G TV Rap Battle | රැප් බැට්ල් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Click below to subscribe to more entertaining content
    / @gtv_official
    LIKE US
    Facebook : / g-tv-112327451090220
    Tik Tok : vm.tiktok.com/...
    Instagram : www.instagram....
    #gtv

ความคิดเห็น • 4.4K

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage 3 ปีที่แล้ว +3427

    සුපිරි බං.. ඉස්සරහටම යං හදවතින්ම 👊👊👊👊👌💟

    • @isurumadhuwantha3656
      @isurumadhuwantha3656 3 ปีที่แล้ว +124

      ඔයා හින්දා තමා G Tv අදුරගත්තේ❤️❤️❤️

    • @SLGemingBulaFF
      @SLGemingBulaFF 3 ปีที่แล้ว +88

      දනුෂ් අයියේ ඔයානම් හිතෙ කුහකකම් නැති සුපිරි චරිතයක්...👍

    • @Pasan_ramawickrama4
      @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +20

      Ela

    • @sldigitaltv2468
      @sldigitaltv2468 3 ปีที่แล้ว +37

      දනුෂ් අයියේ ඔයා හිතෙ කුහකකම් නැති සුපිරි චරිතයක්...

    • @thusharavikramathilaka6944
      @thusharavikramathilaka6944 3 ปีที่แล้ว +32

      දනුෂ් සුපිරි බ්‍රෝ දක්ශයෙක්ට සප්එක දීපු එකට ...❤️❤️

  • @BlokandDino
    @BlokandDino 3 ปีที่แล้ว +2257

    පට්ට! Brilliant work kollo! All the best and keep it up! 😊🤘

    • @gtv_official
      @gtv_official  3 ปีที่แล้ว +151

      Thanks ♥️😁😁

    • @Pasan_ramawickrama4
      @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +7

      💖👍

    • @blackysdiaries9232
      @blackysdiaries9232 3 ปีที่แล้ว +9

      ado noooo...

    • @chamathchamikara8191
      @chamathchamikara8191 3 ปีที่แล้ว +11

      අම්මෝ Blok & Dino...

    • @manojamila8831
      @manojamila8831 3 ปีที่แล้ว +31

      Blok&dino.පට්ට බන් අයියා..උබලා වගේ උන් පොඩ් එකෙක්ව appreciate කරනවා කියන්නේ...#respect#..

  • @JONtY_SL
    @JONtY_SL 3 ปีที่แล้ว +211

    Hammmooo මේක සුපිරියක් යක්කෝ ❤️

    • @abeyalion2891
      @abeyalion2891 3 ปีที่แล้ว +3

      aa jonty

    • @slcyberboy9271
      @slcyberboy9271 2 ปีที่แล้ว +2

      GG jonty❤

    • @slbrogaming4302
      @slbrogaming4302 2 ปีที่แล้ว +1

      Jonty

    • @yasithwijethunge1561
      @yasithwijethunge1561 2 ปีที่แล้ว

      Jona dan bmw eke ne ela ela ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulaboy527
    @dulaboy527 3 ปีที่แล้ว +267

    Vini production , ratta ට පස්සේ ඇබ්බැහි උනේ උබේ ආතල් වලට මල්ලි 😍😍😍 ආදරෙයි හදවතින්ම 😍😍😍😍😍😍

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic 3 ปีที่แล้ว +1115

    පරයො 😂❤️

    • @gtv_official
      @gtv_official  3 ปีที่แล้ว +141

      අමො ♥️😅

    • @harshana7859
      @harshana7859 3 ปีที่แล้ว +10

      😂😂

    • @wargameszone1824
      @wargameszone1824 3 ปีที่แล้ว +22

      දෙන්නම වැඩ්ඩො තමා Gtv and sadaru... 💕

    • @wargameszone1824
      @wargameszone1824 3 ปีที่แล้ว +25

      @@gtv_official අඩෝ බොක්කලා දෙන්නම එකතුවෙලා අපිට වැඩක් ඕනි.... මොකො කියන්නේ sandaru and G 😋

