මට අත්‍යාවශ්‍යම වෙලාවක ඔයාගෙ වීඩියෝව බලන්න ලැබුණ එකනම් පුදුම අස්වැසිල්ලක්, නලින්ද මල්ලි වැඩේ සුපිරියි, ශෂී...මගෙ යාලුව ගොඩක් ස්තුතියි මචං,මට මේක බලන්න සැලැස්සුවට...
දැනට Redmi series එකේ ආපු හොදම device එක කියලා කියන්න පුළුවන්....Redmi 10එකේ තිබුණු අඩුපාඩු හදාගෙන මේ පාර ආපු Redmi 12 එකනම් පට්ට❤.. Redmi 9 එකත් ඒ දවස්වල තිබුණු budget price range එකට ආපු හොදම device එකක්.. Redmi 10 එක නම් වැඩක්ම නෑ
Macho note 12 awa😂
@@Moviehub-mg1gk Redmi series - budget Redmi note series - midrange.. mn kiwwe Redmi series ek gena
Aththa 😢
අද කාලේ හැටියට ඒ ගානට සුපිරි පෝන් එක❤️😍
TV control karanna puluwan unata Singer nah ne😢
තියෙනවා
Redmi not 12 එකක් ගත්ත ගිය සතියෙ සුපිරියක් තමා 12 එකට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නව not 12 එක (120Hz Refresh rate , snapdragon 685 chipset,3card shot,amoled disply,33v Charger) කැම් එක ටිකක් අව්ල් වීඩියෝ කොලිටිය මදි 4k නැති හින්ද වෙන කිසිම අව්ලක් නෑ. Rs 10000 ක වගේ වෙනසක් ප්‍රයිස් වල තියෙන නිසා පෝන් 2 ම වටිනව ගන්න කෙනෙක්ට ❤️
Keeyatd gatthe bro
57 ne not 12????
කොහෙන් ද ගත්තේ
5G ද පෝන් එක
@@SandunRukmal-i1j 4G
Gammak thama nalinda aiya recomend karoth aaye ithin karama thama secondhand aragena adatath kisima issue ekak nathuwa use karanawa 🎉🎉❤❤❤thanks aiye ❤❤❤😊
ඔයාලා ෆෝන් එකක් අලුතෙන්ම ගන්නවනං ඒක පොලිතින් සීල් පැක් එකේ එනවද කියලා හොඳට බලන්න එහෙම එනවනං සමහර වෙලාවට "සමහරක්" Phone Shops, Sealpacking ස්ටිකර් සීල් එක කපල තියෙන්න පුළුවන් එහෙම කපල තියෙන එකක මෙයාල කරන්නේ බොක්ස් එකේ එන ඔරිජිනල් ෆෝන් චාජර් එක එලියට අරන් වැඩකට නැති ස්ලෝව් ෆෝන් චාජරයක් දාලා හෝ මොකක් හරි මගඩියක් කරලා තියෙනවා වෙනත් පුලුවන්, පොලිතීන් සීල් පැක් එක නැතුව ස්ටිකර් සීල් එක කපලා නැති බව තහවුරු කරගෙන ගන්න.
