ක්‍රිකට් විනිසුරුවරුන් ලබාදුන් ආත්මාර්ථකාමීම තීරණ 8ක් | 8 Incorrect Umpire Decisions In Cricket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 241

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +90

    අර්ජුන රණතුංග ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +174

    සුපිරි 😍❤ කොහොම හරි ඉතින් ලෝකේ හොදම විනිසුරු ලංකාවේ නේ...ඒකම ආඩම්බරයක් ❤

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว +6

      Kawda bn e🤔

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +13

      @@ග්ලේන්මැක්ස්වෙල් kumar darmasena

    • @ashanimalka4203
      @ashanimalka4203 3 ปีที่แล้ว +5

      @@chamod2003 පම්ක🤣

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 ปีที่แล้ว +12

      Pamka newei huththo u thama hodama විනිසුරු

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 ปีที่แล้ว +10

      @ashan imalka uba nam maha අපායට calender gahanna යවන්න ඉතාම සුදුසු උද්දික පුතෙක් බව පෙනී යනවා

  • @arnoldalois123
    @arnoldalois123 3 ปีที่แล้ว +43

    මුරලිඩරන් කලු ජාතිකයෙක් නිසා ඔහුට සුදු ජාතිකයන්ගේ කෙනෙහුලිකම් වලට මුහුන දෙන්න උනා love you murali sir

  • @senuthuthsara1602
    @senuthuthsara1602 3 ปีที่แล้ว +92

    දනුශකට කොදෙව් වෝ කරපු වැඩෙත් කියන්න තිබ්බා. ඕක කරෙත් විල්සන් තමයි.

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      dan ewa ba review thiyenawane th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +55

    මේ විනිසරුවරුන් මහත්වරුන්ගේ ශුද්ධ වූ ක්‍රීඩාවට කැලලක්🤬🤬🤬

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +7

    මුරලි 🇱🇰🇱🇰🇱🇰 සමිපතකි 💕💕💕 මුරලි 🇱🇰🇱🇰💪🏿💪🏿🙏🏽🙏🏽

  • @thilakhettiarachchipaintin4019
    @thilakhettiarachchipaintin4019 3 ปีที่แล้ว +15

    ලසිත් මාලින්ගව සිතුවම් කල ආකාරය බලන්න.. බොහොම ස්තුතියි.🙏❤️

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      great th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @sepalikadamayanthi1760
    @sepalikadamayanthi1760 3 ปีที่แล้ว +10

    Niyamai niyata karala තියනවා supiri දිගටම yan ඔහොම 👍👍👍💪💪

  • @upulupul3049
    @upulupul3049 3 ปีที่แล้ว +63

    ආර්ජුන කෙලින් නායකයෙක්

    • @sandunpathirana2718
      @sandunpathirana2718 3 ปีที่แล้ว +8

      ආයිත් අහල

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว +1

      ethakota Dasun th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว

      අර්ජුන හන්දා තමයි එදා මුරලිගේ ක්‍රිකට් ජීවිතය බේරැනේ.

  • @spscricketacademy9775
    @spscricketacademy9775 2 ปีที่แล้ว +4

    හැමදාම සුපිරි ❤️❤️

  • @nipunlakmina3623
    @nipunlakmina3623 3 ปีที่แล้ว +34

    Joel wilson ආසම නැති එකා🤮🤮

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 ปีที่แล้ว +12

    සංගා ඩොන් බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක පහු කරනවා ඔය අවුට් එකයි. ලකුණු පුවරුවේ දවසක් වැරැද්දක් උන නිසයි ඒක බැරි උනේ සංගා ලකුණු 199 දී ලකුණු පුවරුවේ 200 දානවා ඒත් එක්කම මහේල ඉණිම නැවැත්තුවා පස්සෙ සංගා ලකුණු 199 කියල දැම්මා😥

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      oyage memorya nam maru....meka kohomada th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      අපරාධයක් උනේ. විනිඝුරු හිතලම අවුට් කලාද මන්ද. නැත්නම් බුැඩ්මන්ගෙ 2ංං ලෝක වාර්තාව ඝමකරන්න තිබුනා.😥

  • @shasankaanthony391
    @shasankaanthony391 3 ปีที่แล้ว +27

    Ross Emerson මුරලි දමල ගහනව කියල බොරුවට ඇල්ලුවේ England වල Oval වලදි නෙමෙයි , ඕස්ට්‍රේලියාවේ Melbourne වලදි England එක්ක තිබුන match එකකදි , Carlton and United තුන් කොන් තරගාවලියේ දි..

