Ahas Maliga | Episode 256 | 2019-02-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 375

  • @anuanu-yg5nw
    @anuanu-yg5nw 5 ปีที่แล้ว +97

    අප්පොයි සුරාජ්ගේ අම්මාට නම් පිස්සු හැදිලා හොද වුනා ඒත් මේක බලන්න බලන්න අපිට පිස්සු හැදිලා මළාටත් හොද වෙන එකක් නැහැ මාව මේ කතාව බලලා ඉවර වෙනකොට කරකවලා අත හැරියා වගේ ඔයාලටත් එහෙනම් ලයික් එකක් දාන්න බලන්න

    • @gayathriangel4252
      @gayathriangel4252 5 ปีที่แล้ว +1

      😂this comments

    • @harshanawijekoon4143
      @harshanawijekoon4143 5 ปีที่แล้ว +1

      Ow drama ekama kawa

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว +1

      anu anu apatai.pissu.koi.antaga.ealkkaya.waradilada

    • @anuanu-yg5nw
      @anuanu-yg5nw 5 ปีที่แล้ว +2

      මට තේරේන්නේ නැහැ මේ කතාව අප්පා කොහොම පැහැදිලි කරගන්නද කියලා 😃😃😃😃😃

    • @yumiperera3274
      @yumiperera3274 5 ปีที่แล้ว +1

      pissu.................apita

  • @HiruTVOfficial
    @HiruTVOfficial  5 ปีที่แล้ว +7

    ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q

    • @නෙතුම්නෙතුම්-හ8ර
      @නෙතුම්නෙතුම්-හ8ර 5 ปีที่แล้ว

      ඇයි මේ අහස් මලිගා වේනස් උනේ මම ගොඩක් අසවේන් බලන්නේ මේ කතාව තව ලස්සන වේනවා නම් මම ගොඩක් කැමතියි .....අද මේනක අයියාත් ඉන්නවා නේ මරු

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +38

    සුරාජ් යනු වත්කම් වලින් දුප්පත් ඒත් හිතින් අදහස්වලින් මිල කල නොහැකි ආදර්ශමත් චරිතයක්👍👍👍👍👍👍👍👍 මම හරිද 🤔🤔🤔🤔🤔🤔🤔

    • @dayaranjithsiriwardana6459
      @dayaranjithsiriwardana6459 5 ปีที่แล้ว +1

      කොන්දක් නැති පිරිමියෙක් ....

    • @Lgo-d6g
      @Lgo-d6g 5 ปีที่แล้ว

      @@dayaranjithsiriwardana6459 😂😂😂සිරාවට

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 5 ปีที่แล้ว

      @@dayaranjithsiriwardana6459 ටිකක් ඉන්න කෝ.කොන්දක් නැත්තේ කාටද කියලා පෙන්වයි වෙලාවට

    • @LathaLatha-xe6ec
      @LathaLatha-xe6ec 5 ปีที่แล้ว

      eka atta bro.

    • @nilankalakmal5259
      @nilankalakmal5259 5 ปีที่แล้ว

      +Dayaranjith Siriwardana හරියටම හරි කොන්දක් නැති පිරිමියෙක්

  • @kakukuki7468
    @kakukuki7468 5 ปีที่แล้ว +28

    කවුරු හරි කියපන් මොකක්ද මෙ වෙන්නෙ කියලා...ඉස්සරනම් ලස්සනයි..දැන්නම් මෙලො රහක් නෑ...