    • @Maleesha_Kavinda
      @Maleesha_Kavinda 3 ปีที่แล้ว +5

      අම්මෝ මෙන්න මූ 😂😂

  • @SLIdea
    @SLIdea 3 ปีที่แล้ว +933

    කෙනෙකුගෙ පෞර්ෂය ඔහුගේ දක්ෂකම ❤️ ජය වේවා මල්ලි 🥇☝️

  • @anthonyfernando1007
    @anthonyfernando1007 3 ปีที่แล้ว +243

    මයිත්‍රීගෙ කටහඩ කිසිම කෙනෙක්ට අනුකරනය කරන්න බැරිවුනා ඒත් මේ දක්ෂය ඒක කලා

  • @Dura_Yaka
    @Dura_Yaka 3 ปีที่แล้ว +95

    "එස්කෙඩේට් බීච්".ආදරෙයි හිටං😂❤

  • @SirilAyya
    @SirilAyya 3 ปีที่แล้ว +2490

    පිස්සු කොර අඩෝ 😍 මම උඹේ එකෙන්ම fan කෙනෙක් එච්චරයි 😍😍😍

    • @gtv_official
      @gtv_official  3 ปีที่แล้ว +319

      මාත් සිරිල් අයියෙගෙ ෆෑන් කෙනෙක්නෙ 🤭

    • @tiktoktv6603
      @tiktoktv6603 3 ปีที่แล้ว +13

      Matha bn

    • @harshana7859
      @harshana7859 3 ปีที่แล้ว +5

      🤩

    • @harshana7859
      @harshana7859 3 ปีที่แล้ว +3

      Siril ayiyaa

    • @vismikathennakoon6085
      @vismikathennakoon6085 3 ปีที่แล้ว +20

      දෙන්නගේම ෆැන් කෙනෙක් මන්

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +1062

    සුපිරි වැඩක් මල්ලි❤️ ජයෙන් ජයම වේවා

    • @gtv_official
      @gtv_official  3 ปีที่แล้ว +33

      අයියා♥️

    • @ahgckaushan9815
      @ahgckaushan9815 3 ปีที่แล้ว +14

      බලාගෙන මල්ලි ඕකා සේවලය....

    • @dulishawikramage3133
      @dulishawikramage3133 3 ปีที่แล้ว +2

      @@ahgckaushan9815 ඇයි උබට කැපුව ද 😂

    • @prageethhettiarachchi827
      @prageethhettiarachchi827 3 ปีที่แล้ว +4

      ඌවත් ඉන්ටවිව් කරපන් 😂😂

    • @rsagamer994
      @rsagamer994 3 ปีที่แล้ว

      @@ahgckaushan9815 uba kalayak ara hashanota puka dunna neda .. u bolata koka pennala giya dan sapada ?😂

  • @qnukaw3724
    @qnukaw3724 3 ปีที่แล้ว +28

    උඹ ගොඩක් දක්ෂයි. කොල්ලො පොඩි උපදෙසක් දෙන්නම්, ආදරේ නිසා.
    හාමුදුරුවරුන් ගෙ clips ගන්න එපා joke වලට. ඒක කලයක් යනකොට උඹ ගෙ brand එකට අවුලක් වෙන්න පුළුවන් මල්ලියේ...
    ඔයාට සුභ පැතුම්....

  • @10kchallenge_0videos_1month
    @10kchallenge_0videos_1month 3 ปีที่แล้ว +50

    මැකෝ පාර්ට් එකයි, සිරා පාර්ට් එකයි පට්ටයි. Video quality & editing superb 😍

  • @soomeyoutube
    @soomeyoutube 3 ปีที่แล้ว +256

    සුභපැතුම් මල්ලී❤️🥺🙌
    පට්ට අප්ඩේට් ඩයල් එකක් ..ජයම පතනවා🙌

    • @gtv_official
      @gtv_official  3 ปีที่แล้ว +21

      සෝමෙ අයියා♥️

    • @MATHEESA_
      @MATHEESA_ 3 ปีที่แล้ว

      Ado some 💪

  • @Preethiproductions-
    @Preethiproductions- 3 ปีที่แล้ว +466

    ජය වේවා කොම්ලෝ ✌

  • @thilinasupun3392
    @thilinasupun3392 3 ปีที่แล้ว +161

    හැමෝම කතා කරේ මුගේ අනුකරණය.කවුරුත් කතා කරේ නෑ production quality එක editing ගැන.මූ තමයි හොඳටම edit කළේ 😍

