දේශබන්දු සිවිල් ඇඳුමෙන් වැඩ | සජිත්ගේ කතාවෙන් පාර්ලිමේන්තුව ඇවිස්සෙයි | පාර්ලිමේන්තුව ඇවිස්සුණු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #lka
    දේශබන්දු සිවිල් ඇඳුමෙන් ඇවිත් වැඩ | සජිත්ගේ කතාවෙන් පාර්ලිමේන්තුව ඇවිස්සෙයි | මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක් දායි | දේශබන්දු නිසා පාර්ලිමේන්තුව ඇවිස්සුණු හැටි මෙන්න

ความคิดเห็น • 149

  • @sunilankumburage1010
    @sunilankumburage1010 2 หลายเดือนก่อน +43

    උසාවි නියෝග පවා හෑල්ලූවට ලක් කරන මෙවැනි දේශපාලුවන් ගෙන් යහපත් රටක් බලාපොරොත්තු විය හැකිද

    • @asokafernando857
      @asokafernando857 2 หลายเดือนก่อน +3

      මෙවැනි අලුගුත්තේරු, නරුම ආණ්ඩුවකින් රටට මොන යහපතක්ද? මේ වංක, කපටි ආණ්ඩුව, මිනිසුන්ට දැන් ඇති. හොඳටම ඇති. 😘😘😘

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 หลายเดือนก่อน +15

    මුන් අදිකරණ තීන්දුව නොපිලිගන්නේනම් රටේ මිනිස්සුන්ට කරන්න තියෙන්නෙත් උසාවි තීන්දු අපි පිළිගන්නෙත් නෑ කියලා ඇයි යකෝ උන්ට එකක් අපිට එකක්. තොපිල නටන්නේ තව ටිකදවසයි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +42

    අධිකරනයට ජනතාව හිස නමා ආඑාර කරමු.දේසබංදුවාට දුන් දඩුවමට ජනතාගේ පුනාමය.

  • @kumaragunasinghe60
    @kumaragunasinghe60 2 หลายเดือนก่อน +19

    ලංකාවේ ද ජනාධිපතිවරයා නීතියට යටත් කළ යුතුය

  • @malrajipalwaththa9975
    @malrajipalwaththa9975 2 หลายเดือนก่อน +26

    බොරලුවා මෙිසැරේ ගෙදර යවමු

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +6

      ඕකට කෝමත් ආයෙ බැ අවසාන පාර 😂

    • @thineth4905
      @thineth4905 2 หลายเดือนก่อน

      එකෙන්ම

  • @Athula12165
    @Athula12165 2 หลายเดือนก่อน +8

    කොහොමද ඌ එහෙම හැසිරෙන්නේ..? අදිකරණ තීන්දුවට අපහාස කිරීම මේකට අනිවාර්යෙන්ම action ගන්න ඕනා මේ රට රනිලගේවත් ටිරාන් කියන පල් හොරගෙවත් මහින්ද කියන තක්කඩියගේ නොවේ වටකරමු පොලිස් මුලස්ථානය.. වහාම

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 หลายเดือนก่อน +8

    දැන් සමන්‍ය මනුස්සයෙක් ට මෙහෙම තිනන්අුව පිලිගන්නැ කිවුවෙත් උසාවිය මොකද කරන්නෙ.....

  • @samankodippili7720
    @samankodippili7720 2 หลายเดือนก่อน +8

    රාජකීය විද්‍යලයෙ උංතමයි මෙරට කෑවෙ

  • @DihaniSureshika
    @DihaniSureshika 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @jcb7034
    @jcb7034 2 หลายเดือนก่อน +9

    බොරලුගොඩ අමු බල්ලා

  • @samanwasantha5728
    @samanwasantha5728 2 หลายเดือนก่อน +10

    රාජකීය වලින් රට වනසන අය තමයි බිහිවුනේ, සජිත් වගෙ.

