LK2CANADA
LK2CANADA
  • 8
  • 13 139
How to Find Your First Job in Canada 2024 | කැනඩාවට ඇවිත් පලවෙනි job එක හොයාගන්නේ කොහොමද?
Are you a new immigrant in Canada looking for your first job? This video is your ultimate guide to navigating the Canadian job market and securing your first employment opportunity. We cover everything from understanding the job market and networking strategies to crafting the perfect resume and acing your interviews. Learn about the top resources available for newcomers and get expert tips to boost your job search success. Start your Canadian career journey with confidence!
มุมมอง: 1 168

วีดีโอ

A Snowy Morning in Calgary: Untold Beauty Unveiled
มุมมอง 604 หลายเดือนก่อน
Dive into the heart of winter with "A Snowy Morning in Calgary: Untold Beauty Unveiled." Experience the serene and untouched beauty of Calgary as we explore its snowy landscape, revealing the city's winter charm like never before. From the quiet streets blanketed in snow to the stunning sunrise over the frosty cityscape, this video is your gateway to witnessing the magical side of Calgary durin...
visit එකක් ගහන් ලක්ෂ 12 න් කැනඩා පැනල මාස හයෙන් PR ගමු | Sri Lankan Fake Job Scam Draining Wallets
มุมมอง 7264 หลายเดือนก่อน
Uncover the truth behind the alarming fake job scam in Sri Lanka. Learn how scammers prey on job seekers, promising employment opportunities in exchange for money, and discover practical steps to protect yourself from falling victim.
2024 SHOW MONEY කීයක් පෙන්වන්න ඕනෙද ? 2024 Update: The Exact Funds Need for a Canada Student Visa!
มุมมอง 4.2K5 หลายเดือนก่อน
Embarking on your academic journey in Canada in 2024? 🍁 Ensure your journey begins smoothly by understanding the latest financial proof requirements for your Canada student visa. This crucial step cannot be overlooked, as it proves your ability to support yourself while studying in Canada. In this detailed guide, we'll walk you through: How much money you need to show as proof of funds for your...
කැනඩා ආව මුල් මාසේ අපේ වියදම | The Real Cost: Our First Year Expenses After Moving to Canada
มุมมอง 1.9K5 หลายเดือนก่อน
Embarking on a new life in Canada comes with its set of challenges and joys, especially when it comes to managing finances. In "The Real Cost: Our First Year Expenses After Moving to Canada," we dive deep into our personal journey of immigrating to Canada, sharing an honest account of the expenses we encountered in our first year. From housing and healthcare to groceries and unexpected costs, w...
Canada Degree එකක ගාණ කීයද ? (Annual) | The Cost of Studying in Canada for International Students
มุมมอง 6845 หลายเดือนก่อน
Exploring the cost of obtaining a Canadian degree in 2024 as an international student? Look no further! Learn how to make your dream of studying in Canada a reality without breaking the bank. Don't miss out on this essential advice for future students!
2024 අලුත් නීති එක්ක, කැනඩා සිහිනෙට මොකද වෙන්නේ?
มุมมอง 2095 หลายเดือนก่อน
2024 අලුත් නීති එක්ක, කැනඩා සිහිනෙට මොකද වෙන්නේ?
2024 අලුත් නීති එක්ක, කැනඩා සිහිනෙට මොකද වෙන්නේ? | The New 2024 Student Visa Cap Policy by Canada
มุมมอง 4.3K5 หลายเดือนก่อน
Follow us on Facebook: Lk2Ca Are you from Sri Lanka dreaming of studying in Canada? The new 2024 student visa cap policy by Canada might impact your plans! In this essential guide, we dive deep into Canada's latest international student cap for 2024, breaking down what it means for Sri Lankan students like you. We've got you covered from visa application tips to understanding the n...