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว +1

      oyata okkoma mathakai ehenam...me kawadda kiyanna balann th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

    • @Cricketsl1237
      @Cricketsl1237 2 ปีที่แล้ว

      2021

  • @unique-marketer66
    @unique-marketer66 3 ปีที่แล้ว +4

    සංගා ගැන කියැවෙන තැන...අවිවාදයක් නෑ නෙවෙයි විවාදයක් නෑ...අර්ථ දැනගෙන ඉන්න..විස්තර කථනයට කලින් ක්‍රිකට් ගැන දැනගන්න...හයේ සීමාව නෙවෙයි හතරේ සීමාව...

  • @nandanadanushka2045
    @nandanadanushka2045 ปีที่แล้ว +1

    රැල්ල ...සුපිරි දක්ෂතාවයෙන්මයි එන්නෙ භනුක ඉක්මනින්

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Ekane apita අර්ජුන ranathunga kiyanne cricket king සර් අපේ 😢😢😢❤❤❤❤❤

  • @manujayakarunarathna457
    @manujayakarunarathna457 3 ปีที่แล้ว +11

    However Aleem Dar is a great umpire🔥🔥🔥

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      katath waradinawa malli me balanna th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +12

    Thanks bro අර්ජුනගෙ සීන් එක වෙන්නෙ 95 ඔස්ට්‍රේලියන් ටුවර් එකේදි නේද. ඔය කාලෙ මට අවුරුදු 8 යි ඒත් ඔය සීන් එක ටිකක් මතකයි. ඩැරිල් හෙයා කාරයත් අපට කෙලවන්න හැදුවේ ඔය කාලෙදි නේද.
    මොනවා වුනත් අර්ජුන කියන්නේ සුපීරියර් පොරක් ක්‍රිකට් වලට. එදා පොර කෙලින් නොහිටියා නං කෝ ලෝකෙ හොඳම බෝලර් මුරලි

  • @sajannidarshana91
    @sajannidarshana91 3 ปีที่แล้ว +3

    Hoya Hoya hitapu video ekak

  • @shasankaanthony391
    @shasankaanthony391 3 ปีที่แล้ว +16

    Ross Emerson පස්සෙ කාලෙක කියල තිබුනෙ , මුරලි දමල ගහනව කියල අල්ලන්න බලපෑම් තිබුන කියලත්, ඒ කාලෙ දි මානසික පීඩනය නිසා නිවාඩු යවල ඉන්නකොටත්, match එකේ umpiring කරන්න දැම්ම කියලයි..🙆🙆

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว +1

      dan nam ewa ba th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 3 ปีที่แล้ว +2

    Pl dicrease the background music.

  • @Noname-wm5kj
    @Noname-wm5kj 3 ปีที่แล้ว +3

    Niyamai

  • @sheronsheron4507
    @sheronsheron4507 3 ปีที่แล้ว +8

    මම නම් කියන්නෙ umpire නැතුව third umpire ලා විතරක් තියලා හැම මැච් එකක් තියන එක සාධාරණයක් කියලා

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      ඒක ප්‍රායෝගික නෑ

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +12

    සංගක්කාරට උන අපරාධය නම් බොක්කට ම වැදුනා සැහෙන කාලයකට අමතක වෙන එකක් නැ මට මෙහෙම නම් සංගක්කාර ට අදටත් කොහොම රිදීමක් ඇද්ද ? 😢😢😢

    • @kanushshakajayamal4497
      @kanushshakajayamal4497 3 ปีที่แล้ว +3

      Aparade 200

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      ඔව් එ්කනම් හරිම අපරාධයක්. ඔිඝ්ටෙුලියන් කාරයො හිතලම කලාද මන්ද. එ්කෙ 2ංං ගැහුවනම් ඩොනල්ඩ් බුැඩ්මන්ගෙ 2ංං ලෝක වාර්තාව ඝමකරන්න තිබුනා.😪😥

  • @ishanlahiru7760
    @ishanlahiru7760 3 ปีที่แล้ว +12

    දාපු ගමන් අවේ

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      ela ela mekatath th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @anuhasacademy987
    @anuhasacademy987 3 ปีที่แล้ว +15

    Arjuna hoda nayakayak

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      Cricket walada Politics walada.... mekath balanna th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @senuthuthsara1602
    @senuthuthsara1602 3 ปีที่แล้ว +12

    AB De villiers ගැනත් විඩියෝ එකක් කරමු නේද මිත්‍රයා

    • @sex157
      @sex157 3 ปีที่แล้ว +3

      උබේ නෑයො ද..

