Sihini | Episode 131 - (2020-10-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 453

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +48

    සිහිනි ගේ මල්ලි නම් 👌 👌👌 දුටු තැන මරන්න හිටපු එකා එක්කද අර දෙන්නා කදේ දාන් ඉන්නෙ 😂😂😂😂

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 ปีที่แล้ว +92

    තාත්තා කෙනෙක්ගේ තමගේ දුවෙක් ගැන දැනෙන හැගීම හරිම ලස්සනයි ..
    අපි නොදැක්ක අපේ තාත්තාහේ හැගීම් එහෙම වෙන්න ඇති

    • @srilanka6770
      @srilanka6770 4 ปีที่แล้ว

      Hmm

    • @shamikachamal3591
      @shamikachamal3591 4 ปีที่แล้ว +4

      මිහිදු කුලට සැබෑ ජීවිතෙත් ඉන්නේ දුවලම 3 ක් නේ එක නිසා අමුතුවෙන් රග පාන්න දෙයක් නෑ

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 ปีที่แล้ว

      Nishadi අැයි එම කිවුවේ ඔයාගේ තාත්තිට මොකද වුනේ

    • @nishadimadhubal9274
      @nishadimadhubal9274 4 ปีที่แล้ว +1

      එහෙම මුකුත් නෑ...ඒත් තාත්තා ආදරේ පෙන්නන්නෙ නෑනේ..ඒකනේ

    • @therhythmofmyheart7936
      @therhythmofmyheart7936 4 ปีที่แล้ว

      සියක් උල්පත් මවා දී
      නිසලවම හිඳිනා ...
      නමක් නැති මහ කන්ද නුඹ...
      අප්පච්චී.....
      www.geepada.com/sinhala-lyrics/kasun-kalhara/download-siyak-ulpath-mawa-lyrics/

  • @kaanuruddika9223
    @kaanuruddika9223 4 ปีที่แล้ว +91

    අනේ ඇත්තට මනුස්ස ලෝකෙ හැටි සල්ලි තියනවනම් ඕන අපරාදකාරයෙක් හොදයි

  • @laxmanjayalath6323
    @laxmanjayalath6323 4 ปีที่แล้ว +60

    සිහිනි ගෙ අමිම ට දැන් සදරූපුතා කියා ගත්ත ගමන්... අම්මෝ සල්ලි බලේ

  • @ishusadamini4733
    @ishusadamini4733 4 ปีที่แล้ว +22

    සිහිනිගෙ අම්මගෙ චරිතය හරි සාර්තකයි.. රගපෑම තාත්විකයි.. සමාජෙ ඕම චරිත හරිම සුලබයි.😍

  • @sandu3742
    @sandu3742 4 ปีที่แล้ว +85

    සිහිනිලාගේ අම්මා එක්ක බලද්දී අපේ අම්මලා කොච්චර හොදද....ඔච්චර සල්ලී වලට පෙරේත නැහැ ...

    • @nalikageetahani2600
      @nalikageetahani2600 4 ปีที่แล้ว +2

      සිහිනිගේ අම්මා දරුවෝ හදලා තියෙන්නේ වෙන්දේසි කරන්න ඔය වගේ ගෑනු නිසා අහිංසක දරුවෝ විනාශ වෙන්නේ

    • @kumarijm45
      @kumarijm45 4 ปีที่แล้ว

      😉😉😉😉😉😉😉😉😉

    • @senurayahfdo5544
      @senurayahfdo5544 4 ปีที่แล้ว

      Boru boru

    • @tharindubandara4956
      @tharindubandara4956 4 ปีที่แล้ว

      සල්ලී දීලා ගන්නම ගෑනී 😂😂💩

    • @tonylatiff4007
      @tonylatiff4007 4 ปีที่แล้ว

      Inna ammata kiyannam

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว +75

    අපිව වට්ටපු මිනිස්සුන්ට වඩා වැටුණ වෙලේ නැගිටින්න අත දීපු මිනිස්සුයි වටින්නෙ...මිහිදුකුල තාත්තා ඒ මිතුරුකම...අමතක නොකරයි...සිහිනි දන්නවානම්..සෙනෙහස් හිරේ ගියපු ඒක...සිහිනිගේ ජිවිතේ විනාශ කරන්න සල්ලි දිලා ...ඒ සල්ලි ඒපා කියපු බව....සෙනෙහස්ගේ හිත හොදයි කවදාවත් වරදින්නෑ ...

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 ปีที่แล้ว

      මට අනුව නම් සෙනෙහස් සඳරුවටත් වඩා පහත් මිනිහෙක්. හැබැයි ඒ නළුව සුපිරි

  • @dayanirathnayake111
    @dayanirathnayake111 4 ปีที่แล้ว +14

    drama එකක් උනත් සිහිනිගෙ අම්මගෙ චරිතය දැන් නම් හරිම අප්පිරියයි ......ඔවැනි රැගුන් රගල මොන තරන් සල්ලි ලැබුනත් මොකටද...