Aththa...Math aluthen gatte. Gattu dwst passe dwse idnm Charger eka welwakt wada welwakt wada nh.. Warranty thibbt ethent giyt psse charge unah.. monwa karannad ithim😢
BOX එකේ පොලිතින් සීල් එක තියෙනවද කියලද බලන්න ඕනී.අනේ කියන්නකො plz 🙏
@@NilakshidilshaNishu-hi3uxඔව් ඔව්
@@NilakshidilshaNishu-hi3ux ඔව්
මමත් ගන්න ඉන්නෙ මේ Redmi 12 එක මම හිතනවා නලින්ද අයියා ගෙ රිවිව් එක බලලා වැරදෙන එකක් නැ කියලා මොකද මම දැන් වෙනකම් පාව්ච්චි කරන්නෙ Tecno Spark 7 pro එකක් ඒක ත් ඔයාගෙ රිවිව් බලලා ගත්තෙ අවුලක් නැතුව පාවිච්චි කරනවා පොලෙ ගාහාලා ඇද වෙලත් ආයම හදාගෙන පට්ට ගැහුවා 😊🎉
tecno brand eka aulakk nedda bro
Tecno එකත් මරු මචං ... මම කලින් යූස් කරපු එක මැදින් නැවුනත් එක්ක .. ඒත් ඩිස්පෙලේ එකට කිසි අවුලක් වුනෙ නෑ ... ආයම ඇද ඇරලා හදාගෙන පාවිච්චි කරා තාමත් හොදටම වැඩ ... දැන් නම් වයිෆ් යූස් කරන්නෙ .. මම REDMI NOTE 12 ,එකක් ගත්තා 😊
Redmi Note 10 Pro Max එකක් තියෙන්නෙ... අවුරුදු ගානක් පාවිච්චි කරනවා... කිසිම ලෙඩක් ඇවිත් නෑ මේ වෙනකන්... සැම්සුන් මිඩ්රේන්ජ් එහෙම කැලේ ඉතින් මේකට... ♥️
ගේම් ගහනවද
Redmi nam epaa unaa awurudu 3k wath use karanna bari unaa 😒
ඇයි ඓ්
@sandarusathsara4456 same :-(
phone eka gaththa. ekanam supiri, hithuwata wada hodai. thank you review ekata!👍👍
Me weddi kohomda user experience ek? Phone eka hodai da? Signal battery aulk ndda
awlk nadda dam
අපේ අම්මා හෙට උපන්දිනේට පුදුම වෙන්ඩයි යන්නේ 🥰❤
Ha
❤
Ithin අපිට පුක ද
@@Niko90053 කටවහපන් හිඟන කුහකයා 😌👆.🤣
🙀🙀🙀
අවුරුදු 2ක් දැනට පාවිච්චි කරනවා redmi note 10 pro mobile එක කිසිම් අවුලක් නෑ තවම කරන්න පුළුවන් හැමදේමර්හ් කරනවා හැබැයි.redmi mobile phone අවුල් කියන අයට දැම්මේ ටිපර් වීමෙන් වලකින්න ෆොශ් අය😅💔
note 10 pro eka mage lagath thiyanawa! update eken passe front cam wada na!main cam ekath single capture ekakin passe auto shutdown wenawa.bluetooth connect karala music share karanna baha .samaharunge audio wada na!samahara phones aulak na. samahara ewa aul giya update eken. india wala nm mb replace karanna offer ekak dila thibba. lankawe mukuth na. pvt samaharu hadanawa dan 12k wage yanawa. company issues walata customer athin viyadam karanna one!
@@ravindu_yasas mage redmi note 10 pro eketh oya leda okkoma
thiyenawa. Thawama Aragena 1.5 years.
@@ravindu_yasasatta
Review බැලුව ඊයෙ හවස ගත්තා සුපිරියක් තමා
මුකුත් අවුලක් නැද්ද දැනට
thama na@@shamindapasan8814
අවුලක් නැද්ද බ්න්
Redy cash withrd bn gnn pulwn 😥
Redmi 9T එකක් use කරන්නේ දැනට අවුරුදු 5 ක් ඉවරයි තවම හොඳටම වැඩ. Display නම් මම 3 ක් විතර දැම්මා😢. ඒව ඉතින් මගේ වැරදි හින්දා උන දේවල්😊
Redmi 9t ekata kohomada awrudu 5k wenne 😂😂😂
Redi 9t එක ආවේම අවුරුදු 2කට කලින් 😒
Boru kiyanna epa miniho 😂
9t eka patta
@@pamodmadushan8293 Redmi k20 machan. Xiaomi MI 9T
මම 65කට ගත්තේ අයියා REDMI NOT 12 8GB එක සුපිරි ආ ඔය පොන් එක නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
hamadama wage ආසාවෙන් video eka බලන්වා ❤
සුපිරියක් අයියො❤❤❤REDMI නම් සුපිරියක්
Khenda gtte brother
Batry camara hodaida machang
Redmi dual 8A එකක් මං ලග තියෙන්නෙ දැන් අවුරුදු 3 වගේ තවම සුපිරිවටම වැඩ ❤
8A එක සුපිරී තාම නේ අපෙ ගෙදරත් තියෙ
Ape ayyath oya phone eka gaththa. Eth ikmantama battery bahinawa . Charge karala tikakin balnkota 10%k withra adu wela. Eka phone eke aulakd..ekata solution ekk ndd..😰 plz reply karannako😰❤️
මොකක්ද හේතුව හොයා ගත්තද?
