හඳ කොහොමද අපිත් එක්කම ගමන් බිමන් යන්නෙ.. | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @1travelwithme
    @1travelwithme ปีที่แล้ว +43

    කීර්ති ධර්මසිරි ගුරු මහතාට පසුව දැක්ක තවත් හොද දැනුම දෙන ගුරු මහතෙත්

    • @saman8021
      @saman8021 ปีที่แล้ว +5

      Keerthi sir ❤
      Math oya sir la dennagen ma igena gena thiyenawa

    • @a.s.w.9619
      @a.s.w.9619 ปีที่แล้ว +2

      කීර්ති sir.. මගේ ගුරුවරය!! ❤❤

    • @nihalwijerathna2788
      @nihalwijerathna2788 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම....නිර්ලෝභීව දරුවන්ට දැනුම දෙනවා

  • @lahiru.dananjaya
    @lahiru.dananjaya ปีที่แล้ว +15

    පොඩිකාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්න තමයි මේව 🤔😊

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +3

    මම දැක්ක සුපිරිම ගුරුවරයෙක් ඉගැන්වීමේ හැකියාව ඇතිවිෂිස්ටයි ඕනම physics පාඩමක් සරලව ඉගැන්වීමේ හැකියව අතිවිශිස්ටයි...
    Good luck brother

  • @UmeshNemsara-xh6mv
    @UmeshNemsara-xh6mv ปีที่แล้ว +12

    ප්‍රසාද් සර් කියන්නේම brand එකක්. Physics කියන විෂය නිරවුල්ව කියාදෙන සුපිරි ගුරුවරයෙක්...❤

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara ปีที่แล้ว +9

    මගේ සඳ ඔබ...
    මා යන මග ,
    නිතින මා සමඟමයි.
    මා යන එන මඟ
    වෙනස් නොවී එන
    මගේ එකම වස්තුව ඔබ..
    හිතන්නට බෑ කිසිවිට
    මා දමා ඔබ,
    වෙනම ගමනක් යන බව.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว +8

    ඇත්තටම තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තරේ අද තමයි හම්බුනේ

  • @warunasadun5556
    @warunasadun5556 ปีที่แล้ว +16

    සර් දිගටම අපිට මේ විදියට physics වලින් ජීවිතේ සිද්ධි විස්තර කරල දෙන්න ❤ බුදු සරණයි☸️ සර් 😊

  • @avidrationalist7281
    @avidrationalist7281 ปีที่แล้ว +29

    නියමයි....සුපිරි. විද්‍යා විශයන් උසස් පෙළට කලා, ඒත් ප්‍රථිඵලයක් උනේ නෑ. මොකද, උගන්නවන්න ගුරුවරු හරියට හිටියේ නෑ. පෞද්ගලික පංතියකට යන්න අවස්ථාවක් ලැබුණේ නෑ ආර්ථික ප්‍රශ්ණ නිසා. ඊට පස්සේ, ‍මාස 8 කින් සිලබස් කවර් කරලා වානිජ අංශයෙන් විශ්ව විද්‍යාලයට ගියා. එත් අදටත් ගණිතයට, විද්‍යාවට පට්ට ආසයි.

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 ปีที่แล้ว +7

    සර් ගෙ voice එක physics වලටම ගැලපෙනවා❤❤❤❤

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +1

      Aniwaryayen මේ හඩ හරියන්නෙ physics උගන්වන්නමයි...

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +17

    හඬ ඇහුනත් ආසයි සර්ගෙ 🙏
    ඉංග්‍රීසි ඉගෙනගන්න ආස නංගිලා මල්ලිලා අපි එක්ක එකතුවෙන්න.

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 ปีที่แล้ว +13

    මගේ සද මගෙ එක්ක එනව වගේ පෙනුනට එයා යන්නෙ වෙනම ගමනක් නම් හොදම දේ ඒ සද අතාරින එක..😅

  • @number6941
    @number6941 ปีที่แล้ว +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාම ලේසි සර් ❤❤❤😊

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +16

    මේ ව්ඩියෝ අපේ නංගිලා මල්ලිලා අතරට යන්න නම් පුලුවන් තරම් ලයික් දාන්න . සර්ට ගෝලයෝ සැමට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @ඇතාඩොට්කොම්
    @ඇතාඩොට්කොම් ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි මමනං ගොඩාක් ඉහලට ඉගෙනගෙන නැ එ වුනාට අද තමයි දැන ගත්තේ හඳ කේස් එක

  • @damayanthikaluthanthiri3323
    @damayanthikaluthanthiri3323 ปีที่แล้ว +1

    Physics nam ithin Prasad sir thamai ❤😊 worthfull explanation

  • @ranjithalahakoon9698
    @ranjithalahakoon9698 ปีที่แล้ว +4

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
    බුදු සරණයි

  • @chamikadilshan4904
    @chamikadilshan4904 ปีที่แล้ว +5

    වැඩි කල් නෑ සර් ගහනවා ගේම.❤

  • @JaniduMadumall
    @JaniduMadumall ปีที่แล้ว +8

    ආදරෙයි සිර්❤

  • @Viral_snaps-1
    @Viral_snaps-1 ปีที่แล้ว +4

    අපේ සර්

  • @randimascience
    @randimascience ปีที่แล้ว +2

    niyamail sir, me wage contents digatama danna

  • @lathaindra7340
    @lathaindra7340 ปีที่แล้ว +2

    Well done, excellent ur voice and teaching super, god bless u and good luck 🎉🎉🎉🎉🎉❤

  • @sajithmadhubhashana3372
    @sajithmadhubhashana3372 ปีที่แล้ว +8

    I am very honored to be your student, sir...great explanation.