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    කුසට ආ දින සිට පුතේ මා කිව්
    කතන්දර නුඹ අහන් ඉන්නැති
    කුස සෙමෙන් පිරිමැද මෙමා දුන්
    පොරොන්දුත් නුඹ අහන් ඉන්නැති
    මේ ලෝකේ ලස්සනයි පුතුනේ
    කුසේ ඉදගෙන ලස්සන හීන දැකින්නැති
    නුඹ මගේ ලැම උණුසුමේ තියාගන්නට
    පෙරුම්පිරූ බව නුඹට දැනෙන්නැති.....
    නුඹ අම්මගේ තුරුලේ ඉදන් ලැමේ
    උණුසුම හොයන කාලෙම
    වසංගතයක් ආව පුතුනේ
    රකුසු වෙස් ගෙන අපේ ලෝකෙට
    දවස ගානෙ මිනිස් ජීවිත උදුර ගත්තා
    කුරිරු විලසට
    නුඹ මගේ ඇකයේ තියාගෙන රැක ගත්තා
    මා මලක් විලසට..
    පපුව පැලිලා මිය යාවි පුතුනේ
    ඇයිද මේ වගෙ දුකක් ආවෙ
    නුඹ නැතිව මා කෙලෙස ඉන්නද
    සති දෙකක් කල්පයක් වාගෙ
    දෙයියො දැන් ඇයි අහක බලමින්
    කිසි පපුවක් නැතිව වාගේ
    හැමදාම නුඹ තුරුළු කරගෙන
    ඉන්නමයි මා පෙරුම් පිරුවේ...
    මොන පවක් කරලාද පුතුනේ
    ටික කාලෙකට හරි වෙන් වෙන්න වූයේ
    දවස ගානෙම යදිමි දෙවියන්
    රැක දෙන්න පුතු දෙවියනේ
    ලැම එරුණු කිරි තියන් ඉන්නව
    ආයේ එනතුරු පුතු මගේ
    මව් සෙනෙහෙ ඒ තරම් ප්‍රබලයි
    අම්ම නුඹ ළගමයි පුතේ ..
    මේක බලන ගමන් හැමොම පරිස්සමින්
    බුදුසරණයි 💟💟💟💟

  • @වීණාවීරසිංහ
    @වීණාවීරසිංහ 4 ปีที่แล้ว +17

    සිහිනිගේ තාත්තා වගේ තත්තෙක් මටත් හිටියන්ම් 😢😢

  • @chalaniprasadeeka8073
    @chalaniprasadeeka8073 4 ปีที่แล้ว +120

    අපෝ මේක සිහිනිගේ අම්මා දුව සල්ලි වලට විකුනනවා වගේ හරියට. මිනිහගේ ජොබ් 1 නැති කර සදරු ද දෙවියෙක් වගේ. නොදකින් මෙහෙමත් ගැණු.

    • @kumariashoka8059
      @kumariashoka8059 4 ปีที่แล้ว +2

      Aka attha sihiniga amma sall walata vikunawa

    • @srilanka4968
      @srilanka4968 4 ปีที่แล้ว +1

      හරියට hari

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 ปีที่แล้ว +1

      Eeta eha Seelanath..Mihidukula watichcha wele eyage passen pannala gaana kadaganna hadapu eka dan kotipathiya wage kathawa

    • @judeshan5243
      @judeshan5243 4 ปีที่แล้ว +4

      ඒ ගැනි සල්ලි වලට දුවගේ විතරක් නෙවෙයි , එකීගේ රෙද්දත් උස්සලා දෙයි 😂😂

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 4 ปีที่แล้ว +2

      Ada kale ohommama tamai

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +61

    අපෝ මේ සිහිනිගෙ අම්මා නම් පුදුම ගෑනියෙක්..........ප්‍රස්නෙත් එයාම ඉදිරිපත් කරල උත්තරෙත් එයාම හිතාගන්නව

  • @හර්ෂනරනසිංහ
    @හර්ෂනරනසිංහ 4 ปีที่แล้ว +65

    කොහොමත් සිහිනි සෙට් වෙන්නෙ සෙනහසා ට.🤣🤣🤣

    • @hasheekoralage4643
      @hasheekoralage4643 4 ปีที่แล้ว +1

      ඔව්..මුලින්ම සෙනෙහස් සිහිනිලාගෙ ගෙදර ගියෙ සුභ නැකතකනෙ..😜

    • @dinukamadhushanka8960
      @dinukamadhushanka8960 3 ปีที่แล้ว

      ඇත්තටම සෙනෙහසා රගපාන්නේ කතාවක චරිතයක් නොවුන නම් ඌට පයින් ගහල එලවන්නේ මිහිදුකුල😂😂😂🏃

