ලස්සන දවසක්🪻| day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 141

  • @SamanNayakarathna-q6f
    @SamanNayakarathna-q6f 6 วันที่ผ่านมา

    Hari lassanai menika. Asa hithenawa aththamai. Eka athakin oya dewalwalin oya senaseema labanawa wagema balana apiwath suwapath karanawa. Anith ayawath unandu karawanawa. Thawa puluwannam palathuru tikakuth hadagamu neda nangiyo petiyata lokuweddi denna puluwanne. Api lassana garden ekak hadagamu. Hemoma parissamen hodada ehenam ❤❤ budu saranai 👍

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      Marama aswen kiywapu comment ekak
      ගොඩක් ස්තූතියි
      Aththtama
      Ow math maram asi palathutu tikak hitwann.
      Man delum,pera doddam, wage palthutu palatikk thiyn innwa hitawann...
      Anith warganm hitewoth iwarai alith ekk bane ithin...
      Wata thibbta minisdu harak badala hamadam wata kadenawa, pahugiya tike lokuwatam kadal dala thama hadl na.
      Haduwa gamn aswen innwa hitawann 🥰🥰🥰
      ගොඩක් ස්තූතියි
      Mata me dewalwalt thiynaw asawa unanduwa wadi kranwat ❤😊
      බුදු සරණයි ❤

  • @LifewithNishi1990
    @LifewithNishi1990 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී❤❤ බුදුසරනයි..

  • @DilrukshiNayani
    @DilrukshiNayani 5 วันที่ผ่านมา

    ලස්සනයි අදත්.තෙරුවන් සරණයි පවුලේ හැමෝටම 💖💕

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife 5 วันที่ผ่านมา

    Anee shoii chuti patiya❤❤theruwan saranai nanga❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ අදනම් චුට්ටක් පරක්කු උනා වීඩියො එක බලන්න 😍🥰🙃 පැකේජ් එක පෙරේදා ඉවර උනා අද දැම්මෙ ඒකයි ,
    නැත්නම් මන් අක්කිගෙ වීඩියො දාපු ගමන් බලනවා ❤ අක්කියෝ ඇත්තටම ඔයාගෙ ගම ගොඩක් ලස්සනයි ❤ ශෝක් ඔයාගෙ පලදාව 😮🌻😃 චූටි 😘😘😘😘😘♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕
    අපේ පැත්තෙත් සමහර අය එහෙම සත්තු බැදලා එයාලා යනවා , ඔහොම තමයි ඉස්සර දැන්නම් එහෙම නැ ❤ ආසාවෙන් අදත් වීඩියො එක බැලුවා අක්කියෝ 🥰 බුදුසරනයි ,
    ආදරෙයි 😘

  • @Thakshila-J98
    @Thakshila-J98 5 วันที่ผ่านมา

    Adath video Eka lassanai nangi🥰❤️

  • @BuddhisStory
    @BuddhisStory 6 วันที่ผ่านมา +3

    ඔයාගේ පුතා ශෝක් නන්ගො ❤❤❤❤අදත් vlog එක හරිම ලස්සනයි මැණික 😊 ..ආදරෙයි හැමදාම වගේ

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      අක්ක ❤
      අනේ ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰 Theruwan sarani 🙏❤

  • @YamuAwidinna
    @YamuAwidinna 4 วันที่ผ่านมา

    ලස්සන දවසක් .ලස්සන වීඩියෝ එකක් .ජයවෙිවා 🌻👌✌️🍀💐🍃🎉

    • @sakuvlog-official
      @sakuvlog-official  3 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan sarani akka 🥰🥰🥰

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 6 วันที่ผ่านมา

    Hrima lassanai ngi adath vlog eka ❤❤❤❤ chuty manika ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි akka🥰🥰🥰
      Vlog ekk genn ඉක්මනින් akki ❤❤❤
      බුදු සරණයි ❤

  • @littlefamilyniluvlogs
    @littlefamilyniluvlogs 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගියා.....බුදු සරණයි ඔයාලාට....♥️♥️

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති akka 🥰🥰🥰 Theruwan sarani akkitath pawle hamotamath ❤❤❤