Region sureda
මන් ගත්තා මේක රු.52000 ට. 8 gb rem , 256 gb capacity එක ගත්තේ. ප්‍රශ්නයක් නෑ ෆෝන් එක. ලස්සනයි ෆෝන් එක.
Kohend gtte
@@TechBossAsia Colombo Library eken. 🔋 එක මරු. 😍
දැන් අරන් ආවේ..❤ හිතුවට වඩා සුපිරියක්...❤❤ tnq ayiye video ekat... me video eka dakke naththam wena mokak hari ekak ne ganne. 😂💔
Aulk nedda tma phone eka signal aul ehema thiyenwda
@@weragodagedonsandani7392 kisi awlak na
Thank u review always giving best value for money. Best chancel in srilanka
ඒක නම් පට්ට අයියා....😍
අයියෙ මාත් ගත්ත දැන් මාස 2ක් විතර බැට් රි එහෙම බයිනවා ඉක්කනට අනිත් එක කැමරාව වැඩක් ම නැ නෙ ගන්ත කාලෙ නම්.අවුලක් නැ මාසයක් වගෙ පාවිච්චි කාරම තමා තෙරෙන්නෙ ගත්තෙ අපරාදෙ කියල 😢
Redmi 12 hoda ndda?
@@asiandiana6257 ඔව් ගන්න ඉන්නවනම් ගන්න එපා වෙන පෝන් එකක් ගන්න pixel 4 එක වගෙ හොදයි
attamada .. mm aragante yanne
Mama dan sathyak vithara udai redmi 12 me phone eka gaththa. Oya hoda lassanta hadunwa denawa meka. Phone ekath good . Mama asayi. Oyage progame ekath good ❤
Batry camara hodaida machang
අය්යෙ ඔයාගෙ review එකට thanks මන් ඉයෙ buy කලා❤✌️
Batry camara hodaida machang
අම්මෝ ඒකේ ඩිසයින් එක ඇපල් වගේමයි💚
Leda da ubt 😂
Redmi note 12 nam supiri display eka patta 😍
ඒක නම් පහරක් තමයි ඉතින්...❤🔥
Me phone eka gatta gaman balapu video eka❤❤supiriyak thama❤
Batry camara hodaida machang
Thakx aiye ❤ මාත් අද ශෝප් එකේන් පොන් එක බලලා ගන්න කලින් පොඩ්ඩක් බලන්න කියලා yt එක පැත්තේ ඇවිල්ලා search පාරක් දාද්දි දැක්කේ විඩියෝ එක මරු හොඳටම තෙරුනා thnakx
මම ගත්තා අයියේ ඔයා මේ වීඩියෝ එක දාපු දවසෙ ඉදලා මාස ගනක් සල්ලි එකතු කරලා ඊයෙ ගත්තා 8GB version එක ❤❤❤
GNXT sotr එකෙන්ද බන් ගත්තේ
ගත්තේ කොහෙන්ද bro
@@sadeepishara5562 town eke shop ekakin
අදත් සුපිරියක් තමයි❤️
Redmi 12 vs techno spark 10
Mokadda hodama
Me video eka balala thamaa Redmi 12 ekak gaththe 😊🎉❤
Mama gaththa ❤ oyge video eka balala 🥺 supiriyk ❤ me gant gaththad kiyl hithanna ba
පෝන් එකනම් නියමයි .කිසිම අව්ලක් නෑ .❤❤🔥🔥
Signel kohomada
@@emkh.g7736 මටනම් අව්ලක් නෑ signal වල
Battery kohomada
මමත් මේකේ 8gb ram eka ගත්ත පොඩ්ඩක් heat වෙනවා වැඩි නැත්තන් එකේ කිසි වරදක් නැ ❤
Game gahaddida rath wenne nethnm normal use karaddith rath wenawada
Game gahaddi thama godakma
@@SalilaSithum camera eka hodayda awlk nedda selfy cam ek hodada
Hodayi
Redmi 12 එකද නැත්තම් ZTE blade v50 desing එකද ගන්න ගානට වටින්නෙ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න කො 😒
Redmi 12 , redmi note 12 , realme c55 මේ phone තුනෙන් හැම අතකින්ම හොද phone එක මොකද්ද. කියන්නකෝ plz🙃❤️
මටත් හිතාගන්න බැරිව ඉන්නේ 😪
@@INGxRAN realme c55 හොඳයිලු bro මේ phone 3 එක්ක බලද්දී
Math gaththa😍
Highly recommended ✨✨
Batry camara hodaida machang
හැබැයි අදටත් redmi note 8 pro තරම් සෙට් උන එකක් නෑ ඒකත් ඔයාගෙන් බලල ගත්තෙ 🥲 12 එකටත් වඩා පට්ටම සෙට් තාම ඒක
Ow bro මාත් use කරන්නේ Redmi note 8 pro .දැං අවුරුදු 4 විතර වෙනවා
@@rumeshmadusanka12345signal kes ehema ne neda..
