Ahas Maliga | Episode 245 | 2019-01-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 223

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 5 ปีที่แล้ว +36

    👋👋හායි යාලුවනේ හොදින් ඉන්නවදෝ..අහිංස ඇයි අනේ මෙච්චර මෝඩ..සුරාජ් බොරුවට ගොත ගහනව ආදරේ හිතේ තියගෙන.😂😂😂.හැමෝටම තෙරුවන් සරණයි!

  • @nishadimadusika4724
    @nishadimadusika4724 5 ปีที่แล้ว +26

    ධර්මෙ අංකල්නමි නියමයි...

  • @sandyfernando6391
    @sandyfernando6391 5 ปีที่แล้ว +30

    අනේ පින් සිද්ද වෙයි ..මෙ පිස්සු මාලිගාව ඉක්මනින් ඉවර කරන්න

  • @සුදුහන්සිසුදුහන්සි

    මම මේ ගොන් මාලිගාව බලන්නෙ ..පොඩ්ඩියී දර්මේ මාමයි එයාගෙ නෝනයි නිසා මගේ ආසම චරිතය පොඩ්ඩි ..💖💖💖💖💖💖💖💖

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +56

    එන්න කට්ටිය පිස්සු මාලිගා බලන්න 😀
    සිංහා වන්නම😀

  • @sureshshenu2524
    @sureshshenu2524 5 ปีที่แล้ว +21

    මත් ආවෝ අහසේ තැනු මාලිගා බලන්න..පුරුද්දට බලනවා ඉතිං..දැන්නම් වැඩක්ම නැ මේ මගුල😀😀

    • @panapitiyaperera4996
      @panapitiyaperera4996 5 ปีที่แล้ว

      Nobala inawako

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 5 ปีที่แล้ว

      ඔයා අනිත් කතාත් මෙහෙම පුරැද්දට වගේද බලන්නේ😉😉😉😉😉😉😉😉😉😉😉

    • @shandubai9154
      @shandubai9154 5 ปีที่แล้ว

      Kanata gahanawa wage attha kiyala me akka nam

    • @sureshshenu2524
      @sureshshenu2524 5 ปีที่แล้ว +1

      @@shandubai9154 😀😀😀😀😀

    • @shandubai9154
      @shandubai9154 5 ปีที่แล้ว

      @@sureshshenu2524 nama witharak neme kathawath e wage ne hahahah

  • @nirmalafernando5747
    @nirmalafernando5747 5 ปีที่แล้ว +13

    මම නම් ආසයි සුරාජ්ගෙ පවුලට තාත්තා නම් හරිම ෂොක්

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 ปีที่แล้ว +11

    දෙවියනි මා සතුරාගෙන් නොව මිතුරාගෙන් ගලවාගනු මැනව ....

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +12

    අනෙ මෙ එරිග්ගෙ රයිනිගෙයි කතාව දැන් නම් එපා වෙලා එකම තැන

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    ඹය කාටවත් බැ සදමාලිට මොකුත් කරන්න මෙි කතාවෙි හොද මොලෙන් වැඩ කරන්නෙ සදමාලි විතරයි

  • @සායම්කිරිල්ලි-ඤ9ප
    @සායම්කිරිල්ලි-ඤ9ප 5 ปีที่แล้ว +13

    කතාව බලන්න ගියහම මට නිදිමතඑනවා.😂 මේ කතාවනම් අනේ මන්ද වැඩක් ම නෑ දැන් තේරැමක් නෑ.ඔක්කොම ට ම පිස්සු .බලන අපිටත් පිස්සු