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว +51

    මේ ගැහැනි අසුචි ගොඩේ තියෙන සල්ලිත් දිවෙන් ගන්න ගැහැනියෙක් සිහිනිගෙ අම්ම

    • @judeshan5243
      @judeshan5243 4 ปีที่แล้ว +2

      සල්ලි වලට දුවගේ විතරක් නෙවෙයි , ඒකීගේ සායත් උස්සලා පලල් කරලාම දෙන ගැනියෙක් 😂😂

  • @fatemaakke3456
    @fatemaakke3456 4 ปีที่แล้ว +4

    හරියට අපේ අම්මා වගේ සල්ලි තියනවා නම් ඕන දෙයක් මගේ මහත්තයා ටත් කිසි දෙයක් නැති නිසා සත පහකට ගණන් ගන්නේ නෑ ඒවුණා සලකන්නෙ මං විතරයි ජීවිතේ හරිම දුකයි 😭😭😭😭😭

  • @හර්ෂනරනසිංහ
    @හර්ෂනරනසිංහ 4 ปีที่แล้ว +92

    පේනවනේ සල්ලි වල තියන බලය 🤣🤣🤣 සිහිනිගෙ අම්මගෙ වෙනස බලපල්ලකො සල්ලි තියෙන එකෙක් ඉස්සරහ..එක පාරක් බලු වෙඩක් කරපු එකා දෙවෙනි පාරත් අනිවර්‍යෙන්ම කරනවා.සදරුත් කවඩහරි යන්නෙ උගෙ තාත්තගෙ පාරෙ.

    • @mahimaherath6511
      @mahimaherath6511 4 ปีที่แล้ว +5

      aniwaryen kanna nathi wenna rassawa nathi kala aka akka athin allan kathawa

    • @SukeeManu
      @SukeeManu 4 ปีที่แล้ว +2

      apo ow me wage salli nisa pata maru karana ammandila mata sandaruwatath wada hirikithai

    • @anomarankoth2199
      @anomarankoth2199 4 ปีที่แล้ว +2

      Nodakin me mekala

  • @uama5351
    @uama5351 4 ปีที่แล้ว +5

    Suraj Mapa is so beautiful after haircut.

  • @nilmini8011
    @nilmini8011 4 ปีที่แล้ว +3

    සිහිනි ගේ අම්මා තමයි දවසකටත් අම්මා අදත් ගොඩක්ම ලස්සනයි කතාව බුදු සරණයි සුබ රාත්‍රියක් ස්තුතියි 💕💕💕💕💕💕💕

  • @gorgeouslady7389
    @gorgeouslady7389 4 ปีที่แล้ว +6

    මගෙ ලන්කාවෙ සහෝදර සහෝදරියන් පරිස්සමෙන් ඉන්න ❤️🙏🙏🙏

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว +14

    සල්ලි වලට කරන්න පුලුවන් දේවල් 😂මේක තමා ඇත්ත දැන් අරූ පුතා😂 සෙනෙහස් තිරිසනා...සක්කිලි සමාජෙ

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +3

    සිහිනිගේ අම්මට කට්ටිය බැන්නට හැම අම්මා කෙනෙක් ම හිතන්නේ තමන්ගේ දරුවන් ගේ යහපත ගැන ඒ අම්මා හරි

    • @chandilayal7651
      @chandilayal7651 4 ปีที่แล้ว

      ඇත්තටම ඇත්ත අනේ ඔයාට විතරක් ඒ ක තේරුම් ගන්න පුළුවන් වුනා අපි කොච්චර දුප්පත් වුණත් අපේ අම්මා ලා හදන්නේ කොහොම හරි සල්ලි තියෙන කෙනෙක් කුට දෙන්න ඒ පෙරෙත කමට නෙවෙයි අපිට තුන් වෙලම කාලා ඉන්න පුළුවන් වෙයි කියලා

    • @sunitharanasinhgesr4648
      @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඒක හැම අම්මා කෙනෙක් ගේම අරමුණ

  • @jessicamucha250
    @jessicamucha250 4 ปีที่แล้ว +15

    ඉදකින් සිහිනිගෙ අම්මා....... සිහිනි සෙනෙහස්‍ට ආදරෙයි ..

  • @DhaRuPerera
    @DhaRuPerera 4 ปีที่แล้ว +78

    ඩ්‍රාමා එකක් නිසා සිහිනි අන්තිමේදි සෙට් වෙන්නේ සෙනෙසස්ට...සෑබෑ ජිවිතේදිනම් ඉතින් උඩින්ම දිනන්නේ සදරු...😜

    • @Isuru9611
      @Isuru9611 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @bhanulio1385
      @bhanulio1385 4 ปีที่แล้ว +1

      ජීවිතෙට කොමෙන්ට් කියවන් නැති මම මේක බලල අවෙම මේ වගෙ ඇත්ත කියන්නෙ කවුද කියල බලන්න..කතාව කියල නෑ සදරුටම සෙට් වෙලා අනිත් එකා පිස්සෙක් හරි මහන හරි වෙන්නත් බැරි නෑ