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +41

    කවුරුත් කතා කරන්නේ නෑ G TV කරපු හැටි G TV තමයි හොඳටම කරලා තියෙන්නේ... 😉

  • @BioApiSL
    @BioApiSL 3 ปีที่แล้ว +483

    Creativity Level 🦾 🔥

    • @xpoz1995
      @xpoz1995 3 ปีที่แล้ว +1

      @Om Om 😂😂

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +530

    මල්ලි සුදු පාට වෑන් එකක් ඇති ගේ ඉස්සරහ හිමිට ඇවිත් නගින්ඩ 😁😁😁
    ආදරෙයි පැලෙන්න 💖💖

    • @chanulajayawardhana1951
      @chanulajayawardhana1951 3 ปีที่แล้ว +22

      ඔය පලෙන කතාව නවත්තපන් බන්.දැකලාම එපාවෙලා

    • @MrDemon555
      @MrDemon555 3 ปีที่แล้ว +7

      තේනුක අයියා....💪

    • @pubudunimsara419
      @pubudunimsara419 3 ปีที่แล้ว +5

      thenuka aiyath baluwada❤

    • @thenukamobile
      @thenukamobile 3 ปีที่แล้ว +15

      @@chanulajayawardhana1951 ආදරෙයි පැලෙන්න 💖

    • @pubudunimsara419
      @pubudunimsara419 3 ปีที่แล้ว +6

      @@thenukamobile aadarei hode ❤😉

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 2 ปีที่แล้ว +164

    ඩබින් ගැන විතරක් බලන්න එපා.. Vedio editing, lyrics,Dialogue,Action ඔක්කොම උගේ හැකියා.. ඒ විතරක් නෙවෙයි.. පොර නියම lead guitar වදකයෙක්..ගැම්මක් මා සහෝ 🤭🥰

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +384

    මංගල සමරවීර මහත්මයාට නිවන් සුව ලැබේවා🙏😢

    • @myyt12650
      @myyt12650 3 ปีที่แล้ว +6

      Ow 😔😔😔

    • @sureshchathuranga8843
      @sureshchathuranga8843 3 ปีที่แล้ว +24

      සංගල අමරවීර කියන්නෙ ගෝතයෙක්නෙ

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +18

      කරලා තියෙන පව් වැඩ වලට දැන් අපායේ ඇති

    • @koreanstudiesandtravalvlog
      @koreanstudiesandtravalvlog 3 ปีที่แล้ว +17

      බල්ලො නිවන් යන් නැ

    • @dilrukshinanayakkara9859
      @dilrukshinanayakkara9859 3 ปีที่แล้ว +13

      Undeta නිවන් යන්න unde බුදු දහමට කොයි තරම් niga karada

  • @dinethravindu2367
    @dinethravindu2367 3 ปีที่แล้ว +288

    ඔය වගේ කටහඩ අනුකරණය කරන ගොඩක් ඉන්නවා ඒත් ඔයාගෙ creativity එකනම් පට්ටම පට්ට මාරම ලස්සනයි .

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +130

    Lyrics - 100%
    Music - 100%
    ආතල් -100%
    😂😂🏅💯❤️🤙

  • @umesha5104
    @umesha5104 3 ปีที่แล้ว +208

    සුපිරි ඔයී මල්ලි🤩🤩🤣❤️ මේ lyrics ඒමත් උබෙමද බං

  • @hawk_ff9560
    @hawk_ff9560 3 ปีที่แล้ว +15

    ලන්කාවෙ රැප් ටිකත් කොර යකෝ උබේ වොයිස් එකට 😂.ගැම්මක් තමා ආදරෙයි වැඩිකල් යන්නෙ නැතුව 1M ගහන්න අපේ ෆෑන්ලගෙ උපරිම සපෝට් එක ඇබේවා❤❤❤

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +218

    කොහෙද බන් මෙච්චර දවස් හිටියෙ...
    බොක්කෙන්ම කියන්නෙ, සුපිරි වැඩ්ඩෙක්....
    ❤❤❤💯💯💯❤❤❤

    • @Thilina_Saranga
      @Thilina_Saranga 3 ปีที่แล้ว +5

      Kollage Uguru danda morala enakam idala thiyenne....

