කකුල කඩාගත් චාමර සම්පත්ගෙන් - ජවිපෙ ලුණු ඇඹුල් එක්ක අහගනියි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 384

  • @sapumalproduction
    @sapumalproduction 3 ปีที่แล้ว +121

    මගෙ චන්දෙ ජවිපෙට

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +140

    හී උන් හිතන් ඉන්නෙ උන්ට ආයි චන්දෙ හම්බු වෙනව කියලා.....😂😂💔

    • @ashokagamagea5310
      @ashokagamagea5310 3 ปีที่แล้ว +6

      මොකදනැත්තෙ මීහරක් ඉන්නව ලංකාවෙ චන්දෙ කාලෙට දෙන බත් පාර්සලේට යට වෙන

    • @shantadenuwala3714
      @shantadenuwala3714 3 ปีที่แล้ว +2

      චන්දේ දෙන වහල්ලුන් ඉන්න බව දන්නවා. මිනිස්සුන්ගේ සාප වැදිලා කකුල කැඩුනත් මනුස්ස සතෙක් නිසා අනුකම්පා කරමු

    • @maheshravi6800
      @maheshravi6800 3 ปีที่แล้ว +1

      Bath ekata chande dana arak inne

    • @shanwishwajith1562
      @shanwishwajith1562 3 ปีที่แล้ว

      @@ashokagamagea5310 නෑ බම් මේ පාර එහෙම වෙන්නේ නෑ බලහන්කො.මුන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු උඩ දාලා පොළවේම ගැහුවා.මිනිස්සුන්ට දැන් දෙගොල්ලොම එපා වෙලා තියෙන්නේ

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +2

      චාමර සම්පත් උබ වාගේ මෝඩයින්ට ජේ වී පී උත්තර දෙන්නේ නෑ
      ඒක හොඳට හිතේ තියාගෙන ඉන්න,

  • @madeinceylon
    @madeinceylon 3 ปีที่แล้ว +68

    කූඹි වුනත් එකතු වුනාම බලවත් අමතක කරන්න එපා ඒක...

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +65

    මී ගොං තඩියා...ජනතාවගේ ශාපය වැදිලා..
    මූ නේද ගුරුවරිය දණගැස්සුවේ..
    හතර හන්දිම කැඩෙන්නයි තිබ්බේ.😅😅😅😅

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 3 ปีที่แล้ว +93

    මෙිපාර JVP එකට දෙන්නේ අනුර දිසානායක සමඟ 2024 ❤️‍🔥👌🇱🇰

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +63

    ඉතුරු කකුලත් කඩාගන්න වගේ හදන්නේ මැටිමෝලා. කඳබඩ තරමටම මොලෙත් තිබ්බා නම්. 😂😂

  • @sameerasanjeewa4457
    @sameerasanjeewa4457 3 ปีที่แล้ว +45

    පව්ල් පිටින් jvp ta..ගම් දන්ව් සියල්ල සූදානම්....👍👍👍👍👍

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +13

    කවුද මේ අමනයා...🤔
    රටේ මිනිස්සු කොච්චර නම් බෙදිලද?මිනිස්සු දැන් වත් තේරුම් ගනිල්ලා මේ වගේ පාදඩ පාලකයෝ එලවන්න ඕනි කියලා

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +64

    බූරු වහන්සේ ඒ එදා තොපිට අපිත් කතිරය ගැහුවා අද නිකමට ගමට වරෙව් බලන්න මේ පාර තොපිට අපේ ගමෙන් එක ඡන්දයක් දෙන්නේ නැහැ ඔක්කොම jvp එකට

  • @shihanjanith1804
    @shihanjanith1804 3 ปีที่แล้ว +52

    ආයෙ ඉතින් අමු ගවය ඈ..😂😂😂🐂🐂🐂

  • @truthastruth1140
    @truthastruth1140 3 ปีที่แล้ว +85

    මේ වගේ අයගෙ voice cut වලට comment දාන එකත් අපරාදෙ. කාලය මිඩන්ගු කරන්න එපා.