  • @manjohettiarachchi4320
    @manjohettiarachchi4320 ปีที่แล้ว +8

    Super explane...to our common issues...Thank you sir...❤

  • @rasikasandaru
    @rasikasandaru ปีที่แล้ว +4

    A great job and keep it up ♥️

  • @J.M.T.Dilshan
    @J.M.T.Dilshan ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා... සර්..

  • @mlith
    @mlith ปีที่แล้ว +2

    ❤❤සුපිරි සර්

  • @chamarasandaruwan143
    @chamarasandaruwan143 ปีที่แล้ว +1

    Sir goda ynwami dwasaka......
    Theory supiri.....❤️

  • @chirathdewjith24
    @chirathdewjith24 ปีที่แล้ว +3

    Good Explanation Sir

  • @sampathgamage3644
    @sampathgamage3644 ปีที่แล้ว

    Hama video ekenma apita loku adarashayak ....godak pin guru piyanani adaraei hamadamath🎊🎊🎊🎊

  • @amithaperera7802
    @amithaperera7802 ปีที่แล้ว +1

    Ada nodanna deyak IGENA GATTA, ATTATAMA VEDAGATH ❤❤

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +2

    Excellent ❤❤❤❤❤❤❤

  • @oshandhanushka7007
    @oshandhanushka7007 ปีที่แล้ว +2

    Great explanation.keep it up good works sir, good luck ❤

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว

    Science so intersting thankq sir i got it ❤❤❤❤❤💪

  • @minugachanmira3001
    @minugachanmira3001 ปีที่แล้ว

    Good luck sir❤️

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @workplace-k7r
    @workplace-k7r ปีที่แล้ว +8

    ඒක පිසික්ස් වලට වඩා ආද්‍යාත්මික ටෝක් එකක්ද මන්ද අන්තිම ටිකේ

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha ปีที่แล้ว +1

      ඒක ආතල් එකට කිව්වෙ 😅

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha ปีที่แล้ว

      @@genius2421 සර් එහෙම දේවල් කියනව නිතරම..

  • @K.D.TSumanadasa
    @K.D.TSumanadasa 8 หลายเดือนก่อน

    You are a great educator Mr.Prasad, that's for sure. I would like to ask you a question, please answer me if you can.
    From my calculations I found out that any particle traveling in the shortest time between two points in two different media obeys Snell's law at the interface where the two media meet(velocity of the particle must be a constant for each medium but different for the each medium) . It is not just a property of light rays. I would like to know your opinion on that, am I wrong?

  • @physics4education
    @physics4education ปีที่แล้ว +1

    Happy birthday machan,❤

  • @Acbd12345
    @Acbd12345 ปีที่แล้ว +3

    ❤️‍🔥

  • @sandun-ro4je
    @sandun-ro4je ปีที่แล้ว +1

    mata pysics walata kisi sambandayak na e unata loku danmak apita ekathuwenawa eka wadagath dan meka balanna abbahi wela inne ahagena inda hitenawa

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว +1

    ස්තූතී සර්

  • @LakshithaDinal-u4q
    @LakshithaDinal-u4q ปีที่แล้ว +3

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว

    Thanks God bless you

  • @sajithjayakody3139
    @sajithjayakody3139 ปีที่แล้ว +2

    නුවර ක්ලාස් කරනවද සර්

  • @gamanayakesir5863
    @gamanayakesir5863 ปีที่แล้ว

    Super

  • @Shaan1996.
    @Shaan1996. ปีที่แล้ว +2

    👍👍👍👍

  • @maheshadananjani7455
    @maheshadananjani7455 ปีที่แล้ว +2

  • @umeshwijerathna6573
    @umeshwijerathna6573 ปีที่แล้ว

    ❤❤❤ sir....

  • @Savindu08
    @Savindu08 ปีที่แล้ว

    Sir puluwan nam 2023 O/L Ayata grade 10,11 paadam poddak hari cover vena vidihata seminar ekak karannakoo
    2023 o/L ayata thama Grade 11 Physics paadam 2 yi karalaa thiyennee

  • @rasikasandaru
    @rasikasandaru ปีที่แล้ว +5

    Sir plz keep a reply, I recognized from the echo sound (😃 physics) that no child was in the classroom when you recorded that. Is it right or wrong?

    • @prasadsiriwardana
      @prasadsiriwardana  ปีที่แล้ว +5

      We are not a class with thousands of children 😊

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 ปีที่แล้ว +2

    😍😘😍

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 ปีที่แล้ว +2

    🙆🙆😇

  • @erangamaheshdissanayake5733
    @erangamaheshdissanayake5733 ปีที่แล้ว +1

    👌👌

  • @janathpriyantha4056
    @janathpriyantha4056 ปีที่แล้ว

    සර් මේ ගැටලුව කරුණාකරලා පැහැදිලි කර දෙන්න පුලුවන්ද අපි හිතමු වෘත්තයක් මැද අපි ඉන්නවා කියලා එවිට වෘත්තය වටේට වාහනයක් ගමන් කරනවා නම් එවිට සිදු වන්නේ සමාන දුරකින් වාහනය ගමන් කිරීමයි එවිට සර් දෘෂ්ටිකෝණය අදාළ වෙන්නේ කොහොමදැයි පැහැදිලි කර දෙන්න

  • @amilakariyawasam5202
    @amilakariyawasam5202 ปีที่แล้ว +1

    Keerthi sirtea samanae guruwareak...pit tamae.....

  • @thihasthenulya8923
    @thihasthenulya8923 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sinhalamemes1
    @sinhalamemes1 ปีที่แล้ว +1

    ❤❤❤

  • @pamodhivihanga7478
    @pamodhivihanga7478 ปีที่แล้ว

    ❤❤

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +2

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว +1

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane ปีที่แล้ว

    ❤❤❤