YAAYATA PAAYANA PODA SADA - Prihan feat. Iraj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2009
  • Produced By - Iraj Weeraratne
    Video Director - Prasad Ranasinghe
  • เพลง

ความคิดเห็น • 2.6K

  • @Nipuna_Tee
    @Nipuna_Tee 4 ปีที่แล้ว +3299

    2024 Anyone?? Ammooo likes tika ❤😂

  • @RandanaSathsarani-we9zj
    @RandanaSathsarani-we9zj 4 หลายเดือนก่อน +24

    2024 anyone ❤

  • @tharushalakshanweerasinghe33
    @tharushalakshanweerasinghe33 ปีที่แล้ว +150

    තාම මේ තරම් හිතට වදින සින්දුවක් ආවේ නැ 2023🙂❤️

    • @slcricket2006
      @slcricket2006 ปีที่แล้ว +2

      Centigradez & Iraj 💙💖🌎

  • @madushantk
    @madushantk 2 ปีที่แล้ว +1224

    2022 මේ අවුරුදු වල මේ සිංදු අලුතින්ම ආවනම් trending 1 වෙනවා සුවර් ✌️❤️

  • @Wijekoon_photography
    @Wijekoon_photography 3 ปีที่แล้ว +1862

    2024 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 3 ปีที่แล้ว +13

      සිරාවටම ඒ music පිස්සෙක් කරා මාව 🤤❤🔥

    • @dinukadilshani1550
      @dinukadilshani1550 3 ปีที่แล้ว +5

      Mmm 😌

    • @kapilatharanga3695
      @kapilatharanga3695 3 ปีที่แล้ว +3

      Adhath ahanna hithuna.

    • @NuttySLTV
      @NuttySLTV 3 ปีที่แล้ว +2

      ☺️

    • @yashodaraliyanage9528
      @yashodaraliyanage9528 3 ปีที่แล้ว +3

      අනිවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤

  • @THASMOHAMED
    @THASMOHAMED 5 ปีที่แล้ว +2510

    2051 දී අහන්න ප්ලෑන් කරන උන් like කරපන්

    • @traveling5687
      @traveling5687 4 ปีที่แล้ว +8

      THAS MOHAMED 🤣🤣

    • @infinityride101
      @infinityride101 4 ปีที่แล้ว +3

      Illuminite confirmed

    • @supulwickramasinghe7518
      @supulwickramasinghe7518 4 ปีที่แล้ว +1

      😂😂😆😍😘😘😘😘😘😘

    • @tharindudinelka9772
      @tharindudinelka9772 4 ปีที่แล้ว +17

      ජිවත් වෙලා හිටියොත් සිරම ...අහනවා..❤❤🤩😁😂

    • @hashandananjaya7828
      @hashandananjaya7828 4 ปีที่แล้ว +1

      THAS MOHAMED like pattanodaban speak🇱🇰🤘😏🙄
      😴

  • @r.pisuru3982
    @r.pisuru3982 2 ปีที่แล้ว +82

    ඉරාජ් ලා, BnS ලා, centigrades, daddy , ..... නැත්තන් අපිට මේ වගෙ ලස්සන සිංදු ,අතීත හීනයකින්වත් හම්බෙන්නෑ........💓

  • @ruwanmadhusanka5934
    @ruwanmadhusanka5934 2 ปีที่แล้ว +394

    ඒ උනාට මොන දෙයක් මොන මගුලක් තිබ්බත් හිතට එකඟව ඉරාජ් ගැන කතා කල යුතුමයි.
    ඉරාජ් වීරරත්න ඒ වෙද්දි සෑහෙන කටු ගොඩක් කාලා අද වගේ තාක්ශනය නොදියුණු අවදියක ඒ කරපු වැඩ කොටසට එකෙන්ම අපි සැලියුට් කරන්න ඕන❤️

  • @vidurangaperera6917
    @vidurangaperera6917 4 ปีที่แล้ว +822

    හද රැදි පැය යනකල් බලන් ඉදල අම්ම ගේන පේස්ට්‍රි එකත් කකා බලපු අතීතෙ ආදරෙයි ඒ යුගයට 😞 දැන් ගෙවන කාල එක්ක ඒ කාලවල් රත්තරං වගේ ❤️