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 ปีที่แล้ว +4

      ඇයි ඕෆ් සීසන් එකට උබලගෙ ගෙදර එනව කිවුවද

    • @senuthuthsara1602
      @senuthuthsara1602 3 ปีที่แล้ว

      @@sex157 නෑ

    • @senuthuthsara1602
      @senuthuthsara1602 3 ปีที่แล้ว

      @@kalanamaduranga1685 එහෙම කිවුවේ නෑ

    • @dharmasirir.d.8745
      @dharmasirir.d.8745 3 ปีที่แล้ว +2

      Mr.360

  • @liyoshiyona
    @liyoshiyona 3 ปีที่แล้ว +3

    Respect 🙏 Srilankan Cricket Captain A. Ranathunge ✌️

  • @kapilagunarathna7017
    @kapilagunarathna7017 3 ปีที่แล้ว +2

    Kumar Darmasena,Aleem Dar අන්න අම්පයර්ලා

  • @hasithmax6935
    @hasithmax6935 3 ปีที่แล้ว +7

    අපේ එකා අමතක ද? කුමාර darmasena. World cup එකේ final match
    එක.😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @dharmasirir.d.8745
      @dharmasirir.d.8745 3 ปีที่แล้ว

      Ben stokes 6 runs?

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      menna ayeth Kumar th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @NadeeraFernando1
    @NadeeraFernando1 3 ปีที่แล้ว +3

    Supiri

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      meka kohomada kianna th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @ruwankumudu6255
    @ruwankumudu6255 3 ปีที่แล้ว +7

    6 සීමාව නොව 4 සීමාව වියයුතු යි නේද?.....

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      oya hari malli mekath balannako th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +3

    කොහෙන් ගියත් එකෙක් ඉන්නවානේ..😹

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 ปีที่แล้ว +5

    95 Benson & Hedges එකෙත් Australia වලදි හෂාන් ගෙ පුල්ටොෂ් LBW දැවීයාම

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      review thibbanam ehema wenne na th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @yanethranudisa5065
    @yanethranudisa5065 3 ปีที่แล้ว +1

    Aththatama lassanai appa super

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      mekath balala comment ekak ona th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @pushpakumara2028
    @pushpakumara2028 3 ปีที่แล้ว +3

    කොච්චර අමාරුවෙන්ද ලකුණු ගන්නේ

  • @lahirujeewantha3940
    @lahirujeewantha3940 3 ปีที่แล้ว +6

    නියමයි 👌

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      meka kohomada th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @shanthabandara9918
    @shanthabandara9918 3 ปีที่แล้ว +1

    Oyage chanel eka ondai.wedagath yamak kiyanawa.denthiyena apepuwath wsge ewa kathakaraddith aprasannai.

  • @hasithgamage7886
    @hasithgamage7886 3 ปีที่แล้ว +7

    Sanga ගේ දෙසීයක් මිස් හොර යක්කු ඕස්ට්‍රේලියන් හැත්ත අවසානයේ පල දුන්නා වැලිකොල වලින් 😛

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 ปีที่แล้ว +4

      වැලිකොල සීන් එක මොකක්ද බං?🤔🤔🤔

    • @hasithgamage7886
      @hasithgamage7886 3 ปีที่แล้ว +2

      @@janithabeyrathna5583 ඇයි බන් sa lata aus ලා කරේ බෝලේ ස්මිත් වෝනර්ලා

    • @dharmasirir.d.8745
      @dharmasirir.d.8745 3 ปีที่แล้ว +3

      Camron Bancroft?

