Ahimi | Episode 01 - (2018-08-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Ahimi | Episode 01
    Watch all Episodes - bit.ly/2PdovJ0
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #Ahimi #ITN #ITNSriLanka
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 153

  • @chirancr7768
    @chirancr7768 4 ปีที่แล้ว +29

    මුලින්ම බලන්න එන කෙනෙක් කමෙන්ට් බලනවනම් ...ඔව් අනිවා ඉවරවෙනකම් බලපන්.සුපිරි කතාවක්🖤
    බැද්දේ කුලවමිය
    සහෝදරයා
    අකඩවාරිය
    තක්සලාව
    කූඹියෝ
    ඉලන්දාරි හැන්දාව
    අඩෝ
    බොහිමියානුවා
    හරස් පාර
    🖤මේ ටිකත් බලපන්🖤

    • @nisalasandunil8401
      @nisalasandunil8401 4 ปีที่แล้ว +2

      තැන්ක්ස් මචං

    • @megalink4934
      @megalink4934 4 ปีที่แล้ว +3

      හරි මල්ලි
      මමත් කමෙට් කියවලා තමයි බලන්න ආවේ

    • @ruckyg3177
      @ruckyg3177 7 หลายเดือนก่อน +1

      ස්තූතියි. බලල නැතිනම් මේවත් බලන්න. උද්දික ප්‍රේමරත්ත රඟපාපු හරිම ලස්සන අර්ථාන්විත නිර්මාණ.
      මිණිගන්දෑල
      හංස පිහාටු
      සිල්ලර කාසි

    • @chirancr7768
      @chirancr7768 7 หลายเดือนก่อน

      @@ruckyg3177 හංස පිහාටු විතරයි බලල නැත්තෙ.youtube නෑ නේද ?

    • @chameladilu780
      @chameladilu780 3 หลายเดือนก่อน +1

      මේ ඔක්කොම බලලා තියෙනවා . ගොලු තාත්තා , මානික්කාවත , ඉඩෝර වැස්ස, තාත්තා , තනමල්විල කොල්ලෙක් , ගරුඩ මූර්තිය, සක්කාරන්,සකර්ම , අසන්වර වැස්සක්, වීරයා ගෙදර ඇවිත් ඒ ටික බලන්න තව තියෙනවා . ස්තූතියි

  • @niroshdammika3925
    @niroshdammika3925 6 ปีที่แล้ว +25

    උද්දික කියන්නේ මම ආසම නලුවනේ ඉතින් සුපිරි තමා 👌👌👌👌👌👌👌👌👌🤣🤣🤣🤣🤣

  • @jayanthisung7003
    @jayanthisung7003 6 ปีที่แล้ว +16

    උද්දිකගෙ රගපෑම නම් සුපිරි .⁣කතාව නම් හොදට තියෙයි කියලා හිතෙනවා

  • @sajanianjalika1364
    @sajanianjalika1364 11 หลายเดือนก่อน +1

    මේ කතාව මං දවස් 3නෙන් සම්පූර්ණ යෙන් බලලා ඉවර කරා යුටියුබ් එකෙන් ලස්සනයි යි

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 ปีที่แล้ว +26

    කූඹියොයි, සහෝදරයයි, ඉස්කෝලෙ කාලෙයි ඉවර වුනාට පස්සෙ බලන්න කතාවක් නැතුව හිටියෙ...
    දැන් ඒ අඩුව නැති වෙයි කියල හිතෙනව...
    උද්දික ඉන්නව කියන්නෙ අනිවා හොඳ වැඩක් වෙන්න ඇති...
    ජය...!

    • @roshanbandara8918
      @roshanbandara8918 6 ปีที่แล้ว

      Achintha K. Suranjaya paka thamai..

    • @KasunSuranjaya
      @KasunSuranjaya 6 ปีที่แล้ว

      Roshan Bandara ඔයාගෙ පියාගෙ නේද... 😂 හා හා... 🤭 අපරාදෙ එ් මනුස්සයගෙ එ්ක....

    • @malithabandaradissanayake
      @malithabandaradissanayake 6 ปีที่แล้ว +1

      Dialog TV hari Peo TV hari ganna channel godak balanna puluwan..

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว

      Roshan Bandara ඇයි ඉතින් ඔහොම කතා කරන්නේ.එයා වරදක් කියලා නෑනේ.

