සුළඟ නිසා කොළඹ වැහෙයි - ජල කඳකට අලි හතකුත් බිලි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    සුළඟ නිසා කොළඹ වැහෙයි - ජල කඳකට අලි හතකුත් බිලි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 87

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 21 วันที่ผ่านมา +64

    අනෙ පව් අලි රංචුව දිවි ගලවාගන්න උත්සහ කරන්නැති ඒත් එයාලට සොබාදහම එයාලට ජීවිත අහිම් කරන්නැති. මිනිසුන්ගෙනුත් මේ සතුන්ට කරදර සොබාදහමිනුත් එයාලට කරදර කිසිදු භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා.

    • @m.a7562
      @m.a7562 21 วันที่ผ่านมา

      😢😢😢

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 21 วันที่ผ่านมา

      අහිංසක සතුන්ට කාගේ පිළිසරණක්ද

    • @SlMobile-pc8tb
      @SlMobile-pc8tb 21 วันที่ผ่านมา +1

      මිනිසුන්ගෙන් අලින්ට කරදර දැනෙනවා.අලින්ගෙන්.මිනිසුන්ට තියෙන කරද පේනෙ නැහැ .

    • @lifewiththusha55
      @lifewiththusha55 21 วันที่ผ่านมา

      😢😢

    • @AbeygodaS-me5zf
      @AbeygodaS-me5zf 21 วันที่ผ่านมา

      Ane matath ahisaka Ali athun gana wedanai kale pilisaranakda e ayata Honda athmayak labewa

  • @beetanandani243
    @beetanandani243 21 วันที่ผ่านมา +10

    අනේ හරහිස කාලේ රංචුව කිසිදු භවයක මෙවැනි විපතක් නොවේවා❤❤❤😢

  • @samanthalekamge2995
    @samanthalekamge2995 21 วันที่ผ่านมา +10

    දෙවියනේ මහ වැසිනතරකර දෙන්න පවි අසරන මිනිසුන් සහ වන අලි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradepkumara2208
      @pradepkumara2208 21 วันที่ผ่านมา

      අලි විතරක් නෙමෙයි සියලුම සතුන් ලෙස සඳහන් කලානමි වටිනවා.....

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 21 วันที่ผ่านมา +4

    සියලුම මරනයට පත් අලින්ගෙ පවුල්වලට රජයෙන් වන්දි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 21 วันที่ผ่านมา +28

    අලි හත්දෙනෙකු ජල පහරකට මිය ගියා ඇහුවමයි අපරාදේ 😢😢😢😢

  • @nipuniumanda2973
    @nipuniumanda2973 21 วันที่ผ่านมา +9

    😢😢අලි පැටව් පව් අනේ

  • @formycountry373
    @formycountry373 21 วันที่ผ่านมา +21

    අනෙ අලින්ගැන කනගාටුයි හැම පැත්තෙන්ම දුක
    තම නිජ බිම කොල්ල කනවා අනිත් පැත්තෙන්. 😢😢
    මිනිසුන්ට ඕන තැනක ඉන්න පුළුවන් සතුන් කොහෙ යන්නද ?

  • @DasunViraj
    @DasunViraj 21 วันที่ผ่านมา +3

    අනේ පව් බුද්ධ රත්නයේ බලයෙන් සියලූම ජීවිත රැක දේව 🙏🙏🙏

  • @TomdkRah
    @TomdkRah 21 วันที่ผ่านมา +13

    අලි පැටවුන් 😢😢😢, මහ වැසි නතර,වේවා🤚 !

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 21 วันที่ผ่านมา +6

    දැනට විවෘත වුනේ ජල දොරටුව පමණයි ඉදිරියට ගිණි දොරටුව හා පඨවි දොරටු විවෘත විමට නියමිතයි සරල දිවිය නිර්මාංශ විම එකිනෙකා හඔ යෑමෙන් වැළකිම මෛත්‍රි සහගත සිතුවිලි ඇතිකරගැනිම සතුන්ට සොබාදහමට ගෞරව කිරිම කලයුතුයි නැතිනමි මිනිසුනට ජිවිතය අසිරෑ වේවි 🌻

    • @lifewiththusha55
      @lifewiththusha55 21 วันที่ผ่านมา

      ලෝක විනාශය ලඟම එනවා

    • @nethsarakiduranga3471
      @nethsarakiduranga3471 20 วันที่ผ่านมา

      😂 කොහෙද කියල තීන්නේ නිර්මාංශ වෙන්න කියලා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 19 วันที่ผ่านมา

      @@nethsarakiduranga3471කියල තියෙන විසියට ඔයගොල්ලො ක්‍රියා කරනවද?