  • @raaja_tv
    @raaja_tv 3 ปีที่แล้ว +326

    සුපිරි මල්ලියෝ.. ජය වේවා ඉදිරියටම යමු කොම්ලෝ.. 😍👍

    • @gayanrajitha6907
      @gayanrajitha6907 3 ปีที่แล้ว +5

      We are fans of Raja Tv. ❤️

    • @gayanrajitha6907
      @gayanrajitha6907 3 ปีที่แล้ว +4

      Hoda weda tkk issarahta oni G tv. ❤️❤️🤝

  • @user-mh5ek3jx4m
    @user-mh5ek3jx4m 2 ปีที่แล้ว +53

    සුපිරිම වැඩ්ඩෙක් කරන දේ හරියටම කරන ක්‍රියේටිව්ම කොල්ලෙක්..❤️

  • @udithrohana2968
    @udithrohana2968 3 ปีที่แล้ว +103

    උබේ තමා clear ම , ගොඩක් උන්ගේ voice ඔච්චර හොදට තිබ්බේ නෑ❤

  • @lokewate2
    @lokewate2 3 ปีที่แล้ว +145

    තව රැප් ටිකක් තිබ්බා නම් හොඳයි කියන උන් මේ කොනට😂😂 ෆට්ට මල්ලී😍😍

  • @HoraGediya
    @HoraGediya 3 ปีที่แล้ว +134

    විනීලගේ තොරන් රාජයා වීඩියෝ එකට පස්සේ සින්හල youtube content එකකට මෙච්චර හිනා ගියේ.

  • @hasalatharinda270
    @hasalatharinda270 3 ปีที่แล้ว +21

    Lyrics rhym vocals පට්ටම වැඩ්ඩෙක් කොල්ලෝ❤සුභ පතනවා..වැඩෙ නවත්වන්නෙ නැතුව වෙනස් දෙවල් කරමු..සුභ❤

  • @gihanmadushan7259
    @gihanmadushan7259 3 ปีที่แล้ว +88

    මංගල ගැන කියද්දී අදනම් දුකක් දැනුනා😥

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +128

    හැකියාව+නිර්මාණශීලීත්වය+රංගනය+උපරිම ආතල් එක = G tv මල්ලි❤️❤️❤️

    • @janakasamarasekara5151
      @janakasamarasekara5151 3 ปีที่แล้ว +1

      Editing, effects also

    • @lahirudilshan8636
      @lahirudilshan8636 3 ปีที่แล้ว +1

      @@janakasamarasekara5151 yes,creative කියලා අදහස් කලේ ඒ හැම දේම

  • @techtalkgermany
    @techtalkgermany 3 ปีที่แล้ว +84

    මේ වගේ Multi Talented පොරකට දැකලා තිබ්බේ කාලි ව. අඩෝ උඹ වෙනම level එකක් ඈ. කුරෝලු කරගන්නැතුව ලස්සනට ගේම ගහපං මල්ලියේ. ජයවේවා !!! ✌✌✌😍😍🇱🇰

  • @cnibole
    @cnibole 3 ปีที่แล้ว +59

    කුනුහරප දාන්නෙ නැතිව කිසිම අගමකට නිගරු කරන්නෙ නැතුව ඔහොම දිගටම කරගෙන යමු.එහෙම කරන උන්ට වැඩි ආයුෂ නෑ.ගැම්මක් තමයි උඹ.💪💪💪

    • @damithnamaldissanayake7798
      @damithnamaldissanayake7798 3 ปีที่แล้ว +4

      ආගම් වලට කෙසේ වෙතත් ආගමික ගොං පාට් වලටනම් ගහන්න ඕනෙ...

    • @damithnamaldissanayake7798
      @damithnamaldissanayake7798 3 ปีที่แล้ว +1

      ආගම් වලට ගහන උන්ට වැඩි ආයුෂ නෑ කියන්නෙ ඇයි ඔයා මාරයද ?

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 3 ปีที่แล้ว +2

      @@damithnamaldissanayake7798 ☝අපේ මාරය අපි තමා ☝☝

    • @cnibole
      @cnibole 3 ปีที่แล้ว +2

      @@damithnamaldissanayake7798 උඹට ඕන්නම් ආගම් වලට නෙමේ අල්ලපු ගෙදර ගෑනිට හරි ගහපන්.වල් පරයා.