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +5

    සුරාජ පවි හිත හොද චරිතයක් අහිංසා තවම ආදරේ සුරාජ ට දෙන්නාම අසරණ වේලා ඉන්නෙ

  • @sanathranasinghe7722
    @sanathranasinghe7722 5 ปีที่แล้ว +8

    අවුරැදු ගානකට පස්සෙ මේනක මල්ලිව දැකීම සතුටක්..තවම චරිතය හිතාගන්න බැහැ ..ඔබගේ ජනප්‍රියත්වය උහුලා ගන්න බැරි පිරිස් ඔබට මඩ ගසයි..සැලෙන්න එපා

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +39

    සුරාජ් කොන්ද පන තියන් පිරිමියෙක් වගේ ඉන්නකෝ

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +67

    Alex C I D කියලා හිතෙන්නෙ මට විතරද

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +1

      Matath

    • @srilankanthoughts318
      @srilankanthoughts318 5 ปีที่แล้ว

      ඔව්. මටත් හිතෙනවා. කොහොමත් රයිනිලාට වැරදි කරලා හැමදාම ඔහොම බේරිලා ඉන්න බැරි වෙයි.

    • @pawithrakw2287
      @pawithrakw2287 5 ปีที่แล้ว +1

      MATATH HITHUNA EKA NAM.

    • @kumariM-vf6tx
      @kumariM-vf6tx 5 ปีที่แล้ว

      හ්ම්ම් මටත් එහෙම හිතෙනවා

  • @sanathranasinghe7722
    @sanathranasinghe7722 5 ปีที่แล้ว +1

    මම අවුරැදු හතරකට කලින් කිරැලපන කාගීල්ස් එකේ හම්බවුණු කමාන්ඩ සනත් අයිය..මාව මතක ඇති කියා හිතනවා..ඔබගේ එදා මම දුටුව ඒ නිරහංකාර කම තාමත් ඇතැයි සිතනවා ..ඔබගේ ටෙලිෆෝන් නොම්මරය නැති හෙයින් කතා කිරීමට අවස්ථාවක් නැත..මේනක මල්ලිගෙ නොම්මරය තිබේ නම් මෙයට පල කරන්න

  • @udarifonseka2378
    @udarifonseka2378 5 ปีที่แล้ว +1

    My favorite actor Menaka Rajapakse. It’s so good to see you after along time

  • @malikawanasingha759
    @malikawanasingha759 5 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා පිස්සු මාලිගා බලන්න පුරුද්දට වගේ..කෝ අපේ සයිප්‍රස් සෙට් එක...ඔයාලා හැමෝටම ජේසු පිහිටයි

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +2

    අම්මෝ..සූසූඡාඡ්..අම්මා,,,,,,,,හොඳ..චරිතයක්...සුධර්මා..ඔප්පුවේ ප්‍රරසණය ඉවුරත්. නෑ...

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 5 ปีที่แล้ว +17

    දැන්නම් මේ කථාව බලලා පිස්සු හැදලා අයේ පිස්සු හැදුනා

    • @කවීෂාහංසි
      @කවීෂාහංසි ปีที่แล้ว

      තෙරූමක් නැ මෙ හුත්තවල් අපරාදෙ ඩෙටා 😏

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +4

    ආයේ අලුත් චරිතයක් නේ,, එන්න මේ තේරුමක් නැති අහස් මාලිගාවෙන් කැද බෙදනාවෝ..

  • @salanisamira5824
    @salanisamira5824 5 ปีที่แล้ว +2

    එකම ගෙදර දෙවනි ඉනිම,පාරා අහස් මලිගා

  • @pradeepkumara8989
    @pradeepkumara8989 5 ปีที่แล้ว +1

    දෙවනි ඉනිමේ ගෙදර මේ කතාවටත් අරන් 😜💪😲

  • @danudanka2101
    @danudanka2101 5 ปีที่แล้ว +14

    මේ මොන මගුලක්ද මේක ඉවර කරපන් මගුලෝ

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 ปีที่แล้ว +10

    පුරුද්දට වගේ ආවා..අහස් මාළිගා බලන්න..