  • @senuwithfamily
    @senuwithfamily 3 วันที่ผ่านมา

    විශේෂ දේ තමයි නන්ගියො ඔයා ඔහේ කියවන එක ,ඒකට තමයි මමනම් ආසම,පැටිය එන්න එන්න ලොකු වෙනව දනිනව,බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න,❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  13 ชั่วโมงที่ผ่านมา

      Aneee 🥰🥰🥰
      Akka oya නොදැනුවත්වම hari mata mara hayyak ❤❤❤
      Mahagedra inne e nisa comment ekak danna parkku una sorry akka.
      බුදු සරණයි ❤

  • @SUVISWorld09
    @SUVISWorld09 6 วันที่ผ่านมา

    Lassana....i...❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි akkiyoo 🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      බුදු saranai 🙏❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 6 วันที่ผ่านมา

    Adath lassanai saku aswen bluwa.chooty patiya lokui neda.bs oyata.adreihamadama.❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane mara sthutak danenne ema comment ekak dakkiddi 🥰🥰🥰
      Hamadam wage godaaaak ස්තුති akki 🥰🥰🥰 Theruwan sarani ❤❤❤

  • @IndisDiary
    @IndisDiary 4 วันที่ผ่านมา

    Man nm oyage elawalu gana gena videos walatat godak kemathi nangi.kmk nee okkom kalawame geannna patiyoo❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  13 ชั่วโมงที่ผ่านมา

      Ane ema kiwwta ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      Mata samaharu wens videosuth genn kiwwa nisa man marauwen maruwat genn hithuwe ❤
      Akk mema kiww nisa ගොඩක් ස්තූතියි
      Man hituw එළවලු hitawan ewa balnn kamthinadda dan na kiyla ❤

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 6 วันที่ผ่านมา

    Harima agei nangi ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති akka 🥰🥰🥰

  • @SampathJaya1981
    @SampathJaya1981 5 วันที่ผ่านมา

    Lassanai nangi❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 6 วันที่ผ่านมา

    Ada vlog ekath lassanai sakuu❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา +1

      අනේ ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      හැමදාම වගේ ❤❤❤

  • @lifewithmenu
    @lifewithmenu 6 วันที่ผ่านมา

    Adath lssanai nango ❤❤❤ bln inn inna asa hithenwa ❤❤🥰🥰 oya tiken tika lssna gmnk ynwa...hadawathinma sthutui mhema dakinakota ❤❤❤
    Budusaranai nanga 🥰❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Akki 🥰🥰🥰
      Ane oyge video ekak balnn harima aswen innooo ❤❤❤❤
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰 Theruwan sarani akki ❤

  • @essenceofceylon6248
    @essenceofceylon6248 6 วันที่ผ่านมา

    Ane❤❤❤ Harima lassanaii❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      අනේ 🥰🥰🥰
      අක්කි ❤

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 6 วันที่ผ่านมา

    ඔන්න අදත් වීඩියෝ එක ආසාවෙන් බැල්ව මම නම් එකක් කියලා නැහැ ඔයා දාන ඔක්කොම වීඩියෝ වලට ආසයි😊😊ඒ හැම දෙයකින්ම ජීවිතයට ගන්න එක දෙයක් හරි මට නම් තියන නිසා😊❤බුදු සරණයි !! ආදරෙයි නංගියෝ❤පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา +1

      Ane manda akkki 🥰🥰
      Ek athanin mage mge channel eknisa mata munagahunu harima adraniyma sahodariyk akka oya ❤❤❤❤🥰🥰🥰

  • @DMlife-j9o
    @DMlife-j9o 3 วันที่ผ่านมา

    මන් ආසම අපේ පුතු පැටියට.ආදරෙයි ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  13 ชั่วโมงที่ผ่านมา

      Aneee akki 🥰🥰🥰

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 5 วันที่ผ่านมา

    හරි ම ලස්සනයි නංගි ඔයාලගේ ගම. Video එක ත් හරි ම ලස්සනයි

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰

  • @lakmalisusantha8158
    @lakmalisusantha8158 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී ,තෙරුවන් සරනයි ඔයාලට❤💞👭🙏

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති akka ❤ Theruwan sarani 🌻🙏

  • @sandunavo
    @sandunavo 6 วันที่ผ่านมา

    Lassana vlog ekak nango❤

  • @nehaSL
    @nehaSL 6 วันที่ผ่านมา

    බබා ශොයි 😘😘❤ ඇත්තටම මාත් ආසයි දුර පැතිවල ලස්සන බලන්න ❤️🙏 ඒ පැති හරි නිස්කලංකයි ..බැලුවත් හිතට සතුටුයි 💗