    • @ryanfernando8370
      @ryanfernando8370 4 ปีที่แล้ว

      අම්මෝ ඔයා.. 🙈

    • @shobhadarshie3378
      @shobhadarshie3378 4 ปีที่แล้ว

      Sadaruta hadenna Sihini udaw karai... meka kalahakke Sihinita pamanai..anthimedi Sadaru siyalla therum aran mihindam purai amma wenuwen

    • @DhaRuPerera
      @DhaRuPerera 4 ปีที่แล้ว

      Bhanu Lio 😂😂😂😜😜😜😜😜

  • @yomalisanduni4354
    @yomalisanduni4354 4 ปีที่แล้ว +13

    ඒ අමිමාගෙයි තාත්තාගෙයි රගපැම අපිව ජිවත් කරවනවා වගේ

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +6

    දරුවන් නිසා දෙමාපියන් මොනතරම් දුක් විදිනවාද 😟 මේ කතාව ගොඩාක් ලස්සනයි

  • @dulikahemamali838
    @dulikahemamali838 4 ปีที่แล้ว +47

    අනෙ මෙහෙමත් අම්මලා සල්ලි ඉස්සරහ මිනි මරුවොත් හොද උන් වෙනවා දුවගේ ජිවිතෙ විනාශ කරන්න කුලියට මිනිසු එවපු එකා පුතා වෙලා

    • @hesharadushmanthi7508
      @hesharadushmanthi7508 4 ปีที่แล้ว +1

      Aniwa... senehasta sihiniwa rawattanna conthraththuwa dipu eka hondai... senehas narakai

    • @dulikahemamali838
      @dulikahemamali838 4 ปีที่แล้ว +1

      @@hesharadushmanthi7508 සෙනෙහස් ඇත්ත කියන්න හදන කොට සිහිනි නතර කලා දුවගෙ ජිවිතෙ විනාශ වුනා නම් තමයි සිහිනි ගෙ අම්මාට තරු පෙන්නෙ සදරු ගෙ සල්ලි වලට ආසා වෙලා දුව බිල්ලට දෙන්න හදන්නේ එත් සිහිනි සදරුට කැමති වෙන්නේ නැ

    • @さくら2021
      @さくら2021 4 ปีที่แล้ว

      සදරුගෙන් අයින් වුනාම වත් සෙනෙහසා ඇත්ත නොකීව්වේ ඇයි.

    • @さくら2021
      @さくら2021 4 ปีที่แล้ว +1

      කොයි අම්මත් කැමති නෑ තමන්ගේ දරුවව දුක් විදින්න දෙන්න.

    • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
  • @OmanOman-ky8pc
    @OmanOman-ky8pc 4 ปีที่แล้ว +15

    දරුවන් නිසා දෙමවුපියන් කොච්චර අසරණ වෙනවා ද පිට අය ඉදිරියේ පවු

  • @roshan5738
    @roshan5738 4 ปีที่แล้ว +7

    සිහිනීගේ අම්මාගේ හැටි හැමෝටම කලින් කිව්වේ මම..,අද එවා ඔප්පුවෙනවා ...🤣🤣🤣🤣🤣

  • @siyanipathmalatha9607
    @siyanipathmalatha9607 4 ปีที่แล้ว +5

    සදරැ ඉස්සර උනා සේනේහස ගෝනා උනා
    තාමත් සේනේහස් බෝරැ කරනවා 🤗🤗🤗🤗🤗😥😥🤗🤗

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 4 ปีที่แล้ว +42

    සිහිනිගෙ අමිමට ඕනි සල්ලි තියෙන බැනෙක් තාන්තට ඔනි දුවට දුකක් නොදි ආදරයේන් ඉන්න කෙනෙක්

  • @udayanganiindika4481
    @udayanganiindika4481 4 ปีที่แล้ว +7

    සල්ලිවලට කෑදරකමේ තමන්ගෙ දරුවගෙ, මනුස්සයගෙ ගෟරවය නැති කරන්න එපා ගෑනියේ.

  • @mdh5961
    @mdh5961 4 ปีที่แล้ว +10

    මේ සඳරු කියන ඇඹලයා කරපු බලුකන් කිසිදෙයක්
    මේ අම්මන්ඩි නොදැනීමට හේතුවයි.අනික පිරිමි
    සංහතියටම නින්දා කරන චරිතයක් කරන හැටි.

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 4 ปีที่แล้ว +2

    Sadaruta hedenna awasthawak denna oni. Me loke hemogema athin weradi sidda wenawa.eth aka sebe aadarayakin wenas karanna puluwan. Monawa unath sandaru sihinita etthatama aadarei...

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +13

    සිහිනි ගෙ මල්ලී ලස්සනයි ...😍

  • @nilukadamayanthiniluka7225
    @nilukadamayanthiniluka7225 4 ปีที่แล้ว +22

    අමිමෝ මෙි සිහිනිගේ අමිමා සල්ලිනමි හා මෙහෙමත් අමිමලා

  • @shashinimadushika2090
    @shashinimadushika2090 4 ปีที่แล้ว +2

    I like sandharu and sihini.nice teledrama . Good job.

