උද්දික පොඩ්ඩකට ඇස් දෙක වහගන්න😌❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • Uploaded as requested by you💕

ความคิดเห็น • 41

  • @wimalabannaka6064
    @wimalabannaka6064 ปีที่แล้ว +30

    ඇත්තටම උද්දික හරිම ආදරණීය යි

  • @dinakeeth3792
    @dinakeeth3792 ปีที่แล้ว +21

    He's just........... no words to explain🥺 එයා කතා කරන විදිය ❤😍 පැය ගානක් හරි අහන් ඉන්න පුලුවන්

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +24

    උද්ධික අපි ඔයාට හැමදාමත් ආදරෙයි. ඔයාට සුබ පැතුම්. 👍👍👍

  • @rreta7930
    @rreta7930 ปีที่แล้ว +11

    ආසම කරන චරිතයක් උද්දික ඔයාලා හැමම වටිනා කණ්ඩායමක්
    ජේසු පිහිටයි

  • @sriyanifrenando554
    @sriyanifrenando554 ปีที่แล้ว +13

    උද්දික හොද කලාකරුවෙක් ආදරෙය් හොදේ

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +12

    Uddika. Dakkath.hitha.sanasenava.🎶🎶🎤🎤🎤💞💞🎶🎸🎸🎸🎸❤❤❤

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +7

    දේශපාලනයට යන කාලය ,කලා ජිවිතයේ විවේකයට ගන්නවානම් නොසෑහෙන්න දක්ෂතා පෙන්නාවි ,ඔබ . ජය වේවා !

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 ปีที่แล้ว +2

    උද්දික ...නිහතමානී කලාකරුවෙක්.මමත් ගොඩක් කැමැතියි එයා රඟපාන ටෙලිනාට්‍ය බලන්න .තෙරුවන් සරණයි

  • @thanukadinal3998
    @thanukadinal3998 ปีที่แล้ว +6

    උද්දික මාමේ ඔයාට ගොඩක් ආදරෙයි හෙමදමත් ආදරෙන් සතුටින් ඉන්න බුදුසරණයි මාමේ 💞💞💞

  • @lasanthasudesh879
    @lasanthasudesh879 ปีที่แล้ว +6

    මමත් හැමදාම ආදරෙයි

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    Uddikage katha ahagenne enna puluvan athi tharam❤❤❤he is the best❤❤❤💥💥💥

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 ปีที่แล้ว +4

    උද්දික කියන්නේ ආදරණීය කලා කරැවෙක්.❤

  • @krikrisg5881
    @krikrisg5881 ปีที่แล้ว +6

    උද්ධික ආදරෙයි ආදරෙයි ♥️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว

    උද්දික ප්‍රේමරත්න කියන්නේ ඇත්තටම විශිෂ්ඨ චරිතයක් අද ඉන්න හැම චරිතයකටම අපි ගොඩාක් ආදරෙයි හැමෝටම සුබපතනවා ❤❤❤❤න බුදුසරණයි

  • @kumarifranando2908
    @kumarifranando2908 ปีที่แล้ว +6

    දක්ශ ආදරනීය නලුවෙක්❤️

  • @shiraniranasinghe8522
    @shiraniranasinghe8522 ปีที่แล้ว +5

    Uddika is the best

  • @PoisonousMC
    @PoisonousMC ปีที่แล้ว +5

    උද්දික අයියේ අපි ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 ปีที่แล้ว +7

    උද්දික 👍🙏

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว +3

    Uddika malli oyata mara adarei oya godak hodai

  • @sampath6581
    @sampath6581 4 หลายเดือนก่อน

    උද්දික කියන්නේ ආදර නිය චරිතයක්

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +3

    Uddika mage asama rangana shilpiya.

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +3

    උද්දික පුතා ❤️

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 ปีที่แล้ว +2

    නිහතමානී kalaakaruwek අපි ආදරේ karana

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    Mama godakma kamati adre karana hoda wisista rangana shilpiyek uddika onama charitayak hadawate radenna ragapanawa Hari godak kenek

  • @kumarikumari474
    @kumarikumari474 ปีที่แล้ว

    Athtathama.uddeka.harema.adarniyai.budusaranai

  • @sujeewaherath7527
    @sujeewaherath7527 ปีที่แล้ว +1

    Budu saranai satutin inna labewa hamadama wife saha daruwan samaga

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว +7

    Uddika..❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +2

    💞

  • @sujeewaherath7527
    @sujeewaherath7527 ปีที่แล้ว

    Mage kamatima kenek hama atinma dakshai budu saranai FOR ALL FAMILLY MEMBERS

  • @nilukapiyanthi8920
    @nilukapiyanthi8920 ปีที่แล้ว +1

    Mama godak kamathi charithayak

  • @priyanipriya5886
    @priyanipriya5886 ปีที่แล้ว +2

    UDDIKA ADAREI HODE

  • @priyanipriya5886
    @priyanipriya5886 ปีที่แล้ว +1

    💗💓💞💕💟❣💔

  • @geethikanishantha7387
    @geethikanishantha7387 ปีที่แล้ว +1

    Aadaynawa thani aahata.

  • @SamanthikaSilva
    @SamanthikaSilva หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +1

    මේකෙ link එක දාන්න

  • @angieperera5265
    @angieperera5265 ปีที่แล้ว

    Uddika i just want ask you when you cuddle Sarani your wife wont get jealous

  • @champajayakody4578
    @champajayakody4578 ปีที่แล้ว +1

    මේ පරන එකක්ද අලුත් එකක්ද

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Kamathima pudgalyek.

  • @randununilmini9169
    @randununilmini9169 ปีที่แล้ว

    Dennam as vahanna epa,surfrice karayi,😀😀😀😀