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 5 ปีที่แล้ว +2

    එ්ක අැත්ත සුරාජ්ට මොනවත් කර ගන්න බැරුව ඉන්නේ අාදරය හිතේ තියෙනව.👏👏👏❤❤❤❤❤

  • @dulanikumari7004
    @dulanikumari7004 5 ปีที่แล้ว +3

    අයියට ලැජ්ජාවකුත් නෑ. නංගිට ලැජ්ජාවකුත් නෑ බලන අපිට ලැජ්ජාවකුත් නෑ😬😬😬😬

  • @manikemuhandiram1895
    @manikemuhandiram1895 5 ปีที่แล้ว +4

    අහින්සයි සුරජ්වයි එකතු කරලා කතාව ඉවර කරා නම් හොදයි සුරාජ්ගෙ තත්තා නම් මරු

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +2

    Awesome Video

  • @niyomessi1608
    @niyomessi1608 5 ปีที่แล้ว +5

    එකට ඉන්න
    උන් තමා පිටට පිහියෙන් අනින්නේ 🔪🔪🔪

  • @nilupriyangi8789
    @nilupriyangi8789 5 ปีที่แล้ว +2

    සුරාජ් ගේ තාත්තා බලන්න තමා මන් නම් එන්නෙ අනිත් උන් නම්.ඔක්කොම පිස්සො

  • @malikamalika5434
    @malikamalika5434 5 ปีที่แล้ว +10

    ධර්මේ අන්කල් නියමයිනේ 👍👍👍👍👍

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +5

    අහස් මාලිගා දැන් එරික්⁣ගෙ මෝඩ මාලිගා වෙලා😂😂😂😂😂😂

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +4

    දර්මේ අන්කල් 👍👍👍😂😂😂 කතාව ආසාවනේ බලන්නෙ ඒ නිසයි😃👍

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +2

    සුරාජ්..ඔයා..ලෝකෙ.. වැස්සක..කොටන.. වැටුනා.වගේද..ආදරය..කියන්න.ඉන්න..අහිංසා.. ඔයාව.. බලාපොරොත්තුවෙන්ම..ඉන්න....කියන්න..ආදරෙයි.. කීයා

  • @sarathcooray710
    @sarathcooray710 5 ปีที่แล้ว +10

    මේ පිස්සු මාළිගා නාට්‍යයේ ඉන්නේ සේරම ගොං ගස්.එකම වැඩක් වත් හරියට කරගන්න බෑ.සේරම බක පණ්ඩිතයෝ. කරන කරන එක හබක්.මුන් සේරම ටික දක්කන්න ඕන බෝපත්තලාවේ හරක් පට්ටියට."සිරස"සක්කාරං බලලවත් හැදියල්ලා ටෙලි නාට්‍යයක් හදන්නෙ කොහොමද කියලා

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +6

    දුකට සැපට සුරාජ් අහිංසාගේ 😃😃😃😃😃

  • @AaB-mg7sx
    @AaB-mg7sx 5 ปีที่แล้ว +10

    කො මාත් එක්ක අහස් මාලිගා බලන යාලුවො ට්ක

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +1

    මොකද මේ කතාව කොට කරලාා.කතාව පටන් ගන්න කලින් කතාවේ හොදම හරිය පෙන්වන්නේ නෑ.ඒක සාරාංශ ගත කරලා.ඒක කියලා වැඩක් නෑ.හරියට පෙන්වන්න ඕන.ඇයි කාටවත් ඒක නොතේරැනේ🤔🤔🤔🤔🤔🤔🤔🤔.

  • @වස්සානසිහිනය-ඩ1ඬ
    @වස්සානසිහිනය-ඩ1ඬ 5 ปีที่แล้ว +6

    සදමාලි පව් අහිංසක කෙල්ල වික්‍රම එරික්ක එකතුවෙලා මොනවා කරයිද දන්නැ එයාට මොනවහරි වුනොත් මට දරාගන්න බැරිවෙයි I L❤️VE You සදමාලි

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +2

    සුරාජ් ගේ ගෙයි අවුල ලිහා ගන්න ලෝය කෙනෙක් නැද්ද මේ අපේ කට්ටියේ 😀😀

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +2

    අයියෝ මේ සුරාඡ් තාම විශ්වාස කරනවා රවිව

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว +1

    ධර්මෙි මාමානමි නියමයි ඔය english අපටත් කියා දෙන්නකෝ

  • @darshaniefernando
    @darshaniefernando 5 ปีที่แล้ว +6

    අයියෝ මේ සුරාජ් ගෙ තාත්තා, අරක්කු පප්පෙක්.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +3

    සුරාජ් ඕනාවට වඩා අහිංසක කම පෙන්වනව ඒකයි එයාට වරදින්නෙ

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +1

    මම.මේ.කතාව බලන්නේ රෑ 1ට.මොකද මට මේක බලනකොට ඉක්මනට නින්ද යනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @බට්ටිකෙල්ල-ඥ8න
    @බට්ටිකෙල්ල-ඥ8න 5 ปีที่แล้ว +8

    ඕමාන් යාළුවෝ කෝ😘😘

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว

    අනේ මන් දැන් නැහැ, මේ සුරාජ් අහිංසගේ ප්‍රශ්නේ කොහොම විසදෙයිද, බුදුසරණයි යාලුවනේ.

