Aiya mage malli inne uk. Mage husband inne maldives. Mage malli 6 lakhs wage income ekak thiyenawa. Husbandta 4 lakha income ekak thiyenawa. Mata eyala sponsor karana widihata funds pennana berida
Thanks.may intek akata Anna Inna ayata visa danna vidiyak na NEDA attendant litter aka gannakam a ayata atakota kal Madi NEDA visa danna may intek ake ayata me rulls effect wenawada please answer
Bro international studentslaTa Canadawe University walin dena student loans gana oya monada hithanne. Video ekak dannako eke thiyana pros and cons gana
According to the website, student needs to show 20635 cad per year, so should it be multiplied by 2 to get two years' living cost or, should I add only cad 10000 for the second year living cost? This is what my agent said.
The requirement is you have to satisfy immigration officer showing you have a strong financial background, if you have a strong profile showing only one year living cost might be okay, but if you can show it for two years we highly recommend to do that.
It’s depends on your visa category, you can get more information on Canadian government websites under, Proof of funds - Skilled immigrants (Express Entry)
api 1 yr master akakata anna inne 2025 ontario walata. coz fee aka full gewanawa..athakota oyata hithena widiyata api addi athe kiyak withara aran anna weida..couple akakata servive wenna
Hi thanks for the informative video. I am going to apply as the student with my spouse and 2 years child. Should I only show 1 year living cost for 3 of us or should we show for both years?
With current situation, make your profile as strong as possible, not just for visa purposes also you need to have strong financial background to settle in Canada, do a good research about the province you planning to come, job availability, house rent etc..

Verry important video
Thank You !
Thank u. Informative video
Glad you liked it
thanks son.
Thanks for the compliment!
Thank you
awruddak parana fd akak hari savings tynvanam source aka penanna oneda
Super 👌
Thanks ❤️
Ayye me video eke tiyena poster eka hadana widiya kyla dennako
Thumbnail එක ගැනද අහන්නෙ 🤔
@@LK2CANADA ow
@@PapaMama-e6t +14036045056 WhatsApp Msg ekak danna man katha karala kiyala dennam
Niyamy nilanga malli
Aiya mage malli inne uk. Mage husband inne maldives. Mage malli 6 lakhs wage income ekak thiyenawa. Husbandta 4 lakha income ekak thiyenawa. Mata eyala sponsor karana widihata funds pennana berida
New rules wala update monawada tawama kisima pahadili disizan akak na neda
අපි ජනවාරි update වල video එකක් කලා, ඊට පස්සේ IRCC එකෙන් ඒකට තව X message ටිකක update කරලා තිබුන, අලුත් නීති වල මොනවා හරි ගැටලුවක් තියනවා නම් comment කරන්න , අපි try කරන්නම් පුළුවන් උපරිමයෙන් පැහැදිලි කිරීමක් කරන්න, Thank you !
Thanks.may intek akata Anna Inna ayata visa danna vidiyak na NEDA attendant litter aka gannakam a ayata atakota kal Madi NEDA visa danna may intek ake ayata me rulls effect wenawada please answer
@@janakaniroshana-z4x ඔව් දැනට මම දන්න විදිහට මාර්තු 31, වෙනකම් ඉන්න වෙනව PAL ගන්න
Thanks mama oyage vidiyo okkoma balanawa wadagat vidiyo tawa ediriyatat karanne .monawa Hari update akak labuna gaman apata danum denna vidiyo akakin
Bro international studentslaTa Canadawe University walin dena student loans gana oya monada hithanne. Video ekak dannako eke thiyana pros and cons gana
ලංකාව වගේ රටක ඉදන් කැනඩාවේ student loan එකක් ගන්න ක්රමයක් නෑ, කැනඩාවට student කෙනෙක් විදිහට ආවට පස්සේ loan එකකට apply කරන්න පුළුවන් හැබැයි හම්බ වෙන්න තියන chance එක ගොඩක් අඩුයි
Oya.bohomthanks.
ස්තුතියි අපිව බලනවට ❤️❤️
According to the website, student needs to show 20635 cad per year, so should it be multiplied by 2 to get two years' living cost or, should I add only cad 10000 for the second year living cost? This is what my agent said.