  • @sameerakiri
    @sameerakiri 21 วันที่ผ่านมา +22

    මිනිස්සු මැරිලා, පව් කියන්න එකෙක් නැ

    • @samarakoonamg7703
      @samarakoonamg7703 21 วันที่ผ่านมา

      ඔබ ✔ස්තුතියි

    • @Sfzmtl7545
      @Sfzmtl7545 21 วันที่ผ่านมา +3

      පොඩිකාලෙ ඉදන්ම රැල්ලට යන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. එක්කෙනෙක් කිව්වම, කරාම ඒකම කරන්න කියන්න විතරයි දන්නේ. තමන්ම යමක් හිතන්න පුරුද්දක් නෑ. කියනකල් යමක් click වෙන්නෙ නැහැ. නැති බැරි කමටනෙ ගෙදරක මෙහෙකාරකම් කරන්නේ. එයින් යැපුන අහිංසකයො ඉන්නවනම් කොච්චර පව්ද!

    • @amilakasun4101
      @amilakasun4101 21 วันที่ผ่านมา +1

      Ammapa aththa.nikanda kynne kari gonna inna ratak kiyala😂😂😂

    • @hmwmwijewardhanawijewardha5427
      @hmwmwijewardhanawijewardha5427 21 วันที่ผ่านมา +1

      ඒක නම් සහතික ඇත්ත..

    • @dhanushkamadhushan5702
      @dhanushkamadhushan5702 21 วันที่ผ่านมา

      Attatama tama

  • @niroshanirosha7378
    @niroshanirosha7378 21 วันที่ผ่านมา +16

    අනේ පවී ඒ අලි

    • @TomdkRah
      @TomdkRah 21 วันที่ผ่านมา +1

      😢

    • @hasiyagaming5597
      @hasiyagaming5597 21 วันที่ผ่านมา

      යසයි 😅💔

  • @chamzuw.k2246
    @chamzuw.k2246 21 วันที่ผ่านมา +1

    අනේ පව් අලි රංචුව 😭😭😭😭💔💔💔💔💔💔💔

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 21 วันที่ผ่านมา +3

    අලි ටිකට ආගමික වතාවන් කරන්නේ කොහොමද දැන් සත්තුන්ට බෞද්ධ මිනිස්සු ගොඩක් ආදරෙයිනේ

  • @angelsilva3727
    @angelsilva3727 21 วันที่ผ่านมา +6

    ගස් වැටීම වලක්වන්න කොල තිබෙන අතු කපන්න. ගේ අවට තියන ගස්වලට එහෙම කරන්න. අවදානම හුගාක් අඩුවෙයි.

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 19 วันที่ผ่านมา

    ජනතාව ගෙන් බඩකට පුරවගන්න හැත්ත දේශපාලුවො එකෙක් වත් ගංවතුර දකින්නේ නැහැ නේද ..
    අහිංසක ජනතාව හැමදාම දුකේ.

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz 21 วันที่ผ่านมา +2

    කාණු පද්ධති පිරිසිදු නොකිරීම. ඕවට අදාල රාජකාරි කරන උන් පින් පඩි අරන් පින් බත් ගිලිනවද. ඕකුන්ගෙ ලමයින්ටත් පින් බත් ගිලින්න දෙන්නෙ ඔය ගන්න පින් පඩියෙන්ද

  • @surangasanjeewa9771
    @surangasanjeewa9771 21 วันที่ผ่านมา

    මේ මහා වැස්සෙන් අහිංසක මිනිස්සුගෙ වගෙම සතුන්ගේ ජිවිත හානි ඉදිරියට නොවේවා වැස්ස සහා සුළං ඉක්මනින් අඩු වේවා මගේ රට සියලු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා කර දේවා

  • @shiromiperera632
    @shiromiperera632 21 วันที่ผ่านมา

    Aney paw😢😔😔

  • @SlMobile-pc8tb
    @SlMobile-pc8tb 21 วันที่ผ่านมา

    අලි විතරක් නෙමේ පව්.අහිංසක මිනිස්සු.ඒ අයගෙ දේපල..අපෙ මිනිස්සුන්ට .අලි විතරයි පව්.