    • @cnibole
      @cnibole 3 ปีที่แล้ว

      @@damithnamaldissanayake7798 රෙද්ද උස්සලා බලපන් එකක් තියනවද දන්නෙ නෑ තිබ්බොත් ඒකට ගහපන්.## පුතෝ

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 3 ปีที่แล้ว +7

    පට්ට ඕයි😂♥️ ඇබ්බැහි වෙලා තියෙන්නේ 😂

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +253

    හිටපු මැකෝගෙ එකට තමා ආසම්..ඒක තමා පට්ටම මටනම්...❤️😪

    • @tiktoktv6603
      @tiktoktv6603 3 ปีที่แล้ว +1

      Matha bn

    • @aditharaawanka8828
      @aditharaawanka8828 3 ปีที่แล้ว +1

      A video mokada?

    • @ravindumayantha1317
      @ravindumayantha1317 3 ปีที่แล้ว +1

      @@aditharaawanka8828 වෙනම වීඩියෝ එකක් නෑ බන්.මේකේ මැකෝගෙ දෙබස් වලට තමා ආසම

    • @Vish________
      @Vish________ 3 ปีที่แล้ว

      අඩේ ඒ මැකෝද?... 💥😂💥😂💥😂 අම්බෝ ඒක...💥😂💥😂💥😂

  • @production7363
    @production7363 3 ปีที่แล้ว +77

    පට්ටම වැඩ්ඩෙක්. ඩබිං විතරක් නෙමේ ඔබ නියම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්.., නියම රැපර් කෙනෙක් ඕයි සුපිරියක්..❤👊

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක සුපිරියි 😍😍😍👌👌ඔයාට හොද හැකියාවක් තියෙනවා. ඉස්සරහටම යන්න.
    ජයවේවා!❤️❤️❤️❤️🤘🤘

  • @darkside1860
    @darkside1860 3 ปีที่แล้ว +2

    මේ වගේ video එකක් ඕනේ මේකේ part 2 විදිහට, බලන් ඉන්නවා බොක්ක, ආදරෙයි 👍

  • @maleesha_gimshan
    @maleesha_gimshan 3 ปีที่แล้ว +131

    අම්මෝහ් ඒකහ් බන්.ටොයියා වීඩියෝ එකක් දානකන් බලන් හිටපු සෙට් එක කෝ 😍❤️

  • @Maleesha_Kavinda
    @Maleesha_Kavinda 3 ปีที่แล้ว +106

    ඒක පට්ට බන් උබට ලොකු දුර ගමනක් යන්න පුලුවන් කොල්ලො
    Congratulations ❤️🎊🎊🎉

  • @Madhusha911
    @Madhusha911 3 ปีที่แล้ว +15

    හෙව්වට හෙව්වට අදයි උඹේ චැනල් එක හම්බුනේ.. Exam පැත්තකින් තියල චැනල් එකේම vedio set එකම පෝලිමට බැලුවෙ හිනා වෙලාම බඩත් එක්ක කොරවෙලා යකෝ.. 😂😂

  • @tharakamadushan8037
    @tharakamadushan8037 3 ปีที่แล้ว +4

    සුපිරියක් කොම්ලෝ කොච්චර බැලුවත් එපාවෙන්නෑ බං....ජයවේවා...❤️❤️❤️

  • @kosalakuruppu8484
    @kosalakuruppu8484 3 ปีที่แล้ว +43

    අඩෝ මල්ලී දැන් මේක 10 වතාවකට වැඩිය බැලුවා.. සුපිරි වැඩක්..

  • @119Milinda
    @119Milinda 3 ปีที่แล้ว +48

    මල්ලි ඔයා නම් සුපිරි කොල්ලෙක්..මම ඔයාව subscribe කළේ මුල් දහදාහ කාලෙදී..ඇත්තටම සංතෝසයි අද ඔයා ඉන්න තැන ගැන..මමත් ආසම එකක් තමයි dubbing.ඔයාගේ ඇඟේ ඒක තියෙනවා..50k+ ජය වේවා කොල්ලෝ..

