හොරෙන් ප්‍රංශෙ ගිහිල්ල 99 බේරුනේ /British passport එක ගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the
    uk Jeewithe on Social Media
    Follow on Facebook : www.facebook.c...
    Follow on Instagram : / uk_jeewithe
    Follow on TikTok: / uccy3aypnhceojkcmnymah_g

ความคิดเห็น • 81

  • @nayanakumari14
    @nayanakumari14 19 ชั่วโมงที่ผ่านมา +7

    මල්ලියේ සාරාටත් ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ ඔය දෙන්නාගේ අවංක කමට අපි ගොඩක් ගොඩක් ආදරෙයි ❤

  • @nishanthichandrika7652
    @nishanthichandrika7652 15 ชั่วโมงที่ผ่านมา +4

    අද නම් ඒ හිනාව ඇතුළෙ ලොකු දුකකුයි ලංකාවට ආදරයෙකුයි තිබ්බා. හේතු කියන්න ඕනේ රට යන මිනිස්සු නෙවෙයි අපේ රට අපිට නැති කරපු මිනිස්සු.

  • @NipunaSankalane
    @NipunaSankalane 23 ชั่วโมงที่ผ่านมา +28

    ලෝකේ ගන්න අමාරුම Passport එක තමයි Sri Lankan 🇱🇰 passport එක. ඉතින් ඒකත් ආඩම්බරයක් ❤

    • @indikairoshan8933
      @indikairoshan8933 21 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @ParamiPadmaperuma
      @ParamiPadmaperuma 20 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @DaniduDamsith-j1z
      @DaniduDamsith-j1z 20 ชั่วโมงที่ผ่านมา +1

      Ubata trekc bn

    • @sasifdo3642
      @sasifdo3642 17 ชั่วโมงที่ผ่านมา +1

      එක නම් ඇත්ත😂😂😂😂

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 16 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලගේ ජිවිතය හරි ලස්සනයි සරා හොද බිරිඳක් හොද මවක් ඔයා හරි වාසනාවන්තයි....සෙනසුරාදා එනකල් ඉන්නේ ඔයාලගේ විඩියෝව බලන්න ...සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤

  • @danu5748
    @danu5748 20 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාගෙ වාසනාවට හොද නොනා කෙනෙක් හම්බෙලා තියෙනවා. ජයවේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා❤❤❤❤❤ අයියෙ ලංකාවෙත් දැනට අවුරුදු 40 විතර කලින් තිබ්බෙ කලුපාට එකක්.

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 23 ชั่วโมงที่ผ่านมา +12

    Immigrantion එකේදී හමේ පාට දැකල අමුතු විදියට බලපු සමහරු. Australian passport එකේ දුන්නම හොදට හිනාවෙලා කතා කරනවා....
    දකුණු ආසියාතිකයෙක් වීම හරිම ආඩම්බරයි 😂😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 18 ชั่วโมงที่ผ่านมา +4

      Ehema dunnata yati hithen okkoma hithanawa wagema aduwen salakanawa, Paris wala ehema restaurant wala hame pata anuwa aniwarenma salakana widiya theeranaya wenawa. 😂😂..Muslim ayage case thiyenne ananthawath banala restaurant eken pannapu ewa,kama dunne nathuwa delay karapu seen.
      Ammo..racism no1 france ehema, uk walath seen thiyenawa..aussie citizenship thibbath sudda yati hithin hithanwa wagema hena tharahak thiyenawa ai unge job api gnnawa kiyala hithanawne😂😂😂

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 22 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවේ "මන්දගාමී"ගතිය,මේ ආන්ඩුවෙන් හෝ මග හැරේවා.මිනිසුන් හට සහනයක් උදා වේවා .

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 วันที่ผ่านมา +2

    ජයවේවා සිය පවුලටම✌️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 19 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations Malli!!. 👏👏🤗🎂thanks for Sharing with US!. GOD BLESS YOU AND YOUR FAMILY.🎈🎉❤❤❤❤!.