  • @sajithkumara3628
    @sajithkumara3628 3 ปีที่แล้ว +40

    අපේ රටේ ඉන්න ටකරන් කොලේටයි බත් පැකට් එකටයි අරක්කු බොතලේටයි යටත් වෙලා තමන්නට තියෙන ස්වාධීන අයිතිය පාවල දෙන මිනිස්සු ඉන්නකන් මේ වගේ උගත් බුද්දිමත් මහත්තුරු මේ වගේ කතා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නැ

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 3 ปีที่แล้ว

      සැමන්ටින් එකකුත් දෙනවා තව පාරක් දෙමු නේද ? 😀

  • @charithajeewantha9884
    @charithajeewantha9884 3 ปีที่แล้ว +50

    බලන්න දෙයක් නෑ... උඹල පරාජය වෙලා ඉවරයි ...

  • @npp-4883
    @npp-4883 3 ปีที่แล้ว +16

    තොපි එලවනවා..එලවනවාමයි..

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 ปีที่แล้ว +40

    J v p එකට ඔය හොරු ගන්න එපා ගිය ආණ්ඩුවේ හිටපු අයට සහ මේ ආණ්ඩුවේ ඉන්න අයට ඊළඟ මැතිවරණයෙන් ගෙදර තමයි යන්න වෙන්නේ 😂😂😂😂

    • @starkofficial8619
      @starkofficial8619 3 ปีที่แล้ว +4

      Ow ow eka aththa

    • @sausirisausiri6484
      @sausirisausiri6484 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් තනියම යන්න ඔය ගමන හොරු ලංකරගන්න එපා

  • @worldknowledgewithfun5589
    @worldknowledgewithfun5589 3 ปีที่แล้ว +32

    මූ නම් ඉතින් අමු ගවයා තමා 🤣

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +20

    හ්ම් හ්ම් හ්ම්... බලාගෙන ඉන්න පුතානො. මේ පාර හැටදහක් චන්දෙ දුන්නෙ රැවටිලා ආයනම් රැවටෙන්නේ නැහැ.. මේ සැරේ එන්නකො චන්දෙ ඉල්ලා ගෙන හොදේ,,,, ඇපත් නැති වෙයි වරෙල්ලා වරෙල්ලා...

    • @maheshravi6800
      @maheshravi6800 3 ปีที่แล้ว

      Danna epa sarapuwen gala elawanna

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +4

    හරි නම් මේකා මීනී පෙට්ටියක දාගෙන එන්න ඕනි උත්සවයට කාලකණ්ණි බලපියව් මේ පාර ජ.වි.පෙ.බලය ❤️👍

  • @imgangster4305
    @imgangster4305 2 ปีที่แล้ว +2

    මුන්ගේ තරම දැන් දැනගෙනනෙ තියෙන්නේ.චන්දෙයක් ආවම බලාගනිල්ල මේ පාර මොකද වෙන්නේ කියලා.අපි හැමෝම මේ පාර jvp.

  • @ranilthennakoon9869
    @ranilthennakoon9869 3 ปีที่แล้ว +11

    කියන තරම් ලුණු ඇම්බුලක් නෑනේ😋😋😋

  • @thuglife-kk7od
    @thuglife-kk7od 3 ปีที่แล้ว +12

    අරුන් දෙන්නගෙ උරේ නැතුව ඇති උත්සවෙ ඉවර වෙනකොට 😅😅

  • @pgunathilaka8149
    @pgunathilaka8149 3 ปีที่แล้ว +14

    නිවන්සුව ලැබේව

  • @rajathilakarathna6910
    @rajathilakarathna6910 3 ปีที่แล้ว +22

    ජවිපෙ බින්දුවට වැටුනත් අපි කැමති නෑ ඔවුන් එක්ක එකතු වෙනවට

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +16

    තොපි වගේ හරක්ට ආයේ මේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ....

  • @ranakodi1116
    @ranakodi1116 3 ปีที่แล้ว +26

    ඔය ඡන්ද ටික තොට ලබණ සැරේ ලැබෙන්නෑ ජනතාව ගෙ ඉල්ලීම තමයි jvp එක කරන්නෙ

  • @roshenkasthuri6522
    @roshenkasthuri6522 3 ปีที่แล้ว +21

    අපිත් jvp එකට

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +33

    තමුන්ල වගේ විනයක් නැති සහ පටිට හොරැ ඡනතාව මුලා කරල චන්ද ⁣ගත්තට දැන් මිනිසුන්ගේ ඇස් ඇරිල තිබෙන්නේ. බහුතර ඡනයාට ඇති එකම විකල්පය ඡ වි පෙ. බව ඊලඟ මැතිවරණයකදී දැන ගන්නට පුලුවන් වෙයි කූඹියාගේ තරම.

