දැකල තියෙනම්...නම කියමු බලන්න..? (Tell me the name?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Share ❤️ subscribed ❤️ නම comment කරමු බලන්න...
    Comment name?
    අරණි දත් කැටියා
    Common Kukri Snake
    Oligodon arnensis
    සිංහලා භාෂාවෙන් අරණි දත් කැටියා ලෙසත් ඉංග්‍රීසි බසින් common kukri snake/banded kukri snake ලෙස හැඳින්වේ. මෙම ඉංග්‍රීසි නාමය ලැබීමට හේතු වී ඇත්තේ මෙම සර්පයාගේ දත් වල සැකැස්ම නේපාලයේ ජීවත් වන ගුර්කාවරුන් භාවිතා කරන ලද ඔවුන්ගේ පාරම්පරික kukri නම් පිහියේ හැඩයට සමාන බැවින්‍ ය.
    රාත්‍රී කාලයේදී වඩාත් සක්‍රීය මෙම සර්පයා භෞමික සර්පයෙක් වන අතර කුඩා පඳුරු හා තෘණ පඳුරු වල ගැවසේ. බිය වූ විට ශරීරයේ ඉදිරිපස කොටස පැතලි කොට ඉදිරියට පනිමින් පලා යාම හෝ සපාකෑමට තැත් කිරීම සිදු කරයි.
    නිර්විෂ හෙවත් විෂ රහිත සර්පයෙක් වන අතර සපා කෑමට පෙළඹෙන සර්පයෙක් නොවේ.
    මධ්‍යම ප්‍රමාණයේ, පෘෂ්ඨිමත් දේහයක් පිහිටයි. පැටවුන්ගේ හිස ඕවලාකාර වුවත් වැඩුනු සතුන්ගේ හිස තරමක් ත්‍රිකෝණාකාර වේ. අග කොටස පටු වූ කෙටි හොම්බක් ඇත. වෘතාකාර වූ කණිනිකාවක් සහිත විශාල ඇස් පිහිටන අතර වටකුරු, තරමක් විශාල නාස් විවරයක් සහ කෙටි වූ වලිගයක් දරයි.
    කුඩා පැටවුන්ගේ ශරීරය ලා කොළ හෝ අඳුරු කොළ පැහැයකින් දිස්වේ. පෘෂ්ඨීයව කළු පැහැ පැල්ලම් ශරීරය පුරාම දකින්නට ලැබෙන අතර ශරීරයේ පූර්ව කොටසේ තැනින් තැන සුදු පැහැ සියුම් සලකුණු පිහිටයි. ගෙලෙහි කළු පැහැති පටි දෙකකින් මායිම් වු සුදු/ කහ පැහැති පළල් හරස් පටියක් ඇත. ඉදිරියෙන් පිහිටන කළු පටියේ, පෘෂ්ඨීයව හිස දෙසට යොමුවූ තුඩක් දැකිය හැකි අතර ඇස පිටුපස සිට මුඛය කෙළවරට විහිදුණු කළු පටියකි. උදරීයව සුදු පැහැතිය. තරුණ සතුන් ලා කොළ පැහැති ශරීරයක් දරන අතර ශරීරයේ පූර්ව භාගයේ විසිරුණු කළු පැහැ තිත් දැකිය හැක. ඇතැම්විට මෙම තිත් හරස් පටි ලෙස පෙළ ගැසී පවතී. ගෙල ප්‍රදේශයේ කළු සහ සුදු සලකුණු පැවතිය හැක. හොදින් වැඩුණු සතුන් ඔලිව් මිශ‍්‍ර තද කොළ පැහැතිය.
    ලංකාවේ සෑම ප්‍රදේශකයම සුලබව දැකිය හැකි මෙම සර්පයා නිර්විෂ උවත් දැඩි ලෙස වැරදි වැටහීම් හේතුවෙන් මරණයට පත් වන සර්පයෙකි.

ความคิดเห็น • 16

  • @IAMlanka
    @IAMlanka 4 ปีที่แล้ว

    553 මගෙන් යාලූ ..මටත් සහයෝගයක් දෙන්න ..ජයවේවා

  • @SlowMoProductions
    @SlowMoProductions 4 ปีที่แล้ว

    keep it up
    ෆුල් වීඩියෝ එකම බලල 559 සබ් කරා ලයික් කරා අපිත් එක්ක දිගටම රැදී සිටින්න

  • @slseaman3647
    @slseaman3647 4 ปีที่แล้ว

    Ela video eka

  • @SLMasterOfficials
    @SLMasterOfficials 4 ปีที่แล้ว +1

    564 sub eka onna magen mageth vedio ek ballama mawa sub karanna yalu

  • @ikkaslk8061
    @ikkaslk8061 4 ปีที่แล้ว

    504 sub eka magen sahoo
    22 like ekth magen
    maawth sub karala udawwak denna

  • @kaveeshainduwara9537
    @kaveeshainduwara9537 4 ปีที่แล้ว +1

    526 වෙනි subscribe එක අපෙන් අපිවත් subscribe කරන්න

  • @myrecipecookingchannel9295
    @myrecipecookingchannel9295 4 ปีที่แล้ว

    Good job well done 👍👍👍👍+sub

  • @kdproductions55
    @kdproductions55 4 ปีที่แล้ว +1

    582 magen oyata
    Mawath subscribe karnda bro

  • @ØłVØł-g6e
    @ØłVØł-g6e 4 ปีที่แล้ว +1

    මගෙන් 515.අමතක නොකර මටත් help එකක් දෙන්න.

  • @SLMasterOfficials
    @SLMasterOfficials 4 ปีที่แล้ว +1

    564 sub eka onna magen mawath sub karanna yalu

  • @surajvithana5909
    @surajvithana5909 4 ปีที่แล้ว

    Polaga

  • @heartbeatsk8103
    @heartbeatsk8103 4 ปีที่แล้ว

    663 මගෙන්..😏😏😊

  • @KasunRajitha-it9vx
    @KasunRajitha-it9vx 3 หลายเดือนก่อน

    නම මොකක්ද සර්පයාගේ ❤❤❤

  • @ActofVisual
    @ActofVisual 4 ปีที่แล้ว

    533 සබ් එක මගෙන්, අපේ පැත්තේ ඇවිල්ල වීඩියෝ එකක් බලලා සබ් එකක් දීලා යන්න සහෝ 💐💐💐

  • @SLMAGICSbudveenjenul
    @SLMAGICSbudveenjenul 4 ปีที่แล้ว

    542 apen apiwath sub krnd

  • @amsaircondition9135
    @amsaircondition9135 4 ปีที่แล้ว

    Enakonda