  • @ruwan-h7v
    @ruwan-h7v 2 หลายเดือนก่อน +12

    සිද්ධාලේපයා පන්නමු

  • @anuradhadiyagama4057
    @anuradhadiyagama4057 2 หลายเดือนก่อน +31

    පාහර බොරලු ගොඩ සුනඛයා පුළුවන් නම් ඇවිල්ලා එළියේ කියපන් ඔය කතාව .. පාර්ලිමේන්තු මහලු මඩ මට වහල් වෙලා පසික්කාඩු කියවන්නේ.. 😂😂

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 2 หลายเดือนก่อน +29

    අදිකරනයට අපහාස කරපු බොරලුගොඩට නඩුදාල හිරේට දාන්න ඕන..

    • @mahanamathikula1187
      @mahanamathikula1187 2 หลายเดือนก่อน

      Dakka meeharak agamathuya

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +1

      අධිකරණයට ඕවා පේන එකක් නැ 😂

  • @nelkafernando1187
    @nelkafernando1187 2 หลายเดือนก่อน +10

    තට්ටය තමයි එයාව පත් කරල තියෙන්නෙ...පොහොට්ටු ආරක්ශකයනෙ...තට්ට සොමෙව ජනතාව බලන් ඉන්නෙ

  • @yogasuranga7350
    @yogasuranga7350 2 หลายเดือนก่อน +1

    Sajith oyata jaya vevA 🎉

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 2 หลายเดือนก่อน +11

    කොහොමත් කොළ්ඹ රාජකීය විද්‍යලයට යන සිසුන්ගෙ දෙමව්පියන් අන්ත දුෂිත ජාවාරම්කාර පවුල්

    • @achinthaninuwanthika2348
      @achinthaninuwanthika2348 2 หลายเดือนก่อน +2

      පොලිස්පතිත් රාජකීයෙ😊

    • @SSumedha
      @SSumedha 2 หลายเดือนก่อน +2

      😂

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +23

    දෙිසබංදුවාගේ පැත්ත ගන්න දේසපාලකයන් එන්ද හැන්නේ ගෙදර යවමු.මාලිමා රජයෙන් නිතිය ස්තාපිත කරන්න.

  • @alistairsenn9256
    @alistairsenn9256 2 หลายเดือนก่อน +1

    Respect the courts decision. That's democracy

    • @mzmrizwie8894
      @mzmrizwie8894 2 หลายเดือนก่อน

      Absolutely right.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 หลายเดือนก่อน +4

    ඔව අවුල්නමි ඔය කයිවරැ කරයො පර්ලිමෙන්තුවෙන් එලියට ඇවිල්ල කියපල්ල

  • @ajithkumar9017
    @ajithkumar9017 2 หลายเดือนก่อน +6

    මී හරක් ටීක කෑගහන්නෙ අන්තිම දවස් ටික හින්දා ආය එන්න බැරි බව දන්න හින්ද 😂😂😂

  • @sl8379
    @sl8379 2 หลายเดือนก่อน +2

    ඊලග නියත ජනාදිපති සජිත්❤️❤️❤️☎️☎️☎️

  • @shanthadesilva490
    @shanthadesilva490 2 หลายเดือนก่อน +4

    බොරළුගොඩ සුනක පැටියා

  • @Wisdom684
    @Wisdom684 2 หลายเดือนก่อน +1

    Sajith Premadasa is not a old boy of Royal College. He is a old student of St. Thomas College Collupitiya.

  • @DCWorld69
    @DCWorld69 2 หลายเดือนก่อน +1

    අගමැති අධිකරනයටත් අපහසයක් කරන්නේ ........

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 หลายเดือนก่อน +3

    සිද්දලේප දේශ බන්දුගේ යට ඇඳුම තිබිලද

  • @RienzieOusman
    @RienzieOusman 2 หลายเดือนก่อน +1

    NO ONE WHO ARE TERMINATED FROM ANY GOVERNMENT SERVANTS, THIS SO CALLED PRIME MINISTER WILL GO HOME FOR EVER PERIOD. NO KNOWEDLGE HOW CAN YOU BE IN THIS POSITION PERIOD.