  • @nethmianjali8970
    @nethmianjali8970 5 ปีที่แล้ว +2

    සදමාලි බොරු රිපෝට් හදලා තියෙන්නෙ සූරාජ්ගෙන් දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +3

    අනේ සුරාජ් ආදරෙ හිතෙ තියන් ඉන්නැතිව කියන්නකො අහිංසාට ඔයත් ආදරෙයි කියලා

    • @hiruhiru4500
      @hiruhiru4500 5 ปีที่แล้ว

      ආදරෙයි අහස තරම් Aruni hmmm......0789425888

    • @panapitiyaperera4996
      @panapitiyaperera4996 5 ปีที่แล้ว

      Oyata kiyanada

  • @gravity4495
    @gravity4495 5 ปีที่แล้ว +1

    මම නම් අද හිනා උනා අර ඉංග්‍රිසි කතාවට

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +2

    රයිනි අල්ල ගන්න ඉස්සල්ලා ඔය ගෙදර ඉන්න වැඩ කාරි අල්ල ගන්න ඒකි තමයි හොරෙන් සෙරම රයිනිට කියන්නෙ

  • @farahalmushwat7896
    @farahalmushwat7896 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අදත්

  • @annesewwandi947
    @annesewwandi947 5 ปีที่แล้ว

    මන් නම් මුල ඉදලම කැලුමට කැමති නෑ.. කතාව ඉක්මනට ඉවර කරන්නෝ.. එපා වෙනවා නැත්තම්..

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +2

    ,ඉතින් CID එකට මිනී මරුවෝ හොයාගන්න බැරි ඇයි....

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 5 ปีที่แล้ว +2

    සදමාලි අස් වුනා කියලා තාම මොකො කරන්නේ 😬

  • @dilanidi.kiepert7842
    @dilanidi.kiepert7842 5 ปีที่แล้ว +1

    මිනිස්සු කියන අය කවදාවත් විස්වාසය කරන්න එපා .

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    අන්කල් ධර්මය නියමයිනේ

  • @nilenathu1584
    @nilenathu1584 5 ปีที่แล้ว +1

    ධර්මය නියමයි ටෝක් කරන්න english වලින්මයි 👍👍👍

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Anna yaluwani hitat hodai wadat hodai pissu maliga balana kastiyata budunagae budusaranae🌜💕🌷🌛

  • @sandiyasandiya224
    @sandiyasandiya224 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @ramanijayanti1558
    @ramanijayanti1558 5 ปีที่แล้ว +2

    මගේ යාලුවනේ ඔයාල සියලුම දෙනාට බුදු සරනයි ..ආදරෙයි .හැමෝටම ගොඩක්

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว

    මේ සුරාජ් මෙච්චර මෝඩ ද අප්ප .......මේ රවිය විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්නේ ..

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +1

    ධර්මේ අංකල්👍👍👍

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว

    Onna api awa lassanai dammege engilsh shok ane oyala siyalu denatama theruwan saranaiiii

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +2

    මේ කතාව හරියට කනපිට මුල්ල ෆිල්ම් එක වගේ නේද.පෙන්වන්නෙ එකක්.නමුත් වෙන්නෙ තව එකක්🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @tharakadissanayake5001
    @tharakadissanayake5001 5 ปีที่แล้ว +1

    පොඩ්ඩි බලපන්කො අපෙ සිංහයා🤣🤣

  • @sujeevalakamal9705
    @sujeevalakamal9705 5 ปีที่แล้ว +3

    සුරාජ් මෝඩයා 😂😂😂

  • @නිල්මිණිනිල්මිණි4995

    Hi yaluwane ඔන්න මමත් awa ඔයාලට කොහොමද බුදු සරණයි good night

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +6

    මට පේන්නේ සදමාලි බොරු රිපෝට් එකක් හදලා (ප්‍රෙග්නන්ට් )වගේ 🤔😲😲😲😲

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      ඒ වගේ තමයි ..ඒ රිපෝට් එක වික්ක්‍රමට පෙන්වන්නම ඕනි නිසා එතන තියල ගියා වගේ මටත් හිතුනෙ