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 21 วันที่ผ่านมา +1

    ane ali😢😢😢😢😢😢😢

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 21 วันที่ผ่านมา

    😥😥😥

  • @user-bm9wn4xj2c
    @user-bm9wn4xj2c 21 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්

  • @munasingha9635
    @munasingha9635 21 วันที่ผ่านมา

    Ane.පවු.කාටවත් කරදරයක් වෙන්ඩ epa විශ්ව මෑණියන්ගේ පිහිටයි ලංකාවේ ඔක්කොම කට්ටිය ta 🙏🙏🙏🙏🙏

  • @4sandun
    @4sandun 21 วันที่ผ่านมา +1

    කොහෙද යකො කොලබ වැස්සෙ හෙන ගහන්න පෑව්වා අද මුං මෙ වෙන රටක ලබ්බක් කියන්නෙ

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 21 วันที่ผ่านมา +1

    Paw😢

  • @nandanidisa1031
    @nandanidisa1031 21 วันที่ผ่านมา

    අපි ස්වභාවයට අපරාධ කරොත් එයා අපිට හොද දඩුවම් දෙනවාමයි,

  • @samarakoonamg7703
    @samarakoonamg7703 21 วันที่ผ่านมา +1

    අලි මලසිරුරු නොපෙන්වන්නේ ඇයි ?

    • @simpallifesrilanka
      @simpallifesrilanka 21 วันที่ผ่านมา

      එම්බාම් කරන්න අරන් ගියෝ😂

    • @PradeepSandaruwan-lb9ze
      @PradeepSandaruwan-lb9ze 21 วันที่ผ่านมา

      උබට කලන්තේ හැදෙන නිසා 😂😂

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 21 วันที่ผ่านมา

    Rain may reduce. Triple gem bless you and all gods bless you. 😢😢😢

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 21 วันที่ผ่านมา

    ස්භාධහම මචන් අපේ රටේ අහින්සක මිනිස්සුන්ට කෙලවන්නෙ නැතුව..පාර්ලිමේන්තුවට එවපන් සුළි කුණාටුවක් 225 ම ඇබරිලා යන්න.

  • @chandana8727
    @chandana8727 21 วันที่ผ่านมา +2

    Ane දෙවියනේ 7 th දෙනෙක්

  • @sameerakiri
    @sameerakiri 21 วันที่ผ่านมา +3

    කොලබ ගස් වැටෙනවා, අම්මෝ බලන්න ඕනී ටවුන් එකක තියෙන ගහක් කපන්න හැදුවාම, මැරෙන්න හදනව අනේ ගස් පව් ගගා, දැන් හරිනේ

  • @indikajayakodi4007
    @indikajayakodi4007 21 วันที่ผ่านมา +2

    Ane niwan sapa labewa ali pataw tikata paw appa

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 21 วันที่ผ่านมา +1

    Ali merune lankawe koi pette jala paharakinda😢

  • @user-bx8pn3nz9x
    @user-bx8pn3nz9x 21 วันที่ผ่านมา

    Ane ali parapura yannama yanawa..

  • @UpaliMalki-rm3gp
    @UpaliMalki-rm3gp 21 วันที่ผ่านมา +1

    රටක් kala mahawaraka tarama tamai

  • @munasinghefernando7864
    @munasinghefernando7864 20 วันที่ผ่านมา

    මාලිමාවෙ ජාතික විධායක සභිකා සරෝජා සාවිත්‍රී පෝල්‍ රාජ් ජුනි 2 දා ඉතාලියේ රෝම නගරයේ කාන්තා සමුළුවට.

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 21 วันที่ผ่านมา +1

    අලි පැටවුන්පව්😢, මිනිස්සු මැරෙන්නෙ කරන පව් වලට,

  • @dilanchathuranga5476
    @dilanchathuranga5476 21 วันที่ผ่านมา +3

    අලි හත්දෙනා අතර රනිල් මහත්තයත් ගහගෙන ගියා වත්ද ?පවු රට ගොඩ ගත්ත කෙනා.

  • @mayomiperera2269
    @mayomiperera2269 21 วันที่ผ่านมา +1

    Owa kiyawala wadak na piliyam yodanne natiwa

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 19 วันที่ผ่านมา

    අලිත් පවු.
    මිනිස්සු ත් ගොඩක් මැරිල . ඒත් මිනිස්සු ගැන බලන්න එක බල්ලෙක් වත් නැහැ .. වරෙල්ලා කො චන්දෙ ඉල්ලන්න තොපි.
    ජනතාව ගෙන් බඩකට බොක්ක පුරවගන්න හැත්ත දේශපාලුවො එකෙක් වත් ගංවතුර දකින්නේ නැහැ . උන්ට සුපිරි ජනතාවට කැකිරි.