  • @madupriyaa9044
    @madupriyaa9044 4 ปีที่แล้ว +8

    සෙනෙහස් වැරදි කලා ඌ දුප්පත් නිසා ඒක එපා
    සදරු වැරදි කලත් ඒකට සල්ලි තියන නිස ඒක හොදා අනේ අනේ ඉතින්

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 ปีที่แล้ว +2

    Sadaruge roope dakkama Sihinigeth hitha giyada danne naa...☺ alwathurath niwala bona pinwath bawa dakkama mage nm hitha hos gaala giya

  • @anushalakmali9622
    @anushalakmali9622 4 ปีที่แล้ว +93

    සදරු පුතා සෙනෙහස් හිගන්නා ඔහොම කරන්න එපා සිහිනිගේ අම්මේ හැමෝටම ලේ ඇට මස් නහර ඇගේ තියෙන්නේ

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 4 ปีที่แล้ว +1

      Ammala kamati na daruwo Dana Danama amaruwe danna. Aka sadaranai. Anith Atin drama akata Hari senehas hita Hoda akek. Mokada oya chans wena akekta dunna nam melahakata sihini wamane danawa.

    • @malanirathnayaka5442
      @malanirathnayaka5442 4 ปีที่แล้ว

      Eththatama shini bedala enne sadaru

    • @kanchnaprtimalijayakodyjay1968
      @kanchnaprtimalijayakodyjay1968 4 ปีที่แล้ว

      Kiyala wadak na me bebadda karapu dewal me gaita mathaka na

    • @anushalakmali9622
      @anushalakmali9622 4 ปีที่แล้ว +1

      @@malanirathnayaka5442 මඩ ගහන්න එපා සුරාජ් අයියා තාම බැදලා නෑ බදින දවසට කියන්නම් එන්න 😏😏😏😏

    • @dinukamadhushanka8960
      @dinukamadhushanka8960 3 ปีที่แล้ว

      😂😂😂🏃

  • @idunilidunil2029
    @idunilidunil2029 4 ปีที่แล้ว +23

    මං නම් කියන්නෙ සදරු හොද විදිහට හැදුනොත් හොදයි. කෙල්ල බෑ කියනවනම් පාඩුවෙ ඉන්න එක. මුන් දෙනනගෙන් එකෙක්ටවත් කැමති නැතුව අර අමන්දගෙ පස්සෙන් එන මිනිහව බදින්න ඕන

    • @tharankacool5025
      @tharankacool5025 4 ปีที่แล้ว

      එක තමයි හරි නේ ද

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 4 ปีที่แล้ว +51

    මටනම් තාම අරූව ( සදරුව) sure නෑ....

    • @naturefan7131
      @naturefan7131 4 ปีที่แล้ว +5

      සදරුව හැදුන විදියත් එක්ක,එයාට බැහැ පරාජය භාර ගන්න .කොහොම හරි දිනන්න හදන්නෙ .එයා දැන් මේ විදියත් කරල බලන්න හදන්නෙ .මටත් ෂුවර් නැහැ .කට්ටියව අන්දනව වගේ.

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว +2

      @@naturefan7131 අනිවාර්යයෙන් sadaru parada wenna කැමති knek නෙවෙයි

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +12

    Sihin's mom only barking at poor people.
    Money talks

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    අම්මෝ මෙ සිහිනිගේ අම්මා මෙහෙමත් ගැනු....

    • @rohinirohini8536
      @rohinirohini8536 4 ปีที่แล้ว

      සල්ලි වලට ඕන දෙයක් කරන්නෙ මේ වගේ අය තමයි .

  • @johnnyjax6444
    @johnnyjax6444 4 ปีที่แล้ว +2

    සිහිනි ගේ අම්ම කරන්නේ සිහිනිට හොද දෙයක් එක තේරුම් ගන්න , සිහිනි බුමි තෙල් වත්තේ දුක් විදිනවට කොයි
    අම්මාද කැමති වෙන්නේ , සිහිනි සදරු බැන්දොත් සදරුගේ අම්මා සිහිනිව දුවෙක් වගේ හොදින් බලාගනී , සෙනෙහස රස්තියාදු කාරයා ආදරේ කරන්න කලින් රස්සාවක් හොයාගන්න ඕනේ , සිහිනිව බැදලා සිලනතාගෙන් ද යැපෙන්න බලාගෙන ඉන්නේ , සිහිනිගේ අම්මට පුළුවන් වෙයි සිහිනිගේ හිත වෙනස් කරන්න , මිහිදුගේ අකමත්තකුත් නැනේ සදරුට

  • @sampathindikakumara6345
    @sampathindikakumara6345 4 ปีที่แล้ว +4

    වැරැද්ද වැරැද්ද විදිහට තේරුම් අරගෙන හැදෙන එක මනුස්සකම නම් ඇයි සෙනෙහස්ට ඒ අවස්ථාව දෙන්න බැරි? දුප්පත්කම නිසා ද?