ความคิดเห็น

  • @importantspeech842
    @importantspeech842 3 วันที่ผ่านมา

    aththatama niyamai

    • @LK2CANADA
      @LK2CANADA 3 วันที่ผ่านมา

      ස්තුතියි ❤️

  • @RanjanGunatilake
    @RanjanGunatilake 3 วันที่ผ่านมา

    Can i have your contact number pls

    • @LK2CANADA
      @LK2CANADA 2 วันที่ผ่านมา

      +14036045056

  • @GeethalakminiKatuwapitiya
    @GeethalakminiKatuwapitiya 9 วันที่ผ่านมา

    මගේ පුතා admenton wala inne student කෙනෙක්

  • @GeethalakminiKatuwapitiya
    @GeethalakminiKatuwapitiya 9 วันที่ผ่านมา

    මගේ පුතා admenton wala inne student කෙනෙක්

  • @WasanthaUdaya-e1j
    @WasanthaUdaya-e1j 12 วันที่ผ่านมา

    🎉 niyamai

    • @LK2CANADA
      @LK2CANADA 12 วันที่ผ่านมา

      Thanks ❤️

  • @user-dz7kv3qn8p
    @user-dz7kv3qn8p 13 วันที่ผ่านมา

    toronto wala job ekak hoyagann kohomada

    • @LK2CANADA
      @LK2CANADA 13 วันที่ผ่านมา

      මොනවගේ job එකක් ද හොයන්නේ 🤔

    • @user-dz7kv3qn8p
      @user-dz7kv3qn8p 12 วันที่ผ่านมา

      @@LK2CANADA ane loku udauwak ane karann ko apita karadarai forklift operator hari motor macanic hari ane dannawanm kynn please pissu hadenawa mehe awith rassawak hoyagann giyama dann tanak tynawanm contact kragnn kynn please toronto wala please please

    • @user-dz7kv3qn8p
      @user-dz7kv3qn8p 11 วันที่ผ่านมา

      nadd monawahari job ekak

    • @user-dz7kv3qn8p
      @user-dz7kv3qn8p 11 วันที่ผ่านมา

      balala kynn puluwan da

  • @yohansampath5607
    @yohansampath5607 16 วันที่ผ่านมา

    Visit visa aawoth jobs tiyenawada bro

    • @LK2CANADA
      @LK2CANADA 15 วันที่ผ่านมา

      Visit ඇවිත් job එකක් කරන්න නීතියෙන් තහනම්

    • @yohansampath5607
      @yohansampath5607 15 วันที่ผ่านมา

      Passe work permit ganna berida

    • @LK2CANADA
      @LK2CANADA 15 วันที่ผ่านมา

      එහෙම contact එකක් තියනව නම් ලංකාවේ ඉද්දිම work permit එකක් අරගෙන එන එක තමයි හොඳම, මොකද work permit එකක් ඔයාට ගන්න පුලුවන් නම්, ඒකට කැනඩාවට එන්නම ඔනේ නෑ, ලංකාවේ ඉදන්ම ඒ වැඩේ කරන්න පුලුවන්, ඔයාට කැනඩාවට ආව කියල විශේෂ වාසියක් නෑ

    • @yohansampath5607
      @yohansampath5607 15 วันที่ผ่านมา

      Ape dan loku ganan illanawa 90laks wage,Oya koheda inne canada

  • @slbro6593
    @slbro6593 21 วันที่ผ่านมา

    Oyala dennatama thanks

    • @LK2CANADA
      @LK2CANADA 21 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @KusumaGunarathne
    @KusumaGunarathne 22 วันที่ผ่านมา

    Oya.bohomthanks.

    • @LK2CANADA
      @LK2CANADA 19 วันที่ผ่านมา

      ස්තුතියි අපිව බලනවට ❤️❤️

  • @KusumaGunarathne
    @KusumaGunarathne 24 วันที่ผ่านมา

    • @LK2CANADA
      @LK2CANADA 24 วันที่ผ่านมา

      ❤️❤️

  • @KusumaGunarathne
    @KusumaGunarathne 24 วันที่ผ่านมา

    Anaoyalt.budusarni.putha.

