හම්බන්තොට පැවැත්වූ සිරිසද්ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව (2024-06-02) | ගමින් ගමට​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
    සිරි සද්ධර්මය
    / @nava-kit
    / nava.kit.5
    zeno.fm/radio/... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
    zeno.fm/radio/... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
    zeno.fm/radio/... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
    zeno.fm/radio/... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
    parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com
    / @nava-kit
    මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989

ความคิดเห็น • 113

  • @Isgamage
    @Isgamage 3 หลายเดือนก่อน +14

    නිවැරැදි නිවන් මග පහදා ඩෙන ඔබවහන්සෙට නිදුක් නෙරොගී සුව අඩිස්‍ටාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishokkv1907
    @krishokkv1907 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaambepitiya4689
    @renukaambepitiya4689 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน +11

    සත්‍ය ධර්මයට බොරුකාරයො වංචාකාරයො බියවෙලා.කවදා හෝ සත්‍යධර්මය ඉදිරියට ඒම කාටවත් වලකන්න බැහැ.ඔබ වහන්සේට දීර්ඝායුෂම පුාර්ථනා කරමි

  • @nihalself327
    @nihalself327 3 หลายเดือนก่อน +3

    Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏samata suwa ath wewa🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 3 หลายเดือนก่อน +11

    🙏🙏🙏🙏🙏🙏
    ඉතාම අප ගැන මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් නිවන් මග කියා දෙන අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 หลายเดือนก่อน +15

    මේ උතුම් මොහොත උදාකර දීමට කැපවීම් කළ සැවොම සුවපත් වේවා

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +4

    අපේ අරිහතුන් වහන්සේගේ දහම ඇහුවෙි පාදුක්කවටරැකදි දවස් දෙකයිගියේ අවබොධ වුනා සත්‍ය දහම.සත්‍ය නිවනමයි අරිහතුන් වහන්සේ දෙසනා කරන්නේ.පවිකාර අය අපහාස කරනවා.මඩගහනවා.නින්දා කරනවා.ගොතම බුදුන් වහන්සේටත් මොනතරමි නින්දා අපහාස වින්දද.බුදුන් වහන්සේ ඒ කිසි දෙකට සැළුනේ නැහැ.මෙිසත්‍ය දහම දෙසනා කරන අරිහතුන් වහන්සෙත් ඒවට නොසැලි සිටිනවා. ගරහන අපහාස කරන සියල්ලන් සතර අපායේ යන අය.බුදුහාමුදුරැවො දෙශනා කලේ නිය පිටට ගත් වැලි පුුමානයක් තමයි සුගතියේ ඉපදෙන්නේ කියා.සියල්ලො ම එය මතක තියාගෙන වැඩ කලයුතුයි.සැමට නිවන අවබොද වෙිවා.

  • @YTදෙවියා
    @YTදෙවියා 3 หลายเดือนก่อน +4

    Siyalu prasna walata

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +24

    මෙච්චර සරලව නිවන්මග දැකගැනීමට සුදුසු මාර්ග තිබීයදී ඇයි මෙතෙක් කල් කිසිවකු හෙලි නොකලේ.. මෙය හෙලිකල අරහතුන් වහන්සේට දීර්ගායු වේවා🙏🏻💐

    • @heratht3098
      @heratht3098 3 หลายเดือนก่อน +1

      මුන් වහන්සේ පහල වීම අපේ වාසනාවක්.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 หลายเดือนก่อน +5

    නිවන් මග එලිපෙහෙලි කරදුන් අරිහතුන්වහන්සෙට දිර්ගයුස නිදුක් නීරෝගී සුවය අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 หลายเดือนก่อน +5

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 3 หลายเดือนก่อน +8

    අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි ..🙏🙏🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 3 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි සාදූ සාදූ සාදූ !!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน +9

    Newarade newan දොරටුව පෙන්වා දුන් aryanwahanseta neduk neroge suwey 🙏 ලැබේවා

  • @chamindasugath6890
    @chamindasugath6890 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී තව බොහොම කාලයක් අපිට දර්මය කියා දෙන්ඩ සක්තිය ලැබේවා🙏🙏🙏

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 3 หลายเดือนก่อน +33

    සද්ධර්මය දේශනා නිසා ඔබ වහන්සේට බොහොම කරදර හිරිහැර වැඩියි..නඩු ගොඩයා ..අද පත්තරේ ද ඔබ වහන්සේට අපවාද.. ඒත් නොසැලී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට බොහොම පිං

    • @RathnayakaNarendra
      @RathnayakaNarendra 3 หลายเดือนก่อน +3

      Arihathun wahanseeta nidhuk niroogie suwaya dhieghaayu weewaa!!!