    • @nippayo7997
      @nippayo7997 4 ปีที่แล้ว +12

      සිරාවටම බන්

    • @nottykawee12
      @nottykawee12 3 ปีที่แล้ว +6

      Oww bn..sirawatama

    • @sunilperera3114
      @sunilperera3114 3 ปีที่แล้ว +7

      sir kathwa bn.. 90s api gththu athl ek.. 2000n passe un nm gnne. nh. api luky

    • @chanugayan150
      @chanugayan150 3 ปีที่แล้ว +19

      ප්‍රේස්ටි කියලාවත් දන්නේ නැහැ ඒ කාලේ, පුදුම සුන්දර කාලයක්

    • @kaveenatapattu6192
      @kaveenatapattu6192 3 ปีที่แล้ว +19

      අඩෝ ඇඬෙනවා බං ඒකට නම්

  • @shashikaramanayaka8883
    @shashikaramanayaka8883 4 ปีที่แล้ว +787

    අපේ අම්මලා තාත්තලා ජෝතිපාල, ලතා වල්පොල වගේ ආටිස්ට්ලාගේ සින්දු අහන්න තාමත් ආසයි වගේ අපිත් තව අවුරුදු පනහකට පස්සෙත් මේවා අහන්න ආස වෙයි.

  • @nethmiweerasinghe4498
    @nethmiweerasinghe4498 ปีที่แล้ว +28

    අවුරුදු 9දි ටීවි එකේ චාට් ශෝ වලින් බලපු ලස්සනම සින්දුවක් 🥺 ඒ කාලෙ සිංදුවේ තේරුමක් දන්නෙ නැති උනාට ඒ මෙලඩියටයි මියුසික් වලටයි විශුවල් එකටයි ගොඩාක් ආස හිතුනා..අද 2023ත් අහනවා...හිතට අමුතු හැඟීමක් එනවා මේ සින්දු ඇහෙද්දි.තව අවුරුදු පනහක් ගියත් අහනවා ❤️

  • @anujayasinha120
    @anujayasinha120 2 ปีที่แล้ว +141

    2005- 2010 අතර කාලෙ ආපු සින්දු වලට addic වෙනවා අනෙ♥🥰
    සිංහල වචන වල රස හදවතටම feel වෙනවා

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +5

      සිරාවටම ඒ කාලේ හැදුන සින්දු අහද්දී පට්ටම feeling එකක් හිතට දැනෙන්නේ. දැන් ඒවා වගේ නෙමෙයි. මේක හදපු එකාගේ දැන් හදන සින්දුත් අප්පිරියයි.

  • @Kalana_m
    @Kalana_m 4 ปีที่แล้ว +901

    2020 ahana set eka ko like ekak denna balanna

  • @ashanidafra5053
    @ashanidafra5053 4 ปีที่แล้ว +448

    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
    වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
    සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
    තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
    අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
    තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
    නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..
    තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
    සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
    මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
    නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා..

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 ปีที่แล้ว +86

    විශ්වාස කරන එකක් නෑ..අඩ අඩ බැලුවෙ..ආයෙ මුලට ගිහින් ජීවිතේ හදාගන්න ඇත්නම් හිතුණ.. කමක් නැහැ.මේ තමා ජීවිතේ..😍😘

    • @_.rifky._
      @_.rifky._ ปีที่แล้ว

      😢❤same same 🤝

  • @abhishekajayathissa7127
    @abhishekajayathissa7127 ปีที่แล้ว +23

    දිගන්තයෙන්, හද රැඳි පැයෙන් මේ සිංදු අහපු ඒ කාලේ කොච්චර ලස්සනද🥺🥺🥺

  • @graphicstudios4098
    @graphicstudios4098 5 ปีที่แล้ว +371

    මේ සිංදුව අහද්දි මොනවදෝ මතක් වෙනවා අප්පා.. ආයෙ ඒ කාලෙට යන්න තියනවනන්

    • @mohammedansad5138
      @mohammedansad5138 4 ปีที่แล้ว +3

      💔💞💔💞👍👍👍👍

    • @mohammedansad5138
      @mohammedansad5138 4 ปีที่แล้ว +5

      Ayaaa ekalata yanna tiyanawanmmmmmmm💞💔💞💔💞💔💞💤💤💤💤💔💞......School.........💔💞💔

    • @dileeshathelikadaarachchi6355
      @dileeshathelikadaarachchi6355 4 ปีที่แล้ว +8

      හ්ම්ම්..ඔව්..මොනවද මන්දා..ඒත් මතක් වෙනවා වගේ..අදටත් එදා වගේම අහන්න ආසයි❤

    • @gaveensamarage2046
      @gaveensamarage2046 3 ปีที่แล้ว +2

      Me too

    • @dilmi3521
      @dilmi3521 3 ปีที่แล้ว +2

      ඔව් අනේ...😔💔😭

  • @kalindunaveen1060
    @kalindunaveen1060 3 ปีที่แล้ว +67

    2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍

  • @udayangarajapakshachem193
    @udayangarajapakshachem193 2 ปีที่แล้ว +38

    ලස්සන,වින්දනය වගේම උත්සහය ගැනත් කියවෙන වටිනා ගීතයක් .
    2009දි අහනකොට තියෙන හැගීම 2021දිත් තියෙනවා.
    "උත්සහ කලොත් අපි බලාපොරොත්තු වෙන දේටත් වඩා හොද දෙයක් ලැබෙනවා 😌"