අනිවා 😌
Redmi සුපිරි. Redmi 7 අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරනවා. බැට්‍රිය නම් දෙපාරක් දැම්මා. එකත් මගෙ වැරදි නිසා. කිසිම අවුලක් වෙන නම් ආවේ නෑ. පට්ට brand එකක් redmi කියන්නෙ.
Meke ikmnata battery eka bahinne ai Dr mata ththa genath Dunne ratin thawama sathiyakwath na
මටත් තියනවා Redmi 10 ❤️ ඒ ෆොන් එක හෙදයි මරැ
Godak aya products gana review karata, eka ahana ayata thva e gana hoya ganna tharam deval thyala thami karanne. Habaii oya overall supiriyta clear karanva ayth hoyanna dyak nathi wenama. Niyami Niyami ...good luck brother .
Hands on experience ekath ekka full review one .....❤
redmi ල හොද budget එකට සෙට් වෙන කොච්චර හොද phone එකක් දුන්නත් apple fans la redmi වලට මාර විදිහට කපනවා මාරම දුකයි ඒක 🤕
🤕
Salli thiyena kama.....penwanna one...ekai wenna athi
Uba hithana tharamma Redmi hoda na😹👏
Na kiyanne kohomada....iphone 13 ekath ithin hoda na ne green line issu😅...
@@Silbon854 ඇපල් මොනාද බන් 😹 පුකෙනුත් හිනා චාර්ජ් කරල අනිත් පැත්ත බලද්දි බැට්‍රි ලෝ 😹😹😹
Math gaththa.giya sathiye gaththe.supiri phone ekk.man mechchara kal.pawichchi kare samsung divice.eawata wada supirima phone ekk.meka...phone eke price ekath hodai..8gn ram version eka nikan.lap ekkwage.speed.hira wenne ne.rath wenneth ne phone eka.❤
dn kohomd phone eka??
Meke ikmata change bahinawane setting thiyenawada hadaganna
මමත් අාසාවෙන් හිටපු ෆොන් එකක්.🎉🎉🎉😮😮❤😅
Brother ලක්ෂෙකට වගේ යන්න පුලුවන් හොඳම 4n එක මොකක්ද..? Pixel 6a එකක් ගන්න හිතුවේ...ඊට වඩා හොඳඑකකට යන්න පුලුවන්ද ඒ price එකට...?
Photography වලට වගේ ගන්නවනම් 6a තමයි හොද
6 ekata wage yanna balanna.
@@heshangunathilake 6 එක 125 000 විතර වෙනව නේ
@@eshanlakpriya1888used nam available 100k walata smart hub eke habai loku wenasak na deke. 90hz nui battery eka poddak wadi echhcai.
