ක්‍රියා සිත් ප්‍රායෝගික පැතිකඩ 1 Buddothpado (මෙත්මල් අරණ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2021

ความคิดเห็น • 124

  • @champaratnayake7181
    @champaratnayake7181 7 วันที่ผ่านมา

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. ස්තුතියි. 🙏🙏🙏

  • @malkanthisenarathna9378
    @malkanthisenarathna9378 ปีที่แล้ว

    sadu sadu sadu me darmaya asanna labema mahama pinak oba wahanseta namskaraya wawa

  • @swarnamalkanthi5676
    @swarnamalkanthi5676 3 หลายเดือนก่อน

    Sadu Sadu sadu uthum aryan wahansa namaskara karami 🎈🎈🎈

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ආර්යන් වහන්ස සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @iroshakumari5710
    @iroshakumari5710 2 ปีที่แล้ว +2

    භාග්‍යවතුන් වහන්සේ ගේ නිවන් මග පැහැදිලි ව තෝරා දීමෙන් මම තවම දවස් දෙකයි මේ දේශනා අහන්න අරගෙන අහම්බෙන් අහන්න ලැබුනේ මං මගේ කියලා හිතාගෙන අතීත වර්තමාන වශයෙන් හදාගෙන මගේ කියලා හිතපු සිතින් විදපු දුක් වේදනා විදපු තත්වයෙන් මිදෙන්න ගොඩක් උපකාර වුනා , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏භාග්‍යවතුන් වහන්සේ අප දුකින් මුදවන්න ඔබ වහන්සේගේ අවබෝධය තුලින් සිතක් තියෙනවා කියලා අල්ලගෙන ඉන්න සියල්ල ටික ටික මේ නොපෙනෙන ශක්තීන් ට දැන ගැනීම සැනසිල්ලක් සැහැල්ලූවක් තව තවත් මේ මායාවෙන් මිදෙන තැනට පත්වන්නට මේ මාර්ගය පෙන්වා දීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා නීරෝගී වේවා ඔබ වහසේගේ සැනසුම අපටද ලැබේවා 🙏🙏🙏

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌹💐💐🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 2 ปีที่แล้ว +4

    මෙ උතුමි දහම වැටහිම අපහසුවන්නේ කෙලෙස් මල නිසාමයි..අවබොධයෙන්ම සැමට,මෙ උතුමි දහම අවබෝධ වෙිවා....සාදු..

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    ගරුතර ස්වාමීන් වහන්සේ අපගැන කරුණාවෙන් දහම් දෙසුම් සාදු සාදු සාදු කියා පිළිගනිමි . දීර්ඝායු වේවා.

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 ปีที่แล้ว +2

    Nibbana parama sukayen sukitha tara wethva sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @seelawathi7735
    @seelawathi7735 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ආර්යන් වහන්සේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @gnanarathnaathukorala5733
    @gnanarathnaathukorala5733 ปีที่แล้ว +1

    සාදු sadu සාදු 🙏🙏🙏

  • @mdskumarasinghe4699
    @mdskumarasinghe4699 ปีที่แล้ว +1

    සාදු.......සාදු.......සාදු.....

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว +1

    ආර්‍යන්වහන්සේට නිරෝගිබව සහ නිවන් සුව පතම් .

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ....

  • @kavya1328
    @kavya1328 2 ปีที่แล้ว +1

    දහම දකින්නා දහම තුලින්මයි බුදුරුව දකගන්නේ......දහම් මග යන්නට මග පෙන්වන ඔබවහන්සේට නමස්කාර වෙවා,!!!
    .

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආරියන්වහන්ස නිර්මල බුදු දහම අවබෝධ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

  • @iroshakumari5710
    @iroshakumari5710 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබ වහන්සේට

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว +2

    සාදු සාදු ස⁣දු 🙏🙏🙏

  • @rpnilminiwijekoon9083
    @rpnilminiwijekoon9083 2 ปีที่แล้ว +1

    Mamath anumosam wemi. Sadu sady sadu. Theruwan Sarabai ape hamuduruwan wahansa.🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +4

