සකෘදාගාමි මර්ග ඵලය | SEKHA Sinhala Dhamma Sermons | 2023-07-17 | Sakurdagami marga phalaya
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- සේඛ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ප්‍රධාන සේඛ වැඩසටහන්
සකෘදාගාමී යනු අර්ධ වශයෙන් සත්‍ය අවබෝධ කර ගත් පුද්ගලයෙකි. ඔහු විසින් සාමාන්‍ය මනසක් බැදෙන පළමු දම්වැල් තුන කපා දමා ඇත. හතර වන හා පස් වන දම්වැල් ද සැලකිය යුතු ලෙස දුර්වල කොට ඇත. සකෘදාගාමී භාවය සත්‍ය අවබෝධ කර ගැනීමේ අධියර 4 න් 2 වන අධියරයි.
සකෘදාගාමී භාවයට පත් වුවෙක් යලිත් එක් වරක් මනුලොව උපදිනු ඇත. එසේ නමුත් ඔහු සත්‍ය අවබෝධ කර ගැනීමේ ඊළඟ අධියර එනම් අනාගාමී භාවය ලබා ගත හොත් යලිත් මනුලොවට නොපැමිණෙනු ඇත.
සකෘදාගාමී වුවෙක් නිදහස් වන බැදීම් තුන වන්නේ
1. සක්ඛාය දිට්ටි - මමත්වය පිළිබද හැගීමයි.
2. විචිකිච්චා - සංචය වාදි සැකය.
3. සීලබ්බත පරාමාස - චාරිත්‍රහා පිලිවෙත් වලට බැදීම (සකෘදාගාමී වුවෙක් යම්තාක් දුරට දුර්වල කරන බැදීම් වන්නේ)
4. කාම රාග - රාගික ආශාවන්
5. ව්‍යපාද - කෙලෙස්
වැඩි විස්තර සඳහා
Whatsapp - +33 6 48 00 07 10
Website - www.sekha.international
Facebook - SEKHA International
#buddha #enlightenment #nibbana #nirvana #liberation #buddhism #buddhist #dhamma #dharma #venerable #monk #monastry #sekha_international #srilanka #බෞද්ධ #දහම #ධර්මය #සෝතාපන්න #සෝවාන් #නිවන් #niwan #sharddhatv #ma_wisin_mese_asana_ladi #katukurunde_nananda #නිවන #අවබෝධය #anapana #sathi #abhidharmayarnational #Dharma sanvegaya saha mulava #Asankatha dhathuwe lakshana #Asankatha_dhathuwe_lakshana #Asankatha #dhathuwe #lakshana #Ananthayata pathiravu darshanaya yanu #Ananthayata #pathiravu #darshanaya #yanu #| lovekikathvaya thula sebe bavuddha darshanaya #බාහිර #පිළිසරණකින් #ජීවිතයේ #සැනසීම #සෙවීම | #SEKHA #Sinhala #Dhamma #Sermons #බාහිර_පිළිසරණකින්_ජීවිතයේ_සැනසීම_සෙවීම #SEKHA_Sinhala_Dhamma_Sermons #දුක #නැතිකරන #ප්‍රතිපදාව #SEKHA #Sinhala #Dhamma #Sermons #ඉහල මාර්ගඵල සදහා උපදෙස් #ශ්‍රාවක ප්‍රශ්ණ වලට පිළිතුරු #SEKHA Sinhala Dhamma Sermons #Q & A #Ihala margapala sandaha upades
අපගේ ගුරු ස්වාමින් වහන්සේ නිවණින් නිවී සැනසේවා
සාදු 🎉 සාදු 🎉 සාදු 🎉.
🙏🙏🙏
Samin wahansa oba wahansege desanawa purna wasayen niweradiya obawahansege mema desanawa nisa apage gatalu visadagatha hakiuuwa
👏👏👏👏👏
Bohoma pin man yamak iganagaththa
🙏🙏🙏🌼🌼🌼
සත්‍යය
ඔබ වහන්සේට නමස්කාර වේවා
🙏🏵️🙏🏵️🙏
❤❤❤