Dew Duwa Pala Giyado - J.A Milton Perera Karoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • PRAMUKA KAROKE MUSIC
    ගායන ශිල්පී ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනය කල දෙවු දුව පලා ගියාදෝ මෙම ගිතය පිලිබඳ මා විසින් තබන සටහනකි
    මෙම ගිතය 1965 වර්ශයේ භාරතයේ තිරගත වූ තක්දීර් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාපි ගායන කල Jub Jub Bahar Aye හින්දි ගිතය ඇසුරෙන් ශ්‍රි ලංකාවේ නිර්මාණය වු සිංහල ගිතයකි එම හින්දි ගිතයට ම නිර්මාණය වු තවත් සිංහල ගිත දෙකක් ඇත එනම් කලාශුරි අලහාජ් මොහිදීන් බෙග් ගායන කල "ඔය හද පතාලා ආමි මට දෙන්න දේහිනියේ" නම් ගීතයත් ගායන ශිල්පිනි උරේෂා රවිහාරි ගායන කල " වරදක් මගේ තියේදෝ" යන ගීත ද මෙම ගීත තනුවට ම නිර්මාණය වී ඇත ඒවායෙහි ගී පද මාලාවන් ද මෙම ගී අනුවාදනයට සකසා ගෙන ඒමට මා විසින් අපේක්ෂා කරමි මගේ අලුත් ම කැරොකෙ වීඩියෝ දාපු ගමන් ම බලන්න දැන්ම Pramuka Karoke Music මගේ යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න පහල බෙල් අයිකනය ක්ලික් කරන්න ද අමතක කරන්න එපා ඔබ සැමට ස්තුති

ความคิดเห็น • 7

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว

    _මිල්ටන් පෙරේරාගේ "මම හින්ද නේද මේ දුක වින්ඳේ...."ගීතය ඉදිරිපත් කරන්න._

  • @lasithabv4503
    @lasithabv4503 4 ปีที่แล้ว

    godaaak lassanaiiiiiiiiii

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 ปีที่แล้ว

    Beautiful 🙏beautiful ❤🙏

  • @mahindaattanayaka.hakmana2051
    @mahindaattanayaka.hakmana2051 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ishanamith9414
    @ishanamith9414 3 ปีที่แล้ว +2

    Hariyatama timin nehe brooo

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว

    ඔවු දැන් යකින්න රහතට බැ හරි පවුල ගැන උත්තර දෙන්න ඌ කල,දෙ දැන් මම කරනවා