  • @DifferentMset11
    @DifferentMset11 2 ปีที่แล้ว +24

    2022 ahana set ek koo.භාවනාවක් වගේ..තාමත් අහනව💆.❤️

  • @feelit1059
    @feelit1059 3 ปีที่แล้ว +61

    අපේ අතීතය youtube එකේ තියෙනව ලස්සනට පරිස්සම් කරලා.. ❤

  • @sajiachuparassini1093
    @sajiachuparassini1093 4 ปีที่แล้ว +1320

    I'm from Kerala Indian.. Few years ago I heard this song..i love it.. After that today only I heard.. Oh god what a beauty song.. Now addicted this song.. 💟👍

    • @sandapinirathnayake3021
      @sandapinirathnayake3021 3 ปีที่แล้ว +13

      😌❤️❤️

    • @uSanjeewa
      @uSanjeewa 3 ปีที่แล้ว +6

      ❤️❤️❤️

    • @arunasadeepa2795
      @arunasadeepa2795 2 ปีที่แล้ว +2

      @@dilakshikanethranjalee3242 iyaa🤤

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +4

      @@dilakshikanethranjalee3242 යොහානි ඉයා

    • @pawanella9066
      @pawanella9066 2 ปีที่แล้ว +2

      having a lot of song this type.. try to listen..

  • @mr.seeker8649
    @mr.seeker8649 3 ปีที่แล้ว +43

    අහන්න බෑ ඔයි පොඩි කාලේ TV එක ලගට යන්න හිතෙනෝ දුකයි බන් 😥🖤👍

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +6

    ඉස්සර සීඩි එකට ගහගෙන ඇවිල්ලා අහන සිංදු

  • @uj1973
    @uj1973 5 ปีที่แล้ว +163

    (2018)Thanks Prihan. ඉස්කෝලේ කාලේ ගොඩක් දේවල් මතක් වෙනවා. 😢😢😢😭

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 ปีที่แล้ว +145

    ඉරාජ්ගේ music අම්මෝ පොඩිකාලේට ඉබේම යනවා ❤️❤️

  • @anux7447
    @anux7447 ปีที่แล้ว +50

    2023 ටත් අහන අය කෝ😍😍

  • @Danie5828
    @Danie5828 2 ปีที่แล้ว +27

    ලංකාවෙ ගහපු සුපිරිම සින්දු ගොඩක production,Music iraj😍👌Legend ❤️

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 ปีที่แล้ว +73

    මේ සිංදුව ඇහෙද්දී ස්වර්ණවාහිනී හද රැදි පැය මතක් වෙනවා අම්මෝ ඒ අතීතේ❤️💚👆 2021.4.18

  • @sudeshchathuranga7461
    @sudeshchathuranga7461 4 ปีที่แล้ว +408

    2009 මම 10වසරේ,,,පට්ටටම හිතට වැදුනු සිංදුවක්,,,එයා අද බැදලා,,,😥😥😥😥❤️❤️❤️❤️❤️❤️

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว +122

    Iraj ගේ වැඩ තමා ඒ කාලේ ❤️❤️❤️😍😍

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +8

    යුද්ධෙ අවසාන කාලේ ආවා කියලා හොදටම මතකයි ❤ තාමත් අහනවා❤

  • @binarathathsara9835
    @binarathathsara9835 4 ปีที่แล้ว +431

    අම්මෝ පිස්සු හැදෙනව ඉස්සර මතක් වෙලා බං.
    මේව අපි ඉස්සර CD වලට ගහගෙන ඇවිල්ල ගෙදර සෙටප් එකේ කන පැලෙන්න ඇහුවා.
    I miss my childhood 😐

    • @thejangunasekara8992
      @thejangunasekara8992 4 ปีที่แล้ว +12

      rs 100k hoyagena gihin vcd ekak write karaganneya thawe aluth sinduth ekke. VCD eke patte yanakan ahanawa Player eke daala. issere computers nane. adenawa bn. thaame mathekai e kaale.