  • @rohanfernando679
    @rohanfernando679 2 หลายเดือนก่อน +2

    ඔය එකෙකුටවත් නීතිය තේරෙන්නේ නෑ තේරුණත් තේරෙන්නේ නැති විදිහට තමයි ඉන්නේ චන්දෙන් පස්සේ බලාගත්ත හැකි මොකද උන්ට වෙන්නේ කියලා

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 หลายเดือนก่อน +2

    මිනිස්සුනම් මුන්ව පාර්ලිමේන්තු එවන්නේ උන් හදන්නේ නීති කාටත් පොදුවෙන්න ඕනෙමුන්නම් නීති හදන්නේ කරන්නේ එහෙමනම්

  • @ranjithperera8538
    @ranjithperera8538 2 หลายเดือนก่อน +2

    ඔකව හිරෙ යවන්න ඔනැ

  • @sl8379
    @sl8379 2 หลายเดือนก่อน +1

    සජිත්❤️❤️❤️

  • @M.Perera
    @M.Perera 2 หลายเดือนก่อน +3

    Respect to the Supreme Court for the right verdict given.
    Keep it up.

  • @MohomadHareed
    @MohomadHareed 2 หลายเดือนก่อน +2

    REXPECT..

  • @premaranjani9394
    @premaranjani9394 2 หลายเดือนก่อน

    Malimawata ජය වේවා❤❤❤

  • @accountsutube5343
    @accountsutube5343 2 หลายเดือนก่อน +1

    නීතිසම්පාදක නීතියට ඉහලින් පවතී. ජනතාපරමාධිපත්්‍යට පාර්ලිමේන්තුව සතුයි. ජනතාව තමන්පත් කල ජනතා නියෝජිතයින් නුසුදුස්සන් ලෙස පසුව මතවාදීව තීරණය කර තිබීම මෙතන ගැටලුව

  • @sl8379
    @sl8379 2 หลายเดือนก่อน +1

    ☎️☎️☎️❤️❤️❤️

  • @thineth4905
    @thineth4905 2 หลายเดือนก่อน +1

    තන්හාකාරයා ඇයි අදිකරනයට හිස නමන් නැත්තෙ.රනිලාපච්චි මේකේ මෝඩ උන් ඇන්දුවාට උබලා කී වතාවක් මේ රට කරද.අද මේ රට මෙතෙනට අවේ උබල කාගෙ කාගෙත් කියුම් කෙරුම් නිසා.😢

  • @ransikadealwis8379
    @ransikadealwis8379 2 หลายเดือนก่อน +1

    Dayasiri was absolutely right. These politicians retrieve their brain when they are in trouble

  • @sagaranil1836
    @sagaranil1836 2 หลายเดือนก่อน +4

    පොලිස්පති මලොත් මොකද වෙන්නෙ

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 2 หลายเดือนก่อน

      කොහොමද එහෙම වෙන්නේ

    • @sagaranil1836
      @sagaranil1836 2 หลายเดือนก่อน

      මිනිස්සු කොයිවෙලේ මැරෙයිද කියල කියන්න බෑනෙ හදිසියෙ මලොත් පොලිස්පති කෙනෙක් නැද්ද පත්කරන්න මාර වැඩේ ලංකාවට උනේ

    • @prasannanuwan9283
      @prasannanuwan9283 2 หลายเดือนก่อน

      ​@@sagaranil1836පත් කරන්න හිටියට හොරුන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනෙ

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv 2 หลายเดือนก่อน

    Npp jvp akd jaya wewa

  • @dhammikeathukorala2943
    @dhammikeathukorala2943 2 หลายเดือนก่อน

    G,L පීරිස්ගේ නීති උපදෙස් .... සිරිසේන ඔහොම කලා ...