මේකයි බෝ හැම පෝන් brand එකකම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා
අද ගත්තා මේක සුපිරි ඉතින් 😊❤
Gaththe kohend bro
බැටරි එක කොච්චර වෙලාවක් USE කරනවද 🙂
@@shasankadilhan4157 2 days
නියමයි මිත්‍රයා .....💐 ඔබට ජයවේවා
මේ වගේ විස්තර දානවාට අයියට ගොඩක් තැන්ක්ස් 😇😍😍
රෙඩ්ම් 12 එක සුපිරියක්❤
Godak rathwenavada
@@sampathkumara8708 Ehema awlak ne
Meke charger eka 3 ekakda 2 ekakda mage thibube 2 ekkane
මාත් ගත්තා අයියේ 8GB එකක් Redmi 12 eka .niyametama thiyeno..game nam palan puluwan
Mamath gaththa ayiye supiri phone eka ❤ oya kiuwa nisa gaththe bn 😊
Man pawicchi karanne redmi note 10 ekak habai signal problam tiyenawa.e hinda aye redmi ganna bayai dan gahana alut redmi phone wala e signal problam eka hadalada kiyala video ekak karanna man hitanawa sahaena pirsakata intrust wei kiyala
ඇත්තටම මරු ❤
Review එකක් දෙන්නකො නලින්ද අයියේ ඉක්මනටම ❤️
16:57 anthima kalla thama patta😂❤
Patta malli oyage promot kirillaht ahtthatama Redmi 12 aitem ekaht Maru 👍🏼💚💚💚
Oke review eka ikkkkkmnt one🤟
GNEXT වල STOCK නැහැලු.. පුළුවන් නම් WHITE COLOUR 8gb ram ගන්න තැනක් කියන්න
මම ගත්තා 8gb 256 gb white eka
redmi 12 vs note 12 මොකක් ද අර ගන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ.🤔🤔🤔
Note 12 ganna
@@avishkadmadhusanka1932ඔයා used කරල තියෙනවද ?
Note 12 ganna
12 ගනින් බන්
note 12 much better.
ලස්සන ඩිසයින් එකක් 😍👍
Genxtstore එකෙන් order එකක් දාන විදිහත් video එකක් කරනවද?
Ayyai video eka balalma bande gatte...phone eka supiri🌷❤️
සුපිරිම එකක් මේක ❤
මමත් ගන්න ඔනේ සල්ලි තමයි නැත්තේ පට්ට හැබැයි ආසාවෙන් ඉදපු පෝන් එකක් ❤
Note 10 pro 8gb eka gaththa☹️ කැම් එකෙන් වැඩ න්ව්තුව ගියෙ දැන් ඔන් වෙන්නෙත් නැ😥
Cpu eke awlk...refurbished krn denn
Aiiya me device eke oyage 2weeks review ekak gennnakooo..plz❤
Apu gaman gaththa bn ..Badu hodai ..supab ..❤😊
GNEXT sotre එකෙන් ගත්ත ඒවගේ network isush එන්නෑ නේද TrcSl aprroved නේද දන්න අය riplay කරන්න මන් ගන්න ඉන්නේ ලොකු උදව්වක් ❤️
Ow ow dubai vertion එකේ පොඩි සිග්නල් කේස් එකක් තියෙනව
ගත්තද redmi 12 genext ?මොකෝ තත්වෙ battery බහින heat වෙන signal අඩු case ආවද?
Redmi ගේ C අකුර එන ඒවා හැම ලබ්බම ෆේල් තනි ඉලක්කම එනවා කියන්නේ එකෙන්ම ගැම්මක් 😂
ehema ekak thiyenawa
Ow bn sirawata😂.mat Redmi 12 eka gatta.Eknm supiri yaka wage wada.pawichchi karalama tamai balnna wenne 🤝
@@kumudithasandeepa9639cam eka kohomada
Ehmd
@@kumudithasandeepa9639 machan dn kohomada thathwe..? Signal issues ehema enawada
Redme වල මාස 6ක් වගේ යද්දී signal අවුලක් යනවා කියන්නේ ඇත්තද?