  • @rathnakumari6267
    @rathnakumari6267 4 ปีที่แล้ว +17

    සිහිනිගෙ .තාත්ත ..හොද .උත්තර යක්.දුන්නෙ

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +1

    සල්ලි වලට මොනද නොකරන්න බැරි සිහිනිගෙ අම්මා සල්ලි නිසා හැමදේම අමතකයි

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +2

    සිහිනිගෙ තාත්තා හරි එයා ජොබ් එකෙන් අයින් කරල
    කරපු දේවල් වලට කතා කර එකත් ඇති සදරුට ,
    හපොයි සිහිනිගෙ අම්මා අද උනත් සදරුට දූ දෙන්න නම් හා පුතේ,මේ හැම චරිතයක් ඇතුලෙම අපෙ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩයි,👍

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว

    සිහිනීගේ අම්මා ගේ දුස්ඨත්වය ළමයාට තදින්ම බලපානවා,,
    අම්මා කැමතී සල්ලී තියනවානම් ඕන
    කුදයක් බාරගන්න අම්මා කෙනෙක්,,
    ,,,,,,,,,,,,,,,විවාහය මැරෙන තුරු ඉන්න තියන තැන සිතට නිදහස අවෂිය තැනක්,,!! පවුල් වල මනුෂකම නොමැතී එවුන්
    සඳරැගේ අම්මා ගේ බූදලේ ඒ අම්මා ගේ ලස්සන ඒගැණ වත් නොසිතන පව්ලක් සඳරුට
    තියෙන්නේ,,

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +3

    Waradi hadagena Hoda kenek wanna hadana aya utum. Sandarutama Sihinige adaraya labewa.
    Sihinige Amma Waradi na. Onama Amma kenek kamati daruwo Hodin sapen innawata.

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 ปีที่แล้ว

      ඔව් ඒකත් ඇත්ත මොන දෙමව්පියොද දරුවෝ දුක් විදිනවට කැමති

  • @harshanibanda7440
    @harshanibanda7440 4 ปีที่แล้ว

    Aiyo sihinige amma

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +52

    ඇපල් ගෙඩියක් වගේ ළමයෙක් වැදුවම මහ කරදරේ, දවසින් දවසට ඇඹලයෝ වගේ මනමාලයෝ ගෙට රිංගනවා..😁 දෙමව්පියෝ අසරණ වෙනවා.😂😂😂

  • @hirunihansika6432
    @hirunihansika6432 4 ปีที่แล้ว +1

    Sihinige ammathaaa ayeeee..😂😂😂😂😂

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 4 ปีที่แล้ว +1

    අනේ පවු අම්මා බැනුම් අහනව ❤️❤️❤️❤️🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +19

    සිහිනිගේ අම්මා සල්ලි දැක්කම දුව බේබද්දෙක්ට හරි දෙයි 😦😦😦
    සදරු දැන් මෙ ගැනිට පුතා වෙලා 🙂🙂
    සීලනාථ බුමීතෙල් ගැවුන ගැරඬියා වගෙයි අවේ 😂😂😂

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      @Nishani Pärtel සල්ලි කොහෙද එයා එතන 😉😉

  • @chamiirajapaksha329
    @chamiirajapaksha329 4 ปีที่แล้ว +4

    සෙනෙහස් ට සිහිනි හමබ උනොත් සිහිනි සතුට්න් ඉදි මොකද සෙනෙහස් ගෙ පවුල ලස්සනයි ..එත් සදරු ..තාත්තාගෙ පාරෙම යන එකෙක් වෙයි ..මිහිදුකුල සෙනෙහස්ට දුන්නත් ...සදරුට දුව දෙන්නේ නෑ

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +15

    සිහිනිටත් හොර වැඩ හොදට දන්නවා......හොරෙන් අහගෙන ඉන්න

  • @cycloneboom1110
    @cycloneboom1110 4 ปีที่แล้ว +2

    සිහිනිගේ අම්මාට බැන්නාට උන්දෑ හරි, සදරැවා අවන්කය් සෙනෙහස්ට වඩා !!!

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +4

    මෙහෙම නැන්දම්මලා අපේ කාලේ මට නම් හම්බුන්නැ. එහෙම හම්බ වුණා නම් අද මීට වැඩිය ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබුණා..

    • @shiromeshirome7295
      @shiromeshirome7295 4 ปีที่แล้ว

      Salli thiyanao onama kupadiyekuta duwa denawa

    • @ruwan7546
      @ruwan7546 4 ปีที่แล้ว

      @@shiromeshirome7295 මගේ අදහස ඒක නෙමේ.නැන්දම්මලා පෑන වෙන්නේ අදහසින් ගෙදරට එන කොල්ලෙකුට සාදරෙන් පිළියෙල ගෙන සලකන්න ..