    • @tmmusicsl
      @tmmusicsl 4 ปีที่แล้ว

      Me2 machan 🥺

    • @shashca9246
      @shashca9246 4 ปีที่แล้ว

      😐😐😐😐😐😐

    • @shashca9246
      @shashca9246 4 ปีที่แล้ว

      Me tooo aiyaaa😐😐😐😐😐

    • @whiskee3297
      @whiskee3297 4 ปีที่แล้ว

      Same❤️😥

  • @madushanka9788
    @madushanka9788 4 ปีที่แล้ว +74

    අම්මෝ ස්කොලේ කලේ LOVE මතක් වෙනවා මෙවත් එක්ක ය් ජිවිතේම ගෙඋනේ.අනේ එ කලේට යන්න තිබ්බනන්

  • @gayathrimadubashini9882
    @gayathrimadubashini9882 3 ปีที่แล้ว +57

    මට ලාවට මතකයි මේවා ටීවි එකේ යනකොට ඒ තාලෙට මාත් පැද්දෙනවා🥺♥ මට අවුරුදු 7යි තේරුමක් දන්නෑ ඉතින් නැලවෙනවා නටනවා😁♥ ඒත් හරි ලස්සනයි මේවා🥺♥

  • @thimeeradilshan6996
    @thimeeradilshan6996 ปีที่แล้ว +8

    2007 අහපු ලස්සනම song එකක් කවදාවත් මතකෙන් yanne නෑ 🥰❤️❤️✨...2004 set එක..

  • @Senuk2021
    @Senuk2021 4 ปีที่แล้ว +651

    2050 දී පුතේ ඔයාගේ අම්මගෙ comment එකට like දාල යන්න පුතේ 😬❤️

  • @nethminnn
    @nethminnn 5 ปีที่แล้ว +200

    ලස්සන vocals, lyrics, melody. Visual එකත් ලස්සනයි. අද කාලෙ උංට මේවා බලලවත් සිංදුවක් හදාගන්න බෑ

    • @prasadanuruddha7669
      @prasadanuruddha7669 5 ปีที่แล้ว +4

      සිරා කතාව

    • @MsHondababa
      @MsHondababa 4 ปีที่แล้ว +9

      අද කාලේ උන් කෙසේ වෙතත් මේක හදපු එකාටවත් මතක නෑනේ ඌ මේවගේ ඒවානෙ ඒ කාලේ කලේ කියල.ඉතින් වෙන උන් ගැන කවර කතාද !! :-D

    • @rasikaweerasinghee2301
      @rasikaweerasinghee2301 4 ปีที่แล้ว

      Eka aththa..dan unta music iganaganna wenawa mewawath balala

    • @gihandhanushka216
      @gihandhanushka216 2 ปีที่แล้ว +1

      දැන් එක ඒවා අහන්න පුලුවන්ද 😣💔

  • @dedunudedunu399
    @dedunudedunu399 ปีที่แล้ว +69

    මට අවුරුදු 6 දි මේ සිංදුව ආවෙ. මන් චූටි උනාට මේකට තිබ්බ ආසව තාමත් එහෙම්මමයි. මට දැන් 19ක් ඒත් මේ සින්දුවට තිබ්බ කැමැත්ත එහෙම්මමයි. මේ කාලෙ මේක ආවනම් trending වෙනව් ශුවර්.😌❤️⚘🎶🎧

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +3

      මේ කාලේ මේ සින්දුව ආවනම් trending වෙන්නේ නෑ sis . අපේ වයස්වල උන් මේ වගේ ලස්සන සින්දු අහන්නේ නෑ 🥺🥺❤❤

    • @danu3347
      @danu3347 ปีที่แล้ว +5

      ඔව් එතකොට අපි චුටි එ කාලේ මේ lyrics වල තෙරුමක්වත් දන්නෙ නැති උනාට හැමවෙලෙම මුමුන මුමුන ඉන්නෙ 🤭 කවදාවත් වයසට යන්නෙ නැති සින්දු 🥺❤

    • @baeksss77
      @baeksss77 ปีที่แล้ว +2

      Matath math oyage wayase...wachana wala therum danne wath nathuwa sinduwe lassnta e dawas wala idan kamathi..thamai ehemama.natasha akki wai prihan ayyawai th e kale idanmai ship kale...e kale nam harima lassnai

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +1

      ඇත්තටම 🥺💖

  • @bizzx9500
    @bizzx9500 ปีที่แล้ว +11

    ඇත්තටම සමහර හීන මැව්වේ සමහරු ගැන හිත හිත
    මොනවා කරන්නද!
    නොලැබෙන මිනිස්සු දැනුනෙම හදවත පතුලටම😪

    • @moon.1111.
      @moon.1111. 8 หลายเดือนก่อน

      හ්ම් හැමදාම කදුලු විතරක් ඉතිරු කලේ වැඩියෙන්ම ආදරේ කරපු මිනිස්සු 😢

  • @sistertechy804
    @sistertechy804 5 ปีที่แล้ว +79

    මේ වගේම ගමක ඔයවගේම කතා ගොඩක් මම පුන්චිකාලෙත් ගමේ අක්කලා අය්යලාට තිබුනා ,ඒත් එ ගමත් වෙනස්වෙලා තාප්ප ගොඩකින් එහාමෙහාවත් පේන් නෑ දැන් අවසනාවට ඒ මතක මතක්වෙන්න දැන් මෙහෙම ලස්සන සින්දු ආයම උපදින්නෙත් නෑ...