  • @Hemantha301
    @Hemantha301 2 หลายเดือนก่อน +3

    NPP එකට ජන්ද හදලා දෙනවා ආණ්ඩුව... මේ ගොබ්බ නීති සියල්ල වෙනස් කල යුතුයි NPP එකින්.සියල්ලන්ම නීතියට යටත් කල යුතුයි

  • @hardinsciver5930
    @hardinsciver5930 2 หลายเดือนก่อน +3

    බොරලුගොඩ පිම්පියාව මේ පාර ගෙදර තියමු.ඕකා ට වඩා හොදයි පොල් පිත්තක්

  • @gaminidankotuwage8273
    @gaminidankotuwage8273 2 หลายเดือนก่อน

    Yes

  • @habarakadageperera
    @habarakadageperera 2 หลายเดือนก่อน

    🙌👏🙏

  • @anilpeiris9965
    @anilpeiris9965 2 หลายเดือนก่อน

    Noyamai deshabandu okkoma kudukarayanwa athulata danakam oba ape Rattata awashyai.
    Uniform one Naha wade withatai one

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน +1

    හූ ඇන්පියොත් එකයි සජබයියොත් එකයි පුතානෝ මෙතන සින්හ නාදෙ චන්දෙ කල් දාන්න කියලා රෑට කෝල් ගන්නව රනිල්ට😂😂😂😂

  • @UdiDol
    @UdiDol 2 หลายเดือนก่อน

    All Royals! President, Prime Minister and the Leader of Opposition. A Royal Tragedy indeed! What an episode of Hamlet.

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 2 หลายเดือนก่อน +2

    බොරළුගොඩ හිවලා ඕකව ආයි ජිවිතේට පාර්ලිමේන්තුව පැත්ත පලාතේ එවන්න හොද නැහැ

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා, අගෝස්තු 15 වැනිදාට පෙර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ නාමයෝජනා පත්‍ර සහ ඇප මුදල් ඉල්ලා අස්කර ගත හැකිද? පිළිතුර "ඔව්" නම්, ඒ කියන්නේ ඔහු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීමේ තහනම් නියෝගයන්, හිටපු පොලිස්පතිවරයාගේ ආරක්ෂාවට මෙය කළ බවයි. “මම ජනාධිපතිවරණයෙ අපේක්ෂකයෙක් නිසා, මට වැඩ බලන පොලිස්පතිවරයෙක් නම් කරන්න බැහැ”. රනිල් අපිත් රෝයල් එකේ ඉගෙන ගත්තේ, තැපැල් මාර්ගයෙන් නෙවෙයි.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +1

    ඔය තිදුතිරන ගන්නකතොලිකයන්ටදිපල්ලාරටපලනයකරනෙ ජනාදිපතිවරැපන්නනඓයාලා

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 2 หลายเดือนก่อน

    කතානායක පරයෙක්

  • @damithsri6351
    @damithsri6351 2 หลายเดือนก่อน +2

    Npp jaya wewa

  • @MohomadNaeem-m6f
    @MohomadNaeem-m6f 2 หลายเดือนก่อน

    8

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 2 หลายเดือนก่อน

    හොද කරුණු දැක්විමක්

  • @geethadebritto4251
    @geethadebritto4251 2 หลายเดือนก่อน +1

    දේශබන්දූවට එන්න කියලාපොහොටාටුවේ උන්ගේ අහවල් තැන් වල සිද්ධාලේප ගාමු.

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน

    Pls do go home.

  • @janakagunarathne8223
    @janakagunarathne8223 2 หลายเดือนก่อน +1

    නියමයි සජිත්... මුන් පිස්සො

  • @nimalperera-il4gp
    @nimalperera-il4gp 2 หลายเดือนก่อน +1

    බොරළුගොඩය වාසියට හොයිය මාලිමාවට ජය..