    • @hasithgamage7886
      @hasithgamage7886 3 ปีที่แล้ว

      @@dharmasirir.d.8745 වෝනරගේ ප්ලැනක් ඒක

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @m2imthiyas314
    @m2imthiyas314 3 ปีที่แล้ว +1

    🔴 kumar dharmasena ත් වැරදි තීරණ දීලා තියෙනවා

  • @Werosha_unti09
    @Werosha_unti09 3 ปีที่แล้ว +2

    Murali 😎

  • @kaviduperera3085
    @kaviduperera3085 3 ปีที่แล้ว +2

    Kandayamak gaththa adum lakunu gan video ekak danna

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      menna mama aluth channel ekak patan gaththa th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @isuruwijesekara106
    @isuruwijesekara106 3 ปีที่แล้ว +6

    1st like

  • @anuhasacademy987
    @anuhasacademy987 3 ปีที่แล้ว +3

    Super video

  • @PaintALife..96
    @PaintALife..96 3 ปีที่แล้ว +2

    Ko ara doni thisarage stump ek 3rd umpire nodama out ek dunne...ekth mekta ennm oni

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      okkama danna ba ne malli....methanath thiyenawa deka thunak th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @sonalwijethunga8253
    @sonalwijethunga8253 3 ปีที่แล้ว +3

    Adarei hamadama lokayo

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      apitath tikak adare wennako th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Balayak කරේ waduna nm ballar ge thaga තහනම් කිරීමට පියවර ganna පුළුවන් komada batsmen out wenne koheda target ekat ball karanna ona karakoheda bad eka koheda ethakot wikat kauru koheda 😮😮 bad disiyions😢😢😢😢

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 2 ปีที่แล้ว +1

    RESPECT ☺️

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +6

    SANGAKKARAGE OUT EKA DUNNE EDA LANKAWA DINANNA GIYA NISA MALINGA VS SANGA PARTNESHIP EKA KADANNA WINISURU HITHA MATHA KARAPU WADAK SANGA BAT EKE WADUNOTH WINISURU OUT DENNA KALIN YANA KRIDAKAYEK

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      review thibba nam ne th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @nikolanimoskvin3880
    @nikolanimoskvin3880 3 ปีที่แล้ว

    Eng vs ind test match eke rahanege hora notout eka.3rd umpair thama thiranaya kare.bageta baluwe

    • @nikolanimoskvin3880
      @nikolanimoskvin3880 3 ปีที่แล้ว

      Eka meke thiyennama one.eng ta reviwe ekath nathi una

  • @thefeedbeat3923
    @thefeedbeat3923 3 ปีที่แล้ว +4

    ඉතින් සන්ගක්කාරට තිබ්බනේ third umpire ඉල්ලන්න 🤔

    • @himadusithath3926
      @himadusithath3926 3 ปีที่แล้ว +1

      එකලෙ third umpire illanna ba

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      3rd umper illanne sangakkara ද විනිසුරු 😮 eyat barinm ko තරඟ neethi

  • @vismithalokaya7201
    @vismithalokaya7201 3 ปีที่แล้ว

    Oya song eke nama mokadda

  • @InspireToRise123
    @InspireToRise123 3 ปีที่แล้ว +5

    best video

  • @සමීන්සමරසිංහ-ඳ5න
    @සමීන්සමරසිංහ-ඳ5න 3 ปีที่แล้ว +3

    අපූරැයි වීඩියෝව වෙනද වගේම..

  • @diskaproductions2412
    @diskaproductions2412 3 ปีที่แล้ว +2

    මේ ඔක්කොමනම් හිතලා කරන ඒවානම් නෙවෙයි දෙකක් තුනක් වගේ ඇරෙන්න

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      ow eka aththa mewa ehem ewa balanna th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 3 ปีที่แล้ว

    Rudy kerstsn patta horek last wikets eka sangakkara hodin bat kara apita dinnaath awastawa tibuna

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      එහෙම උනානම් 3 ම හරියනවා. අපරාදෙ.😥

  • @suddaisrael138
    @suddaisrael138 3 ปีที่แล้ว +2

    සන්ගගෙ සිද්දිය වෙන්නෙ 2012 නෙවෙයි අනික එතන ඇඩම් ගිල්ක්‍රිස්ට් ,මැතිවු හේඩන්නුත් ඉන්නව ඒ කාලෙ එයාල සෙල්ලම් කළෙත් නෑ

    • @lahirulahiru2382
      @lahirulahiru2382 3 ปีที่แล้ว

      Deneth🤑🤑🤑🤑🤑🤑

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      oyata nam supiri mathakak thiyenne.... me kwadda kiyanna balanna th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Ammo rikipontin ge ඔලුවට kauda me විනිසුරු action ganna ona winis😂ta ekkama ballre ethakot ko koch, ape boys la parissamat ball karanna😮😮😮

