Pixel LED Name Board Making | How to make pixel led name board sinhala | Name board with arduino
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Pixel LED Name Board Making | How to make pixel led name board sinhala | Name board with arduino
අද මම ඔයාලට අරන් ආවා Pixel LED භාවිතා කරලා ඉතා පහසුවෙන් Name board එකක් නිර්මාණය කරන සම්පූර්ණ වීඩිෙයා්වක් ආර්ඩියුනෝ කෝඩ් සමග. ඉතිම් අපිට මොනවා හරි Display කර කරගන්න අවශ්‍ය වූ විට දී මෙම ක්‍රමය භාවිතා කල හැකිය... හරියටම වයරින් එක කරලා, Pixel LED Name Board එක හදන හැටි පිළිවෙලට වීඩියෝ එකේ ඔයාලට මම කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න යාළුවනේ.
කෝඩ් එකේ ලින්ක් එක වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. අනිත් අයටත් වීඩියෝ එක share කරලා දැනුවත් කරන්න. ඒ වගේම Thisara Bro Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.....
Pixel LED Name Board code :- drive.google.c...
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh. .
Facebook Page : / sl-arduino-p. .
Instagram : /
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching...!
#Pixel_LED
pixel_led_name_board_sinhala
#Thisara_Bro
#pixel_led_programmng_sinhala_arduino
#pixel_led_arduino_program
#pixel_led_arduino
#pixel_led_name_board
1 comment aiye
WOW
Bro sinhala name board ekak hadana hati video ekak oni.. Arduino uno board ekakin
Mama balaporoththuven hitapu ekak 😍😍😍😍😍😚😚
Elama Bokka
sinhala akuru puluwanda
Ba Yalu..
Sinhala type karanna barida
Ba Yalu
😭
Ela
Thanks
Apita meketa sinhala akuru upload karanna widihak nadda
නියමයිනේ
Mekata current eka denne kohomafa
Light eka duwanne nathuwa thiyanna baida
Pixel light ගන්න තැනක් කියන්නකො
Ft
Thanks
sinhala akuru vadhinawadha?
Niyamai
👌👌👌
code aka vadakaranne nahane kavruhari avannako
code eka discrapshn ekakata danna drive ekee nathuva
OK Machan
Sinhala akuru baida aiye
Ba Kollo
පෝන් නම්බර් එකක් දෙන්ට බැරීද
😍😍😍😍👀👀👀👀❤
ayye oyage number eaka denna plz loku eyak dana ganna
Facebook enna
number eka denna bri
Oyage nambar eka denna puluwanda
නියමයිනේ
Thanks
Ela