    • @LK2CANADA
      @LK2CANADA 24 วันที่ผ่านมา

      ස්තුතියි ❤️

  • @namaldeshapriya6391
    @namaldeshapriya6391 25 วันที่ผ่านมา

    Superb❤

    • @LK2CANADA
      @LK2CANADA 25 วันที่ผ่านมา

      Thanks 😊

  • @Boyashaka22
    @Boyashaka22 26 วันที่ผ่านมา

    I would like to know what's your Discretionary Income as a percentage of your total family's income (not disposable income)

    • @LK2CANADA
      @LK2CANADA 24 วันที่ผ่านมา

      Currently, it's 85-90%..

  • @user-cc8rf4ft2k
    @user-cc8rf4ft2k 26 วันที่ผ่านมา

    ඔක්කොටම කලින් එන විදිහ කියන්න දරුවනේ

    • @LK2CANADA
      @LK2CANADA 25 วันที่ผ่านมา

      අපි ලබන සතියෙ වෙලාවක් හම්බ උන ගමන් විඩියෝ එකක් කරන්නම්

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน

    Good one

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @lahirukelum1742
    @lahirukelum1742 หลายเดือนก่อน

    ❤❤❤

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      Thank You ❤️❤️❤️

    • @lahirukelum1742
      @lahirukelum1742 หลายเดือนก่อน

      FB page pls

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      @@lahirukelum1742 facebook.com/share/zuqGwhwhrzZwwaYH/?mibextid=LQQJ4d

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      @@lahirukelum1742Lk2Canada

  • @user-wf7be9if1j
    @user-wf7be9if1j หลายเดือนก่อน

    👍👍

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      Thanks ❤️

  • @kapilakumara7223
    @kapilakumara7223 หลายเดือนก่อน

    ලක්ස 150 තියනවානම් පු ,, දෙන්න ඔහේ මොකට එනවද මුන් කියන්නේ බොරු මුන් කුහකයෝ

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      කුහක කමකට කියනව කියල හිතන්න එපා මහත්මයා, practically අතේ ලක්ෂ 150 ක් වත් නැත්නම් ඔබ තුමා ඔය කියන වැඩේ තමයි කරන්න වෙන්නෙ, මොනව වුනත් ආරක්ශිත ක්‍රමයක් අනුගමනය කරන්න. විඩියෝ එකේ මොකක් හරි බොරු දත්තයක් කියල තියනව නම් verify කරගන්න පුලුවන් link එකක් එක්ක comment එකක් දාන්න අපි ඉක්මනට ඒක නිවැරදි කරන්නම්, ඒ වගේම ඒක විඩියෝ එක බලන අනිත් අයටත් උදව්වක් වේයි. ස්තුතියි ☺️

    • @Wisdom771
      @Wisdom771 หลายเดือนก่อน

      Canadian immigration web site ekata gihin balanna.. mekama thama thiyenne

  • @kapilakumara7223
    @kapilakumara7223 หลายเดือนก่อน

    මුන්ගෙන් මොකා ඇත්ත කියනවද හිතාගන්න බැ

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      විඩියෝ එකේ දෙන්නම එකම දෙයක් තමයි පැහැදිලි කරන්නෙ , ඒක නිසා දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නෙ කියල හිතන එක තේරුමක් නෑ මහත්මයා, ඒ දෙන්න කියන ඒව බොරු කියල හිතෙනව නම් , කැනඩාවේ රජයේ website එකෙන් verify කරගන්න පුලුවන්, එහෙම බලල බොරුවක් අහුවුනාම link එක එක්කම comment එකක් දාන්න, විඩියෝ එක බලන තව එක්කෙනෙක්ට උදව්වක් වෙන්න, සුබ දවසක් 😊

  • @janayakamiytas-234
    @janayakamiytas-234 หลายเดือนก่อน

    Ayye me video eke tiyena poster eka hadana widiya kyla dennako

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      Thumbnail එක ගැනද අහන්නෙ 🤔

    • @janayakamiytas-234
      @janayakamiytas-234 หลายเดือนก่อน

      @@LK2CANADA ow

    • @LK2CANADA
      @LK2CANADA หลายเดือนก่อน

      @@janayakamiytas-234 +14036045056 WhatsApp Msg ekak danna man katha karala kiyala dennam

  • @LizaVictoria-cp4bt
    @LizaVictoria-cp4bt หลายเดือนก่อน

    Palaweni mase $19000k . Pissu hedei

  • @bisandi
    @bisandi 2 หลายเดือนก่อน

    PR ganna lesi buisness side eke degrees Monada ? Event management walata thanak tiyenawada ? Ewa gana danaganna site ekak tiyenawada ?

