Learn Arabic in sinhala | අරාබි ඉක්මනින් කතාකරන්න ඉගෙන ගනිමු🔥🥰| Arabic with sha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @NilanthiRajapaksha-mv9oz
    @NilanthiRajapaksha-mv9oz หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා .කියන විදියට ඉතාමත් පැහැදිලි යි

  • @ranjaniherath-if2tw
    @ranjaniherath-if2tw 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා සර් නොදන්නා වචන ගොඩාක් දැන ගත්තා

  • @HirunaDineth
    @HirunaDineth 7 หลายเดือนก่อน +3

    ස්තුති 🙏🙏🙏❤️

  • @dmdmsrlnka9098
    @dmdmsrlnka9098 11 หลายเดือนก่อน +2

    සුපිරියටම පැහැදිලි කරනව නියමයි සර්

  • @InduIndu-r1y
    @InduIndu-r1y 8 หลายเดือนก่อน +1

    නියමයි

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 6 หลายเดือนก่อน +2

    අව්වල් කියන වචනය දලා කතා කරන්න වචන ටිකක් දන්න..තව කඩේ කට ගිහින් කැමක් ගන්න බඩු ගන්න විදියත් කියලා දෙන්න ..video බලනවා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ජය වේවා ඔබට.❤❤❤❤❤❤🎉

  • @user-R-c8m
    @user-R-c8m 11 หลายเดือนก่อน +1

    Thanks 🙏🙏

  • @MonikaSm-w2x
    @MonikaSm-w2x ปีที่แล้ว +1

    thankyou❤❤❤

  • @VindyaHettiarachchi-z9y
    @VindyaHettiarachchi-z9y ปีที่แล้ว

    Sir, Interview convosation එකකට dialogue එකක් හදලා දෙන්න පුලුවන්ද

  • @dilininisansala6043
    @dilininisansala6043 ปีที่แล้ว +2

    👌👌👌💙💙ගොඩක් ස්තූතියි ඹයාට මෙ දෙන හයියට එක වචනයක් වූනත් ගොඩක් වටිනවා අපට

  • @AbDilani
    @AbDilani หลายเดือนก่อน +1

    අනේ.ම ම.සවුදි ඉන්නෙ .
    දැන් අවුරුදු 2ක්වෙනවා.තවමත් .භෂාව.බැහැ

  • @AchalaMaduwantha-nx4qs
    @AchalaMaduwantha-nx4qs 7 หลายเดือนก่อน +1

    Thank you very much❤

  • @ChandaniVithanage-f5y
    @ChandaniVithanage-f5y 10 หลายเดือนก่อน +1

    👍👍

  • @AlindaDilshan-e6m
    @AlindaDilshan-e6m 3 หลายเดือนก่อน +1

    මට වචන මතක හටින් නැහැ හැමදාම බැනුම් අහනව හැමදාම අඩනව

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  3 หลายเดือนก่อน

      Hama videowakma balanda aniwa ikamnin katha karanda puluwan

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb ปีที่แล้ว +1

    ස්තුතියී ❤

  • @lihiniamaya
    @lihiniamaya 5 หลายเดือนก่อน +1

    කුවේට් භාෂාව අරාබි භාෂාව මේ වෙනස් වෙනව නේද අනිත් රටවල් වලට වැඩිය අනේ මං ඉන්නේ කුවේට් රටේ

    • @lihiniamaya
      @lihiniamaya 5 หลายเดือนก่อน

      මං අලුතෙන් ඇවිත් ඉන්නේ කුවේට් රටට

  • @RupikaSandamali-d3u
    @RupikaSandamali-d3u ปีที่แล้ว +1

    මට ඇදුම් ගන්න කඩේට යන්න ඕන කියන්නේ කොහොමද

  • @altashrifatkw1440
    @altashrifatkw1440 ปีที่แล้ว +1

    ad

  • @PiyumiKaushalya-hn9ug
    @PiyumiKaushalya-hn9ug ปีที่แล้ว +2

    අනේ මට තවම හරියට වචන හුවමාරු කරගන්න අමාරුයි

  • @RupikaSandamali-d3u
    @RupikaSandamali-d3u ปีที่แล้ว +3

    අනේ මට තාමත් බැ අරාබි

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  ปีที่แล้ว

      හැමදාම වීඩියෝ බලන්න මගේ 👍

  • @InduIndu-r1y
    @InduIndu-r1y 8 หลายเดือนก่อน +1

    සේන් කියන්නෙ හොදයි කියන එකද.නැතිනම් සහීන් කියන්නෙ

    • @Arabic-Sinhala-English
      @Arabic-Sinhala-English  8 หลายเดือนก่อน +1

      සේන් කියන්නේ හොදයි
      සහි කියන්නේ ඇත්ත

    • @InduIndu-r1y
      @InduIndu-r1y 8 หลายเดือนก่อน

      @@Arabic-Sinhala-English 🙏

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 11 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා .ඒත් මතක හිටින්නේ නෑනේ.කියන ඒවා තේරුනත් කතා කරන්න තේරේන්නේ නෑනේ

    • @HirunaDineth
      @HirunaDineth 7 หลายเดือนก่อน

      මට තියෙන්නේ ත් ඔය ලෙඩෙම තමා 🥺🤣

    • @NiroshaNirosha-d5b
      @NiroshaNirosha-d5b 7 หลายเดือนก่อน

      @@HirunaDineth අනේ ඔව් මන් බලන් ඉන්නේ මාස 10 ඉවර වෙන්නේ කවද්ද කියලා .ආයේ නම් එන්න හිතන්නේ නෑ මේ පළවෙනි වතාවත් අවසාන වතාවත් තමා ඉතින් .

  • @HiroshiThulakshi
    @HiroshiThulakshi 5 หลายเดือนก่อน +1

    Kabiya kiyanne mokakda

  • @SabithaPriyadarshani-jt2cn
    @SabithaPriyadarshani-jt2cn 5 หลายเดือนก่อน +1

    Mata kiyana de terenawa katha karanna be