    සම්මුති ලෝකයෙන් මිදී ක්‍රියා සිත දකින්න එහි කෙනෙක් නැති බව දැක ලොව්තුරු සුවය ලබන්න අප සැමට මේ සත්‍යය ධර්මය අවබෝධ කර ගැන්මට භාග්‍යය ලැබේවා! සාධු සාධු සාධු🙏🙏🙏

    • @sithasenevirathna1738
      @sithasenevirathna1738 ปีที่แล้ว

      🌹🌹🌹🙏🙏🙏🙏

    • @atozdhamma4248
      @atozdhamma4248 ปีที่แล้ว

      ඇත්ත ඒත් ඒ සිත දකින මොහොත තනි කරල අත්හැරීමයි පුරුද්දක් ලෙසින් ඒකායන මාර්ගය සතිපට්ඨානය වෙන්නේ. මේවා හරි කීම විතරක් නොවෙයි ඉන් එහාට ප්‍රතිපදාව. සුදුසු නම් අහන්න ඉරියාපථ විදර්ශනාව.
      th-cam.com/video/yAi6QbuUtpo/w-d-xo.html

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාර වේවා සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේ සුවපත් වේවා නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +2

    අති උතුම් දේශනාවක් .සාදු සාදු සාදු .⭐⭐⭐⭐⭐

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 8 หลายเดือนก่อน

    Sadu sadu saadu ❤️🙏🌷🌼🌍🙋

  • @rathnathennakon5833
    @rathnathennakon5833 2 ปีที่แล้ว +1

    🙏🙏🙏☸️☸️☸️සාදු සාදු සාදු

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว

    Excellent explanations.!!!
    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa ..
    🙏🙏🙏 sadu..sadu sadu..!!!

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 ปีที่แล้ว

    සාදු෴සාදු ,,ආර්යයන් වහන්⁣සේට අපගේ නමස්කාරය වෙිවා

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!!! Excellent teaching Aryanwahanse. Thank you very much. 🙏🙏🙏

  • @arunikaluarachchi4516
    @arunikaluarachchi4516 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා පැහදිලි කිරීමක් බොහොමත් පින් ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏

  • @renukamalkanthi4754
    @renukamalkanthi4754 2 ปีที่แล้ว +4

    🌻🌼🙏🙏🌻🌼🙏🙏🌻🌼🙏🙏🌼🌻 සාදු සාදු සාදු දුකින් මිදෙන උතුම් අවබෝධය ලබාදෙන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා තුනුරුවනේ අනන්ත රැකවරණයි🌻🌼🙏🙏🌻🌼🙏🙏🌻🌼🙏🙏🌻🌼

    • @lasikadamayanthi2165
      @lasikadamayanthi2165 ปีที่แล้ว

      🏠🔥❗🚒🚒💨🚑💨
      🏠🔥❗🚒🚒💨🚑💨
      🏠🔥❗🚒🚒💨🚑 gig)

  • @wijeyasasa9038
    @wijeyasasa9038 10 หลายเดือนก่อน

    Aryanwahanseta namaskaraya wewa budusaranay

  • @kts4741
    @kts4741 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ !!!

  • @girlyranasinghe345
    @girlyranasinghe345 2 ปีที่แล้ว +1

    Uthum samiduni avidyawen owasunu asathdarmaya pathurawana vita mema sulu saddrmaya pathuruwanapaaraadeesiyakin saddarmaya minisa labaagannei keseeda samiduni matah mema saddarmaya asannata labune ahambeni uthman wahanselaa samata uthum niwana labeewa saadu saadu

  • @abeysirin.k.5298
    @abeysirin.k.5298 ปีที่แล้ว

    Sithehi aththa dakimu.vigganayehi mayawa dakimu.antha walin midhi animiththa samadiyak thula sathya dakimu

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹

  • @mihirijuwanwaadu8151
    @mihirijuwanwaadu8151 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BM-bo1ur
    @BM-bo1ur 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @elsasilva4436
    @elsasilva4436 2 ปีที่แล้ว

    The reality and truth of the doctrine is amazing.Conceptualization isn't problematic. We are really fortunate.Thanks
    .

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @mithilawijesinghe6504
    @mithilawijesinghe6504 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @samanthikumari6124
    @samanthikumari6124 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sumangalasilva8151
    @sumangalasilva8151 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @prashilasriyalatha1915
    @prashilasriyalatha1915 หลายเดือนก่อน

    Saadu ..saadu ..saadu ....