    • @LK2CANADA
      @LK2CANADA 2 หลายเดือนก่อน

      PR process එකට ඔයා කරන degree එක මොන category එකේ එකක්ද කියන එක අදාල නෑ, degree එකේ level එකට තමයි ලකුණු හම්බ වෙන්නෙ, Event Management වලට හොඳ ඉල්ලුමක් තියනව, ඒ ගැන විශේෂයෙන් දැනගන්න පුලුවන් site එකක් ගැන නම් ලොකු අදහසක් නෑ

    • @bisandi
      @bisandi หลายเดือนก่อน

      @@LK2CANADA godak thanks reply ekata . Level ekata kiyala kiwwe mokakda? Ottawa wala demand ekak tiyenawada oya side ekata ?

  • @chamrathnayaka719
    @chamrathnayaka719 2 หลายเดือนก่อน

    MSc ekata IT cybersecurity Date science Computer science

  • @chamrathnayaka719
    @chamrathnayaka719 2 หลายเดือนก่อน

    Aiya 1 year MSc ekak dan karama pswp 3 year hanbenawada new rules walin ??

    • @LK2CANADA
      @LK2CANADA 2 หลายเดือนก่อน

      1 year programm එකකට PGWP හම්බ වෙන්නේ 1 year වලට, සාමාන්‍යෙන් ගොඩක් MSc offer කරන්නේ 2 years programm විදිහට, ඔයාට 1 year MSc එක මොන University එකෙන්ද offer කලේ?

    • @chamrathnayaka719
      @chamrathnayaka719 2 หลายเดือนก่อน

      @@LK2CANADA All ready nigeria falls university offer eth thawa try karanawa man uni walata

  • @indrachapamaduhansi7734
    @indrachapamaduhansi7734 2 หลายเดือนก่อน

    Thank u. Informative video

    • @LK2CANADA
      @LK2CANADA 2 หลายเดือนก่อน

      Glad you liked it

  • @lakshmannayakker8225
    @lakshmannayakker8225 3 หลายเดือนก่อน

    සල්ලි පෙන්නලා එන්න බැ. රෙද්ද ඉස් සු වොත් සමහර විට පුළුවන් වේ.

    • @LK2CANADA
      @LK2CANADA 3 หลายเดือนก่อน

      ඔව් ඒක පුද්ගලය මත රදා පවතිනවා , සල්ලි පෙන්නුවා කියල කිසිම වැඩකට නැති උන්ට වීසා දෙන්න බෑනේ මහත්මයා, සමහර හරක් ඉන්නව උන්ව කැනඩාව වගේ රට වලට ගැලපෙන්නෙ නෑ, ඒ වගේ උන් ලංකාවේ බොරු කාරයන්ට රැවටිලා ඔය වගේ වැඩ කරනව, ඔබතුමා ඒ වගේ ඒවට අහුවෙන්න එපා,රෙද්ද උස්සල වීසා ගන්න ක්‍රමයක් තාම හදුන්වල දීල නෑ, කොහොම උනත් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න

  • @TharikaNadeeshani
    @TharikaNadeeshani 3 หลายเดือนก่อน

    3yer bachelor degree ekak thiyena kenekta canada wala MA ekak karanna enna berida.

