අබ්බගාත වියරු සැමියෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @fgyggg3117
    @fgyggg3117 หลายเดือนก่อน +3

    එහෙම තෝරගන්න නම් කොයි කාටවත් බැරිම දේත් ඒකමයි.මුලදී හොදින් ආදරෙන් ඉදලා තමා අපි කොච්චර අවංකව හිටියත් මොනවා හරි වරදක් පවරලා දස වද දෙන්නේ .

  • @janarana1387
    @janarana1387 หลายเดือนก่อน +2

    ඒක නම් සහතික ඇත්ත. මිනිහෙක්ට ගෑනියෙක්ව වටින්නේ පරිස්සම් කරන්නේ ඒ මිනිහට අයිති වෙනකන් විතරයි. ඊට පස්සේ තමයි මිනිස්සුන්ගේ ඇත්ත එලියට එන්නේ. ගොඩක් තැන්වල එහෙම තමයි.😢😢😢😢😢

  • @WasanaWasana-u9x
    @WasanaWasana-u9x หลายเดือนก่อน +5

    ඒක ඇත්ත , හරියට තෝරා ගත්තේ නැත්නම් ජීවිත කාලෙම විදවන්න වෙනවා , මටත් ඒ අත්දැකීම තියෙනවා .....අදටත් විදවනවා.....😢😢😢😢

  • @ChamilaKumari-q6d
    @ChamilaKumari-q6d หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව අපි කොච්චර හොදයි කියලා හිතුවත් කාලයක් යන්න ඕන කොහොමද කියලා දැන ගන්න එතකොට දරැ පැටවු නිසා ඉවසන්න ඕන 😮😮😮😮😮😮😮😮😮

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @WRi-g9e
    @WRi-g9e หลายเดือนก่อน

    කතාව ලස්සනයි.

  • @imashakarunathilake6192
    @imashakarunathilake6192 หลายเดือนก่อน +2

    මං වගේ නම් තලනවා ඇට දෙක

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z หลายเดือนก่อน

    Lassani godaka ❤❤❤

  • @kumarigayanie4174
    @kumarigayanie4174 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sumithsumith795
    @sumithsumith795 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari หลายเดือนก่อน

    Lassanai kathawa 😊❤

  • @maliniitaly8860
    @maliniitaly8860 หลายเดือนก่อน

    පහන් ගෙ අමිමා වග කියන්න ඔනෙ ප⁣රටිට නැ අමිමලා නිසා තමයි අහිංසක කෙල්ලො ජිවිත අවුල් වෙන්නෙ ස්තුතියි ජයවෙිවා 😘😘❤

  • @komarial3254
    @komarial3254 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @KumariySandiya
    @KumariySandiya หลายเดือนก่อน

    Thamangae giwithaeta nogala paena aya kasada bandama giwitha kalaema widawanna waenawa

  • @ChamaraGamage-i2j
    @ChamaraGamage-i2j หลายเดือนก่อน

    Ekanam atta.natnam ITIN bandagatta bere Gahanna tamai wenne😂😂