  • @pererapeyadarsinipeyadarsi9419
    @pererapeyadarsinipeyadarsi9419 5 ปีที่แล้ว +2

    පිස්සු මාළිගාවට pisso wadi වෙනව දැන්නම් epama වේලාවට me katawa attatama බලන අපිට පිස්සු 😀😀😀😀😀😀

  • @menukanawarathna4699
    @menukanawarathna4699 5 ปีที่แล้ว +13

    දෙවැනි ඉනිමේ awanthage ගෙදර ...rayni inne 😂😂😂

  • @නෙතුම්නෙතුම්-හ8ර
    @නෙතුම්නෙතුම්-හ8ර 5 ปีที่แล้ว +7

    සුරාජ් අයියගේ අම්මට නේ වේඩ් වැදුනේ ගොඩක් දුකයි ..මට හිතුනා අම්මට තමයි වේඩ් වැදුනේ කියලා

  • @haraldwylie7055
    @haraldwylie7055 5 ปีที่แล้ว +1

    තුක් නොදකින් මෙ මුසල කතාව මුල ඉදන් බලනවා වගේ

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +38

    පිස්සු මාලිගා 😠
    මේ රයනිට මිනිස්සු කීදෙන්ක්ද අනෙ අම්මප

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 ปีที่แล้ว +5

    අම්මො අද මන් 4 ට අවිත් පිස්සු මාලිගා බලන්න..

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +2

    කැළුම් ගේ ඒයි අමාලිගේ අක්කා වගේ 😃😃😃😃😃අමාලිගේ ඇස් දෙක නම් ලස්සනයි කොහොම උනත්

    • @sagari9921
      @sagari9921 5 ปีที่แล้ว

      Ethakotta katta

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +6

    රයිනි+ඇලෙක්ස් ගේ පැලෑනට රංජි කොල්ලා කොස්සක් දාලා බාල්දියක් පෙරලයි කියලා හිතෙන්නෙ නැද්ද🤔🤔🤔🤔🤔🤔🤔🤔
    ආ........ සෑ.........හෙන කාලෙකින් මිස්ටර් කැලුම් ගෙ වයිපරේ(මගේ ඒයී) දැක්කේ😉😉😉😉 වෙඩි උන්ඩ දෙකයි තිබ්බේ මුළු කතාවම කනපිට ගහලා😂😂😂😂😂😂😂😂

  • @malkanthimalkanthi9086
    @malkanthimalkanthi9086 5 ปีที่แล้ว +6

    කවුද යකෝ මෙි කතාව කාපු එකා රයනිව පොලිසියට අහු උනේත් නැ නිදහස් වෙලා ඇවිල්ල

  • @sa.c6208
    @sa.c6208 5 ปีที่แล้ว +12

    කෝ,අපෙ අහස් මාලිගා බලන අය
    එන්න හැමෝම ,කැලුම්ගෙ එයි බලන්න ,,,,,,කොහොමද ,,,,එක

  • @නයනිඅමා
    @නයනිඅමා 5 ปีที่แล้ว +20

    රංජි ඔක්කෝම කියන්න ඕනේ එරික්ට හාද ..

    • @piumsameera2447
      @piumsameera2447 5 ปีที่แล้ว +1

      නයනි අමා බැ කියන්නෙම නැ මයි

    • @Craftsarefu
      @Craftsarefu 5 ปีที่แล้ว +1

      Haa

    • @නයනිඅමා
      @නයනිඅමා 5 ปีที่แล้ว

      @@piumsameera2447 රංජි අවංක මුනුයා....මල්ලි.....අනිවාර්යයෙන් ම එරික්ට ඔක්කෝම කියයි රංජි. .😊

    • @නයනිඅමා
      @නයනිඅමා 5 ปีที่แล้ว

      @@Craftsarefu ❤👍👍👍

    • @sampatsampat23
      @sampatsampat23 5 ปีที่แล้ว

      hi

  • @නයනිඅමා
    @නයනිඅමා 5 ปีที่แล้ว +10

    👑 අවන්තගේ ගෙදර 😂......