    • @PadmaChandra-ov8wc
      @PadmaChandra-ov8wc 3 หลายเดือนก่อน +1

      නිර්වාන මාර්ගයට අවතීර්නවීමට මග පහදාදෙන අරිහතුන් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙවා

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 3 หลายเดือนก่อน +1

      ඔබවහන්සේ ට කායික නිදුක්, නිරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. බුද්ධ ධර්මය ධර්මතාවයට අනුව මතුකර අපට මෙතෙක් දැන ගෙන නොසිටි සත්‍ය මානයකට අප යොමු කොට අප සැමට ධර්මා

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +4

    දැන්් ඉන්න හාමුදුරැවරැ අපහාස කරන එක නවත්වලා මෙි දහමි කරැනු අවබොද කරගෙන ඒ මග යන්න.එවිට බුදු දහම තවත් වසර පන්දහසක් පවතිවි.සියළු දෙනාටම නිවන් මග ඒ අනුව පහදා දෙන්න .රයයි තෛයි නිකායවල හාමුදුරැවනුත් කල යුතු වන්නේ.එය මදි පුංචි කමක් නොවෙි.හරි දහම හරිවිදියට දෙශනා කරන හාමුදුරැවන්ට අපහාස නොකරන්න.කගෙවත් හිත රිදවනවද මෙි ස්වාමින් වහන්සේ.අද හැම පන්සලකම නොමනා වැඩ වෙන්නේ මෙවාට කිසිමකෙනෙක්ගේ ඇසට කනට නොදැනුනා වාගේ හැමොම හැසිරෙන්නේ.මෙිකද දහමි මග.ජනතාව හරිමග යවන නිවන අවබොද කරන දහම දෙශනා නරන එක තමයි සියළු ජෛන හාමුදුරැවන්ට තියෙන පුශ්නය.දැන් රාග ද්වෙශ මොහ වඩන්නේ පන්සල්වල.හැම පන්සලකම අද ඔය තත්වයයි.ඵළ ඇති රැකටනේ ගල් වදින්නේ.සියළු දෙනාටම ඇස් ඇරේවා.දහම අවබොද වෙිවා.නුවන පැදේවා.ඉර්ෂියාව දුරැවෙිවාසත්‍ය දකිවා.නිවන්මග පැදේවා.සත්‍ය සත්‍ය ලෙස දකිත්වා.

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน +26

    පරම සත්‍යය පෙන්වා දෙමින් නිර්මල බුදුදහම අපිට දේශනා කරන
    බුද්ධ පුත්‍ර අති ගෞරවනීය මීවනපලානේ සිරි ධම්මාලන්කාර අනුබුදු පියාණන්ට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 🌹 🌹 🌹

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @samansugathapala2908
    @samansugathapala2908 3 หลายเดือนก่อน +6

    අනු බුදු පියාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 3 หลายเดือนก่อน +1

    Siri sadharmays deshana karamin methek apa nudutu Nivan maga kiya dena Arahatun wahanseta nirogi suva adishtana karami !!!🎉

  • @sunethrajayamanna8376
    @sunethrajayamanna8376 3 หลายเดือนก่อน +1

    B🎉🎉🎉🎉

  • @DinanJanidu
    @DinanJanidu 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @JagathSooriyakumara-wf4bm
    @JagathSooriyakumara-wf4bm 3 หลายเดือนก่อน +2

    රහතන වහන්සේලා නිරොධයට සමවැදිල සතියක් ඉන්න පුළුවන් ,! එච්චර අවශ්‍යය නැහැ දවස් දෙකක් සම්පත්තියෙන් ඉන්න ඹය පශ්න ඉවරයි නැත්නම් ඹය දැන් කිවුවනෙ කට්ටඩ්න්ට අවෙශ වෙන්නේ දෙව්වරුනෙමෙයි භූතයො පෙරෙතයො අපි දැකලා තියෙනවා කියලා , හරි දැන් අපිටත් පෙන්වන්න ,එහෙම බෑනෙද එහෙනම් අභිඤ්ඤ සමාපත්තියකින් වෙන්න එපැයි . හරිනෙ පැහැදිලිනෙ දැන් තියෙන ඔය කටහරි සමාපත්තියට හිත නමලා වැඩ්ය නෙමෙයි අගලක් පොලවෙන් එසවී පෙන්නන්න , ප්‍රශ්නෙ ඉවරයි මිනිස්සු පිලිගනි

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 3 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු..🌼🌼🌼 🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @hemairangani3505
    @hemairangani3505 3 หลายเดือนก่อน +5

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @amodanikumarasinghe9553
    @amodanikumarasinghe9553 3 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා

  • @nimminisansala9852
    @nimminisansala9852 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ට දීර්ගායු වෙවා අපගෙ අරිහතුන් වහන්ස.