    • @sausirisausiri6484
      @sausirisausiri6484 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 3 ปีที่แล้ว

      පක 😁😁😁😁

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +2

      @@nadeerasandaruwan9230 උඹෙි පකට ලයික් 0

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 2 ปีที่แล้ว +6

    අපේ මේ පාර ඡන්ද ජේවීපී. ශ්‍රී ලංකා

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +19

    J.v.p.එක එනකන් ඉඳපන් තෝව දනගස්සල ගන්ඩ ගොබ්බය.😂😂😂

  • @sureshjayaweera5405
    @sureshjayaweera5405 3 ปีที่แล้ว +19

    Jvp ජයවේවා

  • @aslamdeen1845
    @aslamdeen1845 3 ปีที่แล้ว +14

    JVP ය කවදත් කියන ටික තමා කිව්වේ.. වෙනස් උනේ නෑ..

  • @devilman7854
    @devilman7854 3 ปีที่แล้ว +6

    69 ලක්ශෙන් චන්ද 4ක් අඩුකරගන්න... මේ පාර අපේ ගෙදර 4 දෙනාම JVP

  • @QuinnyKR
    @QuinnyKR 2 ปีที่แล้ว +1

    මොනව උනත් ලංකාවෙ මිනිස්සු මේ පක්‍ෂ දෙකටම තමා ආපහු ඡන්දෙ දෙන්නෙ. ජවිපෙට කවදාවත් රටේ පාලන බලය ගන්න නම් බැහැ.

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 3 ปีที่แล้ว +25

    වරකෝ ඉල්ලන්න. අපිත් බදුල්ලේ තමා...

    • @kadiyakadiya2635
      @kadiyakadiya2635 3 ปีที่แล้ว +2

      අසූචි ගහණ්න ඕකුන්ට

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +1

      @@kadiyakadiya2635 නියම 👍🔥

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +1

      නියම

    • @rathnarathna4440
      @rathnarathna4440 3 ปีที่แล้ว

      Modayo badulle inne natnm munta ඡන්දය deida .

  • @SanjuSanju-rq7od
    @SanjuSanju-rq7od 3 ปีที่แล้ว +20

    Jvp akata ජය

  • @vijithasilva3699
    @vijithasilva3699 3 ปีที่แล้ว +20

    විසිදුන ඉස්සර දැන් ඔක්කොම JVP

  • @basithking1
    @basithking1 2 ปีที่แล้ว +1

    කූඹියෙක් උනාට, කූඹියාට වැරදිලාවත් අලියගේ කන ළඟට යන්න පුළුවන් වුනොත්.....

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +15

    අයියෝ එක ඉස්සරහට හොඳේ අපිත් den j v p තමයි kalin අපිත් පොහොට්ටුව en ඉවරයි ok

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 ปีที่แล้ว +1

    චාමර සම්පත් එක ඇත්තක් කිවුවා චන්දයක් ආපු දවසට තමයි කාගේ කාගෙත් තරාතිරම පේන්නෙ අපිත් බලාගෙන ඉන්නෙ චන්දයක් එනකං අපේ තරාතිරම පෙන්නන්ඩ එන්ඩකො බලාගමු චන්දයක් ආපු දාට

  • @deferenceconcept5117
    @deferenceconcept5117 3 ปีที่แล้ว +3

    JVP jayawewa 🙏🙏🙏🙏

  • @mashpro3081
    @mashpro3081 3 ปีที่แล้ว +2

    බලාගම්මුකො එහෙනන් මහත්තයො 😂 බූරුවා.. මේ වගේ හරක්ට චන්දෙ දුන්නු උන්ට ගහන්න ඕනෙ ඔක්කොටම කලින්. 😂😂😂

  • @sriyanipathirana6355
    @sriyanipathirana6355 3 ปีที่แล้ว +4

    මුන් හිතන් ඉන්නේ මුන්ට හැමදාම රැවටෙවී කියලා.

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 3 ปีที่แล้ว +2

    ජන්දයක් තියලා බලමු

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 3 ปีที่แล้ว +1

    කෝච්චියෙ වඩේ විකුනපු අට පාස් නැති මූත් එක්ක මොලේ තියෙන එකෙක් වැඩ කරයිද.