    • @mohammedansad5138
      @mohammedansad5138 4 ปีที่แล้ว +5

      👍👍👍 Aya ma waga sindu kawadda eydaaaa....❓❓❓❓❓❓💤❤💞😘Old memoriessss....💞😘❤

    • @maxdog3305
      @maxdog3305 4 ปีที่แล้ว +1

      E thappa gahuweth e akkala ayyama thama

    • @vimukthisugandeera4543
      @vimukthisugandeera4543 3 ปีที่แล้ว +1

      දියුනු ඉමත් සාපයක් එහෙම හිතෙනකොට.. ගම එ විදිහටම තිබ්බනම්😔

  • @kavindu2322
    @kavindu2322 3 ปีที่แล้ว +194

    2021 ඈයෝ ඉන්නවද. .සරල සුපිරි ගීතයක්

  • @fazlanaimthiyaz5415
    @fazlanaimthiyaz5415 ปีที่แล้ว +12

    2023 anyone ??

  • @Chanuz_day
    @Chanuz_day ปีที่แล้ว +7

    අවුරුදු 10 මට මෙ සිංදුව අහද්දි.. සිංදුවෙ වචන ගැනවත් තෙරෙන්නේ නැ ඒකාලේ. සිංදුවෙ තාලෙට විතරයි ආස. ඒත් දැන් මෙක අහද්දි තමා ඒ වචන හොදටම දැනෙන්නේ 🥺♥️ old is gold

  • @deegayudeegayu2473
    @deegayudeegayu2473 5 ปีที่แล้ว +190

    2019 අහන සෙට් එක අත උස්සන්ඩෝ

  • @user-yz2tw5xi9m
    @user-yz2tw5xi9m 4 ปีที่แล้ว +48

    මේක එ් කාලෙදී අහනකොට මන් 2 බන්
    ඒ කාලෙදී මෙලෝ දෙයක් නොතේරැනාට ඒ් සින්දුවට පට්ට ආසයි
    2020ත් එහෙම්මයි
    😍😍😍

  • @sheharafernando9079
    @sheharafernando9079 ปีที่แล้ว +3

    අද 2023 මාර්තු 02.. පාන්දර 03.57
    තුන්පාරක් එක දිගට ඇහුවා දැන් ❤️

  • @aviyaa5116
    @aviyaa5116 2 ปีที่แล้ว +16

    2022 අහන අය කෝ.....කොච්චර ඇහුවත් එපා වෙන් නැ.❤️😌🎧

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 3 ปีที่แล้ว +36

    2021 අහන වුන් කවුද? ✌️

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +869

    2050 අහපු උන් like කරපන්

  • @shan_rodrigo
    @shan_rodrigo 10 หลายเดือนก่อน +4

    2000න් පස්සේ උනත් මේ සිංදූව ඇහෙද්දි අඟේ හිරිගඩුත් පිපේනවා අමුතුම ෆීලින්ග් එකක් 🥺🥺🥺

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +8

    අනේ එයා තාමත් අහනවා ඇති ❤️

  • @dinithkasun
    @dinithkasun 5 ปีที่แล้ว +211

    2019 ahana aya like akak daan yannana....
    2020 ayath kamak ne
    .

  • @dinujayapramudith2708
    @dinujayapramudith2708 3 ปีที่แล้ว +64

    මම 2004 ඉපදුනේ..ඒත් මේ සින්දුවට ඒ කාලෙ ඉදලම ආසයි...නමක් එහෙම දන්නේ නෑ.....Music එක තමා මතක ඒ කාලේ...Phone එකක් අරගෙන යාලුවෙක් ගෙන් දාගත්තේ...නමක් වත් මතක නෑ මට....ඒත් 2020 හැමදාම වගේ අහනවා...❤️❤️

    • @gaveensamarage2046
      @gaveensamarage2046 3 ปีที่แล้ว +7

      Ow mama 2003 mata me sinduwa ahaddi 2009 August vacation Eka mathak wenawa
      Mama ethakota grade 1