  • @MaryLidwen
    @MaryLidwen 20 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාව කියන්නෙ ලොකෙ හොදම රට පහුගිය කාලෙ මිනිසුන්ට ලංකාව එපා වෙලා රටවල්වලට ගියා නමුත් අපෙ රටෙ .වටිනාකම දැනෙන්නෙ එරටවල්වල ජිවත් වෙද්දි අපෙ මිනිසූන්ම අපිට අපෙ රටේ නැති කලා නමුත් ඉදිරියට එහෙම නොවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kumudunied754
    @kumudunied754 วันที่ผ่านมา +3

    සන්තොසම් දුන්නම් ඉක්මනින් ගන්න තිබුන ලංකාවේ වැඩ කලකිරෙනව ඉතිං

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz วันที่ผ่านมา +2

    කියන දේවල් වලට තනියම හිනා යනවා අම්මෝ හෙන හොරෙක් අයියානන්

  • @udayakumara3753
    @udayakumara3753 22 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤ ජයවේවා තෙරුවන් සරණයි

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz วันที่ผ่านมา +3

    අනේ සාරා අක්කව ගොඩාක් කෙට්ටු කරන්න එපා අක්කට ලස්සන සුදු බෝලේ වගේ පිරිලා ඉන්නකොට අක්කට කියන්න ඒක

  • @ashabandara6339
    @ashabandara6339 ชั่วโมงที่ผ่านมา

    සුභ පැතුම් පවුලේ සියලුම දෙනාට..!! තෙරැවන් සරනයි..!!❤❤🎉

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 18 ชั่วโมงที่ผ่านมา +2

    Congratulation bro 🙏👍🇱🇰🇺🇸

  • @pearloftheocean2269
    @pearloftheocean2269 20 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා!

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz วันที่ผ่านมา +2

    ජය වේවා අයියා ජීවිතය සාර්ථක වේවා ඔයාලගේ. සිංහල කොල්ලෙක් මාරම සතුටුයි අමු සිංහලෙන් කිව්වොත් පට්ට හැපී

  • @WildElephantHub
    @WildElephantHub วันที่ผ่านมา

    Oyage vedio okkoma balala thiyenawa ada comment ekak daanna hithuwa. Oyage jivithe gana sathutui . ජයවේවා .

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 21 ชั่วโมงที่ผ่านมา +3

    අපේ රටේ පාස්පෝට් ඔෆිස් එක ගැන කතා කරලා වැඩක් නැහැ පුතා. මන් හිතන්නේ අලුත් ජනාධිපතිතුමා මේ ඔෆිස් එක හදලා ගනියි. ඉස්සර සෙල්ලම් දැන් බැරි වෙයි. අවුරුද්දයි , මාස අටක් ගිය වැඩේ මාසෙකින්වත් කර ගන්න පුලුවන් වෙයි ඉදිරියේදි හැබැයි ටික කාලයක් දෙන්න වෙනවා ඒකට. දැන් ඉන්න නිලදාරිමනේ වැඩ කරන්නේ .එයාලාට අලුත් විදියට හිතන්න, වැඩ කරන්න, ඉගෙනගන්න කාලයක් දීලා බලමු.

  • @kalyanivithanage9277
    @kalyanivithanage9277 23 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 18 ชั่วโมงที่ผ่านมา +1

    Wow,nice...hoda story ekak..matanm British passport ganna widiyak na..hethuwa mata france family visa thiyenawa france nohitiyata..passport thunak thiyaganna bane..puluwannm British ekath gatha haki.😂😂.mn e gana nm danne na.
    Me kathawa interesting ❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 15 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations 💙

  • @risidagee7520
    @risidagee7520 14 ชั่วโมงที่ผ่านมา

    සුභ පැතුම් on your dual citizenship 🎉😊

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 19 นาทีที่ผ่านมา

    Oyage kathawe athe. Mage lokuaiya mate saport kera.

  • @supunramawickrama9611
    @supunramawickrama9611 3 ชั่วโมงที่ผ่านมา

    Congratulation !!!🎉 proud your big achievement...!