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +13

    ඇයි ඇත්තටම ජ.වි.පෙ නිදහස් පක්ශ ඉල්ලීම අහක දැම්මේ? ජ.වි.පෙ පාක්ශිකයෝ අදහස් දක්වන්න

    • @jayashanthafernando7399
      @jayashanthafernando7399 3 ปีที่แล้ว +3

      J V P PAKSHAYATA THAWA DURA GAMMANAK THIYENAWA. ....**
      ME WELAWE J V P PAAKSIKAYO SANWEDATHMAKAWA ...
      IDDIRIYATA GIYOTH....
      ** ANNAGATHAYA SUBAI ..**

    • @husjay366
      @husjay366 3 ปีที่แล้ว +4

      Mokatada horu gawa ganney. Yahapalanya wadak nathi wunath paradichcha horu maithripala gawa gaththa nisai itapassey maithripala anik ayatath wada horakam kala Ranil , Ravi ehen horakam kala.

    • @kalanaviraj259
      @kalanaviraj259 3 ปีที่แล้ว +2

      ප්‍රතිචාර දැක්වීමට ස්තූතියි , ඒ කියන්නේ හොරු කියල ලේබල් වුන අය පක්ශයට බඳවාගන්නැද්ද? ඒක බොහෝම වටීවී ඔබේ ඉදිරි ගමනට.නමුත් ලිට්‍රෝ සමාගමෙන් මුදල් ලබාගත්තා යයි චෝදනා ලත් දඹර අමිල හිමි ඔබ හා එක් කරගත්තේ.එතන වැරදී නේද?

    • @starkofficial8619
      @starkofficial8619 3 ปีที่แล้ว

      Hohuth ekka ekathu unoth ewarai. Ekathu nowee enna eka agata gunai

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +2

      @@kalanaviraj259 එකතුකරගත්තා කියලා තහවුරු කරලා කිව්වාද ඔය පක්ෂෙ සාමාජිකයෙක් කවුරුහරි? සමුලුවකට ආවා කියලා එකතුකරගත්තා වෙන්නෙ නෑනෙ?

  • @nuwandharshana284
    @nuwandharshana284 3 ปีที่แล้ว +1

    කකුල් කඩාගෙන මෙචිචර දුක්විදින්නෙ අපි වෙනුවෙන්නෙ කියල දැනෙද්දි පපුව හෝස් ගාල ගියා 🤣🤣🤣

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 ปีที่แล้ว +9

    අය අපි උබලට දෙන් නෑ..

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @gbmalani2223
    @gbmalani2223 3 ปีที่แล้ว +4

    බලපල්ල හත්වලාමෙ මේ ඇ මැති වරු කුන්දෙන් ගිහිල්ල නේ ජනතාවට සේවය කරන්නෙ. මෙහෙව් රටේ නොවැ ආර්ථිකය රින දශම ගනන් වලට වැටිල තියෙන්නෙ . පව් ඕයි

  • @ratnaperera1044
    @ratnaperera1044 3 ปีที่แล้ว +5

    මුට චන්දෙ දෙන උන් වහල් කුලයෙ උන්.

  • @athularathnayake3948
    @athularathnayake3948 3 ปีที่แล้ว +3

    බදුල්ලෙන් ඔය ගත්ත හරියක් තමා. එ ගොන් වික්කා මහත්තයෝ

  • @sampathfernando4543
    @sampathfernando4543 3 ปีที่แล้ว +6

    උබලත් දන්නව නේ උබලට දෙන්න තව හරක් ඉන්නව කියල.

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 3 ปีที่แล้ว +3

    ඕහෝඕඕ... ගියපාර අපි ට වැරදුනා....ඊලග චංදෙදි.... තෝව තනි කකුලෙන් නෙමෙයි.... පූකෙන් යවන්නේ... වල් ඌරො....

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +10

    වරෙල්ලා ආයේ උබලා ද බිම් jvp එක ද බිම බලා ගන්න පුළුවන්

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 3 ปีที่แล้ว +1

    හිරු නම් ඉතින් කක්ක කැල්ලක් හරි විකුනගන්නවා හිරු රෙනො

  • @damindasuranjith9410
    @damindasuranjith9410 3 ปีที่แล้ว +1

    තොගෙ අනිත් කකුලත් කඩාගන්නැතුව හිටු.බඩ තඩිය.උබට කොහොමත් 2024 ආපහු වඩේ විකුනන්න තමා වෙන්නෙ.