  • @malkitube7971
    @malkitube7971 5 ปีที่แล้ว +1

    Maha wikarayak me katawanam akama tena kerakenawa hemadama mee ahinsahe mala wikaremai iwarayak ne. 😣😣😣😣

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +1

    රයිනිට ගහන්ඩ ද කොහෙද මුගෙ අදහස 🤣🤣🤣😅😅

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +2

    අහස් මාලිගා "පිස්සු නැත්නම් ෂෝක්" කස්ටියම සාදරයෙන් පිලිගන්නවා👍👍👍👍👍
    හැමදාම කතාව පටන් ගන්න කලින් පෙරවදනක් දාලා කලින් දින සාරංශය කියලා අපිව අන්දවලා කතාව කනපිට ගහලා අපිව මඥ්ඥං කලාට මිස්ටර් අධ්‍යක්ෂකට පිං👍👍👍👍☃️☃️☃️☃️

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +2

    මේ රයිනිනමි කවදාවත් හැදෙන ගැහැණියක් නෙමෙයි

  • @ramanijayanti1558
    @ramanijayanti1558 5 ปีที่แล้ว +4

    අනේ ඔන්න මමත් ආවා. කොහොමද යාලුවනේ බුදු සරනයි මම ඩුබායි

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +6

    අයියෝ අහින්ස මගුල් විසේ ඔලුවට ගැහුවට කමක් නැ සුරාජ් ප්‍රශ්න වලට පටලවගන්න එපා

  • @niroshani4544
    @niroshani4544 5 ปีที่แล้ว +1

    බලන්න දෙයක් නැති නිසා ආවා

  • @tharidutharidu7773
    @tharidutharidu7773 5 ปีที่แล้ว +1

    ඈ......රයිනී ෆුල් නයිට් එකක් ඇදල වගේ ඇලේක්ස් ඒක්ක 😆😆😆😆

  • @නදිකානදිකා
    @නදිකානදිකා 5 ปีที่แล้ว +1

    මේනක ගොඩක් කාලේකින් කතාවට අැවිත් මම අාසම නලුව

    • @Lgo-d6g
      @Lgo-d6g 5 ปีที่แล้ว

      මමත්! 🙆

  • @HeiVaanRanjana
    @HeiVaanRanjana 5 ปีที่แล้ว +3

    කොරියාවේ අපේ කොල්ලන්ගෙන් ආදරය ලබපු දමිත් අසංක සිංදු කියන හැටි.ආදරේ වැඩි කමට කොල්ලෝ කකුල් බදාගන්නවා
    th-cam.com/video/0Ke3jjwQRdw/w-d-xo.html

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +1

    අම්බෝඕඕ කාලේට පස්සේ ඔන් අපේ ඒයි ඇවිල්ලා යාලුවෝ මොකොඕ හිතේන්නේ 😂ඒයි ගැන හි හි

  • @myfavorite3074
    @myfavorite3074 5 ปีที่แล้ว +1

    menaka innawa dakinakotath asai...👍👍👍

  • @dinushdarshana3200
    @dinushdarshana3200 4 ปีที่แล้ว +1

    Adyakshka bro oyaa pawuuuu

  • @shamaligajasinghagajasigha6203
    @shamaligajasinghagajasigha6203 5 ปีที่แล้ว +1

    මල විකාරයක් දැන් මේ අහස් මාලිගා අර සදමාලි ගිහින් සුරාජ් ලගෙ ගෙදර .අනෙ මං ආයෙමත් නම් බලන්නෙ නැහැ

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 5 ปีที่แล้ว

    දෙවෙනි ඉනිමේ අවන්තගෙ ගෙදර මේක කියලා අදුන ගත්තේ මන් විතරද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +1

