පහන් පැල නිවෙසේ සාදන ව්ට දැනගත යුතු කරුනු...kuliyapitiya ..0763645364

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • නිවසේ පහන් පැල

ความคิดเห็น • 35

  • @sameemadhu5344
    @sameemadhu5344 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ඔබ තුමාට බුදු සරණයි

  • @weerasinghasanjeewa7206
    @weerasinghasanjeewa7206 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට යහපතක් වේවා!!!

    • @eassnjeewa
      @eassnjeewa  ปีที่แล้ว

      ඔබට ද යහපත වේවා

  • @EduacademySL
    @EduacademySL 6 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවියන්ට සහ පත්තිනි මෑණියන්ට පහනක් තියෙන්න පුළුවන් ද සාමාන්‍ය කෙනෙක්ට ???
    එකම යහනෙ පහනක් තියන්න පුළුවන් ද ??? ගැටලුවක් නැති වෙයිද ???

  • @madushani34348
    @madushani34348 หลายเดือนก่อน +1

    මට සතුරු කරදර වැඩියි දේවගැති තුමනි.සොහොන් කාලි මෑනියන්ට පහන් පැලේ දල්වන පහන නිවුනු පසු ගේ ඇතුලට ගත්තාට කමක් නැද්ද?

    • @eassnjeewa
      @eassnjeewa  หลายเดือนก่อน +1

      ඔබ කතාකරන්න 0763645364

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 29 วันที่ผ่านมา

    පහන් පැල නිවස යොමුවී තිබීම හොද නැතිද? ඒ කියන්නේ ඊසාන දිසාවේ පහන් පැල තියනව පහන්ගේ ආලෝකය නිවසට වැටෙන එක හොද නැද්ද. තෙරුවන් සරණයි

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +1

    ස්තුතියි ගුරෑපියානන්ට

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว

      ඔබට යහපත වේවා

  • @Rushfoodcoart
    @Rushfoodcoart หลายเดือนก่อน +1

    Mama kali maniyange oba thuma video eka pannala thinawa wage photo ekak genawe pahna thiyanna mn inna mahal niwasaka kuliyata eheeliyea piyawara2,3, k wage thami eliyata balcaniyata ida thenne ithin pahana thibboth parshnayak weida?

    • @eassnjeewa
      @eassnjeewa  หลายเดือนก่อน

      ඔබ කතාකරන්න 0763645364

  • @iranganeeiranganee9195
    @iranganeeiranganee9195 ปีที่แล้ว +1

    Godak pin obathumata

    • @eassnjeewa
      @eassnjeewa  ปีที่แล้ว

      ඔබට ද යපත වේ

  • @sachinikumari943
    @sachinikumari943 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති මේ ලබා දේන දැනමට ඔබතුමාට

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว

      යහපත වේවා

  • @chamodchamod174
    @chamodchamod174 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว

      යහපත වේවා

  • @pp-un3ge
    @pp-un3ge 4 หลายเดือนก่อน +1

    වරම් ගත්තත්, නාතිදේවතාවන්ගෙන් පනිවිඩ නොඑන්නේ ඇයි ?. කතා කරන්නෙ නැත්තෙ ඇයි ?. පැහැදිලි කරලා දෙන්න ගුරුතුමනි..🙏🙏🙏

    • @eassnjeewa
      @eassnjeewa  4 หลายเดือนก่อน

      ඔබ කතාකරන්න පැහැදිලි කරලා දෙන්නම්

  • @madushani34348
    @madushani34348 หลายเดือนก่อน

    නිවසේ ඊසාන දිශාවටවෙන්න අල්ල්පු ඉඩමේ සොහොන් තියෙනවා .ඒ නිසා නැගෙනහිරට වන්නට හදන්නද

    • @eassnjeewa
      @eassnjeewa  หลายเดือนก่อน

      ගැටලුවක් නෑ

    • @madushani34348
      @madushani34348 หลายเดือนก่อน +1

      @@eassnjeewa මෙමෙ පහන් කුටිය ලීවලින් හදන්න හිතාන ඉන්නෙ.ඇණ ගහන්න හොද නැද්ද මහත්මයා.

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 2 ปีที่แล้ว +1

    Teruwan saranai

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว

      යහපත වේවා ඔබට

  • @BasithaDhananjana-gd1xc
    @BasithaDhananjana-gd1xc 7 หลายเดือนก่อน +1

    මාහා කාලිමැනියන්ට මොන දිසාවට පහන් පැල සකසා ගන්න ඔන මහා කාලි අම්මට ගේ ඇතුලේ පහන තිව්වට කමක් නැද්ද්

    • @eassnjeewa
      @eassnjeewa  7 หลายเดือนก่อน

      පෙර දාලා තියනවා

  • @onlinesrilankastudyclub5565
    @onlinesrilankastudyclub5565 ปีที่แล้ว

    දකුණු දිශාවට තිබ්බාට කමක් නැද්ද

  • @sachinikumari943
    @sachinikumari943 2 ปีที่แล้ว +1

    ගුරැතුමනි මගේ යහන් මාලාවක් රැදේනවායි එහි දේවියන් නැගේන හිරට හා දකුනු දාසාවට වැඩ හිදින්නේ මේය සුබද

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว

      ඔබ කතාකරන්න

    • @sachinikumari943
      @sachinikumari943 2 ปีที่แล้ว

      එහේමයි ගුරැතුමනි

  • @RehanFernando-k8g
    @RehanFernando-k8g 9 หลายเดือนก่อน +1

    දුර්ග මෑණියන්ට පහන් තියන්නේ මොන වෙලාවට

    • @RehanFernando-k8g
      @RehanFernando-k8g 9 หลายเดือนก่อน

      Da

    • @eassnjeewa
      @eassnjeewa  8 หลายเดือนก่อน

      පෙර සදහන් කරලා තියනවා

  • @chamodchamod174
    @chamodchamod174 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච්චිට ගොටු කැප කරන කන්නලව්වක් සහ දිශ්ටි මන්ත්‍රයක් ලබා දෙන්න පුළුවන්ද

    • @eassnjeewa
      @eassnjeewa  2 ปีที่แล้ว +1

      දෙන්නම් ඉදිරියේදි