    • @nclion3352
      @nclion3352 2 ปีที่แล้ว +1

      Hm mn 2001 tamath asi prihan ayya songs walata

    • @nethminimnadi541
      @nethminimnadi541 2 ปีที่แล้ว +2

      Math 2004 ආසම සින්දුව,මේවා මත් පෙති වගෙ ඇබ්බැහි වෙනවා ක්ෂණිකව 😍😂❤️

    • @hansadineth3431
      @hansadineth3431 ปีที่แล้ว +1

      Math 2004 සුපිරි සින්දු මේවා තමා ඉතින් 😚💞🥺❤️

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว

      මමත් 2004

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +34

    පිහාන් අයියගෙයි නටාශා අක්කිගෙයි මට දැනුන එකම සිංදුව තමයි මේ 🥺♥️ ඒ කාලේ තිබිබ ලස්සන සංස්කෘතිය අද ඉන්න අපි දකිද්දී හිතට නොදැනිම මාරම දුකක් දැනෙනවා 😔

  • @suriyarock4239
    @suriyarock4239 ปีที่แล้ว +4

    2023 me sindu avuth niyamata trending venava yalu habai danuth trending hode ♥️♥️😊

  • @digitaleye1980
    @digitaleye1980 5 ปีที่แล้ว +26

    2019.05.06 සින්දුව අහද්දි ඉස්සර කාලෙට යනව. හිතට මහ අමුතුයි සර්ච් කරල ඇහුවෙ

  • @afiquenz5892
    @afiquenz5892 3 ปีที่แล้ว +17

    ප්‍රිහාන් මේ වගෙ masterpiece එකක් ආයෙ නැද්ද? 🥺 අවුරුදු 12ක් වෙනවා මේ සින්දුවට😍😍😍

  • @shalinimeshgunawardana4854
    @shalinimeshgunawardana4854 ปีที่แล้ว +9

    2007 මේ සිංදුව එයාගෙ කෝල් ටියුන් එකට දාල තිබුනෙ,දෙන්න එකට මැව්ව හීන අද වෙන දෙන්නෙක් ළඟ අපි දෙන්නම,, මේ සිංදුව අද අහනකොට එයාටත් මාව මතක් වෙනව ඇති 🥺

  • @nislanunitedgj7865
    @nislanunitedgj7865 ปีที่แล้ว +5

    Yes, it's me today from Venice, Italy 15/03/2023.

  • @amaroozz
    @amaroozz 4 ปีที่แล้ว +51

    90s kids favourites! ♥️

    • @mohammedansad4812
      @mohammedansad4812 3 ปีที่แล้ว +3

      Old memories 💞💞💞💞💞💔💔💔💔💔💔💔💔💔💔

  • @pramudiparami8843
    @pramudiparami8843 6 ปีที่แล้ว +640

    anyone heard it on 2019 ... ??? only mee ??? 😂😂

  • @hirunathulhid7881
    @hirunathulhid7881 3 ปีที่แล้ว +13

    පොඩි කාලෙ අහපු සින්දු අදටත් එපා වෙන්නෙ නෑ. ආයි හිනාවක් එක්ක අතීතෙට යනවා ❤️

  • @asnafathima1523
    @asnafathima1523 3 ปีที่แล้ว +17

    අතිතය යලිත් මතක් කරන සින්දුවක් මේ.....I love song....❤️

  • @binay8848
    @binay8848 3 ปีที่แล้ว +69

    watching from Nepal,
    The music is similar to us however language is different..enjoyed this song!💙

    • @imashasachini5270
      @imashasachini5270 2 ปีที่แล้ว

      This is sri Lanka song. language is sinhala.Artists name iraj.

  • @samidilru6485
    @samidilru6485 4 ปีที่แล้ว +23

    ඉස්සර තිබ්බ ලස්සන සිංහල සිංදු 😍

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u 2 ปีที่แล้ว +8

    මගේ පාසල් කාලේ සහ මං මේවා අහපු කාලේ සිදුවීම් මතක් වෙනවා මේවා දැන් අහද්දී ❤️ හිතට එන්නෙ දුකද සතුටද කියලා තේරෙන්නෙ නැ .... මේ වගේම හැඟීම් තියෙන කෙනෙක් හිටියනම් විදින්න තිබ්බා ඒ දේ ඒ විදියට 😍

  • @chamish.2338
    @chamish.2338 ปีที่แล้ว +9

    ගෝඩාක් ලස්සන සිංදු පිටිපස්සෙ iraj ත් හිටියා🔥❤

  • @jboylahiru5267
    @jboylahiru5267 4 ปีที่แล้ว +61

    ගුනදාස කපුගෙ මහතාගේ පුතා කියන සිංදුවක් . ලස්සනයි 🎶🎶🎶🎶

  • @nuwanchinthaka3027
    @nuwanchinthaka3027 3 ปีที่แล้ว +8

    2009 මේක අහද්දී 2021 අහද්දී.... හිතුන කොච්චර වටන දේවල් ල්‍රුබුනත් ඒව අපේ කරගන්න හැමෝටම වාසනාව නෑ කියල.. ....patta dukai

