ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Oyala dennagema review superbGuys 👌🏻🤩🤩Apiwath sri paadha ta ekkagena giya vagaeWell Guys Keep it up🤩✌🏻
Thank u so much aflal brother ❤️
@@julanmax 😃u'r always wlcm 🤜🏻🤛🏻
අනේ සිරීපාදස්තානයේ පිහිටෙන් මගෙ කුසට නිරෝගිමත් පින්වන්ත දරු පැටියෙක් මගෙ කුසෙ පිලිසිදගන්න දෙවියනේ.අනේ ඒ අහින්සක බලාපොරොත්තුව ඉටු වෙන්න් කිය්ලා ඔයාලා හැමෝම ප්‍රාර්තනා කරන්න 🙏🙏🙏🙏🙏
එ ප්‍රාර්ථනාව එ විදිහටම ඉෂ්ට වේවා 🙏❤️
ශ්‍රී පාදය කරුනා කරද්දී කටට ආපු පලියට දේවල් කියන්න එපා අයියේ...ඔයාගේ පලමු වාරය නිසා සමාව ඇති..ආයේ කටට ආපු පලියට දේවල් කියන්නේ නැතුව කරුනා කරන්න...💗ඇදයක් නෙමේ කිවේ...ඔයාගේ හොදට 💗🙂ඔයාලට ගොඩක් පින් වීඩියෝ එක දැන්මට...නැවත් දවසක ශ්‍රී පාදය කරුනා කරන්න ඔයාලට වාසනාව ලැබේවා..අපිටත් ශ්‍රී පාදය කරුනා කරන්න වරම් ලැබේවා..❤️👍Good luck guys
ඔව් අපේ පළවෙනි පාර නිසා වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න ඇති වීඩියෝ එක මධ්‍යස්ථ සිතින් බැලුවාට බොහොම ස්තුතියි ඔයාලටත් අනිවාර්යෙන් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා 🙏❤️
appreciate
Thanx ❤️
දිගටම කරගන යන්න සුබ පැතුම් ❤
ගොඩක් ස්තුතියි ❤️🙏
මමත් නුවර .....ලස්සනම වටිනා වීඩියෝවක් 😊💜️👍
නුවර කොහෙද ?. ගොඩක් ස්තුතියි ❤️🙏
දිගටම කරගෙන යන්න 🙏
Niymi aiyya
Thanx malli 😍
මම අදමයි ඔයලගෙ චැනල් එකට අවෙ දෙන්නම හරිම ලස්සනයි හරිම හොදයි ලස්සනට කතා කරනවා,සුභ පතනවා
ගොඩක් ස්තුතියි,ජය වේවා 😍
❤
සිරිපාදෙ තවම එකපාරක්වත් ගිහින් නෑ😪 මේ විඩියෝ එකනම් මාරම වටිනව පොඩිවට හරි මොනවගේද කියල දැක්කනෙ සිරිපාදෙ❤️🥲
අපිත් පළවෙනි පාර ගියේ. ඇත්තටම ශ්‍රී පාදේ යන්න පුළුවන් නම් එක මිට වාඩා ලස්සනයි ❤️
අතුරු පාර රාජමලේ සදගලතැන්න පාර බං
🙏
මම ada තමා දැක්කෙ ඔයාලගෙ chanal එක දෙන්නටම බුදු සරණයි ❤️❤️
ස්තුතියි 😍
nice video
Thanx dear ❤️
😍😍😍😍😍😍😍😍😍😍
වලස් අඩි නෙවෙයි කදුකර කොටිය ගෙ අඩි තියෙන්නේ
අයියෙ අක්කෙ ඔයාලට කොහොමද ?☺️☺️Vedio එක 👌
අපි හොදින්. Thanx udesha 😍
Oyla inne uda maluwe vishrma ශාලාවක da aiye
Ow ra gihin ude wenakm hitiya ethana
අනේ අර නඩේ ගුරු අයියයි අක්කනම් ශෝක්
කොච්චර ශෝක්ද කියනවනම් කෝඩුකාරයෝ නැගලා බලද්දි නඩේ ගුරාලා ආගිය අතක් නෑ
ඔව්, ට්‍රිප් යන්න කියාපු දෙන්නා 😍
@@helanteacher ඔව් ඉතින් අපි කිරි කෝඩු උනා පලියට එයාලාට අපි යන වේගයෙන් එන්න බෑනේ, පව් ඒ අයියායි අක්කායි ☺️
@@julanmax මම හිතන්නේ ඔයාලට අත්දැකීම් ගන්න ඕනි නිසා ඒ දෙන්නා පිටිපස්සෙන් එන්නේ.හිත හොද දෙන්නෙක්
Ayylaaa maru apith polithin fammemaa naa bag wlaa ewaa api apee sampata araksha krnna oninee neda atya
Aniwaren malli. Api thani thaniwa hadunama ratak widihata hamoma hadenawa. ❤️
ගොඩක් කාලෙකින් අයියෙ ❤️
කොහොමද මල්ලි ඉතින් 😍. ස්තුතියි ආවට ❤️🙏
Niymai ayyaa apith giyaa march wlaa sripade badulle idan hatton giya train eke maru ayya api december ynw ayee sripade kochchra giyath yamma asai neda ayya
Ow math palaweni para giye. Ayeth parak yanna oni.