  • @neelambaraahasa4723
    @neelambaraahasa4723 3 ปีที่แล้ว +18

    හැමදම වගේ බලන්වා.සිරා තමයි පට්ට❤️😂

  • @user-rf9uk5hi7k
    @user-rf9uk5hi7k 2 ปีที่แล้ว +17

    අඩෝහ් පට්ට මල්ලී..පරිස්සමින් කොල්ලෝ❤❤❤

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +176

    නියමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 ปีที่แล้ว +42

    උබ සුපිරි කොල්ලො.. අනිත් ගොන් ආතල් දෙන කබ්බොන්ට වඩා, තව හොදට ඉගන ගනින් මොනව කරත් A/L කරපං අනිවාර්යයෙන්
    ජය වේවා

  • @dhanugeadaviya
    @dhanugeadaviya 2 ปีที่แล้ว +4

    අද සෙට් උනේ... මරු මල්ලි... සුපිරි ටැලන්ට් එකක්.... ❤️💪😌

  • @avishkagunawardana607
    @avishkagunawardana607 3 ปีที่แล้ว +15

    Beat එකට සුපිරියට ගැලපෙනවා ✌️

  • @ruwanisashikala4333
    @ruwanisashikala4333 3 ปีที่แล้ว +32

    ඉක්මනට මෙහෙම ප්‍රසිද්ධ වෙන අය ඉක්මනට බහිනවා. ඔයා එහෙම වෙන්න දෙන්න එපා. ඒකට හොද ප්ලෑන් එකක් හදාගන්න.congratulations ❤️❤️❤️

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว +102

    උබනම් ඇත්තෙන්ම දක්ශයෙක්,ඩබින් විතරක් නෙවෙයි රැප් වලටත්,උබේ තව දක්ශකම් ඇති අනිවාර්යයෙන්ම ජයවේවා මල්ලි බුදුසරණයි

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว

    ගොඩක් සාර්ථක video පෙලක් .ලස්සනයි .දිගටම කරගෙන යන්න .සුභ ආනාගතයක් .Deepal from kuwait karandeniya galle

  • @Meandmyrebellk
    @Meandmyrebellk 3 ปีที่แล้ว +2

    කාලෙකින් හොඳ youtuber කෙනෙක්. පිස්සු කන්න ගෙන් පස්සේ දැක්කා එහා ලෝකේ ආතල් තියෙන සුපිරි පොරක් ❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +111

    එල එල බන් ජය වේවා ❤️😘

  • @UmeshLakshan1
    @UmeshLakshan1 3 ปีที่แล้ว +18

    සුපිරි කොල්ලෝ ලොකු ගමනක් යන්න පුළුවන්.ජය වේවා ❤️

  • @vig4121
    @vig4121 3 ปีที่แล้ว +24

    අඩේ උබනම් යකෙක් බන් 😁❤️❤️❤️ අපේ හාමුදුවනේ මේව හුටපට්ටමට කියන්න ඕනි දේවල් බොලන් 😁🥰❤️

    • @perera2084
      @perera2084 3 ปีที่แล้ว

      😂❤️😁❤️

  • @anugachethmal3612
    @anugachethmal3612 2 ปีที่แล้ว +19

    ආදරෙයි ‌පැලෙන්න G TV❤❤

  • @chanakafernando6412
    @chanakafernando6412 3 ปีที่แล้ว +20

    හුගක් අයට හැකියාව තිබ්බත් creativity එක නැති නිසා හුගක් අය මගින් හැලෙනව.. creative නැතුව එකම දේ දකිදි කොච්චර වැඩ්ඩෙක් උනත් මිනිස්සුන්ට එපා වෙනව.. එත් කොල්ලො උබ හිතුවටත් වඩා මාර වැඩ්ඩෙක් කියලා මෙකෙන් පෙන්නුවා.. පට්ට creative 😍..දිග ගමනක් තිනවා මල්ලි උබට..ජය❤

  • @chandimalishan8275
    @chandimalishan8275 3 ปีที่แล้ว +207

    අනුන්ගේ කටහඩකින් ගේමක් නැතුව රැපක් කියනවා කියන්නේ එල වැඩක්
    උබනම් මාර දක්ශයෙක් මල්ලි

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka 3 ปีที่แล้ว +3

    එල එල ඒක ෆට්ට 👍 අනාගතයට සුභපැතුම්!

  • @adeeshaisiwara873
    @adeeshaisiwara873 2 ปีที่แล้ว +12

    එකටනං හිටං උන්ඩුකපුච්චේත් ඇබැරුනා..😂 ජයවෙවා කොල්ලො

  • @sithumbro8090
    @sithumbro8090 3 ปีที่แล้ว +34

    හැමෝම කියනව වස්ති කරපු හැටි,විනී කරපු හැටි කවරුත් කියන්නෙ නෑ මූ කරපු හැටි මූ තමයි හොදටම කරේ..

