කැටායන විශ්ලෙෂණය - අකාබනික රසායනය (Inorganic)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
  • අමිල දසනායක (MBBS Undergraduate, University of Colombo)
    2017 උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය (කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානය) හිමි කරගත් අතර දැනට කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබයි.
    නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස්පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ළමුන් අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර ගුරුවරයාගේ පළමු සිසුන් කණ්ඩායමෙන් ම ගම්පහ දිස්ත්‍රික් පළමු වන ස්ථානය (දිවයිනේ 9) ඇතුලු ඉහළ ප්‍රතිඵල (61% ක A, B ප්‍රතිශතයක්) වාර්තාකර ඇත.

ความคิดเห็น • 45