  • @UpulShantha-tr4vy
    @UpulShantha-tr4vy 3 หลายเดือนก่อน +16

    සියලු ලෝක සියලු sathwayo පරම nibbaana සුවයෙන් සුවපත් වේවා

  • @sathya5296
    @sathya5296 3 หลายเดือนก่อน +7

    ගරුතර ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නු , අනුස්සති ටිකෙන් ටික, තම තමන්ගේ ජීවිතවල භාවිතා කර බලන්න...හදිස්සියේ කල නොහැකි දෙයක්.... එතකොට හිත නිවීමක් , ගැටළු වලදී කලබල නොවීමක් අනිවාර්යෙන්ම අත් දකින්න පුළුවන්... ක්‍රම ක්‍රමයෙන් මේ පිළිවෙත් වැඩි දියුණු කරගන්න... ඒකයි මගේ උත්සාහය.... 🙏

    • @englisheasywaySL
      @englisheasywaySL 3 หลายเดือนก่อน +1

      අරිහතුන් වහන්සේට දීගායු වේවා !!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට දීර්ගායු වේවා සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Oya suddo paw karayo un marena kota hodata vidola merenna athi balu suddo ..oba wahanseta budusaranai pura horu un danna kehel malak ne un boruwamai ..ape arahath thun wahanseta derga aysa lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..............!🕯️🌻🙏🙏🙏...........!

  • @dasadesin5349
    @dasadesin5349 3 หลายเดือนก่อน +10

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සියලු ලෝක සත්වයෝ, අරිහතුන් වහන්සේ ඇතුලු සියලු ආර්යයන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා යි අධිෂ්ඨාන කරමි .

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 3 หลายเดือนก่อน +2

    නිවැටදි බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට හැකිවේවා දීර්ඝආයුශ ලැබේවා වර්ත්මාන පන්සල් වල සිදිවන්නෙ තන්හාවෙන් වස්තුව එකතු කිරීමයි

  • @N.H.SiripalaSilva
    @N.H.SiripalaSilva 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 หลายเดือนก่อน +5

    Parama nibbana suvayen suvapath veva

  • @MadhushaniNisansala-bm8ze
    @MadhushaniNisansala-bm8ze 3 หลายเดือนก่อน +2

    අරහතුන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 3 หลายเดือนก่อน +4

    සුවපත් වේවා අරිහතුවහන්ස ❤❤❤

  • @sadunsadun1195
    @sadunsadun1195 3 หลายเดือนก่อน +4

    Arahath budu piyanan wahaseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹💐💐💐🙏🙏Sadu Sadu Sadu

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 หลายเดือนก่อน +5

    Siyalusathwayo suwapathweva

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 3 หลายเดือนก่อน +1

    The whole Buddhist community's highest obeisance to Ariyathunwahansa gold path to the nirvana sadu,sadu,sadu.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 หลายเดือนก่อน +2

    අනුබුදුපියාණන් වහන්සේට දිගයි සෙවීවා

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 3 หลายเดือนก่อน +4

    Boru bana

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Ayi umba methena

    • @sandunlokumaramba9213
      @sandunlokumaramba9213 3 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 meewala palane kiyanne darmaya igana gotta ekek newei yako.uta adumagane pali wath ba.boru kiyano mu hitha hitha.muge wate yanne pissu yakku tikak. Niwanata kalin thamata awanka weyalla. Kama sutra temple.