    • @anojakoumari7303
      @anojakoumari7303 6 ปีที่แล้ว

      Achintha K. Suranjaya ඔවු අනිවාර්යයෙන්.මමත් එකඟ වෙනවා ඔබත් සමඟ.මිනිගන් දැල බලන්න

  • @Chandifernando7031
    @Chandifernando7031 6 ปีที่แล้ว +6

    උද්දික ❤my love තාරුකා ...නියමයි ආසාවෙන් බලන්න පුලුවන්

  • @amanulrahumanamanulrahuman6563
    @amanulrahumanamanulrahuman6563 6 ปีที่แล้ว +29

    මාර කතා ගොඩක්නේ දාන්නේ.ඒත් අසායි,😱 😱 බයයි බලන්න ඇයි ඉතින් අපිව අතරමන් කරනවනේ.

    • @malithabandaradissanayake
      @malithabandaradissanayake 6 ปีที่แล้ว

      Amanulrahuman Amanulrahuman
      Eka aththa ගඟ ලඟ ගෙදරට එහෙම වෙච්ච දෙයක් නෑ...

  • @malichaya2611
    @malichaya2611 2 ปีที่แล้ว +7

    උද්දික අතිදක්ෂයෙක්.👍❤️

  • @harshaperera.4636
    @harshaperera.4636 6 ปีที่แล้ว +7

    ගග ලග ගෙදර වගේ මේකත් අතර මග නවත්තන්න එපා.

  • @anojakoumari7303
    @anojakoumari7303 6 ปีที่แล้ว +8

    අපේ අරනොලිස් අයියා ඉන්නවා නෙව...බලමුකෝ බලමුකෝ..

  • @sajanidilshara4422
    @sajanidilshara4422 10 หลายเดือนก่อน +1

    Uddika Ayya ❤❤

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +6

    වාාව් වුද්දික ඉන්නේ අනිවාර්යයෙන්ම ලස්සනයි .....

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +11

    ලස්සන ඇති උද්දික ඉන්න නිසා කතාව හොඳ වෙයි බලමු 🌹🌹🌹👍👍👍

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Uddika ape rajarata taruwa ♥️♥️♥️♥️

  • @neluanand2912
    @neluanand2912 6 ปีที่แล้ว +4

    මෙ අපෙ අරුනොලිස් අයියනොව ...කතව ලස්සන ඇති....👍👍👍👍👍👍👍👍

  • @dildil1183
    @dildil1183 6 ปีที่แล้ว +2

    කතාවනම් ලස්සනයි එත් ඉක්මනින් ඉවරවේනවානේ...ඉතිං එපා වෙනවා බැලිල්ලත්👍👍

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +1

    මොන රෙද්දක් ද අප්පා මහ රෑ බලන්න ගත්ත තනියම ඉදගෙන...

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +1

    මේ කතාව 2023ත් බලන මම .💕

  • @vajerakwt5127
    @vajerakwt5127 6 ปีที่แล้ว +3

    කතාව හෝදයි වගේ ආසම දේන්නේක් ඉන්නේ

  • @kumarimadu5958
    @kumarimadu5958 6 ปีที่แล้ว +1

    එල මෙිචිචර කතා ගොඩක් කවුදාා බලලා ඉවර කරාන්නද,කමක් නැහ බලමු

  • @SomaChandrakanthi
    @SomaChandrakanthi 3 หลายเดือนก่อน

    Action ❤nam uddika oya ❤❤❤❤❤

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +3

    Tharukaawa dekke kalekin.Mata Adarawariya mathak une dennawa dekkama.Aranolis ayyath inne..👍🏼👍🏼

  • @KumariKumari-sl2ny
    @KumariKumari-sl2ny 6 ปีที่แล้ว +3

    Lassanai uddika ennawane godak lassanawai

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 ปีที่แล้ว +8

    ITN එකේ බර කතා සෙට් එකක්නෙ යන්නෙ....😁😁😁😁💣😍😍

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 ปีที่แล้ว +1

      Amal Priyadarshana aiyo oya nethi thanak nehene hemathanama innawane

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 ปีที่แล้ว +1

      Mata prashnayak thiyanawa ahannada oyagen

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 6 ปีที่แล้ว

      Nathashi Hasadaree,,නෑ..අනේ..ඔයා මං යන යන තැනට ඇවිත්..ඒකයි ඒ...😁😁😁

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 6 ปีที่แล้ว

      Nathashi Hasadaree,,,ප්‍රශ්ණයක් තියේනම් හිතේ තද කරගෙන ඉන්න හොඳ නෑ..අහන්න අහන්න....😌😌😌😌

