එළු පාලනය | Goat Farming | පුංචි ගෙවිලියගේ එළු පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #එළු පාලනය
    #ස්වයංරැකියා
    #සත්ත්වපාලනය
    #ගෙවතුවගාව
    #goat
    #goats
    #goatfarming
    #goatfarm
    ඔබගේ නිවසට අවශ්‍යය එළවළු පලතුරු ඔබ ගෙවත්තේම වගා කළ යුතු කාලය එළඹ ඇත... වස විසෙන් තොර කාබනික වගාවක් උදෙසා එය අපගේ වගකීම වනු ඇත.... මාගේ මේ ප්‍රයත්නය රටේ අනාගතය බාර ගැනීමට සිටින පුංචි අපි සියලු දෙනාම පවුලේ සියලු දෙනා සමග එකතු වී පිරිසිදු නැවුම් එළවළු පලතුරු ගෙයි මුලුතැන්ගෙට ගෙන ඒමේ ආරම්භක උත්සාහය ගැනීමයි...

ความคิดเห็น • 68

  • @ugsindika839
    @ugsindika839 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගි ඔයාට. ජයවේවා කියා ඩුබායි රාජ්‍යයේ සිට මම ප්‍රාර්ථනා කරනවා..👍👍

  • @combindemaths-dr.paranagam9588
    @combindemaths-dr.paranagam9588 ปีที่แล้ว +2

    වටිනවා පුතා .......

  • @nirashadeepani-ss5cs
    @nirashadeepani-ss5cs ปีที่แล้ว +1

    This is the my best liveable job. It's amazing. Specially Goat milk how great for health adults and children. And their usuless things we can used for plantation.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +5

    චේතනාව කාබනික පොහොරනම් අවුලක් නෑ සතුන් මැරීම පාපයක්

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @Nethmiwijesingha-rr7td
    @Nethmiwijesingha-rr7td ปีที่แล้ว +2

    Niyamai wasthuwa

  • @dayawathikarunanayaka8956
    @dayawathikarunanayaka8956 ปีที่แล้ว +2

    සතුන් මසට විකිණීමට ඇති කිරිිම පාපයක්

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      කිරි සදහා විතරයි

    • @maduriperera1325
      @maduriperera1325 ปีที่แล้ว

      Vikunuwata passa ගත්තා kana මොනවා karanawada apata wadak නැහැ

  • @malishamadurangi5786
    @malishamadurangi5786 ปีที่แล้ว +4

    කොස් කොළ අතු ඔහොම දාන්න එපා..මිටි බැඳල කොළ පහලට එල්ලෙන විදියට එළුවන්ගෙ උසට උඩ එල්ලන්න.

  • @jeewakaranabahu7177
    @jeewakaranabahu7177 28 วันที่ผ่านมา

    මමත් කැමති මෙම සත්ව පාලනය කරන්න.කොහෙන්ද සත්තු ගන්නේ

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +3

    Ane paw ,ballan ae eluwo yanna kamathi naa.

  • @ruwankarunarathna9929
    @ruwankarunarathna9929 2 ปีที่แล้ว +3

    Oya koheda math issaralama aethi karanne dennek

  • @nethsaranadun3350
    @nethsaranadun3350 2 ปีที่แล้ว +2

    Sadp project kiyanne mokdda eken saththu hadanna loan denwda..?

  • @user-es7ny5uk6t
    @user-es7ny5uk6t 4 วันที่ผ่านมา

    Kopana kalauk Kiri gatha hakida

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @chabiyagaming8292
    @chabiyagaming8292 ปีที่แล้ว +3

    Halo 👉🤗❤️

  • @nilanthidisanayaka922
    @nilanthidisanayaka922 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chandralathalatha1514
    @chandralathalatha1514 9 หลายเดือนก่อน

    Apita alu patawaka ganna kohanada teyanna danu matha karana bohoma extutei ma Kuwait 🇰🇼

  • @user-wj4bc1ko1g
    @user-wj4bc1ko1g 2 ปีที่แล้ว +5

    නම්බර් එකත් දාන්න

  • @purnasampath439
    @purnasampath439 2 ปีที่แล้ว

    ❤️

  • @nilankasajeewani1975
    @nilankasajeewani1975 2 ปีที่แล้ว +2

    මේ කෝහේද

  • @thamidudasun2980
    @thamidudasun2980 8 หลายเดือนก่อน +1

    එලුවන් ගන්ඩ තැනක් කියන්ඩ පුළුවන් ..

  • @ishanushan1938
    @ishanushan1938 ปีที่แล้ว +3

    Eluwo dennage video ekek karannakooo

  • @rameshkaushalya299
    @rameshkaushalya299 ปีที่แล้ว +3

    කිරි ගන්න පුළුවන් සතෙකුගෙන් සාමාන්‍යයෙන් දවසකට කිරි කොච්චර ගන්න පුළුවන්ද

    • @riham2733
      @riham2733 ปีที่แล้ว +1

      Kiri valata eluvan ethi karanavanam sanan thami hodai dawasakata kiri liter 1.5 2k vage ganna puluvan sathata dena kema anuwa

  • @slanimalsfarm9837
    @slanimalsfarm9837 2 ปีที่แล้ว +2

    Podi pataw dennek keeyak wenawada

    • @punchigeviliya4920
      @punchigeviliya4920  2 ปีที่แล้ว +1

      පැටියෙක්ගෙ වයස අනුව, බර අනුව, වර්ගෙ අනුව, නිරෝගීකම අනුව මිල වෙනස් වෙනවා...