  • @mr.poland-vlog
    @mr.poland-vlog 3 ปีที่แล้ว +4

    Jvp

  • @ravindraperera1962
    @ravindraperera1962 3 ปีที่แล้ว +2

    ආයි උඹලට රැවටෙන්නෙ නෑ අපි.අපිට දැන් උන්නත් එකයි මලත් එකයි.මෙදා පාර අපි දෙන්නෙ ජවිපෙටම තමයි.

  • @deepikapaterathna4161
    @deepikapaterathna4161 3 ปีที่แล้ว +1

    තොගෙ කකුල නෙවෙයි තොපි පවුල් පිටින් මකබැවිලම පලයන්

  • @රජරටජානක
    @රජරටජානක 2 ปีที่แล้ว

    මහත්තයෝ ඔබලාට දුන්නෙ ඒ අන්තිම පාර අයේ ඔහොම කියන්න මිනිස්සු ඉඩ තියෙන්නේ නැතිවෙයි කියලා හිතෙන්නේ මට විතරද 🙏

  • @wanidukodikara334
    @wanidukodikara334 3 ปีที่แล้ว +3

    ආයේ ඉතින් අමු ගවය ඇ...

  • @silva5355
    @silva5355 3 ปีที่แล้ว +6

    තෝ බලපන් මේදා පාර වෙන වැඩේ

  • @florenceherath8836
    @florenceherath8836 3 ปีที่แล้ว

    කරෙයන්න ආසයි වගේ රොදපුටුවක් ගෙන්හරි ඉල්ලගෙන ඒකේ පලකො

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 3 ปีที่แล้ว +5

    මේ ac බස් තියන් ඉන්න මිනිස්සුනගෙන් හොඑා කාපු එකෙක් නේද

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว +8

    Aney pako... tahukanney nethuwa hitapiya.. muusalaya..

  • @shanwishwajith1562
    @shanwishwajith1562 3 ปีที่แล้ว +3

    ඡන්දේ තියපන් අපේ ගම්වල තොපිට ඡන්දේ දුන්න කීයක් දැන් jvp එකට ඡන්දේ දෙනවද කියලා උබට බලාගන්න පුළුවන්.අපිට ඕන ඡන්දයක්💪💪💪

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 3 ปีที่แล้ว

    Kalakam paladeee Athaaa

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +7

    ඔයාලව කොහොමත් මිනිස්සු ගනං ගන්නෙ නෑ දැං.මිනිස්සුන්ගෙ මොලේ පෑදිලා තියෙන්නෙ.ඔයාලට චන්දෙ දුන්නු ඔක්කොම මේ පාර j.v.p.එකට දෙනව.ඔයාල වැඩක් නෑ.😂😂😂

  • @ABCD500100
    @ABCD500100 3 ปีที่แล้ว +2

    No NEED TO GET OTHER PARTIES SUPPORT. JVP SHOULD CONTEST ONLY WITH THEIR MEMBERS

  • @sudeshamanohari3951
    @sudeshamanohari3951 3 ปีที่แล้ว +11

    Dennam thopita chande

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 3 ปีที่แล้ว

    කද බඩ ලොකූ උනාට සූඩයේක් ගේ තරම් වත් මොලේ නෑඈඈ අයියා.

  • @shakiladefrance6291
    @shakiladefrance6291 3 ปีที่แล้ว +1

    20000 වට්නවා තොපේ චන්දවලට වඩා

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 3 ปีที่แล้ว +1

    තොපි රටට කරපු දේවල් වලට මිනිස්සු ඉස්සරහම දඩුවම දීලා උඩ පැන පැන එන්න සැල්සුවානේ ඔවා තමයි කර්මය

  • @thusharapriyal1921
    @thusharapriyal1921 3 ปีที่แล้ว

    20000 සැහෙන්න වටිනව අනිත් උන් 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 3 ปีที่แล้ว +3

    20,000 ක් ගත්තත් උන් හොරු නෙවෙයිනෙ මල්ලි ..