  • @user-up6id8jj9b
    @user-up6id8jj9b 21 วันที่ผ่านมา

    හිංසා..කානූ.අවහිරකරපූවා.තමයිඅරසත්තු...වතුරටගහන.යන්න..ඇති

  • @SupunRanaga
    @SupunRanaga 21 วันที่ผ่านมา

    Hadapangoda kheda yako ali

  • @chandanalatha6319
    @chandanalatha6319 21 วันที่ผ่านมา +2

    මේ තරම් ජීවිත විනාශ වෙන වෙලාවේ මැරුණු අයටත් වඩා ජීවත් වෙලා ඉන්න අය දුක් විඳින වෙලාවක . මම දැකපු කමෙන්ට් වලින් පැහැදිලි වන්නේ මනුස්ස ජීවිතයට වඩා අලින්ගේ ජීවිත වටිනා බවයි සත්තුත් පව් තමා ඊටත් වඩා වටිනාකමක් මනුස්ස ජීවිතවල තිබෙනවා නොවේද

    • @priyanthirandeniya2182
      @priyanthirandeniya2182 21 วันที่ผ่านมา +3

      Na, minissu kiyanne Visha gora Sarpayan, kuhaka, napuru ershiyakara, Thanhawa, wyraya pirunu, mine marana, Napuru kotasak, Ahinsaka Sathunge Sith Ehema na, Ahinsakai, Asaranai,

    • @viranindhuwara8416
      @viranindhuwara8416 21 วันที่ผ่านมา

      කාගෙත් කාගෙත් එකයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 21 วันที่ผ่านมา

      ඇත්ත නමුත් දැන් මනුෂ්‍යයන් රටක සොයාගන්න හැකිදැයි කියල සැකයි නමුත් සොබාදහමට ආදරය කරන එය සුරකින සතුන්ට සියළු අය කැමතියි ඒකයි ඇත්ත

    • @chandanalatha6319
      @chandanalatha6319 21 วันที่ผ่านมา

      @@ramalikulasinghe2915 අලි මිනිසුන්ට කරන විපත් ඒ වගේම තමා . මිනිස්සුන් ගැන ඔය සඳහන් කර තියෙන ආකාරයට හැමෝම ඔය විදිහ නැහැ මනුස්සකම් දන්න යහපත් හොඳ මනුෂ්‍යයෝ අපේ රටේ ඕන තරම් ඉන්නවා ඒ වගේම තමයි සත්තුත් කෙළෙහිගුණ දන්න හොඳ සත්තුත් ඉන්නවා කිසිම හේතුවක් නැතුව අසරණ මිනිස්සුන්ව විනාශ කරලා දාන සත්තුත් ඉන්නවා ..මිනිසා මිනිසාමයි සතා සතාමයි ..

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 21 วันที่ผ่านมา

    I am worrying. Our 7 element s dies. They may attend to nirvana. Triple gem bless you and all gods bless you never happen like this to anyone 😢😢😢. Everything happening because no by government maintenance.

  • @HarshaH-pj6cl
    @HarshaH-pj6cl 21 วันที่ผ่านมา

    Ali unat minissu unat jeewitayak tamai...pau kiyala newei katawat hodin inna bari ratak hadapu eunta hena illannai tiyenne...

  • @sameeragayan2135
    @sameeragayan2135 21 วันที่ผ่านมา

    Danata benthara gaga hoda mattame thinawa

  • @startech-nv7ts
    @startech-nv7ts 21 วันที่ผ่านมา +1

    🐘🐘🐘🐘❤😪

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 21 วันที่ผ่านมา +1

    Ane Asarana Ali ammala, Daruwan tika😪
    Pawkara papatharayan visin Thawa patthakin me Ahinsaka Satthun marala danawa 😪 pawkara kalakanni papatharayata Daduwamak na, Swabha Dahamath Swabha Dham Mathawage Daruwantama🐘🐘🐘🐘🐘🐘🐘 Jeewitha Ahimi kala,😪😪

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 21 วันที่ผ่านมา

      Unta swabawika parisaraya neti kale desapaluwo saha ungen yepenno😢

  • @learn8831
    @learn8831 21 วันที่ผ่านมา

    Kanu paddatiya hadanne na kiyanawa kalakanni toffee ekak kewath eka visi karanne parata .hamadema pare.owa okkoma gihin kanu wala hira wela watura bahine na. Owata waga kiynna oni nagaradabawa neme inna minissuma tama.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 21 วันที่ผ่านมา

    Ane Ara Swabha Dahame Daruwan 🐘🐘🐘🐘🐘🐘🐘 Swabha Dahame prachanda jala paharata Hasu Wela Ahinsaka jeewitha Ahimi wela Giya😪😪 Mata A Duka Nam Daraganna ba, Adenawa, Tsunamiya Wagei ne Me gangwathura, Niwan Suwa Labewa Ahinsaka Asarana Ali manikelata, mathu kisima Bhawayaka mewan Vipath Sidu Nowewa 😪

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 21 วันที่ผ่านมา

    PODU JANAYAGE NIWASA WALA HATI BALANNA ...POHOTTUWE SANWARDANAYA PENAWADA

  • @user-qe3jd7yf7y
    @user-qe3jd7yf7y 21 วันที่ผ่านมา +1

    🐘🐘🐘🥹🥹❤❤