@@julanmax oww ayyaa api rateee awulaa nathi wunoth api ynw decembet wlaa aniwaren
@@hasithadilshan650 kohoma hri yanna labenna kiyala mn parthana karanawa malli
@@julanmax tanks ayyaaa oyath yanna aya aniwaa etnaa marama tanak ayyaa godak prshnaa adu wenw ayyaa nedaa aya ayaa yanna ayya apith ynw
සාදු සිරිපා කරුණාව 🙏අපේ සහයත් දීලා යන්නේ බුදුසරණයි 🙏
අයියෙ මේ මොන පරෙන්ද නැන්ගෙ රිප්ලයි කරන්න ප්ලීස්
මේ නැග්ගේ හැටන් නල්ලතන්නි පාරේන් මල්ලී
@@julanmax thanks bro
apith yanna inne me mase
Hodai. Gihin karuna karala enne sri pade 🙏❤️
මාරු මාරු මල්ලි මමත් අවාම යන්න ඉන්නේ.. සිරිපාදේ කරුණා කරන්න
එල අයියේ කවදා විතරද එන්න බලන්නේ මෙහෙ දැන් නම් තත්ත්වය හොඳ මදි හැබැයි
@@julanmax තව කල් තියනවා මල්ලි... බලමු
අපේ මිනිස්සු කොහේගියත් කුණු දාලා විනාශ කරන එකේ ඔයාලා අරන් ගිය දේවල් ආපහු අරන් ආපු එක නම් අගය කරන්න ම ඕනේ 🙏🙏
ඔව් අයියේ තම-තමන් හිතලා හැදුනොත් තමා මේ රට ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. ජය වේවා ❤️❤️
Oyala dennagema review superb
Guys 👌🏻🤩🤩
Apiwath sri paadha ta ekkagena giya vagae
Well Guys Keep it up🤩✌🏻
Thank u so much aflal brother ❤️
@@julanmax
😃u'r always wlcm 🤜🏻🤛🏻
අනේ සිරීපාදස්තානයේ පිහිටෙන් මගෙ කුසට නිරෝගිමත් පින්වන්ත දරු පැටියෙක් මගෙ කුසෙ පිලිසිදගන්න දෙවියනේ.අනේ ඒ අහින්සක බලාපොරොත්තුව ඉටු වෙන්න් කිය්ලා ඔයාලා හැමෝම ප්‍රාර්තනා කරන්න 🙏🙏🙏🙏🙏
එ ප්‍රාර්ථනාව එ විදිහටම ඉෂ්ට වේවා 🙏❤️
ශ්‍රී පාදය කරුනා කරද්දී කටට ආපු පලියට දේවල් කියන්න එපා අයියේ...ඔයාගේ පලමු වාරය නිසා සමාව ඇති..ආයේ කටට ආපු පලියට දේවල් කියන්නේ නැතුව කරුනා කරන්න...💗ඇදයක් නෙමේ කිවේ...ඔයාගේ හොදට 💗🙂ඔයාලට ගොඩක් පින් වීඩියෝ එක දැන්මට...නැවත් දවසක ශ්‍රී පාදය කරුනා කරන්න ඔයාලට වාසනාව ලැබේවා..අපිටත් ශ්‍රී පාදය කරුනා කරන්න වරම් ලැබේවා..❤️👍Good luck guys
ඔව් අපේ පළවෙනි පාර නිසා වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න ඇති වීඩියෝ එක මධ්‍යස්ථ සිතින් බැලුවාට බොහොම ස්තුතියි ඔයාලටත් අනිවාර්යෙන් ශ්‍රී පාදය වන්දනා කරන්න ලැබේවා 🙏❤️
appreciate
Thanx ❤️
දිගටම කරගන යන්න සුබ පැතුම් ❤
ගොඩක් ස්තුතියි ❤️🙏
මමත් නුවර .....ලස්සනම වටිනා වීඩියෝවක් 😊💜️👍
නුවර කොහෙද ?. ගොඩක් ස්තුතියි ❤️🙏
දිගටම කරගෙන යන්න 🙏
ගොඩක් ස්තුතියි ❤️🙏
Niymi aiyya
Thanx malli 😍
මම අදමයි ඔයලගෙ චැනල් එකට අවෙ දෙන්නම හරිම ලස්සනයි හරිම හොදයි ලස්සනට කතා කරනවා,සුභ පතනවා
ගොඩක් ස්තුතියි,ජය වේවා 😍
❤
සිරිපාදෙ තවම එකපාරක්වත් ගිහින් නෑ😪 මේ විඩියෝ එකනම් මාරම වටිනව පොඩිවට හරි මොනවගේද කියල දැක්කනෙ සිරිපාදෙ❤️🥲
අපිත් පළවෙනි පාර ගියේ. ඇත්තටම ශ්‍රී පාදේ යන්න පුළුවන් නම් එක මිට වාඩා ලස්සනයි ❤️
අතුරු පාර රාජමලේ සදගලතැන්න පාර බං
🙏
මම ada තමා දැක්කෙ ඔයාලගෙ chanal එක දෙන්නටම බුදු සරණයි ❤️❤️
ස්තුතියි 😍
nice video
Thanx dear ❤️
😍😍😍😍😍😍😍😍😍😍
වලස් අඩි නෙවෙයි කදුකර කොටිය ගෙ අඩි තියෙන්නේ
අයියෙ අක්කෙ ඔයාලට කොහොමද ?☺️☺️
Vedio එක 👌