බොරු බන් මාත් පාවිච්චි කරන්නේ redmi 9c එකක් අවෘදු 3ක් විතර වෙනවා
මගෙත් 8pro තිබ්බෙ shignal අව්ලක් නම් තිබ්බා😢😢😢 අනිත් දේවල් වලින් නම් සුපිරි
Machan math gaththa Oka Kisi lag ekak na heating na battery normal dawas 3k use kara haki hard nam eka dawasai. FREEFIRE,cod, pubg, one game ekak Kisi lag ekak nathuwa play karanna puluwan kisima signal issue ekak naha. FREEFIRE ultra graphics high frame rate ocean settings walin Kisi lag ekak nathuwa play karanna puluwan. Cam ekath supiri mama gaththe meka 50kat pattama device ekak meka. Hariyataka kiwwoth budget monster kenek me phone eka.
මගේ යාළුවෙක්ගේ Redmi 12 Phone එක හොඳටම රත් වෙනවලු...අරන් මාසයයි...ගේමි ගැහුවහමලු ඒ රත් වීම වෙන්නේ....ඒ ඇයි කියලා කවුරැ හරි කියලා දෙනවද...? මෙි phone එක හොද නැද්ද❤
Kohomath game gahaddi rathwenawa. Namuth normal use ekedith godak rathwenawa nam awulak thiyanawa. Habai mewa budget phone eka hindda godak dewal balaporoththu wenna epa. Nathnam midrange device ekakata yanna
Xiaomi සුපිරිම brand එකක් ❤️
Redmi 8 ලොකු අයියට දැනට අවුරුදු 4කට කිට්ටුයි. 😊
Mageth 3.5k weno
Mgeth tbila wikka supiri
Mgeth dn singnal ic gihin
Mama dawas dekyi aiyage video ekk balala gaththe maru ❤
Brother Athtam me phone eka kohomada signal ehem ishu ekk ndd
12c eka gattata passe meka apu nisa mn dukin😢
8gb ram ආවට වැඩක් නෑ මල්ලි බජට් ෆොන් වල රැම් එක 12gb දුන්නත් චිප් සෙට් එක මහ ජරාවක් දෙන්නෙ බන් .අඩන්නෙ නැතුව හිටාම් 😅
12c අවෘද්දක් උසෙ කරාම ඔටෝම ඔෆ් වෙන ලෙඩක් එනවා ඒකට කෑලි නැ හදන්න බන්. 12ක් ජරාවක්
@@WenushaLakmina-bv9wsමෙකෙත් chip set එක අවුල්ද
@@dark_legend562ඔව් බම් pubg වගේ ගහනවා නම් චිප් එක මදි ලැග් වෙනවා
@@WenushaLakmina-bv9ws Game ගහන්නෙ නැතුව normal එකේ use කරනවනම් අවුලක් නෑනේ
xiaomilata sd720g wage parana chipset aduwata ganna barida danne na helio g88 wage jarawal daanne nathuwa.😅 720g ekath awurudu ganak welath thama hondai. g90t unath awulak na.
Ek echchrtm awld bn?
@@n.d45 na bro awulak naa. Shape. Oya gaanata oita wada honda chip ekak wena brand walin demne na.
Habai oya gaanata used ekak ganna puluwan oita wada honda.
@@heshangunathilake hm bn mn hithanne redmi note 9 pro ekth thiyenne oka..parana unata g88 wada antutu score ehm wadi..👍ek newei bro ..me oya kiwwa wge me price range eke gnn thiyen hod used ekk kiyhnko👍🥺
@@n.d45 galaxy a90 5g price ekata okata wada patta, but camera godak honda na. s10e,s10 dekath battery awulak naththam maru. pixel 4a,pixel 5 dekath oya gaanata wage yanne. Eewath maru.
Gannakota hondata check karala ganna habai. Awul thibboth iwarai naththam.
සිටාවටම ඒක පට්ට ඈ.iphone වල කැමරා ඩිසයින් එකක් තියෙන්නෙ.😍😍
Godak qulity na
design eka thibbata iphone eke camera eka tharam quality na
@@Aka-infi9eo
Eka danno bn
@@phkeerthi2298 nikn kiuwe🤭
Thx you so much brother mn iye redmi 12 ekha buy kra 4n ekha suprise carj power ekhnm hariytma balgnna terne na oyage advice valt godk thx oyta reply krnnet oya. 4n ekenma thma 🌹