  • @budveenransaja4655
    @budveenransaja4655 3 ปีที่แล้ว +5

    👍👍

  • @hemanthapallegearachchi1602
    @hemanthapallegearachchi1602 3 ปีที่แล้ว +2

    සංගක්කාර ta dunna out eka nm pali ganiimak

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      නෑ.උන් බයඋනා 1.පරදී කියල. 2.බුැඩ්මන්ගෙ රෙකෝඩ් එක ඝමකරයි කියල.😥

  • @yokerball944
    @yokerball944 3 ปีที่แล้ว +6

    ❤️👍

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      balanna mekath th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Ape wanit l b w eksk dunna eya giya mn ඉල්ලුවා 3rd umper with out player not out but wani ground pass famliyan me wone wani 😮❤❤❤

  • @dharmasirir.d.8745
    @dharmasirir.d.8745 3 ปีที่แล้ว +2

    Murali ! O'h no

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mata hodat mathakai eda තරඟ තහනමක් awa e කාලෙක susanthika akka awa තහනම uththejaka aran kiyala 2 අසාධාරණයක් une😢😢❤❤❤❤

  • @tishanlalithya1247
    @tishanlalithya1247 2 ปีที่แล้ว

    Revevus nadhdha

  • @shalikaperera7385
    @shalikaperera7385 2 ปีที่แล้ว

    👍

  • @kanefanclub1553
    @kanefanclub1553 3 ปีที่แล้ว +1

    Legendary thambnail...😂😂

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว

      ඒ කව්ද

    • @kanefanclub1553
      @kanefanclub1553 3 ปีที่แล้ว

      @@mihiran9959 වීඩියෝ ඒකේ තම්බ්නේල් එක හරිම අමුතු එකක් කියලා කිව්ව්වෙ...

    • @mihiran9959
      @mihiran9959 3 ปีที่แล้ว

      @@kanefanclub1553 මන් දන්නේ නෑනේ ඒකේ තේරුම කියන්නකෝ

    • @kanefanclub1553
      @kanefanclub1553 3 ปีที่แล้ว

      @@mihiran9959 ඔයා වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එක ඉස්සරහා රූපයක් තිබ්බෙ .. ඒකට තමයි "තම්බ්නේල්" කියලා කියන්නෙ...

    • @kanefanclub1553
      @kanefanclub1553 3 ปีที่แล้ว +1

      @@mihiran9959 ඒකෙ තිබ්බේ...."සංගක්කාර 192 බෝලෙ වදින්නෙ කරේ...හොර අවුට් කියලා😂

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว

    Alim da හොඳ විනිසුරුතුමෙක්

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    පසුබිම වාදනය නවතා දමන්න මහ කරුමය යක් බන්

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 3 ปีที่แล้ว

    Aviwadayak naha yannehi theruma kumakada?

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      විවාදයක් නෑ.වෙන්න ඔ්න.

  • @duneeshalakshan8094
    @duneeshalakshan8094 3 ปีที่แล้ว +2

    Double century 12 record ek

  • @sameeraperera1880
    @sameeraperera1880 2 ปีที่แล้ว

    Miss u sangakkara

  • @දිනාන්තේනුග
    @දිනාන්තේනුග 3 ปีที่แล้ว +2

    Varadda කරපු davasema maranna ඕන

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      ethakota eka parai ne waradda karanna wenne... th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @ishanherath.3347
    @ishanherath.3347 3 ปีที่แล้ว +1

    Review krl nadd owa...🤔🙄

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 3 ปีที่แล้ว

    Ithin palaveni ek rewiw krnn baid

  • @dheeraswasthika4212
    @dheeraswasthika4212 3 ปีที่แล้ว +2

    250 like

  • @tharindurukshan2706
    @tharindurukshan2706 3 ปีที่แล้ว +3

    අනේ බුදු අයියේ.. ක්‍රිකට් ගැන නම් ආපහු වීඩියෝ කරන්න එපා රත්තරන්..🙏😆

  • @arithganegoda4701
    @arithganegoda4701 3 ปีที่แล้ว +1

    We watch not only srilanka cricket but also matches of other country playing.. Its good to have DRS but only 1 per side not enough if ground umpire gives a bad decision third umpire can over rule that decision this can happen because umpires on ground don't have the technology ..so there should be fair system..