    • @kumaramkp1850
      @kumaramkp1850 2 ปีที่แล้ว

      සදරැ කරන්නේ බොරැවක්ද?

  • @lovekuwwt3096
    @lovekuwwt3096 4 ปีที่แล้ว +1

    Sandaru kalinma oya wedehata hiteyanam sihini kamati walana Suraj ayeya oyata teyanna harima ahinsaka muhunak oyata B.S.

  • @amell3540
    @amell3540 4 ปีที่แล้ว +2

    Oh god I hate this mother, she would forgive even a criminal if they have money🤬

  • @dul6990
    @dul6990 4 ปีที่แล้ว +19

    මොන වදයක්ද මේ...🙄
    ඇඩ් නැතුව ඩ්‍රාමා බලන්න ඕන නිසයි යු ටියුබ් එකෙන් බලන්නෙ.
    ඒක ඔක්කොටම වඩා හපං.😒😒

  • @harsharanaweera1199
    @harsharanaweera1199 4 ปีที่แล้ว +17

    සිහිනිගෙ අම්ම නිසා දැන් කතාව අප්පිරියයි. දූව සල්ලි කාරයොන්ට විකුනන් කන මල පෙරේතයෙක් 🤮🤮

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 4 ปีที่แล้ว

    Sadaruy sihiniy kohamahari set unoth sadaruta eyage salliy depalay monawahari hethuwakata ahimi wenna one. Sihinige ammala wage salli walata kedara kame duwalawa kasada bandala passe amaruwe wetana genunta hoda padamak kiyala denna puluwan ehema unoth thamay.eka thamay kathawen denna puluwan adarsaya.

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 4 ปีที่แล้ว

    Sihinige amma wagee gaanu....... Anee manda..... 😊😊😊😊

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +13

    සිහිනි ගේ අමිමා හොයාන්නේ සල්ලි තියෙන බැනෙක් මුල් තැන සල්ලි වලට 🐕🐕🐕🐕

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +22

    අමිමෝ සිහිනි ගෙ අමිම ට දැන් සදරූ රත්තරන් මොකද සල්ලි ගහක් නෙ ඒකයි.😉😉

    • @malakwtt3675
      @malakwtt3675 4 ปีที่แล้ว

      EYA MONAWADA ME SIHINGE AMMATA MONGALDA MANDA SALLI KALU NAHANE

    • @dulikahemamali838
      @dulikahemamali838 4 ปีที่แล้ว

      අනෙ ද කියන්නේ දුවගෙ ජිවිතෙ විනාශ කරන්න කුලියට මිනිසු එවපු එකා පුතා වෙලා

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว

      @@dulikahemamali838 දවසක් සෙනෙහස් ට කීව ඒකි ගෙන් ගන්න තියන දේ අරගන පැත්තකට දාපන් කියලා සෙනෙහස් ඇත්තටම ආදරේ නිසා එහෙම කරේ නෑ ඉරිසියාව ඉහවහා ගිහින් ආදරේ කරන්න පටන් ගත්තා සිහිනි ට

    • @dulikahemamali838
      @dulikahemamali838 4 ปีที่แล้ว

      @@kumarikumari6617 අනිවාර්යයෙන් සදරු හදන්නේ බොරු මුණ දගෙන සිහිනි ගෙ ජිවිතෙ විනාශ කරන්න එත් සිහිනි සදරුට කැමති වෙන්නේ නැ

  • @amilaprasad8727
    @amilaprasad8727 4 ปีที่แล้ว +1

    සදරු තෑගි කලේ බුදු පිලිමයක් නොව්නොත් මම ආයෙ සිහිනි නොබලමි.හාද

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 ปีที่แล้ว +1

      මාත් හිතුවා.. ඔයි තරම් පරිස්සමට ගෙනල්ලා තිබ්බේ ඒකයි

  • @bhagyajayawardhana7469
    @bhagyajayawardhana7469 2 ปีที่แล้ว

    menna kiyakatawat ammala mekala charite num appiriyaine salli issaraha namena namilla

  • @ramaniramani2527
    @ramaniramani2527 4 ปีที่แล้ว

    Lassanai asawen baluwa kathawa nawath wanna apa sthuthi devi pehitai

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +27

    සිහිනි කාටද අයිති? මට හිතෙන්නෙ සිහීනි කැමති සෙනෙහස් ට.❤💚හැබැයි සදරැ ට සිහිනි කැමති උනොත් සදරැ හොද වෙනවා ඒක නොඅනුමානයි.

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +2

    තාලතා ලස්සනයි 💐🤩🤩🤩🤩💐💐💐💖💖🌷🙏🙏🙏

  • @manishalakmali1520
    @manishalakmali1520 4 ปีที่แล้ว +2

    පවු අනේ සෙනෙහස් 😭😭😭😭😭😭😭😭

  • @Sathya801
    @Sathya801 4 ปีที่แล้ว

    Sihini aithi wenna oni senehastamai........

