කාමයන්ගෙන් නික්වීම සහ බොජ්ඣංග වැඩීම (Ven.Hasalaka seelavimala thero) සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 17 ชั่วโมงที่ผ่านมา

    බුදු රජානන් වහන්සේ ගේ දර්මය සත්‍ය සුවාමිඑන් වහන්ස .දර්මය ගැන ප්‍රග්යාවෙන් අවබෝධයෙන් දකිමින් කාමයේ ආදීනව දකිමින් නිස්සරනය වටහා ගැනිමට බොජ්ජන්ග දර්ම වැඩිය යුත්තේ කෙසේද යන්න ප්‍රග්යාවෙන් පිරුනු ඔබ වහන්සේට දෙපා වැද මාගේ නමස්කාරය වේවා .ඉක්මන් බවයකදීම සසර ගමන කෙලවර වේවා .තුනුරුවන් සරණයි .

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 วันที่ผ่านมา +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 วันที่ผ่านมา +1

    ❤❤ අප්‍රමාණ සම්මා සම්බුදු ගුණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම ස්වාමීනි සම්බුදු පියාණන් දෙශනා කර ඇත්තෙ මැදුම් පිළිවෙත වුවද නොදැනීම ශ්‍රාවකයා අන්තයකට වැටීම තුල විඩාවටට පීඩාවට පත්වෙ බොහෝ විට ධර්ම මාර්ගය තුල වරදින්නෙම එතන බව වැටහෙ. එමනිසා මධ්‍යස්ථ භාවය රැක ගැනීම පිණිස සෑමවිටම උත්සාහ කලයුතු බවටත් අන්තයකට වැටෙන තැන නිවැරදි කර ගතයුතු බවත් වැටහේ ගෞරවනීය ඔබ වහන්සේට තිසරණයෙ ආශිර්වාදයම වෙවා🎉🎉

  • @nivarthanashan1444
    @nivarthanashan1444 2 วันที่ผ่านมา +1

    Pinwath swamin wahansa kamaya akusalayak bava kuda kalayadeema mata avabodai budu saranai swamin wahansa nilanthiadhikari

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 วันที่ผ่านมา +1

    අන්තර්ජාලය කාල්ගාමිින් මිිට වසර හත අටකට පෙර මුලික බුද්ධ වචනය සොයා ගියාමතකයි ඒගැන අහිංසක ආඩම්බරයක් නැතුවාම නොවේ මාගේ ගුරැඋපදේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාධු සාධු..

  • @amithawattegama3878
    @amithawattegama3878 8 ชั่วโมงที่ผ่านมา

    දේශනාව මැදින් දැන්වීම් දැමීම නිසා දේශනාවටම යොමුවූ සිත බිඳෙනව නේද.එය නොකරනවනම් බොහොම පිං

  • @nilushathilak4325
    @nilushathilak4325 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Dasun33
    @Dasun33 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 23 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