    • @slanimalsfarm9837
      @slanimalsfarm9837 2 ปีที่แล้ว +1

      @@punchigeviliya4920 kiri ath arapu oya gawa inna jathiye pataw dennek

    • @josapjosap132
      @josapjosap132 2 ปีที่แล้ว +1

      Ela Ela nange

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +1

    Oyala laga ganna innawada dennek matath one asawata hadanna maranna nemi

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      ගන්න පුළුවන්

    • @pathirana...3379
      @pathirana...3379 ปีที่แล้ว

      @@punchigeviliya4920 ehemada kohomada ganne kiyak wenawada joduwak...namva ekak denna katha karala balanna..

  • @slshortlk5888
    @slshortlk5888 2 ปีที่แล้ว +1

    kotuva hadanna kiiyak giyada

    • @punchigeviliya4920
      @punchigeviliya4920  2 ปีที่แล้ว

      ඇන වලට ගිය වියදමයි ටකරන් වලට ගිය වියදමයි විතරයි.. රු. 10000ක් වගේ වියදමක් ගියෙ..

  • @rajithaprasad8174
    @rajithaprasad8174 ปีที่แล้ว +1

    මසට නම් ඇති කරන්න එපා 🙏

  • @asankakumaraasankakumara3652
    @asankakumaraasankakumara3652 2 ปีที่แล้ว +1

    ජොඩුවක් කියක් වෙනවද..ගන්න පුළුවන් ද

    • @punchigeviliya4920
      @punchigeviliya4920  2 ปีที่แล้ว

      මේ Group එකට සම්බන්ධ වෙන්න එතනින් මිලදී ගන්න... අපි ළග විකිණීමට නෑ.. බොහොම ස්තූති 🙏
      facebook.com/groups/165885181641463/?ref=share

    • @wijerathnanew5790
      @wijerathnanew5790 ปีที่แล้ว

      25000

  • @imeshadananjani50
    @imeshadananjani50 ปีที่แล้ว

    Joduwak kiyak wenawada

  • @erandasudarshana6866
    @erandasudarshana6866 2 ปีที่แล้ว +2

    Project eka mokadda kiyanavada. ekata api sambanda venne kohomada kiyanavada.

    • @erandasudarshana6866
      @erandasudarshana6866 2 ปีที่แล้ว

      Oyala uththarayak dennane dannathi deyak ahuvama. Kohomada oyalata mekata sambanda venna labune.

    • @punchigeviliya4920
      @punchigeviliya4920  2 ปีที่แล้ว

      SADP ව්‍යාපෘතිය තෝරා ගත් ප්‍රදේශවල ගෙවතු වගාව දිරිමත් කිරීම සදහා අවශ්‍යය දැනුම ලබා දීම හා පහසුකම් ලබා දීම සිදු කරයි.. ළගදීම දවසක ඔබ ප්‍රදේශයේ ව්‍යාපෘතියක් ආරම්භ කලොත් ඒ හා සම්බන්ධ වන්න.. ස්තූති

    • @erandasudarshana6866
      @erandasudarshana6866 2 ปีที่แล้ว

      @@punchigeviliya4920 thanks .Sadp kiyanne mokadda kiyalath kiyanavada.

  • @user-jp3ub8ev7b
    @user-jp3ub8ev7b ปีที่แล้ว

    ඔයාලගෙ එළු පැටවු ගන්න පුලුවන්ද?

  • @ev5986
    @ev5986 2 ปีที่แล้ว +3

    ඔය වර්ගය මොකක්ද

    • @punchigeviliya4920
      @punchigeviliya4920  2 ปีที่แล้ว

      ජමුනාපරි ක්‍රොස්..

    • @ev5986
      @ev5986 2 ปีที่แล้ว +1

      ජමුනාපාරි

  • @dasanayakakumari8041
    @dasanayakakumari8041 ปีที่แล้ว +2

    අනේ ඔයලා සත්තු මස් වලද හදන්නේ

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      කිරි වලට විතරයි
      ඉතිරි පැටව් ගෙවතු වගා ව්‍යාපෘති වලට ලබා දෙනවා

    • @dasanayakakumari8041
      @dasanayakakumari8041 ปีที่แล้ว +1

      @@punchigeviliya4920 අනේ එහෙනම් කමක් නෑ ඔයගේ ගොවි පොල හරිම ලස්සයි ඔයා සතුන් ආදරෙන් බලා ගන්න පුංචි දොනී..බුදු සරනයි

  • @isharalifetravel
    @isharalifetravel ปีที่แล้ว +1

    Alu pataw ganna thank kiyannko