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา +1

      Aneee emda akka...
      Math asa akkalage pathiwal lassana balnn ❤❤❤

    • @nehaSL
      @nehaSL 5 วันที่ผ่านมา

      @sakuvlog-official මේ පැතිවල ඉතින් සද්ද බද්ද, වාහන, එකලග පේලියට ගොඩනැගිලි තමා. ලස්සනක් නැහැ 😪 5km විතර එහාට නම් beach එකක් තියනවා 💗 මම ඉතින් ලස්සන දෙවල් ටිකක් හරි ප්‍රයොජනවත් දෙයක් හරි ගෙන්නම්කො 🤗❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา +1

      @nehaSL ane emada..
      Hari akka gennko..
      Beach ekk maru ne

    • @nehaSL
      @nehaSL 5 วันที่ผ่านมา

      @sakuvlog-official 👍👍

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us 5 วันที่ผ่านมา

    මගේ නංගි ගේ ගෙවත්ත දැන් හරි ලස්සනයි අනේ ... බණ්ඩක්කා තෙල් දාලා කන්න ඇත්තටම ගොඩාක් ආසයි නංගි . පොලේ ගියොත් අනිවාර්යයෙන් මම ගේනවා..ඒ වගෙම කරවිල හරිම ආසයි .. දැන් ඉතින් අක්කිව මගෙ නංගි ට අමතකවෙලාද.. ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න .

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයී මැණික❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      අක්කි🥰🥰🥰
      අනෙ කොහොමද අක්ක
      හොදින් ඉන්නවා නේද
      ගොඩාක් ස්තුතියි ♥️ Theruwan sarani 🙏❤

  • @MaduandDina
    @MaduandDina 2 วันที่ผ่านมา

    දැන් ලොගෝ එක මරු කරලා නිසා එක පාරම අදුරගන්න බැරි වෙනවා ගොඩක් ලස්සනයි විඩියෝ එක අපි ඉන්නවා හැමදාමත් ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  13 ชั่วโมงที่ผ่านมา

      Akki🥰🥰🥰
      Ane emada husband kiwa meka dann kiyla math asa nisa damma.
      ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      බුදු සරණයි ❤

  • @dilulife4456
    @dilulife4456 6 วันที่ผ่านมา

    අද ත් හරිම ලස්සන යි නංගී විඩියෝ එක
    පාර අයිනක නම් ගොඩාක් වටිනව නෙද ,ඔයාට බිස්නස් එක ක් හරිම කරන්න ත් පුළුවන් නෙ
    ඇත්ත ටම ලස්සන යි පරිසරය
    බුදු සරනයි

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา +1

      Ane ow akkiyoo ❤❤❤
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      බුදු sarani akkata ❤❤❤

  • @dineshpriyankara4156
    @dineshpriyankara4156 6 วันที่ผ่านมา

    Godak lassanai video aka

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 6 วันที่ผ่านมา

    ලස්සනයි මැනික ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කීයො🥰🥰🥰

  • @TimeOnLochi
    @TimeOnLochi 6 วันที่ผ่านมา

    Lassanai manika adath video eka..math asai oya wage pela hadanna..oyalage peththath hari lassanai manikaa❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      අනේ ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰
      අනේ මාත් මාරම අසාවෙන් වගා කරන්නෙ ❤❤
      අනෙ ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      බුදු සරණයි අක්ක 🥰🥰🥰

  • @wageeshathathsara9326
    @wageeshathathsara9326 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Saaras_world.
    @Saaras_world. 6 วันที่ผ่านมา

    ❤❤❤🥰🥰

  • @miraclelife1650
    @miraclelife1650 4 วันที่ผ่านมา

    අදත් ලස්සනයි නංගා වීඩියෝ එක ❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  3 วันที่ผ่านมา