The requirement is you have to satisfy immigration officer showing you have a strong financial background, if you have a strong profile showing only one year living cost might be okay, but if you can show it for two years we highly recommend to do that.
😅😅😅😊😅 26:22 තතතතතතකකක
@@LK2CANADA29:46
Hii , i am planing to go with work permit. how much do i need to show for as a show money?
It’s depends on your visa category, you can get more information on Canadian government websites under, Proof of funds - Skilled immigrants (Express Entry)
api 1 yr master akakata anna inne 2025 ontario walata. coz fee aka full gewanawa..athakota oyata hithena widiyata api addi athe kiyak withara aran anna weida..couple akakata servive wenna
Sorry for late reply, හරියට එහෙම ගානක් කියන්න අමාරුයි, +14036045056 number එකට WhatsApp call එකක් දෙන්න පුලුවන් නම් පොඩි idea එකක් දෙන්න පුලුවන් අපේ experience එක්ක
Hi thanks for the informative video. I am going to apply as the student with my spouse and 2 years child. Should I only show 1 year living cost for 3 of us or should we show for both years?
Its reccomend to demostrate 2 years (full) show money.
With current situation, make your profile as strong as possible, not just for visa purposes also you need to have strong financial background to settle in Canada, do a good research about the province you planning to come, job availability, house rent etc..
According to the website, student needs to show 20635 cad per year, so should it be multiplied by 2 to get two years' living cost or, should I add only cad 10000 for the second year living cost? This is what my agent said.
සල්ලි පෙන්නලා එන්න බැ. රෙද්ද ඉස් සු වොත් සමහර විට පුළුවන් වේ.
ඔව් ඒක පුද්ගලය මත රදා පවතිනවා , සල්ලි පෙන්නුවා කියල කිසිම වැඩකට නැති උන්ට වීසා දෙන්න බෑනේ මහත්මයා, සමහර හරක් ඉන්නව උන්ව කැනඩාව වගේ රට වලට ගැලපෙන්නෙ නෑ, ඒ වගේ උන් ලංකාවේ බොරු කාරයන්ට රැවටිලා ඔය වගේ වැඩ කරනව, ඔබතුමා ඒ වගේ ඒවට අහුවෙන්න එපා,රෙද්ද උස්සල වීසා ගන්න ක්රමයක් තාම හදුන්වල දීල නෑ, කොහොම උනත් ආරක්ෂාකාරී ක්රියාමාර්ගයක් අනුගමනය කරන්න
මුන්ගෙන් මොකා ඇත්ත කියනවද හිතාගන්න බැ
විඩියෝ එකේ දෙන්නම එකම දෙයක් තමයි පැහැදිලි කරන්නෙ , ඒක නිසා දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නෙ කියල හිතන එක තේරුමක් නෑ මහත්මයා, ඒ දෙන්න කියන ඒව බොරු කියල හිතෙනව නම් , කැනඩාවේ රජයේ website එකෙන් verify කරගන්න පුලුවන්, එහෙම බලල බොරුවක් අහුවුනාම link එක එක්කම comment එකක් දාන්න, විඩියෝ එක බලන තව එක්කෙනෙක්ට උදව්වක් වෙන්න, සුබ දවසක් 😊
ලක්ස 150 තියනවානම් පු ,, දෙන්න ඔහේ මොකට එනවද මුන් කියන්නේ බොරු මුන් කුහකයෝ
කුහක කමකට කියනව කියල හිතන්න එපා මහත්මයා, practically අතේ ලක්ෂ 150 ක් වත් නැත්නම් ඔබ තුමා ඔය කියන වැඩේ තමයි කරන්න වෙන්නෙ, මොනව වුනත් ආරක්ශිත ක්රමයක් අනුගමනය කරන්න. විඩියෝ එකේ මොකක් හරි බොරු දත්තයක් කියල තියනව නම් verify කරගන්න පුලුවන් link එකක් එක්ක comment එකක් දාන්න අපි ඉක්මනට ඒක නිවැරදි කරන්නම්, ඒ වගේම ඒක විඩියෝ එක බලන අනිත් අයටත් උදව්වක් වේයි. ස්තුතියි ☺️
Canadian immigration web site ekata gihin balanna.. mekama thama thiyenne