    • @nathashihasadaree7757
      @nathashihasadaree7757 6 ปีที่แล้ว

      Amal Priyadarshana ehamada

  • @rasikadilrukshi9876
    @rasikadilrukshi9876 6 ปีที่แล้ว +4

    mama Asama naluwek uddika aiya❤❤

    • @roshanbandara8918
      @roshanbandara8918 6 ปีที่แล้ว

      Rasika Dilrukshi echcharama aasai nam gihin katata ganin uddakige eka..

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

    Uddika i ❤ you

  • @samansenavirathna5814
    @samansenavirathna5814 6 ปีที่แล้ว

    Thanks itn

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 2 ปีที่แล้ว +3

    උද්දික නිසා ,,,,,❤️❤️❤️❤️

  • @aishuwasana4873
    @aishuwasana4873 6 ปีที่แล้ว

    මේ ටිකේම අලුත් අලුත් කතා ලස්සනයි ඔක්කොම

  • @royatou9489
    @royatou9489 6 ปีที่แล้ว +5

    අදිරියෙන් ඉන්නවා

  • @nilaweidi9307
    @nilaweidi9307 6 ปีที่แล้ว +1

    Hoddai wage balamuko neda 😃👍🤗Uddika oya hoda caritha ragapanawa oyata thamai sammana denna oney hama auruddey ma 👍👌🥂🥂🥂

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 6 ปีที่แล้ว

    Uddika Asama naluweyk niyama ragapanawa

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 6 ปีที่แล้ว +3

    Uddika❤️

  • @SamithaSadamali
    @SamithaSadamali 8 หลายเดือนก่อน

    Uddika ayya innawa ❤

  • @NithijaAnjali
    @NithijaAnjali 4 หลายเดือนก่อน

    Me kathawe awasanaya wenakam tyenwada ?

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +2

    ලස්සනයි වගේ බලමු

  • @නිලූඅසංක
    @නිලූඅසංක 6 ปีที่แล้ว

    ඇයි අනේ මේ අයි.ටී.එන්. එකේ කතා අතරමග නවත්තන්නෙ.ගග ලග ගෙදරට උන දෙයක් නෑ .ආසාවෙන් බලනවා කතා අතරමග නවතිනවා
    ප්ලීස් එහෙම කරන්න එපා.

  • @nadeekakumari9615
    @nadeekakumari9615 2 ปีที่แล้ว

    Me manussaya maru ane asarana hamotama kannta denawa

  • @නිල්අහස්
    @නිල්අහස් 6 ปีที่แล้ว

    I t n eka marai very nice wela

  • @renukaranawaka7534
    @renukaranawaka7534 2 หลายเดือนก่อน

    Uddika joli porak kathawa lassana athi mama balanna ada

  • @raniferando8458
    @raniferando8458 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @CityDubai-sm6np
    @CityDubai-sm6np 6 ปีที่แล้ว +1

    Addakshaka thumo ටෙලි වල උනත් මෙ වගෙ අදුනන්නේ නැතිව මිනිස්සු එකපාරට ගෙදර ගිනියන්නෙ නැහැ තව පොඩ්ඩක් හිතන්න තිබුණා

  • @familamorine5587
    @familamorine5587 6 ปีที่แล้ว

    lassana kathawak .uddika ranga panawa lassanata .

  • @nishap4659
    @nishap4659 6 ปีที่แล้ว

    බලමූ ඉදිරියට ..

  • @krishanthanihara1306
    @krishanthanihara1306 6 ปีที่แล้ว

    excellent

  • @fdo4876
    @fdo4876 6 ปีที่แล้ว +2

    Lassanai wage...uddika innawane...