  • @Andreiciortea
    @Andreiciortea ปีที่แล้ว +8

    Hello everyone! I' m from Romania and i love srilankan songs. ❤

  • @darkshadow6172
    @darkshadow6172 4 ปีที่แล้ว +166

    ඉරාජ් ඇයි යකෝ උබට මේ වගේ සින්දු කරන්න බැරි ආයෙත් 😒

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      කතිරිනා 🙂🤟

    • @darkshadow6172
      @darkshadow6172 3 ปีที่แล้ว +1

      @@shan-mc2dq මේක තරම් සෙට් නෑනෙ ඒක 🙂💔

    • @dilanchandimaal529
      @dilanchandimaal529 3 ปีที่แล้ว +2

      ඒකාලේ හොදට හිටපු එකාට සීනි අමාරුව ගැහුවා... 😢😢😢

    • @shasheerashehan750
      @shasheerashehan750 3 ปีที่แล้ว +4

      ඌට දැන් කඩේ යන්න තියනවා බන් 😒

    • @shehankenway5845
      @shehankenway5845 3 ปีที่แล้ว +2

      අවුරුදු 12ක් ගිහිනුත් 2M ගහගන්න බැරි සින්දුවගේද මල්ලි සතියෙන් 5M views ගහන සින්දු ?
      -මීට ඊ. රාජ්

  • @najeebaq7643
    @najeebaq7643 5 ปีที่แล้ว +65

    90s kids favourite... Still watching 2018 december..any one here

  • @umandipabasara6387
    @umandipabasara6387 3 ปีที่แล้ว +17

    ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤️✨️

  • @sandunichamodika6212
    @sandunichamodika6212 2 ปีที่แล้ว +4

    කවදාවත් පරන වෙන්නෙ නැති සිංදු .. අවුරුදු ගානක් පස්සට ගියා.. අම්මෝ ඒ දවස්වල පිස්සුවෙන් අහපුව තමයි.. අහන්න කාපු කට්ට..♥️😍

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +13

    ලස්සන සින්දුවක් ජය වේවා😍 බ්‍රදර්,ඉරාජ් සුපිරියි ආදරෙයි බ්‍රෝ😍😍😍

  • @shanakamahesh2542
    @shanakamahesh2542 4 ปีที่แล้ว +13

    2020 ත් අහනවා... ඒ කාලේ මතක් වෙනවා ආදරෙයි ඒ මතක වලට හැමදාම 🤗🤗🤗🤗🤗

  • @NAVINDUDULANJANA
    @NAVINDUDULANJANA ปีที่แล้ว +6

    2023 ahanne kawde BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  • @asankadelabanadaralage5572
    @asankadelabanadaralage5572 4 ปีที่แล้ว +13

    ජිවිතේ සුන්දරත්වය කියන දේ විදීන කලේ අහපූ සින්දූ.... පු/ආමකුලිය රජයේ විදුහල 2000වසර. අමතක නෑ විද්‍යාව උගන්නපූ කුමාරසිරී සර් පාසල් පටන් අරන් ජනවරී 2වෙනිදා පන්තීයට ඇවිත් කිව්වේ එක දේයයී අපී ඔක්ක්ම හරිම වසනා වන්තයී අවුරැදූ 1000ක් මරෑ වෙන කොට අපිත් ඉපදිලා හිටපු එකට එක දැන් තමයී හරියට තේරේන්නේ..අදරෙයී එ කාලයට..

  • @cartoonstv383
    @cartoonstv383 ปีที่แล้ว +2

    Api 95 kollo bolau...ape kale sinduwak mee...mee 2023......

  • @weirdthings7864
    @weirdthings7864 11 หลายเดือนก่อน +5

    2045 ? Anyone

  • @printocl1766
    @printocl1766 ปีที่แล้ว +6

    Im From Kerala.. I Heard this Song Releasing Time.. On SS Music.. I love this ❤️❤️❤️❤️

  • @abir976
    @abir976 5 ปีที่แล้ว +32

    what a great song!!!! like from Bangladesh

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +11

    මේක අහද්දී අතීතෙට යන අය කෝ 😔😔❤❤

  • @topup-km9sf
    @topup-km9sf 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පවු අප්පා 2003-4 පස්සෙ වගෙ ඉපදිච්චි උන් , උන් සින්දු කියලා අහන ඒවා බලපන්කෝ ,කොල්ලො නපුංසකයෝ වගෙ වැලලෙන ජරාවනෙ අහන්නෙ ,

