04) මේ ආසාවල් නැති වෙන්නේ කොහොම ද?.. | චිත්ත විසුද්ධි | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #shraddhatv #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero
    #shraddhatv #foryou #viralvideo #fyp #saddhaseela_thero #saddaseelathero #walimadasadddaseelaswaminwahanse #bana #චිත්ත_විසුද්ධි
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- www.youtube.co...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 88

  • @pushbakumari9882
    @pushbakumari9882 3 หลายเดือนก่อน

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි ..🙏🙏🙏

  • @dineshlakmal4115
    @dineshlakmal4115 3 หลายเดือนก่อน

    මේ දර්මදේසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏!!!!!!………

  • @thamarakumari219
    @thamarakumari219 3 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු ....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 หลายเดือนก่อน

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🌹🌹🙏

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 3 หลายเดือนก่อน

    සාදු!🏵️සාදු!!🏵️🏵️සාදු!!!🏵️🏵️🏵️

  • @Danushka1985417
    @Danushka1985417 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්
    @ආශ්චාර්යයිඋතුම්සදහම් 3 หลายเดือนก่อน

    වීතරාගී සමාධියේ කිරුළ හිස දැරූ...... විතරාග.දෝශ මෝහ නිබද දුරු කෙරූ..... ඈත සසර කල්ප ගනන් පාර්මී පිරූ.........දොහොත නඟා නලළේ තබා වදිමි ලෞතුරු .......සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සසරේහී බැදෙන සියලු ම බැමි සිදන ලද....සම්බුදු දහම ලොව හැමතැන දෙශණ ලද ... පින් බලයෙන් ම පූජාවන් ලබන ලද.. මහා සඟරුවණ නමදිමි මම දොහොත් බැද.....සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 หลายเดือนก่อน

    🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha 3 หลายเดือนก่อน +9

    උතුම් තුනුරුවනට මාගෙ නමස්කාරය වේවා🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා❤️🙏නමෝ බුද්ධාය❤️✨️🌹කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සැපයක්මයි❤️🙏

  • @sundarasihi
    @sundarasihi 3 หลายเดือนก่อน +8

    පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Ruksh885
    @Ruksh885 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu anumodami

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි .ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 หลายเดือนก่อน +3

    Pinwath obawahanseta mage namaskaraya wewaaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx 3 หลายเดือนก่อน +4

    සාදු සාදු !!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏 ධර්ම දානයක් වේවා !!!!

  • @nethdamtv411
    @nethdamtv411 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @RandulaFrenando
    @RandulaFrenando 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පිං වන්ත ස්වාමින් වහන්සේ 🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 หลายเดือนก่อน +3

    සාදු෴සාදු෴සාදු෴෴නමස්කාර .වෙිවා.ගෞරවනිය.පින්වත්.අපගේ.සුවාමින්වාහාන්සෙට

  • @NavodiBandara
    @NavodiBandara 3 หลายเดือนก่อน +1

    අපගේ කල්යාන මිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හිමි වේවා...🙏🙏🙏

  • @shanikaherath8289
    @shanikaherath8289 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මෙ ධර්මය ඇසුවාවු පිනෙන් මා ඇතුලු සියලු සතන්ගෙ සිත්වල අධර්ම රාගය විශම, ලොබය , මිත්‍යා දුශ්ටිය දුරුවෙවා!!!

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 หลายเดือนก่อน

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ........

  • @litech8433
    @litech8433 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ බන දේශනා කරනකොට හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා ,,තෙරුවන් සරනයි සියලු දෙනාටම,,,🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏අපගේ ...පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏💐🙏🙏💐🙏💐🙏🙏💐🙏🙏🙏🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 3 หลายเดือนก่อน

    - [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏🙏🤍

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 3 หลายเดือนก่อน

    අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
    අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
    මගේ නමස්කාරය වේවා….!!!
    සාදු…! සාදු…!! සාදු…!!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    පින්වත් සැමට සවන්පත් මත රැවුපිළි රැවු දේවා !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
    පින් සිතුවිලි පහල වේවා !!!
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    සාදු !!!🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷
    උතුම් තෙරුවන් සරණයි !
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ..සාදු ..සාදු ...
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ..
    අනන්ත බුදුගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

  • @prasannakumara5975
    @prasannakumara5975 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.
    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! "
    තෙරුවන් සරණයි.