    අම්මට සිරි කැළුම්ගේ ඒයි ඇවිල් 🏃😂😂 ස්තූතියි ඉල්ලීම ඉස්ට කරාට

  • @nayanapriyangani3905
    @nayanapriyangani3905 5 ปีที่แล้ว

    paudgalika jeevithe kohoma unath menaka aiye.oyata suba pathum.apahu awata.😍😍😍😍😍😍😍😍😍😍😍

  • @tharakadissanayake5001
    @tharakadissanayake5001 5 ปีที่แล้ว

    දවසයි බලන්න බැරි උනේ මේ මොකො වෙලා තියෙන්නෙ🤔😒😒

  • @gayanidewa3106
    @gayanidewa3106 5 ปีที่แล้ว +1

    Koy kalada ban ma Shurajge amma male? Yako 254 episode ekath amma hetiya , ane mata gahapanko kawru hari mage oluwa mokadda wela ma kathawa balala

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +2

    තව කොච්චර කාලයක් ඇදන් යන්නද හදන්නෙ .දැන්නම් පිස්සු මාළිගාවක් වෙලා තියෙන්නෙ.

  • @ranaweeraranaweera8272
    @ranaweeraranaweera8272 5 ปีที่แล้ว +1

    Sadamalige lamayage tatha kauda

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว

    Hiii ahas maliga adath lassanaii adarei godak theruwan saranai siyalu denatama

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +1

    මෙ ගෙදර කුමාර සන්ගකරගෙ ...ඔක්කොම කාතා වලට රෙන්ට් කරන්නෙ මෙක තමයි . .

  • @nilushaliyanage3836
    @nilushaliyanage3836 5 ปีที่แล้ว +1

    මේ දෙවනි ඉනිමේ අවන්තලාගේ ගෙදරනේ රයිනි ඉන්නෙ

  • @indunilmapa1405
    @indunilmapa1405 5 ปีที่แล้ว +1

    Api kattiyama meka balana eka nathara karamu ...mona vikarayakda me.diggassana wada.mega ne.

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 5 ปีที่แล้ว +16

    ආදරේ කියන්නෙ නීතිය ඉදිරියෙ කොලේක අත්සන් කරල ගෙදර තියගන්න එක නෙමෙයි තේරුනාද කස්ටියට..ආ තව දෙයක් අහිංසගෙ ලස්සනට හැම කොල්ලෙක්ම පිස්සු වැටෙනවලූ..😂😂😂😂😂අනේ වෙන නැත්නම්..ලස්සනට රැවටෙන්නෙ මෝඩයෝ ආලේ දැන් ඉතින් කෙල්ලො එක එක ඒව කියයි..අම්බොඉ අද තමයි ඔන්න කැලුම් ගෙ ඒයි ව මම දැක්කේ......ඔයාලත් එහෙමදෝ...බායි බායි බුදුසරණයි!

    • @santishanti9490
      @santishanti9490 5 ปีที่แล้ว

      sanju S.N.K. hi appo oya dannawada a daragana hari hari apith Balan ennawa

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว

      @@santishanti9490 කොහොමදෝ ඔන්න අද සකූ ඉවරයිලු

    • @malymaly1911
      @malymaly1911 5 ปีที่แล้ว

      මොකක්ද ඒකෙ ලස්සන ....

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว

      @@malymaly1911 ඒක තමයි කියන්නේ....

    • @diludilu2759
      @diludilu2759 5 ปีที่แล้ว

      😄😄😄😄😄😄

  • @දතසුද්දා-ඩ3ණ
    @දතසුද්දා-ඩ3ණ 5 ปีที่แล้ว +1

    හම්මට කැලුම්ගේ ඒයි😂😂😂

  • @කනිෂ්ටකරුනාරත්තසමරසිංහ

    මේනක අයියා කාලෙකින් දැක්කේ

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +1

    සුරාජ් තාමත් පොන්ටිං , ඇහින්සා තාමත් cheap, සුදර්ම නැති එක නම් හොදය්. කතාව අයෙ මුලටම ගිහින් .