  • @ranjanirani3968
    @ranjanirani3968 2 ปีที่แล้ว

    Hirunam goooooma thamai

  • @akilaekanayaka1744
    @akilaekanayaka1744 3 ปีที่แล้ว

    වරෙන්කෝ මේ පාර..චන්දෙට

  • @denethhirushan3974
    @denethhirushan3974 2 ปีที่แล้ว

    යකෝ මේකෙ කමන්ට් ටික බැලුවනම් කූබියා කොච්චර උඩ ගිහින්ද කියල බලා ගන්ඩ තිබුන 😂😂😂😂

  • @Max4Sudu
    @Max4Sudu ปีที่แล้ว

    Just wait we bring JVP government ❤

  • @keerthisamarawickrama2414
    @keerthisamarawickrama2414 3 ปีที่แล้ว +8

    Muge anith kakulath kadunanam hondai wage

  • @rasaraheshan1431
    @rasaraheshan1431 3 ปีที่แล้ว +1

    මොන පොන්නයෙක්ද මූ
    😂😂😂😂😂😂

  • @katuneriyabookshop7116
    @katuneriyabookshop7116 3 ปีที่แล้ว

    Apinam me para JVP thama 💪❤️🌹🙏

  • @otawarajapan1423
    @otawarajapan1423 2 ปีที่แล้ว +1

    ජවිපෙ %1ගත්තත් එකේ හොරු නෑ.හොරුත් එක්ක එකතු වෙනවට අපි කැමති නෑ😀😀😀😀

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 3 ปีที่แล้ว +2

    තියෙනව බදුල්ලෙ රෙද්ද උබල එක්ක 𝖩𝖵𝖯 එන්නෙ නෑ රටට ඇත්තටම ආදරේ කරන ඕ​න කෙනකුට ජ වි පෙ එක්ක එකතු වෙන්න පුලුවන්

  • @dilishankumara2133
    @dilishankumara2133 3 ปีที่แล้ว +1

    අනේ මුගේ කකුල විතරනේ කැඩුනේ කාලකන්නියා

  • @rosmanlasanthawickramanaya4637
    @rosmanlasanthawickramanaya4637 3 ปีที่แล้ว +9

    🐂🐃🐂🐃🐂🐃🐂🐄🐂🐄🐂🐃🐂🐂

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 ปีที่แล้ว

    මෙ වඩෙ විකුනපු අට පාස් පකයට චන්දෙ දුන්නොත් මිනිස්සුන්ට ගහන්න ඔන හරකගෙ අහවල් එකෙන්

  • @jayalathwijethunga4031
    @jayalathwijethunga4031 3 ปีที่แล้ว +1

    පකතමා හිටපන් දෙනවා මෙි සැරේ හෝ දලම යන්න

  • @madumal3058
    @madumal3058 2 ปีที่แล้ว

    චාමර උඹ බලන් හිටපන්.

  • @sathyajithchamara2031
    @sathyajithchamara2031 3 ปีที่แล้ว

    මූ මරු කියෝනවා...😂😂😂😂

  • @prabathify
    @prabathify 3 ปีที่แล้ว

    බදුල්ලේ ගොන්නුන්ට සාදූ...😂😂😂😂

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ
    @හිතහොදකොල්ලා-ඥ9ඤ 3 ปีที่แล้ว +2

    උබල වේදනාවට කෑගැහුවට ආයෙත් ලොවෙත් උබලට චන්දෙ නෑ. JVP එකට මිනිස්සු පෙලගැහිල ඉන්නෙ....

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 3 ปีที่แล้ว

    ඌම්බෑබෑබෑ...බෑබෑබෑ!!!!

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 3 ปีที่แล้ว +5

    Aye gedara tama kohomath😃😃😄😄

  • @shanshan8873
    @shanshan8873 3 ปีที่แล้ว +3

    JVP GOOD NOW

  • @maheshravi6800
    @maheshravi6800 3 ปีที่แล้ว

    Sadu sadu

  • @thusithlall244
    @thusithlall244 3 ปีที่แล้ว

    මොකුන්ද මුන් අම්මාපා මුන්ට ජන්දය දුන්න එවුන්ටත් ගහන්න ඔන

  • @sanjeewakumara7055
    @sanjeewakumara7055 3 ปีที่แล้ว

    බලන්ටකො ඉලග පාර

  • @ronanjayalath3616
    @ronanjayalath3616 3 ปีที่แล้ว

    2024 හෙළ රජෙක් පත් කරමු

  • @gayanranasinghe7146
    @gayanranasinghe7146 3 ปีที่แล้ว

    අම්මෝ ඇයි බදුල්ලට ආශ්චර්ය කරලද?🤣🤣🤣🤣

  • @dilshanchathuranga1174
    @dilshanchathuranga1174 3 ปีที่แล้ว +1

    ✋✋✋😂🤣🤣😂🤣🤣😂🤣🤣