  • @anilpeiris9965
    @anilpeiris9965 2 หลายเดือนก่อน

    Adikaranaya palliye fatherlata ona widiyata kriyakaranna baha

  • @dstidemedia5935
    @dstidemedia5935 2 หลายเดือนก่อน

    Sri Lanka people already votes given criminal political this kick out

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 2 หลายเดือนก่อน +2

    Npp our only solution

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน

    225 brain people look ing times අනාගත ජන්ද day 225 බරක් down සජිත් pemadasa

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน

    හරිනෙ උසාවියට අපහාස කරාට ඕකට විරුද්ධව තව නඩුවක් දාමු...උගෙ අන පිලිපදින එවුන්ටත් ජම්පරේ පිහිටයි...

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 หลายเดือนก่อน +2

    malimawa pamanai wisaduma

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน

    Sri lanka අනාගත sea බරක් long බරක් vat බරක් බඩු ම්ල big picer down work ing times look ing ජනාධිපති 🌎 come ing times motivation new sri lanka brain 56man dollars

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 2 หลายเดือนก่อน +1

    SJB jayawewa!!!!❤❤ sajithta jayawewa!!!❤❤

  • @thilinamadush1
    @thilinamadush1 2 หลายเดือนก่อน

    කතා නායකයි, අගමැතියි දෙන්නාම ජීවිතයේ අවසන් කාලය වැලිකඩ ගත කරන්න ලස්සනට පාර කපාගන්නවා.

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 หลายเดือนก่อน

    SJB ජය වේවා ❤SJB ❤❤❤❤❤

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 2 หลายเดือนก่อน +2

    ලිබරල් කාරයෝ හැමදාම් ප්‍ර්ජාතන්ත්‍රවාදය ඉදිරියේ තබාගෙන එකාදිපති වැඩ කරන්නෙ අපේ අගමැති තුමා දිවංගත පියාණන්ට මදි පුංචි කම් කරමින් බලයට කෑදර කමින් යහතින් වගේ

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 2 หลายเดือนก่อน

    Sajith,,CATHOLIKA,,,YEK ??

  • @Athula12165
    @Athula12165 2 หลายเดือนก่อน

    අනේ බං ගොබ්බ පුතෝ ඇඹරෙනේ නැතුව කියපන් කියන්න තියෙන දේ කොන්දක් ඇතුව

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 2 หลายเดือนก่อน

    ❤❤❤sajith

  • @kalyaniperera1279
    @kalyaniperera1279 2 หลายเดือนก่อน +2

    Kohoma kiwwath monwa kiwewath mama nam malimawata jayawewa

  • @damianraktha550
    @damianraktha550 2 หลายเดือนก่อน

    Well said Sajith and the SJB ❤🎉

  • @nickdesilva612
    @nickdesilva612 2 หลายเดือนก่อน

    Bus conducting

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g 2 หลายเดือนก่อน

    Wesa bandu boralugoda sunakaya suppuwa adikaranayata apahasa kara athi bawin malima anduwakadee nadu pawara danduwam denawa

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 หลายเดือนก่อน

    Garu adikaranayatath garu nokarana munwa nawatha pathkaragannath ponna wesige puthala innawa

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 2 หลายเดือนก่อน

    ප්‍රශ්නෙ තමයි රනිල්ට අවනත තව පොලිස් බල්ලෝ නැති නිසා ,වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බැ.
    නිර්වස්ත්‍ර පොලිස්තුමාව රකිනවා නිර්වස්ත්‍ර දේශපාලුවන්.

  • @senaruberu4567
    @senaruberu4567 2 หลายเดือนก่อน

    Respect to judiciary.

