බදාදා 2.30 ට වැඩ ඇරිලා ගෙදර ඇවිත් මම කරපු වැඩ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • Dont't forget to subscribe @ Mirror Vlog on youtube.
    *🔔Turn on the notifications so you won't miss an upload.
    *Thanks for watching.
    ❤❤❤❤🌹❤❤❤❤
    whatsapp❤076❤ 233 ❤0 ❤239 ❤

ความคิดเห็น • 95

  • @maaliamelangi1523
    @maaliamelangi1523 หลายเดือนก่อน +3

    අනේ අක්කා අප්පච්චිට ඒ බෙහෙතෙන් සනීපයක් දැනුන එක ගැනනම් ගොඩාක් සතුටුයි 🥰 ආදරෙයි ♥️ පුළුවන්නම් ලුනු කැටම පාවිච්චි කරන්න අක්කා 🤗

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් මගේ නංගෝ 🥰🥰🥰🥰🥰

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka หลายเดือนก่อน +6

    ඔයට තවත් ආවත් වැඩ කරන්න ශක්ති dhahirya ලැබේවා
    එදා ඔයා පහුවදා වැඩට යන්න කම්මැලි කාමීන් ඉන්න කොට මට හරි දුක හිතුනා
    ඉස්සර මත් ඉරිදාට ඔහොම තමා

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ....ආදරෙයි 🥰🥰🥰🥰

  • @inokasilva656
    @inokasilva656 หลายเดือนก่อน +1

    Adath lassanai video eka. 🎉❤🎉

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน +5

    මාත් ඔහොමයි අක්කෙ වැඩ කරගන්නෙ අක්කගෙ කිසිම වැරැද්දක් නැ අපිටම ආවෙනික ලේසි ක්‍රම තියෙනවා ඒක ඇත්ත ❤

    • @dilushamadushani1340
      @dilushamadushani1340 หลายเดือนก่อน +2

      අක්කෙ කොලෙස්ටරෝල් බලන්නෙ පැය 17 ඉන්න ඔනී කිව්වෙ ටිකක් පැහැදිලි කරන්නකෝ අපි එන්නෙ 12යිනෙ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      පැය දාහතක් නෙවෙයි නංගෝ මම කියන්නේ...පැය දාහතරක් කියලා ..පැය දොලහත් ඇති ...

    • @dilushamadushani1340
      @dilushamadushani1340 หลายเดือนก่อน

      @@Achinisanjeewani- හා අක්කෙ

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි මගේ අක්කේ ❤

  • @user-wk7ik1px9q
    @user-wk7ik1px9q หลายเดือนก่อน +1

    Adath widiyowa lasshanai akki.❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z หลายเดือนก่อน +4

    Ane hemdma vedeyo danna akke ..akka hari shok katha karna vidiha ahan inna asai❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤ හැමදාම වීඩියෝ දාන්න මමත් කැමතියි ..ඒත් මම ගෙදර නෑනේ නංගෝ ❤

  • @chamikasanjeewani9276
    @chamikasanjeewani9276 หลายเดือนก่อน +1

    Oya kiyana kathawa eththa.gedara serama weda iwara unahama Dena sathuta NM........peyak nidagaththath ethi❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰🥰🥰

  • @himalidesilva5527
    @himalidesilva5527 หลายเดือนก่อน +2

    Oyage sarala kamata mama hari adarei nanga ❤️❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි මගේ අක්කේ ❤

  • @SumaliSumsli
    @SumaliSumsli หลายเดือนก่อน +2

    ඔයා හරිම හිත හොඳ නිහතමානී ....කෙනෙක් නංගී .....❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි මගේ අක්කේ ❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 26 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සන යි. මම ආසයි කෙනෙක් ඔයා බොරු සොබන නෑ ඔයා ළග ❤❤❤❤ ආදරෙයි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට ❤❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา

      ගොඩක් ආදරෙයි හැමදාම 🌹❤

  • @JayaniWijerathna
    @JayaniWijerathna หลายเดือนก่อน +1

    ඔයානම් හරිම හොද කෙනෙක්..... ❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰🥰🥰

  • @vinitharanjani2493
    @vinitharanjani2493 หลายเดือนก่อน +1

    කඩිසරව❤️වැඩටික කරගන්න වාසනව සක්තිය... නිරතුරුවම ලැබෙන්න.. ඕනී අක්කියෝ ඔයාට. බුදුසරණයි.. ❤️❤️❤️❤️❤️👊❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි නංගෝ ❤

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน +2

    Akki harima lvlog ek😊

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i หลายเดือนก่อน +1

    Budu saranai,oya chocolate kanna asane mata lipinaya ewanna ma,inne Italy wala mamath oyata harima aadarei naga,parissamin inna,,,

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි හැමදාම 🌹❤ මගේ whatsapp එකට massage එකක් දාන්න ....තෙරුවන් සරණයි 🙏 පරිස්සමින් ඉන්න❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน +1

    Harima lassanai.
    Oya GE wagema keti krel kondayak thiyenne mageth.
    Mage godak kes yanawa.
    Ane mata th oya use karana cream 2 name, wisthara awanna nangi please. ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      නාන්න කලින් Ezthara ක්‍රීම් එක ගාල විනාඩි 20 ක් ඉදල නාන්න...නාල ඉවර වෙලා masha hari cream එක ගාන්න..ඒක ගොඩක් හොදයි ..