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 3 ปีที่แล้ว

    Heading eka weradi. Athmarathakami theerana yanu kumakda.weradi vinisuru theerana kiwwanam athine. Samanyayen 6seemawa kiyanne naha 4seemawa kiyanawa misak

  • @dasunnanayakkara7618
    @dasunnanayakkara7618 3 ปีที่แล้ว

    ඔබ දන්නවද සචින් තෙල්ඩුන්කාගෙ විකට් එක හරි . Lbw vitrk neme ekt mehmt kiynw bbw kiylt .e kiynne කඩුල්ල වැසීම තහනම් . El godak ay dnne nh

    • @santhajayasinghe4054
      @santhajayasinghe4054 3 ปีที่แล้ว

      ඔබ හරි. Paharak නැතිව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම. ඉස්සර ගොඩක් වෙලාවට ටෙස්ට් තරග වල pad එක දාන එක තිබ්බා. 90 ව මුල් කාලයේ වෙස්ට් indies සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරග yakadi Jimmy Adams pad එක දාලා තරග ය draw කර ගත්තා. අන්තිම ට මෙයාට commentators ල කිව්වෙ Paddems කියල.

  • @mayantha2280
    @mayantha2280 3 ปีที่แล้ว +3

    Niyami👍👍👍👍👍

  • @lakshankumara157
    @lakshankumara157 3 ปีที่แล้ว

    😮😮

  • @akashbro3916
    @akashbro3916 2 ปีที่แล้ว +1

    Ai itin review gaththe naththe me cridakayooo

  • @isira9826
    @isira9826 2 ปีที่แล้ว +1

    okata rob tuckef ballge namat danna ko

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว

    Panic or confuse ??!

  • @pasanv5942
    @pasanv5942 2 ปีที่แล้ว

    Helmat eke wadunogth OUT tamai

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 ปีที่แล้ว

    Arjuna Ranatunga supirir

  • @duneeshalakshan8094
    @duneeshalakshan8094 3 ปีที่แล้ว +2

    Sangage record ekk ahimikara e ampire karaya

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 ปีที่แล้ว +3

    Lankawe th a kale kotek hitiya. Hora out maidunne kd Francis da manda nama.

  • @Magampura_SL
    @Magampura_SL 3 ปีที่แล้ว +2

    Riwiwe ඉල්ලන්න බෑද

  • @nishanthasandaruwan5830
    @nishanthasandaruwan5830 3 ปีที่แล้ว

    meke hondama eka na .. BC cooray South africa batsman kenekta dipu eka .. kelinma bat eken defense karana eka lb dunna me pottaya

  • @CDIL
    @CDIL 3 ปีที่แล้ว +4

    Pin karannako...man palaweniya

  • @champikadassanayaka5708
    @champikadassanayaka5708 ปีที่แล้ว

    Pathumuth enna oni othanata

  • @VihasLyrics
    @VihasLyrics 3 ปีที่แล้ว

    Ayya. Oy a. 1 akata. Gianna. Maga. Namana

  • @jurrasicpark8151
    @jurrasicpark8151 3 ปีที่แล้ว +1

    ආත්මාර්ථකාමී කියන වචනෙ ඕකට ගැලපෙන්නෑ බං 😂

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      ehenam...th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @stunes6386
    @stunes6386 3 ปีที่แล้ว +4

    රිවිවු නැ ද්ද එවට

  • @samanpiyarathna5635
    @samanpiyarathna5635 3 ปีที่แล้ว

    😪😪

  • @somipathchamila1574
    @somipathchamila1574 3 ปีที่แล้ว +2

    අවිවාදයක් නෑ කියන්නෙ මොකද්ද

    • @nicenews8579
      @nicenews8579 3 ปีที่แล้ว

      owa gana echchara hithanna epa ...relax eke inna mekatath comment ekak th-cam.com/video/bu8I2SdcWpQ/w-d-xo.html

  • @rukshansugath2738
    @rukshansugath2738 3 ปีที่แล้ว +1

    අර්ජුනගේ පණ

  • @talentedboys3447
    @talentedboys3447 3 ปีที่แล้ว +1

    මුරලි දමා ගහනවා කියල කිව්වෙ ඩැරල් හෙයාර් නෙමේද?

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      ඔව්. උෟත් එකෙක්.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Salary heyz godak apitz අසාධාරණ kara boru out wide, no ball eth aiii mndanna 😮😮😮

  • @か14TM
    @か14TM 3 ปีที่แล้ว +4

    🥇😊

  • @hemanthapallegearachchi1602
    @hemanthapallegearachchi1602 3 ปีที่แล้ว

    Es pen nathnm ගෙදරට wela inna oni