  • @hasanthidammika8990
    @hasanthidammika8990 9 หลายเดือนก่อน

    ලස්සන ඇති උද්දීක ඉන්න නිසා❤❤

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ලස්සනයි.ගොඩක්

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi2287 6 ปีที่แล้ว +1

    Me ITN කතා හොඳයි .ලස්සනයි .eth ඉතින් balandane baya.උපන් තැනම mala wage එක parama කතා nawaththanawane. Amu අමුවේ මිනිසුන්ගේ රස වින්දනය මරල danawane.මේකත් එහෙම nawththanda nam epa හොඳේ .ඇත්තමයි පනිනවා කෝච්චිය ගියාට passe .haaaaaaaaaaada...

  • @silverjawal2002
    @silverjawal2002 6 ปีที่แล้ว +2

    අයි.ටි එන් අකෙ කතා බැලිම නවත්තන්න හිටියෙ

  • @nimeshaperera231
    @nimeshaperera231 6 ปีที่แล้ว

    මේවගේ හින්දි filme thiyanawa

  • @chamikamalhari4249
    @chamikamalhari4249 6 ปีที่แล้ว +9

    Ape aronlize aiya..

    • @asankaliyanage4999
      @asankaliyanage4999 6 ปีที่แล้ว

      chamika malhari ..ubalageda aronolis aiya

    • @chamikamalhari4249
      @chamikamalhari4249 6 ปีที่แล้ว

      Asanka Liyanage ma katha karana igana gani okktma iassal oya ahak yanna thoffi noda gana inna.

  • @jandrajandra5712
    @jandrajandra5712 6 ปีที่แล้ว

    නියමයි ලස්සනයි

  • @ayesharathnayeka2193
    @ayesharathnayeka2193 6 ปีที่แล้ว

    නියමයි ලස්සනයි 😉😉😉

  • @SamanthikaSilva
    @SamanthikaSilva 6 หลายเดือนก่อน

    ♥️♥️♥️💝💝💝

  • @sameerasultan877
    @sameerasultan877 6 ปีที่แล้ว

    Hri mama kathawa mula idala balanawa balamu kathawa wistharaya

  • @nisansalaranasinghe5675
    @nisansalaranasinghe5675 6 ปีที่แล้ว

    Lassanai

  • @reemtushari3355
    @reemtushari3355 6 ปีที่แล้ว

    ලස්සනයි වගේ බලමුකෝ යද්දි කොහොම වෙයිද

  • @shiranthikumuduni3131
    @shiranthikumuduni3131 6 ปีที่แล้ว

    ගොඩාක් හොද කෙනෙක්

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 6 ปีที่แล้ว +5

    මමත් මෙහෙම හිටියට හොදට හතරමුල්ල පැනල පයගහල ඉන්න මිනිහෙක් ඇ....තේරුණාද.....😌😌😌😌

  • @neelakaopathaarachchi9666
    @neelakaopathaarachchi9666 6 ปีที่แล้ว

    Episode 1 nam maru

  • @vimalasingh7339
    @vimalasingh7339 6 ปีที่แล้ว

    Minigandalae arNolis innawa lassanata ati adarayan balanawa aibowan istuti budusaranai🌷

  • @carmenlasantha3389
    @carmenlasantha3389 6 ปีที่แล้ว

    Ekat lassanai wage arnolis aiyandine enne

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว

    උද්දික ඉන්නවා ඒ නිසා බලන්න ගත්තේ

  • @rasikavidanage4673
    @rasikavidanage4673 6 ปีที่แล้ว

    ආසවෙින් බලපු මිතුට මෙිකක්ද කලේ

  • @slslawankaya4178
    @slslawankaya4178 6 ปีที่แล้ว

    Lassanayi

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 ปีที่แล้ว

    Welcome new move

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 2 ปีที่แล้ว

    Rehan

  • @Aadhi207
    @Aadhi207 6 ปีที่แล้ว

    දැං වෙලාව 1.55යි යකෝ 😂😂😂😂

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว

    Itn 🌷🌷🌹

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +2

    ලස්සනයි අතර මං කරන්නේ නැහැ නෙද

  • @kanthikumari471
    @kanthikumari471 6 ปีที่แล้ว

    හ්ම්ම්ම් ලස්සන වෙයි නේද 💓💓💓💓💓💓🌷🌷🌷🌷🌷

  • @niroshajayamali5715
    @niroshajayamali5715 6 ปีที่แล้ว +2

    👌👌👌👌👌

  • @sriyani2865
    @sriyani2865 2 ปีที่แล้ว

    Godak asawen balapu kathawak

  • @jayalathdammika968
    @jayalathdammika968 6 ปีที่แล้ว

    Me kathava dukai Uddika Inna nisa balanava hodai

  • @صباءاهل
    @صباءاهل 6 ปีที่แล้ว

    Mulinma balanne inna nalu niliyo.godak hoda wei prawinayo innawa.inna hamotama asai.balanna asa hithenawa.mulu kotasema ara manussayage karunawantha kama aswalata kaduluth enawa.thanks lassana kathawak.