  • @SheltonDharmadasa
    @SheltonDharmadasa 3 หลายเดือนก่อน +1

    රහත් නම් කේන්තියෙන් අපහාසාත්මකව පිලිතුරු දෙන්නේ ඇයි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Halo methana rahatha kawuda

    • @samarappuligepriyantha6581
      @samarappuligepriyantha6581 3 หลายเดือนก่อน

      කේන්තිය පේන්න ඔයාට අනුන්ගේ සිත් කියවන දඇක්ම තියනවද මචන්

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 3 หลายเดือนก่อน +2

    අරිහතුන් කියලා පවු තමන් ට පවුපුරව ගන්න. එපා මෙයා හොද මගුල් නැටුවෙ වටරැක දී

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 3 หลายเดือนก่อน

      Owu umba ewa vedio kala ne ko ewa

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 3 หลายเดือนก่อน

      මෙන්න ඇත්ත බැරි මිත්‍යා දෘෂ්ටියෙක්

    • @samarappuligepriyantha6581
      @samarappuligepriyantha6581 3 หลายเดือนก่อน

      ඔබට තව ටිකක් අරහතුන් වහන්සේගේ බන අහන මෙන් අනුකම්පාවෙන් කියමි

    • @Wajee-of9mn
      @Wajee-of9mn 3 หลายเดือนก่อน

      මූද නේද අර වටරැක අම්මටයි දුවටයි දෙන්නටම අතවර කළේ ?

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน

    පිටස්තර අයට පෙන්න පිංකමි කලත් ශිල් ගත්තත්.දානමාමන දුන්නත් තමන් දුස්ශිලනමි ඒවායේ ඇති ඵලක් නැහැ .ඇතුලාන්තය පිරිසිදු විය යුතුයි.

  • @VenMsumangalaS-
    @VenMsumangalaS- 3 หลายเดือนก่อน +1

    කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
    සිරිසේනගේ අවසානය දෙස විමසිල්ලෙන් බලා සිටිමු..
    එදාට බොහෝ දෙනා ප්‍රත්‍යක්ෂ සත්‍යට පැමිණෙනු ඇත.
    දේවදත්ත අවසන් ගමන යනු දුටු බොහෝ දෙනෙක් ඇත්ත වටහා ගත්තා.
    නමුත් දේවදත්තගේ වරද පෙන්වා දුන් සැරියුත් මාහිමිපාණන් වහන්සේට දේවදත්ත අපායට යනකම් ම ගිහි පැවිදි ඇතැමුන් දොස් නැගුවා..

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 3 หลายเดือนก่อน

      අපිට ඒව වැඩක් නෑ.පුලුවන්නම් අඩුගානෙ සෝවාන්වෙල පෙන්නපං.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 3 หลายเดือนก่อน +2

    සිරි වැඩඋන්න බෝධිය අද තියෙවද? කොහෙද තියෙන්නෙ කරැනාවෙන්

  • @smartmobail6870
    @smartmobail6870 3 หลายเดือนก่อน +3

    අනු බුදු පියාණන් වහන්සේට නිදුක් නීරොගිමත් සුව ලැබේවා

  • @sumisongs1201
    @sumisongs1201 3 หลายเดือนก่อน +2

    Ape arihathun wahanse oba wahanseta me sathya darmayai sathya ithihasayak lokayata kiyanna obawahanseta ජයරත්ත පතිරාරච්චි මහත්තායව උපකාරී කරගන්න

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 หลายเดือนก่อน

    Oba vahanseta nirogi suvaya saha dirgayu veva..daham deshana kirimata dharya vediveva

  • @achinthaYapa
    @achinthaYapa 3 หลายเดือนก่อน +1

    Budu saranay

  • @rwmmuthubanda5065
    @rwmmuthubanda5065 3 หลายเดือนก่อน +2

    Oba wahnse nidukwewa niiroogiwewa suwapath wewa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน +1

    Arahathun wahansa..........hambanthotin pamini demapiyan ahinsaka minissu Arahathun wahansa........

  • @samanthibotheju2482
    @samanthibotheju2482 3 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺

  • @BihaduNadeesha
    @BihaduNadeesha 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 3 หลายเดือนก่อน +2

    SADU SADU SADU ....!!!!

  • @englisheasywaySL
    @englisheasywaySL 3 หลายเดือนก่อน +2

    ලොවටම අග්‍ර වූ මහා සන්ඝනායක ඔබයි සමිදුනි !!! මෙය ආද්‍යාත්මිකව දැකිය හැකි දෙයකි.!!!

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 3 หลายเดือนก่อน +1

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 3 หลายเดือนก่อน +1

    Suwapath wewa swaminwahansa

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @kalahew
    @kalahew 3 หลายเดือนก่อน +1

    😂😂pissu minihek

  • @ShamlieAberatnaKehelkotuwe
    @ShamlieAberatnaKehelkotuwe 3 หลายเดือนก่อน +2

    🎉🙏🙏🙏🎉

  • @amithakapugama2536
    @amithakapugama2536 3 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Namaskara karami . Namaskara wewa!