    • @morayes
      @morayes 5 ปีที่แล้ว +1

      @@සුදුහන්සිසුදුහන්සි 👍 අනිවාර්යයෙන් පව් සුරාජ් නේද

    • @සුදුහන්සිසුදුහන්සි
      @සුදුහන්සිසුදුහන්සි 5 ปีที่แล้ว

      @@morayes අහින්සවයි සුරාජ්වයි වෙන් කරන්න ගහපු තවත් ගැටයක් වෙන්න මේකත්..හැබැයි ඉතින් කරන කරන හැම දේම අනා ගන්නව හරි ලස්සනට පිලිවෙලටම

    • @morayes
      @morayes 5 ปีที่แล้ว

      @@සුදුහන්සිසුදුහන්සි ඇත්තෙන්ම 😊😊

    • @morayes
      @morayes 5 ปีที่แล้ว +1

      @@සුදුහන්සිසුදුහන්සි මම ඔයාව ,Suscrib කලා කැමති නම් මට help එකක් දෙන්න dear 😌😌

  • @manikmilan3079
    @manikmilan3079 5 ปีที่แล้ว

    Hmmm math awa...

  • @nilukacolomba8042
    @nilukacolomba8042 5 ปีที่แล้ว +4

    Onna math awa pissu maliga balanna🤣😃

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +1

    අනෙ ow සුරාජ් oyata inne අහිංසා

  • @නෙතුඅසංක-ස3ර
    @නෙතුඅසංක-ස3ර 5 ปีที่แล้ว

    අනේ මෙි සුරාජ්ට එක වෙලාවකට මොනවත් තේරේන්නෑ

  • @channelitalia4281
    @channelitalia4281 5 ปีที่แล้ว

    ඉතාලියේ ලස්සන traveling videos බලන්න කැමති අය subscribe කරලා එකතු වෙන්න

  • @ayeshalakmali301
    @ayeshalakmali301 5 ปีที่แล้ว +8

    මාත් ආවෝ 🙌🙌🙌🙌 තෙරුවන් සරණයි හැමෝටම

  • @prasadprasan8154
    @prasadprasan8154 5 ปีที่แล้ว

    Oya ahinsa merila yanawanang kathawa thawath lassana wei

  • @CraftAndTidbits
    @CraftAndTidbits 5 ปีที่แล้ว

    කොහොමද යාලුවනේ, ඔයාලා ඔරිගමි කලාව ඇතුළු අත්වැඩ වලට කැමති නම් මගේ චැනල් එකට සබ්ස්ක්‍රඉබ් කරන්න. මමත් ඔයාලට සබ්ස්ක්‍රඉබ් කරන්නම්. හැබැය් කොමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා මොකද මට ඔයාලට සබ්ස්ක්‍රඉබ් කරන්න ඔයාලගේ චැනල් එකට එන්න ඕනෙ නිසා. ඔයාල හැමෝටම ගොඩාක් ඉස්තුති.

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 5 ปีที่แล้ว

    Lassanaii
    Adath

  • @oshiniperera6195
    @oshiniperera6195 5 ปีที่แล้ว +1

    Mama hithanne eric kiyawanne eyage dialogues. Director liyana ewa newei

  • @amelaa1534
    @amelaa1534 5 ปีที่แล้ว +6

    Onna ada mama palaveniya

    • @shal862
      @shal862 5 ปีที่แล้ว

      Palaweniyo 2 i

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      තෑගි ගන්න එන්නෝ

    • @shal862
      @shal862 5 ปีที่แล้ว

      @@samanthikumari4979 ada ennam...kohetada enna onii

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      @@shal862 📺👈👈👈👈👈ඔබ‍ට හිමි ත්‍යාගය ලබා ගන්න.