      Ane thank you so much akki 🥰🥰🥰

  • @Fashionandcreaton
    @Fashionandcreaton 5 วันที่ผ่านมา

    ❤❤❤❤ ගොඩ දවසකින් ඔන්න මාත් ආවා බලන්න ඔයාව බුදුසරණයි 😍😍😍💐

    • @sakuvlog-official
      @sakuvlog-official  3 วันที่ผ่านมา

      Akki kohomd oyat hodin innwa neda ❤❤
      Phone එක aul giy nisa videos parkku kiyl hithuwa...
      Akkage videos maram hayyak balna ayat
      Oya godak adrshmath aththtama ❤❤❤

    • @Fashionandcreaton
      @Fashionandcreaton 2 วันที่ผ่านมา

      @sakuvlog-official ikmaninma ennamko ❤️❤️😊

  • @dilisworld
    @dilisworld 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අදත් ❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  3 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 6 วันที่ผ่านมา

    හරිම ලස්සන ගමක්❤ලස්සනයි පුතේ් vlog එක

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      අනෙ ගොඩක් ස්තූතියි නැන්දා 🥰
      බුදු සරණයි ❤

  • @NilukaShamali-p8d
    @NilukaShamali-p8d 6 วันที่ผ่านมา

    Oyage wagawata aasa hithenawa apith waga karanawa theruwan saranai

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි akka ❤❤❤
      Oyge wagaw thawathawath hodinm sarthaka wenn oni 🥰🥰🥰🥰
      බුදු සරණයි ❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya 5 วันที่ผ่านมา

    79 like lassanai akkiyo video ekah ❤🫶🏿❤️🫡

  • @maduliyanage
    @maduliyanage 6 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි නංගි..මාරම ලස්සනයි නෙ නංගි ගම...අපේ පැත්තත් ඔය වගේ තමයි 😊😊😊😊
    ඔයාගේ වගාව දැන් නියමයි නංගි❤❤❤
    බුදුසරණයි ඔයාලා හැමෝටම ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane emda akki shoi neda ane 🥰🥰🥰
      Ane ගොඩක් ස්තූතියි akki 🥰🥰🥰
      Ane niwaradawam akkige comment eka mara hayyak ❤❤❤❤
      බුදු සරණයි අක්ක 🥰🥰🥰

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 5 วันที่ผ่านมา

    Ko ane mama ඔයාට c l ගත්තා oya issuwe ne❤❤❤

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s 6 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඒ පරිසරය ❤😍

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @-mz7vt
    @-mz7vt 6 วันที่ผ่านมา

    අයියෝ ඒ කරදරේ☹️ නම් කියලා වැඩක් නෑ මැණික අදත් ලස්සනයි වීඩියෝ චූටි පුතුටත් ඔයාලටත් බුදුසරණයි ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ekne akki ep weno e saththu ekk ❤❤❤
      ගොඩක් ස්තූතියි 🥰🥰🥰
      බුදු සරණයි akka 🥰

  • @suranginilukshika4463
    @suranginilukshika4463 6 วันที่ผ่านมา

    ලස්සනයි nango ithin wenada wagema adath...

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Thank you so much akka 🥰🥰🥰 Theruwan sarani 🙏

  • @WANFonseka
    @WANFonseka 6 วันที่ผ่านมา

    ලස්සනයි නන්ගා ❤❤❤❤

  • @Beautyshavi
    @Beautyshavi 6 วันที่ผ่านมา

    චූටි පුතාට ත් ඔයාලටත් බුදු සරණයි ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති 🥰
      Theruwan sarani oya athulu pawle hamotamth 🥰🥰🥰

  • @lifewithhavi5745
    @lifewithhavi5745 6 วันที่ผ่านมา

    ගම හරිම ලස්සනයි අක්කේ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි adath ❤❤❤❤
      බුදු සරණයි ❤

  • @DineshKumarasiri-wx3ot
    @DineshKumarasiri-wx3ot 5 วันที่ผ่านมา

    Oya anuradhapura koheda inne

  • @DailyDoings04
    @DailyDoings04 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤Godak🎉

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Aneee 🥰🥰🥰
      ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
      Math ❤❤❤❤

  • @HappyCircle-bj2is
    @HappyCircle-bj2is 6 วันที่ผ่านมา

    Ada video ekath asawen beluwa nnga. Hrima lssni❤️😘Kalin video hema ekkmath mm beluwa eth comment krnna une ne mta,😕H🥲A peththe awoth mm aniwaryen enwa nngilwa blnna.😇😘😘❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Aneee aniwaren awoth kiynn akkiyooo😊😊😊🥰
      ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰 බුදු සරණයි ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Akki birthday vlog eka maaarma ලස්සනයි akki 🥰

  • @GoldenGilimmerDiary-m5u
    @GoldenGilimmerDiary-m5u 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 5 วันที่ผ่านมา +1

    මෙච්චර කල් වීඩියෝ බැලුවට ඔයා ඉන්නෙ කොහෙද කියලා දන්නෙ නෑනෙ.