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 ปีที่แล้ว

    ☀️☀️☀️☀️☀️☀️☀️

  • @amarawijewardana4500
    @amarawijewardana4500 2 ปีที่แล้ว

    Namaskara wewa obvahanseta saadu saadu saadu

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්ස, ක්‍රියාවක් තියනව කරන කෙනෙක් නැහැ, (කම්මස්සකාර කෝ නත්ථි,,,,) තෙරුවන් සරණයි,,

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 2 ปีที่แล้ว

    Oba wahanseta maga namaskaraya wewa deergayu wewa kamatahan Gena bhawana kireemata thank athda aranya senasanaya koheda I danwanna hakida ,tele.no. danagatha hakida theruwan saranai

  • @lakshmiranchigoda8382
    @lakshmiranchigoda8382 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarani

  • @evindueden8938
    @evindueden8938 2 ปีที่แล้ว +12

    ගරැ ස්වාමීන්වහන්ස ,පතිපදාව පැහැදිලියි යෙදෙන්න පුදුම වෙහෙසක් ගන්න ඔිනි ඇත්තටම මෙි සිත කූලප්පු වුනු හරකෙක් වගෙයි ,ඒත් කොහොම හරි වසග කරගන්නම ඔිනි ,සසර ගමන දුවලා පුදුම වෙහෙසක් දැනෙන්නේ ,

  • @sachisamidu4613
    @sachisamidu4613 2 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @induwijayarathne4117
    @induwijayarathne4117 ปีที่แล้ว

    මමත් ලියාගන්නවා ඒක මටම පෙන්නගන්නවා හොදට අවබෝධ කරගන්න උත්සහා කරනවා

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 2 ปีที่แล้ว

    Samawanna methe budun daka yayi deshana wanna ai dai deshana karana sekwa awabodaya thulin athi Wana maithreeya ha karunawa nisada. Gawuthama Buddha shasanaya thula. Eyath akalika Lesa baliya yuthuda.

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 නමස්කාරය කරමි🙏🙏🙏

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 2 ปีที่แล้ว

    Saaadu Saaadu Saaadu!!!

  • @emildesilva2314
    @emildesilva2314 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤

  • @chamindasilva6912
    @chamindasilva6912 2 ปีที่แล้ว +1

    💯☑️✍️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumarirasaputhra1945
    @kumarirasaputhra1945 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹 1:10:15

  • @elsasilva4436
    @elsasilva4436 2 ปีที่แล้ว

    Beautifully explained dharma is amazingly true. May the sacred Triple Gem shower you with blessings forever.

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 2 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithgampalage7693
    @rajithgampalage7693 2 ปีที่แล้ว

    ✋🌺🙏🌺🙏

  • @jinadarienadeeka2197
    @jinadarienadeeka2197 2 ปีที่แล้ว +1

    W

  • @upekasandamalee4562
    @upekasandamalee4562 ปีที่แล้ว

    Tar

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 2 ปีที่แล้ว

    Great Dhamma Desana
    Sadu Sadu Oba wahanseta Theruwan Saranai

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2021 10 03 🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    2021 10 06 I

  • @user-tx2fq1hl5g
    @user-tx2fq1hl5g ปีที่แล้ว

    කොරහෙන් වසා තිබු මැණිකක් පෙනුනා සේඋ උඩුයට් කර තිබු පරම සත්‍ය අවබෝධ යෙන මනාකොට සත්‍ය දැක්කා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ආර්‍යයන් වහන්ස
    පැහැදිලිවම ඔවු හේතුවක් නිසාමයි

  • @upekasandamalee4562
    @upekasandamalee4562 ปีที่แล้ว

    Ranjani

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 2 ปีที่แล้ว

    හොදින් තේරෙනවා ස්වාමීනි. මට tell no එක එවන්න පුලුවන්ද ස්වාමීනි. මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว

