How to Apply Government students Loan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 78

  • @Sankalpana.0
    @Sankalpana.0 หลายเดือนก่อน +10

    අයියේ පොඩ්ඩක් තොරතුරු හොයලා වීඩියෝ එකක් කරන්නකො මේකේ. වියදම් ගැන😢 ඇතුලේ තියෙන වියදම් වගේ දේවල්

  • @Hydra-df1yc
    @Hydra-df1yc 5 วันที่ผ่านมา

    2023 ayata ශිශ්‍ය ණයදාන්න ආවද? Aiye

  • @imeshaminohari9658
    @imeshaminohari9658 หลายเดือนก่อน +2

    Mama aiye It digree eka kranwa anthima aurudu 2 kanyanne anthima auruddata mata loane ekat apply larann barida

  • @AshanHshan
    @AshanHshan หลายเดือนก่อน +9

    මෙහෙමයි 2021 / 2022 A/l අයට තාම lon එක gazzt කරෙ නෑ.එතකොට ඔයා 2023 අයට විතරක් lon එක දෙනවා කියලා කොහොමද කියන්නේ 😂

    • @vishwa_nadeen
      @vishwa_nadeen หลายเดือนก่อน +1

      2021 අයට දුන්නා. ඊලගට දෙන්න තියෙන්නෙ 2022 Al සහා ඊට උඩ අයට... 2021, 2022, 2023 අයට apply කරන්න පුලුවන් විදිහට ඒවි.

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      @@vishwa_nadeen ow ehema wei neda♥️

    • @SnapWave-r3l
      @SnapWave-r3l หลายเดือนก่อน

      @@vishwa_nadeenබැජ් එකක් අවුරුදු 3 ක් අහුවෙනවා බන් 😅 කලින් දීපු විදිය බලල එන්න , 7 intake 19/20/21 මේපාර 20/21/22 ගිය දෙසැම්බර් කිව්වෙත් එහෙමයි , දැන් 20 ලමයිත් බලන් ඉන්නවා. උන්ට නොදී ඉන්න බෑ දැන්

    • @DidulaDamsara-ps9ep
      @DidulaDamsara-ps9ep หลายเดือนก่อน

      2021 ayata dunna.. 22/23/24 thamai thiyenne neda

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      @@DidulaDamsara-ps9ep 2022 Dan ilagata denne.♥️

  • @nimanthianjana8417
    @nimanthianjana8417 หลายเดือนก่อน +1

    Science karpu ayat monawad karnn thiyan degree aiye student loan eken??

  • @ashenumayanga5757
    @ashenumayanga5757 หลายเดือนก่อน +1

    Ayye Colombo university eke BIT karana kenkta meka apply karanna puluwan neda

  • @nimeshbandara6450
    @nimeshbandara6450 หลายเดือนก่อน +7

    අයියෙ ඒ කියන්නෙ 2023 ලිවුව අය තව අවුරුද්දක් බලා ඉන්න ඕනි ද?

    • @MohamedUsman81
      @MohamedUsman81 หลายเดือนก่อน +1

      Kohamath first sem eka ivara Vela thamai lebenne

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      2021 2022 ayatth deela na me para eyalata dennaa apta denh 😂

    • @harshanasampath4296
      @harshanasampath4296 หลายเดือนก่อน

      නැහැ

    • @harshanasampath4296
      @harshanasampath4296 หลายเดือนก่อน

      @@MohamedUsman81එහෙම නෑ.B -batch එකට set වෙන්නේ ඔයලව

    • @nimeshbandara6450
      @nimeshbandara6450 หลายเดือนก่อน

      @@harshanasampath4296 macn පොඩ්ඩක් පැහැදිලි කරල කියන්ඩකො 😪💔

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 13 วันที่ผ่านมา

    2020 අයට 8th selection එකට apply කරන්න පුලුවන්ද?😢

  • @KavithaSamarakoon-uf5vh
    @KavithaSamarakoon-uf5vh 15 วันที่ผ่านมา

    Aiye kdu apply karana kenekta me loan eka gann barida

  • @SLMemeHub11135
    @SLMemeHub11135 หลายเดือนก่อน

    අනේ අය්යෙ ඌව වෙල්ලස්ස university එකේ science and technology degree එක ගැනත් vedio එකක් කරන්න පුළුවන් ද