    • @LK2CANADA
      @LK2CANADA 3 หลายเดือนก่อน

      University of Toronto University of British Columbia York University University of Manitoba Ryerson University Vancouver Island University HEC Montreal Thompson Rivers University Schulich School of Business මේ university වල තියන සමහර masters වලට 3 year bachelor එකක් ඇති කියල තිබුන, ඔයාට one year වගේ work experience පෙන්නන්න පුලුවන් නම් ඒකත් additional qualification එකක් කරගන්න පුලුවන්

    • @TharikaNadeeshani
      @TharikaNadeeshani 3 หลายเดือนก่อน

      Thank you somuch❤️

  • @user-ck7bj3wt6m
    @user-ck7bj3wt6m 3 หลายเดือนก่อน

    According to the website, student needs to show 20635 cad per year, so should it be multiplied by 2 to get two years' living cost or, should I add only cad 10000 for the second year living cost? This is what my agent said.

    • @LK2CANADA
      @LK2CANADA 3 หลายเดือนก่อน

      The requirement is you have to satisfy immigration officer showing you have a strong financial background, if you have a strong profile showing only one year living cost might be okay, but if you can show it for two years we highly recommend to do that.

    • @rajisharanathunga1712
      @rajisharanathunga1712 หลายเดือนก่อน

      😅😅😅😊😅 26:22 තතතතතතකකක

    • @rajisharanathunga1712
      @rajisharanathunga1712 หลายเดือนก่อน

      ​@@LK2CANADA29:46

  • @user-ck7bj3wt6m
    @user-ck7bj3wt6m 3 หลายเดือนก่อน

    Hi thanks for the informative video. I am going to apply as the student with my spouse and 2 years child. Should I only show 1 year living cost for 3 of us or should we show for both years?

    • @N.A-dx2ow
      @N.A-dx2ow 3 หลายเดือนก่อน

      Its reccomend to demostrate 2 years (full) show money.

    • @LK2CANADA
      @LK2CANADA 3 หลายเดือนก่อน

      With current situation, make your profile as strong as possible, not just for visa purposes also you need to have strong financial background to settle in Canada, do a good research about the province you planning to come, job availability, house rent etc..

    • @user-ck7bj3wt6m
      @user-ck7bj3wt6m 3 หลายเดือนก่อน

      According to the website, student needs to show 20635 cad per year, so should it be multiplied by 2 to get two years' living cost or, should I add only cad 10000 for the second year living cost? This is what my agent said.

  • @amosrios7592
    @amosrios7592 4 หลายเดือนก่อน

    😱 Promo SM

  • @Celebstv-j8y
    @Celebstv-j8y 4 หลายเดือนก่อน

    Bro international studentslaTa Canadawe University walin dena student loans gana oya monada hithanne. Video ekak dannako eke thiyana pros and cons gana

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      ලංකාව වගේ රටක ඉදන් කැනඩාවේ student loan එකක් ගන්න ක්‍රමයක් නෑ, කැනඩාවට student කෙනෙක් විදිහට ආවට පස්සේ loan එකකට apply කරන්න පුළුවන් හැබැයි හම්බ වෙන්න තියන chance එක ගොඩක් අඩුයි

  • @Celebstv-j8y
    @Celebstv-j8y 4 หลายเดือนก่อน

    Brother oyage videos hariyata watinawa. Mama godak details hoyagaththa oyage videos walin. Habai podi awulakata thiyanne oyage mic ekai, volume ekai. Ekath hadagaththa nam godak watinawa brother. Godaaak volume wadi karanna one hariyata voice eka ahenna 😢

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Thanks මේ අපි කරපු පලවෙනි video එක ඒකෙ mic වල අවුලක් වෙලා voice ප්‍රශ්නයක් උනා, අපි අනිත් විඩියෝ වල ඒක හදාගන්න උපරිම try කලා, feedback එකට thanks අඩුපාඩු හදාගෙන ඉස්සරහට හොඳ විඩියෝ ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ ❤️

    • @Celebstv-j8y
      @Celebstv-j8y 4 หลายเดือนก่อน

      Oyala CapCut eken edit karanawa nam Noise Reduction dala audio volume wadi kAranna. Ethakota thawath voices clear wei brother. Anyway keep posting informative videos like this 👍🏻

    • @chamalikarunarathne7185
      @chamalikarunarathne7185 2 หลายเดือนก่อน

      Meka nam athta

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 4 หลายเดือนก่อน

    පුතේ oyage no dennakoo

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      +14036045056 WhatsApp

  • @sanojpriyadarshana3485
    @sanojpriyadarshana3485 4 หลายเดือนก่อน

    අය්යේ student එනවනම් calgary ද හොද Toronto ද.? Job හොයාගන්න පහසු..

