බැලුවොත් පිස්සු හැදෙන දියඇළි පාරාදීසය | Suriyakanda to Rakwana Road Trip | TRAVELwithRU | VLOG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ❤️ Hi Travel Hunters ❤️
    .
    👩‍❤️‍👨We are a Crazy Sri Lankan Travel Couple who love to explore the world. Today we are going to reveal you the beautiful waterfall paradise in rainy season Suriyakanda / Sooriyakanda to Rakwana Wangu 10 Road, Sri Lanka. It's called "Suriyakanda to Rakwana Road Trip".🥰
    .
    👉සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සූරියකන්දේ ඉදන් රක්වානට යන වංගු 10 පාරේ වැස්ස දවසක ලස්සන දිය ඇළි 13ක් පෙන්නන්න තමයි ඔයාලව අද එක්ක ගෙන යන්නේ..🥰
    .
    😍මේ වගේ තවත් ලස්සන තැන් ගොඩක් බලන්න දිගටම Travel with Ru එක්ක එකතු වෙලා ඉන්න..අපේ අඩුපාඩු හදා ගන්න ඔයාගේ වටිනා Comment එක පහළ අනිවා දාන්න.. Subscribe කරලා Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා යාලුවේ.. 😘
    .
    😘අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු..ඒ වගේම ඔයාලා දැන ගන්න කැමති Travel Location තියෙනවා නම් Suggest කරන්න..😘
    .
    බැලුවොත් පිස්සු හැදෙන දියඇළි පාරාදීසය | Suriyakanda to Rakwana Road Trip | TRAVEL with RU | VLOG#058
    #travelwithru #galdolaella #suriyakanda #sooriyakanda #hadapanella #rakwana #roadtrip #suriyakandatorakwanaroadtrip
    .
    ❤️“අපි ඇගේ හුස්ම රැක්කොත් අපේ හුස්මත් ඈ රකීවි"❤️"සොබාදහමේ මාතාව සුරකිමු" ❤️
    .
    Like Us : / travelwithru.lk
    Follow Us : / trvl_with_ru
    Write Us : travelwithruvlog@gmail.com
    Follow Us : / travelwithru.lk
    Watch Us : /travelwithru
    Follow Us : / travelwithr. .
    Thanks for watching!
    ❤️_K e e p_I n_T o u c h_W i t h_U s _❤️ _ _❤️_L o v e_Y o u_A l l_❤️
    "තරඟයක් නෑ...සහෝදරත්වයෙන් ඉදිරියට යමු"
    --------
    Thank You !

ความคิดเห็น • 15

  • @TravelWithRu
    @TravelWithRu  9 หลายเดือนก่อน

    🥰Trip යන්න Locations | Hotel Review | Food Review ගැන දැන ගන්න දැන්ම Follow with Bell Icon - Our WhatsApp Channel Link -> whatsapp.com/channel/0029Va6WJu9BPzjYszs9kR2J
    Follow - Subscribe - Like - Comment - Share කරන හැමෝටම ස්තූති.. ❤දිගටම අපි එක්ක එකතුවෙලා ඉන්න..(Travel with Ru)🌻

  • @travelaya_777
    @travelaya_777 9 หลายเดือนก่อน

    මරු මරු හොඳේ අද එකත් හොඳේ.ලස්සන ලස්සන තැන් තව තව අරගෙන එන්න ඕනි හොඳේ අපිට තව බලන්න.
    Good luck දෙන්නටම ඉතින්..
    කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      Thank You Sooo Much Bro ❤ Thawa Lassana Location Ada Vlog Eken Aran Enwa ❤ Jaya Wewa Bro ❤

  • @vidushikella123
    @vidushikella123 9 หลายเดือนก่อน

    Wooww Harima Lassanaiii 😍😍

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      Thank You Soo Much Digatama Ekathu Wela Inna

  • @Chathumi89
    @Chathumi89 9 หลายเดือนก่อน

    Lucky Girl ❤ We need more videos

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      aniwa digatama danwa sis

  • @zoysaaruna777
    @zoysaaruna777 9 หลายเดือนก่อน

    මරු නේ මෙදා පාර එකත්.මාරම ලස්සන තැනකට ගිහින් තියෙන්නේ ඔයාලා දෙන්නම.වැඩිය කව්රුත් යන්නේ නැති පැති වලට ගිහින් තව තව ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ.අපිට තව ලස්සන තැන් බලන්න පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් good luck දෙන්නටම ඉතින්.
    කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      Puluwan Unoth Wassa Dawasaka Gihin Balanna.. PIssu Hadenwa Bro.. ❤ ❤

  • @banukasandesh9110
    @banukasandesh9110 8 หลายเดือนก่อน

    💚

    • @TravelWithRu
      @TravelWithRu  8 หลายเดือนก่อน

      thank you bro ❤

  • @ViharaPP
    @ViharaPP 9 หลายเดือนก่อน

    Pissu Haduna..

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      ekane man kiwwe... hehehe..

  • @saduninimesha
    @saduninimesha 9 หลายเดือนก่อน

    yanna ona eheeee

    • @TravelWithRu
      @TravelWithRu  9 หลายเดือนก่อน

      ow aniwa gihin balanna wassa dawasaka..