  • @Kavindi.-287
    @Kavindi.-287 หลายเดือนก่อน +4

    අයියේ එතකොට 2021 ayta berid apply krnna

    • @ashanpasindu789
      @ashanpasindu789 หลายเดือนก่อน

      @@Kavindi.-287 2021 ayta ba kiyala thiyenawa neda aparadayak eka kalin hama sarekama batches 3k gatta me sare 2022 aya witarai lu....💔

    • @user-ub1od3jv9s
      @user-ub1od3jv9s 28 วันที่ผ่านมา

      me parata puluwan

  • @Sachi32262
    @Sachi32262 หลายเดือนก่อน +1

    ayye next intake eka Awama mekata apply Karana wodiha Gana video ekak. dannako

    • @Geekpranee
      @Geekpranee  หลายเดือนก่อน

      @@Sachi32262 ok sure

  • @Bhagya-uf1kf
    @Bhagya-uf1kf หลายเดือนก่อน

    මේකට අැප්ලයි කරන්න පුලුවන් දවසක් තාම කියලා නැද්ද අය්යේ

  • @R_icky.19
    @R_icky.19 หลายเดือนก่อน +1

    Day 2 of asking ගීක්පනී to change the thumbnail

  • @silunivihansa7230
    @silunivihansa7230 หลายเดือนก่อน

    2021 AL කරපු දැනට government university එකක degree එකක් කරන කෙනෙක් ට degree එක නැවැත්තුවොත් loan එකට apply කරන්න බැරිද?

    • @Dinusha-21
      @Dinusha-21 24 วันที่ผ่านมา

      Matath thiyena prashnayak👀

  • @user-ee7pv2mb7m
    @user-ee7pv2mb7m หลายเดือนก่อน +4

    මෙකෙන් 2022 අයටත් apply කරන්න පුලුවන්ද

    • @user-ub1od3jv9s
      @user-ub1od3jv9s 28 วันที่ผ่านมา

      2021 2022 awurudu deke ayata me awurudde apply karanna puluwan habayi 2023 ayata damma ba

  • @C.JayamalRathnayaka-mc9li
    @C.JayamalRathnayaka-mc9li หลายเดือนก่อน

    Whatsapp group full ne..wena group ekk ndd 😕

  • @ashanpasindu789
    @ashanpasindu789 หลายเดือนก่อน +1

    Aluthma update eke kiyala thiyenawa neda 2022 ayata witarai apply karanna puluwan kiyala....🥺 2021 miss una ayata etakota chance ekak nadda.....😢 kalin hama sarekama batches 3k gatta me sare wenas wela thiyenne ai ehema

    • @user-ub1od3jv9s
      @user-ub1od3jv9s 28 วันที่ผ่านมา

      me parata vitharak 2021ayatath puluwan
      tesury eken me para 2021 ayawa ganna kamathi wela thiyanwa

    • @ashanpasindu789
      @ashanpasindu789 28 วันที่ผ่านมา

      @@user-ub1od3jv9s ❤️❤️❤️❤️

  • @Nelkaamila
    @Nelkaamila หลายเดือนก่อน

    Ayye you tube monitize krnn puluwn wenne you tube hadapu dwse idn auruddk athulatha sub 1000i watch hour 4000 i gathtothd ?

    • @Nelkaamila
      @Nelkaamila หลายเดือนก่อน

      Nttnm videos dapu dwse idnd

    • @Geekpranee
      @Geekpranee  หลายเดือนก่อน +1

      @@Nelkaamila anthima dawas 365 di eewa thibboth malli . Eee kiyanne ada inam dawas 365 pitipassata balanme