  • @naveen1999
    @naveen1999 3 ปีที่แล้ว +24

    Dubbing + Script + action + Editing පට්ටම perfect ❤️❤️ 100%

  • @Dumiyadewvije
    @Dumiyadewvije 2 ปีที่แล้ว +17

    සුපර් 😂😂😂 හීනා ගිහින් මැරෙනවා බන්

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි මල්ලියා ...
    සුබ සුබ ...🙏❤️🙏🔥✊👍👉

  • @userwhichisbes
    @userwhichisbes 3 ปีที่แล้ว +20

    ටොයියෝ බයියො එකතුවෙලා රැප් රස විඳින්න....
    එන්න එන්න හැමෝම බොත්තම ඔබන්න....
    පට්ට හොඳේ...

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +67

    උබ රීච් වෙනව මල්ලි දිගටම කරන් යමු... අපි ඉන්නව...

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +5

    Meethriipaalagee voice eka ee විදිහටma karaa bn supiri respect 🤘🤘🤘❤

  • @ravindufernando7565
    @ravindufernando7565 3 ปีที่แล้ว +1

    Ado rap wala lyrics uth ubeda bn
    Patta creative ❤️❤️❤️

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +58

    අපේ දෙනියායෙ කොල්ලෙක් තමයි වැඩෙ සුපිරියටම කරගෙන යන්න අනාගතයට සුබ පැතුම්❤️🔥

  • @zenitsuagatsuma9637
    @zenitsuagatsuma9637 3 ปีที่แล้ว +18

    ඇස් වහගෙන අහල බැලුවම සිරාවටම ඒ කට්ටිය ඇවිල්ල rap කරනව වගේ🤣 rap lyrics වල ඉදන් editing, singing ඔක්කොම සුපිරි ❤️

  • @JithmiSamaranayaka
    @JithmiSamaranayaka 2 ปีที่แล้ว +5

    Rap වලිනුත් මෙහෙම rap එකක් ඇහුවමයි . නියමයි . 😅

    • @nsrgaming6290
      @nsrgaming6290 2 ปีที่แล้ว +1

      Tharu mathakad dnne mawa 😏

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +2

    උඹ නම් මාරයි මල්ලි 🔥❤
    ජයවේවා....මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් උඹ සබ් මිලියනය ගහනවා. අද කිව්වා කියලා ලියාගෙන තියාගනින් මලයා 👍❤

  • @CLMCREATIONS
    @CLMCREATIONS 3 ปีที่แล้ว +40

    කටහඬටත් වැඩිය උඹේ Creativity එක වටිනවා මල්ලි.. ජය..! ✌️

  • @sashikeweerasinghe2246
    @sashikeweerasinghe2246 3 ปีที่แล้ว +30

    බය වෙන්න එපා බං. උබව උස්සන්නෙ නෑ. උනුත් උබේ වීඩියෝ බලල ආතල් ගන්නව , 😂 ශුවර්. 💖 ආදරෙයි පැලෙන්න ❤️

  • @sahanabeysekara8997
    @sahanabeysekara8997 3 ปีที่แล้ว +4

    අම්මෝ හිනා වෙලා මැරෙනවා..පට්ට❤🍀

  • @aayasmaweerasinghe1425
    @aayasmaweerasinghe1425 3 ปีที่แล้ว +1

    අඩේ මල්ලි..ඔයා නම් සුපිරි...😂😂😂😂..හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා..හදවතින්ම සුබ පතනවා මල්ලි...😊😊😊😊..

  • @swarnarupa3087
    @swarnarupa3087 3 ปีที่แล้ว +40

    උබට කවුරු හරි ගැටලුවක් ඇති කරොත් කියපන් මට සහෝදරයා ❤️🙏❤️

  • @Keshan_Mullewidanalage
    @Keshan_Mullewidanalage 3 ปีที่แล้ว +42

    අනුකරණය විතරක් නෙවෙයි ඔයාගේ වැඩ පට්ට ක්‍රියේටිව් . ජය වේවා මල්ලී .!