    • @NINI-uq1ug
      @NINI-uq1ug 6 ปีที่แล้ว

      صباء اهل kocchara praveenayo unnath waedak na kathawa atharamaga nathara karanawane

  • @shanulakshani8996
    @shanulakshani8996 6 ปีที่แล้ว

    Lassanai wage

  • @sathsaranigamage232
    @sathsaranigamage232 6 ปีที่แล้ว

    නියමයී

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว

    මාර කෑමක් නෙ උද්දික කන්නෙ

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +2

    එල

    • @ireshasumuduni2194
      @ireshasumuduni2194 6 ปีที่แล้ว

      madu premajayantha oya lankawe thiyena hama kathawakma balanawada

    • @madupremajayantha9506
      @madupremajayantha9506 6 ปีที่แล้ว

      Iresha Sumuduni අහුවෙන එවා ඔක්කොම බලනවා

    • @ireshasumuduni2194
      @ireshasumuduni2194 6 ปีที่แล้ว

      madu premajayantha ekane.man kathawak balanna awoth oyage comment ekak hama ekema thiyenawa

    • @madupremajayantha9506
      @madupremajayantha9506 6 ปีที่แล้ว

      Iresha Sumuduni hmm oya koida inne ..mn kuwait

    • @lasithasameera1281
      @lasithasameera1281 6 ปีที่แล้ว

      Oyanam nate tank nana

  • @lalithravindra1431
    @lalithravindra1431 6 ปีที่แล้ว

    👍👍👍👍👍💓💓💓💓💟💟💟💟

  • @Ramanirajapaksha-u7k
    @Ramanirajapaksha-u7k 4 หลายเดือนก่อน

    සත්‍ය බාගෙට දැම්මෙ

  • @malisamarakooh4018
    @malisamarakooh4018 6 ปีที่แล้ว

    👌👌👌😁

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    පවු.සමන්ට.

  • @wasanthakumara7122
    @wasanthakumara7122 6 ปีที่แล้ว

    Mekath balamuko

  • @mahadewalakshman6463
    @mahadewalakshman6463 6 ปีที่แล้ว

    Samantha Perera Dan apita inna palamupele sangeethavediyaku bawata sanathawe

  • @nilanthishanika9122
    @nilanthishanika9122 6 ปีที่แล้ว

    hodai waga katawa

  • @ajithajith7840
    @ajithajith7840 6 ปีที่แล้ว

    Aranolis meke Ahema baluwada karanna epa hodee..😂😂😂

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 ปีที่แล้ว

    👌👌👌👌🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹

  • @suneethasadamali8176
    @suneethasadamali8176 6 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 6 ปีที่แล้ว

    tawath hoda kathwak

  • @븑
    @븑 6 ปีที่แล้ว

    arunoliya maketh ganu kiyak hoyaganeda manda 😆😂😃😄

  • @sameerasultan877
    @sameerasultan877 6 ปีที่แล้ว

    Mama kathawa ahrambayA mulapata nowarada balanawa mama kathawa narabanna forom kuwat Sita youtube hara

  • @thiliniekanayaka6332
    @thiliniekanayaka6332 6 ปีที่แล้ว

    👻👻👻 හොල්මන්

  • @nirmalagagani4253
    @nirmalagagani4253 6 ปีที่แล้ว

    Hodai wage penawa

  • @subhi99
    @subhi99 3 หลายเดือนก่อน

    🤎

  • @asanga83
    @asanga83 6 ปีที่แล้ว

    👻👻👻👻😱😱😱😱👍

  • @s.n985
    @s.n985 6 ปีที่แล้ว

    Lassanai haada?....

  • @kumarimohamad1523
    @kumarimohamad1523 6 ปีที่แล้ว

    හොදයි 👍

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 ปีที่แล้ว

    B s