  • @AsokaPriyadarshanee
    @AsokaPriyadarshanee 2 หลายเดือนก่อน +1

    Aho boralugoda

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน

    Patta horu salita vela kegahnnea

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 2 หลายเดือนก่อน

    Deasa banduwage un parlimenthuwe

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 2 หลายเดือนก่อน

    Kathanayaka ati khell kaput rilawek wage wadak karanna epa

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

    ඊලග ජනාධිපතිවරණය සප්තම්බර් 21 ප්‍රතිඵල මෙසේය ..සජිත් ප්‍රේමදාස 64% , නාමල් රාජපක්ෂ 12% , රනිල් වික්‍රමසිංහ 12% , අනුර කුමාර දිසානායක 6% , අනෙකුත් අපේසකයින් 6% ස්තීර වසයෙන්ම 🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑

  • @nevillefernando8078
    @nevillefernando8078 2 หลายเดือนก่อน

    People should come to the street to protest against this decision..

  • @nickdesilva612
    @nickdesilva612 2 หลายเดือนก่อน

    Ranil ali pen aawa petiyekda

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 2 หลายเดือนก่อน

    Mie.laga.ana.rajawa.....ranilagae.idala.daduyan.diya.yutuwa.

  • @dejavu1754
    @dejavu1754 2 หลายเดือนก่อน

    Janapath Mukthiya wahama iwath kala yuthui JR ge awasyathawata meka ekathu kalata ohu wath Ponila wage hasirune naha kohomath Ponilage awasanaya hoda wei kiyala hithanna amarui ohu wisin me ti kalayata janathawata dunnu wadhe badhu gahala yaluawanta badhu nidahas karanawa okai aththa?

  • @ramanikalatuwawa323
    @ramanikalatuwawa323 2 หลายเดือนก่อน

    Ane me ponna sajitho kole bala gena katha karanne mu tama refi nethiwa enne mu tama parliment ake boru kiya kiya kalaya kanawa

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน

    Hora desapaluvogea prasiddiye redi hodana policepatiya p bera vimalaya

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 2 หลายเดือนก่อน

    Agamtiya ko

  • @BrightSchoolBrightInternationa
    @BrightSchoolBrightInternationa 2 หลายเดือนก่อน

    Chandeyak thiyanne netha achcherai

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 หลายเดือนก่อน

    Agamathi kiyana thirisan kalakanni hora sakkili awajathaka ballata nithiya kiyala demu uganwamu!😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 หลายเดือนก่อน

    Mun okkona hire danna oona

  • @JehanRatnayake
    @JehanRatnayake 2 หลายเดือนก่อน

    Boralu hampadya w aniwaryn gedera yawanne oni
    Oya kalakanni set ek thmai me rata winasa kere
    Wal hiwela

  • @badugerasika4205
    @badugerasika4205 2 หลายเดือนก่อน

    Moda puthano

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน

    Sajith please show a video to the parliament.

  • @ros1420
    @ros1420 2 หลายเดือนก่อน

    Tattaya merila ne uttara tika lesti karan ewit kalakanniya

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน

    පව්සිදුවෙන ඡන්ද දානය : නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් මාධ්‍යයන්හි විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි .ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. මාධ්‍ය තුලින් මහත් වෛරයෙන් සිංහල බොදුනුවන් පමණක්ම ඉලක්ක කරගෙන ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ ඇතැම් බොදුනුවන් අද නිශ්ශබ්ද කරවා ඇත. තව ඇතමුන්ව නිශ්ශබ්ද කරවමින් ඇත.
    තවද සංහිඳියාව, සමානත්වය, ප්‍රජාතන්ත්‍ර වාදය,ජාතියාලය, ශාසනාලයාදී ගතිලක්ෂණවලට මුවා වූ බෞද්ධවිරෝධිහු වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හන තිරිසන් කතා ඇති බෞද්ධ විරොධිහු දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    නුවණැති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකම ප්‍රවර්ධනය කළහ. එවැනි නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද.......

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 2 หลายเดือนก่อน +1

      කමක් නෑ මම නම් මාලිමාවට😂