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Ane ow neda akka ❤
      Man පුත්තලමේ 😊

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 6 วันที่ผ่านมา

    Oyata kiriamma Inna eka lokudeyak neda budusaranay oyalata

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Amme e hayyanam kiyl wadkna chuti kale idanma amma wge eya mata hayyak una 🥰🥰🥰🥰

  • @AshiKarunarathna
    @AshiKarunarathna 6 วันที่ผ่านมา +1

    අපෙ ලොකු අම්මලත් පුත්තලම ගල්කුලම පැත්තෙ ඉන්නෙ අක්කේ ❤️‍🩹

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ehemada 🥰🥰🥰
      Apita lagaine enam ❤❤❤

    • @AshiKarunarathna
      @AshiKarunarathna 5 วันที่ผ่านมา

      @sakuvlog-official ඔව් අක්කේ ඒ හරියට කියන්නෙ ජයන්ති වැව කියලද කොහෙද.

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      @AshiKarunarathna ehemda oya e paththe eddi kiynnko ❤❤❤

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 6 วันที่ผ่านมา

    වදුරෝ එන්නැද්ද නන්ගි

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      වදුරො නම් නෑ අක්කියෝ
      ඒත් රිලව් ඉන්නෝ

  • @amaaslifestyle
    @amaaslifestyle 6 วันที่ผ่านมา

    podda tika tika loku wenawa neda ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา +1

      Akki adungnn bari una ❤❤❤
      ගොඩක් ලස්සනයි akki 🥰🥰🥰
      Ane ow akk eyl loku weddin loba kame ba ❤❤❤❤

    • @amaaslifestyle
      @amaaslifestyle 6 วันที่ผ่านมา

      @ profile pic eka maru kala 🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา +1

      @amaaslifestyle ගොඩක් ලස්සනයි අක්ක ඇත්තටම ❤❤

    • @amaaslifestyle
      @amaaslifestyle 6 วันที่ผ่านมา

      @@sakuvlog-official ❤️

  • @sapnabashi2024
    @sapnabashi2024 6 วันที่ผ่านมา

    Hi kohomada ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา +1

      🥰🥰🥰
      Hodin innwa❤
      Oyata kohomada 🥰🥰
      බුදු සරණයි ❤

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 6 วันที่ผ่านมา

    Puththalama taumane

    • @DhanushikaDilrukshi
      @DhanushikaDilrukshi 6 วันที่ผ่านมา

      Lassanai dan nangi gewaththa

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ow akkiyo 🥰
      Hospital eka issaraha

    • @sakuvlog-official
      @sakuvlog-official  6 วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰 බුදු සරණයි ❤

  • @Travelgirl50
    @Travelgirl50 5 วันที่ผ่านมา

    oyage wagawak Dekala matath waga karanna asa una

    • @sakuvlog-official
      @sakuvlog-official  5 วันที่ผ่านมา

      Aneee 🥰🥰🥰
      ගොඩක් ස්තූතියි em kiwwt ❤❤❤
      Hodama sarthaka wagawak karagnn පුළුවන් wenn oni ❤ Theruwan sarani 🙏🌻

  • @chamiruindika3305
    @chamiruindika3305 5 วันที่ผ่านมา

    th-cam.com/video/31K_u839rdA/w-d-xo.htmlsi=n6qXG4sWB69VSM1e
    Akke Meka copied ekata danna ko video eka please 🥺❤

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle 3 วันที่ผ่านมา

    ලස්සනයි නංගි❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  วันที่ผ่านมา

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰

  • @mylittleparadise3858
    @mylittleparadise3858 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @achihaprasanna1043
    @achihaprasanna1043 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @LankeshaSandamini
    @LankeshaSandamini 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 6 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @Mihiriweerasinghe-g9w
    @Mihiriweerasinghe-g9w 2 วันที่ผ่านมา

    ❤❤