    • @shal862
      @shal862 5 ปีที่แล้ว

      @@samanthikumari4979 oyage gama koheda ...satutin inna

  • @induavindarani7966
    @induavindarani7966 5 ปีที่แล้ว

    Ana daiyanga naman ma pissu maligawa iwarayak karannako

  • @monicamalcanthi3366
    @monicamalcanthi3366 5 ปีที่แล้ว +1

    Hai.yalu.oyala.baluwada.ahas.maliga.ok

  • @mohamadilham5967
    @mohamadilham5967 5 ปีที่แล้ว +4

    Mokada sadhamali👶 hamba wey wage nedaa

  • @randurandu2890
    @randurandu2890 5 ปีที่แล้ว

    කතාව මුලින් තිබුණ ලස්සන නැ දැන් එපා වෙනවා මේ මගුල

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka2216 5 ปีที่แล้ว +1

    නියම සිංහයා තමයි

  • @kapilakapila9400
    @kapilakapila9400 5 ปีที่แล้ว

    Super super

  • @nadeeshapriyadarshani822
    @nadeeshapriyadarshani822 5 ปีที่แล้ว +1

    Onnn onna math awa ane tikak prakkui

  • @lalithvikrama388
    @lalithvikrama388 5 ปีที่แล้ว

    Ahas maliga Oscar sammanata yawanna ho ho hooo

  • @rasikarasika4173
    @rasikarasika4173 5 ปีที่แล้ว

    aiyoooo එරික්

  • @manoripushpa57
    @manoripushpa57 5 ปีที่แล้ว

    Meki me surajwa allai me magulata Sandamali............surajwa patalegena wage eda

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +8

    ගොන් මාලිගා ..

  • @indrakumari4869
    @indrakumari4869 5 ปีที่แล้ว +1

    Apooooo me suraj hari gon ane kisima molayak ne thawath raviwa viswasa karanawa me ahinsath hari gon

  • @ramanijayanti1558
    @ramanijayanti1558 5 ปีที่แล้ว

    කෝපි එකක් බිබිම ඔන්න මමත් ආවා අහස් මාලිගා බලන්න ..කොහොමද යාලුවනේ ඔන්න මම .ඩුබායි

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 5 ปีที่แล้ว

    Dharme uncal niyamaei niyamaei English mara tok akakne denne. ..

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว

    රයිනි අවුලනවා ආයේ තාත්තා දුවය්

  • @h.asanju506
    @h.asanju506 5 ปีที่แล้ว

    Sadamai badala dan Diwos wanna yanawa waga matanname hitanne .surajta lanwennna

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว

    💗💗💗💗🌹🌹🌹🌹🌹🌹

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว

    හේ........හේ.......හේ......අය්යා බලාගෙන රිටන් ඵයි

  • @rasikadamayanthi2582
    @rasikadamayanthi2582 5 ปีที่แล้ว

    Me kathawa epa wenne ahinasha ge charithe nisa

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Insata pissu mola rainiwa wiswasa karanawa

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว

    Hi yaluwane onna mamath awa

  • @sriyanilahta7670
    @sriyanilahta7670 5 ปีที่แล้ว

    mahn.dahn..bahlanna...yahluwahnta..bs

  • @sriyanidarmadasa5042
    @sriyanidarmadasa5042 5 ปีที่แล้ว

    onna.ada.mamath.awa

  • @chutibabaa5657
    @chutibabaa5657 5 ปีที่แล้ว +1

    Me suraj maha modayek. Ravi sar Ravi sar...

  • @kalasirelanka7452
    @kalasirelanka7452 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👏👏👌👌👌

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว

    Adanan..man..4

  • @kranthikumarikumari8949
    @kranthikumarikumari8949 5 ปีที่แล้ว

    Kuwait yaluwoooo ko

  • @nadunsathsara2081
    @nadunsathsara2081 5 ปีที่แล้ว

    Idakin me vikramaya.ekawath ahinsata aththa kiyan nane.

  • @wasansirlankawaswasanan7645
    @wasansirlankawaswasanan7645 5 ปีที่แล้ว

    Hmmm mea Annwe

  • @samanrodrigo8165
    @samanrodrigo8165 5 ปีที่แล้ว +1

    Suraj puththalam buruweak

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว

    thahha..kalak..gahanna.yanna..hadanna..yanne

  • @chamilakumara9848
    @chamilakumara9848 5 ปีที่แล้ว

    😁😁😁😁😁😁

  • @puja1714
    @puja1714 5 ปีที่แล้ว +3

    Ahinsa mala vikarayak

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      اظقمنة puja ganuntath.lachca.karana.ganu.ahinsa.kiyanna