  • @prabathgamage1819
    @prabathgamage1819 หลายเดือนก่อน +2

    Oya godak hodi aki

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි මගේ නංගෝ ❤

  • @NilanthiDalumura
    @NilanthiDalumura หลายเดือนก่อน +2

    ♥️

  • @nuwansampath3801
    @nuwansampath3801 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි 🙏

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @marinesunshine7152
    @marinesunshine7152 หลายเดือนก่อน +2

    💖💖💖💖💖💖💖

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-tb5ei5rh9q
    @user-tb5ei5rh9q หลายเดือนก่อน +1

    ❤❤❤💐

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @priyanirangika8435
    @priyanirangika8435 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🌹🌹🌹👍

  • @gayathridasanayka9043
    @gayathridasanayka9043 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @nadeeshaudayanga6907
    @nadeeshaudayanga6907 หลายเดือนก่อน +1

    kanawa kanawa neda a.a.aaa.ape loku puthat ahemai oya wagema scl erila awama kanna tiyana dewal hoynne.eyat me vedio balnwa.lassanai log aka.parissamin inna ..akkiyo

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @madusubani88
    @madusubani88 หลายเดือนก่อน +1

    ආදරේයි මගෙ අක්කේ❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰🥰🥰

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 หลายเดือนก่อน +1

    Harima lasanai gadara නැන්දේ එවගේම වැඩත් පිලිවෙලයි මමත් පිරිමි ළමයෙක් වුනත් ඔයාවගේ ලස්සනට ඉන්නවා

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි පැංචෝ....🥰🥰🥰

  • @ashinifernando2773
    @ashinifernando2773 หลายเดือนก่อน +1

    Akke oya gaapu hair cream eka ganna kohoda thiyenne

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      fb එකේ Hari Cream by masha කියලා බලන්න...එයාල ගෙදරටම එවනවා නංගෝ ❤

  • @SK-wh3xr
    @SK-wh3xr หลายเดือนก่อน +1

    adarea hari piliwalai weda balanna asai vlog

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰❤

  • @isharadayananda2219
    @isharadayananda2219 หลายเดือนก่อน +4

    Akki hospital eke work krnna oya koomd giyeee.....poddk details kiynkooo....math asaai ohoma weda krnna....mta masa 9 චූටි duwek inwa..thniym thmi hamdema kr gnne...duwa duwa hri baba wadgen hri lssnt gesr tiya gnna asaiii...❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      මම විස්තර දාන්නම්...

  • @chavikamanumitha5636
    @chavikamanumitha5636 24 วันที่ผ่านมา +1

    Nangi oya kondeta dapu cream eke nama danna pls matath ganna one

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  7 วันที่ผ่านมา

      Ezthara ක්‍රීම් එක අක්කේ ❤

    • @chavikamanumitha5636
      @chavikamanumitha5636 7 วันที่ผ่านมา

      Eka kohomada kondeta danna one nanna klin gala godak velavak inna oneda

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq หลายเดือนก่อน +3

    Hair creem eka kiyd akke

  • @janakanishantha4044
    @janakanishantha4044 หลายเดือนก่อน +1

    Ane nangiyo ezthara cream eake price kiyannako

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගෙදරටම ගෙනත් දෙන්න 2900...නංගෝ ❤

  • @nishionline87
    @nishionline87 หลายเดือนก่อน +1

    මිල්ලබැද්ද කියලා ගමකුත් තියෙනවද........මීරියබැද්ද ගැන නම් අහලා තියෙනවා,බදුල්ල මං ආසම පළාතක්❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ඔව් ....පස්සර බිබිල පාරේ තියෙන්නේ ....🥰🥰🥰

  • @AyeshaRishani-uu9bj
    @AyeshaRishani-uu9bj 23 วันที่ผ่านมา +1

    Oya lunugala koheda akka

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  14 วันที่ผ่านมา

      මම අත්තනගොල්ලේ....ඔයා අපේ පැත්ත දන්නවද.....🥰❤

  • @AjanthaAjantha-is2hx
    @AjanthaAjantha-is2hx หลายเดือนก่อน +2

    Apita ganwatura ane matara

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      අනේ පරිස්සමින් ඉන්න...😪 තෙරුවන් සරණයි 🙏

  • @LasithaRupasinghe
    @LasithaRupasinghe หลายเดือนก่อน +1

    Lipid profile walata gattama holawanne ne

  • @user-cp7gk3zr6e
    @user-cp7gk3zr6e หลายเดือนก่อน +1

    අක්කී ඔයා කොහෙද මන් බදුල්ලෙ එ උනාට වැඩ පස්සර 🌺🙂💖

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  28 วันที่ผ่านมา

      මම ලුණුගල නංගෝ ❤

    • @user-cp7gk3zr6e
      @user-cp7gk3zr6e 28 วันที่ผ่านมา +1

      ගිය සතියෙ අවා ලුණුගල 😇

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา

      @@user-cp7gk3zr6e කොහෙටද....

    • @user-cp7gk3zr6e
      @user-cp7gk3zr6e 27 วันที่ผ่านมา +1

      Stand එක ගාවට අපේ promotion එකක් තිබ්බා අක්කී

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  27 วันที่ผ่านมา

      ඔයා මොහකද වැඩ කරන්නේ නංගී ...

  • @madusubani88
    @madusubani88 หลายเดือนก่อน +1

    මට ඔයාගෙ වීඩීයෝ බන්න බැරි උනා අම්මේ මගෙ පුංචී රොස මල ලේඩ උනා අනේ එ නිසා පරක්කු උනාට සොරී මං අද ඔක්කෝම බලා ඉවර කරන්න හදන්නේ❤️❤️❤️❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      අපේ පුංචි රෝස මලට මොකද .....

  • @aliyairfan4931
    @aliyairfan4931 หลายเดือนก่อน +1

  • @madushanperera9688
    @madushanperera9688 หลายเดือนก่อน +1