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +6

    මේකත් දැන් කෝලන් මගුලක් වේලා

  • @ranisirilanka4345
    @ranisirilanka4345 5 ปีที่แล้ว +1

    තෙජාන්ටමමගොඩක්ආදරෙයිආමන්දෘකාතාවෙ

  • @srilankanthoughts318
    @srilankanthoughts318 5 ปีที่แล้ว +1

    කතාව බලන්න කලින් කමෙන්ට් බලන්න ආවා. කොහොම උනත් කට්ටියට මළ පැනලා ඉන්න බව නං තේරුනා. හැබැයි යාලුවනේ මේක කතාවක්.. සිද්ද වෙන්නෙ මොකද්ද කියලා අපි බලන් ඉමු නේද? අපි බලන හින්දානේ මෙයාලා මෙහෙම පිස්සු කතාවක් දාන්නේ.. මොකද කියන්නෙ අපි කතාව බලන එක නවත්තලා දාමුද.. මීට වඩා හොද වැදගත් ලස්සන ඩ්‍රාමා එකක් මේ දවස්වල යනවා ඩුබායි වල.. 😂😂😂😂😂

  • @kumarikwth8882
    @kumarikwth8882 5 ปีที่แล้ว

    Lassanai

  • @සුදුහන්සිසුදුහන්සි

    අම්මෝ ...මෙන්න ඒයි කැලුමගෙ..

  • @nishumalki3652
    @nishumalki3652 5 ปีที่แล้ว +1

    රයිනිගේ නියපොතු වල කැත බලන්ඩකෝ කාර් එක අරිද්දි නිකන් වලන් සූරලා වගේ

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +1

    පිස්සු මාලිගා🤗🤗🤗🤗

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 5 ปีที่แล้ว +1

    කැලුම් ගෙ එහෙයිය දැක්කේ අද කැදයි හකුරුයි කෑවට එයිගෙ ඔලුව කන්න එපා හරිද.

  • @hansimalsha9882
    @hansimalsha9882 5 ปีที่แล้ว +4

    Mewa balana apita gahanna one..

  • @amelaa1534
    @amelaa1534 5 ปีที่แล้ว +4

    Onna ada thama kalumde eiva dakke

  • @dammidammi4383
    @dammidammi4383 5 ปีที่แล้ว

    Maeya ඒයී...අෆ්ෆා

  • @vidushandimalsha5622
    @vidushandimalsha5622 5 ปีที่แล้ว +2

    හායි මෙනක කොහොමද

  • @naamasudheera2590
    @naamasudheera2590 5 ปีที่แล้ว +15

    අනේ පින්සිද්ද වෙයි මේ නාට්‍යයට ඔය වගේ පොන්න චරිත ගන්න එපා ඔය මේනක රාජපක්ෂලා වගේ උදවිය

    • @sunethraangel3265
      @sunethraangel3265 5 ปีที่แล้ว

      Eka atta ane

    • @yashiralochana5153
      @yashiralochana5153 5 ปีที่แล้ว

      Siraawata bn... meloo rahak nathi kaalakanni gannawaa

    • @dilupieris4398
      @dilupieris4398 5 ปีที่แล้ว

      මේක මහ පිස්සු මගුලක්😁😁😁😁

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +8

    මේ කතාව නන්නත්තාරයි

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 5 ปีที่แล้ว +1

    අප්පෝ මේ කතාව අදිනවා වැඩි නැද්ද අප්ප.

  • @piyankararanjith72
    @piyankararanjith72 5 ปีที่แล้ว +1

    Erikge gedara deweni inime awanthage gedara neda

  • @chamidalk721
    @chamidalk721 5 ปีที่แล้ว

    මම kamatima nalu wek මේනක 👋👋👋👋👋👋👋👋👍👍👍👍👍👍👍

  • @sanduliduliz9604
    @sanduliduliz9604 5 ปีที่แล้ว +1

    Malawikarayak

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 5 ปีที่แล้ว +1

    මෙකත් ඉවර වෙන එකක් නෙමේ ඒ පාර තව එකෙක් ඇවිල්ල...