      070 3518747 ධර්මය පමණක් විමසන්න

  • @geethaperera3667
    @geethaperera3667 6 หลายเดือนก่อน

    🎉🎉🎉🙏🙏🙏🪻🪻🪻

  • @mihiriwasana1911
    @mihiriwasana1911 2 ปีที่แล้ว

    Pone numbar eka denna puluwanda 🙏🙏🙏

  • @shyamaleejayasoma9297
    @shyamaleejayasoma9297 2 ปีที่แล้ว

    Great dharma sermon , triple gem bless you can l get the tele.no. to get advices to meditate.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @atozdhamma4248
    @atozdhamma4248 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු
    ලෝකය ඇත හෝ නැත නොව, මේ දැං හැදෙන ඉවර වෙන සිතිවිල්ලක්. තියෙන ප්‍රභාෂ්වර සිතක් නෑ. මේ දැන් හුස්ම උණුසුම නිසා ආයුෂයත් ආයුෂය නිසා උණුසුමත් කියන මේ ක්‍රියාදාමය තමයි මේ මොහොත, සිතිවිල්ල හැදෙන තැන, මම නෙවෙයි. අන්න ඒ අවබෝධය මේ ඉන්න පවතින ප්‍රශ්නයට නිරවුල්ම උත්තරය, මට අහුවුණ.
    මූලාශ්‍ර, මහා වේදල්ල සූත්‍රයේ, පසු භාගය. උදව් වෙනව නියතයි. බලා උදව් කරගන්න.
    th-cam.com/channels/0n6y-xNjJkhutmBKXLaGRg.html

    • @buddothpado
      @buddothpado  2 ปีที่แล้ว +2

      මේ පිලිබදව දිර්ග විස්තරයක් අභිඤ්ඤා ඤාණයට හසුවන පරම සත්‍ය දේසනා මලොව තුලින් ඉදරිපත් කරදි තිබේ .එම දේසනා 25 ම එකට සම්බන්දයි රුප කලාප 54 එකට එකතු වි පසාද රුපයක් හැදෙන හැටි එ තුලින් පැහැදිලිවේ
      ස්කංධානං පාතිභාවෝ ආයතනානං
      පටිලාබො අයං උච්චති ජාති
      එයයි නාවැරදි වාග්‍රහය සියල්ල හටගන්නේ එලෙසයි
      තෙරුවන් සරණයි.......

    • @abenayakaabenayala5707
      @abenayakaabenayala5707 ปีที่แล้ว

      @@buddothpado කොහොමදඑය

    • @abenayakaabenayala5707
      @abenayakaabenayala5707 ปีที่แล้ว

      කොහොමදඑයබලාගන්නෙ

  • @samanharshaidena1888
    @samanharshaidena1888 2 ปีที่แล้ว

    මේ දේශනයේ 12 වන විනාඩිය, සිත බාහිර හෝ අබ්‍යන්තර තියෙන තැනක් පනවන්න බෑ කියනකොටම තේරෙනව සිතක් පනවන්නත් බෑ කියල. පනවනවානම් සිතත්, එය ඇති තැනත් යන දෙකම අවිද්‍යාවෙන්මයි. එනම් එකම හෙතුව වන අවිද්‍යාව නිසා මේ සියල්ල පැනවේ.

    • @atozdhamma4248
      @atozdhamma4248 ปีที่แล้ว

      ඇත්ත ඒත් ඒ සිත දකින මොහොත තනි කරල අත්හැරීමයි පුරුද්දක් ලෙසින් ඒකායන මාර්ගය සතිපට්ඨානය වෙන්නේ. මේවා හරි කීම විතරක් නොවෙයි ඉන් එහාට ප්‍රතිපදාව. සුදුසු නම් අහන්න ඉරියාපථ විදර්ශනාව.
      th-cam.com/video/yAi6QbuUtpo/w-d-xo.html

  • @malishagimhan6183
    @malishagimhan6183 2 ปีที่แล้ว

    හාමුෆ්හුරුවන්ගේ නම්බරේ දෙන්නකො

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว

    සාඩු සාඩු සාඩු

  • @champikakumari1460
    @champikakumari1460 2 ปีที่แล้ว

    Ll

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු......

  • @Buddothpada1999
    @Buddothpada1999 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malaninanda7967
    @malaninanda7967 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanillagalawatte9010
    @nalanillagalawatte9010 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iresh152
    @iresh152 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pathmalathajayawardana1661
    @pathmalathajayawardana1661 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyamudannayake3539
    @sandyamudannayake3539 2 ปีที่แล้ว

    🙏🙏🙏