  • @nasheemkhan1379
    @nasheemkhan1379 4 ปีที่แล้ว +3

    කෑලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙ නැහැ සිහිනිගෙ අම්මේ සදරු සදරුමයි

  • @hemaliwickramathilaka5961
    @hemaliwickramathilaka5961 4 ปีที่แล้ว +4

    Anna නියම කතාව මිහිඳු මහතා gee

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ปีที่แล้ว

    Sebe jivite mehma mudalata kedara maknam duta deviyangema pihitai

  • @amithsuranga5136
    @amithsuranga5136 4 ปีที่แล้ว +1

    Sadaru waradi hadagena hoda wela...sadaru narak wela thiyenne appage waradi nisa...appa wal kame yana nisa puthath waradi pare giye....

  • @kumarikumari-bk5lo
    @kumarikumari-bk5lo 4 ปีที่แล้ว

    දුව සතුටින් ඉන්නවාට ape ammala nm සතුටුයි

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +13

    Yako meekala sandaruta tiyana adare...mahaloku putha 😒😒😒😒😒

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 4 ปีที่แล้ว +10

    මේ අම්මා හිතන්නෙ,බුද්ධියෙන් ද, ගෑනුන්ට ගවුගානක් ඈත පේනවද එහෙම නැත්නම් හැදි මිටේ දුරද, දරුවන්ට ඉසුරු ලබා දෙන්නද මේ වෙර දරන්නෙ

  • @chaamvlogs9485
    @chaamvlogs9485 4 ปีที่แล้ว +1

    Mee geeni mihidu kiyala ke gehuwee..genapu prasant eka dekalsda dannee naa🤣🤣

  • @youmylove3632
    @youmylove3632 4 ปีที่แล้ว +10

    සිහිනිගෙ අම්මා නිකන් දෙපැත් නයා වගේ

  • @dilanijayakody8212
    @dilanijayakody8212 4 ปีที่แล้ว

    වේලාවට හිතෙනවා ganunge mole ඉඳගන්න patte කියලා me sihini ge ammagen🤣🤣🤣

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +1

    අන්තිමට දඩයක්කාරයා නිදොස්,දඩ බල්ලා තමා අපරාදකරායා, අම්මගෙ විලාසයම ඇති සිහිනිට අයෙත් සෙනෙහස්ට ලන්වෙන්න.

  • @deepikag3982
    @deepikag3982 4 ปีที่แล้ว +1

    Sadaruge hinahawa harima lassanai

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 4 ปีที่แล้ว

    Ane sihiniyo senehas higannek unath kamak na u hodai kelle.avankaii

  • @lalithapathmini4668
    @lalithapathmini4668 4 ปีที่แล้ว

    Sadaru shinige ammawanam anda gatta ane oyata terei amme sadaru kauda keyala passe

  • @florencefernando4092
    @florencefernando4092 4 ปีที่แล้ว

    Sihinige amma mala perethi.. salliwalata duwa wikunanna yanne.. chik nedakin

  • @appsam2749
    @appsam2749 4 ปีที่แล้ว +3

    ළමයි මේක කතාවක්

    • @chaturani5535
      @chaturani5535 4 ปีที่แล้ว

      Aneda kiyanne mokok hari hoda deyak wai neda

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    සදරු ඔච්චර හොද වුනානම් ඇත්ත කියලා සිහිනි සෙනෙහස්ට දෙන්නකෝ එ දෙන්නා පව්...

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg 4 ปีที่แล้ว +6

    Sihini sadaruta❤️

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 ปีที่แล้ว +7

    මෙි ගෑනී නම් පුදුම කෑදර කමක් තියෙන්නේ සල්ලි වලට

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 4 ปีที่แล้ว +2

    අද Tv එකෙන් බැලුව...🖤🖤🖤

  • @sansmvsg855
    @sansmvsg855 4 ปีที่แล้ว +1

    දැං මේකෙ comments දාන අය සල්ලි වලට කැමතිම නැති ආසම නැති
    රහත් උන මිනිස්සු 😂😂😂😂😂😂😂😂
    අමන්දා කරන්නෙත් සිහිනිගෙ අම්මා කරන දේම තමා හලෝ

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +1

    සිහිනිගෙ අම්මට සල්ලිනම් ආයෙ හෙන ගැහුවත් කමක්නැහැ සෙනෙහස් තමයි සිහිනිගෙ සහකාරය සඳරු නිකම් හැව මාරු කලා විතරයි

  • @dammikatishera3335
    @dammikatishera3335 4 ปีที่แล้ว

    Sihini sadaruwath banala elawa ganinko

  • @sandakumari90
    @sandakumari90 ปีที่แล้ว

    Sihini amma salli walata thanhawee😒😒😒😒😒😒😒

  • @v9clothingstore
    @v9clothingstore 4 ปีที่แล้ว +1

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.දිනපතා ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම් 👌

  • @dil1271
    @dil1271 4 ปีที่แล้ว

    Sihinige malli hariyatama kiwwa