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      මට හිතෙන්නෙ, ඔයා අහන්නෙ student ආපු ගමන් part time job එකක් හොයාගන්න ලේසි මොන පලාතෙද කියල වෙන්න ඕනෙ , සාමාන්‍යයෙන් student කෙනෙක් විදිහට ඔයාට job එකක් හොයා ගන්න වෙන්නෙ ඔයා ඇවිත් නැවතිලා ඉන්න පැත්තේන්, ඒක toronto උනත් calgary උනත් එකම විදිහේ කට්ටක් කාල , වටේ තියන තැන් වලට ගිහින් කතා කරල තමයි හොයාගන්න වෙන්නෙ , ඒක නිසා ඔයා එන්නේ මොන පලාතටද කියල තීරනය කරද්දී , ඔයා කැනඩාවට ඇවිත් ඉගෙන ගෙන ඉවරවෙලා කරන්න බලාපොරොත්තු වෙන job එක , ඒ වගේම ඔයා PR එක දාන්න බලාපොරොත්තු වෙන path එකට ගැලපෙනම Province එක තෝරගන්න , උදාහරණයක් විදිහට මගේ wife කලේ Chemical Engineering ඒ වගේම අපි student එද්‍දි වයස 33 යි, ඒක නිසා අපි මෙහෙ ඇවිත් Master එක කලත් අපිට Express entry වලින් PR ගන්න ලකුණු මදි, ඒක නිසා අපි තීරනය කලා chemical engineering (oil industry ) එකට හොඳ ඒ වගේම අපිට ගැලපෙන provincial PR program එකක් තියන Calgary , Alberta වලට එන්න, තව මොනව හරි දැනගන්න ඕනෙ නම් අපේ FB page එකේ number එක තියනව contact කරගන්න

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 หลายเดือนก่อน

    Do you still have snow?

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Yes, last week was really nice and warm but then this 😊🥶

  • @king23106
    @king23106 4 หลายเดือนก่อน

    Niyamy nilanga malli

  • @tanikalashashilangi7346
    @tanikalashashilangi7346 4 หลายเดือนก่อน

    Super 👌

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Thanks ❤️

  • @shakilanishani5753
    @shakilanishani5753 4 หลายเดือนก่อน

    Good video Pinto. Very useful

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Thanks Shakila ❤️

  • @user-vn5wx3qn9p
    @user-vn5wx3qn9p 4 หลายเดือนก่อน

    එක මරු බං පින්තා😅

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      තැන්ක්ස් මචං ❤️😁

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 4 หลายเดือนก่อน

    යන උන් මිනී මරන නිසා නිති තද කරන්න ඕනේ....ස්ටුඩන්ලාට එම රජය නිවාස පහසුකම් නොසපයන නිසා එම රටවල ප්‍රස්න ඇතිවෙවා...කැනඩා රජය මේ පිලිබද වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ.....ගිහින් අමාරුවේ වැටෙන්න එපා ..හිරගෙල්වල තපින්නයි වෙන්නේ....

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි , නමුත් නීත්‍යානුකූල විදිහට කැනඩාවට එන student කෙනෙක් තමන්ට මෙහෙ ඇවිත් ඉගෙන ගන්න ප්‍ර්‍රමාණවත් මුදලක් තියනවා කියල තමයි කැනඩාවට එන්නේ , එතනදි බොරු කියල ආවොත් මෙහෙ ඇවිත් අමාරුවේ වැටෙන පුලුවන් , මිනිමැරීම් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා කැනඩාවට ලගදී ආපු ලංකාවේ අය, ඒක නිසා ඔයාලට ඒ වගේ සිද්ධියකට බයේ කැනඩාවට එන්නේ නැතුව ලංකාවේ ඉන්න එක විහිලුවක්, මේක අපේ අදහසක් පමණයි, ඔබතුමාගේ අදහස් දැක්වීමේ අයිතියටත් ගරු කරනව. සුබ දවසක්!