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් වටිනා උතුම් දහම් කරුණු තමාට උපමාකර ගැනීමෙන් තමන්ට තමාවම දකින්න තරම් වටිනා උතුම් පුන්‍ය නිධානයක් තැම්පත් කරගත්තා සේ දැනේවි සාදු !!! ඇත්තෙන්ම පුදුමාකාර ලෙස සිත ගැන පැහැදිලි කර දෙන අපේ පෙර පිනෙකට අප සවන්පත් මත මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය කරන්නට ඔබවහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කරන්නවා. සාදු !!!
    සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !!!
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @prabasaman354
    @prabasaman354 3 หลายเดือนก่อน

    බුදු රුවනට වඩා කෙනෙක් මේ ලෝකේ මට නැතේ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ThushariSamanmali-wj8qx
    @ThushariSamanmali-wj8qx หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @sampathtech4577
    @sampathtech4577 3 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිසා මම මගේ ජිවිතේ ගොඩාක් වැරදි හදා ගත්තා අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට ගොඩාක් පින්...

  • @MaduDassanayaka
    @MaduDassanayaka 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නමස්කාර වේවා..මටත් මේ සසරේ වැඩි දුරක් නොගොස් දර්මය අවබෝධ කර ගන්න ලැබේවා..

  • @kknishanthi1604
    @kknishanthi1604 3 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @opdetu
    @opdetu 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 3 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    සාදු !!!🪷🙏🙏🙏🪷

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 หลายเดือนก่อน

    🙏🙏🙏 Apage kalyana miththra pinvath Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🌹🌹🙏🌹

  • @thannagesanju1627
    @thannagesanju1627 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු සාදු🙏🙏🙏🌸🌸🌸🌸

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @donakusuma2536
    @donakusuma2536 3 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @RoshaniKumari-jh9ri
    @RoshaniKumari-jh9ri 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 3 หลายเดือนก่อน

    සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ

  • @ShanikaMadhubashini-kx1pj
    @ShanikaMadhubashini-kx1pj 3 หลายเดือนก่อน

    Me gauthama budhusasuna thuladima obawahanseta uthum chathurarya sathya darmaya awaboda wewa...🙏🙏🙏🌷🌷🌷

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 หลายเดือนก่อน

    Namo buddhaya .sadu sadu sadu .🙏🙏🙏

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 3 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු ..සාදු,.සාදු ...

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🪷🪷🪷

  • @anushikasewwandi8331
    @anushikasewwandi8331 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @UmayaDewumini
    @UmayaDewumini 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Mr.DILA01
    @Mr.DILA01 3 หลายเดือนก่อน

    Sadu .....sadu .....sadu .....

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @AkilaDon-w3h
    @AkilaDon-w3h 3 หลายเดือนก่อน

    Sadu sadu uthum thunuruwanata mage namaskaraya wewa

  • @manojtharanga408
    @manojtharanga408 3 หลายเดือนก่อน

    Sadu sadu harema Lassanae

  • @NadeekaGunasekara-s9c
    @NadeekaGunasekara-s9c 3 หลายเดือนก่อน

    🙏🙏🙏 namo buddaya

  • @hsd4596
    @hsd4596 3 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @anushadeepani8584
    @anushadeepani8584 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @nadeekalowe6498
    @nadeekalowe6498 3 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼
    🙏🌼🙏🌼🙏🌼❤

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 3 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @DananjaniDilrukshi-o7u
    @DananjaniDilrukshi-o7u 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikachamara1456
    @indikachamara1456 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilaJayanthi-y9q
    @SunilaJayanthi-y9q 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌸

  • @هايفالعازمي-ه1ز
    @هايفالعازمي-ه1ز 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @piumamihirini6466
    @piumamihirini6466 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 หลายเดือนก่อน

    👏👏👏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DananjaniDilrukshi-o7u
    @DananjaniDilrukshi-o7u 3 หลายเดือนก่อน

    🙏🏻

  • @dharmasena2550
    @dharmasena2550 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @nishaniacharige4820
    @nishaniacharige4820 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 หลายเดือนก่อน

    🙏🙏🙏