  • @kamaltesth6130
    @kamaltesth6130 3 ปีที่แล้ว +5

    සුපිරි සහෝ අපේ හාමුදුරුවෝනේ මෙන්න සුපිරි කොල්ලක් ඡයෙන් ඡයම වෙීවා...!!!

  • @sandaruwan4089
    @sandaruwan4089 3 ปีที่แล้ว +5

    තවත් ගීත වැඩසටහනක් කරමු...🌼🙏

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +99

    පට්ට....

  • @vimujayaweera
    @vimujayaweera 3 ปีที่แล้ว +37

    ඉස්සරහට මීට වඩා හොද එකෙක් හම්බෙයිද දන්නේ නෑ හැබැයි මෙච්චර කාලෙකට දැක්ක දක්ශම ඩයල් එකක් ❤️ ඔයා තමයි හොදටම කරන්නේ 🤣❤️

  • @sameerasmr6217
    @sameerasmr6217 3 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ඨයි මල්ලියේ...!
    ඔයාට ජයෙන් ජය...!!!

  • @primalprerea1373
    @primalprerea1373 3 ปีที่แล้ว +4

    කොල්ලො බලන් ,වැඩේ සුපිරි,ආප්පයගේ හැඩරුව නම් ඒ වගේම යි

  • @-eyathekkaman195
    @-eyathekkaman195 3 ปีที่แล้ว +27

    මෑත කාලයේ දැකපු නියම වැඩ්ඩෙක් මල්ලි උබ නම්.. 🧡 අලුත් විඩියෝ එකක් එනකන් අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නේ.. ජයවේවා..! 💐

  • @roshanmusic1476
    @roshanmusic1476 3 ปีที่แล้ว +69

    කාලෙකින් දැක්ක නියම වැඩ්ඩෙක්...
    අදහස්...පිටපත....රගපෑම...ඊට අමතරව singin & Raping ඒ වගේම වීඩියෝ එඩිටින්....
    කියන්න ම දෙයක් නෑ... එකෙන් ම දක්ෂයෙක්.... උබ ගොඩ යනව එකෙන්ම...

  • @madushan2-o7s
    @madushan2-o7s 2 ปีที่แล้ว +1

    සුප්පා ඒක ❤️ පට්ට මහන්සියක් වෙනවා වගේ සින්දු වල lyrics ටික ගාණට ලියාගන්න ❤️ පට්ට ආ 😘❤️ congratulations ❤️😘

  • @rashodabhashana712
    @rashodabhashana712 2 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි ඉක්මනට 1M ගහමු❤️😍

  • @danushbro2302
    @danushbro2302 3 ปีที่แล้ว +23

    අපේ කාලේ මෙහෙම යුටියුබර්ලා හිටියේ නෑ අපේ හාන්දුරුවනේ.. ❤❤

  • @udeshishara219
    @udeshishara219 3 ปีที่แล้ว +20

    පට්ට කොල්ලො සුපිරි..හැබැයි පුතෝ පරිස්සමෙන්..මොනා හරි ප්‍රශ්නයක් උනොත් මේ එකෙක් වත් නෑ..මොනා උනත් වැඩේ පට්ට ❤️❤️

  • @dommasl759
    @dommasl759 3 ปีที่แล้ว +11

    මහ රජ මංගල ඔබට නිවන් සුව ...😥

  • @kavinduheshan6229
    @kavinduheshan6229 3 ปีที่แล้ว +1

    Somewhat creative...🤣🤣
    Good luck 🤞😃

  • @nadeekaniroshan3919
    @nadeekaniroshan3919 3 ปีที่แล้ว +40

    ආයේ කියල වැඩක් නෑ කොල්ලො උඹත් එක්ක බලද්දි අනිත් ෆන් යූටියුබ් කාරයෝ කැලේ, such a creative outstanding performance, we are looking forward your next video as same all the best ❤️❤️❤️❤️

  • @danukanuwan312
    @danukanuwan312 3 ปีที่แล้ว +40

    අම්මෝ 😂😂 my3 ලොක්කා තමා සුපිරිම 😂❤ පට්ට සහෝ දිගටම කරමු

  • @vihangakareendra8838
    @vihangakareendra8838 3 ปีที่แล้ว +3

    Well done bro, very creative and nice work. I admire your talent a lot.

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 3 ปีที่แล้ว +4

    ගැම්මක් ගමූ... 😘
    අපි ඉන්නවා මලේ 💪❤️