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 18 วันที่ผ่านมา

    Sadu sadu saaduu

  • @sunethrajayamanna8376
    @sunethrajayamanna8376 3 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaraya weawa 🙏🙏🙏🙏

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 3 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏🙏

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 3 หลายเดือนก่อน +2

    ස්වාමිනවහන්ස එහෙම වැඩකරන්නෙ සිවරැදාගත්ත බොරැහාමුදුරැවරැ ඒඅයට ලාබ පුයෝජන අඩුවෙයිකියල බයෙ නැත්නමිි තව කෙනෙකුගේ ඇත්තධර්මදේශනාවලට විරැද්ධව නැගිටින්න අවශ්‍ය නැහනෙ.උන්වහන්සේට වැඩකුත් නැහැනෙ අහන්න අකමැති කනේ ඇගිල්ල ගහගෙන අයින්වෙනඑකනෙ තියෙන්නෙ පවිිකාරහාමුදුරැවරැ අර්හතුන්වහන්ස ඔබවහන්ස අපට ධර්මය දේශනාකරන්න මෙිදුකෙන් නිදහස්වන්න තෙරැවන්සරණයි .දිර්ඝායුස ලැබෙිිවා.....නිවන්සැපලැබෙිවා!!.❤❤❤❤❤❤❤❤❤

    • @englisheasywaySL
      @englisheasywaySL 3 หลายเดือนก่อน

      මුලු ලොවටම අග්‍ර වූ මහා සන්ඝනායක ඔබ වහන්සේ බව අද ඔප්පු වී ඇත. ඔබ වහන්සේ ට දොස් කියන අයටත් මෙය තේරී තිබේ. ඒත් ඔවුන් වැරදි වාසි වලට යටවී සිටින බවක් පෙනේ. මේ කාටත් මෙත් වඩමු ¡¡¡

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 3 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 3 หลายเดือนก่อน +1

    Sadu.sadu sadu....suwapath wewa.....!!!.dirgayu wewaì Adistan kàrami....!!!.....

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 3 หลายเดือนก่อน +1

    Suwapathwewa.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @annmar7354
    @annmar7354 3 หลายเดือนก่อน +1

    අපේ හමුදුරුවනි සමහර සිවුර දාගත්ත වුන් බුදුන් ලන්කාවෙි ඉපදුනා කියලා පිලිගනේ මම කුවෙිටි වල අවුරුදු 30 හිටියා අල්ලා දේවියන්නටත් මම ගරුකලා ඒ අගමට විරුද්දව වචනයක් කතාකරනැහැ නමුත් මම හිටියේ ඉන්දියන් පැමිලා 30 ක් විතර ඉන්න ඒ එක පවුලකවත්බුදුන්ට පහනක් තියනේ නැහැ මම බුදුන්ට පහන තියනකෝට අහනවා මෙි කවුද අපි දන්නේ නැහැ කියලා එයාලා කියනේ ඉන්දියාවෙි එහේම බුදු කේනේක සකය වංසකයේ කවුද කියලි වුන් දිනේ රමාමට සිතාට හනුමන්තාට හිනවෙිනවා ඉන්දියාවෙි බුදුන් ඉපදුනා කියලා උබලාගේ ලන්කවෙි වුන්නට පිස්සු කියලා යසෝදර වෙිව දනේ නැතිලු මටම දුක හිතුනා මම දනේ නැති නිසා අමිමා දබදිව යැවුවා මමත් අවෙි දබදිව යන්න බලාගේන අරිය මග සුවමින් වහන්නස ජිනිවා ගියේ අපේ උරුමය සෝන්න මම පිලිගන්නවා මගේ රටෙි බුදුන් ඉපදුනා කියලා එක එකන්තයි අපේ හමුදුරුවනි සාදු සාදු ස⁣දු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harshapussewela
    @Harshapussewela 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NKKalugampitiya
    @NKKalugampitiya หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @shamobilemalaka8403
    @shamobilemalaka8403 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @dliyanage1575
    @dliyanage1575 3 หลายเดือนก่อน +1

    🙏🌻🙏🌻🙏🌻

  • @d.m.chandralatha
    @d.m.chandralatha 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 3 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌻

  • @kosalakarasingha6838
    @kosalakarasingha6838 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @namalbaduge3087
    @namalbaduge3087 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