  • @yamunawettewa5309
    @yamunawettewa5309 วันที่ผ่านมา

    PERTH AUSTRALIA....OUR FAMILY IS VERY HAPPY FOR YOUR FAMILY .....DO VISIT PERTH AUSTRALIA SOMEDAY SOON...WE HOPE WE GET TO MEET UP WITH YOUR FAMILY.....THERUWAN SARANAI...GOD BLESS

  • @risidagee7520
    @risidagee7520 14 ชั่วโมงที่ผ่านมา

    සුභ පැතුම් for dual citizenship 🎉😊

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz วันที่ผ่านมา +2

    අයියේ සාරා අක්කට සිංහල මහා ගොඩාක් බැරි උනාට අයියා සිංහලෙන් මොනවා හරි දෙයක් කිව්වොත් තේරුම් ගන්න පුලුවන්ද

  • @defenderofnation6955
    @defenderofnation6955 18 ชั่วโมงที่ผ่านมา

    What a supportive wife u have got. !

  • @swoosh-lw7mx
    @swoosh-lw7mx 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations brother ❤. You deserve it

  • @AjiLifeTV
    @AjiLifeTV 19 ชั่วโมงที่ผ่านมา

    Good luck brother. Niyamaiiii. ♥️♥️🍀🍀🌸🌸

  • @Kan_0507
    @Kan_0507 15 ชั่วโมงที่ผ่านมา

    Go to Australia for a visit (Sydney, Melbourne, Gold Coast, Brisbane) with the new passport

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 วันที่ผ่านมา +1

    ඔයා කියන දේ ඇත්ත මල්ලී. මෙහේ office වලින් ලේසියෙන් වැඩ කරගන්න බැහැ. එපාවෙනවා රස්තියාදු වෙන්න ගියාම. සතුටුයි ඔයා ගැන. ජයවේවා!!!! ❤❤❤❤❤

  • @mangalarathnayake-c4h
    @mangalarathnayake-c4h 4 ชั่วโมงที่ผ่านมา

    Congratulation malli 🎉

  • @danu5748
    @danu5748 20 ชั่วโมงที่ผ่านมา

    රජය වෙනසක්වුනාට ඉන්නෙ හිටපු නිලධාරීන්මයි.

  • @janithsandaruwan1768
    @janithsandaruwan1768 21 ชั่วโมงที่ผ่านมา

    Congratulations Aiye ❤

  • @VitaeEternum
    @VitaeEternum ชั่วโมงที่ผ่านมา

    සාරා අක්ක ෆන් එකේ ඉන්නෙ කොයි වෙලාවෙත්, congratulations❤️

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 วันที่ผ่านมา +1

    ලංකාවේ නීති ගැන නමි කතාකරලා වැඩක් නෑ,😢

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk วันที่ผ่านมา

    Congratulations aiya.

  • @HasithGalagedara-og7uo
    @HasithGalagedara-og7uo 11 นาทีที่ผ่านมา

    ඕක ගන්න නෙහ් ඉතින් ඔය සුද්දිව කර ගැහුවේ 😂😂😂

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 20 ชั่วโมงที่ผ่านมา

    Best wishes

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations ..!!!❤

  • @fahmyansar9615
    @fahmyansar9615 20 ชั่วโมงที่ผ่านมา

    Bro. IT will be solved very soon under New president. Good luck for your future.

  • @RenukaSamankula
    @RenukaSamankula วันที่ผ่านมา

    Budu saranayi

  • @deepthihendawitharana9785
    @deepthihendawitharana9785 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations

  • @ShanthiGunaratna-yz7pl
    @ShanthiGunaratna-yz7pl 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤🎉

  • @rangadaminda4529
    @rangadaminda4529 10 ชั่วโมงที่ผ่านมา

    UK skilled job ekk karala thamange hakiyawen British passport eka ganna ekai UK kanthawak badala passport ganna ekai loku wenasak thiynwa. Onama kenakata ohoma passport ganna puluwanne