  • @sisiranisal4372
    @sisiranisal4372 3 ปีที่แล้ว +3

    ඉස්සර ඉතින් මේ සින්දු දැන් වගේ ඩවුන්ලෝඩ් කරලවත් යූ ටියුබ් එකෙන්වත් බලන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ, ටීවි එකේ හරි රෙඩියො එකේ හරි යද්දි දුවගෙන යනවා ලගය අහන්න... වැඩිපුරම සිරස රසරැසි ගී එකෙයි ස්වර්ණවාහිනී හදරැදි පැයෙයි තමා යන්නේ💖 මොකුත් නොතේරුන ඒ දවස් මරු 🥺

  • @lavanperera8856
    @lavanperera8856 6 ปีที่แล้ว +12

    Menna sindhu....dan thiena ewa monada...#malajarawa ...lassana sindhu...kochra ahuwath epa wenna❤❤❤❤❤❤

  • @udanthalokuliyanage9530
    @udanthalokuliyanage9530 3 ปีที่แล้ว +15

    2021 අහන අය කෝ බලන්න

  • @_muzic_6958
    @_muzic_6958 2 ปีที่แล้ว +8

    දෙදාහෙන් පස්සෙ ඉපදිල මේ කාලෙ සින්දුවලට කැමති අය කෝ

    • @nclion3352
      @nclion3352 2 ปีที่แล้ว

      Aniwa bro eh beats music ptta lassani hna emotional❤️💜️❤️💜️💝💞

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว

      mama

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +2

    2058දී අහන කවුරු හරි like එකක් දාගෙන යමු බොක්කලා... ඒකාලෙ මාමලා නැන්දලා අහපු සිංදිවක් කියල

  • @chathu3685
    @chathu3685 ปีที่แล้ว +5

    2023 කෝ ❤❤❤❤💓

  • @PolSamboolee
    @PolSamboolee 6 ปีที่แล้ว +114

    2018 set eka 👍 ekak damu

  • @prasadranga4229
    @prasadranga4229 ปีที่แล้ว +2

    Ammoh e sinduwa enkota mn 10 wasare e athithe fhatta 🥲 dukai e kalema inna tibba nm jiwithe කොච්චර lassanada 🥲🥲

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 ปีที่แล้ว +3

    ඉස්සර සිරසෙ මේක ගීත වැඩසටහනක ඇඩ් එකක් විදියට ගියා. මම කොහේ හිටියත් දුවගෙන එනවා ඒක ඇහෙනකොට. 2 වසරෙ එතකොට. සිංදුව බලන්න වෙන්නෙ හරි අඩුවෙන්. මොකද tv එකේ ඇර බලන්න විදියක් නැහැනෙ. අර පාරුවෙ යන සීන් එකට එහෙම පට්ට ආසයි. සිංදුව ඉතින් කොහොමත් ලස්සනයි.

  • @piumi_5
    @piumi_5 4 ปีที่แล้ว +22

    2020 anyone 🙌 ?? ඒ කාලේ ඉදන් අහන සිංදුවක්.. අදටත් එහෙමයි..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.. 🔥❤️😍

  • @nadeeshalakshan1530
    @nadeeshalakshan1530 ปีที่แล้ว +5

    2023 අහනව නම් 👍 දාන් යමූ
    ආය Trending ගේමූ

  • @lahiruofficial155
    @lahiruofficial155 9 หลายเดือนก่อน +1

    7 /8 වසරෙව් මෙ සිංදුව ටීවී එකේ දවසට එක පාරක් වගේ බලන්න හම්බවෙන්නෙ. එතකොට මේ සිංදුවෙ වචන වල අර්තය ගැන ලොකු ගානක් නෑ මියුසික් එකට අහපු සිංදුවක් ඒත් දැන් ඒ වචන වල අර්තය තේරෙන කාලෙ ඒ මතකවලට හිත යනකොට මාරම හැගීමක් භාවනාවක්.. ඒ අතීතෙට අපි හැමෝම ආදරෙයි..!!♥️♥️

  • @lahiruwelagedara5965
    @lahiruwelagedara5965 2 ปีที่แล้ว +9

    ඉස්සර ඉරාජ් අයියගෙ මියුසික්. තාමත් ඒ සිංදුවල රහ එහෙම්මමයි. ❤️

  • @achirameegasthannegamarala1817
    @achirameegasthannegamarala1817 5 ปีที่แล้ว +105

    2009 release වෙනකොට මම හිටියෙ 5 තාමත් අහනවා awesome song

  • @BigSmokefuckthedamntrain
    @BigSmokefuckthedamntrain ปีที่แล้ว +5

    දැන් ලංකාවේ slim, cute කෙල්ලෝ අඩුයි, වැඩි හරියක් පත size පව්ඩර් බබාලා