  • @NimeshaMaduwanthi-l2p
    @NimeshaMaduwanthi-l2p 19 วันที่ผ่านมา

    Ayye 2021 lmyint dn apply krnn brid

  • @Toppan47
    @Toppan47 หลายเดือนก่อน +1

    Aiya rajaye campus ena ayata barida loan ekata apply krnna

  • @akilavimukthi-rn2wn
    @akilavimukthi-rn2wn หลายเดือนก่อน +1

    Hnd select una kenekta rejister nove application danna puluwanda

    • @user-ub1od3jv9s
      @user-ub1od3jv9s 28 วันที่ผ่านมา

      puluwan
      register unoth ba

  • @nimanthianjana8417
    @nimanthianjana8417 หลายเดือนก่อน

    Danna kenek kiynnako science karpu ayat thiyan degree monawad kiyl private university wala

    • @harshanasampath4296
      @harshanasampath4296 หลายเดือนก่อน

      Mohe loan scheme එකේ pdf එකක් තියෙනවා.ඒක download කරලා බලන්න.pvt හැම course එකටම lian එක pass වෙන්නේ නැහැ

  • @ashanpasindu789
    @ashanpasindu789 หลายเดือนก่อน

    Ayye 2022 A/L karapu ayata witarada me sare apply karanna puluwan..😢 ee gana video ekak dennako

  • @Sankalpana.0
    @Sankalpana.0 หลายเดือนก่อน +2

    අයියේ මේකේ අමතර වියදම් කොහොමද අයියේ😢😢 ලොකු ගානක් යනවා ද

    • @odin859
      @odin859 หลายเดือนก่อน +4

      එහෙම ලොකු ගානක් යන්නැහැ අපේ පොඩි බාප්පත් nsbm එකේ student loan එකෙන් degree එක කරේ campus එකට දුරනම් බෝඩ් වෙන්න වියදම් යනවා 🙂

    • @Sankalpana.0
      @Sankalpana.0 หลายเดือนก่อน +2

      @@odin859 එල බං ස්තුති ආ 😍

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +2

      Oww samaharu irisyawata kiyanne boruwata e viyadam wade kiyala .. ehema wiyadamak na kanna bonna bodim kuli lap ehema ganna one aya owage eka ekaevents thiyenawa.. ewata yanawa wiyadam. Echcharai ...

    • @Sankalpana.0
      @Sankalpana.0 หลายเดือนก่อน +1

      @@rwkwickramarathna thanks machan ❤️

    • @harshanasampath4296
      @harshanasampath4296 หลายเดือนก่อน

      @@odin859nsbm එකේ නම් loan එකෙන් ගියපු උන්ට කුඩම්මාගේ සැලකිලි

  • @mindulijayawardhana
    @mindulijayawardhana หลายเดือนก่อน

    19,20,21 exam liyapu ayatneh giya awurudde dunne ethkot me awurudde 22,23 ayt neweid

  • @matheeshanavod6451
    @matheeshanavod6451 หลายเดือนก่อน

    Ayye kdu eke private degree ekk krnw nm me loan ek gnn puluwn d

  • @user-hl8db9ou9q
    @user-hl8db9ou9q หลายเดือนก่อน

    Al english pass ekad blnnee

  • @nipunifernando1559
    @nipunifernando1559 หลายเดือนก่อน

    Private Campus ekata athulata giyata passe ganna barida

  • @Koreanlovers-24
    @Koreanlovers-24 หลายเดือนก่อน

    rata gihin igena ganna inna ayata mekata apply karanna brida

    • @harshanasampath4296
      @harshanasampath4296 หลายเดือนก่อน

      Local a/l කරලා නම් පුලුවන්

  • @rashinrajapaksha1570
    @rashinrajapaksha1570 หลายเดือนก่อน

    First comment❤

  • @user-vd2mo1pb5z
    @user-vd2mo1pb5z หลายเดือนก่อน

    aiye government campus yana kenekta apply karnn barida

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 หลายเดือนก่อน

    Thank you sir

  • @gowentlk3404
    @gowentlk3404 25 วันที่ผ่านมา

    21 baj ekata meka call karane

  • @dinidudilhara1657
    @dinidudilhara1657 หลายเดือนก่อน

    enkn bln hitpu video ekak

  • @imeshaminohari9658
    @imeshaminohari9658 หลายเดือนก่อน

    Mama aiye It digree eka kranwa anthima aurudu 2 kanyanne anthima auruddata mata loane ekat apply larann barida