  • @Hiruandsandu
    @Hiruandsandu 4 หลายเดือนก่อน

    Verry important video

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Thank You !

  • @N.A-dx2ow
    @N.A-dx2ow 4 หลายเดือนก่อน

    A big warning for people who interested in canada . Creative story behind important massage. Watch out for scams! Beware of scams! Good luck Harsha …

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      Thanks Nilanka 😊

  • @arnoldbob4526
    @arnoldbob4526 4 หลายเดือนก่อน

    Hii , i am planing to go with work permit. how much do i need to show for as a show money?

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      It’s depends on your visa category, you can get more information on Canadian government websites under, Proof of funds - Skilled immigrants (Express Entry)

  • @dishandulanga6481
    @dishandulanga6481 4 หลายเดือนก่อน

    Mata me gena wistara denaganna cantact no denna.kata karanna

    • @LK2CANADA
      @LK2CANADA 4 หลายเดือนก่อน

      +14036045056 You can contact us via this number

  • @isurunalinda9118
    @isurunalinda9118 4 หลายเดือนก่อน

    Thank you

  • @hashirathnayaka8898
    @hashirathnayaka8898 5 หลายเดือนก่อน

    mn visa apply kra mage visa eka return una PAL request krala

    • @LK2CANADA
      @LK2CANADA 5 หลายเดือนก่อน

      Can you please send a message to +14036045056? need to clarify some information before giving you an answer

  • @priyangisadarekadesilva6766
    @priyangisadarekadesilva6766 5 หลายเดือนก่อน

    thanks son.

    • @LK2CANADA
      @LK2CANADA 5 หลายเดือนก่อน

      Thanks for the compliment!

  • @Shasisj
    @Shasisj 5 หลายเดือนก่อน

    ඔයාලා හොදට පැහැදිලි කරා ඇත්තටම සුපිරි

    • @LK2CANADA
      @LK2CANADA 5 หลายเดือนก่อน

      Thanks brother

  • @upulpriyantha3483
    @upulpriyantha3483 5 หลายเดือนก่อน

    කැනඩාවෙ කිසිම කෙනෙක් මෙ වගෙ පැහැදිලි විදිහට කිව්වෙ නැ thanks ඔයාල දෙන්නටම බුදුසරණයි

    • @tharushka1
      @tharushka1 5 หลายเดือนก่อน

      I agree 💯

  • @upulpriyantha3483
    @upulpriyantha3483 5 หลายเดือนก่อน

    මල්ලි PR එන්න මම බාර දිල තියෙන්නෙ අවහම වර් පර්මිට් ගන්න ඔනෙද කියන්නකො

    • @LK2CANADA
      @LK2CANADA 5 หลายเดือนก่อน

      PR ආවහම work permit ඕනෙ නෑ අයියා, ඔයාට ඕනෙම තැනක වැඩ කරන්න පුලුවන් , මොන පලාතටද එන්නේ ?

    • @upulpriyantha3483
      @upulpriyantha3483 5 หลายเดือนก่อน

      @@LK2CANADA ස්තුතියි මල්ලි ආදරෙ මම එන්නෙ nova scotia වලට පැයට 40 දෙනවලු කිව්ව මම එන්නෙ පාරවල් හදම මෝටර් ග්‍රඩර් වලට

    • @LK2CANADA
      @LK2CANADA 5 หลายเดือนก่อน

      @@upulpriyantha3483 අනිවාර්යයෙන් summer එකට Calgary පැත්තේ ඇවිල්ල යන්න එන්න 😊💕🇨🇦

    • @upulpriyantha3483
      @upulpriyantha3483 5 หลายเดือนก่อน

      @@LK2CANADA අනිවාර්යයෙන් මල්ලි අද තමා කිව්වෙ මම එන්නෙ toronto walata