    • @kumarimadu5958
      @kumarimadu5958 5 ปีที่แล้ว

      දේන්නේක්ම ඇවිල්ලා මෙි ආත්මයම ඇදගෙන යයිද?

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 5 ปีที่แล้ว +1

    Munta pissu කිසිම දේකට සම්බන්ධ nathe සුරාජ් gana monaw hoyannada

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +1

    මේ හමාන විකාරයක්ද අහස් මාලිගා .
    මෙලෝ රහක් නෑ .අපි නවතිමි.

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 5 ปีที่แล้ว +2

    විකාරයක් තවත් දිග් ගස්සනවා .

  • @shiranishirani8769
    @shiranishirani8769 5 ปีที่แล้ว

    මටනම් හිතෙන්නෙ මේ ඇලෙක්ස් රහස්පොලිසියේ කෙනෙක් වෙන්න ඕන

  • @korenuka2277
    @korenuka2277 5 ปีที่แล้ว

    අයියෝ මොකක්ද මේ පිටපත මේලො දෙයක් තෙරැම් ගන්න බැ

  • @anushanuha174
    @anushanuha174 5 ปีที่แล้ว +2

    hapoi ara kapati minihath rainith akka.ravige sikuruttata

  • @vindirodrigo7520
    @vindirodrigo7520 5 ปีที่แล้ว +1

    පිස්සු කාතාවක් දැන්නම් කිසිම ගතියක් නැ මොන්ගල් වගේ 😠😠😠😠😠😠

  • @randurandu2890
    @randurandu2890 5 ปีที่แล้ว +1

    දැන් නම් එපා වෙනවා මගුල 😡

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +1

    රයනිට වෙන වැඩක් ඇත්නටම නැද්ද මිනිස්සු පස්සෙ යනවා ඇරෙන්න අහාස් මාලිගා දැන් මල විකාරයක් වෙලා

  • @inokasamanthi9449
    @inokasamanthi9449 5 ปีที่แล้ว +2

    😉😉😉😉😉 කැලුම් පව් අනේ ඔයා😀😀😀😀

  • @ahamedcareem8112
    @ahamedcareem8112 5 ปีที่แล้ว

    Rayani ge gedara deweni inima eke awanthala inna gedara...
    Ayyo director mahathayo

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 5 ปีที่แล้ว +1

    Me ranjiya depath 🐍

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว +6

    Aiyoo, me, pissu, maliga🤣🤣🤣

  • @sstudio7293
    @sstudio7293 5 ปีที่แล้ว +7

    අයියෝ මේක විකාරයක් කරල

  • @denuwangamage3780
    @denuwangamage3780 5 ปีที่แล้ว

    Dan athi wena teledrama ekak danna hiru tv

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    මොකුත්ම මේ කතවෙ තෙරුම මොකක්ද මේ අලුත් යක මොකද

  • @prabeshadhikari4490
    @prabeshadhikari4490 5 ปีที่แล้ว +1

    Den nam balannawath hithenne nea kisima therumak nea

  • @morayes
    @morayes 5 ปีที่แล้ว

    මෙයාද කැලුම්ගේ A Hikizzzzz 😃

  • @annesewwandi947
    @annesewwandi947 5 ปีที่แล้ว +1

    aye balanne naame kathawa epa unaa ane ahinsawai surajwai ekathu karanna barinam me kathawa therumak naa

  • @obalatabudusaranaikumari2911
    @obalatabudusaranaikumari2911 5 ปีที่แล้ว

    Ma mana kawas Ai gattaa mun maha jara un

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว

    Menaka handiya

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Manaka ganawai katahwae pissu wadiwae onna yaluwani alex ahs maliga kasae watat rahs maligawak wagae