  • @king-fc8qg
    @king-fc8qg 15 นาทีที่ผ่านมา

    😂😂😂😂😂 how sad..poor guy

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 8 ชั่วโมงที่ผ่านมา

    Apoo apita watinne srilankan passport ekkak .😅

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 17 ชั่วโมงที่ผ่านมา

    Sarata aran demu

  • @chamil7490
    @chamil7490 2 ชั่วโมงที่ผ่านมา

    ඔය වීසා ප්‍රශ්ණය ලංකා රජයට යොමු කරන්න. හැම රටකටම පොදු ඇති නේද? ජේඩන් පොඩි කාලේ කැලම් වගේ

  • @sl60tv40
    @sl60tv40 22 ชั่วโมงที่ผ่านมา

    ❤👍

  • @lankanlifedubai
    @lankanlifedubai 13 ชั่วโมงที่ผ่านมา

    😀

  • @swkfamily1891
    @swkfamily1891 7 ชั่วโมงที่ผ่านมา

    Aiye wena rataka citizen eka aragena..nawata lankawe citizen ekata apply karanna barida?
    Poddak mata kiyannako eka..math wena rataka citizen eka ganna inne

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 10 ชั่วโมงที่ผ่านมา

    Matath oye tikeme una. I have German Passport 😂😂😂

  • @chandanawasantha9786
    @chandanawasantha9786 4 ชั่วโมงที่ผ่านมา

    Pass port eke inne amu sakkili thakkadi baklo minissu puduma widiyata rasthiyadu karanawa auruddai masa 8k giya kiyanne munta hena gahanna ona

  • @SM-BOY-GAME
    @SM-BOY-GAME 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @kumtrading
    @kumtrading 14 นาทีที่ผ่านมา

    UK purawesiyekuta UK PASSPORT GANNA PULUWAN 😂😂😂

  • @TusharaDamyanti
    @TusharaDamyanti 3 ชั่วโมงที่ผ่านมา

    All so i need to make one document. I dont know how to do that
    Can i help me pls thx

  • @DaniduDamsith-j1z
    @DaniduDamsith-j1z 20 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වෙවා..

  • @tharindugomas7512
    @tharindugomas7512 21 ชั่วโมงที่ผ่านมา

    ayya kiwwata tharaha wenna epa okata thama kiyanne lankawe ape gathiya oka nisa thama lankawa athule thama system eka change karanna beri . dana danama ara passport athulata dala dunne waradi kiyana eka danagena , thamange wasioyata api hamoma hora karanawa ...

    • @ukjeewithe
      @ukjeewithe  20 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryayen malli kauruth kamathi thamange aremunata yanna. Eka lankaweda wenaratakada kiyala wenasak naha.habai airport eke aya e gollonge job eka hariyata kalanam yanna wenne nahane ithin neda

  • @disnaranjanie7634
    @disnaranjanie7634 19 ชั่วโมงที่ผ่านมา

    hora.gediya

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 22 ชั่วโมงที่ผ่านมา

    ඔයා life in the UK test ඵක කලාද මල්ලි ඵ්ක කරන්නෙ නැතුව British passport ගන්න විදියක් තියෙනව ද

    • @nilufa9881
      @nilufa9881 14 ชั่วโมงที่ผ่านมา +1

      No you have to pass the life in UK test and also English test. Better if you can do it now as I heard that the test is going to make it harder soon.

    • @nimanthikayapa7917
      @nimanthikayapa7917 14 ชั่วโมงที่ผ่านมา

      @@nilufa9881
      Thank you so much for your reply

  • @SampaEdiri
    @SampaEdiri ชั่วโมงที่ผ่านมา

    Apita pukada ithin😂

  • @TusharaDamyanti
    @TusharaDamyanti 3 ชั่วโมงที่ผ่านมา

    Hi brother how are you
    I have same problem .i need talk about that .can i conner with WhatsApp pls
    Thx

  • @gihanudayajith3744
    @gihanudayajith3744 23 ชั่วโมงที่ผ่านมา

    Api NPP.. SL Gowerment

  • @menakagg
    @menakagg 20 ชั่วโมงที่ผ่านมา

    Congratulations

  • @cybex921
    @cybex921 วันที่ผ่านมา